How to choose the right printer for you? 🤘 ඔයාට හරියන ප්‍රින්ටරේ?

  Рет қаралды 581

PRINT daddy

PRINT daddy

Күн бұрын

හායි.. හායි.. හායි..😊😊
අයියේ මට මොන ප්‍රින්ටර් එකද හරියන්නේ?😟 මම කරන්නේ මේ වැඩේ මට හොද එකක් කියන්නකෝ...🤔 මම බිස්නස් එකක් කරනවා මට මේ ප්‍රින්ටර් එක හොදයිද?😬 මේ වගේ මැසේජ් ගොඩක් එනවා මට දවසකට ඉතින් මම මට පුළුවන් විදියට උපරිමෙන් මම එයාලට උදවු කරනවා. අද කතා කරන්නේ canon Brand එකේ තියෙන printers ගැන ඔයාට මොනවද හරියන්නේ කියල. මේ වීඩියෝ එක කරන්නේ ලංකාවට canon printers ගෙන්වන metropolitan කියන එකම ආයතනය එක්ක...🤘
ඔයත් canon printers පාවිච්චි කරනවානම් හෝ පාවිච්චි කරන්න කැමතිනම් ඔයාට තියෙන ප්‍රශ්න ගැටළු විසදගෙන canon එක්ක set වෙන්න පල්ලේ තියෙන නම්බර් වලට කතා කරන්න
🔻For General Printer Inquires,
✨Metropolitan Technologies - 011 4 700 200 (Extension - 4043)
🔻Buy now -
☀️ Metropolitan Mcentre - mcentre.lk/sto...
☀️Singer Sri Lanka - www.singersl.c...
☀️Islandwide Authorised Canon Dealers
🔻අද වීඩියෝ එකෙන් කතා කරන්නේ
☀️තීන්ත කාට්රිජ් මුද්‍රණ යන්ත්‍ර
☀️තීන්ත ටැංකි මුද්‍රණ යන්ත්‍ර
☀️A4 මුද්‍රණ යන්ත්‍ර
☀️A3 මුද්‍රණ යන්ත්‍ර
☀️ලේසර් මුද්‍රණ යන්ත්‍රය
☀️ මුද්‍රණ යන්ත්‍රය ආරක්ෂා කරන්නේ කෙසේද යන්න ගැන
ඉතිං ✨මේකෙදි ඔයා දැනගන්නම ඕනි මූලික කරුණු කීපයක් ගැන අද කතා කරනව.
මේ දේවල් බලන්න ඔයා දන්න දේවල් වගේම නොදන්න දේවලුත් ඇති. ඔයා නොදන්න දේවල් අරන් මීට වඩා ඔයා දන්න දේවල් පහලින් ලියන්න ඒක තව කෙනෙක්ට වාසියක් වෙයි. එහෙනම් ඉක්මනින්ම ඊලග වීඩියෝ එකකින් හම්බවෙමු.
ජය වේවා...🤘
------------------------------------------------------------------------------------------------------------------------
Hi.. Hi.. Hi..😊😊
Brother, which printer is right for me? 😟 Tell me if this is a good job for me...🤔 I'm running a business, is this printer good for me? 😬 I get a lot of messages like this a day, so I'm helping them as best as I can. Today we are talking about what is right for you about the printers of the canon brand. This video is made with Metropolitan, the only company that brings canon printers to Sri Lanka...🤘
If you also use Canon printers or want to use them, call the numbers below to solve your problems and Join Canon.
🔻For General Printer Inquires,
✨Metropolitan Technologies - 011 4 700 200 (Extension - 4043)
🔻Buy now -
☀️ Metropolitan Mcentre - mcentre.lk/sto...
☀️Singer Sri Lanka - www.singersl.c...
☀️Islandwide Authorised Canon Dealers
🔻Talking on video today
☀️Ink cartridge printers
☀️Ink Tank Printers
☀️A4 printers
☀️A3 printers
☀️Laser printer
☀️ About how to protect the printer
So today we are going to talk about some basic things that you must know.
Look at these things, there are things you know and things you don't know. Take the things you don't know and write down the things you know better, it will be an advantage for someone else. So see you soon in the next video.
Good luck...🤘
#graphicdesign #business #printdaddy #printingbusiness #office #printingtips #businessideas #marketing #inktankprinter #laserprinting #a3 #a4 #printing
PrinterGuide,ChoosingTheRightPrinter,InkCartridgePrinter,InkTankPrinter,A4Printer,A3Printer,LaserPrinter,PrinterProtection,PrinterMaintenance,PrinterTips,HomeOfficePrinters,BestPrinter2024,PrinterBuyingGuide,TechTips,PrinterComparison,PrinterReview,OfficePrinters,InkjetPrinter,BestPrinters,PrinterShopping,AffordablePrinters,PrintQuality,PrinterTechnology,WirelessPrinters,PrinterSolutions,HomePrinting,PrinterEssentials,printdaddy,chinthaka design,print daddy academy,chinthaka sandaruwan,pd

Пікірлер: 8
@SadeesIshara
@SadeesIshara 5 күн бұрын
වටින වීඩියෝ එකක් ❤ මම canon G2020 පාවිච්චි කරන්නේ ගොඩක් දුරට ෆොටෝ කොපි, ප්‍රශ්න පත්තර ටියුට් තමයි ප්‍රින්ට් කරන්නේ colour, black දෙකම කරනවා. refil කරන්න මොනවද හොඳ inc වර්ගය ප්‍රින්ටර් එකට හානියක් වෙන්නේ නැති. ඔයාගේ වීඩියෝ එක බලලා තමයි ප්‍රින්ටර් එක ගත්තෙත් 🙏
@solo6300
@solo6300 19 күн бұрын
😍😍
@champikadilani8073
@champikadilani8073 17 күн бұрын
🎉
@supundhananjaya8435
@supundhananjaya8435 9 күн бұрын
Canon g2010 da hoda hp smart tank 520 da hoda.. card print ehema puluwan mokkda..podi shop ekakata
@jayantha459
@jayantha459 17 күн бұрын
Pl let me know the canon service center near Mattegoda Area
@user-kn4ih3pj8r
@user-kn4ih3pj8r 5 күн бұрын
Price
@tharindusadaruwan8599
@tharindusadaruwan8599 18 күн бұрын
🤍
@janakalk6490
@janakalk6490 18 күн бұрын
😍🤍
Genuine ink vs Compatible Ink
20:48
PRINT daddy
Рет қаралды 53
RGB සහ CMYK පාට ගැන.  About RGB and CMYK colors.
17:23
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 6 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 15 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 36 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 215 МЛН
Start a printing business with your own printer
20:00
PRINT daddy
Рет қаралды 2,2 М.
Start Printing Business without printers
35:25
PRINT daddy
Рет қаралды 8 М.
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 6 МЛН