ආච්චි | Achchi | Gavi Fernando

  Рет қаралды 907,813

Gavi Fernando

Gavi Fernando

Күн бұрын

Hi all welcome to my youtube channel..
ආච්චි
Achchi
• ආච්චි | Achchi | Gavi ...
LIKE
COMMENT
SHARE
SUBSCRIBE
#gavifernando #ආච්චි #achchi

Пікірлер: 961
@niroshadilrukshi1374
@niroshadilrukshi1374 Жыл бұрын
ගාවි කියන්නේ නම් නිළියෝ පරාදායි ආදරෙයි ගාවියෝ මන් බලන්නේ සෞදි තෙරුවන් සරණයි 🌹🌹❤️❤️👍✈️✈️
@scofficialstudio4183
@scofficialstudio4183 Жыл бұрын
ලංකාවේ ටෙලි නාට්‍ය කලාව හාස්‍යයෙන් පිනවීමට අනිවාර්යයෙන් ම ගන්න ඕන කෙනෙක් තමා ගවී අක්කා❤️ ඔයාට තමා වසරේ හොදම නිලි සම්මානය දෙන්න ඔනෙ..සුපිරි අක්කෙ ඔයා❤️
@shanikaalwis5371
@shanikaalwis5371 Жыл бұрын
නොදකින් විතරක් නාකිච්චි තුවිතරක් 😂😂😂😂😂😂අම්මෝ තව පොඩ්ඩෙන් හුස්ම හිර වෙලා මැරෙනවා. මරු අක්කියෝ 🎉🎉🎉🎉ආදරෙයි ❤❤❤❤
@RashmiKawshallaya
@RashmiKawshallaya Жыл бұрын
අනෙ ගාවි අක්කාගෙන් මෙ වගේ වීඩියෝ ඕන අය කො බලන්න❤😂
@ROMAN-w3h
@ROMAN-w3h Жыл бұрын
ලයික්ද ඕනෙ කෙලින් කියපන්
@PiyanthaBandara-n1c
@PiyanthaBandara-n1c Жыл бұрын
අපිත් ඉන්නවා ❤❤❤❤
@meenugurusinghe5
@meenugurusinghe5 Жыл бұрын
කොච්චර ඉල්ලුවත් ගාවි දෙන්නෙ ඉදල හිටලනෙ මෙයා 😂 වීඩියෝ ඈ..........
@dammi3586
@dammi3586 Жыл бұрын
Apith inno❤
@MaxrxMax
@MaxrxMax Жыл бұрын
Ane gavige aththamma mokada ane denim😅😅 Pawne kella Akki mona wunath meparanam niyamai hodatama karala Kiyannnna ❤wachana na ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela Thama 😂🎉🎉😂🎉
@mahisha1151
@mahisha1151 Жыл бұрын
ඔහොම ගේ වටේට බුලත් කෙල ගහන ආච්චිලා නැතුවමත් නෙවේ .. මට නම් ආච්චිගේ චරිතයට හිනා වෙලා පන ගියා, ආච්චිගේ වෙස් ගැන්වීමත් නියමයි 👌 .. ගවීව දවසක ටිවී එකෙත් චරිතයකින් දකින්න ඔනේ කෙනෙක් , ❤😘
@vithanagesandaya6926
@vithanagesandaya6926 Жыл бұрын
😊
@SithuSewwandi-sf6pi
@SithuSewwandi-sf6pi 5 ай бұрын
Wow akki
@isharaharshani8376
@isharaharshani8376 Жыл бұрын
අාච්චිගෙ වැඩවලට හිතෙන් තරහ ගත්තු මම😀😀😀😀😀
@ROMAN-w3h
@ROMAN-w3h Жыл бұрын
උබ විතරයි
@suduboole2904
@suduboole2904 Жыл бұрын
Math
@ROMAN-w3h
@ROMAN-w3h Жыл бұрын
වෙන එකව්න්ට් එකකින්ද ආවෙ
@m.d.n.8548
@m.d.n.8548 11 ай бұрын
@@suduboole2904 Hi
@nimalbandara3573
@nimalbandara3573 Жыл бұрын
අපේ ගෙවල්වලට ආච්චි අම්මා එනකම් මඟ බලන් ඉන්න මම😊
@JayaweeraGamage-zs9nm
@JayaweeraGamage-zs9nm 4 күн бұрын
Math❤😅
@nipunisandeshika3058
@nipunisandeshika3058 Жыл бұрын
ආච්චිව දැක්කාම බයත් හිතෙනවා 😂😂🥲
@m.d.n.8548
@m.d.n.8548 11 ай бұрын
Hi
@madushanrodrigo9488
@madushanrodrigo9488 Жыл бұрын
සම්මාන පිට සම්මාන දෙන්න ඕන චරිතයක් දැන් ගවී කියන්නෙ..🔥👍❤
@lileeshaakarshi4219
@lileeshaakarshi4219 Жыл бұрын
😌🌍💗✨🔗
@lorettaalvares4595
@lorettaalvares4595 Жыл бұрын
Man
@idea3964
@idea3964 Жыл бұрын
එක නම් ඇත්ත.. අද සම්මාන හම්බවෙන්නේ දක්ශතා වලට නෙවෙයි එක එකාට ඔන උන්ට...
@sithugihansa6649
@sithugihansa6649 Жыл бұрын
Agamathi ye kello thama ithim gammak thama akke😎
@wldskperera9267
@wldskperera9267 Жыл бұрын
@vinurinethma3787
@vinurinethma3787 Жыл бұрын
ලොකු ලොකු නිළියො පරාදයි ගවීගේ acting වලට. 😍
@endofthadashi2059
@endofthadashi2059 Жыл бұрын
එකම එක්කනා තුන් පොළක හිටියත් ඒක බලන අයට චුට්ටක්වත් තේරේන්නෙ නැති විදියට රගපෑමයි edite එකයි නියමටම තියෙනව අක්කෙ සුපිරි 👌💪♥️
@maheshakaushani9668
@maheshakaushani9668 Жыл бұрын
මම හිනා වෙලා ඉන්නේ ඔයාගේ වීඩියෝ බලලා අක්කියෝ❤ හිතේ ප්‍රශ්නකොච්චර තිබුණත් ඔයාගේවීඩියෝ එකක් බැලුවම හරිම හැපී😘❤️
@diliniprasadani3341
@diliniprasadani3341 Жыл бұрын
අනෙ පව් අම්මයි දුවයි 🥲 මේක නම් මරු අක්කෙ තවත් මේ වගේ එකක් ඕනේ ආච්චිගේ සුපිරි act ටිකක් ❤ 😁
@nilaknaransika5443
@nilaknaransika5443 Жыл бұрын
අච්චි ගෙ චරිතේ නම් පට්ට 😅😅
@rivithveerada7328
@rivithveerada7328 Жыл бұрын
sira lassana kathawak
@Ashanimadushika9240
@Ashanimadushika9240 Жыл бұрын
අම්මයි දුවයි සමගියෙන් ඉන්නෙ ආච්චි ආපු නිසා😂දෙන්නටම ආච්චි පේන්න බෑ නෙ
@anusedirisinghe1467
@anusedirisinghe1467 Жыл бұрын
Mai ammai wge😂
@Ashanimadushika9240
@Ashanimadushika9240 Жыл бұрын
😂😂✌️
@rushand8003
@rushand8003 Жыл бұрын
@@anusedirisinghe1467 ubala dennath kawadahari achchila wei ne 😂😂
@Ashanimadushika9240
@Ashanimadushika9240 Жыл бұрын
@@rushand8003 නෑ😁
@rumeshasalini3980
@rumeshasalini3980 Жыл бұрын
මරු අක්කි.... නිළියෝ පරාදයි.. ආච්චිගේ චරිතේ නම් සුපිරි 😂❤️
@mihiri414
@mihiri414 Жыл бұрын
යකෝ මලමිනියක් වගේ ආච්චි😂😂 බය හිතෙනවා දැක්කහම
@jayanimadhushika-gx4ss
@jayanimadhushika-gx4ss 10 ай бұрын
කෝ දුවේ අම්මා කියන කෑල්ල මරු😂😂
@worldlyhope-hk3kj
@worldlyhope-hk3kj Жыл бұрын
ආච්චි ආවෙ මැරයෙක් එනව වගේ.මරු ඈ 😂
@aktwinsfanclub2088
@aktwinsfanclub2088 Жыл бұрын
ගොඩ දවසකින් නේද ගාවි අක්කි..අදත් වීඩියෝ එක මරු 👌😅😊
@TharinduGunasekara16
@TharinduGunasekara16 Жыл бұрын
දුකින් ඉන්න වෙලාවක මූනට හිනාවක් ගෙනාවේ ඔයා අක්කෙ 😂💔 අන්තිමට දුකක් තිබ්බද කියලත් අමතක වුනා මට 🥲 ඔයාට ගොඩාක් පිං අපිව හිනස්සලා සතුටින් තියනවට 🥰🙏🤝
@BandaraDeumi-ty6xn
@BandaraDeumi-ty6xn Жыл бұрын
ආච්චිගෙ චරිතේ මරු අක්කේ ❤️❤️❤️
@gayanrathnayake7610
@gayanrathnayake7610 Жыл бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@AsanthaSanjeewa-js3mq
@AsanthaSanjeewa-js3mq Жыл бұрын
අක්කෙ නිලියක් වුනොත් හොදයි 😊 අපරදෙ අර ඩෙනිම් ටික අච්චි අරන් දෙයි හොද ටිකක්😂❤❤
@sachisew4878
@sachisew4878 Жыл бұрын
ආච්චි රෑක එහෙම දැක්කොත් බඩුම තමයි....😂😂😂😂 ආදරෙයි ඈ.........අක්කේ.......❤️🌼
@PriyanthiAbegunawardana
@PriyanthiAbegunawardana Жыл бұрын
වි ඩෙ බර හිත් වලට සිනා රැ ලි කාන් දන අච්චි.අාදරෙයි අාච්චියේ😅😅
@deshaniahinsa2441
@deshaniahinsa2441 Жыл бұрын
🙉අපේ ආච්චි වගේ 🙉යකු මගේ කලිසනුත් කුනු ට්‍රැක්ටරේ ගියා එක දවසක් 🙉🙉🙉🙉 එත් දැන් මතක විතරයි 🥺එයා නෑ
@asbpowertech2662
@asbpowertech2662 Жыл бұрын
අක්කගෙ video quality එක සෑහෙන්න upgrade වෙලා 😊superb 🤗
@chathu___
@chathu___ Жыл бұрын
ඔයානම් මරු අහ් 🥺♥️ ඔයා රගපාන්න දන්නෙ නෑ ඇත්තටම කියනවනම්... ඒ චරිතෙ ඇතුලෙ ජීවත් වෙනවා 🖐️♥️ කියන්න වචන නෑ . ඇත්තටම ටීවි එකේ නිලියො එක්කන් බැලුවම එ නිලියොම තමා කියලා හිතෙනවා ... අනෙ අක්කා සුපිරි ඈහ්..👌♥️♥️ තව වීඩියෝ ඕන 🥺♥️♥️♥️
@Chamu.
@Chamu. Жыл бұрын
මරු වෙනද වගේම අදත් 😂අම්ම ලස්සනයී අනෙ 😍 මරු ඇක්ටින් අනේ මාරම දක්ෂයි අක්කි ඔයා ❤
@suranisoysa7000
@suranisoysa7000 Жыл бұрын
වයස් තුනක චරිත තුනක් එක්කෙනෙක් කරනවා කියන එක ලේසි නෑ ඔය එක දක්ශ විදිහට කරනවා ❤️❤️
@manorikarunarathna157
@manorikarunarathna157 7 ай бұрын
Ow niyamai...talented
@shaluwickramasinghe-hb3ll
@shaluwickramasinghe-hb3ll Жыл бұрын
ඒක නම් මාරයි අක්කී ❤ මීයො කාපු ඇදුම් ටික 😂
@inokadamaythi8479
@inokadamaythi8479 Жыл бұрын
Lankave thiye na sammana tika okkoma gavi akkata hambenna one❤❤☝ ❤❤❤❤❤❤❤
@Lisa_x_Fangirl
@Lisa_x_Fangirl Жыл бұрын
බුදාම්මෝ ඒ අච්චි 💔😂 ගාවී අක්කනම් සුපිරි ❤
@dineshlakshika9222
@dineshlakshika9222 Жыл бұрын
ආච්චි දැක්කාම බය හිතෙනවා 😂😂 හොල්මනක් වගේ 😂😂😂💔
@IshuwaraDewumini-ki4cb
@IshuwaraDewumini-ki4cb Жыл бұрын
මරු ගාවියෝ..ආච්චි නිකම් හොල්මනක් වගෙයි ❤️😂
@nilnethu6637
@nilnethu6637 Жыл бұрын
ආච්ච් විතරයි අඩුවෙලා තිබ්බේ හරිනෙ අමාරුව 😂😂 ආච්ච් සුපිරී කෑල්ල හොදේ ලස්සනයි ලස්සනයි ❤️🥰
@kasunlakmal1922
@kasunlakmal1922 Жыл бұрын
ආච්චිගෙ දත් ටික තමා මරු.... අම්මෝ 🤣🤣🤣🤣🤣 ඉක්මනට තව වීඩියෝ එකක් ඕනී... ❤️‍❤️❤️
@ලකියා-ඤ4ට
@ලකියා-ඤ4ට Жыл бұрын
ආච්චී 2 ත් ඕන 😏 කතාවේ අවසානේ ඕනමයි ආච්චි ගෙදරින් එලවනකම්ම 😂 ප්ලීස් ගවියෝ... 😇❤️
@nilangani4048
@nilangani4048 Жыл бұрын
Oo w dannkoo
@Elina416
@Elina416 Жыл бұрын
ආච්චිගේ චරිතය සුපිරි 👍💫💗 Super Production Akka ❤
@maheshirisali4678
@maheshirisali4678 Жыл бұрын
අනේ මට බෑ ගවී අක්කේ බිබී හිටපු වතුර ටිකත් එලියට ගියා😂 අම්මෝ ඔයා නම් brand එකක්❤
@donakaveesha5789
@donakaveesha5789 Жыл бұрын
අම්මෝ අපේ ආච්චිත් දවසක් patch denim දෙන්නලු මහලා දෙන්න 😂😂😂 මරැ video එක 😅❤
@EANishanthi
@EANishanthi Жыл бұрын
අම්මාටයි දුවටයි දෙවයන්ගේම පිහිටයි 😅😅😅😅..ලස්සනයි නංගෝ😊
@vithanagesandaya6926
@vithanagesandaya6926 Жыл бұрын
😂
@diltharu4068
@diltharu4068 Жыл бұрын
අපේ කමෙන්ට්වලට ඉතින් කවුරුත් ලයික් කරන්නෑනෙ දුකයි 😞
@ajithprasanna6692
@ajithprasanna6692 5 ай бұрын
අනේ මට ඔයාගේ පො😊පොටො එකක් දාන්නකො
@SLgaminggarayaka-vk1vx
@SLgaminggarayaka-vk1vx 5 ай бұрын
😂
@JayalalPorutotage
@JayalalPorutotage 4 ай бұрын
@rawana927af5
@rawana927af5 Жыл бұрын
ගාවි, පට්ටයි බං,,ගේට්ටුව ලඟින් ඇතුලට ආව ආච්චිගෙ අත නං හරි සස්සනයි,,,,🤣🤣🤣🙏
@nuwanmahesh1911
@nuwanmahesh1911 Жыл бұрын
හොදම නිළියට සම්මානේ දෙන්න ඕන අය..❤❤❤
@deuminivihara3203
@deuminivihara3203 Жыл бұрын
ආච්චිගේ චරිතය නියමයි අක්කි ලස්සනයි හොදේ
@GayanKumara-ht5pw
@GayanKumara-ht5pw Жыл бұрын
මරෙ මරු හොදේ ඉස්සරහටත් මෙ වගෙ විඩියෝ ඕනා ❤😁
@malshadilshani5766
@malshadilshani5766 Жыл бұрын
ඒක මරු ලස්සනයි අක්කෙ . ❤
@Ushankbudd
@Ushankbudd Жыл бұрын
දැන් දැන් වීඩීයෝ හරිම ස්ටෑන්ඩර්ඩ් ❤❤❤❤❤
@malkisithara4239
@malkisithara4239 Жыл бұрын
ඔයාගෙ රගපෑම සුපිරී අක්කා. ඔයා ගොඩක් දක්ශ කෙනෙක්. ඔයා වගේ අය මේ රටට වටිනා සම්පත්. කවද හරි ඉහලටම යන්න ලැබේවා !!
@senuaksha2027
@senuaksha2027 Жыл бұрын
ඔයාගේ acting නම් superb ගවී😍 මේක බලනකොට එක්කෙනෙක්ම චරිත 3ම කරනවා කියලා හිතෙන්නැ අනේ😍
@RoshelJayasooriya
@RoshelJayasooriya Жыл бұрын
අනේ අම්මො ගවී අක්කේ.. ඒක සුපිරි..🔥👊♥️ ආච්චිලාගෙ වැඩ තමා වැඩ..😂
@ajithsamantha5535
@ajithsamantha5535 Жыл бұрын
මේටික නම් සිරා act ටික , මරු ගවි අක්කේ ❤️❤️❤️
@rashmikaperera4000
@rashmikaperera4000 Жыл бұрын
හැමදාම වගේ අදත් අක්කාගේ videos super අක්කේ 🎉🎉🎉🎉🎉🇱🇰🇱🇰🎇🎇🎇🎇🎊🎊
@TharinduGunasekara16
@TharinduGunasekara16 Жыл бұрын
ආච්චිගේ හිනාව තමා මරුම 👌😂😂😂💔
@prbandarigoda1178
@prbandarigoda1178 Жыл бұрын
Video එකේ notification එක දැක්කම දැනෙන සතුට🤭😂♥️♥️♥️♥️
@sandeepaniwkaushalya7928
@sandeepaniwkaushalya7928 Жыл бұрын
අපේ ආච්චිත් එනෝ ලබන සතියෙ😒මන් ඒ සතියෙම යාලුවොන්ගෙ ගෙවල් වල තමා😬💔
@GihanDayarathna-x8p
@GihanDayarathna-x8p Жыл бұрын
ගවී අක්කී ලෝචී අක්කි චේති අක්කි මම ආසම ලන්කාවේ නිලියෝ 🥰🥰 අද ඔන්න ලොචි අක්කිනම් 1M ගැහුවා ලගදිම චෙතිඅක්කිටයි ගවී අක්කිටයි එ වාසනාවන්ත මොහොතට ලගා වෙන්න ලැබේවා 🙏🙏🙏🙏🙏❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@alianx5351
@alianx5351 Жыл бұрын
1:46 best moment 😂
@nethmichamoda7949
@nethmichamoda7949 Жыл бұрын
නියමයි අක්කේ ආච්ච්ගේ චරිතේ පට්ට හොදේ ✌️✌️😁😁😁
@w.r.lakmali8678
@w.r.lakmali8678 Жыл бұрын
අදත් පට්ට ඉතිං වෙනද වගේම ....ඔයානං සුපිරි බුලට් එකක්.....😊❤❤
@Madhu3732
@Madhu3732 Жыл бұрын
අලුත් වැඩක් ❤😂 අක්කි නම් කරොත් වැඩක් ඒක නම් 👍👍
@chandimalakmali3423
@chandimalakmali3423 Жыл бұрын
Niyamai maru gavi akki hemadama adarai ❤❤❤❤❤❤❤
@randunikawshalya5760
@randunikawshalya5760 Жыл бұрын
ගාවි අක්කගේ vedio සුපිරි 👍
@Shanuu1111
@Shanuu1111 Жыл бұрын
අක්කි ඉස්සර හිටියටත් වඩා ලස්සන වෙලා ❤❤
@nadunimadushika1309
@nadunimadushika1309 Жыл бұрын
ගවී අක්කිනම් brand එකක්🌸🌸🥀
@ashanpradeep7083
@ashanpradeep7083 Жыл бұрын
සම්මානයක් දෙන්න වටිනවා ගාවි අක්කිට ❤️❤️❤️😘
@renrathnayake4654
@renrathnayake4654 Жыл бұрын
😂😂😂💐❤💐 හත්තිලව්වේ බං ගාවියෝ...😂😂😂
@Ruvinsha238
@Ruvinsha238 Жыл бұрын
ආච්චිලා කියන්නෙත් බ්‍රෑන්ඩ් එකක් තමා ඉතිම්... 🖐️😂♥
@nandahewage7705
@nandahewage7705 Жыл бұрын
කඩහඩ වෙනස් වෙලානේ අද ගවී අක්කිගේ😊❤
@jananyaanupamaa
@jananyaanupamaa Жыл бұрын
❤ ඔයා වගේ අයනේ රටට ඕනේ🥰. T. V. එකෙත් ඔයාව කවදාහරි බලන්න ඕනේ.🩷දුකින් ඉන්නකොට අපිව හිනස්සන්න දෙවියෝ දුන්නු සුරදූතියක් ඔයා අක්කියෝ 🥰ඉහලටම යන්න ලැබේවා!!. 🤍ආදරෙයි හැමදාමත් 💝💛
@ZombiLanka
@ZombiLanka Жыл бұрын
වැඩෙි නියමයි.. දිගටම කරගෙන යන්න සුබ පතනවා
@s...6657
@s...6657 Жыл бұрын
අපිත් වයසට ගියාම මෙහෙම වෙයි නේද කියල මනෝපාර ගහන අහිංසක මම..🤭🙄🙄
@nadeesharanganie9663
@nadeesharanganie9663 Жыл бұрын
බාලගිරිච්චි හෙට නෙවෙයි අද ම ඇවිල්ලා 😂😂😂
@nawodyasewminimarasinghe3235
@nawodyasewminimarasinghe3235 Жыл бұрын
ගවී අක්කා ඔයාගෙ acting superb ❤🎉
@jeonbona
@jeonbona Жыл бұрын
1st comment mn onna ❤️🥳video eka nm supiri
@nethuhewawitharana-zv3pk
@nethuhewawitharana-zv3pk Жыл бұрын
ආච්චිට යකෙක් වැහිලා වගෙ හිනාව...😂❤
@DilakshiThilakarathna-js3us
@DilakshiThilakarathna-js3us Жыл бұрын
ගොඩ දවසකින් 😪❤️ බට් මේකත් සුපිරි කෙම්ලේ❤️🌼
@Sakyasubharthi234
@Sakyasubharthi234 Жыл бұрын
අම්මයි දුවයි යාලුවුනාම නියමයි නේද....😂❤
@nethuahinsa8628
@nethuahinsa8628 Жыл бұрын
😂❤ thanks මූණට හිනාවක් ගෙනාවට අක්කි❤
@shanidufransisco7200
@shanidufransisco7200 Жыл бұрын
ආච්චි part 2 one ❤
@gamingravi19
@gamingravi19 Жыл бұрын
අපිත් සෙට් උනා 🥺♥️
@dd-ws8ur
@dd-ws8ur Жыл бұрын
දුවට වඩා අම්මා තරුණ යි ලස්සනයි 😂
@hansihansi16
@hansihansi16 Жыл бұрын
ඒ වගේ ආච්චිලා වාසනාවන්....😂🤣
@udariishara1220
@udariishara1220 Жыл бұрын
ගවීගෙ ආච්චිගේ අවදානය පිණිසයි 😂
@TharinduGunasekara16
@TharinduGunasekara16 Жыл бұрын
ඒක නෙවේ අක්කාගෙ Videos ඉස්සර වගේ නෙවේ ගොඩාක් Advance වෙලා 😁🥰👌❤️
@samadhimethmadu5844
@samadhimethmadu5844 Жыл бұрын
මගේ ඇස් වලට කඳුලු ආවා මම ගාමිණී 🙂😂😂
@monali7289
@monali7289 Жыл бұрын
අදත් මරු අක්කි 😂❤
@mangalaabeywickrama503
@mangalaabeywickrama503 Жыл бұрын
අම්මෝ 😂😂😂😂😂😂ඒක මරු ගාවියො.ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤
@tharindraweerasekara6450
@tharindraweerasekara6450 Жыл бұрын
සුබ පැතුම් ගවී ❤
@amilamadumadhawa672
@amilamadumadhawa672 Жыл бұрын
Adath video eka supiri☺☺💚💚💚💚
@achinihamesha1455
@achinihamesha1455 Жыл бұрын
Achchi supiri😂😂😂
@rEsONart_X
@rEsONart_X Жыл бұрын
මේ වීඩියෝ එක දානකම් ඉවසිල්ලක් නැතුව හිටියෙ අක්කී❤️❤️😅
@rathnakumari4037
@rathnakumari4037 Жыл бұрын
මම ඔයලගෙ වීඩියෝ හැම දාම බලනවා ගාවි අක්කා ලා දන වීඩියෝ බද්දි හිනා වෙන්නත් පුඵවන් ප්‍රශ්නත් අමතක වෙනවා
@lahiruashen6326
@lahiruashen6326 Жыл бұрын
අාච්චි තමා හොදටම කෙරෙ...පවු අර කෙල්ලගේ මියො කාපු අැදුම් ටික.😅😅😅
@Chanithu0901
@Chanithu0901 Жыл бұрын
The video quality woahhhh❤🔥🔥
@chrishanthikumari7305
@chrishanthikumari7305 Жыл бұрын
ආච්චි තමා මරේ මරු අක්කෙ 😂😂😂😂😂😂😂😂💔💔💔💔
@chandimalakmali3423
@chandimalakmali3423 Жыл бұрын
Aneda kiyanne 😂😂😂😂😂
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
නියමයි අදහස❤❤❤❤❤
@omeshahiruni6907
@omeshahiruni6907 Жыл бұрын
අම්මෝ.... 😂😂 ඒකනම් මරු ආ... ඉවර වෙනවා දැනුනෙ නෑ 😍❤
@kkk666-n9i
@kkk666-n9i Жыл бұрын
අපිනම් අපේ ආච්චිට පණ ඇරලා ආදරෙයි... ආච්චිත් එහෙමයි... මේකේ හිනාවෙන කෙල්ලොත් කවදාහරි ආච්චිලා වෙනවනේ කියලා මතක් වෙනකොට🤔
@Ghksm
@Ghksm Жыл бұрын
ලොකු ලොකු නිළියො පරාදයි අක්කෙ 🙈❤️සුපිරි ඔයා නං සම්මානයක් ලැබෙන්ම ඔනෙ 😊
අම්මයි දුවයි | Ammai Duwai | Gavi Fernando
9:22
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 7 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 95 МЛН
දෙන දෙයියෝ | Dena Deyyo | Gavi Fernando
9:20
Gavi Fernando
Рет қаралды 323 М.
වතුර උගුර | Wathura Ugura | Gavi Fernando
10:13
Gavi Fernando
Рет қаралды 612 М.
කෝටිය | kootiya | Gavi Fernando
6:35
Gavi Fernando
Рет қаралды 1 МЛН
දොලදුක I Cravings...
10:42
Eshan Dias
Рет қаралды 862 М.
හත් දෙයියනේ | Hath Deyyane | Gavi Fernando
7:28
Gavi Fernando
Рет қаралды 845 М.
දන්සල් පීපල්ස් | Dansal Peoples | Gavi Fernando
7:00
Hiroshima Bandara Tik Tok
8:10
Thorathuru Nirathuru
Рет қаралды 331 М.
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 7 МЛН