KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පිටරට අම්මලා VS ලංකාවේ අම්මලා Part 2 | Pitarata Ammala VS Lankawe Ammala | Gavi Fernando
12:02
තාජුඩීන් ඝාතකයා වාඩිවෙනවා ඕයි! නාමල් කට වරද්දගනී බිමල්, ආනන්ද නාමල්ව ඉවරම කරයි! සභාව යුධ පිටියක්...
12:59
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
00:58
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
It’s all not real
00:15
When you have a very capricious child 😂😘👍
00:16
මාලිමාවේ අයිතිකාරයා දැන ගමුද? | Gavi Fernando
Рет қаралды 469,100
Facebook
Twitter
Жүктеу
1
Жазылу 65 М.
Siyanetha Roo
Күн бұрын
Пікірлер: 321
@pramilapriyalal-jx3gg
Жыл бұрын
තේ වෙනුවට වතුර තමා බොන්න වෙන්නෙ නියමයි ගාවි අක්කේ හැමදාම අපි ඔයා එක්ක ❤
@ranicyalakmali6959
Жыл бұрын
7905xvinrkmr
@chamaliishara3422
11 ай бұрын
හරිම ලස්සනයි ගාවී අක්කේ....ඔයා තමයි හොඳටම කළේ❤❤🎉🎉
@නරියා_gaming
3 ай бұрын
ටේකේ තියෙන්නෙ වතුර කියලා දැක්කෙ කවුද
@daminimadusham3936
10 ай бұрын
ඔයාට හොඳම ඇක්ටින් වලට සම්මාන ලැබිය යුතුමයි.Love you GAVI❤
@lasanthishayamali8917
Жыл бұрын
ගොඩක් ආදරේ නංගි හොදේ ... ගාවි නංගි තමයි හැමදාම හොදට ම කරේ ...😍😘🤩
@menakawijesinghe9265
Жыл бұрын
හොරුන්ට තේ හිරවෙනවා තමා.
@TheUltimateGigaChad99
Жыл бұрын
නියමයි ගවියෝ...❤❤❤රටට සුදුසු පරිදි වෙනස් විය යුතුය
@ronalisadevda-hm9uq
Жыл бұрын
Me gavi akka neme ne eyage wena ekawnt ekakinne widiyo danne
@lasanithasenanayake7168
Жыл бұрын
තේ හිර වුණාට කමක් නෑ ..අපි මාලිමාවට😉😉😄
@madushanmaduka-kg8dh
Жыл бұрын
මම දැක්කෙ මෙච්චරයි ..ගාවි කලු ටී එකට ලස්සනයි ❤
@rishanibaggya6177
Жыл бұрын
අනේ ඔයාගේ action හරිම ශෝක්. මන් හරිම ආසයි ඔයාට
@romesh.wijetunge
Жыл бұрын
මාත් ආසයි❤❤❤❤
@udenianuralatha579
Жыл бұрын
Ow aththa😂😂
@hana-fy7gb
Жыл бұрын
Niyamaiii hodaeee Jaya wewa 🙏🏻
@AnomaAnoma-og4rr
3 ай бұрын
අනුර කුමාර තමයි හොයා ගත්තේ ජයවේවා ජයවේවා මාලිමාවට
@sabeethajayawardena6329
Жыл бұрын
දැන් චීන භාශාවත් උගන්නනවද...ඒකත් නරකම නෑ. තව ටිකක් සරලව ඉගැන්නුවනං අපිටත් ඉගෙනගන්න පුලුවන්....මුල ඉදලම කියලා දෙන්නකො... හැබැයි ඔයාගෙ වැඩෙ නං නියමයි ගවී...සුපිරි😂
@avasusil4542
Жыл бұрын
අන්තිමටම ජාමෙ බේරගත්තා
@chathuryaKavindini-if2mv
Жыл бұрын
✋
@viharasathsarani4491
Жыл бұрын
අදත් ලස්සනයි අක්කෙ මගෙන් කමෙන්ටෙක ඉස්සෙල්ලාම සුබ පැතුම් අක්කෙ හොදට වැඩෙ කරනවා අක්කා 🥰😘😘
@LasanthaLasantha-ws7rw
Жыл бұрын
අක්කි ඔයාපාට්ටෙට වැඩෙකරනවාආනෙ❤️
@thusharichandrathilaka8985
Жыл бұрын
මලිමාවට ජයවේවා...
@KasunaGimsaraWikramaginha
Жыл бұрын
ammo eka patta. gavu akki nisa thawath patta.
@NisuliLalanka
Жыл бұрын
සිරියාවති අක්කා ඇවිල්ලා වාඩි වෙලාත් ඉවරයි ගෙදර අය වාඩ් වෙන්න කියාද්දි😂😅
@pramudithgeesara9302
Жыл бұрын
Niyamai ......
@dilinidinethma6878
Жыл бұрын
නියමයි
@lakemusicsl2528
Жыл бұрын
මේකේ එපිසෝඩ් වල බෙර ගහන එකාගේ අතේ පතුරැ නැතුව ඇති දැන් 😂😂💥
@sachisewwandi1217
Жыл бұрын
ලස්සනයි ගාවි අක්කා ආදරෙයි ගාවි අක්කා ඈ ❤️❤️🥰🥰😘😘😘😍
@dimuutharaka-7210
Жыл бұрын
💔😹සුපිරි
@virajmadushika
Жыл бұрын
නියමයි 👍💞🙏
@dinithinisansala5015
Жыл бұрын
අම්මෝ.. අම්මා කියපු බොරු.. බල්බ් එක හොයාගත්තේ තෝමස් අල්වා එඩිසන්.. ලමයට විතරක් නෙමී අපිටත් ජය... කාලෝචිත වටින නිර්මාණය ක්.. 👍🌹👍🌹👍🌹👍🌹👍🌹 😂😂😂😂
@pabasarianuththara5026
4 ай бұрын
මාලිමාව හොයාගත්තෙ අනුර කුමාර දිසානායක😂😂
@TushariM
3 ай бұрын
NPP ❤❤❤❤ A K d ❤❤❤ජය වෙිවා❤❤❤❤
@nimnadhi05
Жыл бұрын
Ada thunweniya mama ❤❤
@shanakadevinda632
Жыл бұрын
මාලිමාව කවුරු හොයාගත්ත.. මාලිමාව හොරුන්ට ඇලජි .
@madushanrodrigo9488
Жыл бұрын
Anna ekai..👍
@Veneziaapi-dx5hm
3 ай бұрын
අද මොකද හිතෙන්නේ? හැමෝටම හින්දාඩිය දානවද සතුටුද 😂
@nazreenfarook1388
Жыл бұрын
අම්මෝ ගවී අක්කේ...👍🤣🤣🤣 මොන භාෂාව ඉගෙන ගත්තත් චීන භාෂාව නම් බැරි වෙයි අක්කේ... 🈸🈂㊗️🉐🈂️ 🙈
@rasikadissanayaka6999
Жыл бұрын
Supiriyak gavi
@ndstechnologychannel1643
Жыл бұрын
Niyamai
@slpabaya8417
Жыл бұрын
Niyamai😂❤
@nimsaranimsara5288
Жыл бұрын
අම්මෝ අම්මෝ නියමයි ඈ අක්කි 😍😍😍😍😍😍😍
@dilrukshirathnayaka2744
Жыл бұрын
Patta gaviyoooo
@chenudilrukshi9131
Ай бұрын
සිරියාවති මරු නේ බන්❤❤❤❤😊😊
@kavindyathathsaranee8552
Жыл бұрын
ඇති යන්තන් අක්ක ආයෙම ලස්සනට figure එක හදාගෙන එනවා❤❤❤❤
@samanthakumara8144
Жыл бұрын
මේකනම් ලස්සනට කරල තියෙනවා
@sasandioshara5260
Жыл бұрын
Ammo niyamai akke 😉😀😀
@maleeekanayake5548
2 ай бұрын
කොහොමද .හොරුන්ට දැන මාලි මාව කියනකොට තේත් ඉස්බොල්ලෙ😅😅😅😅😅
@nadeekonara107
3 ай бұрын
අපිත් මාමාවටම තමයි😊😊❤
@renumaliwijayapura4586
Жыл бұрын
Tundenagema charitha hodata karanawa dewi pihitay oyata 🙏🥰❤
@Ruijing
8 күн бұрын
මාලිමාවෙ අයිතිකාරයා තමයි අනුර 😂😂
@lakshikadilrukshi7283
Жыл бұрын
Gavi akki ❤️😍😍😘superb
@premararhnalakmini1985
Жыл бұрын
Wow ♥ඊ....යා..🤓😂😆🔥
@janatj3030
Жыл бұрын
👌👌👌❤️
@elciliyanage1620
3 ай бұрын
Veri. Good
@TharinduGunasekara16
Жыл бұрын
අඩේ ගවී අක්කා මේකෙත් ඉන්නවානෙ 😃😍👍👌😂💔
@මැණික්මැණික්
3 ай бұрын
වතුර තියෙන්නේ ඕනේ තරම් බොනවා
@ramyalathashama6838
Жыл бұрын
❤️❤️❤️
@maheskajayasingha458
Жыл бұрын
චීනට ජයවේවා
@niroshikapriyadarshani1580
Жыл бұрын
👍
@chathuranuwan4192
Жыл бұрын
තේ බිලා හිරවෙනෙකොට එලියට එන්නෙ වතුර.
@lakmalikelum3205
8 ай бұрын
මාලිමාව හොයා ගත්ත කිව්ව ම කහින්නෙ ඇයි ❤🎉🎉🎉🎉🎉🎉🎉😢😢😢😅
@turneyindrajith8967
Жыл бұрын
මාලිමාවේ අයිති කරු අනුර සහොදරයා නොවේ මෙය රටක් හරි දිශාව ගෙනියන(NPP) ම්නිසුන්ගේ ජයග්‍රහහි ලකුණයි🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭✗✗✗✗✗
@wasundaraindumini7735
Жыл бұрын
😊👍👍
@hirudammika4105
Жыл бұрын
Puka tamai
@Madaraweerasingha
Жыл бұрын
NPP💜️
@sureshwickramasinghe6602
Жыл бұрын
😂
@sanjularanathunga108
Жыл бұрын
😅
@ariyarathneachala6234
Жыл бұрын
Well done
@himaliherath3048
Жыл бұрын
අනේ චීන නම් එපෝඔ😢😢😢😢 අවුරුදු 6 ක් චීනේ ඉදලත් එක වචනයක් කියන්න බෑ
@d.swijesekara3333
Жыл бұрын
අයිසැක නිව්ටන් 🔥😂
@sudeshtharanga2763
Жыл бұрын
👍👍👍
@Amila9082
Жыл бұрын
මුලින්ම ගියපු ටෝන් එක මන් ගාව වීඩියෝ එකම තියෙනවා 👍🤣😂😅😁♥️🌹☺️😍
@sashinimadushika3622
Жыл бұрын
❤️
@geethigeethi-vd3cs
Жыл бұрын
ටෙලිනාට්‍ය වලත් තේ වෙනුවට ගන්නේ වතුර
@sachinimadushika4541
Жыл бұрын
Oyanm hari shok ane ❤
@gayansamarasingha3286
Жыл бұрын
ඉදිරියේදි චීන්නුන්ට දෙන්න ගොඩක් කැප වෙනවා.මාලිමාව ඇතුලු විමලේ ඇතුලු පිරිස..බිලියන් ගානක් දීලා හරි ඒ අය මේ පක්ශ දිනවන්න ට්‍ර්‍යි කරන්වා.දැනටත් චීන ජාතිකයන් ලක්ශ ගානක් පව්ල් මේ රටේ ඉන්නවා.චීනේ නැති මානව අයිතිවාසිකම් ඒ අය මෙහේ ඉදන් කතා කරාවි..බටහිට ඔක්කොම කුමන්ත්‍රනයි කියාවි..ගෙම්බො නයි ගැරඩි අපේ ආහාරය වේවි..ගාවිත් ලොකු සපෝට් එකක් ඒ වෙනුවෙන් දෙන්නෙ..ලොකු ගානක් එනවත් ඇති..චීන සරනං 🙏🙏🙏
@vikumbandara5507
Жыл бұрын
කවුරුහරි කියන්ඩකො චිනෙන් මාලිමාව හොයාගත්තේ නැත්නම් ලංකාවේ තව කී දෙනෙක්ට තේ හිරවෙයිද කියපු කතාවෙ තේරුම.
@thilanperera4977
Жыл бұрын
මටත් තෙරුනෙනෑ😥 අවුලක් නැ මරු❤️😂 😂
@oshinisuraweera5072
Жыл бұрын
Anura kumara hinda wennathi😬😂
@hasaminithilakarathne978
Жыл бұрын
Anee matath therune neee 🤔
@thisaratharanganee3364
Жыл бұрын
අනේ මටත් තේරුණේ නෑ
@sewwandiyoshika7736
Жыл бұрын
Mama hithanne giya anduwata chande depu ayata .😃😃😃😃
@nimesharanasinghe-ot7wl
3 ай бұрын
මාලිමාව ගැන කියද්දි බය වෙන්නෙ හොරු. බිබී ඉන්න තේකත් හිර වෙනවා. ඒත් මාලිමාව නැත්තං හැමදාම තේ හිර වෙන්නෙ ඒ කියන්නෙ දුක් විදින්න වෙන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට. මං හිතන්නෙ ඒක තමා මේකෙන් අදහස් කරේ❤
@AnuraJayathissa-rf7op
10 ай бұрын
😂 gavi akki තමයි ❤🎉😊
@romesh.wijetunge
Жыл бұрын
කල්ලල්ලෑ..බොල්ලල්ලෑ...අලේ මල්ලල්ලෑ
@BgSenavirathna
2 ай бұрын
මාලීමාවට ජය වේවා
@shenuriperera2860
Жыл бұрын
තේරුනේ නෑ නේ
@nuwanviduranga130
Жыл бұрын
Gavi akkeeeeeeeee
@kumudunimayurani1430
Жыл бұрын
තේ කියලා ඇල් වතුර නේද දුන්නේ?🤣
@kaushalmuthuthanthirige5289
3 ай бұрын
දැන් මේක බලල ඊළඟ මහ මැතිවරණයෙදි සජිත් ප්‍රේමදාස චීන භාශාවෙන් කතා කරයි
@nalindanushka6718
Жыл бұрын
තේ හිර වෙන්න ඕන හොරා කාපු එවුන් උබලා ඔච්චර ගොනාට අන්දනකම් උබලා මොනවද කරේ මතක් වෙද්දි
@KumuduniBandara-l9x
Ай бұрын
Hmmm
@ShereenaRajarathna
7 ай бұрын
SUPERB 🎉 SUPERB TRIPPLE ACTING .🎉🎉
@madushan6365
Жыл бұрын
බයියන්ට කොහොමත් මාලිමාව ගැන ඇහෙද්දිත් දාඩිය දානවා.
@janiboy9070
Жыл бұрын
මමනම් නෙමේ ඔන්න ☺️
@ishumadushi4533
Жыл бұрын
මාලිමාව❤❤
@nikeshabandara7110
Жыл бұрын
Maru akki oynm
@harshaniwickramasooriya2938
Жыл бұрын
අම්මෝ මේ චාන් චීන් චූන් භාෂාව නම් බැරියෝ..🤩
@dpmggunawards6708
Жыл бұрын
good luck ❤❤
@ranilfdo1803
Жыл бұрын
චීනෙට ජය
@udayakumara2767
Жыл бұрын
ඇද හොයගත්තේ කවුද ගාවි අක්කි❤😂😂😂🎉😅😅😊😊
@shamaliweerasinhe5262
3 ай бұрын
මාලිමාව කියන්නේ හරි දිශාව පෙන්නන එකට ඒකනේ මාලිමාව හරි දිශාවට යන්නේ ජයවේවා මාලිමාවට
@krishanthiekanayaka715
Жыл бұрын
ඔව් ඔව්
@Travelinthemoment
Жыл бұрын
තේ කොප්පෙ තියෙන්නෙ වතුර තියෙන්නෙ දැක්කෙ කවුද
@gamingpragga6616
Жыл бұрын
Math dakko😂
@nishanmadushanka792
Жыл бұрын
Math dakko 🤣🤣🤣
@kalarilalihya4431
Жыл бұрын
mamath dakko 😂😂😂😂
@ypdhanu3662
Жыл бұрын
Green tea bn
@nuwanginihansa3168
Жыл бұрын
Math dakke
@SurangiJayasekara-ek9yw
8 ай бұрын
Adath lassanay. 🎉🎉🎉🎉🎉🎉🎉
@guwani01
Жыл бұрын
මාලිමාවට ජය වේවා. මාලිමාව පමනය් විසදුම 🧭
@හේෂාන්පෙරේරා
Жыл бұрын
චීනෙන් හොයා ගෙන තියෙන්නේ 🤣🤣🤣🤣
@wasundaraindumini7735
Жыл бұрын
👍👍❤⏱️
@MmMmm-iz9mz
Жыл бұрын
😂😂😂😂😂😂
@isuruodevice5250
Жыл бұрын
Nice
@renukagamage229
4 ай бұрын
Maru❤❤
@nimnadhi05
Жыл бұрын
Good luck akka ❤❤
@florenceherath3732
3 ай бұрын
ඔලුගෙඩි තුනම අවුල්වගෙයි පෙනෙන්නෙ🤔🤷♂️
@kottagesarani1485
Ай бұрын
මාලිමාව සොයා ගත්තේ අනුරනේ😊😅😮😢🎉😂❤❤😂🎉😢😮😅😊
@rccrobin6521
Жыл бұрын
මාලිමාවට ජය වේවා 🧭
@darshanasamarakoon468
Жыл бұрын
Punnakku kapan bath wenuwata😅😅😅😅😅
@rccrobin6521
Жыл бұрын
@@darshanasamarakoon468 තොපි තමයි නියම හරක් දෙපැත්තට පුක දෙන වේසිගෙ පුතා 🤬🤬🤬
@vishwavidhanagamage101
Жыл бұрын
@@darshanasamarakoon468 උබ කන.ගමන්ද
@World_Of_Music123
Жыл бұрын
@@darshanasamarakoon468 උබ කාලනේ ඉන්නෙ
@sureshwickramasinghe6602
Жыл бұрын
😂
@tharunidulanjali3293
Жыл бұрын
මම හිතුවේ මාලිමාව හොයා ගන්න ඇත්තේ jvp එක කියලා.
@upuligamage1277
Жыл бұрын
😂
@wanshantha9805
Жыл бұрын
මටත් හිතුනා නිකමට 😂
@thinuratheekshana9965
4 ай бұрын
ඔයාලා වැරදි අනේ මාලිමාව සොයාගත්තේ අනුර මිස වෙන කව්ද ඉතින්😀😀😀
@niroshadamayanthi1580
Жыл бұрын
💞💞💞💞
@sooriyawijeraythna8045
Жыл бұрын
👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼👍👍👍👍👍
@animelsworld6125
Жыл бұрын
චීන බාශාවෙදි නමත් වෙස් වෙලා නමත් චීන වෙලානෙ..එහෙම වෙනවද?
12:02
පිටරට අම්මලා VS ලංකාවේ අම්මලා Part 2 | Pitarata Ammala VS Lankawe Ammala | Gavi Fernando
Gavi Fernando
Рет қаралды 454 М.
12:59
තාජුඩීන් ඝාතකයා වාඩිවෙනවා ඕයි! නාමල් කට වරද්දගනී බිමල්, ආනන්ද නාමල්ව ඉවරම කරයි! සභාව යුධ පිටියක්...
Voice Tube
Рет қаралды 4,9 М.
00:58
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
精灵少女
Рет қаралды 9 МЛН
00:19
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН
00:16
When you have a very capricious child 😂😘👍
Like Asiya
Рет қаралды 18 МЛН
7:50
කවි ගඟක් ලෙස ගලා එන බණ - පොඩි හාමුදුරුවෝ ( "A Flow of Dhamma Through Poetry - Podihamuduruwo" )
Tempel of peace mandagala
Рет қаралды 117
10:15
#GaviFernando හරිම ඕපේ
Siyanetha Roo
Рет қаралды 64 М.
5:02
ඉන්ටවීව් එක | The Interview | Gavi Fernando
Gavi Fernando
Рет қаралды 701 М.
20:46
නාමල්ට චාමරට සමන්තගෙන් දරුණු ප්‍රහාරයක් | පම්පෝරි ගැහුවට කරපුවා එළියට | නාමල්ගෙයි චාමරගෙයි රෙදි නෑ
News Center
Рет қаралды 4 М.
12:38
Puluwan Nam Beriyan (පුළුවන් නම් බේරියන්) - Lochi
Lochi
Рет қаралды 2,7 МЛН
10:02
සෙව්වන්දි මෑණියෝ | Sewwandi Maniyo | Gavi Fernando
Gavi Fernando
Рет қаралды 1 МЛН
16:31
FOOD CHALLENGE !! නානා පරයා නිල්මිණි කයිද? 😁😋ll Kamuthe l Episode 01
My Buddies
Рет қаралды 168 М.
12:53
බොරු තුන
Eshan Dias
Рет қаралды 145 М.
4:37
සීගිරි සුකුමාලියේ | Seegiri Sukumaliye - Ratta
Ratta
Рет қаралды 2,5 МЛН
8:04
ආච්චි | Achchi | Gavi Fernando
Gavi Fernando
Рет қаралды 949 М.
00:58
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
精灵少女
Рет қаралды 9 МЛН