චන්ද්‍රා පායන්න (Acoustic Live Cover) | SASHIKA | Chandra Paayanna - Coke RED

  Рет қаралды 33,696

Sashika Nisansala

Sashika Nisansala

Күн бұрын

Пікірлер: 198
@kanilsenanayaka9994
@kanilsenanayaka9994 3 жыл бұрын
Mis. ශෂිකා නිසංසලා මම දකින විදියට එතුමියගේ සරල කම සහ කටහඩට සමාන කල හැකි ගායිකාවක් ලංකාවේ තවම බිහි වී නැ. ඇයගේ සරල කම නිසාම ඇය ලංකා අසන්නන්ගේ හදවත් තුල පැලපදියන් වී ඇත. කිසිදා අයින් කල නොහැකි ලෙස. හැමදාමත් ආදරෙන් අහන ලස්සන සරල ගැලපෙන සිංදු කටහඩක් ඇයට හිමි. නිදුක් නීරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ඔබතුමියට. හැමදාමත් අපගේ කන් හදවත් පිනවූ නිසාත්. ඉදිරියටත් එලෙසම කරන ලෙස ඉල්ලා සිටිනවා
@nilnethu6702
@nilnethu6702 3 жыл бұрын
එපා වෙන්නෙ නැති සිංදුවක් ලස්සනයි කියන්න වචන නෑ 😍❤️
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
*එදා සිට අද දක්වාම ජනප්‍රියත්වය අඩු නොවූ නිහතමානී සුන්දර කලාකාරිනියක් ශෂිකා නිසන්සලා 💞 තවත් මෙවැනිම ලස්සන නිර්මාණ අනාගතයේදී අපට ඕන ! තෙරුවන් සරණයි !!!* 🙏💖🌺💐
@සීදූ-ෂ2ඹ
@සීදූ-ෂ2ඹ 3 жыл бұрын
නිහතමනි..ලස්සන පෙනුමක් ලස්සන කටහඩක් තියන ගායිකවක්.. ගරු කරනවා මිස් සුබ පැතුම් ❤️❤️❤️❤️❤️
@thashmisuduwella_official
@thashmisuduwella_official 3 жыл бұрын
මොන තැනකදි ඇහුනත් ඒ හඬ නම් භාවනාවක් කෝච් ...❤️❤️🙏
@ruwnya1374
@ruwnya1374 3 жыл бұрын
ඒ කටහඩ භාවනාවක් . වශිවෙලා ඉන්නේ. ආදරෙයි ඔබට හැමදාම .. පරිස්සමෙන් ඉන්න ..
@ronaldjoy3392
@ronaldjoy3392 3 жыл бұрын
I can't understand butt I like your voice you r God gifted u have awesome voice
@ryanpasse5928
@ryanpasse5928 3 жыл бұрын
හරිම ලස්සනයි. මේ කටහඬට තවත් මොනාද අඩු. කොහොම කිව්වත් මට ලස්සනයි
@champadarmasena1670
@champadarmasena1670 3 жыл бұрын
ඒ් කියන්නෙ අපි මේ සිංදු දෙකම අහනචා කියන එක 🤩🤩🤩 ⁣වෙනසට ආදරෙයි 💜️🌹
@methmimadhushini9869
@methmimadhushini9869 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක් හරිම ලස්සනයි අක්කේ සුභ පතනවා ඔයාට ❤️❤️❤️❤️❤️
@sudamkalhara3928
@sudamkalhara3928 3 жыл бұрын
මේ දවස් වල අපිට කියවෙන්නෙත්...ඔය පදපේලි ටිකමයි....❤️❤️☺️👍
@ridmiuthpala7451
@ridmiuthpala7451 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති හිත නිවන කටහඬ .භාවනාවක් වගේ coach shashika 🤗🙏💌
@chamodialmeida10
@chamodialmeida10 3 жыл бұрын
ආසම ගායිකාව ආසම කටහඬ ආසම ගීතය💖💖💖😍😍😍 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ❤️❤️❤️❤️
@kavindyanishadini3979
@kavindyanishadini3979 3 жыл бұрын
අනිවාරෙන්ම 🤩🤩🤩🤩🌼🌼
@0wassana0
@0wassana0 3 жыл бұрын
සිත් සනසන ආදරණිය ගිිතයක් 😍
@manelwickramarathne3291
@manelwickramarathne3291 3 жыл бұрын
චන්ද්‍රා පායන්න ඇස්පිය නොහෙළා බැලුවා .හද රැදි හඩ !!!♥️♥️ හරි ම ලස්සනයි .
@suhadaaradana..7612
@suhadaaradana..7612 3 жыл бұрын
කොයිතරම් රසවින්දාත් . එපා නොවන ගිතයක් .. මම ගොඩක්ම ප්‍රියකරන ගිතයක් .. මගෙ සුබ පැතුම් ... සරස්වති මැණියන්ගේ පිහිටයි
@kumarinugaliyadda360
@kumarinugaliyadda360 3 жыл бұрын
ඇත්තටම ඔබගේ සින්දු අහද්දී අපේ හිතට දැනෙන හැඟීම.... අකුරු වලට පෙරලන්න බැරි තරම්.... අති විශිෂ්ටයි... ඔබ මුලු ලෝකෙම මැනිකක්
@JayodNawarathne
@JayodNawarathne 3 жыл бұрын
Coach ❤️❤️❤️❤️❤️
@mayumisandeshika1698
@mayumisandeshika1698 3 жыл бұрын
ඒකනම් හරිම ලස්සනයි 😁😀👍 ශශිකා Aunty 😍😘
@lakmalisanjeewani2984
@lakmalisanjeewani2984 3 жыл бұрын
ලස්සනයි අක්කියෝ...🥰🥰🥰😘😘😘
@nipundesilva4917
@nipundesilva4917 3 жыл бұрын
Brilliant coach 😍❤
@sithu5941
@sithu5941 3 жыл бұрын
Voice teens perfect voice for you ❤
@sithu5941
@sithu5941 3 жыл бұрын
perfect voice for you ❤
@frankina127
@frankina127 3 жыл бұрын
Flute එකයි ඒ කටහඬයි.. කියන්න වචන නෑ.. 💚💜️🖤
@rabuilders9095
@rabuilders9095 3 жыл бұрын
ඇස් පිය නොහෙලා acoustic Cover එක මෙි playlist එකට නැතිද?. ඒක ලස්සන යි . සශිකා මිස් ගැයුවා.
@champadharmasena52
@champadharmasena52 3 жыл бұрын
Feelings උපරිම යි🌈 භදවතේ ගැඹුරු ම තැන ස්පර්ශ කලා. සශිකා මිස් වගේ පෙනුනාට සිංදු කිව්වේ coach සශිකා තියලා හිතුනා...😍
@commerce171
@commerce171 3 жыл бұрын
නන්දා මාලනියගෙන් පසු මා දැකපු නිහතමානිම සන්වරම ගායිකාව. ඔබෙ හඩ කනට මී පැනි වක්කරනව වගෙ.ආසයි ශශිකා මිස්ගෙන් සන්ගීතය ඉගන ගන්න.❤️
@thilininadeeshani4070
@thilininadeeshani4070 3 жыл бұрын
මා දන්නා මේ මිහිපිට සිටින නිහතමානීම ගායිකාවක් සහ කාන්තාවක් ඔබ.❤️ දීර්ඝායු ඔබට
@oshanisadamini8274
@oshanisadamini8274 3 жыл бұрын
Lassanai😍😍😍 akkiyo adarei හැමදාමත් mama asama gaikawa akki akki ekka katha karanna asai dawasaka
@prasadinikaushalya4043
@prasadinikaushalya4043 3 жыл бұрын
ලස්සනයි ❤️🥰🤗 ආදරේයි ගොඩාරියක් 🥰🤗🤗
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 2 жыл бұрын
🦋 නියමයි අක්කේ ඔයත් එක්ක අපි හැමදාම ඉන්නවා අක්කි පණ ජය වේවා නියමයි කියන්න වවන නෑ 👌👌👌👌👌👌👌👌
@rohanjayasooriya9523
@rohanjayasooriya9523 3 жыл бұрын
ඔයාගේ නම ඇහුනත් ඒ වැඩසටහන මම බලනවා.ලස්සනයි .music වලට වඩා හඩ හිතට සහනයක් .❤❤
@chabeesanju3188
@chabeesanju3188 3 жыл бұрын
ලස්සනයි අක්කියෝ 😍❤️❤️ බුදුසරනයි
@rajanrana6429
@rajanrana6429 3 жыл бұрын
Love you Sashika Fromm Nepal 👌✌️❣️❤️🇳🇵🇳🇵🙏
@upekshakithmini_official1
@upekshakithmini_official1 3 жыл бұрын
😍😍චන්ද්‍රා පායන්න තවත් අලුත් විදියකට......හරිම ලස්සනයි.....කොච්චර ඇහුවත් මදියි මේ කටහඩ ඒ තරම් සුන්දරයි....සුභපැතුම් ශශිකා මිස්...💐💐💐 stay safe 💖
@ayeshapiyumali3035
@ayeshapiyumali3035 3 жыл бұрын
ඔයා ගොඩාක් ලස්සනයි අක්කෙ .. මම ආසම ගායිකාව... ගොඩක් සන්වරව නිහතමානීව ඉන්න නිසා ගොඩාක් අදරෙයි....
@kaushalyahasaranga3913
@kaushalyahasaranga3913 3 жыл бұрын
Perfect ❤️
@thenujiwanigasekara7276
@thenujiwanigasekara7276 3 жыл бұрын
සශිකා මිස්ගේ කට හඬ භාවනාවක් ❤️😍
@duleeshakasun9606
@duleeshakasun9606 3 жыл бұрын
Voice Music 🔥😍❤️
@hashanmaduranga3609
@hashanmaduranga3609 3 жыл бұрын
පොඩි කාලේ ඉදන් මගේ කැමතිම ගායිකාව..♥️ හැම සිංදුවක්ම මාරම ලස්සනයි...😊♥️
@Cat-vf4cp
@Cat-vf4cp 3 жыл бұрын
Wow, Miss hamadama wage oya tamai 1st🥰🥰🥰🥰🥰🥰🥰 mee cover eka nam harima lassanai😍
@swarnamalipanditharathne801
@swarnamalipanditharathne801 3 жыл бұрын
Harima lassanai akki..❤❤🌻🌻
@subhashaupamada9076
@subhashaupamada9076 3 жыл бұрын
සිත නිවන කටහඩ හරිම අගෙයි...
@sithu5941
@sithu5941 3 жыл бұрын
Perfect voice ❤
@nilanjanamadumal8507
@nilanjanamadumal8507 3 жыл бұрын
අාදරණීය ගීතයක් 💕
@nalakawickramanayake6233
@nalakawickramanayake6233 3 жыл бұрын
එදා මෙදාතුර ශ්‍රි ලාංකේය ගායිකා පරපුරේ තවත් එක් විශිෂ්ඨ ගායිකාවක්..... සුබ පැතුමි
@premkumara1888
@premkumara1888 3 жыл бұрын
Humble human , An asset of Sri Lanka..Respect to our Avissawella Area Lady,
@dinushakiwulegedara6718
@dinushakiwulegedara6718 3 жыл бұрын
Ever Lovely Song...!! කොච්චර ඇහුවත්... ඇති වෙන්නෙ නැති ඒ හඩ...!!❣️❣️
@nishanthihewage6163
@nishanthihewage6163 3 жыл бұрын
Wow beautiful voice
@ij1647
@ij1647 3 жыл бұрын
ඒ කටහඬ...❤️❤️❤️
@saknada9139
@saknada9139 3 жыл бұрын
ආසම සින්දුවක්
@imashahansanibandara196
@imashahansanibandara196 3 жыл бұрын
චන්ද්‍රා පෑයුවා💚💚💚💚👍👍👍 Excellent
@prabhathkanishka3184
@prabhathkanishka3184 3 жыл бұрын
සිංදුව සුපිරි ලස්සනයි...ඒත් COKE බොන්න එපා........
@pasindusandaruwan990
@pasindusandaruwan990 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..❤️
@lakshidissanayaka5636
@lakshidissanayaka5636 3 жыл бұрын
හරිම ලස්සනයි akki .... බුදු සරනයි akki ඔයාට ..... 😍😍😍😍😍😘😘😘😘
@kithsirikularathna5491
@kithsirikularathna5491 3 жыл бұрын
හරිම ලස්සනයි. ❤️❤️👍
@apuruwishwaya6732
@apuruwishwaya6732 3 жыл бұрын
හරිම ලස්සනයි 😍😍 හදවතේ ගායිකාව ❤️❤️
@sanchalirathnayake3430
@sanchalirathnayake3430 3 жыл бұрын
Wow😍
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 3 жыл бұрын
Asama asa lassana siduwa dahanakata sama waduna wage ahanne😍😍😍😍😍😍😍🤗🤗
@pubuduimantha
@pubuduimantha 3 жыл бұрын
මා දුටු, නිහතමානීම අති විශිෂ්ටතම කටහඬ හිමි ඇය ....
@dasunmanjitha1227
@dasunmanjitha1227 3 жыл бұрын
dakunu indeeya geetayak oyage katahadin ona😊❤️
@sandanifernando9388
@sandanifernando9388 3 жыл бұрын
හරිම ලස්සන ගීතයක්. මෙ දවස් වල නිතරම අහන සිංදුවක්. අහන්න අහන්න ආස හිතෙනවා.
@dilansameera507
@dilansameera507 3 жыл бұрын
Live කොහොමද එහෙම කියන්නේ ❤
@amaraneeya_gee7777
@amaraneeya_gee7777 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කෙ..❤
@anushapriyadarshani5238
@anushapriyadarshani5238 3 жыл бұрын
ලස්සනයි මිස්
@lahiruprasad3535
@lahiruprasad3535 3 жыл бұрын
දවසම උනත් අහන්න පුලුවන්.. ❤️😍
@anulakarunarathna5450
@anulakarunarathna5450 3 жыл бұрын
අනෙ ඇත්තමයි කොයි තරම් ඇසුවත් බැලුවත් එපා වෙන්නෙ නැති ගිතයක් ඒ වගෙම ගාල්ලෙ අර වෛද්‍ය තුමියත් මේ ගිතය හරිම අපුරුවට ගායනා කරනවා ❤️❤️❤️❤️🌹🌹
@shanakaariyarathna5203
@shanakaariyarathna5203 3 жыл бұрын
Original track එකද කියලා රැවටුනා live කියන්නේ කොහොමද ඔහොම 👌👌👌👌👌
@slcctvvideos2311
@slcctvvideos2311 3 жыл бұрын
මේයා ගායාකාවක් බන්
@shanakaariyarathna5203
@shanakaariyarathna5203 3 жыл бұрын
@@slcctvvideos2311 oya kiwenetnam mn danne ne thx meya,miharako gaikawk unath original track eka wage newe live kiynakota tho danne natnm janelen denne natiwa paduwe idapn
@slcctvvideos2311
@slcctvvideos2311 3 жыл бұрын
@@shanakaariyarathna5203 කමක් නැද්ද උද්දික පුතේ
@sandaru2700
@sandaru2700 3 жыл бұрын
එයාගේ දක්ෂතාවය තමයි ඉතින් දැන් කාලේ ඉන්න ගායක ගායිකාවන්ගෙන් ගොඩක් අයට කියන්න බෑ මෙහෙම මන් හිතන්නේ
@judywijesinghe7305
@judywijesinghe7305 3 жыл бұрын
Beautiful song! LADY Sashika👏👏🎶🎶❤❤💐💐''
@ronaldjoy3392
@ronaldjoy3392 3 жыл бұрын
God bless u
@madhavikodithuwakku1112
@madhavikodithuwakku1112 3 жыл бұрын
හරිම ලස්සනයි 😍❤️ ආදරෙයි ❤️
@sunethrakaluthanthri6117
@sunethrakaluthanthri6117 3 жыл бұрын
ඔයා හරිම නිහතමානි ගායිකාවක් නංගි .හැම ගීතයක්ම අපූර්වත්වයෙන් ඉහලයි.❤️❤️❤️❤️🌹🌹🌹🌹
@nehabai9443
@nehabai9443 3 жыл бұрын
හරිම ලස්සනයි අහන් ඉන්න ආසයි හැමදාම..... ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️❤️❤️
@UniqueCafeSL
@UniqueCafeSL 3 жыл бұрын
හරිම ලස්සනයි.Full Episode එක නැද්ද.😢
@ShanikaMadumali
@ShanikaMadumali 3 жыл бұрын
♥️♥️♥️♥️♥️
@chandimashan9573
@chandimashan9573 3 жыл бұрын
Cock Red එකෙත් බලලා මෙකෙත් බලනවා...
@desilva7694
@desilva7694 3 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤
@dishansalinda3417
@dishansalinda3417 3 жыл бұрын
මාරම ලස්සන සිංදුවක්
@bandara-wb7br
@bandara-wb7br 3 жыл бұрын
Woww akki mama asama lassanama katahada ❤️
@sachinimadhurika4088
@sachinimadhurika4088 3 жыл бұрын
Me dawas vala vadipurama ahana song eka....gdk adarei akki❤❤❤ the voice programme eka natuvanan palui😟😟
@sakuna_kavinda
@sakuna_kavinda 3 жыл бұрын
Coach😍😍😍
@chanakakumara9540
@chanakakumara9540 3 жыл бұрын
Hugak lassanai akke oyage katahada ..ewagema oyage hadiyawata hamadama api garu karanawa oyata...බුදු සරණයි akke..👏👏
@madurawijesinghe7787
@madurawijesinghe7787 3 жыл бұрын
ඉංග්‍රිසියෙන් කිවත් ලස්සනයි😍😍
@menikeweerasekara2319
@menikeweerasekara2319 3 жыл бұрын
හරිම ලස්සන ගීතයක්. ව‍ෙනස් රහක්
@deshanisooriyaarachchi
@deshanisooriyaarachchi 3 жыл бұрын
Godak lassanai ❤❤❤
@thilininishadi807
@thilininishadi807 3 жыл бұрын
කාලෙකින් අහපු ගොඩක් ලස්සන සින්දුවක්. ගොඩක් ආදරෙයි සශිකා අක්කෙ.
@lakmalprofile5952
@lakmalprofile5952 3 жыл бұрын
කොහොම ඇහුවත් රහයි😍😍😍😍
@kavionline2004
@kavionline2004 2 жыл бұрын
Great performance Sashika miss...🔥🥺❤
@ayomiisurika5259
@ayomiisurika5259 3 жыл бұрын
Lassanaiii Man kamathima gaikava❤❤❤❤
@shanikamadurawaka5699
@shanikamadurawaka5699 3 жыл бұрын
Lassanai Miss 💐♥️♥️
@sayyadil4948
@sayyadil4948 3 жыл бұрын
ආසම සින්දුවක් 😍😍❤❤
@shehan6036
@shehan6036 3 жыл бұрын
Great ❤️
@sasandinishshanka8373
@sasandinishshanka8373 3 жыл бұрын
Pissu hadena katahadak...adarei patteta..❤❤❤❤
@shanishiromi1808
@shanishiromi1808 3 жыл бұрын
Wowwwww ♥️
@thummu1
@thummu1 3 жыл бұрын
All the best Shashika!
@nadeeshakuruwitage9341
@nadeeshakuruwitage9341 3 жыл бұрын
Super ❤️❤️❤️👍👍👍
@sajinisavindi2230
@sajinisavindi2230 3 жыл бұрын
ආදරෙයි අක්කියෝ 😍😘❤
@savidyasathsarani1073
@savidyasathsarani1073 3 жыл бұрын
Kothanadi ahunath katin kiyawena sinduwak mn maraa asaiii 😍😍😍😍 oyage katahada 🔥🔥
@chanujaya2266
@chanujaya2266 3 жыл бұрын
Superrrrr.... 💕💕💕💕💕💕💕
@chamithneelaka4701
@chamithneelaka4701 3 жыл бұрын
Nice
@fatimalokuga772
@fatimalokuga772 3 жыл бұрын
Harim asakran sinduwa
@anjanaherath8324
@anjanaherath8324 3 жыл бұрын
හරිම ලස්සනයි .❤️
@kddharshana
@kddharshana 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 77 МЛН
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 9 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 48 МЛН
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 14 МЛН
මායා (Acoustic Live Cover) | SASHIKA | Maya - Coke RED
3:17
Sashika Nisansala
Рет қаралды 23 М.
මේ Voice එක සශිකාගේ වගේමද ?
18:14
ජනාධිපති AKD  Excellent | Tissa Jananayake with Life (EP 145)
22:35
Tissa Jananayake with Life
Рет қаралды 234 М.
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
Mano Music
Рет қаралды 2,4 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 77 МЛН