Paloswaka Sanda Dakkata ( පාළොස්වක සඳ දැක්කට ) Denuwan Kaushaka | Sinhala Songs 2022

  Рет қаралды 494,351

Denuwan Kaushaka Fans

Denuwan Kaushaka Fans

Күн бұрын

Пікірлер: 556
@DKFans
@DKFans 2 жыл бұрын
මගේ සෙට් එක ඉල්ලපු තවත් ඉල්ලීමක් ❤ මුල් ගීතයට හානියක් නොකර ගායනා කරන්න උත්සහ කරා ❤ ආදරණීය දමිත් අසංක අයියගේ මමත් බොහොම ප්‍රිය කරන ගීතයක් 😍😍😍
@sanjumax3520
@sanjumax3520 2 жыл бұрын
❤❤❤ ජයවේවා ආදරෙයි සහෝදරයා
@니사디
@니사디 2 жыл бұрын
Raanee igilenna one.....song ekath...please ..💓
@shanakashaminda3255
@shanakashaminda3255 2 жыл бұрын
💕💕💕
@Chaniyaofficially
@Chaniyaofficially 2 жыл бұрын
තමුසෙනම් පිස්සුවක් ඕයි එකෙන්ම ජයවේවා..... 😍😍😍
@saduni5375
@saduni5375 2 жыл бұрын
❣️❣lassanai aiye Thnx❣️
@dilkichamudi4270
@dilkichamudi4270 2 жыл бұрын
දෙවියන් විසින් පෙර පිනකට ලබාදුන් හිත නිවෙන ලස්සන කටහඩක්...ජයවේවා 😍♥️🥰
@black123c
@black123c Жыл бұрын
ඒ පුංචි රුවත් ඔයාම තමයි...කටහඬ භාවනාවක් වගේ 💓
@dinudinu653
@dinudinu653 2 жыл бұрын
අයියේ මාරම ලස්සනයි කටහඩ....❤️ මගෙ අයියා නැතිවෙලා අදට දවස් හතරයි.මගෙ අයියගෙ fv singr ඔයා අයියේ😭 මගෙ අයියා ආසම සිංදුව වන්නේ බෙල්ලන් විල වෙහෙරට සිංදුව දෙන්නකෝ
@DKFans
@DKFans 2 жыл бұрын
අයියා හොඳ තැනක ඇති නංගී 😥 🙏🙏
@shanakashaminda3255
@shanakashaminda3255 2 жыл бұрын
🙏🙏🙏
@madumalperera7936
@madumalperera7936 2 жыл бұрын
😭😭😭😭😭🙏🙏🙏🙏❤️❤️❤️
@madushan1999
@madushan1999 2 жыл бұрын
@@DKFans aniwa 😢
@w.d.gpushpamal9870
@w.d.gpushpamal9870 2 жыл бұрын
මොනා වෙලා ද නැතිවුනේ
@raveeshanuwangi7768
@raveeshanuwangi7768 2 жыл бұрын
ඔයාගෙ හඩත් ඒ වගේ අයියේ ... හිතෙන් කවදාවත් මැකිල යන්නෙ නෑ...🙏 ඒකත් හරි පුදුමයක්...හුගක් පින් කරල තියෙනව ඔයා..🙏
@navindiwinshika562
@navindiwinshika562 2 жыл бұрын
ලස්සනයි කටහඬ ..භාවනාවක් වගේ..ආදරේ අයියා අපි හැමදාම ත්.....
@Tha_Ra
@Tha_Ra 2 жыл бұрын
අමිමො ගොඩක් දවසක් ඉල්ලපු එකක් 😍ඉල්ලීම ඉෂ්ට කලාට thank you so much ❤️
@praneethsampath6026
@praneethsampath6026 2 жыл бұрын
දෙනුවන් අයියේ මේ 23වෙනිදට චාමික අයියාගේ "හිත හදා ගන්න බෑ" Cover එක දෙන්නකෝ,ඔයාගේ කටහඬින් ඒක ගොඩක් ලස්සනයි ❤️🥺❤️
@rashmikasathsarani5555
@rashmikasathsarani5555 2 жыл бұрын
ඔයා නම් පිස්සුවක්....තවත් ඉදිරියටම යන්න වාසනාව ලැබේවා බුදු සරනයි .......බුදු සරනයි...... බුදු සරනයි ........බුදු සරනයි .....❤️❤️❤️❤️❤️
@surangiyapa2537
@surangiyapa2537 2 жыл бұрын
ඇස් පියන් අහන්න පුලුවන් voice එකක්👍
@nuwansampath1799
@nuwansampath1799 2 жыл бұрын
ලස්සනයි අයියේ..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ👍👍👍
@idurangasarshani4690
@idurangasarshani4690 2 жыл бұрын
කටහඬ නම් සුපිරි අය්යේ.. ඔයාගේ සින්දු කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ඇත්තමයි ... බුදුසරණයි අය්යේ ඔයාට... 😍😘😘😘😍😍😍😍😍
@SupunRanasinghe
@SupunRanasinghe 2 жыл бұрын
ආසම ගායකයගෙ ගීතයක්❤️...ආසම හඬකින් අහද්දි මාරම feel❤️ Thank you🙏 මගේ අයියේ..❤ ඉදිරි අනාගතය සුභම වේවා..❤
@piyumiweerasinghe7810
@piyumiweerasinghe7810 2 жыл бұрын
හැමදාම අහන කටහඩක්🖤 බුදුසරණයි 🙏
@pasindunavod3636
@pasindunavod3636 2 жыл бұрын
උඩවැඩිය මලක් වෙලා සින්දුවත් අනිව ඕනි සහෝදරයා..😔❤️
@babyboult2705
@babyboult2705 2 жыл бұрын
මලිදු චතුරංග උඩවැඩියා මලක් වෙලා එකට පට්ට Cover එකක් කරලා තියනවා 😉✊🎧🎵🎶🎧🎵🎶🎧🎵🎶
@piumimadushani6111
@piumimadushani6111 2 жыл бұрын
අනේ මගේ ආසම සිංදුවක් මේ හඩින් මෙහෙම ඇහෙද්දි මාරම සතුටුයි thank you aiye 🌷👍🤗
@vinithawanniarachchige2740
@vinithawanniarachchige2740 2 жыл бұрын
හරිම ලස්සන කටහඩක්...භාවනාවක්.....ඒ ගීතයේ අදහසට මේ කටහඩ සහ සංගීතය හොදටම ගැලපෙනවා හරිම ලස්සනයි
@crick9576
@crick9576 2 жыл бұрын
සුපර් ඉදිරියෙන් ඉදිරියට යන්න සුබ පතනවා සහෝදරයා
@niludilrukshi5087
@niludilrukshi5087 2 жыл бұрын
ඔයාගෙ voice නම් හිත නිවන භාවනාවක් අයියා. ගොඩක් ලස්සනයි ඔයාගෙ හැම song එකක්ම. සුබ පතනවා ඔයාට හදවතින්ම . Good luck Aiya ❤️
@lakshikamadushani9282
@lakshikamadushani9282 2 жыл бұрын
❤පිස්සුවෙන් අහන්නෙ ඔයාගෙ කඩහඩ භාවනාවක් අයියේ🥰🤭
@KawshiBaba-wp1hq
@KawshiBaba-wp1hq 6 ай бұрын
මේ කටහඩ නම් භාවනාවක් වගේ❤ සිංදු ඔක්කොටම ඇබ්බැහි වෙලා තියෙන්නේ ❤️🥵👌 .superb❤❤
@user-ry9te1vu7r
@user-ry9te1vu7r 2 жыл бұрын
😣😣අනේ ඕන අප්ප ඊලගටනම්" දෙහි මලක් වගෙ " song එකයි "ඔයා එක්ක දුරක් යන්න " song එකයි
@sicreation3421
@sicreation3421 2 жыл бұрын
ඔව්
@Feline_Fables-c1c
@Feline_Fables-c1c 2 жыл бұрын
Ow ane..🥺❤️💯
@zoyahettiarachchi3089
@zoyahettiarachchi3089 2 жыл бұрын
Ow😌
@dilinimadushika2342
@dilinimadushika2342 2 жыл бұрын
ඔව් අනේ❤❤
@rukshanudeshitha9257
@rukshanudeshitha9257 2 жыл бұрын
Oww aiyaa
@Tha_Ra
@Tha_Ra 2 жыл бұрын
ඉල්ලීම ඉෂ්ට කලාට මුලින්ම Thanks.😍 මං ආසම ඒවායි එකක්.. උඩවැඩියා මලක් චාමර අයියගෙ ඒකත් දවසක දෙන්න හොදේ 😊
@Waru_Himaya
@Waru_Himaya 2 жыл бұрын
ලස්සනයි අයියෙ ....ඒ හඩට මං ගොඩාක් ආසයි...ඔයාගෙ හැම සින්දුවක්ම මන් ඇහුවා....ඔයාට සුබ අනාගතයක් ....අයියෙ...බුදුසරණයි....💕💕💕💕💕💕
@nisansalafernando743
@nisansalafernando743 2 жыл бұрын
ඒ වෙයිස් එක😍😍 හැමදාමත් අහන්න ආස වොයිස් එක😍😍 හැමදාම අහන කටහඩක්😍❤️😘
@niroshadamayanthi5351
@niroshadamayanthi5351 2 жыл бұрын
මවි ගුන ගීතයකුත් දෙන්නකෝ මල්ලියෝ🔥🔥🔥👍👍👍👍👍
@dilanidilani2626
@dilanidilani2626 2 жыл бұрын
මම කැමතිම ගායකයා දමිත් අයියා.ඔයා දමිත් අයියා වගේම් දැනෙන්න ගායනා කරනවා.ඔයාගේ 𝕤𝕠𝕟𝕘 වලට මම දැන් ඇබ්බැහි වෙලා.මාරම ලස්සනයි .බුදු සරනයි.
@wasanamaduwanthi1956
@wasanamaduwanthi1956 2 жыл бұрын
Me song ekath lassana athi cover song nm ithin denuwan kaushaka thamai oyanm dn super brand ekak aiye 💕💕
@lakshikathilakasiri1575
@lakshikathilakasiri1575 2 жыл бұрын
ඔයාගේ voice එකනම් භාවනාවක් අයියේ...ගොඩාක් ලස්සනයි.. ඇස්වහක්නම් වදින්න එපා... බුදු සරණයි....❤
@imalkaushan7214
@imalkaushan7214 2 жыл бұрын
මට නුඹ විතරක් උනාට සිංදුව අයියගෙ වොයිස් එකෙන් අහන්න ආසයි 🌺🥰
@geethikajayasundara3639
@geethikajayasundara3639 2 жыл бұрын
Oyage voice eka godak lassanai ayya.... All the best and good luck.... issarahatath lassana wada tikak karanna....❤️❤️❤️
@suduofficial4033
@suduofficial4033 2 жыл бұрын
හදවතේ ගායකයා❤‍🩹❤
@navindiwinshika562
@navindiwinshika562 2 жыл бұрын
අනේ ගොඩක් ලස්සනයි .........ලස්සන අතීත මතකයන් අවුස්සනවා..හරිම ආදරණීය යි.........
@kasunidilhani2864
@kasunidilhani2864 Жыл бұрын
අනේ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ කටහඬ 😍😍😍
@DKFans
@DKFans Жыл бұрын
❤️
@ganpriyangika7583
@ganpriyangika7583 Жыл бұрын
marama lassanai voice eka🥺😍aiya sulagak wela song ekath one🥺
@jayaminierangijayasundara
@jayaminierangijayasundara Жыл бұрын
ඒ හඬ භාවනාවක්...Original එක වගේම Cover එකත් පට්ට.
@shamiyahmax1119
@shamiyahmax1119 2 жыл бұрын
ඔයාගේ කට හඩට වශී උන තවත් කෙනෙක් ම්න්❤️
@sudeshjayamantha4180
@sudeshjayamantha4180 2 жыл бұрын
Lassanai denu aiyeee.congratulations....man asai oyage song valata..❤️❤️❤️
@Athimale_Janaka
@Athimale_Janaka 2 жыл бұрын
හින්සා කරන්නේ.....වෙන් වී ගිහින් ....ඒ සිංදුව කියන්න ..හිතට දැනෙන එකක් 😁
@prasannakumara9118
@prasannakumara9118 2 жыл бұрын
මන් ඔයාගේ සියලුම සින්දු වලට කැමති ගොඩක් ලස්සනයි අහන්න ආසයි ..ඉතින් සහෝ ඔබ කරනා සියලුම දේවල් සාර්ථක වේවා දළදා සමිදු පිහිටයි 🌺❤️🙏🙏🙏
@ravidudilshan7556
@ravidudilshan7556 Жыл бұрын
ජයෙන් ජයම වේවා🙏🙏🙏
@dinithisewmini8713
@dinithisewmini8713 2 жыл бұрын
හරිම ලස්සනයි. අපි ආසයි ඔයාගේ සිංදු අහන්න 💙💙💙
@gavinduheshan3512
@gavinduheshan3512 2 жыл бұрын
Ammoh lassanai aiya දෙහි මලක් වගේ song eka oni plzz ❤️🙏
@madushaniisansala1190
@madushaniisansala1190 2 жыл бұрын
Godak ලස්සනයි .❤️..ane aiye වැහි diya maha song eka dennkoo
@ishaniganga5875
@ishaniganga5875 2 жыл бұрын
Thanx man asama sinduwak
@sandunsanduni726
@sandunsanduni726 2 жыл бұрын
ඔයාගෙ voice එක නම් මාරයි 😍 භාවනාවක් වගේ අහන් ඉන්න පුළුවන් ❤️
@DKFans
@DKFans 2 жыл бұрын
❤️
@sankethasr045
@sankethasr045 2 жыл бұрын
චාමර අයියගේ සිතින් විතරක් සිංදුවත් ඕනේ.....🙏😍
@poojahappiness9428
@poojahappiness9428 Жыл бұрын
හරිම ලස්සනයි අයියෙ ඔයාගෙ වොයිස් එක.😍
@නිරුනිරු
@නිරුනිරු 2 жыл бұрын
🥰❤️❤️ලස්සනයි අයියේ ඔයාගේ වොයිස් එක🥰🥰❤️
@amithruwan1065
@amithruwan1065 2 жыл бұрын
දෙනුවන්, අයියේ කියන්න වචන නැහැ.. සිංදුවට කියන්න වචන නෑ ඒ තරම් ලස්සන සූපිරිම හඩ... නියමයි ලස්සනයි ඒක ,, දෙනුවන් අයියේ ඔයා කියන විදියට හර්.. ලස්සනයි ඔබටත් දිර්ඝ කාලයක් අයූෂ ලැබේ ආදරේ බොක්ක 👍👍🎶🎶🎶🎶🎶🎶🎶🇱🇰,,,🤟,,,🥰
@amithruwan1065
@amithruwan1065 2 жыл бұрын
මර් ,,ලස්සනයි ඒක ගොඩක් ඒල 🎶🎶.....👆.....🤟 අහන්න අහන්න ඇඩෙනවා....😭,,,,,
@buddhinikavindya8526
@buddhinikavindya8526 2 жыл бұрын
කියන්න වචන නෑ අයියා..🥺❤️ ඒ තරම් ලස්සනයී..❤️❤️❤️
@lakshanmadushanka5020
@lakshanmadushanka5020 2 жыл бұрын
💕💕💕😀😀😀godaaakma lassanaie meka ahadde bawanawak wage etharamata lassamaie olda best👍👍👍👍👍💢
@samithamudunmali3534
@samithamudunmali3534 2 жыл бұрын
E katahadanam aththamai hitha niwana bawanawak wage aiye oyata budu saranai ❤️❤️❤️
@SamanthaRajapaksha-ds2jf
@SamanthaRajapaksha-ds2jf 2 ай бұрын
කටහඩ භාවනාවක් වගෙ මල්ලි හිත නිවෙනවා
@hansiamaya2727
@hansiamaya2727 2 жыл бұрын
Anee e voice eka😍😍bawanawak...hithe mona prashne thibbth e hmadema amthaka wenawa aiye🙏🙏🙏asama voice ekk💕
@ranasinghabanda7645
@ranasinghabanda7645 9 ай бұрын
මල්ලි ඔයාගෙ voice එකනම් පට්ටයි ඔයාගෙ සින්දු අහාලා අපිව අතිතයට අරගෙන යනවා. Good luck.
@hekshikamadushani6546
@hekshikamadushani6546 2 жыл бұрын
Api ol clz wala iddi ahapu sindu.....adatah ahala athi weemak ne❤️❤️❤️❤️🌷🌷👍👍👍👍🤛🤛🤛
@dilshanweerasekara9386
@dilshanweerasekara9386 2 жыл бұрын
ගැම්මක් තමා අපේ එකා...ආදරෙයි..ගින්දර පාරක් දිලානේ...😍😍
@sankethasr045
@sankethasr045 2 жыл бұрын
ඔන්න ඒකත් මරු......😍👌
@amashasandeepani262
@amashasandeepani262 2 жыл бұрын
ලස්සනයි අයියේ ගොඩක් 💓💓💓💓💓🌹🌹🌹🌹💗💗💗💗😍😍😍😍😍😍😍😍😍
@rushiniwanniarachi8883
@rushiniwanniarachi8883 Жыл бұрын
Oyata deviyange ashrawadayama lebewaaa ediriyatama yanna marama lassanai bs
@DKFans
@DKFans Жыл бұрын
❤️
@slsasamusic9147
@slsasamusic9147 2 жыл бұрын
❤️❤️ සිත අතරමං වෙලා song ekth ඕනේ ❤️❤️
@chalanalashanga6051
@chalanalashanga6051 Жыл бұрын
😍😍😍😍😍😍😍😍 aderi danuwaaa 😘😘😘😘😘
@nadishasathsarani7064
@nadishasathsarani7064 Жыл бұрын
Oyat lassni voice ekt lassni godk ❤️ Happy future
@DKFans
@DKFans Жыл бұрын
Thank you 💜️
@harshanadadigama4830
@harshanadadigama4830 2 жыл бұрын
වොයිස් එකනම් පිස්සුවක් ඇබ්බැහිවෙලා ඉන්නෙ ❤️❤️දවසම අහන්නෙ මේ කවර් සෙට් එක❤️
@piyumiweerasinghe7810
@piyumiweerasinghe7810 2 жыл бұрын
ඒ වොයිස් එක...😍😍😍🖤
@darshanasandaruwan2542
@darshanasandaruwan2542 2 жыл бұрын
Thanks machan godak asawen oya katahadin ahanna hitapu sinduwak adarei❤️❤️❤️❤️❤️
@piyumiweerasinghe7810
@piyumiweerasinghe7810 2 жыл бұрын
Good luck aiyaa🙏❤️
@MahesaSiri
@MahesaSiri 6 ай бұрын
හරිම .ලස්සනයි .මෙ.වෙයිස්. ඔබට.ජේසු.පිහිටයි.🙏♥️🥰🌏
@mithilarandika1993
@mithilarandika1993 2 жыл бұрын
චාමර වීරසිංහගෙ 'හිනැහෙන්නට එපා හොරෙන්' සිංදුව ඕන මල්ලියා ❤️
@gimaweerasinghe887
@gimaweerasinghe887 2 жыл бұрын
හදවතට දැනෙන ඒ කටහඩ 🙂❤️ ආදරෙයි brother
@SandunAkash-
@SandunAkash- 2 жыл бұрын
ඒක සුපිරියක් අයියේ ❤️
@dilinichathurika3024
@dilinichathurika3024 2 жыл бұрын
Aneee ahagena hitiyath hitha niwila yanawa aiyage voice eka 🥰🥰🥰
@DKFans
@DKFans 2 жыл бұрын
💖
@rtplex
@rtplex 2 жыл бұрын
ඔයා එක්ක දුරක් යන්න සිංදු ව දෙන්නකෝ ප්ලීස්
@shenasvihangasudda7122
@shenasvihangasudda7122 2 жыл бұрын
නුවර වැවට song ekath oniiii aiyeeee✌️
@ravinduharshana5661
@ravinduharshana5661 2 жыл бұрын
ගොඩක් ආස සිංදුවක් 🥰❤️
@thejadissanayaka5890
@thejadissanayaka5890 2 жыл бұрын
E voice eka hitha niwana bawanawak ❤️🖤❤️‍🔥 budu saranai 🙏❤️🖤❤️‍🔥
@shanakashaminda3255
@shanakashaminda3255 2 жыл бұрын
❣️❣️❣️අනේ නගෝ පෙම්බර හිත නවත්තන්න බෑ ❣️💕🤗😍
@kolonnaagroproducts-dj7kr
@kolonnaagroproducts-dj7kr Жыл бұрын
සුපිරි kollek mewage kollo thamai ඉදිරියට genna ona
@nadeekakumari9267
@nadeekakumari9267 2 жыл бұрын
ලස්සනයි aiye😍😍😍
@malakoman8057
@malakoman8057 Жыл бұрын
ලස්සනයි බුදුසරණයි
@nepuldhanesh1511
@nepuldhanesh1511 2 жыл бұрын
oyage jonra ekta mma pttam aasai mage jonra ekth ekamai brdh❤️💯🔥supiriyak keep it up bro
@NadeekaLakmini-hq3bn
@NadeekaLakmini-hq3bn Жыл бұрын
කලාත්මක සුන්දර ආදරණීය ආකර්ෂණීය කියන්න වදන් නැ ඉතින් ඇස් දෙක පියාගෙන විදින්න පුලුවන් ආදරෙයි අයියන්ඩි හැමදාම පරිස්සමට ඉන්න දළදා සමිදු පිහිට යි ඔයාට
@wasanthasrimal6932
@wasanthasrimal6932 7 ай бұрын
Thamange kiyala Kath karuvath nathuva dura rataka thanivela inna mata monaprashna avath hithata dukak danihha vela vata a hamadema amathaka karanna ahanne oyage sindu thamai malli❤
@sagarafans5883
@sagarafans5883 2 жыл бұрын
කොච්චර කිව්වත් ළග ඉන්න පැතුවාට සිංදුව නම් දෙන්නැ නේද බං උඹ හ්ම් හ්ම් අවුලක් නැ කරන කියන වැඩ ටිකවත් ඉස්සරහට කරම් පලයන්කො උඹ එලම ❤️❤️❤️💕
@sandalimadushika3470
@sandalimadushika3470 2 жыл бұрын
math hmdm illanne e sinduwa.ek dennem na wge.
@sagarafans5883
@sagarafans5883 2 жыл бұрын
ඔව් දෙන්නැ තමා අප්පාහ්හ්හ්හ්හ්හ්හ්හ් 😔💕
@sagarafans5883
@sagarafans5883 2 жыл бұрын
@@sandalimadushika3470 ඔයා කොහෙද 🙂💕
@navanjana1023
@navanjana1023 5 ай бұрын
Set weida😊
@malinduheshan5258
@malinduheshan5258 2 жыл бұрын
Niyamayi♥🎧🌼😌
@niwarthanasonali6085
@niwarthanasonali6085 2 жыл бұрын
හරිම ලස්සනයි ❣️🌹
@nsrathnayake9937
@nsrathnayake9937 2 жыл бұрын
Oyage voice ek mra widiht feel wenwa aiye ❤️🌹❤️🌹
@B2K295
@B2K295 Жыл бұрын
මාරම ලස්සනයි අය්යේ. ඒ voice එක පිස්සුවක්.ඇස්වහක්නම් වදින්නෙපා🌸😎❤️
@Sulochana-od9mp
@Sulochana-od9mp Жыл бұрын
හරිම ලස්සනයි මල්ලි...
@Manulakagro
@Manulakagro 2 жыл бұрын
ලස්සනයි අයියා cover එක
@sachiweerasinghe6739
@sachiweerasinghe6739 2 жыл бұрын
Aiye oyge voice ekata hitha niwenawa hriyata bawanawak wage oyata jaya wewa👍🏻
@madumaliiroshani6958
@madumaliiroshani6958 2 жыл бұрын
මාර ලස්සනයි😍😍😍😍❤️
@thecoolmusicyt
@thecoolmusicyt 2 жыл бұрын
ඉල්ලපු සිංදුව දුන්නා එහෙනම් 🥰❤️
@tharushichamodi1028
@tharushichamodi1028 2 жыл бұрын
ලස්සනයි ❤❤❤
@keshani3700
@keshani3700 2 жыл бұрын
Ammoo wowww kata hada ලස්සනයි ass wahakk wadinna namm epa 💖💖💞💞💗❤️❤😘😘😘
@upulsandaruwan4436
@upulsandaruwan4436 2 жыл бұрын
මිහිරැති වසන්ත කාලේ, me sinduwe cover ekk dendoooo...👌👌👌
@akilasathsarani3591
@akilasathsarani3591 2 жыл бұрын
Wow harima lassanai 🥰 voice eka gana nam kiyala wadak na supiri♥️
@keshani3700
@keshani3700 2 жыл бұрын
ලස්සනයි අයියේ ගොඩාක් ❤😘😘😘
@rangahapuarachchi8606
@rangahapuarachchi8606 2 жыл бұрын
ගැම්මක් අයිය සගො මාර ලස්සනයි💗💗
Denuwan Kaushaka Cover Collection 3 | Sinhala Cover Songs
18:33
Denuwan Kaushaka Fans
Рет қаралды 539 М.
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 12 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 84 МЛН
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 14 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
Mata Pem Banda lan lanwa | Denuwan Kaushaka Sinhala Cover Song 2022 | @Denuwankaushaka
4:29
Spiritual Wisdom - Shiva Hasthi Guru
Рет қаралды 208 М.
Sudu muna Dakaganna | Denuwan Kaushaka  | Damith Asanka  | Sinhala Songs 2022
3:26
Denuwan Kaushaka Fans
Рет қаралды 408 М.
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 12 МЛН