Ada Amuthuma Rayaki Lyrics | H R Jothipala | අද අමුතුම රැයකි | H R ජෝතිපාල

  Рет қаралды 59,026

Lyrics LK

Lyrics LK

4 жыл бұрын

Ada Amuthuma Rayaki Lyrics | H R Jothipala | අද අමුතුම රැයකි | H R ජෝතිපාල
අද අමුතුම රැයකි
හොඳ සීතල පැයකි
අඳුරු වළා වැලපී
මගෙ හිත සතුට දකී..//
ඝන නිල් වරලින්නේ
මල් සුවදකි එන්නේ
හද විනිවිද යන්නේ
නෙත් සිත පිබිදෙන්නේ
අද අමුතුම....
නිලිපුල් වැනි දෑසේ
සැතපී ඇති රහසේ
තේරුම තොරාලා
දෙනු මැන හිනහීලා
අද අමුතුම....
සුරලිත මුතු වරලේ
අඩවන් සඳ බැබලේ
නා දළු බදු දෙතොලේ
බිහිවෙයි මදු කොතොලේ
අද අමුතුම....//
#Adaamuthumarayaki #HRJothipaala #LyricsLK

Пікірлер: 8
@anurarathnayake8398
@anurarathnayake8398 2 ай бұрын
Tha king of song world
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 Жыл бұрын
❤️💖❤️
@paranafile1060
@paranafile1060 Жыл бұрын
x0.75 එකෙන් අහන්න. වෙනම ෆීල් එකක් තියන්නේ...❤️🇱🇰
@Hi-ci1dw
@Hi-ci1dw 9 ай бұрын
0.75X
@pramilawarnasuriya123
@pramilawarnasuriya123 2 жыл бұрын
💗
@subanimahawasala7987
@subanimahawasala7987 2 жыл бұрын
කිසිදු හඩකට සමකල නොහැක...
@arunanandika3710
@arunanandika3710 2 жыл бұрын
👌👌👌👌👌👌
@sachisanathsanjeewadisanay6883
@sachisanathsanjeewadisanay6883 11 ай бұрын
💐💐🙏🙏🙏🙏💐💐🙏🙏💐💐💐🙏💖💖💖💖💖💖💖👑👑👑🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇶🇦🇶🇦🇶🇦
Ada Amuthuma Rayaki  | Ranjan ramanayake
3:18
Siyatha TV - Tharu Piri Re
Рет қаралды 317
Always be more smart #shorts
00:32
Jin and Hattie
Рет қаралды 44 МЛН
Получилось у Вики?😂 #хабибка
00:14
ХАБИБ
Рет қаралды 7 МЛН
Пробую самое сладкое вещество во Вселенной
00:41
Jaya Mangalam Suba Mangalam - Hr Jothipala video
5:32
jothigeelk
Рет қаралды 82 М.
Ada Amuthuma Rayaki Karaoke with Lyrics (Without Voice)
3:35
sinduma thamai
Рет қаралды 27 М.
H.R.Jothipala - Salena Lelena
3:34
TimelessSL
Рет қаралды 250 М.
H.R.Jothipala Nonstop
23:10
Parani Geetha පැරණි ගීත
Рет қаралды 701 М.
Ozoda - JAVOHIR ( Official Music Video )
6:37
Ozoda
Рет қаралды 9 МЛН
Turar | Zhaman unayd | 2024
3:29
TURAR YDYRYS
Рет қаралды 53 М.
Say mo & QAISAR & ESKARA ЖАҢА ХИТ
2:23
Ескара Бейбітов
Рет қаралды 1,1 МЛН
ҮЗДІКСІЗ КҮТКЕНІМ
2:58
Sanzhar - Topic
Рет қаралды 5 МЛН
IL’HAN - Eski suret (official video) 2024
4:00
Ilhan Ihsanov
Рет қаралды 831 М.
Sadraddin - Jauap bar ma? | Official Music Video
2:53
SADRADDIN
Рет қаралды 6 МЛН
akimmmich (feat. Turar) - UMYTTYŃ BA?| official lyric video
2:54