Ada Thaniyen Ma - අද තනියෙන් මා | Induwara Sayagi | Hiru Star Season 04 | TOP 10 🌟🔥

  Рет қаралды 9,520

Hiru Star

Hiru Star

Күн бұрын

Пікірлер
@sakithmasadanethmi5795
@sakithmasadanethmi5795 6 сағат бұрын
දැනටමත් දිනලා ඉවරයි ආදරෙයි හැමදාමත් ඔයාට ඔයා තමා හැමදාම අපේ hiru star 😊❤🎉
@chamindukulawansha6737
@chamindukulawansha6737 3 сағат бұрын
ඇත්තටම ඇඩුනා ඉදුවර මල්ලී ඔබ දිනලා ඉවරයි මල්ලී ඔබට වරදින්නෑ මල්ලී තෙරුවන් සරණයි මල්ලී ❤❤❤👉🇰🇷
@InocaVindhya
@InocaVindhya 7 сағат бұрын
" හිරු ස්ටාර් හැඩ කල සයාගී ' .... හදවතේ තරුව ඔබයි පුතේ .... ♥️♥️💛💛
@senirusahas4387
@senirusahas4387 3 сағат бұрын
ඔයා ලස්සනයි දක්ශයි පැරදුමක් නෙවෙයි මේ ,ජයග්‍රහනයක ආරම්භයක් 👍 ඔයා කවදා හරි ජීවිතය ජයගන්නවා පුතේ අපි ඔයා ඒ තැනට එනකල් බලාඉන්නවා ගොඩාක් ආදරෙයි ඔයාට ❤️❤️❤️
@AnjalaNadeshani
@AnjalaNadeshani 7 сағат бұрын
Hiru start එකේ මෙතෙක් හිටපු තරගකරුවන්ගෙන් වෙනස්ම විදියේ social media 📸 වැඩක් කරන්ගියපු එකම තරගකරු සයාගි❤️ ඉස්සරහට හොදට වැඩ ටික කරන්යන් සයාගි👍
@ashini7110
@ashini7110 7 сағат бұрын
අනිවාර්යයෙන්ම
@NethuAnuththara-p7u
@NethuAnuththara-p7u 14 сағат бұрын
කවදාවත් බලපු නැති හිරු ස්‍ටාර් අහම්බෙන් ඔයාව දැකල බැලුවේ❤🥺අදත් දිනනකන් බලන් හිටියේ කමක් නෑ අයියේ ඔයා දැනටමත් දිනලා ඉවරයි වගේම ඔයාට ආදරය කරන ලොකු ෆෑන් බේස් එකක් හදාගෙන ඉවරයි💖කවුරු මොනවා කිව්වත් මේ සීසන් එකේ ජනප්‍රියම වගේම වැඩිම ෆෑන් බේස් එකක් හැදුනේ ඔයාට😌❤ඉතින් අපේ හිරුස්ටාර් හැමදාම ඔයා අය්යෙ🥰 ඔයාව වට්ටන්න හදන හැමෝටම පෙන්න ඔයා දවසක මුලු ලොකෙම දිනලා පෙන්නන්න අනිවාර්රෙන් ඔයාට ඒක පුලුවන්💖ඉතින් සයාගි ඔයා අලුත් වැඩ ගොඩකින් එනකම් ඔයගේ ෆෑන්ස්ලා විදිහට අපි හැමෝම බලන් ඉන්නවා❤😘
@MalikaMadushanthi
@MalikaMadushanthi Сағат бұрын
Math ehemai ❤❤❤
@ShalaniVihanga
@ShalaniVihanga 15 сағат бұрын
අද තරගයෙන් සමු ගත්තත් සයාගි තරුවක් වෙලා ඉවරයි...💗🎉 අවසාන වටේ ඉදී කියල හිතපු කෙනෙක් මෙහෙම අයින් වෙද්දි මාර දුකයි 🥺🫶 කොහම උනත් ඉදිරි ගමන සුභ වෙන්නම ඕනා...❤✨
@ravinilenard5906
@ravinilenard5906 4 сағат бұрын
Best of luck😍😘🙏 oyata hoda idiri gamanak tiyenawa.oya dakshayek.aniwaryen dawaska oya popular singer knk wenava..😘😍🙏 oyata gdk adarei!!!❤👍
@GowriLakshika
@GowriLakshika 8 сағат бұрын
හරිනම් සුපිරි 8 තරගයකුත් තියන්න ඔනෙ ඔයව ආයෙ තරගයට ගන්න. සුපිරි 10 තරගයකුත් තිබ්බනම😢😢😢😢😢
@maalaaperera
@maalaaperera 8 сағат бұрын
Sayagi puthe oyata API gadak godak adarei puthe God bless you 🙏🙏❤️♥️
@KasunsameeraSenadeera
@KasunsameeraSenadeera 8 сағат бұрын
ගේමක් ගහමු.
@NethsaraniNakandala-u1j
@NethsaraniNakandala-u1j 7 сағат бұрын
මාර දුකයි අයියා අපි ඉස්සරහට ත් අයියා එක්ක ඉන්නවා අයියා අයියා තමයි මම ආසම ගායකයා ආදරේයි සයාගී අයියා සුබ පැතුම් අයියා 😍😃😆😄😆😄😆😄🩷🩷❣️🥰
@Idj-v1n
@Idj-v1n 8 сағат бұрын
කොහොමත් ගායකයෙක් වෙලා ඉවරයි. ඔහු පවතිනවා ඉදිරියෙදි❤
@KusumLatha-eu7dl
@KusumLatha-eu7dl 9 минут бұрын
ඇත්තටම සයාගි අයිය තරම් නිහතමානී අහිංසක කෙනෙක් මේ තරගෙ තවත් නෑ. 😔😔
@NAVIYALK-5
@NAVIYALK-5 15 сағат бұрын
සයාගි අයියේ අද තරගයේන් ඉවත් වුනාට ජිවිතේ වින් කරන්න පුලුවන් අයියේ..මට ගොඩක් දුකයි ..season 2 manej සංජය .season 1 thiwanka dilshan දෙන්නා ඉන්න කෝහොමද අයියේ..එවාගේ අයියාත් අනිවාර්යයෙන් හොද ගායකයෙක් වේනවා සුවර් ...අනාගතයට සුබ පතනවා..ආදරේයි ගොඩක් ❤❤❤❤
@ChamindikaJayalath
@ChamindikaJayalath 15 сағат бұрын
ඔව් පුතා. අනිවාර්යයෙන්ම ❤
@sajeewanikumari8687
@sajeewanikumari8687 4 сағат бұрын
මම නම් hiru star බලන්නෙත් නැහැ මෙතැන් පටන් සයාගි පුතේ හොදින් ඉගෙන ගෙන රටේ ඛඛළන තරු වක් වෙන්න ඛුදු සරණයි! ඔයාට!
@ChamindikaJayalath
@ChamindikaJayalath 4 сағат бұрын
අනේ ඔව් හිරු ස්ටාර් අප්පිරිය උනා. මමත් ආයි කවදාවත් බලන්නේ නෑ. මේ රටේ මිනිස්සුන්ගේ කුමක් මානසිකත්වය වෙනස් වෙන්න ඕන ඉදුවර සයාගි පුතා හදවතේ තරුව හැමදාමත්
@ChamindikaJayalath
@ChamindikaJayalath 4 сағат бұрын
පාලකයෝ විතරක් නෙවෙයි මිනිසුන්ගේ කුහක මානසිකත්වය වෙනස් වෙන්න ඕන රට දියුණු වෙන්න නම්. ඉදුවර සයාගි පුතාට ජය වේවා
@RaniduSena-d3y
@RaniduSena-d3y 28 минут бұрын
​@@ChamindikaJayalath sampurna aththa
@KumudiniWarakaulla
@KumudiniWarakaulla 13 сағат бұрын
සයාගි අයියෙ ඔයා අද මේ අවස්ථාවට ශක්තිමත්ව මුහුණ දුන්නු විදිහ දැකලා ඔයා ගැන හිතේ තිබුණු ගෞරවේ තවත් වැඩි වුණා හැබැයි වෙනදටත් වඩා අහිංසක හිනාවකින්, ඔයා කදුලු හංගගෙන වේදිකාවට සමුදෙනකොට ඔයාට වඩා, ඔයාට ආදරෙ කරන අපිට වේදනාවක් ඇති වුණා ඇස්වලින් කදුලු ආවා මම හරිම දුකෙන් මේ කමෙන්ට් එක දාන්නේ මෙහෙම කමෙන්ට් කරන්න දවසක් එයි කියලා කවදාවත් හිතුවෙවත් නෑ ආයෙ මේක බලන්නෙත් නෑ එත් මේක තරගයක් විතරයි කියන එක හිතන්නේ නැතිව නිකරු‍ණේ දවස ගානේ ඔයාට මඩ ගහපු අපහාස කරපු ඔයාගේ පෞරුෂත්වය පවා හරි පහත් විදියට විවේචනය කරපු එ හැමෝගෙම කටවල් වැහෙන විදියට ගෞරවාන්විතව නිහතමානී විදියටම ඔයා වේදිකාවෙන් බැහැලා ගියපු විදිහ ගැන ආඩම්බරයක් දැනුණා ඔයා ගොඩක් දක්ෂයි අයියෙ අකමැත්තෙන් වුනත් මතක් කරන්න ඕන අනිත් අයගෙ වැරදි නිසා ඔයා වේදිකාව උඩ ගොඩක්අපහසුතාවයට පත්වුණු අවස්ථා තිබුනනෙ එ හැමදේම දරාගෙන මෙච්චර දුර ආවේ ඔයා ඇත්තටම ගොඩාක්දක්ෂ නිසා එ නිසා ඔයා දැනටමත් දිනලා ඉවරයි අයියෙ ,මේ තරගය ඔයාගෙ ජීවිතේ ඔයාට හමුවුණු එක අවස්ථාවක් විතරයිනෙ කිරුළ දිනාගන්න බැරිවුණාට මේ තරගයෙන් ලබාගන්න තියෙන උපරිම දිනුම ඔයා ලබාගෙන ඉවරයි. හැමෝටම ජීවිතේදි දිනාගන්න බැරි විදියේ විශාල ආදරයක් ආශිර්වාදයක් ඔයා මේ තරගය තුළින් උපයගත්තා එ නිසා මේ ගැන හිතලා පොඩ්ඩක්වත් දුක් වෙන්නනවත් අවුල් ගන්නවත් එපා ඔයා මොන අභියෝගය ආවත් ඔයාගෙ ගමන යන්න මේ කිරුල දිනන කෙනාටත් වඩා ගොඩක් හොද තැනක අනාගතේ ඔයා ඉදිවි මොකද ඔයා හිතනවටත් වඩා ඔයාට ආදරේ කරන ලොකු පිරිසක් ඔයාගේ වටේ එකතු වෙලා ඉන්නවා ඔයාට ඊර්ෂ්‍යා කරන සුලු පිරිසක් ඔයාව වට්ටන්න හදයි එ හැමෝටම අනුකම්පා කරලා එ බාධකවලිනුත් තවත් ශක්තිමත් වෙලා ඔයා ඔයාගේ අනාගතේ ගොඩනගාගන්න ඔයාට ආදරේ කරන අය වෙනුවෙන් ලස්සන නිර්මාණ තුළින් ඉදිරියේදී එන්න අපි හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා ඔයාට හැමදාමත් ගොඩක් ආදරෙයි ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා ඔයාට තෙරුවන් සරණයි❤❤❤❤❤
@RaniduSena-d3y
@RaniduSena-d3y 26 минут бұрын
Mama dakapu lassanama comment eka💖🙏🫂
@ImashiDewmini-p7s
@ImashiDewmini-p7s 7 сағат бұрын
අනේහ් අයියෙ ඔයාට වෝට් දුන්නෙ අයින් වෙන්න බලාගෙන හිතාගෙන නෙමෙයිනි මාර දුකයි අනේ ඔයා නිසාමයි මේ පාර හිරුස්ටා බැලුවේ දැන් ඒකත් ඉවරයි අවුලක් ගන්න එපා ඔයාගේ ගමන ඔයා යන්න පුලුවන් විදිහට හැම දේම වෙයි ජේසූ පිහිටයි අයියේ කොහෙ හිටියත් ආදරෙයි 🥺💗🌎"
@ashini7110
@ashini7110 7 сағат бұрын
අද ඔයා හොඳට sing කරා අයියේ ❤ ඔයා ගොඩක් නිහතමානී දක්ෂ තරුවක්. ගොඩක් දුක යි මේ වුනු දේ ගැන . ඉතින් owan ඔයාගෙ ඉදිරි music life එකට wish කරනවා. Favorite contest කෙනෙක් ඔයා ❤
@NethmiYasara
@NethmiYasara 15 сағат бұрын
Good luck Sayagi❤😊🎉
@asela-re3dm
@asela-re3dm 7 сағат бұрын
මල්ලිට හොද අනාගතයක් තියෙනවා,සුභ පතනවා මල්ලිට ❤❤❤❤🎉🎉🎉🎉
@bangtannies8643
@bangtannies8643 2 сағат бұрын
ඔයා හින්දමයි හිරු ස්ටාර් බැලුවෙ..🥺අන්තිම 4දෙනාට හරි එයි කියලා හිතුවා..ඒක නිසා ටිකක් දුකයි ඉතින්..💔කමක් නෑ...ඔයා දැනටමත් තරුවක් වෙලා ඉවරයි සයාගී...කවදාවත් නිවෙන්නෙ නැතුව බැබලෙන්න තමයි තියෙන්නේ ඔයාට..✨කොච්චර දක්ෂ වුනත් වැඩක් නෑ ජනතා ආකර්ෂණය නැත්නම්..ඒක ඔයාට හොදටම ලැබිලා තියෙනවා..🥰ඉතින් එතනම ඔයා දිනලා ඉවරයි..🌟❤හැමදාමත් අපේ හදවතේ උඩින් ම ඔයා ඉන්නවා සයාගී..❤ඔයාගේ ජීවිතේ හැම වැඩ කටයුත්තක් ම සාර්ථක වෙන්න කියල මං හදවතින්ම wish කරනවා...❤ ආදරෙයි ගොඩාක්...😘❤❤❤
@asela-re3dm
@asela-re3dm 7 сағат бұрын
ඔබ ගියා කියා,සයාගිව ඉයේ තරගයෙන් හිතාමතාම ඉවත් කරන්නම ලබා දුන්න ගීතයක් කියලා හිතෙනවා,කවුරු මොනවා කිවත් මල්ලි දක්ශයෙක්,ඉංග්‍රීසි ගීත එහෙම ගොඩක් ලස්සනට ගායනා කරන්න පුලුවන් දක්ශයෙක්,,ඔබට සුභ පතනවා මල්ලි.❤❤🎉🎉
@PasansiLiyanage
@PasansiLiyanage 4 сағат бұрын
aiya hiru star wedikawama lassana kala adarei oyat final giye nathi ekt dukak thiyenewa hithuwa oya aniwarenma final yawi kiyala kamak nh aiye oyata thamai me season eke wadima fan base ekak thiyenne ikamanatama lassana wadak karanna api balan innawa aiyee❤❤❤
@maheeshabulathwela2635
@maheeshabulathwela2635 15 сағат бұрын
You already won aiyaaaaa❤
@sayurinimsara-f9h
@sayurinimsara-f9h 11 сағат бұрын
මේ ගායනයත් ලස්සනයි ඉදිරියේදී ත් අපිට ඔයා ගේ ගීත අහන්න ලැබේවා! ❤️❤️ අපේ මිලෝචන ත් හිටියා ඔතන ❤️❤️
@commerce.gw8mo
@commerce.gw8mo 9 сағат бұрын
මෝඩයො සෙට් එක දැන්වත් චමෝද්ව ඉදිරියට යවපන්❤️😅🙏නැත්තම් final බලන්න එපා වෙයි
@KasuniHerath-q9m
@KasuniHerath-q9m Сағат бұрын
Sayagi aiyage oluwa kochchra kawath eya hina wakin samugaththe aththatm sayagi kiyanne godak adaraniya saha nihathamani kenek ❤ good luck sayagi aiye❤😊
@Ayathma12
@Ayathma12 5 сағат бұрын
Induwara අයියේ මෙක තරගයක්. Win කරන්නේ එක්කෙනෙක්.. හැබැයි ජීවිතේ win කරන්න මෙක බාධාවක් කරගන්න එපා. මිනිස්සු මොනව කිව්වත් ඔයා ට ආදරේ කරන බනින මේ හැමොටම පේන්න දවසක දිනන්න ඕනි. ඔයා අද පැරදුනත් ඔයට අපේ හිතේ තිබ්බ ආදරේ අඩුවෙන් නැ.. මාගෙ එකම wish එකත් ඔයා ජීවිතේ හොඳ singer කෙනෙක් වෙන එක❤❤❤❤ආදරෙයි ඉතින් sayagi අයියේ අලුත් වැඩ ගොඩක් අරන් එනකම් බලාගෙන ඉන්නවා...
@winterbear1908
@winterbear1908 6 сағат бұрын
ඔයා දිනලා ඉවරයි අයියේ ඔයාට ආදරය කරන ලොකු පිරිසක් ඉන්නවා ❤ ❤ අයියා අලුත් වැඩකින් එනකන් අපි බලන් ඉන්නවා 🥺💗 ආදරෙයි හැමදාම 💖
@SR_jayawardana003
@SR_jayawardana003 5 сағат бұрын
මහා ලොකු සංකීර්ණ දේවල් ඕනැ නෑ හැම ගායනයක්ම හදවතට දැනෙන්න. ඒ වගේ සයාගිගේ කටහඩත් හදවතට දැනෙන්නෙ. ඉතිං ඔයාගෙම ලස්සන සිංදු, අලුත් වැඩ එනකම් බලන් ඉන්නවා.හැමදාමත් ආදරෙයි. Good luck for your bright future Sayagi... 😍❤🔥
@nimmysenanayake
@nimmysenanayake 7 сағат бұрын
Good luck for your future Induwara Sayagi 🤗 Continue ur singing path very well.. 🙃❤️
@commerce.gw8mo
@commerce.gw8mo 7 сағат бұрын
මේ ඉදුවර හොද නෑ කියන උබලා ඇහුවද ඉදුවර සයාගීගෙ hiru star එකෙ කියපු❤️🙂පලවෙනි සින්දුව ඇහුනම් උබට චූ යයි..
@SanchithNimsara
@SanchithNimsara 8 сағат бұрын
Aparade bn ❤️‍🔥
@Amaaa-o8j
@Amaaa-o8j 7 сағат бұрын
Wish you for a bright future ayya...❤
@Rohitha500
@Rohitha500 Сағат бұрын
Kurunegala ape aeka ❤.API innawa hemadama ubath aekka.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@channel-kz5lv
@channel-kz5lv 2 сағат бұрын
Excellent comment by Amal
@TisanduAthsara
@TisanduAthsara 5 сағат бұрын
apita one sayagiwa
@mallikaekanayake5494
@mallikaekanayake5494 15 сағат бұрын
Dont worry putha. Oyage utube song very nice. I hope vlog.all the best
@dands7049
@dands7049 5 сағат бұрын
හදවතේ ගායකයා ඔයා අයියේ ඉස්සරහටත් අපි ඔයත් එක්ක ඉන්නවා .ඊයෙ අපි ගොඩක් ඇඩුවා දුකයි ❤😢😢😢
@ManelBannaka
@ManelBannaka 8 сағат бұрын
සයාගි සුබාති නැති හිරු ස්ටාර් වැඩක් නෑ 😢
@thimanyasahanmi4940
@thimanyasahanmi4940 7 сағат бұрын
Ayya nisa witharamai hiru star beluwe ayye. Aye nm kawadawath hiru star balanne na😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@sayurinimsara-f9h
@sayurinimsara-f9h 11 сағат бұрын
❤️😢 පව් මේ අහිංසකයා කොච්චර බැනුම් ඇහුවාද මට නම් ගොඩාක් දුකයි ❤️😢 ඉදුවර සයාගි ඔයා ගේ හැමදේම හොදින් සාර්ථක වෙන්න හදවතින්ම ප්‍රර්ථනා කරනවා ❤️ තෙරුවන් සරණයි! ඔයාට ❤️❤️
@cfdProptrader
@cfdProptrader 8 сағат бұрын
ඔක්කොම උන්ගේ දුක් ගන්න ඔයාට අවශ්‍ය නැතෝ
@achalapramachandra1900
@achalapramachandra1900 7 сағат бұрын
මෙයාට වඩා දක්ශ අය අයින් උනා .සමහර අයට අමල් හිත රිදෙන කතා කිව්වා කෝ එයාලා වෙනුවෙන් කතා කරන්න අය .
@ChamindikaJayalath
@ChamindikaJayalath 4 сағат бұрын
ඒක එහෙම තමයි. ඒක සයාගි පුතාගේ වාසනාව. දෙවියෝ එයාව හදවතට දැනෙන අතිශය ප්‍රියමනාප දරුවෙක් කරලා තියෙනවා. ජය වේවා සයාගි පුතේ
@KasuniHerath-q9m
@KasuniHerath-q9m Сағат бұрын
​@@achalapramachandra1900e eka eka kenage vote pramane anuwa ehem une
@KusumLatha-eu7dl
@KusumLatha-eu7dl 7 минут бұрын
Ruwan sir sayagiwa kapannamai baluwe. 😔😔😥
@inokakumari1243
@inokakumari1243 5 сағат бұрын
Good luck for your bright future ❤
@nimalisandaruwani845
@nimalisandaruwani845 5 сағат бұрын
Good luck malli❤❤
@shantiShanti-g9x
@shantiShanti-g9x 11 сағат бұрын
පුතේ.ඔයාට. ඉදිරියට. අනාගතය. තව.ඉස්සරහට. ජය.ගන්න.ලබන.අවුරුද්දේ.අය.ඵන්න.ලස්සනයි.අපි.අදරේයි. ඔයාට.
@Travelworld510
@Travelworld510 10 сағат бұрын
Banepu serama dan oya bater gannea.amal sir kiyapu ewa athea wei waga 😂😂😂 .oya therum gannea oka tharegayak vitheri.jivithea kiyanna ok nwei.lassena dewal keranna..oyage thathi oygei vido godak balenwa man .❤❤❤
@HansiniHerath-r4t
@HansiniHerath-r4t 6 сағат бұрын
අපේ සුදු අයියා :😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MaleeshaSamindi
@MaleeshaSamindi 7 сағат бұрын
Good luck ayye ❤😢
@NuwanBuddika-g1t
@NuwanBuddika-g1t 15 сағат бұрын
ආදරණීය කොල්ලෙක්, පුතේ ඔයා දවසක අපේ රටට ලස්සන වැඩ ගොඩාක් කරාවි, ඒක ස්ථීරයි......ඔයාට ජයම වේවා ❤️👍
@hirunipabasarabalasooriya1366
@hirunipabasarabalasooriya1366 15 сағат бұрын
මුලින්ම Hiru star බලන්න පටන් ගත්තෙ සයාගි අයියා නිසා. ඊට පස්සේ ඔයයි චමෝද් අයියයි නේසර අයියයි ඔයාල තුන් දෙනාට තමයි මම ගොඩක්ම ආස කලේ. අද ඔයාල දෙන්නගෙන් එක්කෙනෙක්ට තරගයෙන් අයින් වෙන්න වෙනවා කියලා දැනගත්තම හිතාගන්න බැරි වුනා. හිතුවෙ නෑ අද ඔයා කැපෙයි කියලා. සයාගි අයියගෙයි නේසර අයියගෙයි ඒ බැඳීමට ඇස් වලට කදුළු ආවා. චමෝද් අයියයි මිලෝචන අයියයි නේසර අයියයි ඒ වගේ යාළුවෝ තමයි ජීවිතේට ඕන. ඔයාලගෙ ඒ බැඳීම හැමදාම ඒ විදිහටම තියෙන්න ඕන. සයාගි අයියේ ආදරෙයි.❤❤❤❤❤❤❤
@ashini7110
@ashini7110 7 сағат бұрын
අනිවාර්යයෙන්ම ඒ friendship එක ගැන නම් 🥺🥺🥺
@ChamindikaJayalath
@ChamindikaJayalath 15 сағат бұрын
ඉදුවර පුතාට සුබ අනාගතයකට සුබ පැතුම්. Final නොගියට හිතට දැනුන තරුව ඔයයි පුතා. ඒකයි වෙන්න ඕන. ඔයාගේම ලස්සන සිංදු කියන්න පුතා. ❤
@TisanduAthsara
@TisanduAthsara 5 сағат бұрын
aye sayagi ganna super 8ta
@deepanirajapakshe3016
@deepanirajapakshe3016 6 сағат бұрын
sayagi❤
@commerce.gw8mo
@commerce.gw8mo 7 сағат бұрын
මෙ සින්දුව ඔහොම තමා කියන්නෙ 🙂අඩුපාඩු තියෙනවා කිව්වෙ නැ නේ සයාගීගෙ කව්රුත්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@_Savagemafia_
@_Savagemafia_ 15 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤
@commerce.gw8mo
@commerce.gw8mo 9 сағат бұрын
මේ සයාගීවා එපා කියන් උබලා ඇහුවද ඉදුවර සයාගීගෙ hiru star එකෙ කියපු❤️🙂පලවෙනි සින්දුව ඇහුනම් උබලට චූ යයි..
@priyantharanasinghe5512
@priyantharanasinghe5512 8 сағат бұрын
පටන් ගැන්මේ ඉස්සරහින් හිටියට අවසානේ පස්සෙන් හිටියම ගූ යයි නෙහ්😂😂😂😂 ,,හෝද ගනින්😅😅
@pradeepkumara8157
@pradeepkumara8157 Сағат бұрын
Sindu ehuwama chuu yanawnm beheth ganim
@KasuniHerath-q9m
@KasuniHerath-q9m Сағат бұрын
​@@priyantharanasinghe5512yako dannawath mada gahanna epa tho thirisanekne
@krishanjayantha8750
@krishanjayantha8750 15 сағат бұрын
YOU already won
@nilanthipriyadarshani-j3o
@nilanthipriyadarshani-j3o 5 сағат бұрын
පවු ඔයාට බුදු සරණයි පුතා
@TisanduAthsara
@TisanduAthsara 5 сағат бұрын
super 10 thiyanna puluwannam super 8 th thiyanna
@ThamodTheshan-i3o
@ThamodTheshan-i3o 8 сағат бұрын
Manej Ayya wage hoda gamanak yamu duk wenna epa
@TisanduAthsara
@TisanduAthsara 5 сағат бұрын
sayagi one apita
@aradhanajayasinghe9265
@aradhanajayasinghe9265 8 сағат бұрын
අපි නම් හිරු ස්ටාර් බැලුවෙ සයාගී නිසා.
@KusumLatha-eu7dl
@KusumLatha-eu7dl Минут бұрын
Maath 😔😔
@AmalManju-pn6ej
@AmalManju-pn6ej 8 сағат бұрын
කොල්ලා පඋ ඔයාට අපි ආදරෙයි පුතෙ ❤❤❤❤
@kumarikulathunga98
@kumarikulathunga98 3 сағат бұрын
Harima sindara daruwek meya mama hithanne manasikawa wattuwa eka therum gaththa amal sir me daruwa dakshai sehanta uneth mekai ath ada sehan inna thana me lamayata ඊර්ෂ්‍යා kala kattiya oyata waradinne nirosha kne harima kuhaka kenek hama tharagayakma meya mehemai
@nishanthipriyadarshani4584
@nishanthipriyadarshani4584 4 сағат бұрын
Hodatama sing kara aiyee ❤❤❤ hamadamath adarei aiye ..oyage idiri jiwithe sarathaka wenna kiyala prarthana karanawa ❤❤
@commerce.gw8mo
@commerce.gw8mo 9 сағат бұрын
Final ඉන්න ඕන ඕන සින්දුවක් කියන්න පුලුවන් සුබාති,සයාගි,චමෝද් හරිනම්😅🤤🙏
@lahirusandeepaweerarathne5409
@lahirusandeepaweerarathne5409 3 сағат бұрын
ඇත්තටම හරිම ලස්සනයි
@DevmiFernando
@DevmiFernando 9 сағат бұрын
Hiru wikunanawa eh ahinsaka kolla paw othana yatha aniwaryenma game ekak yanawa paw eh ahinsakaya !Dawasakatha aniwaryenma hariyanawa eh ahinsakayatha.Hiru aparada wada withri karanna danne! Kade yannawa withri hama ekathamaaa!!
@AmandiFernando1
@AmandiFernando1 15 сағат бұрын
@Piyal924
@Piyal924 Сағат бұрын
Amala kuhakayek.nesara kapanna hadapu nariyek
@sinharathushari3610
@sinharathushari3610 4 сағат бұрын
ආදරෙයි සයාගී. රුවන් ඇතිකල ප්‍රශ්නය නිසා තමයි සයාගිට මිනිස්සු යූ ටියුබ් එකෙන් මඩ ගැහුවෙ. නොසැලී ඉනීන සයාගී. ජනතා පරමාධිපත්‍යය කිය කියා දෙපාරක් ජනතාව ප්‍රතික්ෂේප කරපු හසිනිව නැවත තරගයට ගත්තා. හරිම අසාධාරණයි. කොහොමත් කිරුළ ගන්න පුළුවන් එක්කෙනාටයි. හසිනි අද තරගයෙන් ඉවත්වෙන්න ඕනෙ. හෙට්ටිආරච්චිගෙ කටහඩ හොදයි විරිදු කියන්න. සයාගි ඔයාට සුබ පතනවා. හිතහොද අහිංසක කොල්ලට කවදාවත් වරදින්න එපා....❤
@KusumLatha-eu7dl
@KusumLatha-eu7dl 2 минут бұрын
Ow. Eka aththa mn me ithuru wela inna tharaga karuwo hamotama gahanne rathu
@kalyanekumari4375
@kalyanekumari4375 Сағат бұрын
Kidenak bannada pau hoda kenata tanak naha
@kalyanekumari4375
@kalyanekumari4375 Сағат бұрын
Api hituwa mepara kapai kiyala
@SandyaWickramasinghe-b7f
@SandyaWickramasinghe-b7f 4 сағат бұрын
Den hirru stra aye balanne ne
@Yasiruanusara9785
@Yasiruanusara9785 14 сағат бұрын
නේසර ගැම්මක් කොල්ලෝ අද නූලෙන් ගියේ ඊලග පාර හොද සින්දුවක් කියලා ගැම්මක් අල්ලමු මැරිලත් පැය දෙකක් ආදරෙයි කොල්ලෝ 🤘🏻🤘🏻❤️ගම්පහ සෙට් එක කොල්ලට වෝට් කරලා කොල්ලව hiru star කරමු ❤️❤️❤️❤️❤️❤️
@SAsa-bf4jv
@SAsa-bf4jv 14 сағат бұрын
මොකො බන් මෙකෙ ඔක දාන්නෙ.. නේසරට පෙන්න උගෙ එකේ දාපන්කො..
@KusumLatha-eu7dl
@KusumLatha-eu7dl 6 сағат бұрын
නේසර නූලෙන්ම ගෙදර ගියොත් හොදයි.😂😂😂
@cfdProptrader
@cfdProptrader 8 сағат бұрын
අපි ශිහන්ගේ සින්දුම අහන්නම් , උබ ඕන මගුලක් කරගනින්.
@commerce.gw8mo
@commerce.gw8mo 7 сағат бұрын
මේ ශිහාන්ම තමා රූපෙ වෙනස් උනාට🤤
@PiyangikaMalani-d1k
@PiyangikaMalani-d1k 10 сағат бұрын
Oya methata awe Duka leda duppathkama pennala anukampawa Aran nemei Minissu oyata kemathi nihathamanikama ahisakakama nisa Ada oyata apu vote tika bock Kara vinisuru vote oni ne oyata dinanna eliye vote thiyanawa eka bock Kara vinisuruwo kiuwanam methanin idiriyata yanna oya dassa NE kiyala eyala Katha wela palen karala oyawa kepuwe eliya vote tika hariyata dunnanam oya dinnawa hari asadaranai min idiriyata hiru balan me
@achalapramachandra1900
@achalapramachandra1900 7 сағат бұрын
ඉදිරියට යන්න ඕන දක්ශ අය නැතිව ලස්සනටයි අහිංසකකමට නෙවෙයි .. මීට වඩා දක්ශ අය අයින් උනානේ ඇයි එයාලා වෙනුවෙන් කතා නැත්තේ .මේක තරගයක් තරග එහෙමතමා 😂
@RuwanRuwan-qr9qu
@RuwanRuwan-qr9qu 4 сағат бұрын
Atharinne epa malli oyage sinduwekin waren api ubawe one
@tharindulakmal852
@tharindulakmal852 5 сағат бұрын
ශිහාන්ව මතක් උනේ මට විතරද..❤
@Mr_Dhana-f1n
@Mr_Dhana-f1n 4 сағат бұрын
ඔව් උබට විතරයි
@Saheliakarsha2009
@Saheliakarsha2009 11 минут бұрын
Naa godak ayata mathak wuna dear. Matath❤
@ManelBannaka
@ManelBannaka 8 сағат бұрын
රුවන් කියන්නේ ආත්මාර්තකාමියෙක්
@commerce.gw8mo
@commerce.gw8mo 9 сағат бұрын
දැන් සතුටුද මෝඩයොන්ට සයාගි කැපුනට🙂
@lalaniil-uf8qi
@lalaniil-uf8qi 6 сағат бұрын
⁣ශෙහාන්ම තමයි..❤
@pradeepkumara8157
@pradeepkumara8157 Сағат бұрын
😂😂😂😂
@sachiya5979
@sachiya5979 3 сағат бұрын
Athi yantham 😂
@ShamaliGunathilaka-j9r
@ShamaliGunathilaka-j9r 3 сағат бұрын
Oya kapune amalge tiyana anith tharaga කරුවන්ට karana අසාධාරණ nisai oyata ada kapenna une
@kellyfelder9077
@kellyfelder9077 11 сағат бұрын
Mae wages Reyalati Walata Eana kota Mada.Hoda.Walata Muhun Denn Puluwan Wenn Ona
@lakshanigamage24
@lakshanigamage24 11 сағат бұрын
Amboo ada nm tharageta sadaranayak una sayagi kapilaa
@lalaniil-uf8qi
@lalaniil-uf8qi 5 сағат бұрын
දැන් ඉන්න අය අතරට හොදම කෙනෙක් කරලා ගන්න එක අමල්ගෙ වගකි්මනෙ ඇයි එහෙම නොකාල නිරෝෂා ගාව හිටියනමි හොදයි එහෙමනමි වැරදි හදනවා සයාගිගෙ
@commerce.gw8mo
@commerce.gw8mo 9 сағат бұрын
ඇයි සුබාතිට වෝට් කරපු🥺අය ඊයෙ සයාගීට වෝට් දුන්නෙ නැත්තෙ එයත් කුරුනෑගල වෙලත්🥺🥺❤️
@PiyangikaMalani-d1k
@PiyangikaMalani-d1k 10 сағат бұрын
Me lamayata benala comments Dana gobba baiyo tika thawath baninawa mun minissuda thirisannuda ei mehema apahasa karanna
@MalithRukmal-z5r
@MalithRukmal-z5r 13 сағат бұрын
Yko lakunu 7 denne hakiyawat nemeid yko amal 😂😂
@KasuniHerath-q9m
@KasuniHerath-q9m Сағат бұрын
Sayagit banna eunta dan hodata ninda yai 🤬
@MrOtuwa
@MrOtuwa 9 сағат бұрын
ලොකු දෙයක් පොන්සියා කැපිලා
@DasinduDamsith
@DasinduDamsith 4 сағат бұрын
Mage ekh 😂😂
@Mr_Dhana-f1n
@Mr_Dhana-f1n 4 сағат бұрын
සිරාවටම බන් 😂
@Kaveeshanirmal2007
@Kaveeshanirmal2007 9 сағат бұрын
ඒ කරදරෙත් ඉවරයි 😢
@mallikaekanayake5494
@mallikaekanayake5494 3 сағат бұрын
Oyata me karadare vitharada thiyenne.
@LeonelaFranceska
@LeonelaFranceska Сағат бұрын
මේක නම් හරි අසාධාරණ යි.මෙයාල සයාගිව අයින් කරන්ඩ උවමනාවෙන්ම කරා වගේ .මට නම් නිකන් අමු අමුවේ මනුස්සයෙක් මැරුවා වගේ පේන්නේ ෂික්
@ruwansamarakoon5805
@ruwansamarakoon5805 10 сағат бұрын
අමල ගල් කාරයෙක්ද මන්දා😂😂😂😂
@Kaveeshanirmal2007
@Kaveeshanirmal2007 9 сағат бұрын
😂
@techmartlk8912
@techmartlk8912 9 сағат бұрын
අම්මෝ ඇති යන්තම් මූ ගෙදර ගියේ නැත්තන් තවත් දක්ශයෙක්ගෙ පාර කපනවනි. අමල් මුට කොච්චර ඇද්දත් කටවත් දැනෙන් නතිවෙන්න කිව්වෙ මු අදක්ශයි කියලා❤❤😊
@jeewanaprebod6492
@jeewanaprebod6492 8 сағат бұрын
තෝ උට නිදහසේ යන්නවත් දෙන් නැද්ද
@ashini7110
@ashini7110 7 сағат бұрын
තාලෙට අත්පුඩියක් වත් ගහන්න බැරි ඔයා තමා අදක්ශ 😅
@KusumLatha-eu7dl
@KusumLatha-eu7dl 6 сағат бұрын
තොපේ එකත් යන්න ලගයි. වැඩිය උඩ පයින්න එපා . මමනම් දැන් ඉන්න හැමෝටම ගහන්නෙ රතු
@ChamindikaJayalath
@ChamindikaJayalath 4 сағат бұрын
කුහක මානසිකත්වය. රටේ පාලකයෝ විතරක් නෙමෙයි මිනිසුන් ගේ මානසිකත්වයත් වෙනස් වෙන්න ඕන රටක් දියුණු වෙන්න
@ChamindikaJayalath
@ChamindikaJayalath 4 сағат бұрын
ඉදුවර සයාගි පුතාට සුබ පැතුම් ඉදිරි ජීවිතයට
@ChamaraMadushan-t6e
@ChamaraMadushan-t6e 4 сағат бұрын
අයින් වෙන්න්න ඔනා මේ තරගයෙන්
@Mr_Dhana-f1n
@Mr_Dhana-f1n 4 сағат бұрын
හොදයි හැබැයි අයින් වුන එකත් ☹️ මෙයා හින්දා තරගේ ඉන්න ඕනිම දක්ශයෝ අයින් වුනා 💔
@Nelum-lg5pe
@Nelum-lg5pe 7 сағат бұрын
Amaltha thrgihla me lmyage අම්මලා amalge යාලුවො වෙන්න ඇති මට hitune ahma
Hiru Star - Season 04 | TOP 10 - Part 01 | 2024-12-28
1:15:36
Hiru Star
Рет қаралды 232 М.
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Lakai Sikai - Bodime Naththal | ලකයි සිකයි - බෝඩිමේ නත්තල්
19:54
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1 МЛН
Visharada Sewmini Jayakodi Live on Aura Lanka Ehaliyagoda Music Festival 2022
8:01
Sewmini Jayakodi Music
Рет қаралды 2,7 М.
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН