Mata Heenayak Wela - මට හීනයක් වෙලා | Nesara Senevirathne | Hiru Star Season 04 | TOP 10 🌟🔥

  Рет қаралды 13,242

Hiru Star

Hiru Star

Күн бұрын

Пікірлер
@B.Gamage
@B.Gamage 2 күн бұрын
Tv එකෙන් බලලා මේකෙනුත් බලන අය මේ කොනට❤ 3:22 ඒක නම් මාරයි 😊
@ramalshathathsarani6393
@ramalshathathsarani6393 2 күн бұрын
නේසර ඇයි ඔයා මේ වගේ ගීතයක් තෝර ගත්තේ ගායනය හොද උනත් වැඩ පෙන්නන්න ඉඩක් නැ.මීට කලින් ඔයා මාර ලස්සන ඔයාගෙ ගැඹුරු කටහඬට ගැලපෙන ගීත තෝර ගත්තා ඒ ඔක්කොම හුගාක් ලස්සනයි .ඉදිරියට ඔයාට ගැලපෙන ගීත තෝර ගන්න.ඔයා අනිවාර්යයෙන් final ඉන්නම ඕනේ.කල්පනවෙන් වැඩ කරන්න.අමල් අද vote එක නොදුන් එකනම් මාර වැරදි
@crtech3687
@crtech3687 2 күн бұрын
ඔව් අද සින්දුව වෙනද තරම් රහට ඇහුනෙ නෑ හැබැයි ලස්සනයි ...
@pavithrapathirana5621
@pavithrapathirana5621 Күн бұрын
ඔව් අනේ මාත් ඕකම හිතුවා කියන්න නේසර අද නූලට බේරගත්තේ..❤ ඒත් මම හිතනවා අමල් වෝට් නොකර හිටපු එක නේසරට ඉදිරි වටවලට ලොකු පිටුවහලක් වෙයි කියලා අද වුන අඩුපාඩු හදාගන්න 🎉🎉
@dinijayasinghe17
@dinijayasinghe17 Күн бұрын
Grand final එකෙ ඉන්නම ඕනි අනිවාර්යයෙන්ම ❤🎉
@chathu-mp9iu
@chathu-mp9iu Күн бұрын
තව පොඩ්ඩෙන් මල හත් ඉලව්වක් වෙන්නෙ මේ පොඩි යක්සයා කැපුනා නම් හෙට physics ලියලත් හමාරයි😂😂❤ ඊයෙත් හරිම ලස්සනයි සිංදුව වෙනදා වගේ සිංදුවක් නොවුනත්...හැමදාම වගේ හරිම ලස්සනට නිවීහැනහිල්ලෙ සිංදුව කිව්වා 🥰🥰❤️ අවසන් 4දෙනාට එන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 🌝❤️ ආදරෙයි ❤❤❤
@chandanisenevirathne5590
@chandanisenevirathne5590 Күн бұрын
අනේ් ඒ ආදරේ 💕
@dinijayasinghe17
@dinijayasinghe17 Күн бұрын
aththa ane...math hena bayen hitiye ain unanam hitha hadagena padm krlth iwari 😪
@SanookaThenuwara-iu7by
@SanookaThenuwara-iu7by Күн бұрын
අනේ ඇත්තමයි. මේ පොඩි යක්ස පැටියා නිසා තව පොඩ්ඩෙන් ඊයෙ මගෙ හුස්ම හිර වෙලා මැරෙනවා 😩❤ Anyway congratulations ayye. Oya thamai ape hiru star 😌❤
@chandanisenevirathne5590
@chandanisenevirathne5590 Күн бұрын
ආදරෙයි ❤​@SanookaThenuwara-iu7by
@Rmd289
@Rmd289 Күн бұрын
නේසර..ගීත තෝරාගැනීමේදී කලින් වගේ නියම ගීත තෝරාගන්න...ඊයේ 99% න් බේරුණේ...❤
@Vikum.Shiwantha
@Vikum.Shiwantha 2 күн бұрын
අවසන් හතරේ නේසරගේ place එක රැක ගන්න ඔයාලත් මේ පොඩි කොල්ලට vote එකක් දෙන්න...🎶💯❤️
@krjayathilaka5273
@krjayathilaka5273 Күн бұрын
😂😛
@6e1v9-w3v
@6e1v9-w3v 19 сағат бұрын
නේසර අයියා හොඳ සිංදු තෝරපං බං. මම හිතුවෙම උඹ ඊයෙ ඉවරයි කියල. බට් යූ වොස් ලකී යෙස්ටර්ඩේ. 💪👊🤝✌️
@6e1v9-w3v
@6e1v9-w3v 19 сағат бұрын
රුවන් සර් හරියටම හරි.
@lahirusandaruwan2089
@lahirusandaruwan2089 Күн бұрын
අමල් චොර😂
@lalithpriyantha2828
@lalithpriyantha2828 Күн бұрын
නියමයි නේසර ❤ මේ සිංදුවත් නියමයි 👍 ඊළග පාර මීට වඩා ගැළපෙන සිංදුවක් තෝර ගන්න ජයවේවා 👍👍👍
@jeewanaprebod6492
@jeewanaprebod6492 Күн бұрын
4:04 අමල් සැපද අහනව නේ එකෙක්😂😂😂😂😂
@AI_MOTION_HUB
@AI_MOTION_HUB Күн бұрын
අඩෝ ඒක
@ThakshilaAmarasuriya
@ThakshilaAmarasuriya Күн бұрын
🤣🍻
@Tharuka-f7c
@Tharuka-f7c Күн бұрын
😂
@jeewanaprebod6492
@jeewanaprebod6492 Күн бұрын
😂😂​@@AI_MOTION_HUB
@YoshiBhagya
@YoshiBhagya Күн бұрын
😂😂
@ThilaniRanasinghe
@ThilaniRanasinghe Күн бұрын
නේසර පුතේ පරෙස්සමටසින්දු තෝරගන්න ඔයා ඉන්නම ඔර්නැ අවසාන තරගෙට අපිට හිරු ස්ටා ර් බලන්න ජයවේවා පුතේ❤❤
@Lakshanifernando607
@Lakshanifernando607 13 сағат бұрын
Nesara putha marama lassanai puthe oyage performance eka. loku fan kenek mama❤❤
@kumudunijayamali3858
@kumudunijayamali3858 Күн бұрын
අනේ ඊයෙ බයේ හිටියෙ ඔයා කැපෙයි කියල...පරිස්සමෙන් සිංදු තෝරගන්න...ඔයා නිසාමයි hiru star බලන්නෙ....❤
@indhranimenike8672
@indhranimenike8672 Күн бұрын
Amal monawa karaida Danna .apenam o k .oyata b .s .
@lalithpriyantha2828
@lalithpriyantha2828 Күн бұрын
ඔය තමා මේ පාර hiru star ❤❤❤
@Animeworld-sz8vb
@Animeworld-sz8vb Күн бұрын
නේසර ඔයා ඉස්සරහට ම යනවා❤ ඔයා අවසන් හතර දෙනා අතරට යනවාමයි❤
@malanijayasinghe9438
@malanijayasinghe9438 Күн бұрын
නේසර ලස්සනට ගයනවා කොහොමත් අමල්ට වටිනවා වෝට් එක දෙන්න එයාලා එයාලගෙ කණඩයමේ අයට විතරනෙ කොහොමත් හොඳ හෝ නරක වුවත් වෝට් දෙන්නේ
@GayanDushmantha-br1xe
@GayanDushmantha-br1xe Күн бұрын
වෙන කෙනෙක් vote නොකරනන් ඉරිසියාව, අමල vote නොකරහම සන්සන්දනය අනේ උගෙ ..........ජය වේවා මල්ලි ඔයා අන්තිම 4 ඉන්න ඕනෙ එච්චරයි අපිට ඕනෙ
@Priyanka-h1z2s
@Priyanka-h1z2s Күн бұрын
Lassanai gayanaya final Inna ona me daruwa suba pathanawa puthata
@SanjulaHettiarachchi-bl4wx
@SanjulaHettiarachchi-bl4wx 2 күн бұрын
Nesara should be included in finale
@koshalee25anjana72
@koshalee25anjana72 Күн бұрын
nesara lassana sinduwak thora ganna.. jaya wewa puthe ...!🙏❤️
@WimarshanaWarnakulasooriya
@WimarshanaWarnakulasooriya Күн бұрын
Congratulations malli ♥️
@NethmiPreamarathna
@NethmiPreamarathna Күн бұрын
Finale inna ona aniwaren ❤
@shakpra-q6f
@shakpra-q6f Күн бұрын
Excellent putha❤
@RajithaEdirisinghe-be6ms
@RajithaEdirisinghe-be6ms Күн бұрын
සුපිරි මල්ලි ❤
@SanjulaHettiarachchi-bl4wx
@SanjulaHettiarachchi-bl4wx 2 күн бұрын
Finale inna ona ❤
@pavithrapathirana5621
@pavithrapathirana5621 Күн бұрын
අනිවාර්යයෙන්ම ❤🎉
@6e1v9-w3v
@6e1v9-w3v 19 сағат бұрын
නේසර අයියා හොඳ සිංදු තෝරපං බං. මම හිතුවෙම උඹ ඊයෙ ඉවරයි කියල. But you were lucky yesterday 💪👊🤝✌️ 💪👊🤝✌️
@6e1v9-w3v
@6e1v9-w3v 19 сағат бұрын
අඩෝ අවසන් කඩඉමේ සුපිරිම සිංදුයි ගන්න ඕනබං..💪👊🤝
@ThilaniRanasinghe
@ThilaniRanasinghe Күн бұрын
මේ සින්දුවත් නිදහසේ අහනකොට හරිම ලස්සනට ඇහෙනව
@RasikaRathnayaka-w3e
@RasikaRathnayaka-w3e Күн бұрын
Lassanai ❤
@ChampaJanaki-nd2bm
@ChampaJanaki-nd2bm Күн бұрын
ගම්පහා අපේ කොල්ලෙක් ජයවේවා
@Lankaprimetravels
@Lankaprimetravels 2 сағат бұрын
Final innama oniii❤❤❤
@DahamiDivyanjali-q6y
@DahamiDivyanjali-q6y 19 сағат бұрын
My Hiru star ❤️‍🩹😇
@dotlk5588
@dotlk5588 Күн бұрын
hnd wde amlgay whottit😎😎😎😎😎😎😎😎
@CharundyaWimalasiri
@CharundyaWimalasiri Күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dotlk5588
@dotlk5588 Күн бұрын
aml acai wge me whottita😆 ekane me kollaw kpnn hduwe😏
@TSM-463
@TSM-463 2 күн бұрын
Excellent ❤
@GimhaniMaheshika-u6k
@GimhaniMaheshika-u6k Күн бұрын
Tv eketh balala meketh balnw ❤😊🥰
@ronalkodithuwakku
@ronalkodithuwakku Күн бұрын
Amal adath ara baduwa wage hamadama kapila ena kellawa bera ganna anik team wala thundenata vote karanne na 💯 sure
@gliyanage5001
@gliyanage5001 Күн бұрын
Hansi Thagaye siya nam lassanai ❤❤❤
@medhadewasurendra4941
@medhadewasurendra4941 2 күн бұрын
Congratulations nethu....❤❤❤
@kusumkumari-ie3uw
@kusumkumari-ie3uw Күн бұрын
Nesara putha me geethayata prekshaka prathichara adui . 99 berune. Miltan mal. Jothipaala wani ayage geetha kiyanna. Wade sure ❤
@lakshanigamage24
@lakshanigamage24 Күн бұрын
Ane malli oya issrahtma yanna oneeee ❤
@ruwansamarakoon5805
@ruwansamarakoon5805 Күн бұрын
මේ සීරීයස් එකේ නියම ගොරෝසු පිරිමි කටහඩ මේ තමා.ඔයා දිනලා ඉවරයි ඒ නිසා දැන් ඉදන්ම සැලසුම හදා ගන්න අනාගතයේ ඉදිරියට යන නියම විදිහ.කිරුළ අවශ්‍ය නෑ.ජනතාවගේ ආදරය දිනාගෙන ජනතාවට රහක් දැනෙන්න ගයන්න.ජෝති පාල,මිල්ටන්,කපුගේ,පුන්සිරි කිරුල ගත්තේ ජනතාවගේ.මේ ඔයාට ආර පෙන්නපු ස්තානයක් පමණයි
@chandanisenevirathne5590
@chandanisenevirathne5590 Күн бұрын
@rathanapalarathanapala3227
@rathanapalarathanapala3227 Күн бұрын
අමල් ට වෝට් එක දෙන්න පුලුවන් කම තිබුනා අවස්ථාවාදී උන නිසයි දුන්නෙ නැත්තෙ
@Yasiruanusara9785
@Yasiruanusara9785 Күн бұрын
අමලාට සයාගීගේ හරි නැති ගායනයට ලකුණු හත දෙන්න පුළුවන් මුගේ මෙච්චර හොද සින්දුවට වෝට් කරන්න බෑ 😡😡😡😡😡😡😡😡😡😡😡😡😡
@Lankaprimetravels
@Lankaprimetravels 2 сағат бұрын
Aththatama
@aireneferrera1937
@aireneferrera1937 2 күн бұрын
Congratulations ❤❤❤
@AmashiDewmini-f7h
@AmashiDewmini-f7h Күн бұрын
Me amalaya mt nm appiriyai maha කුහක minihek
@DinushaDilrukshi-m4q
@DinushaDilrukshi-m4q Күн бұрын
❤❤❤ sindu thoranakota hodata hithanna..99n berune
@Hezhu_boy
@Hezhu_boy 7 сағат бұрын
4:04 අමල් සැපද 😂❤
@ruwanseram2035
@ruwanseram2035 Күн бұрын
අමල් කුහක පකා කුඩ්ඩ වේසිගෙ පුතා
@WeerakkodiAppuhamilageTh-js8nh
@WeerakkodiAppuhamilageTh-js8nh Күн бұрын
SanthNa susum geethayA ahanna asawen inne❤
@kavindunawarathna502
@kavindunawarathna502 Күн бұрын
Amal nm maha vikarayak
@UhFdo
@UhFdo 2 күн бұрын
❤🎉
@SanjulaHettiarachchi-bl4wx
@SanjulaHettiarachchi-bl4wx 2 күн бұрын
❤❤
@janadariwijerathne7200
@janadariwijerathne7200 Күн бұрын
අමල හැදුවේ සායාගිව බේරගන්න. අන්තිමට චොර උනා
@NethmiYasara
@NethmiYasara 2 күн бұрын
Good luck dear❤😊
@RoshanKumara-e7o
@RoshanKumara-e7o Күн бұрын
Amal kuhakayek awankawama nesarata vote ekak denna beri tharam buthaya
@InukiTashitha
@InukiTashitha Күн бұрын
Supar 🎉🎉😂
@shaniypereraz2392
@shaniypereraz2392 Күн бұрын
Thoragtta sinduwnm tharagayt match ne wage hoda quality songs select karagnna
@mdkholil682
@mdkholil682 Күн бұрын
Niroda...ainada...ynanmda...koheda ..avta tyna ...ada 😂wdada 😂😂😂🎉
@inushajayamini1814
@inushajayamini1814 Күн бұрын
🥹🥹🥹❤❤
@kavindunawarathna502
@kavindunawarathna502 Күн бұрын
Mtnm iye hodama meka
@harendrakumara8722
@harendrakumara8722 Күн бұрын
මේක ticket to finale ගායනයක් නෙමේ අද සයාගි හොඳයි වොයිස් එක පැහැදිලිව ඇහුනා හන්සි ශාලිකාගේ ගායනයත් හොඳයි අද මොකද වුනේ ?
@adeeq09
@adeeq09 Күн бұрын
😂😂
@B.Gamage
@B.Gamage Күн бұрын
අද ගායනය විතරක් බැලුවම ඇතිද අනිත් දවස්වල සයාගී හෑවනෙ
@kusumkumari-ie3uw
@kusumkumari-ie3uw Күн бұрын
Amal haduwe nesara kapala sayagi geenna. Katha wade . Amal kuhakaya 😪
@naradajayathilaka8601
@naradajayathilaka8601 2 күн бұрын
Music wala tempo wadi..
@lakshanigamage24
@lakshanigamage24 Күн бұрын
Ane malli oya galapena sindu thoran venadata vage kiyanna....ane oya nm kapenna epaaa 😢😢
@chamanikumari7851
@chamanikumari7851 Күн бұрын
පොඩ්ඩක් madi nexs time හොඳ වැඩක් karanna පුතේ අපි balan ඉන්නේ
@goodboypubgGame
@goodboypubgGame Күн бұрын
යකෝප් මේ කෙල්ල නදීමාල්ගේ යාලුවෙක්
@Lakshanifernando607
@Lakshanifernando607 13 сағат бұрын
Ai Saranga mechchara compare karanna hadanne, echchara compare karanna ooni naa. meegollo friendly tharagayak karanne
@tinkaenter
@tinkaenter 15 сағат бұрын
AMAL HARI
@SamithaSadaruwan-z9i
@SamithaSadaruwan-z9i Күн бұрын
Amal hariyaatama hari
@geethikajayasekara3008
@geethikajayasekara3008 Күн бұрын
❤🎉
@NAVIYALK-5
@NAVIYALK-5 2 күн бұрын
@AnugiThathya
@AnugiThathya Күн бұрын
❤❤
@vishmipamodya6315
@vishmipamodya6315 Күн бұрын
@TharushaAndrahennadi
@TharushaAndrahennadi 19 сағат бұрын
❤❤❤
Hiru Star - Season 04 | TOP 10 - Part 02 | 2024-12-29
1:10:21
Hiru Star
Рет қаралды 181 М.
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
HiruStar අන්තිම දවස.! ❤️‍🩹✨
35:50
Induwara Sayagi
Рет қаралды 255
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН