No video

පරිස්සම් වෙන්න! ඔබටත් මේ ලක්ෂණ වලින් එකක් හරි තියෙනවාද? | නිදාගෙන ඉද්දී මරණය පවා ඇති වෙන්න පුළුවන්

  Рет қаралды 406,044

Arogya - ආරෝග්‍යා

Arogya - ආරෝග්‍යා

Күн бұрын

Dr. Udara Sampath Gunawardena

Пікірлер: 1 200
@champikakumari5498
@champikakumari5498 Жыл бұрын
වෛද්‍ය උදාර මහත්මයා ගේ අදහස් සහ එතුමාගේ ගමනට සුභ පතන අය කවුද ? බලමු
@wasanthawasantha3380
@wasanthawasantha3380 Жыл бұрын
හරිම හොද නිහතමානී සරල ඩොක්ට කෙනෙක් . මන් හරිම කැමති කෙනෙක්. බාදය ජයගත්තෙ පුදුම එඩිතර කමකින් මේ ඩොක්ට... අද ලෝකයේ නොදන්න කෙනෙක් නෑ . ලෝකෙම මිනිස්සු අනිවර්තනලෙස මිය යනවා. මේ කොරෝනා වසන්ගතයෙන් පසු දීපු එන්නතෙන්. ඔබතුමා මේ ප්‍රශ්නෙට විසදුමක් දෙනවා දේශීය හෙල අතිරේක ආහාරයක් සදනවා. එයින්ලෝකයේ මිනිස්සු දිවි ගලවා ගන්නවා. මේ පුන්‍ය භූමියේ දිදුලන තාරකාව උදාර සම්පත් වයිද්‍ය තුමා.තෙරුවන්සරනයි 🙏
@bhadrabanneyake4528
@bhadrabanneyake4528 Жыл бұрын
Maath 100% kma oba haa ekangai.
@thanujasharmaly9965
@thanujasharmaly9965 Жыл бұрын
ඔබට බොහොම පින් ආයු බල සැප වර්ණ නැණ නුවන වඩ වඩාත් ලැබේවා .නිදුක් නිරෝගි වේවා.චිරන් ජයතු .
@srimadeepani2321
@srimadeepani2321 Жыл бұрын
​@@bhadrabanneyake4528......................................................................................................
@kumariwathupola6951
@kumariwathupola6951 Жыл бұрын
Obathuma hemadama eththa kiuwa.❤❤❤❤❤
@irow4774
@irow4774 Жыл бұрын
100% එකඟයි! මට එතුමා දවසක් මුණගැසුනා කතාබස් කලා. හරිම නිහතමානී කරැණාවන්ත කෙනෙක්. එතුමාට ශක්තිය, ධෙෙර්යය , දීර්ගායු ප්‍රාර්ථනා කරනවා 🙏 එතුමා ලක් මවගේ උදාර දරැවෙක්.
@nilanthisanjeewani555
@nilanthisanjeewani555 Жыл бұрын
දේශීය ඖෂධ වලින් මිනිසුන් සුවපත් කිරීමට ඔබ තුමාට හැකිවේවා!!🙏🙏❤️❤️
@capitalland1071
@capitalland1071 11 ай бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@nandanisrimadharmasooriyal9997
@nandanisrimadharmasooriyal9997 11 ай бұрын
ගන්න ඕනෑ බෙහෙත් මොනාද ඩොක්ට ...🙏🙏🙏🙏🙏 ඔබ තුමාට බොහොම පිං පිං .. 🙏🙏🙏🙏🙏🙏🙏
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 Жыл бұрын
මිනිසුන්ට ආදරේ කරන වෛද්‍යතුමෙක් බොහොම වැදගත් වැඩසටහනක් ඔබ දෙදෙනාටම හර්දංග ඉස්තුතිය තෙරුවන් සරණයි!!!
@capitalland1071
@capitalland1071 11 ай бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@priyanthapanditharatne7721
@priyanthapanditharatne7721 Жыл бұрын
කාලෙකට පස්සෙ කුසුම් පීරිස්,රත්නා ලාලනී වැනි හිටපු ප්‍රවීන නිවේදිකාවන්ට පෑහෙන නිවේදිකාවක් දැක්කේ. සුබ පැතුම් 🌹🌹🌹
@lahirusenevirathna2658
@lahirusenevirathna2658 Жыл бұрын
Tv වල මෙවා දැනුවත් කරන්නෙ නැ හැමොම පාලකයො හරි කුහකයි ඔබතුමාට බොහෝ පින්
@ranjaneepiyaseeli6920
@ranjaneepiyaseeli6920 3 ай бұрын
12:12
@yasinisandapa8376
@yasinisandapa8376 Жыл бұрын
දැන් වෙන්න තියෙන දේ වෙලා ඉවරයි නේ දුක් වෙලා වැඩක් නෑ positive thinking තමයි තියෙන්නේ අනික හැමදේටම උත්තර තියනවා නෙ ඉතින් මේ හැමදේටම බෙහෙත් තියනවා අනික ඒ කාලේ හැමෝටම උවමනාව තිබ්බේ corona වලින් බේරෙන්න ඉතින් බුද්ධිමත් හෝ වේවා අනිත් පිරිස හෝ වේවා ගොඩක් අය ඕකට මූන දුන්නා මාත් ගැහුවේ job එකෙන් case දැම්මා ඉතින් ඒ වෙලාවේ කෝ වෙන job නේද ගොඩක් දෙනා ගැහුවේ අනුන්ගේ උවමනාවට හැමදේම තමන්ගේ කර්මය කියලා හිත හදා ගත්තම හරි .... හැමදේටම විසදුම් ලැබෙයි....හැමෝටම නිරෝගී සම්පත් ලැබේවා 🙏🙏🙏
@indranisubasinha6267
@indranisubasinha6267 10 ай бұрын
උදාර සම්පත් මෙතුමා මතු බුදු 🙏 වෙන්න පෙරුම්පුරන එක ආත්මයක් මේ🙏. මෙතරම් මැරෙන්න😥 යන අය බේර ගත්ත මනුස්සයෙක් මේ මිහිපිට නැති තරම්🙏. මමත් අර බෙහෙත විදල එකතැන් වෙලා හිටියෙ😥. මෙතුමගෙ බෙහෙත් වලින් මම ගොඩ ආවෙ🌹 තාමත් මම බෙහෙත් බොනව.🙂 මේ මාසෙ අන්තිම වෙනකන් තියනව🙂.මරනාසන්න මිනිසුන් බේරගන්න විශ්වයෙන් එවපු දේව දූතයෙක්🙏. මම දැන් හොද සුවෙන්😃 ඉන්නව.ඔබතිමාට විශ්වයේ ශක්තිය ලැබේවා🙏 නිදුක්0 නීරෝගි වේවා🙏 දීර්ගායුෂ🙏 ලැබේවා තෙරුවන්සරනයි🙏
@user-fv3kk7ef7n
@user-fv3kk7ef7n 2 ай бұрын
කොහෙද ඉන්නෙ මේ ඩොක්ටර්
@nayanapadmini6006
@nayanapadmini6006 Жыл бұрын
ඔබ තුමන්ලා දෙවිවරු.. අපේ රටේ සියලු දෙනාම සුවපත් කරන්න ශක්තිය ලැබේවා !!!තෙරුවන් සරනයි!!! ❤
@aravindapremarathnna7572
@aravindapremarathnna7572 Жыл бұрын
මෙවෙනි වැඩසටහන් දිගටම ගෙන්න ස්තුතියි ආරොගයා
@sumithragamage4299
@sumithragamage4299 Жыл бұрын
මෙි කටු විද්දට පසුව ඇතිවන සංකුලතා ගැන සමස්ත ප්‍රජාව දැනුවත් කිරීම අති විශිෂ්ටයි .ඔබතුමා ට බෙහෙවින් ම ස්තැතියි. දකුණට ජයවෙිවා .!!!❤❤ ජයවෙිවා !!"❤❤❤
@dayarathnayake9543
@dayarathnayake9543 Жыл бұрын
❤❤❤
@Akash-td9wu
@Akash-td9wu 11 ай бұрын
තෙරුවන් සරනයි දෙදෙනාටම
@asanimadurika6082
@asanimadurika6082 3 ай бұрын
සම්පූර්ණ ඇත්ත මේ doctor කියන්නේ කොරෝනා එන්නත් විද්දාට පසු කලින් කිසිම ලෙඩ ක් නැතුව හිටපු මම පිලිකා රෝගයට ගොදුරු වුනා දැන් එයට ප්‍රතිකාර ලබනවා සමාජය දැනුවත් කිරීම ගැන ඔබතුමා ට බුදු සරනයි
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 3 ай бұрын
🙏🙏🙏
@reshaniranasinghe
@reshaniranasinghe 2 ай бұрын
Cancer ekak hadenna godak kal yanawa.
@senadheerahemalathabulaths696
@senadheerahemalathabulaths696 2 ай бұрын
@@reshaniranasingheඔව් මමත් දන්න කෙනෙක් හිටියා වයස 47 යි හිටි ගමන් මැරිලා
@neelralapulperera6453
@neelralapulperera6453 Жыл бұрын
ඔබ උගත් නිහතමානී උතුම් ගතිගුණ වලින් යුත් වටිනා සම්පතක් තෙරුවන් සරණයි, දීර්ඝායු ලැබේවා.
@IndraniBandulatha
@IndraniBandulatha 2 ай бұрын
L.
@IndraniBandulatha
@IndraniBandulatha 2 ай бұрын
M😅
@sampatheranga7800
@sampatheranga7800 3 ай бұрын
ඩොක්ටර් ඔබතුමාට පින් සිදුවනවා.එත් මම අදයි මෙි වැඩසටහන බැලුවෙි.ඔය කියන ලෙඩදුක් මගේ මහත්තයාට තිබුනා .එයා නිනදේදිම නැති වුනා.අදට මාස 1යි.එයාට වයස අවු. 39 යි.පුළුවන් අය මෙි රෝග වලින් පිඩා විදිනවානමි මමයි දරැවන් වගේ අසරණ නොවි බෙහෙත් ගන්න.
@NuwanTharaka-mr1fj
@NuwanTharaka-mr1fj 2 ай бұрын
😢
@user-rt7vh4gn1f
@user-rt7vh4gn1f Ай бұрын
Mea siyallata api mokada karannea
@ajanthaherath2987
@ajanthaherath2987 Жыл бұрын
කොරොනා එන්නතෙ ආනිසන්සෙ තමා රටෙි මිනිස්සුන්ට විදවන්න වෙලා තියෙන්නෙ ඔබතුමාට බොහොම ස්තුති මෙි වැඩ සටහනකින් දැනුවත් කලාට තෙරැවන් සරණයි
@shandishandi9585
@shandishandi9585 Жыл бұрын
🙏ස්තුතියි ඩොක්ටර් ලෝකයේ බබලවන්න ජිවිතබේරගන්න තව තවත් සක්තිය ලැබේවා 🌹🌹🌹
@sanathmavinugi9307
@sanathmavinugi9307 11 ай бұрын
ඔක්කොමත් හරි වෙද්‍ය තුමණි, මිනිස්සුන්ගෙ මනුස්සකම නැති වෙලා,, හරිම ආත්මාර්ථ කාමී, කෲර බවට පත්වෙලා , හරිම ශෝචනීයයි
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 3 ай бұрын
🙏🙏🙏
@nirmalapamala7784
@nirmalapamala7784 Жыл бұрын
ස්තුතියි 🙏 වෛද්‍යතුමනි, මගේ ස්වාමිපුරුෂයාට මේ හැමදේම තියෙනවා මටත් කියන රෝග සියළුම දේ දැන් ඇවිත් තියෙනවා වැඩක් කරන්නම බැහැ ඇගට පණ නැහැ.
@wasanthakurukulasooriya6147
@wasanthakurukulasooriya6147 Жыл бұрын
හෙළයින්ගේ දේශයට ඔබ තුමා වටිනා සම්පතක් ❤
@neranjanaatapattu8907
@neranjanaatapattu8907 Жыл бұрын
හරි doctor කියපු ලෙඩ ඇත්ත. නැති ලෙඩ ඇති වෙලා. විදගන්න කියලා වද දුන්න. කනගාටුයි. Doctor ට තෙරුවන් සරණයි. 🙏
@rangasilva5669
@rangasilva5669 3 ай бұрын
Ou aneer mama 3k vidagaththa. Office eken gahanna kiuwa. Aiyoooo edaaa indan mama ledek unaaa. Maaara mahansi. Walk karagannath bee. Hathi enawa. Handi ridenawa... kidny prob ekak aawa laawata... mee 3 thamai mata uneee.
@senadheerahemalathabulaths696
@senadheerahemalathabulaths696 2 ай бұрын
@@rangasilva5669මේ තුන් වෙනි එක කල් ඉකුත්වෙලානෙ විද්දෙ
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 Жыл бұрын
කොඩක් ගුන යහපත් Dr කෙනෙක් කියලා .හොදවැඩ සටහනක්. ප්‍රරජාව දැනුවත් කරාට බොහොම පිං .❤
@srimathichesterfieldorloku6776
@srimathichesterfieldorloku6776 Жыл бұрын
.
@robatkarunathilaka7197
@robatkarunathilaka7197 Жыл бұрын
වෛද්‍ය තුමාටත්,ඔබතුමියට ත් ස්තුතියි ැතෙරුවන් සරණයි දෙවිපිහිටයි දිර්ඝායු වෙිවා !!!💎💎💎👍
@dinudinesha9541
@dinudinesha9541 Жыл бұрын
මේ කියන හැම දේම ඇත්ත, මං tharaye විස්වාස කරනවා ධර්ම ය අනුව jeewath උනොත් sobawa දහම අපිව ආරක්ෂා කරනවා 🙏
@damayanthiperera3499
@damayanthiperera3499 3 ай бұрын
මමත් ඔය අත්දැකීම තියෙන්නේ ඔබට ජ්‍යවේවායයි පැතුම මගේ කතා කරන්න්ම්.
@annemaldeniya6799
@annemaldeniya6799 Жыл бұрын
දැනුවත් කිරීමට ගොඩක් ස්තුතියි . පින් සිදු වෙනවා ඔබ සැමට 🙏💐 api හැමවෙලාවෙම හිතපු ඒත් කවුරුත් කතා නොකරපු මාතෘකාවක්.
@upalisenanayaka7895
@upalisenanayaka7895 Жыл бұрын
ඇත්තෙන්ම ගොඩක් වටනා වැඩ සටහනක් මැදපෙරදිග සිට අප සැවොම එකතු වෙනවා තෙරුවන් සරණයි ඔබ තුමාටත් 🙏🙏🙏
@annemaldeniya6799
@annemaldeniya6799 Жыл бұрын
ඇත්තටම ඉස්සර පුදුම වැඩ ගොඩක්දවසක් ඇතුළත කලා. දැන් හරිම අකාර්යක්ෂම යි. ඇගවල් රිදෙනවා පොඩිකරනවා වගේ දැනෙන්නෙ. වෙලාවකට හුස්ම ගන්න පවා අමාරුයි . පපුවේ mahansiya, නිදිමත ගතිය වැඩි. අතපය කැක්කුම් සම වියලීලා.ape ඇඟට මොකක්ද මේ වෙන්නේ kiyala අපටවත් තේ⁣රෙන්නෙ නෑ. Husband pawa oya deyamai කියන්නෙ. මං හැමවෙලාවෙම කිව්ව husband ට කොරොනා එන්නත ගැහුවට පස්සේ මේ ඔක්කොම අමාරු කියල.mata witharak නෙමෙයි ahana ahana හැමෝම කියන්නෙ ඕකමයි. මොකද කලින් අපි වැඩ කරපු හැටියට දැන් ඇගට දැනෙන වෙනස හොදටම අපට දැනෙනවා.
@padmajayasekara1737
@padmajayasekara1737 11 ай бұрын
.
@samanrathnayake9783
@samanrathnayake9783 3 ай бұрын
ඔය ටික මටත් එහෙම්මයි අප්පා..........
@anaananda9196
@anaananda9196 3 ай бұрын
මටත් එහෙමයි
@AchiniDissanayake-ph6bz
@AchiniDissanayake-ph6bz Жыл бұрын
ගොඩක්ම වැදගත් වැඩසටහනක් තෙරැවන් සරනයි වෛද්‍යතුමාටත් නිවෙිදිකාවටත්
@KalyaniHemalatha-yw5co
@KalyaniHemalatha-yw5co 11 ай бұрын
S y
@podi685
@podi685 11 ай бұрын
😢😢😢
@user-jf9rc2qh3c
@user-jf9rc2qh3c Жыл бұрын
ගොඩක් ස්තුතියි වෙෙද්‍ය තුමනි අපි දැනුවත් කිරීම ගැන. ඔබ තුමා සදහන් කල සියලුම ලෙඩ මටත් දැන් තියෙනවා
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 Жыл бұрын
තෙරුවන් සරණයි doctor ඉතා වටිනා සාකච්ඡාවක් එතුමියට බොහොම පින් අනේ doctor අපට දැන් බෙහෙත නිසා නොයෙකුත් ලෙඩ වලට මුහුණ දෙන්න සිදුවෙලා කොන්දේ අමාරු දනිස් අමාරු පපුවෙ අමාරුව ඒ නිසා දෙවිවරු වගේ සිටිනා ඔබතුමාල මේ කරන කර්තව්‍යය අතේ විශාල පින්වන්ත වැඩක්
@dulminichampika2358
@dulminichampika2358 Жыл бұрын
ඔබතුමාට පින්සිදු වෙන්න දරුවන්ට බෙහෙත් විද්දෙ නෑ......මුලින්ම දැනුවත් කල නිසා.
@user-kc2sy4cr7x
@user-kc2sy4cr7x 11 ай бұрын
ව්‍යෛතුමනි ඔබ තුමා කියූ ලෙඩ වලින් පහක් හයක් පමණ මටත් මගේ සැමියා ටයි දෙන්න ටම තිබෙන වා
@inokasuriya769
@inokasuriya769 Жыл бұрын
පිටි කෑම,තෙල් කෑම ,ලුනු සහිත ආහාර ගන්න එපා,දේශීය කෑම බීම ආහාරයට ගන්න..(.කැද වර්ග ..( දවසට පැය බාගයක් වත් ව්‍යායාම කරන්න...
@dumindadumi448
@dumindadumi448 Жыл бұрын
ඔබතුමාට ගොඩක් පින්.
@rohinikanthi5279
@rohinikanthi5279 11 ай бұрын
මටත් ඔබතුමා කියපු සියලුම රෝග ලක්ශන තියෙනව රෑට නිදාගෙන ඇහැරෙන විට පුදුම මහන්සියක් තියෙන්නෙ මේ දැනුවත් කිරීමට ඔබ තුමාට බොහොමත්ම පින්
@damayanthiperera3499
@damayanthiperera3499 3 ай бұрын
මමත් ඔහු කියන අත්දැකීම තියෙන්නේ ඔබට ස්
@damayanthiperera3499
@damayanthiperera3499 3 ай бұрын
එයට ම් ම් දුරකථන ඇමතුමක් දෙන්නද?
@ranjanmcosta366
@ranjanmcosta366 Жыл бұрын
අනේ ඇත්තට ඔවු ඩොක්ටර් ඔබතුමා කියපු බොහෝ අමාරුකම් මටත් තියෙනවා ඔබතූමාට බොහෝ මයක් පිං ස්තුතියි
@GamingUniverseDJ22
@GamingUniverseDJ22 Жыл бұрын
බොහෝ කලකින් දුටු වෛද්‍ය තුමනි, ඔබට දීර්ඝායුෂ ❤
@anandaranatunga3000
@anandaranatunga3000 Жыл бұрын
කරැනු පහදා දුන්නාට බොහොම ස්තුතියි
@ChamieTirimanne-uw1mn
@ChamieTirimanne-uw1mn 5 ай бұрын
❤❤❤
@ChamieTirimanne-uw1mn
@ChamieTirimanne-uw1mn 5 ай бұрын
Thanks Doctor very helpful video God bless you
@chandrikaa958
@chandrikaa958 Жыл бұрын
ඔබ තුමාට ගොඩක් පිං නිහතමානි ඔබ තුමාට තෙරැවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏
@msisirawijshinghe407
@msisirawijshinghe407 Жыл бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.
@isurufernando9674
@isurufernando9674 Жыл бұрын
ඔබතුමා කරන මෙහෙවර අගය කරනවා. හෙළ වෙදකම සත්‍යයක් බව ඔප්පු වෙනවා. බොහෝ කටුක දුෂ්කර තා මැද ඔබතුමා ගේ ගමන ආවා. ඔබ වැනි නිහතමානී අවංක උගත් බුද්ධිමත් හෙළ වෛද්‍ය තුමන්ලා තව තවත් හෙළ දීපය පුරා බිහි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 🇱🇰☀️🌕🌌
@user-kq7tg2jb4e
@user-kq7tg2jb4e Жыл бұрын
ඩොක්ට ඔබතුමා මතුබුදු වෙිවා අපේ ජිවිත අාරක්ෂා කර දුන්නට මමත් මහත්තයට මෙ කරල අරන් දුන්නා එකයි විද්දෙ මමනමිි විද්දෙ නැ කුවෙිටිි ඉන්නෙ විශ්ව මැනියො මට පිහිට උනා ඔබතුමාට බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🙏🙏🙏
@priyakanthikurera4673
@priyakanthikurera4673 11 ай бұрын
❤🙏🙏👌
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Жыл бұрын
මෙතුමාව මුන ගැසීමට ක්‍රමවේදයක් දෙන්නේ නම් බොහෝමත් වටිනවා ස්තුතියි ඔබ දෙපලටම 🙏
@surekhamaduranganee7811
@surekhamaduranganee7811 Жыл бұрын
මෙි ඩෝක්ටර් කොවිඩිි වලට හදපු food suppliment එක මම කොවිඩිි හැදිල දවස් 2 පස්සෙ ගෙදරටම ගෙන්න ගත්තා. පාවිචිිවි කරල දවස් 3 වෙනකොට ඔළුව රිදෙන තරමිිවත් අමාරුවක් නැතිව හොඳ වුනා. 🙏🙏
@user-xv1td7yl5g
@user-xv1td7yl5g 3 ай бұрын
මොකක්ද ඒකෙ නම
@ShyamaliSwarnamali-gt2ky
@ShyamaliSwarnamali-gt2ky Жыл бұрын
මෙවැනි කරුණු කරනා රැසක් අප වෙත ගෙනත් දුන් ඔබ‍ටතුති 🙏
@senadeerajayawardana4432
@senadeerajayawardana4432 Жыл бұрын
බොහෝමත් පින් ඔබතුමාට .තෙරැවන් සරණයි. 🙏🙏🙏 කටිිට නොගහපු නිසා මට එහෙම තත්වයක් නැ.නමුත් මගේ මව ,බිරිදට ඔය ⁣කියන දේවල් තියනවා.මවගේනමිි මතකය නැතිම වෙලා තියෙන්නේ.
@senarathkarunaratne8529
@senarathkarunaratne8529 Жыл бұрын
කාලේන ධම්ම සාකච්චා ඒතං මංගලම්-උත්තමං මහා මංගල සූත්‍රය ( වැඩසටහනේ වටිනාකමත් , පරෙස්සමින් කළා උනත්, පැහැදිලිව පහදාදීමේ උත්සාහයේ සාර්ථක භාවයත් ඒ තරමටම අගෙයි) සැම සුවපත් වෙත්වා! 🙏🙏
@user-qh8yo1ve1f
@user-qh8yo1ve1f 3 ай бұрын
🙏🙏🙏🙏🙏
@shiamwickram3424
@shiamwickram3424 Жыл бұрын
අනේ වෛද්‍යතුමනි මේ රෝග සියල්ලම තිබෙනවා ස්තුතියි
@damitataruka4729
@damitataruka4729 Жыл бұрын
සුවපත් වේවා..
@Bandulabandara-ct7uv
@Bandulabandara-ct7uv 10 күн бұрын
ඔබ තුමාට ගොඩක් පින් මේවගේ ඉතා වැදගත් කරුණු අප හට ලබා දීම ඔබ තුමාට බුදුසරණයි 🙏🙏🌼
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 3 ай бұрын
ඉතා මත් වටිනා වැඩක් සටහනක් ඩොක්ට මාගේ අම්මා මේ කොරොනා බෙහෙත් නිසා ගොඩක් දුක් විදලා මිය ගියා මටත් කොරොනා බෙහෙත් ගත්ත දවසේ ඉදලා ලේඩ වෛද්‍ය තුමා කියපු පරදි පපුවෙ කැක්කුම නිතරම එක පැත්තකටවත් හැරිලා නිදා ගන්න බැහැ කොරොනා තුන්වෙනි බෙහෙත් විද්ද දවසේ ඉදලා මට ලේඩ මට කිසිම වැඩක් කරන්න බෑ හරිම මහන්සියි බොහොම ස්තුතියි ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🇰🇼
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 3 ай бұрын
🙏🙏
@SriyaniGamarachchi
@SriyaniGamarachchi 3 ай бұрын
මගේ මතකය අඩු හන්දිඅමාරැව පපුව හිරවෙනවා අත්වලඇගිලිනවන්ට බැහැඇගිලිදඩුවෙලා කන්ඇහෙනවා අඩුඋනා මෙිවා වෙලා දැන් අවුරුදු එකහමාරක් විතර ටිකටික තිබුනා සර් දැන්මම විදේස ගතවෙලා ඉන්නේ මට හරි අමාරැයි අත්දෙකෙන් වැඩක් කරන්න බැහැඇගිලි නවා ගන්නබැබැ සිනිත් ඇවිත් අනේ ඩොක්ට මට බෙටහතක් නියම කරලා දෙන්න මෙි ගෙදර අයට පෙන්නලා ගෙනත් දෙන්න කියන්අත්දෙකට මොනවහරි බෙහෙතක් දැනට මම ඇවාත් මාස 9යි එන්න දෙන්නෙත් නැහැ අවුරුදු 2ක ඉවර වෙනකන් ඇගිලි නවන්න බැරි උනත් වැඩ කරන්න ඔින මොන ලෙඩෙිටත් පැනඩෝල් විතරයි දෙන්නේඔබතුමාට පින් මට පිහිට වෙන්න
@harischandrahemakumara
@harischandrahemakumara 2 ай бұрын
​@@SriyaniGamarachchiබෙහෙත් ගත්තා ද
@ashasomawansa
@ashasomawansa Жыл бұрын
මම ඉන්නෙ පිටරට. කවදාවත් හෙම්බිරිස්සාව හැදුනේ නැති මට හැමදාම හැමතිස්සෙම හෙම්බිරිසාව හොටු දියර ගලනවා. නහය කසනවා. උගුර කසන එක තමයි අමාරැම. බලන්න තියෙන සියලූම විශේෂඥ වෛද්‍යවරුන් බැලුවා. දැන් අවුරැදු දෙකක් ඇලජික් කියලා බෙහෙත් බොනවා. කිසිම සුවපත් විමක් නැහැ. ඵතුමා හදපු බෙහෙතක් තියේ නම් මටත් අවශ්‍යයි. තෙරැවන් සරණයි පින් ඔබ දෙපලට.
@shyamapeththawadu7714
@shyamapeththawadu7714 Жыл бұрын
Mega Vac Recover ගන්න . Arpico centers වල තියෙනව .
@shyamapeththawadu7714
@shyamapeththawadu7714 Жыл бұрын
Dr.Udara Sampath ගෙ බෙහෙතක් .
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg Жыл бұрын
තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු සොබාදහමේ අපූර්ව නිර්මාණයක්
@swarnadealwis1231
@swarnadealwis1231 3 ай бұрын
විදල විදල නොදැනුවත් ම...මැරිල යන බව දැනගතයුතු කාරණාවක්... යතාකාලේ හිමින් සැරේ මියයනව... ඒ ගැන කියන්නේ වෙනත් විදිහකට මැරුනට පසුව.. අඩුම තරමේ මෙවැන් දොස්තර මහත්තයා කෙනෙක් රටට වාසනාවන්.... මිනිසුන් ගැන සිතල වැඩ කරන ඇත්ත හෙලිදරව්ව... ඔබතුමා පරිස්සම් විය යුතුය ❤❤. තෙරුවන් සරණයි 🙏🙏🙏
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 3 ай бұрын
🙏🙏🙏
@kanthisakalachchari9263
@kanthisakalachchari9263 Жыл бұрын
ඔබතුමාට බොහොම පින්.මා හරිම අදරෙන් ගෞරව කරන කෙනෙක් ඔබතුමා .ඔබතුමාට නිදුක්නිරෝගි දිර්ඝායු සැප ලැබේවා ..🙏🏻🙏🏻🙏🏻☸️❤️
@isurujayathilaka295
@isurujayathilaka295 Жыл бұрын
ස්තුතියි doctor දිගටම අපිව දැනුවත් කරන්න
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 Жыл бұрын
බොහොම ස්තුති doctor .නිදුක් නීරෝගි දීර්ගායුශ ලැබේවා ❤❤❤
@SaraSara-un5nz
@SaraSara-un5nz Жыл бұрын
ඔබ තුමාට ගොඩක් පිං කොව්ඩ් වලට බෙහෙත් විද්දා ට. පස්සේ මට ඇස්. පෙනෙන්නේ නෑ දකුණු පැත්තේ පන නැති උනා
@pushpaperera982
@pushpaperera982 Жыл бұрын
උගත් නිහතමානී වෛද්‍ය තුමාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි. ලබා දුන් බෙහෙත් කරල වැදාගත්ත. එඉන් ජීවිතේ බේරගන්න ලැබී තිබෙනවා . ගොඩක් පින්සිදු වේවා.
@sudharma4313
@sudharma4313 Жыл бұрын
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි
@malanijayasinghe9438
@malanijayasinghe9438 Жыл бұрын
සිංහල බෙහෙතක් තියෙනවානම් හොදයි නේද මේ දේ මෙල්ලකර ගන්න. ඔබ තුමාට බොහෝම පින්.. මිනිසුන්ගේ හිත්වල මේ ගැන තිබුණු සිතුවිලි ස්තීර කලාට..
@p.asrangith1570
@p.asrangith1570 Жыл бұрын
ඇත්තමයි.මෙකට විසඳුම් දෙනවනම් ගොඩාක් පිං
@user-ks2ri6hx6x
@user-ks2ri6hx6x 3 ай бұрын
ඔබේ තුමාට තෙරුවන් සරනයි දිර්ග අයුෂ් ලබේවා ඔබේ තුමාට ගොඩක් පිං ❤❤ 🙏🙏 🇰🇼🇰🇼
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 3 ай бұрын
🙏🙏🙏
@PinithiJayawardene
@PinithiJayawardene 3 ай бұрын
🙏🙏🙏
@user-tu6ux3jb6h
@user-tu6ux3jb6h Жыл бұрын
ඔබ තුමාව සම්බන්ධ කරගත හැකි ආකාරය දන්වන්න ..ස්තූතිය 🙏 🙏
@komaripathirana8221
@komaripathirana8221 Жыл бұрын
මට තියෙනවා මුලු ඇගම හිරි වැටෙනවා වැඩ කරන්න බෑ පපුවෙ මහන්සිය වැඩි හැමවෙලේම හතිය කැරකිල්ල තියෙනවා ගොඩාක් අමතක වෙන ගතිය වැඩි හැබැයි ඒ ඔක්කොම මට හැදුනේ කොරොනා වලට තුන්වෙනි බෙහෙත් එක විද්දට පස්සේ
@l.hsanjeewa9286
@l.hsanjeewa9286 Жыл бұрын
Aneh matath oya tikama tiyenva,
@Sandakathmini01
@Sandakathmini01 3 ай бұрын
සති අන්තයේ බෝධි පූජාව තබන්න.
@indrakumari1093
@indrakumari1093 Жыл бұрын
පොදු මහජනතාවට ආදරය කරන ඔබවැනි ව්‍යිද්‍යවරු බොහෝ දුලබයි.උදාර සම්පත් මහතාට දීර්ගායුෂ ලැබේවා!
@capitalland1071
@capitalland1071 11 ай бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@damithasanka1
@damithasanka1 11 ай бұрын
තිස්තුන් කෝටියක් දෙවියන් ඔබ තුමන් ආරක්ෂා වේවා!!!!!!
@malanymalany4354
@malanymalany4354 10 ай бұрын
Oba.tumage.gavrawanieya.pratikara.siyalu.gammana.walata.laba.denna.watina.minis.jeewitha.aKalaheo.winsane.wenawa.oba.tUmaga.deergausha.pathami.
@bernardfernando.oman.2392
@bernardfernando.oman.2392 3 ай бұрын
33 කෝටියක් ඉන්නෙ යක්ශ ආත්ම ... උන්ට තමයි දෙවියන් කිය කියා වදින්නෙ.. උන්ට බෑ කිසි කෙනෙක් ආරක්ෂා කරන්න..
@sajeewanidias6119
@sajeewanidias6119 3 ай бұрын
​@@bernardfernando.oman.2392තමුන් දන්න දෙයක් කතා කරනවා.තමුන්ලගෙ ආගමෙ තියෙන දේවල් අනිත් ආගම් වලට සම්බන්ධ කරගන්නෙ නැතුව ඉන්නවා.
@Thiththaieththa
@Thiththaieththa 3 ай бұрын
​@bernardfernando.oman2392 ජේසු කියන එකත් යකෙක් නේද?
@sujeewapathirana3498
@sujeewapathirana3498 Жыл бұрын
ඔබතුමා ඇතුළු vidwath කණ්ඩායම සුවපත් වේවා ❤
@japannr6031
@japannr6031 Жыл бұрын
මේ ගැන අපිව දැනුවත් කරාට ඔබ තුමාට බොහොම ස්තූතියි ❤
@sanjayaprasad6165
@sanjayaprasad6165 Жыл бұрын
අපිට බලෙන් ගහපු covid එන්නත් නිසා තමා .... ඔබතුමාට ගොඩාක් පින්. රටේ ජනතාව බේරගන්න..
@jaancreasion
@jaancreasion Жыл бұрын
පිහියෙන් අනින විට අල්ලගෙන ඉන්නවද ගොබ්බයො ?
@kkdkoralage2790
@kkdkoralage2790 Жыл бұрын
ඔයාට බලෙන් ගැහුවෙ නැහැ.මරණ බය නිසා රජය ගත්ත හොඳ තීරණයක්.
@kumaripathiraja1863
@kumaripathiraja1863 Жыл бұрын
😅😅😊😊😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅 10:05 10:05
@damitharajapakse6625
@damitharajapakse6625 Жыл бұрын
බලෙන්ද ඔයාට ගැහුවෙ.
@DeepaRanjani-us6vf
@DeepaRanjani-us6vf Жыл бұрын
Beheth vidde naththam thopi serama marila
@hemamalarathnayaka4527
@hemamalarathnayaka4527 11 ай бұрын
බොහොම වැදගත් වැඩ සටහනක්.මගෙ අයියගෙ පුතා,එයත් උදාර සම්පත්,එයානැති උනෙත් හාට් ඇටෑක් එකකින් දැනට මාස දෙකයි.
@wijejay9059
@wijejay9059 11 ай бұрын
😢
@rohinidesilva5466
@rohinidesilva5466 Жыл бұрын
ඔබතුමාට.දිර්ග.අවිසලැබෙවා.අපෙමවුබිමට.වටිනාම.මහාත්මයෙක්.ඹබතුමා.
@PradeepikaSenani-lt3yi
@PradeepikaSenani-lt3yi 11 ай бұрын
දැන් ඉතිං වෙන්න ඕන හරිය වෙලා ඉවරයිනේ,ඔබ තුමන්ලට මේ තත්ත්වය සුව කරන්න පුලුවන් උනානම් ඒ ගැන දැනුවත් කිරීම තමා වටින්නෙ, මට හිතුනෙ වැදගත්කම කොටස මග ඇරිය කියල, මේ තත්ත්වය සුව කර ගන්න මොනවද ගන්න ඕනි ඖෂධ සහ කොහෙන්ද ගන්න කියලත් දැනුවත් කරානම් තමා වටින්නෙ
@wavweerasingha7226
@wavweerasingha7226 11 ай бұрын
Doctor ge karapitiya capsule recovery eka. Me doc thama haduwe..
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 3 ай бұрын
​@@wavweerasingha7226බොහොම ස්තූතියි ඔයාට
@nimalkumudu9035
@nimalkumudu9035 8 ай бұрын
ඔබතුමාට පිං සිදුවේවා! ඔබතුමාට දීර්ගායු වේවා!🙏
@sachinimekala9804
@sachinimekala9804 Жыл бұрын
ස්තුතිය doctor දීර්ඝායුෂ වේවා .🙏🙏
@pubudusiriwardena2969
@pubudusiriwardena2969 Жыл бұрын
චාමින් සර් වගේ සතියට එක වැඩසටහන් කරමු..
@asokapushpakumara5527
@asokapushpakumara5527 Жыл бұрын
ඉතාම හොඳ වැඩසටහනක්
@shyamamuthumala8563
@shyamamuthumala8563 10 ай бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි. නිරෝගි සුවය ලැබේවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dr.shanthipadukka2889
@dr.shanthipadukka2889 Жыл бұрын
වෛද්‍ය තුමානෙනි, මනුෂ්‍ය සංහතියේ ජීවිත රැක දෙන ඔබතුමාගේ ඖෂධයටත් ඔබතුමාගේ අනිත් කාර්ය මණ්ඩලයේ කාර්යක්ෂම සහ කැපවීම ටත් කෘතගුණ සැලකීමක් ලෙස ඔබ සියලු දෙනා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!!
@niroshasarath8437
@niroshasarath8437 Жыл бұрын
සහතිකවම ඇත්ත මම හරිම ආදරෙයි මේ වෛද්‍යතුමා තේරැවම් සරණයි 🙏💕💕💕
@gayachandrakuruppuarachchi5126
@gayachandrakuruppuarachchi5126 Жыл бұрын
මම ඉන්නෙ Australia වෙ, මෙතුමගෙ බෙහෙත් ගෙන්නගෙන බිවුවා ඇත්තෙන්ම අත්දුටුවයි ප්‍රත්යක්ෂයි, රු75,000ක බෙහෙත් අරගෙන ලංකාවෙ පවුලෙ සියලුම දෙනාට දුන්නා, කියන්න සංතෝෂයි සියලුම දේනාට සුව වුනා 🙏🙏🙏❤
@preethiperera9261
@preethiperera9261 Жыл бұрын
බෙහෙත ගෙන්ව ගන්න පොන් නොම්මර දෙන්න පුලුවන්ද
@dammikakumari9768
@dammikakumari9768 Жыл бұрын
ාලා්න් නමිබරය ෙදන්න කරැනාකර
@nayomifernando
@nayomifernando 11 ай бұрын
Kohomada genna ganne ane apitath kiyanna
@Nethara372
@Nethara372 3 ай бұрын
එක් අයෙකු සදහා එක කරලක් ඇති ද
@lalithasamarakoon4783
@lalithasamarakoon4783 Жыл бұрын
ආරෝග්‍යා පරමාලභා ..මෙය කළහැක්කේ උතුම් සහකම්පනයෙන් ජනතාව දෙසබලා සුවසෙත සලසාදියහැක්කේ ඔබතුමන්ලාට පමනමයි ඒකයි වෙදවරු දෙවිවරු කියන්නේ තෙරුවන්සරණයි ..
@sunilpremasiri7578
@sunilpremasiri7578 Жыл бұрын
ඔබ තුමා සහ නිවේදක තුමිය ගොඩක් පින් මේ සියළු රෝග ලකෂණ තියනවා හැමදෙනාටම ඔබතුමා sathayatama කියනවා mda කල යුතු ඉක්මනින් විසදුමක් ලැබේවා
@p.meewala1211
@p.meewala1211 3 ай бұрын
ඩොක්ටර් පින්... සත්තකින් පුතේ ..ඔබ ජනතාවගේ දියණියයි❤️❤️❤️❤️❤️❤️
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 3 ай бұрын
🙏🙏🙏
@priyankalg3341
@priyankalg3341 Жыл бұрын
ඔය අපහසුතා සේරම මටත් තියනව.බොහොම ස්තුතියි doctor .
@user-mh6kb1cn6m
@user-mh6kb1cn6m Жыл бұрын
ඔබතුමාට බොහොමත් පින්මේ කරන කැපකිරීම් වලටතෙරුවන් සරණයි දෙවි පිහිටයි
@freeuse9035
@freeuse9035 6 ай бұрын
ගොඩක් පින් ඔබ තුමාට දීර්ඝ ආයුශ් ලැබේවා ජෙසුපිහිටයි .සහ ඔබ තුමියටත්
@trishilaweerasinghe1033
@trishilaweerasinghe1033 Жыл бұрын
Dear doctor, you are great, more valuable doctor for the whole society...triple gem bless you.God bless you....digasiri weva doctor....
@user-gg6pv7gg7n
@user-gg6pv7gg7n Жыл бұрын
ගොඩක්..හොදයි..තෙරුවන්..සරනයි
@maduyangoda5249
@maduyangoda5249 11 ай бұрын
ඩොක්ට දෙන මේ උපදෙස් වලට ගොඩාක් පිං මේ පිං බලයෙන් ඩොක්ටගේ සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඒකාන්තයෙන්ම ඉශ්ඨ සිද්ද වේවායි මම මෙත් සිතින් යුතුව ප්‍රාර්ථනා කරමි
@Janu-py9jc
@Janu-py9jc 3 ай бұрын
ඩොක්ට මටත් මෙි කියන හැම රෝගලක්ෂණයක්ම තියෙනවා ඇස්බදෙක පෙන්නෙම නැ මැදපෙරදිග සිටින අපිටත් හැකි ඉක්මනින් විසදුමක් සොයාදෙන්න ඩොක්ට බොහොම පින් දිර්ගායුෂ ලැබෙිවා කියා කුවෙටිසිට පාර්ථනා කරනවා බුදු සරනයි
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 3 ай бұрын
🙏🙏🙏
@muthumapitiyage9014
@muthumapitiyage9014 11 ай бұрын
ඔබතුමා ට නිදුක් නිරෝගී සුව ලැබේවා ❤
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 3 ай бұрын
🙏🙏
@chandra1296
@chandra1296 Жыл бұрын
ඒක හරි හැමෝමම කියනවා ඒ වගේ මටත් එහෙමයි මමත් වැඩ කරන්නේ රට කොන්ද නමාගෙන වැඩක් කරන්න බැරි තත්ත්වයක් තියෙනවා මේ korona බෙහෙත් නිසා කුරුණෑගල මම දන්න අය 15 විතර පපුවෙි අමාරු හැඳිල තවත් නැති ලෙඩ ගොඩක් තියෙනවා අපිට මරණය කොයි වෙලාවේද කියලා මට වෙනදාට වඩා කකුල් දෙකෙ කැක්කුම් hame පලු ආව pasr එක ආව තිස්සේම sarirayee ලෙඩ ක් තියෙනවාද හැමදාම හිතෙනවා දැනුවත් කිරීම වැදගත් theruwan saranai
@s.isuranga7543
@s.isuranga7543 Жыл бұрын
18:11
@wasanthiranasinghe7122
@wasanthiranasinghe7122 Жыл бұрын
ඔබතුමාට ගොඩක් පිං මිනිසුන්ට මේවිදියට මේවිදියට දැනුවත් කරනවට. ඔබතුමා මිහිපිට දෙවිකෙනෙක් මිනිසුන්ට ආදරයකරන.
@sumanalathajayaweera4637
@sumanalathajayaweera4637 3 ай бұрын
වෛද්‍යතුමනි, ඔබතුමා නිදුක් නීරෝගීව දීර්ඝායු වේවා! 🙏🤍☸️🪔 ඇත්තද මේ කොවිඩ් වැක්සින් එකට සර්ප විෂ මුසු කරා කියා කතාවක් තියෙනවා. එය ස ත්‍යයක්ද?😲
@himalirangika6768
@himalirangika6768 3 ай бұрын
90% මට ඔය කිව්ව දේවල් තියෙනවා දැනුවත් කිරිම ගැන ස්තූතියි 🙏
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 3 ай бұрын
🙏🙏🙏
@chinthanilakshi3982
@chinthanilakshi3982 3 ай бұрын
ඔබතුමා දැයට බිහිවූ පින්සාර පුතෙක් ....ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 3 ай бұрын
🙏🙏🙏
@shymaperera6886
@shymaperera6886 Жыл бұрын
ඔබ දෙපලට තෙරුවන් සරණයි! දීර්ඝායු වේවා!!
@troncykadana1117
@troncykadana1117 Жыл бұрын
Min ඉදිරියට මොන ලෙඩක් ආවත් kamati nam පමණක් බෙහෙත් ගන්න ඉඩ දෙන්න ...ලංකාවෙ රජය දැනුවත් කරමු ...ඔබ tumata දෙවි පිහිටයි . 🙏🙏🙏🙏
@dilushichathutika9043
@dilushichathutika9043 Жыл бұрын
ස්තුති වෛද්‍යතුමනි.ඔබතුමා සම්බන්ධ කරගන්න පුලුවන් ආකාරය අපිට කියන්න.අපේ ප්‍රදේශ වලත් රෝග ලක්ශන තිබෙන අය ගොඩක් ඉන්නවා.ප්‍රතිකාර කරන්න පුලුවන්නම් ලොකු පිනක්
@gghh8640
@gghh8640 11 ай бұрын
උදාර සම්පත්, දොස්තර මහත්මයානනි ඔබතුමාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි .!!!
@pramuditharook1128
@pramuditharook1128 Жыл бұрын
තව වැඩසටහන් ඔන please
@chandra2838
@chandra2838 Жыл бұрын
Bohoma pin, bohoma eisthutei oba thumatah ,oba thumeyatah,bohomath watenama weada satahanak,theruwan saranai🙏🙏🙏
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
🇱🇰👍🏾👍🏾👍🏾 අති විශිෂ්ට ඉතාම අගනා රට ජාතියටම වැදගත් ව්‍යාපෘතියක්. ජයෙන්ම ජයවේවා!!! 🇱🇰 👍🏾👍🏾👍🏾🇩🇪 🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾💪🏾💪🏾
@kumudukaldera1140
@kumudukaldera1140 3 ай бұрын
ඉතා වටිනා වෙඩසටහනක් මෙහෙයවන ඔබ දෙපලටම තෙරුවන් සරනයි !
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 3 ай бұрын
🙏🙏🙏
Dr Udara Sampath Gunawardana | Sahurdaya
40:09
Charana TV
Рет қаралды 11 М.
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 26 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 160 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 9 МЛН