හම රැලි වැටීම නවත්තගන්න බෙහෙතක් | Tissa Jananayake with Life ( EP 72)

  Рет қаралды 412,299

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

Күн бұрын

Пікірлер: 337
@maduravineetha9683
@maduravineetha9683 11 ай бұрын
ඔබ ලංකවට දෙවියන් දීපු වටිනම දායාදයක්. උගන්වන්න හැම අතින්ම ඉස්තරම් ඔබතුමා උගන්වන්නමයි එවල තියෙන්නෙ. ලංකාවෙ දරුවන්ට දෙවියෙක්. මනුෂ්‍යත්වයෙන් ඉහළමයි. තම රටට හදවතින්ම ආදරෙයි. බුදු දහම එක්ක ලොකු බැදීමක් පැහැදීමක් සමහර භික්ෂූන්ට පවා එහා ගිය දහම් දැනුමක් තියෙනව. ඒ දැනුම ලමයිටත් දෙනව පේනව ඇගට පතට නොදැනෙන්න. ලංකාවෙ ඉන්නෙනම් විවිධ ජාතීන්ගෙ (අරාබි, බටහිර සුදු, ඉන්දීය, යක්ෂ) යන ඔක්කොමලගෙ ගති සිරිත් වල එකතුවකින් හැදුණු අමුතුම සත්වයො ටිකක්( වැඩිදෙනෙක්). ඒ බහුතරය ලග සත්පුරුෂ ගති ඇත්තෙම නැති තරම්. ඒ නිසා තමයි ලංකාව මැරෙන්න පණ අදින්නෙ. පැටිය බේරගන්න වලිගෙ තෙම තෙම ගොඩට ගසපු ලේනි වගෙ ඔබතුමා. තව ඔය වගෙ 10 ක් වත් හිටියනම් ලංකාවට.
@shanthidesilva1428
@shanthidesilva1428 10 ай бұрын
බොහොම ස්තුතියි පුතේ ඔයා අපි ව දැනුවත් කිරීම ගැන මගේ ත් හම රැලි වැටිල වයස 69
@AnnetteHobbs-s7m
@AnnetteHobbs-s7m 11 ай бұрын
අම්මෝ සර් හොඳ ම ලස්සන පාඩමක් ඔබ අවංක බුද්ධිමත් ඇත්ත ටම හරිම ආසයි ඔබගේ කතා විලාසය ස්තුති ඔබතුමා ට ❤🙏
@RenukaIndrani-v3t
@RenukaIndrani-v3t 10 ай бұрын
මම අවු.හැට එකක අමිමා කෙනෙක් මම අාසයි වැඩ සටහන් බලන්න❤
@GeethaJayasekera
@GeethaJayasekera 6 ай бұрын
ම්ගේ උපන් දිනයට පසු ලැබුණු ප්‍රීතිමය් ආරංං,චිය දෙව් පියාණනි හරි සතුට්‍යි😅විශ්ව මාතාවට දේව ම්ංඩලග්‍යට සාධාරණ් විනිහ්චයට මගේ ගෞටවය, ප්‍රණාමය සතුට ආදරය, ප්‍රේමණීය තුතිය. නමස්කාරය🙏 යුක්තිය සාධාරණා ඉටුකළ බිශ්ව මාතාවට මගේ අනභිභවණීය ප්‍රණාමය. ංදෙව් පියාණන්ට සුදු අම්මාට , ඩෙව්සුව, සිත්සුව ඦාති සැමට තෙරුවන් සරණ දෙව් පිහිට🎉🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤
@chathudlk6389
@chathudlk6389 Жыл бұрын
Sir ගෙ video එකක් බලලා.. කවදාවත් හිස් අතින් ගිහින් නෑ . ලොකු දැනුමක් අරගෙනයි යන්නේ. බොහොම ස්තූතියි sir..❤🙏
@RamaniDesilva-g1y
@RamaniDesilva-g1y Ай бұрын
Sir.obatumage.pahadildee
@KUMARIHADUWALA
@KUMARIHADUWALA Жыл бұрын
මෙි වගේ ඇත්ත ඇති සැටියෙන් කියල දෙන දරුවන් ගේ ❤ හදවතටම කි කිඳා බසින එකම උතුම් ගුරුවරයා ඔබයි. දරැවන් ට ඉතා උද්‍යෝගයකින් කැපවීම් කරන්න උතුම් ශ්‍රේෂ්ඨ ගුරුවරයා ඔබයි දරුවන්ගේ දුක හඳුනන දරුවන්ගේ යහපතට ක්‍රියාකරන ගුරුවරයා ඔබයි දෙවියන් වහන්සේ ඔබට දුන්නා වූ දැනුම ප්‍රඥාවට ආශීර්වාද කරන සේක් වා .. මෙවැනි තැනකට එන්ඩ ඔයාලා මොනතරම් කට්ටක් කන්ඩ ඇතිද ඒවා ප්‍රතිඵල තමයි අද දරුවන්ට බෙදන්නේ තව තවත් දෙවියන් වහන්සේ ප්‍රඥාව දෙන සේක්වා .. මමත් ඔයාගෙන් ඉගෙන ගන්නවා මම හරිම ආසයි ලගේ අපි වයසට ගියත් අපි නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. අපි වයසට ගියත් ලස්සනට ඉන්නෙ හදවත ලස්සනට තියාගන්න නිසා හදවතේ කැඩපත තමයි මූණ මනුස්සයෙකුගේ හදවත ලස්සන නම් එයා කවදාවත් වයසට යන්නේ නැහැ . එයයි ස්වභාදහමේ සත්‍යතාවය ගුරුතුමනි ඔබට දරුවන්ගේ තවතවත් ඇස් පාදන්න දෙවියන් වහන්සේගේ ප්‍රඥාව නිදහස් වේවා . ධෛර්ය ශක්තිය දෙන සේක්වා යෝධ බල දෙන සේක්වා. තව තවත් දරුවන්ගේ අන්ධ වූ ඇස් පාදන්න දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා. ශ්‍රේෂ්ඨ ගුරුතුමනි ඔබට ජයෙන් ජයම වේවා ජේසුස්වහන්සේගේ නාමයෙන් ❤❤❤..!"
@princycyprus2239
@princycyprus2239 Жыл бұрын
අපි ඉස්කෝලේ යනකාලේ ඔයවාගේ ගුරුවරු හිටියේ නැ ඇත්තටම ඔබ තුමා මේ දරුවන්ගේ බුද්ධි පාදන්න ලොකු කැප කීරීමක් දෙනවා තෙරුවන්සරණයි 🙏🙏🙏🙏🙏❤❤❤❤🌹🌹🌹
@Dan-kz7by
@Dan-kz7by Жыл бұрын
E dinawala hitiye😮 gurudewiwaru, Ada inne kadakarayo
@Dan-kz7by
@Dan-kz7by Жыл бұрын
Buddiya padanawa noweyi molasodanawa😮
@chandramahagodage410
@chandramahagodage410 10 ай бұрын
It,s good lesson
@gihanshani5059
@gihanshani5059 8 ай бұрын
මාත් science තමා කරේ අපිට හම්බ වුනේ නැ මේවගේ සර්ලා හරිම දුකයි
@kusumranjani1361
@kusumranjani1361 7 ай бұрын
It is good leseon😮
@SCDPriyanthi-xz7cf
@SCDPriyanthi-xz7cf Жыл бұрын
ඇත්ත කතා කරන්න බය නැති එකම ගුරුවරයා ඔබයි.ස්වභාවධර්මය අපට වෙනස් කරන්න බැහැ.ඔබතුමා ගේ වටිනා මග ⁣⁣පෙන්විම අපට ඉතාම වැදගත් ❤. තෙරැවන් සරණයි.
@Amirusasanka
@Amirusasanka Жыл бұрын
මූ අර dr. Saafi ගැන කියපු දේවල් මතකද?
@slmicro3857
@slmicro3857 Жыл бұрын
@@Amirusasanka api okkoma rawatuna ithin e kale,.😢.dan sir aththa katha karanawa😪
@mdchandana2233
@mdchandana2233 Жыл бұрын
කතා කරන්න ඉගන ගනින් පලමුවෙන් සාපි ගැනනෙමේ කිවේ එහෙම කරන්න පුලුවන් කියල තොපි දන්නෙ මිනිසුන්ට මඩ ගහන එක
@Amirusasanka
@Amirusasanka Жыл бұрын
@@slmicro3857 මුගේ වාසියට ගෝට ට කඩේ ගියේ බන්
@Amirusasanka
@Amirusasanka Жыл бұрын
@@mdchandana2233 fans ලට රිදුනට කරන්න දෙයක් නෑ.මුගෙ වාසියට තමා රටක් රැවැට්ටුවෙ.ඒක තමා ඇත්ත
@surangikajayakody301
@surangikajayakody301 2 ай бұрын
ඔබ තුමන්ගෙ පාඩම් ඔය දරුවන්ට පමණක් නොව සෑම සියලු දෙනාටම පුදුම වටිනාකමක්. මේ පාඩම් කිහිපයක්ම විවේකී බොහෝවෙලාවලදී මමත් අහනව. ගුරුතුමණි ඔබට බොහෝමත්ම පින්. ඔබගේ ඔය හැම පාඩමක්ම හැමෝටම පුදුමාකාර වටිනාකමක් ලැබෙන්නෙ. ඔබ තුමාට තෙරුවන් සරණයි ..!!!
@dasanayakadisa2245
@dasanayakadisa2245 Жыл бұрын
පැරණි බෙහෙත් වට්ටෝරුවක් ඇත කෝටි පතියෙකුට පමනක් කරගත හැක ඊට හේතුව මාස ගණන් සුළඟ නොවැදී කාමරයක් තුලට වී ඇල්හාලේ බත් ආදී දේවල් එර බදු ගසක් කපා ඒ කඳ තුල බෙහෙත් පැසවා ගොඩාක් දේවල් කරන්න තිබෙනවා දුප්පතෙකුට මේවා සිහිනයක් පමණි ගුරු උතුමන්ට දීර්ඝායු වේවා 🌹❤️🌹✋✌️👍🙏🙏🙏🌹💎🌹🌸🌸🌹👑️🌹👍🙏🙏🙏
@nilanthikumarithalangamaku4029
@nilanthikumarithalangamaku4029 Жыл бұрын
👍 visthara danaganna kamathi
@TharushiHarshana
@TharushiHarshana 6 ай бұрын
කෝටිපතියෙක්ද
@samithmadushan450
@samithmadushan450 Күн бұрын
ඔයා කැතයිද ඒ තරම්😂​@@nilanthikumarithalangamaku4029
@universalknowledge4486
@universalknowledge4486 11 ай бұрын
Love you sir....❤ හැට නව ලක්ෂෙ පුරවන්න ඔබ තුමා ලොකු සපොර්ට් එකක් උනා තමා එත් රටේ උගත් බුද්දිමත් අය පවා නකි මයිනලගේ ප්ලෑන් ව්ලට අහු වුනා ඔබ ඒක පිලිගත්තා නියම මහත්මයෙක් වගේ...මම ඔබට ආදරය කරන්නෙම ඒ මහත්මා ගුණයට..අපි හැමොටම එදත් අදත් හෙටත් ඕන කරන්නෙ ශක්තිමත් රටක් අපිහැමොටම හොයාගන්න එක හරි කාල බිලා නිදහසේ ඉන්න රටක්. එ අවස්තාවේ ඔබත් ඔබේ යුතුකම ඉටුකලා මා දනේ එපමණයි....නිතරම ඔබ ගේ විඩියෝ බලලාඅ දැනුවත් වෙනව ඔබට සදා ජය සතුට..දරුවන්ට කියලා දෙන්න..දේශපාලන යේ හරි මග ඔබට ජයම වේවා
@dayawathiemenike7090
@dayawathiemenike7090 2 ай бұрын
Naki maina hinda thama thopi mehemawath inne. Nethuwa anura kumara kiyana minimaru gewal puchchanna karapu kehelmalak nehe. Parlimenthuwe indala monawada kale . Kumantharana kala. Rata aapassata adda.
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 10 ай бұрын
මේ උගන්වන විදියට අපිටත් විභාග කරන්න ආසයි .අපිට මේ වගේ ගුරු වරු hamuwelama නැහැ .dirgayu labewai පතමි ගුරුතුමා ta.
@ll0ydjayamanna88
@ll0ydjayamanna88 Жыл бұрын
හරිම වටිනවා ඔබ තුමා දුන්.පනිවිඩය 🙏🧡
@Malnemalane
@Malnemalane Жыл бұрын
මාත් අසයි මේ වගේ නොදන්නා දේවල් දැනගන්න 🙏 වයසට ගියත් තවමත් දැනුම ලබා ගන්න තියෙන කැමැත්ත එමටයි
@BorellaLiyanageSripaliRenukaBo
@BorellaLiyanageSripaliRenukaBo 9 ай бұрын
මරු..👌මාත් එහෙමමයි.👌
@gihanshani5059
@gihanshani5059 8 ай бұрын
මාත්
@chandranikusumseeli9455
@chandranikusumseeli9455 Ай бұрын
❤❤ මම ත්
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 Ай бұрын
මමත් වෙලාතිබු නොත් බලනවා.
@manjulabandara881
@manjulabandara881 Жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා!!!ඔබ තුමන්ට!!🙏🙏🙏🙏🙏🙏
@shanthidesilva1428
@shanthidesilva1428 10 ай бұрын
මේ සදහා ප්‍රතිකාරයක් කියන්න පුතේ කරුනා කරල මගේ හම රැලි වැටිල
@ashokasrimathi2623
@ashokasrimathi2623 6 ай бұрын
ඔබ තුමාගේ වැඩසටහන් ඔක්කොම මම බලනවා god Bless you හරිම වටිනවා
@niroshakavindidesilva5102
@niroshakavindidesilva5102 Жыл бұрын
අපි science කරල නෑ.ඒ..ත් ශරීරයේ නිමැවුම කතන්දරයක් වගේ හරිම පැහැදිලිව කියලා දුන්නා. හරිම වැදගත්. ස්තූතියි සර්.
@MonikaMendis
@MonikaMendis Жыл бұрын
Its.very.good
@zareenadeane3238
@zareenadeane3238 Жыл бұрын
Thank you! The one and only! May god bless you and your generation!
@dppriyanka5611
@dppriyanka5611 Жыл бұрын
බය නැතුව කතා කරන එකම ගුරුවරයා ඔබ තුමා තමයි සර්.මමත් හරි ආසාවෙන් බලන්නෙ
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
සර් මන් දන්නේ නෑ සර් කියන්න යන දේ. ඒත් හම රැලී වැටීම නවත්වන්න බෙහෙතක් හොයාගත්තොත් ශ්‍රි ලංකාව ලෝකේ දියුණුම රට කරන්න පුලුවන් . සර් ඔය වගේ වයසක අයට තරුණ වෙන්න තියෙන ක්‍රම ගැන වීඩියෝ වක් කරන්න සර් මිනිසුන් ආසම සල්ලි වලටයී වයසට නොගිහින් ඉන්නයී අධ්‍යත්මීය ගුණවගාව තුළින් නිවන් දකින්නට කැමතී නෑ. බණ අහගෙන ඉදලා සාදු සාදු සාදු 🙏 කියනවා පමණයී. සර් ප්ලාස්ටික් සර්ජරී ලේසර් ට්‍රීට්මන්ට්.. ඒ වගේම කන්නාඩී නොදමා වයසට යනකොට ඇස් දෙක පේන්නැතී එකට කරන්න පුලුවන් නවීන ප්‍රතිකාර විධී ලේසර් කිරණ ඇල්ලීම කාච දැමීම වැනී දැන් වයසක අය කන්නාඩී දාන්න කැමතී නෑ. සර් වගේ නිතරම ඇත්ත වයස කියන්නෙත් නෑ. ස්තුතියී 🙏 🙏 🙏 ❤ සර් නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 ❤ 🌹 💐
@ruwanshanaka1207
@ruwanshanaka1207 Жыл бұрын
Mona kalath wayasa yana eka marena eka leda wema walakwanna ba
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
@@ruwanshanaka1207 ඔව් ඇත්ත ඒත් ඒක එක දිනකින් හෝ ප්‍රමාද කරගන්න මිනිස් මනස කැමතියි .ඔබට ස්තුතියී 🙏 නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 ❤ 🌹 💐
@Ravy.G
@Ravy.G Жыл бұрын
බෙහෙත් නෙවෙයි තියනව Supplements නම්, collagen ,hyaluronic acid, placenta , vitamin C, etc. Collagen නම් අහාරයට ගන්නවට වඩා සැරෙන් සැරෙට මුහුනෙ හො‌ ශරිරයෙ තමුන්ට උවමනා කො‌ට්ස් වලට එන්නත් කරිමෙන් සම පැහැපත්ව තබාගතහැකියි! මෙවා දිගටම කලයක් ගන්නකො‌ට skin complex එක පහැපත් වෙනව. තවත් ක්‍රමයක් තියනව සති දෙකකට සැරයක් හො‌ සතියකට වරක් ...තමුන්ගෙ blood 1/2 L පමන remove කරල එක special filter එකක් හරහයවල filter කරල ඒ‌ blood detox කර නැවත එය තම ශරිරයට ලබා දෙන කාර්ය කිරිමෙන් තරැන පෙනුම දුගු කලයක් පවත්වාගැනිමට හැකි බව බටහිර රටවල ජිවත්වන සමහර මනිසුන් කරගෙන යනව! මේ මො‌න දේ කරන්නත් හො‌ඳ මානසික සහ කායික සුවයක් පවත්වාගෙන යැම වැදගත්වෙනව!
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
@@Ravy.G සියලුම දෙනාගේ දැනගැනීම පිනිස මේ කමෙන්ට් එක වැදගත් .ස්තුතියී 🙏 නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 ❤ 🌹 💐
@NuwandiGeekiyanageChemistry
@NuwandiGeekiyanageChemistry Жыл бұрын
kzbin.infob9SwSZPbjsc?si=riD48SILnzpaM_-H
@sonyabanda6543
@sonyabanda6543 Жыл бұрын
මේ වගේ වටිනා මිනිසු ලන්කාවේ දැන් නෑ.අපර ඉන්න වටිනාම සම්පතක්!!
@ramanigamage1843
@ramanigamage1843 2 ай бұрын
සුව පිරි දිවියකට දීර්ඝායු වේවා !!!
@himalkosala8136
@himalkosala8136 Жыл бұрын
සර් ගෙ වීඩියෝ බලන්නෙ ගොඩාක් ආසාවෙන් මම A/Ls වලට කලේත් Maths ඒ උනාට සර් මේ කියල දෙන විදියට පුදුම ආසාවක් එන්නෙ ඒ කාල් බය උන Bio වලට... දීර්ඝායුස ලැබේවා ගුරු පියානන්ට 🙏🙏🙏
@chandrasriyalatha6949
@chandrasriyalatha6949 3 ай бұрын
සර්ගේ පාඩම් අහන්න ආසයි සර්ට බුදුසරණයි!..
@nishanthigamage1449
@nishanthigamage1449 Жыл бұрын
අවුරුද්දක් විතර කොලජන් බිවුවා කිසිම දෙයක් වුණේ නැහැ යාලුවෝ ගොඩක් අය බිවුවා කිසිම දෙයක් වුණේ නෑ හමට සහතික ඇත්ත මේ කියන්නේ අපි ඉන්නේ පිටරට
@ChaFdo-eq3fm
@ChaFdo-eq3fm 5 ай бұрын
Oba Hari. Maath awuruddak biwwa. Hamata kisima deyak wune. Naha.
@RenukaManel-h9t
@RenukaManel-h9t Ай бұрын
ස්තුතියි ඔබතුමට......
@h.g.kannangara5524
@h.g.kannangara5524 9 ай бұрын
👍❤️💐🙏🏼thisereneye sarenin obe thuma niduk nirogi wewa!siyelu arakshawe labewa!!!
@MaheshIndika-qp9hb
@MaheshIndika-qp9hb 7 ай бұрын
ඒ කතාව අහල අපේ උන් වහ ටිකක් බිල මැරෙන්නත් ඉඩ නැ සර් මොකද ඒ තරමට රැපයට වහල් ව⏰ මෝඩයි
@mgsmadhumalee325
@mgsmadhumalee325 4 ай бұрын
😂😂😂😂 ඒකනම්
@prasadindika7652
@prasadindika7652 3 ай бұрын
It is grate explanation Sir. I am with you. I am also doing awear the public as much as I can against the food frauds and ultra process and junk foods. I love your all vidoes and awearness program. Triple gems bless you Sir.
@sheelaariyarathne4462
@sheelaariyarathne4462 10 ай бұрын
බොහෝ අයට තියෙන සයටිකා රෝගය ගැනත් කියල දෙන්න පුළුවන් ද ඔබතුමාට
@Mrsureshlk
@Mrsureshlk Жыл бұрын
Mentos එකෙන් මැරෙන්න හැදුවා වගේ කොස්මැටික්ස් හදන කොම්පැණි කාරයෝයි, සැලුන් දාන් ඉන්න ගෑණුයි ටිපර් වෙයිද දන්නැ😢😂😂😂
@Alone_traveler274
@Alone_traveler274 Жыл бұрын
Mokadda mentos kathawa 😮
@slmicro3857
@slmicro3857 Жыл бұрын
@@Alone_traveler274 pilika karaka thiyanwa mentos wala🤗..ewa api kawama pilika beheth hadana company walata wasiyi☺
@ashokawithanage8216
@ashokawithanage8216 Жыл бұрын
බය වෙන්න එපා.salon ගෑනු මේ වගේ වටිනා video බලන්නෑ😂
@PriyanwadaAmarasena
@PriyanwadaAmarasena Жыл бұрын
Mamath beutishion kenek wenna I gana gatta kenek. Nvq level 4 kara. Ae wagema Al examuth iwara karala. Sir kiyanawa වගේම science shool yana kale hugak asawen igena gratta. Ae wagema man කරපු corse ekenuth skin eka gana igena gatta. Attatama Apita loku wagakimak tiyei ape client kenek ge ඕනම deyak karaddi eyage health eka gana hitanna. Eka kihe wat wenne na. Cemical use karaddi sahena dewal client gen ahanna. Ada wena kota Ae kisi deyak wenne na. Eka loku dukak. Sir kiwwa de mata nam hugak watinawa. Mokada hugak aya ලස්සනට Nirogi wa inna hugak kamati. Manussayekuta punchi hari wupadesayak denna. ❤❤❤❤ Thank you sir. 🙏
@siriyalatharathnayaka5553
@siriyalatharathnayaka5553 Жыл бұрын
දැන් සර්ටත් විරැද්ධව කණ්ඩායමක් නැගි එවි ඔය කොලැජන් විකුණන ඖෂධ මාෆියාව සහ සැලෝන් කරන අය.බොරැව පෙන්වා දුන් ⁣ඔබතුමාට පිං🙏
@WonderfulGreyCat-ys7hi
@WonderfulGreyCat-ys7hi 25 күн бұрын
සර්ගෙ අදහස් හුගාක් වටිනවා බුදු සරණයි
@devikarajapaksha7558
@devikarajapaksha7558 5 ай бұрын
ගොඩක් ස්තුතියි .ඔබට.
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 Жыл бұрын
ස්තූතියි සර් බොහොමත්ම
@SD-uh9zo
@SD-uh9zo Жыл бұрын
අනේ සර් මගෙ මගේ දනිස්සේ ටිෂූ එක ගිහින් මගේ වයස අවුරුදු 50 ක් වෙනවා මම දැන් මාස එක හමාරක් ඇඳේ ඉන්නවා මම හිතනවා මේ දොස්තර වරු දොස්තරවරු මට බොරු කියලා කියලා දැන් තමයි නියම විදිහට මට පැහැදිලි වුණේ වුනේ අනේ ඔබ වැනි ගුරුවරුන් අපිටත් වටිනවාමම ඇඳුම් මහණ කෙනෙක් මම උදේ ඉඳන් ඔබ ඔබතුමාගේ මේ පාඩම් බලනවා oba ඔබ තුමා කිසිම ගුරු මුෂ්ටිය කින් තොරව මේ පාඩම් කියලා දෙනවා ඒ නිසා මම දැන් කල්පනා නොකර තවත් ටිකක් විවේක ගන්නවා ගන්න ma obaවා ඔබතුමාට බොහෝම පින් දීර්ඝායුෂ ලැබේවා ගුරුතුමනි .මමත් උසස් පෙළ සහ සහස් කරපු කෙනෙක් අපට මේ වගේ ගුරුවරු හිටියේ නෑ
@geethajayasinghe1314
@geethajayasinghe1314 9 ай бұрын
propert Jerome video balanna visadumak thiyenawa
@holipitiyahettiarachchi8865
@holipitiyahettiarachchi8865 5 күн бұрын
පිං සිදුවේවා❤❤
@KUMARIHADUWALA
@KUMARIHADUWALA Жыл бұрын
වයසට යන එක කවදාක්වත් නවත්තන්න බෑඑය සොබා දහම අනුව වෙන දෙයක්l plastic surgery කලත් ඒවා තාවකාලිකයි අපි වයසට යන එක යනවමයි කොච්චර දේවල් කළත් අපි වයසට යන ප්‍රධාන දේ තමයි වයසට යන්න ඇති එකම ක්‍රමය අනුන්ට ඉරිසියා නොකර අනුන්ට වළවල් නොකපා ඉන්න එක නිතරම හදවත ලස්සනට තියා ගන්න ක්‍රමය නම් හදවතේ කැඩපත තමා මූණ හදවත ලස්සනට තියාගන්න කවදාක්වත් වයසට යන්නේ ඒ අය ස්වභාදහමඑයයි ස්වභාදහමේ සත්‍යතාවය..
@sarathw5740
@sarathw5740 Жыл бұрын
විද්‍යාව කුස්සියට ගෙනාවාට ස්තුතියි. විද්‍යා සිසුන් පමණක් නොව සාමාන්‍ය මිනිසුන්ද මේ පාඩම් ඉගෙන ගත යුතුය. Thanks for bringing the science to the kitchen. Not only the science students but the average person should learn these lessons as well.
@bamunua
@bamunua 11 ай бұрын
හම රැලි වැටුන අයගේ හම උඩට ඇදල ඇඟේ රැලි නැතිකරන්න පුළුවන්. JR ගේ එහෙම කරලා JR ගෙදරට ගොඩ උන ගමන් WIFE ඇහැව්වා ලු මොකද ඩිකී අද ටයි එකයි බෝ එකයි දෙකම දාලා කියලා
@shantisubasinha5591
@shantisubasinha5591 Ай бұрын
😂😂😂😂😂😂
@Chandrawigesinhe
@Chandrawigesinhe Жыл бұрын
Sir always giving valuable message to us😢thanks
@TopXo-r4o
@TopXo-r4o 3 ай бұрын
Thank s..god blass you
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb 11 ай бұрын
සර්රැත් වයසට ගිහිල්ලනෙ. ඉස්සෙල්ලම සර්ට කොල්ල ගෙ පෙනුම අරන් ඉන්න. මේ ලෝකෙ කවිරැවත්ම තාම වයසට යන එක නතර කරන්න පුලුවන්කම තියෙන බෙහෙතක් සොයාගෙන නෑනෙ.බුදුන් වහන්සේත් වදාල තියෙනව වයසට යන එක නතර කරන්න බෑ කියල.
@dissakumari1875
@dissakumari1875 Жыл бұрын
ආදරණීය ගුරුතුමනී ඔබට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏 .!
@malkaliyanaarachchi8247
@malkaliyanaarachchi8247 10 ай бұрын
ඔබ තුමා වගේම පිංවත් චරිතයක් තමා ඩොක්ටර් රොහාන් සිරිවර්ධන මහත්තයා දෙවිවරුන්ට කරන්න බැරි දේවල් කරන පිංවත් මිනිසුන් ❤❤❤❤
@vinithaIrangani-q6o
@vinithaIrangani-q6o Жыл бұрын
හම රැලි වැට්ම නම් නවත් වන්න නම් බැ සුවර් සොබාදහම දිල තියන දෙ බාරගත යුතුමයි
@shantisubasinha5591
@shantisubasinha5591 Ай бұрын
👍❤️
@malathiepahathkumbura1298
@malathiepahathkumbura1298 Жыл бұрын
Thank you sir.🙏
@rachelperaud1945
@rachelperaud1945 Жыл бұрын
මං ඉන්නෙ පිටරට . මෙහෙත් ඕන තරම් තියෙනවා ඔය බොන කොලැජෙන්. හරි බිස්නස් තමා .
@sahasdulmina4783
@sahasdulmina4783 11 ай бұрын
ඇත්තද ඒ උනාට ඉතාලි ගෑණුන්ගේ නං අවු.40 වෙනකොට ... හම වැහැරිලා. ක්‍රීම් උලල තමයි වහගෙන ඉන්නේ.
@rachelperaud1945
@rachelperaud1945 10 ай бұрын
@@sahasdulmina4783 😁😁😁
@Esh004
@Esh004 5 ай бұрын
​@@sahasdulmina4783පිරිමින්ගේ රැළි වැටෙන්නෙ නැද්ද😂
@GayaniKawshalya
@GayaniKawshalya 8 ай бұрын
ස්තුතියි සර් දැනුවත් කිරීමට 👍
@chathudlk6389
@chathudlk6389 6 ай бұрын
Sir ගෙ videos අනිවාර්යයෙන් බලනවා. ❤
@dayanisumithra9848
@dayanisumithra9848 Жыл бұрын
Labuwau nawA wasara real wewa sir. OYA hoda guru bathehk
@ThisuraSrinayaka
@ThisuraSrinayaka Ай бұрын
Sir mama puthage namin thiya enne mama 60 amma kenek mamath science kare sir wage aya hitiye nahane api iganaganna kale aththenma athi wisistai mama nitharama balanawa digau wewa
@kithsiripoddiwelamarage9493
@kithsiripoddiwelamarage9493 Жыл бұрын
ජාතියට..ඉපදුන....ගුරු ..දෙව්‍..දරුවන් ..සහ...ගුරු ..ඔබට ...🙏🙏🙏
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 Жыл бұрын
සුවපත් වේවා .යහපතක්ම වේවා ❤️❤️❤️
@lanka-kr6dz
@lanka-kr6dz 8 ай бұрын
Sir godak pin mama hamdama sirgea wada satahan balanwa.jaya sri maha bo samidu pihitai.
@sadathraka9472
@sadathraka9472 Жыл бұрын
සර්ගේ"විඩියෝ"එක on වනතුරු"බලා සිටින කාන්තාපකෂය"😂😂
@slmicro3857
@slmicro3857 Жыл бұрын
😂
@nimeshkodithuwakku3806
@nimeshkodithuwakku3806 Жыл бұрын
😂
@aranyawickramasinghe8642
@aranyawickramasinghe8642 Жыл бұрын
රුපං භික්කවේ තුම්මාහකන් රූපයට මගේ නොවේ බුදුසරණයි සර්
@malindupamodya1682
@malindupamodya1682 Жыл бұрын
සර් සදා දිනේවා ❤❤❤❤❤
@inokaperera3969
@inokaperera3969 10 ай бұрын
Excellent explanation sir...hat off
@インちゃん-z6q
@インちゃん-z6q 2 ай бұрын
සර්ට තේරුවන්සරණයි
@devamanikwt7255
@devamanikwt7255 Жыл бұрын
ගොඩක් ස්තුතියි sir තෙරුවන් සරණයි දෙව් පිහිටයි
@priyankarathnayaka1201
@priyankarathnayaka1201 Жыл бұрын
අනේ සර් ඔයා ඇයි මීට කලින් අපිට හම්බ උනේ.නැත්තෙ ❤❤
@SiriyaniNimalka
@SiriyaniNimalka Ай бұрын
Teruwan saranai gurupiyane obata
@priyaniinduka4175
@priyaniinduka4175 Жыл бұрын
ගුරැ දෙවිවරු මේ රටතුළ තවමින් ඉන්නව බුදුසරනයි සර්
@kanthifelsinger3367
@kanthifelsinger3367 10 ай бұрын
Thank you 💕
@hasiWills1021
@hasiWills1021 Жыл бұрын
ලොකු මාෆියාවක් ගැන දැනුවත් කලාට පින්
@TharushiHarshana
@TharushiHarshana 6 ай бұрын
සිරාවට
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 Жыл бұрын
වටිනා දැනුමක් sarelawe කෙටියෙන් ❤ බොහොම ping 🙏
@RamaniSilva-h9j
@RamaniSilva-h9j Жыл бұрын
Sahathika atha sir mama kamathima guruwaru Deanna oba thuma Saha muthugala sir godak oya wagema kamathi sir kenek hitiya dukganna rala sir lamainta harima paduwak namuth a aduwa hadanna oba depala innawa bohoma adrei obalata ganu daruwan baya nathuwa baya nathuwa yawanna puluwan theruwan saranai oba depalaga
@chandranidesilva9488
@chandranidesilva9488 8 ай бұрын
Satya garuka winaya garuka manawa hithawadi nuthana guru enduruthumani obata jathiye pranamaya.ethi wena nethi wenas wena lokaye kawara sthirasara deyakda sir.obata thunuruwane ashirwadaya lebewa🙏🙏🙏
@newtonfernando4424
@newtonfernando4424 9 ай бұрын
Thanks
@HimashiHettiarachchi-y8b
@HimashiHettiarachchi-y8b 9 ай бұрын
Thank sir
@KA-hs5cs
@KA-hs5cs 11 ай бұрын
Dr Tissa Jananayake on medical advice
@MenuPerera-x8d
@MenuPerera-x8d 2 ай бұрын
Obage pehedili kireema godak hodai wayasata ein hoda deneemak lebenawa..
@nasliibrahim3429
@nasliibrahim3429 Жыл бұрын
ආදරණීය ගුරුතුමා වෙත... 💐💐💐🙏
@menukamadhuranga9268
@menukamadhuranga9268 Жыл бұрын
අලුත් එකක් එනකල් බලං හිටපු මම 🙏💚❤️‍🔥😊
@සලාදේ-න1ථ
@සලාදේ-න1ථ 2 күн бұрын
අනේ සර් මටත් ආසයි ඔයාගෙන් ඉගෙන ගන්න එන්න මට අවුරුදු 69ක් වෙනවනේ
@priyangikads-lm5yz
@priyangikads-lm5yz Жыл бұрын
Thanks sir ❤❤
@mangalasirinanda5814
@mangalasirinanda5814 9 ай бұрын
Gosak watina desanwak sir mage yalwo coljen bonwa matat ganna kiynwa dan awaboda una budusarni jayawewa sir 😊
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
🇱🇰 ජයවේවා!!! සැරදේවා!!!
@donamalika3908
@donamalika3908 11 ай бұрын
Thank you very much sir.
@mudithadilshan8481
@mudithadilshan8481 Жыл бұрын
Sir ඇයි කොලර් මයික් එකක් පාවිච්චි නොකරන්නෙ? ලේසීනෙ ඕක අතේ තියන් ඉන්නවට වඩා 🥲
@slmicro3857
@slmicro3857 Жыл бұрын
sanasara purudu🙂❤
@indrajayanthi6793
@indrajayanthi6793 Жыл бұрын
ඇත්තටම ස්වභාවධර්මයට අභියොග කල හැකිද
@ChandimaKarunarathna-u1g
@ChandimaKarunarathna-u1g Жыл бұрын
😊well explained,thank you.
@chinthapriyadarshani-e7o
@chinthapriyadarshani-e7o 3 ай бұрын
Api hamadama sarge video balanawa
@dammikamalani9281
@dammikamalani9281 7 ай бұрын
Teruwan saranay oba tumanta 🙏 jaya wewa 🙏
@تاااالف
@تاااالف Жыл бұрын
Obatumata niduk nirogi dirgausa lebawa 🙏
@KumariSubasinghe-x1i
@KumariSubasinghe-x1i Жыл бұрын
Sir godak ayata wilumba ridenawa bima adiya thiya ganna bari tharamata...ekata hethuwa kumak wiya hakida
@asangikalakmali2078
@asangikalakmali2078 10 ай бұрын
අවුරුදු දෙකක් glow collagen බීපු මම..😂😂🙈අපරාදේ දෙවියනේ මගේ සල්ලි...
@PushpaniDamayanthi
@PushpaniDamayanthi 9 ай бұрын
Gon harak😂
@sammurphy4122
@sammurphy4122 10 ай бұрын
Wha are the fill words for abbreviation TCL a ligament
@InokaChandani-yc6zj
@InokaChandani-yc6zj Жыл бұрын
Lamai witarak newei sir..api wage ammalath sir ge video balanawa.mama nm ude pandara uyaddi mewa balagana balagana ahagana uyanne
@rohini123-he4td
@rohini123-he4td 11 ай бұрын
Dan colojan tablate wikinena ekak na badata pahara parmacy karayanta
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 Жыл бұрын
Thank you Sir ❤
@InduJayarathna-w6d
@InduJayarathna-w6d 10 ай бұрын
Denuwath thanks
@StelaKumarihami
@StelaKumarihami Ай бұрын
Sir ithaliye පර්මසි වල බොන්න තියෙනවා
@SamaOnaki-vy9qv
@SamaOnaki-vy9qv Жыл бұрын
Great job sir 👍👍👍👍👍👍👍👍👍💖💖💖💖💖💖💖
@InduParanawithana
@InduParanawithana 11 ай бұрын
😂❤❤❤❤❤❤❤😮😮😮😮😮
@O.A.Kusumalatha
@O.A.Kusumalatha Жыл бұрын
වයසට යන්න අකමැති අයට අමුතු වෙන් වසඕනවෙන්නෙ නැහැ බොන රූප ලාවන්‍ය දේවල් ඇති
@chachandy4706
@chachandy4706 10 ай бұрын
Budusarani sir
@rawanajeewandara421
@rawanajeewandara421 Жыл бұрын
අපේ සර්,,❤❤😂😂😂
@sujeebasitha1776
@sujeebasitha1776 Жыл бұрын
සර් කියන දේ අැහුවහම මට හිතේනවා . විශ්වය කොහොමද මිනිස් ශරිරය හැදුවේ කියලා
@crishanthikd7542
@crishanthikd7542 Жыл бұрын
සර්ට තෙරුවන් සරණයි 🙏🙏🙏
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН