ස්වදේශීය චින්තනයෙන් රට ගොඩදාන්න එන අපේක්ෂකයා

  Рет қаралды 23,371

Ada Derana

Ada Derana

Күн бұрын

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

Пікірлер: 588
@subashharshadewa8161
@subashharshadewa8161 5 күн бұрын
මාධ්‍යවේදීන් කරන්නෙත් රට විකුණා කන එඋන්ට (නුතනයෙ 225) ට කඩෙ යන එක. එකයි උන් ඔහොම කතා කරන්නෙ. ඔබ තුමාට ජය වේවා. 225ම එපා
@rukshanbandara7131
@rukshanbandara7131 5 күн бұрын
අපේක්ශකයන් 38දෙනාගෙන් කොන්ද කෙලින් තියන් කෙලින් තීරණයක ඉන්න,නිවැරදිම දැක්මක් තියෙන එකම එකම පුද්ගලයා..ඔබට ජයෙන් ජය
@chandikakdr4441
@chandikakdr4441 5 күн бұрын
නිහිතමානී අබිත කොන්ද කෙලින් තියෙන නායකයෙක් අපි ඔබ සමගයි
@ishancharith6218
@ishancharith6218 2 күн бұрын
@@chandikakdr4441 😅😅😅
@KavisaraGayanidu
@KavisaraGayanidu 5 күн бұрын
ජයවේවා වෙදමහත්තය ❤
@Id20154
@Id20154 5 күн бұрын
අපේ ගෙදර සියලු චන්ද මෙතුමාට 👍👍👍👍
@nilanranasinghe2993
@nilanranasinghe2993 Күн бұрын
අහන්න දකින්න සතුටුයි❤❤ මට මේ පාර චන්දේ දාන්න වෙන්නෑ දාන්න පුලුවන් උනොත් මෙතුමාට තමයි දාන්නේ
@lakshanjayathilaka2204
@lakshanjayathilaka2204 5 күн бұрын
ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ජනාධිපති අපේක්ෂක අනෝජ් ද සිල්වා. ලකුණ රාජලියා 🦅
@himaligunasekara3523
@himaligunasekara3523 5 күн бұрын
රට ,ජාතිය,සම්බුදු සසුන රැකගන්න මේ වෙලාවේ නියම නායකත්වය ඔබතුමා පමණයි.ඔබතුමාගෙ බෙහෙත් හරියටම හරි .පුදුම හිතෙනව බටහිර විද්‍යාවෙන් හොද කරන්න බැරි ලෙඩ්ඩු ඔවතුමා සුවකරල ඔවුන් පින් දෙනව ඇස් දෙකෙන් දැකල තියනව..හැම ක්ශේත්‍රයක් පිලිබදවම මනා දැක්මක් තියෙන අහීත හෙලයෙක්..ගල් මුල් අපවාද නින්දා එන තරමටම ඔබතුමා ශක්තිමත් වෙනව...අපේ ඡන්දය ඔබතුමාට🦅💪💛🙏
@amilasuranga60
@amilasuranga60 5 күн бұрын
අපේ කාලයේ ජාතික වීරයෙක් ❤❤❤
@checkmate3918
@checkmate3918 5 күн бұрын
පක
@Harshansandun
@Harshansandun 5 күн бұрын
ජයම වේවා! සිව් හෙළයාණෙනි. ඔබයි මේ රටේ නායකත්වය බාරගත යුත්තෙ. ❤❤
@Id20154
@Id20154 5 күн бұрын
225 ම එපා කියපු එවුන් බලාපියව්. දැන් නියම නායකයා ඇවිත් ඉන්නේ. මොහුම පමණයි මේ රට ගොඩනැගිය හැකි නියම නායකයා.❤❤❤❤❤
@koreandramaworld2687
@koreandramaworld2687 4 күн бұрын
Anna kathawa❤
@letsTALKSL55
@letsTALKSL55 2 күн бұрын
😂උම්බෑ...... ඔන්න ඔමයි අන්දන්නෙ උබලව
@AMASHASAVINDIYA
@AMASHASAVINDIYA 2 күн бұрын
උම්බෑ කියන එඋන් දන්නෑ උන් හර්ක් කියල.එකනෙ එපා කියල කෑගහල උන්ම ගේන්ට හදන්නෙ.
@letsTALKSL55
@letsTALKSL55 Күн бұрын
@@AMASHASAVINDIYA මේකනෙ අව්ල.මේ වගේ චරිත ගෙන්නල සෑහෙන්න වේදිකා නාට්‍ය ඇටෙව්වනෙ මුන්.එහෙව් එකේ කෝමද විස්වාස කරන්නෙ ඉතිං
@SriyaniPiyarathna-l7w
@SriyaniPiyarathna-l7w 5 күн бұрын
අනෝජ්ද සිල්වට පමණයි රට හදන්න පුළුවන් ❤️❤️❤️❤️❤️❤️ ජයවේවා මව්බිමට ජයවේවා අනෝජ්ද සිල්වා වෙදමහත්තයා
@kAZurA111
@kAZurA111 3 күн бұрын
එහෙනම් ඉතින් මේ රට හදන්න වෙන්නේ නැහැ 😂
@AMASHASAVINDIYA
@AMASHASAVINDIYA 2 күн бұрын
225 හැදුවෙත් නෑනෙ නේද.
@wethumsathnidu8722
@wethumsathnidu8722 5 күн бұрын
ජය වේවා අපේ ජනාධිපති වෙදමහත්තය ට ❤
@upekshapriyaniwarusawithan8475
@upekshapriyaniwarusawithan8475 5 күн бұрын
මෙතුමා ගැන දන්නෝ දනිති.මෙතුමා කියන දේවල් අපේ රටේ මිනිස්සුන්ට තේරුම් ගන්න පුලුවන් වුන දවසට අපේ රට ජය ගනීවී.මෙතුමා අදින පලදින විදිහ බලන්න එපා.කීයන්නේ මොනවද කියලා තේරුම් ගන්න 🙏🙏🙏🙏
@IsuruViduranga-x5s
@IsuruViduranga-x5s 5 күн бұрын
හෙළය ගොඩ ගන්න පහළවුනු එකම සිංහල රජු අපේ වෙදැදුරු අනෝජ් ද සිල්වා වෙදමහත්තයාම පමණි .අපි සැමදා ඔබ සමගමයි.🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@ruwanchamara5960
@ruwanchamara5960 5 күн бұрын
silva😂😂😂😂😂
@buddhikaamarasinghe628
@buddhikaamarasinghe628 5 күн бұрын
225 ම එපා කියන හැමෝම මෙතුමාව පොඩ්ඩක් අධ්‍යනය කරලා බලලා තීරණය කරන්න මෙතුමා තරම් සුදුසු නායකයෙක් ඉන්නවාද කියලා. 🙌🏽🙏🏼
@MalithPrasanna-d2y
@MalithPrasanna-d2y 5 күн бұрын
😂😂
@wasana-v1v
@wasana-v1v 5 күн бұрын
Ai moko​@@MalithPrasanna-d2y
@NithiniFonseka
@NithiniFonseka 5 күн бұрын
මම අද නිරෝගීව ජීවත් වෙන්නේ..මේ රට ජාතියට ආදරේ කරන්නේ වෙදමහත්තයා නිසා..
@shalani.....
@shalani..... 5 күн бұрын
ඔව්..ඔයා හරි
@dhananjiprasadi7208
@dhananjiprasadi7208 Күн бұрын
ඔව් අනිවාර්‍යෙන්
@imashaSewwandi-em7yr
@imashaSewwandi-em7yr 5 күн бұрын
ඔහුයි මේ රටට හරි යන නායකයා 🦅🇱🇰🦅
@supunchathuranga3653
@supunchathuranga3653 5 күн бұрын
මේ රටේ සැබෑ ගැටළුව... විසදුම් ඇත්තේ ඔබ ගවයි ❤️😍🦅
@Anjananadunkalhaara
@Anjananadunkalhaara 5 күн бұрын
තෙරුවන් සරණයි වෙදමහත්තයා ... දීර්ඝායුෂ ලැබෙීවා 🙏🙏🙏🙏🦅🦅🦅
@sumuduirangika5390
@sumuduirangika5390 4 күн бұрын
ඔබතුමාට නිවැරැදි දැක්මක් තියෙනව. මගේ පවුලේ චන්ද පහයි පහම මෙතුමාට
@sadunthiwanka186
@sadunthiwanka186 5 күн бұрын
ජය වේවා වෙදදුරුතුමණි ❤
@imashaSewwandi-em7yr
@imashaSewwandi-em7yr 5 күн бұрын
සිව්හෙළයේ අභිමානවත් රජු ඔහුයි 🦅🇱🇰❤️🦅
@randimadanthanarayana3839
@randimadanthanarayana3839 5 күн бұрын
ඔබ තුමාට ජය වේවා
@isurusadaruwan1109
@isurusadaruwan1109 5 күн бұрын
මේ රටේ ප්‍රශ්න නිවැරදිව හඳුනා ගත් ඔබ මේ රටේ එකම විසදුම
@villagerestaurant5424
@villagerestaurant5424 5 күн бұрын
අනෝජ්ද සිල්වා අපේ හෙළවෙදදුරුතුමාට ජයම වේවා රටේ සාම්ප්‍රදායික රටේ සංස්කෘතිය රටේ බෞද්ධ දර්ශණය ලෝකයට හඬගා කියන අභීත සෙන්පතිදුනේ ඔබට චිරංජයතු 🙏
@dinushajayasundara8908
@dinushajayasundara8908 5 күн бұрын
නොදන්න මිනිස්සු කතා කියයි... මේ රටේ අවශ්‍යතාව වෙදමහත්තයා
@randimadanthanarayana3839
@randimadanthanarayana3839 5 күн бұрын
ඔබ තුමා වැනි රජෙකුට පමනයි මේ රට නැවත ගොඩනැගිය හැකි වන්නෙ
@RealMadrid_2-q4n
@RealMadrid_2-q4n 4 күн бұрын
ඉන්න හොදම අපේක්ෂකයා ❤ ඒත් ජාතියේ කරුමෙට එන එකක් නෑ.
@shirangarukshan-qz7fp
@shirangarukshan-qz7fp 5 күн бұрын
ජය වේවා වෙද මහත්තයා ඔබතුමා එක්ක අපි ඉන්නවා හදවතින්ම 😊 මේ පාර චන්දේ ඔබතුමාට විතරයි අනිවාරෙන් ඔබ ජනපති විය යුතුයි මේකෙ ඉන්න හරක් ඔබතුමාට අපහස කරයි එත් දවසක ඇත්ත දැන ගනි එදාට ඔබ තුමාට මිනිස්සු මල් තියලා වදින්න පටන් ගනි 😊😊😊
@anushagunasinghe6035
@anushagunasinghe6035 5 күн бұрын
අපේ පවුලේ සියලු ම ඡන්ද මෙතුමාට දෙන්න තීරණය කලා. නිසි දැක්මක් ඇති සෑම ක්ෂේත්‍රයක් පිළිබඳවම මනා දැනුමක් ඇති පුද්ගලයෙක් බව වැටහුනා. මෙතෙක් කල් කිසිවෙකුටත් කල නොහැකි ආකාරයේ සැබෑ වෙනසක් රටේ කල හැකි බව නම් විශ්වාසයි. 🦅🦅🦅🦅🦅🦅🦅🇱🇰🇱🇰🙏
@ruwanchamara5960
@ruwanchamara5960 5 күн бұрын
@@anushagunasinghe6035 ඉතාම මොඩ .....ලක්
@sarathkumaragunarathna4566
@sarathkumaragunarathna4566 3 күн бұрын
දිනුවත් නැතත් ඔබතුමාගේ අදහස් වලට ගරු කරමු. අපි අපේ යුතුකම ඉටුකරමු. තෙරුවන් සරණින් යහපතක්ම වේවා!!!
@imeshmadushanka1912
@imeshmadushanka1912 5 күн бұрын
මේ උතුම් සම්බුදු දහම සත්‍යක්‌ නම් මේ ස්වභාවධර්මය සත්‍ය නම් ඔබ තුමා මේ රටේ රජ වෙනවා වෙනවා වෙනවා මයි..එක පටන් ගත්තේ අද ඊයෙක නෙමෙයි අවරුදු ගණක ඉඳල වෙමින් ආපු දෙයක්.. ඔබතුමාට කවදාවත් මිනිස්සු හොයන යන්න ඕන නෑ මොකද මේ මුළු රටම ඔබ හොයන එන ධවස වැඩි ඈතක නෙමෙයි. ඔබතුමා මී මොහොතේත් කරනවා වගේ සත්‍ය පෙන්නලා දෙන්න විතරයි ඕන. මේ ලෝකේ මිනිස්සු කවදත් හොයන්නේ ඇත්ත. ඒ ඇත්ත මේ ලෝකෙට දෙන්න පුළුවන් කෙනාට මේ ලෝකයේ ම පාලනය නිරායාසයෙන් ම හිමියි. තෙරුවන් සරණයි ! මේක මගේ රට මේක අපේ රට මේක අපේ ලෝකය මේ අපේ මිනිස්සු. "හේතුඵලවාදී රටක් අවිහිංසාවාදී හෙටක්" ජය 🦅🦅🦅🙏🙏🙏
@thilanganialahakoon3798
@thilanganialahakoon3798 5 күн бұрын
ස්වයංපෝෂිත ආර්ථිකයක පිබිදීම 💪
@tharilogs2250
@tharilogs2250 5 күн бұрын
සිව් හෙලේ අප්පච්චි❤🦅☸️💚🦅
@light7145
@light7145 5 күн бұрын
❤❤❤ ජය වේවා ඔබතුමා තව දුරටත් මාධ්‍යයට පැමිණෙන්න කියා ඉල්ලා සිටිමි.
@RanjaniWeerakoon-sm2cp
@RanjaniWeerakoon-sm2cp 5 күн бұрын
හෙළ උරැමයන් ගැන කැක්කුමක් ඇති මිනිස්සු මතුවට මේ බිම පහළ වනු ඇත. වෙදදුරාණෙනි ඔබට ජය !!!!!
@gayashanmadhuranga7753
@gayashanmadhuranga7753 5 күн бұрын
හදවතින්ම ඔබ සමගයි🙏❤
@isurusadaruwan1109
@isurusadaruwan1109 5 күн бұрын
ඔබේ දැනුමෙන් මේ රට ගොඩනගමු
@checkmate3918
@checkmate3918 5 күн бұрын
පක ගොඩ ගනිං
@AsankaSanjaya-lr4kt
@AsankaSanjaya-lr4kt 5 күн бұрын
කලබල වෙන්න එපා.රට කරපු එවුන් හැමෝම පිස්සො.එ් පිස්සො රජ කරපු එවුනොත් පිස්සෝ.
@prasannaperera6910
@prasannaperera6910 5 күн бұрын
21 ගිහිල්ලා රාජාලියා සලකුණ ට කතිරය ගහල ඇවිල්ලා වෙනස වටහාගන්න
@riyancijanakahewawalgama8619
@riyancijanakahewawalgama8619 5 күн бұрын
තීරණයක් ගැනීමට පෙර අවබෝධය ලබා ගන්න හරියට සොයා බලා තීරණයක් ගන්න කට තිබ්බට කියන්නත් එපා අත තිබ්බට ලියන්නත් එපා. හෙළයට ජයම වේවා අනෝජ් සිල්වා මහතා දිනවන්නේ මගේ රටයි තෙරුවණ් සරණයි.
@riyancijanakahewawalgama8619
@riyancijanakahewawalgama8619 5 күн бұрын
අනෝජ් සිල්වා වෙද මහත්මයාට ජයම වේවා මගේ රටට ජයම වේවා හෙළය දිනනවාමයි සම්බුදු සසුන බැබළේවා තෙරුවණ් සරණයි.
@ruwanchamara5960
@ruwanchamara5960 5 күн бұрын
@@prasannaperera6910ඇයි එ
@ruwanchamara5960
@ruwanchamara5960 5 күн бұрын
@@riyancijanakahewawalgama8619කොරයි පප්ක්ක්..
@supunchathuranga3653
@supunchathuranga3653 5 күн бұрын
සැබෑ නායකයා ❤️😍ඔබයි
@sandamalisenarathna8580
@sandamalisenarathna8580 5 күн бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🏻
@sanduniveronika6995
@sanduniveronika6995 5 күн бұрын
මෙතුමාට රට කරන්න පුලුවන් 🙏🦅
@lakshanjayathilaka2204
@lakshanjayathilaka2204 5 күн бұрын
මට ජීවිතය කියා දුන් ගුරුතුමා.😍
@Chamarachamara-eo5hh
@Chamarachamara-eo5hh 5 күн бұрын
සුරන්ජිව අනොජ්ද සිල්වා වෙද මහත්තයාට ජය නියතයි රාජාලියා 🙏🙏🙏🙏🦅🦅🦅
@maheshmadushanka4263
@maheshmadushanka4263 5 күн бұрын
අපේක්ෂකයින් අතරින් දැක්ක ඍජු නායකත්වයක් ඔබතුමා සතුව පවපවතිනවා, මගෙ පවුලේ සියලු ජන්ද ඔබතුමා වෙනුවෙන් ලබාදීමට තීරණය කර ඇත...
@dinushajayasundara8908
@dinushajayasundara8908 5 күн бұрын
ඇත්ත කතා කරන මිනිස්සු ඇත්ත දකී..
@KavisaraGayanidu
@KavisaraGayanidu 5 күн бұрын
සිංහල කම නැති පරයන්ට වහල්කම් කර මෝඩ නූගත් කලු සුද්දෝ තාමත් ඉන්නවා මේ comment බලනකොට මෙතුමා කියනදේවල් හරියට තේරුන්ගන්න.ජය වේවා වෙදමහත්තය ❤️ 🦅❌
@mahendraadikari3013
@mahendraadikari3013 5 күн бұрын
මෙයාගේ වෙදකම හා කයිවාරු හොඳට අත්දැකීමෙන් දන්නවා..
@KavisaraGayanidu
@KavisaraGayanidu 5 күн бұрын
@@mahendraadikari3013 ඇත්තට 👍
@AMASHASAVINDIYA
@AMASHASAVINDIYA 2 күн бұрын
හරියට දෙයක් කරගන්ට බැරි උනාම ඔහොම කියනව කම්මැලියො.
@user-nw7zr9wl4z
@user-nw7zr9wl4z 5 күн бұрын
ඔබ‍ට ජයවේවා 🙏🙏🙏
@meghanada8922
@meghanada8922 4 күн бұрын
225 ම එපාම කියන්නේ මෙතුමා විතරයි ඒ හින්දා මගෙ සහය ඔබට
@supunchathuranga3653
@supunchathuranga3653 5 күн бұрын
ජයවේවා ❤️☸️☸️
@sahan9289
@sahan9289 5 күн бұрын
ඔබතුමා හොද කෙනෙක් ඉක්මනින් හොද ගමනක් පුලුවන් යන්න ❤
@nirodhathejanee6812
@nirodhathejanee6812 5 күн бұрын
මෙතුමා දිනවා අප මාතෘභූමියම දිනවමු
@Eranga-qm1qs
@Eranga-qm1qs 4 күн бұрын
හොඳ අදහස් දැක්වීමක් ජනාධිපති වුණත් නැතත් ඔබතුමාගේ දැනුම චින්තනය ඉතාමත් වටිනවා.
@lakshanjayathilaka2204
@lakshanjayathilaka2204 5 күн бұрын
හදවතින්ම ගරු කරන අපේ වෙදමහත්තයා 😍
@kgrtharischandra5929
@kgrtharischandra5929 5 күн бұрын
ජය....❤🙏
@padeepsuranga2261
@padeepsuranga2261 5 күн бұрын
රාජාලියාට ජයවේවා.....❤❤❤❤❤❤
@buddhikaamarasinghe628
@buddhikaamarasinghe628 5 күн бұрын
නිසි දැක්මක් තියන එකම ජනාධිපති අපේක්ශකයා ❤🦅🙏🏼
@sadungamage9656
@sadungamage9656 5 күн бұрын
ජය වේවා
@lakshanjayathilaka2204
@lakshanjayathilaka2204 5 күн бұрын
රට ගොඩනඟන නිවැරැදි වැඩපිළිවෙලක් ඇත්තේ මෙතුමා ළඟ පමණයි.
@ishancharith6218
@ishancharith6218 5 күн бұрын
😂😂😂
@jeewanwajiranga
@jeewanwajiranga 3 күн бұрын
😂😂😂😂 බත් කන්න එපා අපරාදේ
@kAZurA111
@kAZurA111 3 күн бұрын
​​@@jeewanwajirangaපුන්නක්කු දුන්නත් අපරාදේ. හරක් හොදයි මීට වඩා 😂😂😂
@AMASHASAVINDIYA
@AMASHASAVINDIYA 2 күн бұрын
උබල මේ මනුස්සයාට බැන බැන ගේන්ට හදන්නෙ අර 225 ඇතුලෙ ඉන්න හොරුමනෙ නේද.
@poornamaxx9785
@poornamaxx9785 Күн бұрын
​@@kAZurA111ජාන චෙක් කරගනින් උබ පරයොන්ට ඉතිම් මෙ වගේ අයගෙ හොදක් පේන් නෑ..
@dinushajayasundara8908
@dinushajayasundara8908 5 күн бұрын
ජය ශ්‍රී වෙදමහත්තයා
@thilanganialahakoon3798
@thilanganialahakoon3798 5 күн бұрын
බංකොලොත් රටක හැරවුම් ලක්ෂය💪
@HarshaWijerathne-jd7hc
@HarshaWijerathne-jd7hc 5 күн бұрын
ජය වේවා.. වෙදදුරුතුමනී.. අප ඔබ සමඟයි
@pradeepsamaranayaka5182
@pradeepsamaranayaka5182 5 күн бұрын
ජයෙන් ජයම වේවා.
@tharukadewendra9354
@tharukadewendra9354 5 күн бұрын
තෙරුවන් සරණයි දිර්ගයුශ වෙවා වෙද මහත්තයා ජය නියතයි
@WijesooriyaKumara-rk3qf
@WijesooriyaKumara-rk3qf 5 күн бұрын
Obata ජයවේවා ❤❤❤❤❤
@naveensasanka1829
@naveensasanka1829 5 күн бұрын
වෙදමහත්තයා ❤ 🦅
@RealMadrid_2-q4n
@RealMadrid_2-q4n 4 күн бұрын
මේ ඉන්නෙ ජාතියේ පිනට පහළ උනු මනුස්සයෙක් ❤🙏
@isurusadaruwan1109
@isurusadaruwan1109 5 күн бұрын
විදේශ සම්බන්ද තා තියං අවුරුදු 75 මේ රට කෑවේ අද මේ රට මේ තැනට ආවේ විදේශ සම්බද කම් නිසා උන්ගේ සැලසුම් මේ රටේ 225 ක්‍රියාත්මක කරන නිසා, මේ ප්‍රසිද්ධ මේ රට කාපු පක්ෂ 225 මෙවර ගෙන්න එපා බලේට
@SanudaDinuwara-n2d
@SanudaDinuwara-n2d 5 күн бұрын
​​ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ජනාධිපති අපේක්ෂක අනෝජ් ද සිල්වා🦅🦅🦅​​ජය වේවා !
@AnagathaSriLanka
@AnagathaSriLanka 5 күн бұрын
ඔබ හරි...විදේශීය ප්‍රතිපත්ති මගේ රටට අවශ්‍ය නැත.ඔබට ජය
@lakshanjayathilaka2204
@lakshanjayathilaka2204 5 күн бұрын
නියම කොණ්දක් ❤
@danukbogala
@danukbogala 5 күн бұрын
අපේ වෙද මහත්තයා ❤️
@lakshanjayathilaka2204
@lakshanjayathilaka2204 5 күн бұрын
අපේ වෙදමහත්තයා 🦅😍
@ranjanih.k6339
@ranjanih.k6339 Күн бұрын
ඔබ තුමාට පමණයි අප රටේ විනාශ දකින්නේ ජයවේවා
@ajithkumarathunga8249
@ajithkumarathunga8249 3 күн бұрын
දැනුමක් ඇති මෙතුමාට ඡන්දය දෙන්න රැල්ලක් ඇතිවේවා
@HelaStudio-r8t
@HelaStudio-r8t 5 күн бұрын
ඔහුයි මේ රටේ භාරකරු. ජය වේවා!
@madhawarajapaksha8328
@madhawarajapaksha8328 5 күн бұрын
මගේ සහයත් මෙයාට...
@pradeepsamaranayaka5182
@pradeepsamaranayaka5182 5 күн бұрын
මේ රටේ සියලු පුස්න නිවැරැදිව අදුන ගත් නායකයෙක්.
@Indika1991
@Indika1991 5 күн бұрын
රාජඅලියා ජයවේවා🎉🎉🎉🎉
@RuwanKumara-wb3nt
@RuwanKumara-wb3nt 5 күн бұрын
හෙලයට ඇත්ත රජෙක්
@prasannaperera6910
@prasannaperera6910 5 күн бұрын
21 ගිහිල්ලා රාජාලියා සලකුණ ට කතිරය ගහල ඇවිල්ලා වෙනස වටහාගන්න
@padeepsuranga2261
@padeepsuranga2261 5 күн бұрын
ජයවේවා.......❤❤❤❤❤❤❤
@prasannaperera6910
@prasannaperera6910 5 күн бұрын
සිව්හෙළයට ජය❤
@PrasannaPrabath
@PrasannaPrabath 5 күн бұрын
ජය❤🎉
@PrasannaPrabath
@PrasannaPrabath 5 күн бұрын
හෙලයට රජෙක් පහල වේවා .!
@supunchathuranga3653
@supunchathuranga3653 5 күн бұрын
☸️රට ගොඩ නගන සැබෑ නායකයත්වය හෙළ වෙදැදුරු සුරංජව අනෝජ් ද සිල්වා 🕊️ ☸️(🦅❌)😍
@wijewarnaarachchigedinusha6598
@wijewarnaarachchigedinusha6598 5 күн бұрын
රටට ඔන මේ වගේ නායකයෙක්
@SampathKumara-io3vy
@SampathKumara-io3vy 5 күн бұрын
ජයවේවා ඔබතුමාට ❤️❤️❤️❤️
@imashaSewwandi-em7yr
@imashaSewwandi-em7yr 5 күн бұрын
මෙතුමා හැර මේ රටට සුදුසු නායකෙක් නැත ❤️🇱🇰❤️
@w.d.s.fernando3612
@w.d.s.fernando3612 5 күн бұрын
අනිවාර්යයෙන්
@ruwanchamara5960
@ruwanchamara5960 5 күн бұрын
@@imashaSewwandi-em7yr ආර්ම් ආර්ම්
@Helaya803
@Helaya803 5 күн бұрын
@@ruwanchamara5960 වත්තට රිලව් පැනල වගේ මූ හැමතැනම කමෙන්ට් දදා යනව 😂
@User-sj4ko
@User-sj4ko 5 күн бұрын
😂😂
@Helaya803
@Helaya803 5 күн бұрын
@@User-sj4ko ඉන්නවනම් නමක් කියන්න අඬන්න දෙයක් නෑ
@marywarnakulasooriya5971
@marywarnakulasooriya5971 5 күн бұрын
🦅🦅🦅🦅🦅🦅🇱🇰🙏🏻✌️ඡයවේවා
@SomeshRajapakse
@SomeshRajapakse 5 күн бұрын
සිවිහෙළේ නායකයා♥️☸️
@upulwanigarathne8603
@upulwanigarathne8603 5 күн бұрын
ජනාධිපතිකම යෝධ වැඩපිළිවෙලක එක සලකුණක් පමණයි මුළු රටේම ආර්ථික වැඩසටහන් ආරම්භ කරලා අවසානයි.දැක්කේ ජනාධිපතිකම නොදැක්ක දේ බොහොමයි. ජය!!!
@dinushabandara1157
@dinushabandara1157 3 күн бұрын
2019 දෙසැම්බර් 22 වෙනිදා මෙතුමා කියනවා එතුමාගේ KZbin Video එකක ලක්ෂ 69ක් ඡන්දේ ගත්තු ගෝඨාභය රට කරන්නේ අවුරුදු 2 යි... අවුරුදු 2න් පස්සේ ගෝඨාභයට ජනාධිපතිකම අතෑරලා යන්න වෙනවා කියලා... එදාත් 69 ලක්ෂේ ගොන් බයියෝ මෙතුමාට හිනාවුණා... ඒ කාලේ ගෝඨාට මාර Power එකක් තිබුණේ... ඒත් පස්සේ ඔප්පු වුණා මෙතුමා කීවේ ඇත්ත කියලා... දැන් අර 69 ලක්ෂේ ගොන්නුන්ගෙන් කොටසක් බයි ජෙප්පෝ වෙලා මෙතුමාට හිනා වෙනවා අදත්... 💔 2015 ත් මෛත්‍රීට කියලා ඇරගෙන, 2019 ත් ගෝඨාට කියලා ඇරගෙන, 2024 අනුරට කියලා ඇරගත්තහාමවත් ඒ මෝඩයින්ගේ මෝඩකම සනීප වෙයි ද බලමුකෝ... ඔබතුමාට ජයවේවා...!!! 🙏❤🙏 අපි ඔබතුමා එක්ක...!!! ❤
@CharityDeA
@CharityDeA 3 күн бұрын
හොදම ක්‍රමය "සිංහල බෞද්ධ' රාජ්‍ය!!! අනිවාර්යයෙන්ම !! 💪🇱🇰☸️🙏 ජය වේවා! ජනපති වුනත් නැතත් ඔබතුමාගේ ඒ ඉලක්කය අති සාර්ථක වේවා!!! 🙏🙏🙏
@suvinduyehan2516
@suvinduyehan2516 5 күн бұрын
ජයවේවා
@chandimachandima-so7lc
@chandimachandima-so7lc 2 күн бұрын
ගැම්මක් තමයි 🙋‍♀️💪
@Helaya803
@Helaya803 5 күн бұрын
ඔබ හැර රට ගොඩ නැගිය හැකි කිසිවෙක් මේ දේශපාලනය තුල නෑ.
@roshaniniranjala4012
@roshaniniranjala4012 4 күн бұрын
සුරංජීව අනෝජ් සිල්වා වෙදදුරුතුමනි ඔබට ජයවේවා !!! මගේ රටට යහපතක්ම වේවා !!!❤️❤️❤️🙏🙏🙏🙏🙏
@Id20154
@Id20154 5 күн бұрын
අපි ඔබ සමගයි ❤️❤️❤️❤❤🙏🙏🙏
@allsaratv9243
@allsaratv9243 4 күн бұрын
මනාප.නැ කෙලින්ම නිවැරැදි කතිරය මෙතුමන්ට සියලුම දෙනා සුවපත් වෙවා ☸️✝️🕉️☪️🦅🙏
Girl, dig gently, or it will leak out soon.#funny #cute #comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 16 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 15 МЛН
ඡන්දයට කලින් හැමෝම මේක අහපල්ලා!
14:06
Lakai Sikai - Kakula | ලකයි සිකයි - කකුල 🦵 😃
21:20
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 266 М.
උතුරේ සහය කාටද?
51:04
SLVLOG POD TALKS
Рет қаралды 123 М.