KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ජනයි ප්‍රියයි - මහ ගෙදර | Janai Priyai - Maha Gedara - මහ ගෙදර සුද්ද කිරීම
17:29
ජනයි ප්‍රියයි - නිධානය - ජීවිත කාලෙම කන්න පුලුවන් නිධානය... Janai Priyai - Treasure 💎
22:27
Happy birthday to you by Secret Vlog
00:12
HELP!!!
00:46
ОБМЕНЯЛА КВИНКУ НА…😱(смотрите до конца😂)#роблокс #игры #смешное #интересное #квинка
00:42
Из какого города смотришь? 😃
00:34
ජනයි ප්‍රියයි - කොස් ඇටේ... | Kos Ate - ලංකාව ලෝකෙ ප්‍රබල රටක් වුන හැටි...
Рет қаралды 1,085,052
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,3 МЛН
Janai Priyai
Күн бұрын
Пікірлер: 1 500
@nishanthaedirisinghe6519
2 ай бұрын
හතර වටින් සම්මාන වලින් දමලා ගහන්න ඕන ස්ක්‍රිප් මේවා...දෙකක් නෑ උඹල තමා 1st. ❤❤❤
@sldj7777
2 ай бұрын
මේවා ta ගහන්න පිටපත් නැ❤❤❤
@saduniwanasinghe-ki4wm
2 ай бұрын
❤😂😂😂😂😂😂😅😅😅😅
@MusicbyD19
2 ай бұрын
Sira
@lahiruprabhath3710
2 ай бұрын
sirawatama
@randikasamarathunga2813
2 ай бұрын
මේකෙ මූලාශ්‍ර අදහස චන්ද්‍ර අනගිරත්න මහත්තයගෙ "නරලොව හොල්මන්" කථාවක්. එතුමා ගැන සඳහනක් වත් නැති එක ගැනනම් කණගාටුයි. 😢 Anyway, වැඩේ ලස්සනට කරලා තීයෙනව ❤
@Ayodyanimsara-f2s
2 ай бұрын
ජඩ මාද්‍ය වලට හොද් පහරක්.ඇත්තටම මරු.ලංකාවේ සමහර මාද්යත් මේ වගේ
@YAKA425
Ай бұрын
ඩාලිං අක්කා 😂
@pradeepsandaruwan5453
2 ай бұрын
මොල නෙවෙයි මොල ගෙනාපු නැව්.පිටපත ලියපු කෙනා දක්ශයෙක්.සුපිරිම සුපිරි ❤❤❤
@dilrukshpathirana4905
2 ай бұрын
මේව මොනාද.. මේ වගේ කාලෙක තමා නයා ආවෙ.. ඒවනෙ drama😂
@LahiruMadushan-y1g
2 ай бұрын
හිරු නිව්මයි අයෙ කතා දෙකක් නැ😂😂
@nilanthaweerasiri8938
2 ай бұрын
කාලෙකින් පටිිටම එකක් ..මරැ 🤣🤣🤣😄
@යාපේ
2 ай бұрын
Ekanm පට්ටම ❤
@tuanariffeen5142
2 ай бұрын
Super and this is reality in the world
@M.M.SBandara
2 ай бұрын
කවුද යකෝ මෙවා ලියන්නේ😂 ජනා ප්‍රියාගේ මෙතුවක් කල් ආපු හොදම ස්ක්‍රිප්ට් එක, ❤
@mrsing5685
2 ай бұрын
Na ban ara aba katawa meata wada hodai😂😂😂
@youtubecommentaccount
2 ай бұрын
මේකෙ මූලාශ්‍ර අදහස චන්ද්‍ර අනගිරත්න මහත්තයගෙ "නරලොව හොල්මන්" කථාවක්. එතුමා ගැන සඳහනක් වත් නැති එක ගැනනම් කණගාටුයි. Anyway, වැඩේ ලස්සනට කරලා තීයෙනව
@nilakshakavinda334
Ай бұрын
සිරා බන්
@dilan2024Al
Ай бұрын
@@youtubecommentaccount atta maath eken kalinma baluwaaa😊😊😊
@kumudumaleeperera1057
2 ай бұрын
ලංකාවේ බූරු වැඩ, සුපිරි යට පෙන්නුවා , කවුද ස්ක්‍රිප්ට් හැදුවේ , සුපිරි පිරි , මෝඩ මාධ්‍ය , මෝඩ සංස්කෘතිය , මෝඩ ජනප්‍රිය වැඩ, මෝඩ තීරණ , මෝඩ කිරිබත් හැදිල්ල 😂😂😂😂😂😂
@ShehanBandara-vr1wm
2 ай бұрын
Ova monvada gaga debaa karn naaga loken naai genave vadee kiyyanne naaaa lokth plastic. Both tiyanva
@MrOJWR
2 ай бұрын
ඇයි මෝඩ පොලීසිය 😂😂
@Vip19774
2 ай бұрын
කොස් ඇටයක් කුස්සියේ පුපුරද්දි වටපිටාව වට ඇහෙනවද
@thisunijayawardane4065
2 ай бұрын
සංස්කෘතිය ගැන ඇරියස් තියෙන මෝඩ රැඩිකල් කෙනෙකුගේ මෝඩ comment එකක්...
@ChrisAbeywardena-ls2yz
2 ай бұрын
ඒකෙන් කියන්නේ, අපේ රටේ එවුන් එහා ගෙදර මොනවද වෙන්නේ කියලා ඇහැ ගහගෙන ඉන්නෙ කියල.. 😂😂😂😂
@Mr-Nuwana
2 ай бұрын
මේ ස්ක්‍රිප්ට් එක ලියපු එකාටනම් නෝබෙල් සම්මානය දෙන්න වටිනවා.... කන පැලෙන්න දීපු උත්තරයක් ❤❤😊
@anilhettiarachchi
2 ай бұрын
නොබෙල්
@sudarshanadayananda709
2 ай бұрын
විහිළු සපයන්ඩ එපා පුරෝහිත😀
@nudewpriya7613
2 ай бұрын
@@Mr-Nuwana COPY modayo. Mun liyapu 1k neme 🤣🤣🤣
@youtubecommentaccount
2 ай бұрын
මේකෙ මූලාශ්‍ර අදහස චන්ද්‍ර අනගිරත්න මහත්තයගෙ "නරලොව හොල්මන්" කථාවක්. එතුමා ගැන සඳහනක් වත් නැති එක ගැනනම් කණගාටුයි. Anyway, වැඩේ ලස්සනට කරලා තීයෙනව
@dhanukamadushan7329
2 ай бұрын
පොඩි දේත් සෙවිල්ලක් නැතුව නිව්ස් ගහන නාලිකා වලට නියමෙටම ගහලා තියෙනවා ...එල ජනා අයියා ,ප්‍රියා අයියා ..
@janakajanaka2730
2 ай бұрын
chaturayai daranai wage
@VishwaDulshan-kj6ik
2 ай бұрын
❤❤❤❤......
@lalitharupasinghe9644
2 ай бұрын
හිතාගන්න බැරි උනා😂😂😂 ඔබ දෙපල නම් හැබෑම දක්ෂයන්. තෙරුවන් සරණ යි...❤❤❤❤❤❤❤❤❤❤❤
@youtubecommentaccount
2 ай бұрын
මේකෙ මූලාශ්‍ර අදහස චන්ද්‍ර අනගිරත්න මහත්තයගෙ "නරලොව හොල්මන්" කථාවක්. එතුමා ගැන සඳහනක් වත් නැති එක ගැනනම් කණගාටුයි. Anyway, වැඩේ ලස්සනට කරලා තීයෙනව
@kumudumaleeperera1057
2 ай бұрын
ලක්ශපති එකේ හිටිය කිරිහාමි, ,,සුපිරි පිරි 🌹🌹🌹👍👍👍❤❤❤
@sameerasampath9442
2 ай бұрын
මුතු ඇටේ කාතාව කොස් ඇටෙන් ලියලා ජනා සහ ප්‍රියා අයියා මරු 😍🥰✌️
@ShanikaUdayangani-jz7rl
2 ай бұрын
කාලෙකින් ජනයි ප්‍රියයි සුපිරි වැඩක්....කොස් ඇටේ නම් නියමයි 👍👍👍❤❤❤
@Cha123ist
2 ай бұрын
මේකෙ මූලික කතා සංකල්පය ප්‍රවීණ ගත්කතුවර චන්ද්‍ර අනගිරත්න මහත්මාගේ නරලොව හොල්මන් පොතේ "මා ජාත්‍යනතරයට ගිය හැටි" කතාවට ගොඩක්ම සමානයි. එදා එතුමා මුද්‍රිත මාධ්‍යයෙන් එදා එතුමා කරපු දේ අද ඔයාල දෙන්න අදට ගැලපෙන ලෙස ප්‍රතිනිර්මාණය කරල තියනව. වෙන්න ඕන දේ මේකම තමයි. ලංකාවෙ මීඩියා ගැන කියල තියනව ඉතින් නැති වෙන්නම. Jana & Priya. Well done guys...... Keep it up.
@dilan2024Al
Ай бұрын
atta
@SLfoodsacademy
2 ай бұрын
අඩෝ සිරාවටම මේ විදිහට කොස් ඇට පුච්චල කාල තියෙන අය like කරමු බලන්න😊👈
@SamanKumara-db8dg
2 ай бұрын
😢😢
@SLfoodsacademy
2 ай бұрын
@@SamanKumara-db8dg ❤️💪
@MadushankaRandimal
2 ай бұрын
අපි කොස් ඇට පුච්චගෙන කාලා තේ බොනවා 🙋
@SLfoodsacademy
2 ай бұрын
@@MadushankaRandimal අපිත් ❤️
@thilinakasunka
Ай бұрын
Mmth❤❤❤
@WISHWABROVIDEOS
2 ай бұрын
මේ වීඩියෝ එකත් තුන්වෙනි ඇහෙන් බලන්න ඕන එකක්. සුපිරිම වීඩියෝ එක 👍😁😊
@samanthapriyankara4700
2 ай бұрын
ලක්ෂපති අයියා ගේ පත්තර කියවිල්ල ටිකක් චමුදිත වගේ😁😁
@SKmi6kd
2 ай бұрын
Owmai..e ara lakshapathi ekata apu aiya neda 😅😅
@SameeraMadushan-ef5gz
2 ай бұрын
හිරු news නෙමෙයිද එ 😂
@ShashiniManeesha-nh8nn
2 ай бұрын
නියමයි ... ලංකාවේ තිත්ත ඇත්ත හොඳට පේනවා මේ video එකෙන්❤❤❤
@gayankoongahage
2 ай бұрын
Mewa sira siddi..😂😂
@thanujayanawarathna1923
2 ай бұрын
scipt එක ලියපු එකාටනම් මොලයක් නෙවෙයි මොළ ගෙනාපු නැවක් තියෙන්නේ ❤❤❤
@nuwanrajapaksha504
Ай бұрын
මේක චන්ද්‍ර අනගිරත්නගේ නරලොව හොල්මන් කතා මාලාවේ එකක්
@anilhettiarachchi
2 ай бұрын
මුන් දෙන්නට ගහන්න එකෙක් ලොවෙත් නෑ අලුත් එකක් දානකම් බලන් හිටියේ චූටිමල්ලිටයි පොඩිමල්ලිටයි පස්සේ ආපු හොඳම දෙන්නා
@erangamadubhashini7253
2 ай бұрын
සිරාවටම ඕක තමා අද රටේ තත්වේ 😂😂😂
@Isharadilrukshi-xw3nr
2 ай бұрын
මරැ කතාව ලංකාවේ තියෙන ඇත්තම තත්ත්වය නියමෙිටම දාල තියෙනවා🎉🎉🎉🎉
@gayanlakmal3494
2 ай бұрын
හිරු,දෙරණත් ඒ වගේ 😂😂මිනිස්සුන්ගෙ මොල කන ජඩමාධ්‍ය😅
@asankaegalla812
2 ай бұрын
Ai yako sirasa
@gayanlakmal3494
2 ай бұрын
@@asankaegalla812 උන් මිනිස්සුන්ට ඇත්ත දැනගන්න මොනා හරි දෙයක් කරනවනෙ පොඩ්ඩක් හරි සමබර වෙන්න.හිරු,දෙරණ කරන්නෙ තනිකරම නිව්ස් වෙනස් කරල දාල කඩේ යන එක.
@asankaegalla812
2 ай бұрын
@@gayanlakmal3494 eka thama udda kale rata gana hithala wenna sirasa kotinta kade giye
@gayanlakmal3494
2 ай бұрын
@@asankaegalla812 ඉතින් බන් එහෙම කලානම් ඊට පස්සෙ ආණ්ඩු වලට හරි ඒ තිබුන ආණ්ඩුවෙ උන්ට හරි සිරස තහනම් කරන්න තිබුනනෙ නඩු දාල.ඇයි ඒක නොකලේ😅😅කැළනියෙන් නාගයෝ මතු වුනා කිවුවම සාධුකාර දීල කතිරෙ ගැහුවෙත් , හිරු දෙරණ වගේ මොල කන චැනල් වලට විලි නැතුව කඩේ යන්නෙත් අනුන්ගෙ ගොන් කතා අහල රැවටෙන උබල වගේ අමු ගවයො තමයි ඉතින් .මොකද උබලගේ මොලේ පුගට බැහැල තියෙන්නෙ අර චැනල් බලලම🤣🤣
@asankaegalla812
2 ай бұрын
@@gayanlakmal3494 sadukarai kotinta kade yama danne nathi gon jeppek ekka katha karana eka moda kamak, jeppo thama niyama wahallu, aththatama kotinta wada ubala sapayak bawa danna nisai sirasa jeppanta heththu une
@dushanthapathirana5853
2 ай бұрын
කොස් ඇට ලන්තේ 😀 නියමයි ජනයි ප්‍රියයි ආදරෙයි හැමදාමත් ❤️
@kumudumaleeperera1057
2 ай бұрын
නිවුස් පේපර් ෆිල්ම් එක වගේ , ලංකාවේ නිවුස් ඔහොම තමා 👍👍👍
@hksm87
2 ай бұрын
Dan ithim aye news balanne ne ammapa
@shashikahettiarachchi4309
2 ай бұрын
නියමයි මචංලා.. වැඩේ සුපිරියටම කරල තියෙනවා. පොඩි දේ ලොකු කරල පෙන්වන අයට නියම පාඩමක්.. සුපිරි පිරි ජනා ප්‍රියා.. 😊💪👏🤝
@dumidukasun9716
2 ай бұрын
කොස් ඇටයක් ගිය දුරක්.එකෙන්ම සුපිරි හැබැයි 😎❤️
@tharakasandaruwan7189
2 ай бұрын
එ්ක සුපිරියට තියනවා.. නියමයි ජනා ප්‍රියා.. ❤❤❤
@shalikadilhani6682
2 ай бұрын
Script එක සුපිරි 👌👌❤️ ජයවේවා ජනයි ප්‍රියයි 🎉🎉
@idhammasiri
2 ай бұрын
විශිෂ්ට නිර්මාණයක් . ලංකාවේ නිවුස් හිඟා කන ජඩ මාධ්‍යවලට ඇනපු තද ටොක්කක්.
@HelayaSL
2 ай бұрын
ලංකාවේ ඉන්න, සුන්දරම නිර්මාණකරුවන් දෙන්නෙක්... නිහතමානී, දක්ෂ, ආදරණීය සහෝදරයෝ දෙන්නෙක්... ආදරෙයි මිත්රවරුණේ ❤
@supundilanka9524
2 ай бұрын
ඒ විනාඩි ගානට මුලු ලංකාවම පෙන්නුව ඈ😂😂😂
@user-benaa2001
2 ай бұрын
ගමේ තිර දාලා පෙන්නන්න වටින වීඩියෝ එකක් 😂😂❤
@blackbox6841
2 ай бұрын
සම්මානයකින් දමල ගහන්න ඕන මේ කොල්ලෝ දෙන්නටයි තිරය පිටුපස වැඩ දාන අයටයි ❤
@pamodmadhusara
2 ай бұрын
හිතවත් චමල්, රංග සහෘදයිනි, ඔබ විසින් ශ්‍රී ලංකාවේ තුච්ඡ මාධ්‍ය භාවිතාව ඇඟට දැනෙන්නට එලිදරව් කරමින් සිදු කළ මේ විශිෂ්ට නිර්මාණශීලී මාධ්‍ය මෙහෙවරට මාගේ ගෞරවනීය උත්තමාචාරය 🎉 Hats Off bro !😅
@deepthakalana8815
2 ай бұрын
හිරු දෙරණ සහ පොලොස් මාධ්‍ය ප්‍රකාශක මතක් උනා
@sachinisewwandi4797
2 ай бұрын
ලංකාවේ මිනිස්සුන්ට හිතන්නට යමක් තියන සුපිරි වැඩක්❤💪ජය වේවා
@chanakakularathna8653
2 ай бұрын
Mara අර්ථයක් tiyana video ekak aiayala සුපිරි පණිවිඩයක් ❤❤❤❤
@kapilakumara3766
2 ай бұрын
පවතින මාධ්‍ය රටාවේ හසල දැනුමක් ඇති කීප දෙනෙකුගේ උත්සහයක් විය හැකියි
@priyanthaperera7271
2 ай бұрын
හිරැ එකයි චමුදිතයවය් මතක් උනා 😂😂
@lashithamadhushanka
2 ай бұрын
හිරු TV එකයි, චමුදිතවයි මතක් උනේ ඇයි කියලා කල්පනා කරන මම...
@megadealsrilanka
2 ай бұрын
Ow යකෝ මටත් එහෙමඊ
@vlogs1808
2 ай бұрын
ජනා පිටපත නියමයි..ඔයා තමයි ඉතිම් වැඩ්ඩ
@Dreamzkymusic
2 ай бұрын
ඉඳලා ඉඳලා කොස් ඇටෙන් දුන්නා නේ 😀 ඒක මරු ❤
@wasantha2712
2 ай бұрын
ඔන්න ඕකයි ලංකාවේ තත්වෙ 😂😂😂 නියමයි . ජය වේවා
@chamuka_maduwantha
2 ай бұрын
සම්මානයක් දෙන්න වටිනවා. සුපිරියක් ඒකනම් 🫡❤️
@folkart3285
2 ай бұрын
හිරු tv ...ha චමුදිත මතක් උනා අප්පා😂😂😂😂
@BC_Apekshaka_Dolamulla
2 ай бұрын
ලංකාවේ ගොබිල. චැනල් වලට මේ ගහපු කනේ පාර අගය කරනවා ❤
@NipuMotivateHub
2 ай бұрын
අම්බෝ අම්බෝ ඒක.😂😂😂 මරු හැබැයි.. සුපිරි කතාව..ලංකාවේ ඇත්ත තත්වෙ නියමෙටම පෙන්නපු මං දැකපු හොදම කතාවක් ❤️
@MrDropLk19
2 ай бұрын
පිටපත ලියපු කෙනා දක්ශයෙක්.දෙකක් නෑ උඹල තමා 1st.
@Sajithnuwankumara
2 ай бұрын
බුදු අම්මෝ... ඒකනම් පට්ටමයි
@samangunaherath6926
2 ай бұрын
ඇත්තටම හිනා. ජෝක් එක මාධ්‍ය හැසිරීම කොච්චර ,තකතීරුද කියලා ලෝකෙටම පෙන්නුම් කරනවා .
@SanjeewaMaduranga-b3e
2 ай бұрын
ලංකාවේ කාලකන්නි මාධ්‍ය නාලිකා දෙක හිරු,දෙරණ සහ චමුදිතයා වගේ කාලකන්නි මාධ්‍යවේදීන්ට කනට ගැහුවා වගේ දීලා තියෙනවා ජයවේවා ජනා,ප්‍රියා❤❤❤🎉
@ishankumara3953
2 ай бұрын
Lankawe minissu modayata andana media gena minissunta poddak newathila hithanna aiyala karapu wede super a wagema mama nam supiriyatama enjoy kara❤🤝💯
@vikumshahara
2 ай бұрын
අවුරුදු ගානක් මේක නම් මතක තියෙයි සුපිරි 😂❤❤
@TharakaVlogs-ii3pd
2 ай бұрын
අම්මෝ ඒක පට්ට,සුපිරි ආතල් Advance ජෝක් නම් ඉතින් ජනයි ප්‍රියයි තමයි.
@GwjagathChamindadesilva
2 ай бұрын
👍 එල ජයවේවා බුදු සරනයි
@ThikshanaIdumini
Ай бұрын
අම්මෝ දෙයියනේ කාටද අප්පා මේ විදිහේ අදහස් එන්නේ...ඇත්තටම සුපිරි ඈ...👌 නියමයි
@sajithmaduranga199
2 ай бұрын
Dapu gaman balanna set wela inna aya kooo ❤️❤️❤️
@samithaweerasekara7589
2 ай бұрын
Dapu gamn blnn asaida😂..
@hiruniabeynayake3411
2 ай бұрын
Pala muusalaya
@SumuduAdikari-g7d
2 ай бұрын
වෙන වැඩක් නැද්ද ප..😂
@rangikamudaliherath3394
2 ай бұрын
මින්ස්සු බොරුවට උසි ගන්වන මාධ්‍ය ටිකටයි,ඒවා ලොකු කරන් අහං ඒ ඇත්තමයි කියල හිතන මෝඩ මින්සසු ටිකයි ඉන්නකන් ලංකාව දියුණු වෙන්නේ නැ.සුපර් නිර්මාණයක් ❤❤❤
@SL_RiderZ
2 ай бұрын
ඊයේ හිරු එකෙන් කැම්පස් එකේ සිද්දියට කරෙත් ඕක
@roycolambaarachchi1107
2 ай бұрын
සහතික ඇත්ත
@wasana5184
2 ай бұрын
අනිවා 😂
@Dlab-u4v
2 ай бұрын
සහතික ඇත්ත. අවස්ථාවාදී බලුහිරුකරපු ඒ වැඩේ තමයි මතක් උනේ. උන්ම තමයි ඕවා ඇති කරලා නිවුස් මවන්නේ.
@ma5195
2 ай бұрын
මටත් මතක් උනේ ඒක🙂
@FOXYSKITCHEN
2 ай бұрын
අනේ අම්මෝ මෙවනේ Scripts.. Supirii😍😍😍
@BuddikaMadushanka-on8ke
2 ай бұрын
සුපිරියක් ❤️❤️❤️❤️
@chamoddilshan562
2 ай бұрын
මෙකනම් සුපිරියක් jana and priya❤
@kavindudilshan8295
2 ай бұрын
💖✨️💖✨️💖✨️💖💖✨️💖✨️පුලුවන්නම් මගෙ අලුත් song එක බලන්න ( සිතවන්ති ) sithawanthi - kavindu dilshan ✨️😍 හැමෝටම බුදු සරනයි 🙏🙏
@kavindudilshan8295
2 ай бұрын
💜️✨️💜️✨️💜️✨️
@Kaveesha-w1k
Ай бұрын
ඕක තමයි කියන්නෙ හැමදේම වෙන්නෙ හොදටයි කියලා.....😂❤
@eralaksritha
2 ай бұрын
First Comment on the 13th Sept. exactly at 7.00 pm - Janai Priyai... Thanks a lot!
@dilshansilva8192
2 ай бұрын
Fr. Janai Priyai video balanawada
@maheshmihiranga4558
2 ай бұрын
මේව සුපිරි නිර්මාණ. අන්තිමට කොස් ගහ කැපුවා....
@asithaasitha6071
2 ай бұрын
Kohomada anthima hint Eka😂 Eka patta😂😂
@lishanperera1680
2 ай бұрын
සුපිරියක්.. නියමයි👍👌💪
@Dontdowrong-g9w
2 ай бұрын
අම්මෝ අම්මෝ ඇටෙි ගිය දුරක්...😂😂😂😂😂😂😂😂😂😂😂
@AnuruddaSanjeewaBandara
2 ай бұрын
අර්ථය පැහැදිලියි සුපිරියටම ආදරෙයි පැලෙන්න බ්‍රෝ ආදරෙයි ආදරෙයි❤❤❤
@thingstoknowinlife.1112
2 ай бұрын
ඉක්මන් කරපිය මෙහෙට පාන්දර වෙන්නයි යන්නේ... 🇦🇺
@sujithpriyantha9970
2 ай бұрын
මෝඩයින්ට හොද කනේ පහරක්...සුපිරිමයි ඒ වීඩියෝව නම් සමාජෙට හොද පනිවිඩයක්
@pissuwakthamai
2 ай бұрын
එක නම් දිලා තියේනවා ඇඩෙන්නම ජය වෙවා ❤
@senadeeragunarathne1653
2 ай бұрын
ඉතා උසස් අදහසක් දෙන නිර්මාණ යක්.
@koekloeren3797
2 ай бұрын
බුදු අම්මෝ පුතා පොඩි වැඩියි නේහ් 😂😂
@adeekshanachaminda3782
2 ай бұрын
දීලා තියනවා හීන් නූලෙන් සුපිරියටම... 😂😂😂❤❤
@MaheshSampath-pb6vy
2 ай бұрын
ඉවසයිද මන්දා මේ දුක් සුසුම්😢
@leelarathnaweerasingha3634
Ай бұрын
සුපිරියක් තමයි ජයවේවා ❤❤
@OCBLK
2 ай бұрын
කවුද යකෝ මෙවා ලියන්නේ ජනා ප්‍රියාගේ මෙතුවක් කල් ආපු හොදම ස්ක්‍රිප්ට් එක,
@thusithameegahakumbura7551
Ай бұрын
Supperb story and meaning! Congratz
@WasanthaUdayakumar
2 ай бұрын
එතකොට ලංකාවේ කොස් ගස් ටික..😢😢 ඊට පස්සෙ....උන්ගෙන්ම ඉල්ලගෙන කන්න වෙන්නෙ.....ඒටිකත් අපිට තේරෙනවද?..
@RanbandaSamarakoon
Ай бұрын
අනේ ජනෝ ප්‍රියෝ බුදුසරණයි නියමයි සෙල්ලම් සිද්දියක් නොවේ නවකතාවක්,.
@wasana5184
2 ай бұрын
ඊයේ japura campus එක ගැනත් hiru news වලින් මේ විදියටම report කරල තිබබනේ 😂😂😂
@amilavithanage1593
2 ай бұрын
පට්ට!!! ජය වේවා මල්ලිලාට!
@IndikaChathuranga-SL2
2 ай бұрын
ඒකනම් මරු.....සම්මාන දෙන්න වටිනවා.....
@samaanishaa2835
2 ай бұрын
අම්මෝ..මේවනෙ ස්ක්‍රිප්ට්...කනට ගැහුව වගේ..සුපිරියි..❤❤❤
@hewage2023
2 ай бұрын
කොස් ඇට පුච්චන් රස බලපු කට්ටිය කෝ 😌😌
@TharinduGunasekara16
2 ай бұрын
අපොයි දෙයියනේ කොස් ඇටයක් ගිය දුරක් 😂😂😂💔👌 script එක නම් සුපිරි අයියේ 💯👌 ඇත්තටම ඔය කියන තරම් කොස් ඇටේ බලවත්ද ? 😂😂💔
@kavindudilshan8295
2 ай бұрын
💜️✨️💜️✨️💜️✨️💜️පුලුවන්නම් මගෙ අලුත් song එක බලන්න ( සදසාවියේ මගේ ) sadasaviye maage - kavindu dilshan ✨️😍 හැමෝටම බුදු සරනයි 🙏🙏
@kavindudilshan8295
2 ай бұрын
💜️✨️💜️✨️💜️✨️💜️
@nipunajayaram1617
2 ай бұрын
Pattare wisthare + Media + Politics .All covered in one script ❤
@kumudumaleeperera1057
2 ай бұрын
වියලි නාට්‍ය , කාන්ති අක්කා 👍👍👍
@chamilakumara9101
2 ай бұрын
හැම තැනකම තිර දාලා පෙන්න වටිනවා . එක්නම් සුපිරී ❤
@kishanChinthaka-y3l
2 ай бұрын
මේවා තමයි ...සුපිරි පිටපත් ❤❤❤😅
@amilaprasan90228
2 ай бұрын
ලංකාවේ ජඩ,මෝඩ මාද්‍ය ගැන සහ ### නීතිය ගැන හොද විදහා දැක්වීමක්. ස්ක්රීප්ට් එක සුපිරියක් ❤
@isurusamath1846
2 ай бұрын
මේක පට්ට,අම්මපා.
@KasunHarshana
2 ай бұрын
ඒක මාරු හොදේ ...😍
@dtservicesnzauckland
2 ай бұрын
Eka maru 4 parka beluwa Thama hina😂😂 ❤ ❤Jana&Piya
@nadeeshamaduwanthi8218
2 ай бұрын
ඒක නියමයි ......සරලවම ලංකාවට වෙච්ච දේ
@sunethnalintha8304
2 ай бұрын
Mage Ammo...A News Aka...Lankawe News A wage Thamai. Attamai.. Good job brother. Good explanation
@nipunasankalpa4770
2 ай бұрын
ජඩ මාධ්‍යකාරයන්ගේ, ජඩ මාධ්‍ය ආයතන වල සැබෑ තත්වය පෙන්වාදීම ගැන ස්තුතියි. සුපිරි ස්ක්‍රිප්ට් එක, ජයවේවා.....!!!!!
@upulithagalahitiyawa1981
2 ай бұрын
ඇත්ත සත්‍යය ෴ 💯💯💯 මුතු ඇටෙිි # කිවිිවට ෴ ඇත්තටම කොස් ඇටෙිි කියල ද දන්නෙ නෑ ෴ ❤❤❤❤❤❤❤❤❤❤❤❤
17:29
ජනයි ප්‍රියයි - මහ ගෙදර | Janai Priyai - Maha Gedara - මහ ගෙදර සුද්ද කිරීම
Janai Priyai
Рет қаралды 136 М.
22:27
ජනයි ප්‍රියයි - නිධානය - ජීවිත කාලෙම කන්න පුලුවන් නිධානය... Janai Priyai - Treasure 💎
Janai Priyai
Рет қаралды 1,1 МЛН
00:12
Happy birthday to you by Secret Vlog
Secret Vlog
Рет қаралды 6 МЛН
00:46
HELP!!!
Natan por Aí
Рет қаралды 76 МЛН
00:42
ОБМЕНЯЛА КВИНКУ НА…😱(смотрите до конца😂)#роблокс #игры #смешное #интересное #квинка
i_roblox_queen
Рет қаралды 5 МЛН
00:34
Из какого города смотришь? 😃
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,4 МЛН
8:28
සිකුරු හතේ ආතල්ම කොටස් | Sikuru Hathe | Sikuru Hathe Sinhala Full Movie | Sinhala Full Movies
Puduma Lowa
Рет қаралды 1,2 МЛН
14:58
පිහි ඇනුම | Pihi Anuma | Siril ft @janaipriyailive
Siril Ayya
Рет қаралды 1,4 МЛН
10:14
රටපුරා සල්ලි බෙදුව උශාන්ගේ රෙදි ගැලවෙයි | USHAN VLOGS @dulansenadheera
Dulan Senadheera
Рет қаралды 29 М.
14:06
Janai Priyai - W.H.O | ජනයි ප්‍රියයි - ඩබ්ලිව්.එච්.ඕ
Janai Priyai
Рет қаралды 663 М.
16:56
Lakai Sikai - Sudda Wage 💁👦 | ලකයි සිකයි - සුද්දා වගේ
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,1 МЛН
24:49
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 3,4 МЛН
29:11
janai priyai athalma 10
sl smart game hub
Рет қаралды 258 М.
15:56
මනාපේ | Manape | Vote - @Lochi
Lochi
Рет қаралды 1,2 МЛН
21:32
ජනයි ප්‍රියයි PLUS Video - ලණුව ( Lanuwa ) 🪢 | ලණු දෙන්නෙත්, ලණු කන්නෙත් පරිස්සමින් 😄
Janai Priyai
Рет қаралды 1 МЛН
8:01
ජනයි ප්‍රියයි - Rata Gamana 😂😂
Gulf Gate Manpower
Рет қаралды 437 М.
00:12
Happy birthday to you by Secret Vlog
Secret Vlog
Рет қаралды 6 МЛН