රුහුණු උපකුලපති අයින් කළේ ඇයි ? Mokada Une with Hasitha Wijewardena

  Рет қаралды 143,711

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 1 600
@hashanshalik160
@hashanshalik160 Ай бұрын
මම මේ Doctor ව දන්නව. මගේ දරුවගේ වකුගඩුවක් නරක්වෙල කියල අනිත් අය කියක්දි මෙ Doctor තමයි එහෙම දෙයක් නෑ පොඩි ප්‍රස්නයක් කියල බෙහෙත් දීල බේර ගත්තේ. ඔය දේවල් වැඩක් නෑ ඔබ තුමාට තව දරුවෝ ගොඩක් බෙරගන්න පුලුවන්. දීර්ඝායුෂ ලැබේවා🙏
@Hugo-ky8vm
@Hugo-ky8vm Ай бұрын
Sirawatama karapitiye inna kale ona tharama minissu lamayinwa arangihin sanipa karan thiyenawa me manussayagen
@samsamarakon4574
@samsamarakon4574 Ай бұрын
If Prof is a genuine person he vl get what he deserves. V used our franchise in favor of AKD Anura sir. But if Prof is sincere in efforts l don't approve what government has done. Anura sir should fall prey into predators hu are trying to defame jjb government. I think AKD should personally look into the matter n sort out problem. V have to protect This government from toxic politicians hu are trying to topple the government for their vested interests. Especially jjb should be more alert full about kurutugamis hu are dancing to the tune of sajith n Ranil Rajapaksa හොර තක්කඩි යාෂ්.but I don't mean this Prof hasn't any wested interest. But he he shouldn't fall into these insane savage brutal bloody savage politicians.
@samsamarakon4574
@samsamarakon4574 Ай бұрын
At the beginning of my next l have mentioned "Anura sir should fall prey in to predator" has to be altered as shouldn't be fall prey into predators
@ss2210
@ss2210 Ай бұрын
Respect sir🫡. Campus eka ඇතුලේ ගං කබරයන්ට ඔළුව පාත් නොකර අපි ඔළුව කෙලින් තියන් ඉගෙන ගත්තෙ sir හින්ද. Respect සර්❤️❤️
@mathishasanathanijayasingh7272
@mathishasanathanijayasingh7272 Ай бұрын
මේ ඉන්නේ මනුලොව දෙවි කෙනෙක්.. මාලිමා ආණ්ඩුව ගැන පලමු වරට තදබල අපැහිදීමක් මේ සමග ඇති වුනා.. රට දැය වෙනුවෙන්, සිසු පරපුර වෙනුවෙන් වගේම ලමා රෝග වලින් පිඩාවට සහ මානසික ආතතියට පත් දෙමාපියන් දෙස ඉතා සානුකම්පිත සහ අවබෝධයෙන් කටයුතු කරන මෙතුමා වැනි නිහතමානී උත්තමයෙකුට කරන ලද මෙම අපහාසය දැඩි ලෙස හෙළා දකිමි.
@sagarakodithuwakku7640
@sagarakodithuwakku7640 Ай бұрын
රැහුණ ඔසවා තැබූ තවත්එක් උදාර මිනිසෙක්...❤❤
@Alex_max45
@Alex_max45 Ай бұрын
සර් ඔයා නවක වදය අයින් කරපු නිසා අපේ නංගි උනත් බේරුනේ කැම්පස් සත්තුන්ගෙන් බොහොම පිං ඔබ තුමාට ❤
@KalyaniWanasinhe
@KalyaniWanasinhe Ай бұрын
හොද මනුස්සයෙක් වංචාවට අකමැති කෙනෙක් රටට වැඩදායි කෙනෙක්
@buddhikaharshanath4035
@buddhikaharshanath4035 Ай бұрын
😂
@kalana1002
@kalana1002 Ай бұрын
බල්ලෝ රජ වුණාම රට බලු වෙනවා... තවතව හොද හොද සෙල්ලම් බලාඉමූ අවුරුදු 5ක් ම තියෙනවා නේද
@parakrama5439
@parakrama5439 Ай бұрын
redda thama
@mithunrumesh7400
@mithunrumesh7400 Ай бұрын
සම්පුර්ණ ඇත්ත මම 2017 ගියෙ රැහුනට. නවකවදය ඇති වෙන්න තිබුනා. මෙතුමා ඇවිල්ලා තමයි ඒක නතර කරේ. 2019 පස්සෙ නවක වදය නතර උනා.
@Bisdds
@Bisdds Ай бұрын
@@mithunrumesh7400 තෝ 2017 ඔකට පුක දෙන්න ඇති ගිහින්
@ChampamalkanthiHewakalukapuge
@ChampamalkanthiHewakalukapuge Ай бұрын
හොරු කවද්ද හොද මනුස්සයෙකුට ඉන්න දෙන්නෙ නැති රටක් කවදාවත් හැදෙන්නෙ නැහැ. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.
@Nishadi6565
@Nishadi6565 Ай бұрын
ගාල්ල කරාපිටිය රෝහලේ GMOA එක අනෙක් දොස්තරල වැඩ වර්ජන කරනා දවස්වල වැඩ කරපු ඒකම ඇති ඔබ තුමාගේ නිවැරැදි කම පෙන්නන්න පොඩි දරුවන්ගේ ජිවිත බිල්ලට නොදී ඔබතුමා හැමදාම වැඩ කලා. කවදවත් දේශපාලන මතයක් නම් පෙන්නන්න ගියේ නැහැ. මම්ත් මෙවර ජන්දය දුන්නෙ මාලිමාවට. ඒත් මේ වගේ දේවල්නම් සිද්ධ වෙන්න හොද නැහැ රටට.
@mahisharose
@mahisharose Ай бұрын
ඔයා NPP එකට ජන්දේ දුන්න කෙනෙක්නම් NPP එක ගන්න තීරන ගැන මෙහෙම හිතෙන්න විදිහක් නැහැ. හොදට හොයලා බලන්න මෙයාගේ වැඩපිලිවෙල ගැන තේරේයි
@godwindevendranathmariano2872
@godwindevendranathmariano2872 Ай бұрын
Exactly
@nihalepa400
@nihalepa400 Ай бұрын
​​​මට කෙලින්ම අදාල නොවුනත් ඔබගේ මේ comment එකට counteter point එකක් දාන්න හිතුවෙ ඔබගේ අදහස වැරදියි කියල. හිතුන නිසයි.npp එකට අවංකව ඡන්දය දුන්න කෙනෙක් විදියට, මම නම් සැබෑ නීති ගරුක පුද්ග ලයෙකු විදියට එම පක්ශය වැරදි වැඩක් කරනවා නම් එයට විරුද්ධවෙනවා. සිදු විය යුත්තේ එයයි.අපේ රට මේ තත්වයට පත් වුනෙත් පුරවැසියන් තමන් ඡන්දය දුන් පක්ශයේ වහලෙක් වූ නිසයි. මෙයා ගෙ වැරදි තියනව නම් හෙලි කරන්න.@mahisharose
@neelakadesilva7361
@neelakadesilva7361 Ай бұрын
කවදා හරි ඇත්ත ජය ගනීවි එතකන් ඉවසීමෙන් බලන් හිදිමු.
@rethink_ee
@rethink_ee Ай бұрын
ඇත්ත ජය ගත්ත නිසා තමා මිනිහට කෙල උනේ😅😂
@geethasenevirathna2260
@geethasenevirathna2260 Ай бұрын
​ඇත්ත පරාදයි. පචෝරිස්ලා දිනුම්. @@rethink_ee
@aliyadoo
@aliyadoo Ай бұрын
ශිෂ්‍ය සංගමේ ඉන්න සමහර උං t shirt වලට සල්ලි එකතු කරලා. ඒවලින් i phone ගත්තා. ශිෂ්‍ය සංගමේ ඉන්නේ ඒ තරම් හිගන්නේ😂.
@aliyadoo
@aliyadoo Ай бұрын
​@@rethink_eecampus එකේ අපි ඔළුව කෙලින් තියන් හිටියේ මේ මනුස්සයා නිසා. දැන් ඉතින් අර ගං වලින් ආපු ගං කබරයෝ campus එක ඇතුලේ රගනවා
@MRK-AUS
@MRK-AUS Ай бұрын
දරුවන් ඉන්න ඕනෙම දෙමව්පියෙක් දන්නව මෙතුමා ගැන. ශ්‍රේෂ්ඨ මනුස්සයෙක්. කවදාවත්ම වංචාවක් කරන්නෑ.❤❤❤
@RameshBawa-c6v
@RameshBawa-c6v Ай бұрын
You are looking only at the cover of this book. You have read the book of Ruhuna to know this lunatic. Maybe he is very good for a pre-school as a dictator admin. Absolutely no good for a university with values, ethics and morals.
@Skane-h1w
@Skane-h1w Ай бұрын
😂😂😂
@virajpriyamantha6748
@virajpriyamantha6748 Ай бұрын
Ow ow Ara lami stress kare Meka thama
@chamal5782
@chamal5782 Ай бұрын
​​@@virajpriyamantha6748උඹලට stress nathi kra gnnda nawaka wadaya tynne. Ahinsaka lamainta karana dewal walta thopita hena gahai
@sepalikakankanamge4353
@sepalikakankanamge4353 Ай бұрын
@@MRK-AUS 😁😁😁😁
@kumudenirajanayake5914
@kumudenirajanayake5914 Ай бұрын
විනයක් හදන්න ගියා ම, හොරු ටික එකතු වෙලා ඔය වගේ දේවල් වෙනවා අපේ රටේ. මෙතුමා නිර්භීත මනුස්සයෙක් බව මගේ හැගීමයි.🌹🌹🌹
@MrAjithperera
@MrAjithperera Ай бұрын
අපේ රටේ හොරු බලවත්
@chirathgamage6318
@chirathgamage6318 Ай бұрын
@@kumudenirajanayake5914 wishwa vidayalaya yanu pasalak noweyi....wiwida dakshatha athi pirisak ethana inne... Samanya amuthu nithiyak awashya wenne ne man hithanne... Pawathina nithi ramuwa pramanawath...
@upulabeywickrama8221
@upulabeywickrama8221 Ай бұрын
muta why unsble make vinya previous government /me metaconflict
@JayanthaNarangoda-c2f
@JayanthaNarangoda-c2f Ай бұрын
මේවද? නව රජයෙන් මිනිස්සු බලාපොරොත්තු වුනේ.බලනකොට තාම යන්නේ පැරණි සම්ප්‍රදායනේ.
@ayodhyabotheju4570
@ayodhyabotheju4570 Ай бұрын
ඔබතුමාව ඉවත් කිරීම මුලු විශ්ව විද්‍යාල පද්දතියටම ලොකු පාඩුවක්. දෙමවුපියන් වශයෙන් අපටත් මානසික පීඩනයක්. දරුවන්ට නිදහසේ ඉගෙන ගන්න තිබුන අවස්ථාව නැතිඋනා කියලයි සිතෙන්න. කොහොම උනත් අවංකව සේවය කරන මිනිස්සුන්ට මේ රටේ තැනක් නැහැ. ඒක තමයි ඇත්ත කවුරු කොහොම කිව්වත්.
@ajanthaweeratunga6167
@ajanthaweeratunga6167 Ай бұрын
මේ පුද්ගලයා හරි හොඳයි කියල තමයි ගොඩක් අය කියන්නේ, නවක වදය නැති කර කියල දැන ගන්න ලැබුනා
@Hugo-ky8vm
@Hugo-ky8vm Ай бұрын
Methuma hri…
@tharinduprabhashwara4018
@tharinduprabhashwara4018 Ай бұрын
Kawuda godak aya?
@maplefairy1277
@maplefairy1277 Ай бұрын
@@tharinduprabhashwara4018 lamai kiyanne. Lajja nathi minissu
@RameshBawa-c6v
@RameshBawa-c6v Ай бұрын
You are looking only at the cover of this book. You have read the book of Ruhuna to know this lunatic. Maybe he is very good for a pre-school as a dictator admin. Absolutely no good for a university with values, ethics and morals.
@aliyadoo
@aliyadoo Ай бұрын
ශිෂ්‍ය සංගමේ ඉන්න සමහර උං t shirt වලට සල්ලි එකතු කරලා. ඒවලින් i phone ගත්තා. ශිෂ්‍ය සංගමේ ඉන්නේ ඒ තරම් හිගන්නෝ😂.
@ravinduperera8142
@ravinduperera8142 Ай бұрын
සර් එක්ක වැඩිම අවුල තිබුනේ Agriculture Faculty එකේ lecturers ලා වෙන්න ඕන. මොකද සර් එන්න කලින් Faculty Farm එක ලක්ෂ 54 ක විතර loss එකක දිව්වේ. සර්ට ඕන උනා ඔය loss එක නැති කරලා farm එක profit කරවන්න. සර් farm management commyittee එකට ඇවිල්ලා ඕක කතා කරාම lecturers ලා කියන්නේ farm තියෙන්නේ profit කරන්න නෙවෙයි කියලා. අනික් දේ ඔය farm products විකුනුවේ ගොඩක් අඩු මුදලකට. සර් කිව්වා පඩි ගන්න අයට මොකටද සහනාදාර? Market price එකට farm එකෙන් බඩු ගන්න කියලා. ඕකටත් කට්ටිය අවුලෙන් හිටියේ. ඔය faculty එකේ research products/vegetables වගෙ දේවල් සමහර departments වලින් farm outlet එකට දුන්නේ නෑ. ඒවා තමන්ට සහ ඒ ලමයින්ට අයිති කියලා තියා ගත්තා සමහර ආචාර්‍යවරු. එහෙම අය අතරේ බොහොම විනිවිදබාවයෙන් කටයුතු කරපු ආචාර්‍යවරු හිටියා. එයාලට ප්‍රශ්න දාපු උන්දැලාත් හිටියා ඕකේ. මම මගේ ඇස් දෙකට දැකලා තියෙනවා සමහර ආචාර්‍යවරුන්ගේ මේස උඩ salad cucumber තියෙනවා ලමයි කරපු research වල. ඕවා sir නවත්තන්න try කරා. ඒ නිසාම සර් එක්ක ඔය මිනිස්සු අවුලෙන් හිටියේ. හිනා යන වැඩේ කියන්නේ ගෝටා ගෙ හොර නවත්තන්න කතා කරේ ඔහොම ආචාර්‍යවරු. මම Assistant Farm Manager විදියට වැඩ බාරගන්න ගියාම සර් මට එන්න කිව්වා office එකට. සර් අහම්බෙන් යන කොට agri faculty එක පැත්තේ landmaster එකක් පුරෝලා කොහිල අරන් ගිහින්. සර් හොයලා බැලුවම ඒක විකුනලා තියෙන්නේ කිලෝ එක රුපියල් 3.00 ගානේ. සර් ඕකට බැනලා මට කිව්වා ඔතනට ගිහින් හොරකම් වෙන එක නවත්තන්න. මේකේ උන් සේරම හොරු කියලා. සර් හොරු එක්ක පට්ට තරහින් වැඩ කරපු මනුස්සයෙක්. Farm management committee එකේ මට සමහර ආචාර්‍යවරු ගහන්න එන හැම වෙලාවකම සර් defend කරලා තියෙනවා. රුහුනේ තරම් මම හිතන්නේ nepotism නෑ වෙන කොහේවත්. සබරගමුවෙන් afm ආව එකට ගොඩක් අයට අවුලක් තිබුනා. තව රස කතාවක් උනා. Students ලා දෙන්නෙක් හතු ගැන research එකක් කරා. මට දැන් department එක මතක නෑ. Supervisor නම් ආන්ඩුවේ දැන් උපදේශක කෙනෙක්. 🙂 මේ ලමයි දෙන්නා මගේ farm supervisor කෙනෙක් එක්ක කතා කර කර ඉදලා supervisor ආවා ලමයි එක්කන් මම ගාවට. ඒ ලමයි කියපු ටික මෙහෙමයි. ලමයා - Sir අපි research එක කරනවට අපිට කොහොම ද අපේ කොටස ලැබෙන්නේ? මේ අහන එක මට තේරුනත් මම ආයේ ඒ ලමයාගෙන් තව පැහැදිලිව අහ ගන්න ඕන නිසා ආයේ ඇහුවා මට ඔයා කියන එක පැහැදිලි නෑ කියලා. Sir මෙතන අපි මේ research එකට අපේ ශ්‍රමය දෙනවා. ඒකට අපිට අපේ කොටස අපිට mushroom ගන්නේ කොහොමද? මම - මේ research එකට ඔයා සල්ලි ගෙදරින් ගෙනාවද? නැත්තන් fund කොහොම ද ආවේ? ලමයා- fund එකකින් කරන්නේ. මම- fund එකක් කියන්නේ ජනතාවගේ බදු මුදල්. බාන්ඩාගාරය හරහා ඕවා එන්නේ. අපි ඕවට වග කියන්න ඕන. ඒ නිසා මට AFM විදියට එහෙම ඔයාලට කොටස් දෙන්න බෑ. ඔයාලට ඕනම නම් ඔයාගේ supervisor through letter එකකින් ඉල්ලන්න. මම එතකොට approval අරන් කොටස දෙන්නම්. මේක කිව්වට පස්සේ මේ ලමයි farm එකට හතු දුන්නේ නෑ. නමුත් ඕකට farm account එකෙන් 20000+ වගේ ගිහින් තිබුනා. ලමයි දවස් 03ක් හතු දීලා තමයි ඕක මගෙන් ඇහුවේ. මම මේ ගැන සුජීව sir ට කිව්වා. සර් ලමයින්ගේ thesis ඉල්ලුවා බලන්න. කොහොමහරි ලමයින්ගේ results hold කරා පාඩුව ගෙවන්කන්. ඔහොම දඩුවම දුන්නට සමහර ආචාර්‍යවරු මටත් හොදට බැනලා තිබුනා. 😀. හැබැයි ඔය attitude එකේ නරක පැත්ත ඔය මිනිස්සු දැක්කේ නෑ. ඔන්න ඔහොමයි එයාලා හදන products. තමන් උග්න්වන farm එක loss කරම් රටේ agriculture sector එක profit කරවන්නේ කොහොමද කියලා සර් හැමවෙලේම ඇහුවේ. ඒකට තරහෙන් හිටියේ ඔය මිනිස්සු. ලංකාවේ හොරකම නැතුව හරියට වැඩ කරන මිනිස්සුන්ට ඉන්න දෙන්නේ නෑ කොහොමත්. සර් වගේ කෙනෙක් යටතේ මාස 18 ක් වැඩ කරන්න ලැබුන එක සතුටුයි. සර් සර්ගේ උපරිමේ කරා. හොර මහචාර්‍යවරුන්ගෙ රෙදි ගැලෙව්වා. සර් පොරක් අර හයිනාවො එක්ක බලද්දී.
@niky7197
@niky7197 Ай бұрын
Thank you for your valuable comment 🙏🙏🙏
@ANDURUSEWANELI
@ANDURUSEWANELI Ай бұрын
100% ක් ඇත්ත.
@hirunisamarakoon1091
@hirunisamarakoon1091 Ай бұрын
❤❤
@tharakaindupul2105
@tharakaindupul2105 Ай бұрын
අනේ පලයන් බන් යන්න.මාපලාන කියන තැන චාටර් කලේ මූ. මාපලාන කියන්නෙ පට්ට ලස්සන කැම්පස් එකක්. එකෙ තිබ්බ හැමදේම විනාස කලේ මූ
@dulshansamarakoon1204
@dulshansamarakoon1204 Ай бұрын
ai teaching farm ekk profit karanne?
@slshadow6617
@slshadow6617 Ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏
@NipuniNushara-n8k
@NipuniNushara-n8k Ай бұрын
නෑ සර් නවක වදය නෑ මම 2023 මගේ දරුව විශ්ව විද්‍යාලෙට භාරදෙන්න ගියා ඔබ තුමාගෙ දේසශනයට හොදින් ඇහුන්කන් දුන්න පැහැදීමක් ඇතිවුනා මම නිකම් දෙමාපියෙක් නොව මාද විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූවෙක් මගේ සරසවි දිවියේ මානසික වදයක් වූ සියල්ල ඔබතුමා විශ්වවිද්‍යාලයෙන් ඉවත් කර තිබීම ගැන මට සතුටු හිතුන මොකද මා වින්ද මානසික වදය (මේ නවකවදය ගැන පමනක් නොවේ වසර හතරේම මුහුන දෙන ඒව)මගේ දරුවට නෑ කියල
@madushi5678
@madushi5678 Ай бұрын
😂
@dinushaprageeth9998
@dinushaprageeth9998 Ай бұрын
Ettad 😂😂😂
@wecaregallesujithkumara2970
@wecaregallesujithkumara2970 Ай бұрын
❤❤❤❤❤🙏🇱🇰
@B.S.Expert
@B.S.Expert Ай бұрын
Campas ගියපු දෙපව්පියෙක් වෙලත් ළදරුවෙක් බිහි කරන්න උත්සාහ කරන එක ගැන පට්ට දුකයි.
@RameshBawa-c6v
@RameshBawa-c6v Ай бұрын
ඔහු කවුදැයි සැබෑ ලෙස වටහා ගැනීමට නම් රුහුණේ සිටිය යුතුය. ඔහු වැනි වෙනත් උපකුලපතිවරයෙක් නැත; ඔහුට සැලකිය යුතු මානසික ගැටලුවක් ඇති බව පෙනේ. ඔහු බාහිරව හොඳින් ඉදිරිපත් කරන අතරම, විශ්ව විද්‍යාලය ඔහුට පමණක් අයිති බව ඔහු විශ්වාස කරන අතර ඔහුගේ අධිකාරිය ගසාකන අතර එහි ප්‍රතිඵලයක් ලෙස සෑම කෙනෙකුටම පාහේ අප්‍රසන්න පරිසරයක් නිර්මාණය වේ. ඔහුගේ හැසිරීම සදාචාරය සහ සදාචාරය යන දෙකම නැත.
@nuwanchamara6675
@nuwanchamara6675 Ай бұрын
මෙතුමා හොද මනුෂ්‍ය යේක් මේ වගේ අය තමයි ඉන්න ඕන ලංකාවේ ,
@successgain3737
@successgain3737 Ай бұрын
පරීක්ෂණ කරලා වරදක් නැත්තන් ආපහු පත්කරන්න. සියළු විශ්ව විද්‍යාල වලින් නවක වධය නවත්තන්න ඕනේ. ඉගෙන ගන්න තැන් වලට මිලේජ්ජයෝ ඕනේ නෑ
@RameshBawa-c6v
@RameshBawa-c6v Ай бұрын
You are looking only at the cover of this book. You have read the book of Ruhuna to know this lunatic. Maybe he is very good for a pre-school as a dictator admin. Absolutely no good for a university with values, ethics and morals.
@haasampath
@haasampath Ай бұрын
වෙනසක් කරන්කාන ආපු මිනිස්සු ගැන රටේ මිනිසුන්ට තිබුණ රටේ අනාගතය පිළිබද අද දකින්හොන පුළුවන්ද හොද විග්‍රහයක් එතුමා පෙන්නලා දෙන්නේ...
@alexalock452
@alexalock452 Ай бұрын
රුහුන කියන්නෙ නවක වදය ලොකුවටම තිබ්බ තැනක්.දැන් නවක වදය නැති එක ගැන නම් සතුටුයි.මෙතුමාට ඒ ගැන ස්තුති වන්ත වෙන්න ඕන.මෙතුම ගත්ත තීරන වලින් කැම්පස් එකේ සීනියර් බැජ් වල උන්ට තියෙන බලය නැති උනා ඒකයි උන්ට රිදෙන්න ඇත්තෙ.
@nimmiwandabona2505
@nimmiwandabona2505 Ай бұрын
දැන් පටන් අරන් කියලයි ආරංචිය,. මෙතුමා ගිය නිසා වෙන්න ඇති
@Skane-h1w
@Skane-h1w Ай бұрын
​@nimmiwandabona2505 😂😂😂ehemada
@RameshBawa-c6v
@RameshBawa-c6v Ай бұрын
Numerous individuals seem to be judging this book solely by its cover. To truly understand this eccentric person, you need to read the book of Ruhuna. Perhaps he might serve effectively as a dictatorial administrator in a preschool setting, but he is certainly unsuitable for a university that upholds values, ethics, and morals.
@aliyadoo
@aliyadoo Ай бұрын
ශිෂ්‍ය සංගමේ ඉන්න සමහර උං t shirt වලට සල්ලි එකතු කරලා. ඒවලින් i phone ගත්තා. ශිෂ්‍ය සංගමේ ඉන්නේ ඒ තරම් හිගන්නේ😂.
@aliyadoo
@aliyadoo Ай бұрын
ශිෂ්‍ය සංගමේ ඉන්න තරමක් ඉන්නේ ගං වලින් ආපු ගං කබරයෝ. මෝඩ යක්කු. අහිකුන්ටකයෝ ටිකක්
@DRvlog-2
@DRvlog-2 Ай бұрын
රාජ්‍ය සේවකයොන්ගෙන් 90% හොරු හොරු හොරු නැ කීවොත් ඔප්පු කරලා පෙන්නනවා ඔබ තුමා කියන්නෙ සහතික ඇත්ත respect sir ❤️
@RameshBawa-c6v
@RameshBawa-c6v Ай бұрын
You are looking only at the cover of this book. You have read the book of Ruhuna to know this lunatic. Maybe he is very good for a pre-school as a dictator admin. Absolutely no good for a university with values, ethics and morals.
@sumithnandana7051
@sumithnandana7051 Ай бұрын
නොදන්න මගුල් කියවන්න එපා බං
@pereranihalh.a9551
@pereranihalh.a9551 Ай бұрын
​@@sumithnandana7051නොදන්නා දෙයක් නොවේ.රාජ්‍ය අංශයේ වගේම පෞද්ගලික අංශයෙත් කළමනාකාරිත්වයෙ කනෙන් රිංගලා අතිරේක වාසි ලබන පුද්ගලයන් ඕනෑ තරම්.රට ඉදිරියට ගෙන යන්න සැබෑ අභියෝගය එවැනි අයගේ මනස වෙනස් කිරීමයි
@hasinthagamage9797
@hasinthagamage9797 Ай бұрын
මූත් හොරෙක් තමා.. ළමයින්ට වෙන් කරන මුදල් ඇමතිලගෙ සාක්කු වලට ආපහු හරවල යවන😂
@duminda93
@duminda93 Ай бұрын
රජ්‍ය සේවයට හොරකම් කරන්න බැහැ පුද්ගලික අන්ශයේ උදවු නැතුව​.. රටේ ජනතාවගෙන් සීයට හැටකට වඩා ඉන්නෙ හොරු.. ඒක නිස අපි කරන්න පුලුවන් තරම් පිට රට අයට අපේ පුරවැසි කම දෙන එක​,, අපේ දරුවන්ව පිට රට අය එක්ක කසාද බන්දල එහෙ තියන අවන්කකම තියන ජාන එක්ක අපේ රටේ අලුත් පරම්පරාවක් ඇති කරන එක​.යුරෝපීය රටවල හොද ජාන තියන අය ඉන්නවා.. එයාලව මෙහෙට ගෙනල්ල දැන් ඉන්න තරුන ලමයින්ට කසාද බන්දල දෙන වැඩ පිලිවෙලක් දැම්ම නම් තව අවුරුදු 20 කින් වගේ හොරු නැති සමාජයක් බිහිවෙලා ලන්කාව දියුනු වෙයි
@lakith_shyaman
@lakith_shyaman Ай бұрын
68 ලක්ෂයේ ගව සම්පත ඡන්දය දීලා පත් කරගත්තේ මේ වගේ උතුම් මනුස්සයින්ව ගෙදර යවන ගව පාලනයක් තමා.
@sugathsuriya
@sugathsuriya Ай бұрын
නවක වදයට විරුද්දව කෙලින් වැඩකරපු ඉතාම වටිනා උගත් , වියත් , රටට වැදගත් Doctor කෙනෙක්
@ManoriHettiarachchi-l2s
@ManoriHettiarachchi-l2s Ай бұрын
පසුගිය කාලයේ රුහුණු සරසවියේ දරුණු නවක වදයක් තිබුණ කියල ඉතා ප්‍රසිද්ධයි. මෙම උපකුලපති තුමා මේ ජරා නවක වදය සම්පුර්ණ නැවැත්තුවා කියල දන්නව ඒකම මදිද. හොඳ මනුස්සයෙක්ට ඉන්න දෙන්නෙ නෑ.
@Skane-h1w
@Skane-h1w Ай бұрын
Yako umbala hithan inna dewal wenne,boruwata ragapanawa witharai😂😂😂😂😂wadadenne
@RameshBawa-c6v
@RameshBawa-c6v Ай бұрын
Numerous individuals seem to be judging this book solely by its cover. To truly understand this eccentric person, you need to read the book of Ruhuna. Perhaps he might serve effectively as a dictatorial administrator in a preschool setting, but he is certainly unsuitable for a university that upholds values, ethics, and morals.
@Nimeshprabathweera
@Nimeshprabathweera Ай бұрын
@@Skane-h1w ඇත්තනේ පොම්නයෝ.. තොට රිදෙනවද?
@mikeh4713
@mikeh4713 Ай бұрын
නවක වදයේ නියමුවෝ පෙරෙට්ටො
@milangimhan9038
@milangimhan9038 Ай бұрын
අපි ඒ කාලේ කැම්පස් හිටපු අය . මේ මිනිහා අපේ කැම්පස් එක කෑවා
@ranjithkalugalla
@ranjithkalugalla Ай бұрын
ඔබතුමා ගැන ආඩම්බරයි . රටට වටිනා රාජ්‍ය සේවකයෙක් . නොසැලී සිටින්න. කාලය සාධාරණය ඉටු කරාවි
@dumindawasana9250
@dumindawasana9250 Ай бұрын
දුප්පත් අපේ දරුවෝ උගන්නලා කැම්පස් යවන්නේ නවක වදයට යටවෙන්න නෙවෙයි ගරු ජනාධිපති තුමනි මේ අසික්කිත පාදඩ වැඩේනම් නවත්තන්න ඕනේ
@gimhaninawodya7963
@gimhaninawodya7963 Ай бұрын
ජ්
@gimhaninawodya7963
@gimhaninawodya7963 Ай бұрын
@@dumindawasana9250 ජනාධිපති තුමාල තමයි මෙච්චර කාලයක් ඒ අයව ඇවිස්සුවෙ, ඒවට රුකුල් දුන්නෙ
@ANDURUSEWANELI
@ANDURUSEWANELI Ай бұрын
ඌ නවත්තන්නෙ කොහොමද. ජවිපෙ දේශපාලන මණ්ඩලයෙන් තමයි සරසවි වල රැග් එක මෙහෙයවන්නෙ.
@rmtbrathnayaka4588
@rmtbrathnayaka4588 Ай бұрын
ක​@@ANDURUSEWANELI
@nirmalapriyanthi6058
@nirmalapriyanthi6058 Ай бұрын
In 1985 Dr. Sujeewa Amarasena Was our lecturer for medical science in our Nursing institute in Colombo. He was one of the best teachers we met that period and I still remember his teaching and the way he taught us. I really admire him and his life journey and I believe his effort is to make great citizens. Dear Dr, I believe that you would not stand in a wrong place. You deserve the respect from all the country. It's not easy to control younger generation that is obvious. I wish you all the best !
@haasampath
@haasampath Ай бұрын
වෙනසක් කරන්කාන ආපු මිනිස්සු ගැන රටේ මිනිසුන්ට තිබුණ රටේ අනාගතය පිළිබද අද දකින්හොන පුළුවන්ද හොද විග්‍රහයක් එතුමා පෙන්නලා දෙන්නේ...
@shanikarajini2398
@shanikarajini2398 Ай бұрын
උතුම් මිනිසෙක්.අපේ රටට උවමනා මෙවන් මිනිසුන්
@Prasaaaaa-q4o
@Prasaaaaa-q4o Ай бұрын
නිදාගනින් මුත් එක්ක
@මොංටි
@මොංටි Ай бұрын
Gedara Aran palayan
@Skane-h1w
@Skane-h1w Ай бұрын
😂😂😂😂appaa
@TharangaJayaainghe
@TharangaJayaainghe Ай бұрын
Paudgakiya thatahawal pirimaha ganna epa.
@bhusharaoshadha6302
@bhusharaoshadha6302 Ай бұрын
😅😂😂😂😂😂
@Panaputra
@Panaputra Ай бұрын
හොරුන්ට දඬුවම් දෙන්න කියල ආණ්ඩුවක් පත්කරගත්ත. ඒ ආණ්ඩුව හොරුන්ට දඬුවම් දෙනවා වෙනුවට හොරකමට විරුද්ධ අයට දඬුවම් දෙනව.😄 මේ වගේ අයට දෙන්න ඕන දඬුවම් නෙමෙයි ජාතික ලැයිස්තුවෙන් හරි පාර්ලිමේන්තු අරන් කැබිනට් ඇමතිකමක් දෙන්න වටින්නෙ.
@Nimeshprabathweera
@Nimeshprabathweera Ай бұрын
මේ මනුස්සය නිසා තමයි අපි නවක වදයෙන් බේරුනේ.
@RameshBawa-c6v
@RameshBawa-c6v Ай бұрын
You are looking only at the cover of this book. You have read the book of Ruhuna to know this lunatic. Maybe he is very good for a pre-school as a dictator admin. Absolutely no good for a university with values, ethics and morals.
@Skane-h1w
@Skane-h1w Ай бұрын
Thopi nawaka wadaya kiyanne mokakda kiyalawath dannawada
@EnaJanapathi
@EnaJanapathi Ай бұрын
@@Nimeshprabathweera නැත්නම් වැටමාර පොලු පු K
@chamal5782
@chamal5782 Ай бұрын
​@@Skane-h1w මෙන්න ඉන්නවා නවක වදය දෙන මානසික රෝගියෙක්
@UV99635
@UV99635 Ай бұрын
Tho mona faculty ekeda med da eng da ​@@Skane-h1w
@ruuuu3727
@ruuuu3727 Ай бұрын
මාත් රුහුණේ, කැම්පස් එක මේ තත්වෙට පත් කරන්න ගොඩක් වැඩ කරා, ළමයින්ගෙ ප්‍රථිපලත් වැඩි උනා. ඉස්සර හිටියට වඩා ප්‍රථිපලත් වැඩී.
@sassajee
@sassajee Ай бұрын
😂😂 පක තමා
@jayakusumtv1480
@jayakusumtv1480 Ай бұрын
රුහුණු ව්ශ්වව්ද්ධලය දරුණු නවක වදයට ව්රුද්ධව නැගි සිටි නිහතමානි අවංක කුලපතිතුමා අයින් කිරිම ජාතියෙ ශාපයයට ඉඩ තැබ්මයි...දරුවන්ට දෙව්යන්ගෙ පිහිටයි...රටේ ජනතාව ඔබසමගයි
@mudithakulasuriya7385
@mudithakulasuriya7385 Ай бұрын
කරාපිටිය ශික්ෂණ රෝහල් අහිංසක කුඩා දරුවෙක්ගේ ජීවිතය රැකගන්න මුළු රැයක් නිදිවර්ජිතව වෙහෙසුන දෙවියෙක්! මෙවැනි විශේෂඥ වෛද්‍යවරුන් වෙන කව්ද ඉන්නේ? මාලිමාව ආණ්ඩුව ආපු ගමන් කරපු හොඳම අසමත්ජාති වැඩ තමයි මේ. අර විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාට කළෙත් මේ දේ තමයි! මිනිස්සු මාලිමාව ගෙනාවේ මේ වගේ හොඳ මිනිසුන්ට කෙලින්න නෙවෙයි. පාසල් වල අල්ලස් ගන්න ප්‍රින්සිපල්ලා හොඳට ඉන්නවා! කෝ ට්‍රාන්ස්ෆර්?😢
@dineshjayawickrama3436
@dineshjayawickrama3436 Ай бұрын
මේ දාපු කමෙන්ට් වලින් පේන්නෙ මේ මනුස්සයට අසාදාරන වැඩක් වෙලා තියෙන්නෙ කියන එක😢😢😢
@gimhanadasanayake9562
@gimhanadasanayake9562 Ай бұрын
පලමු නිල ඡන්ද ප්‍රතිඵලය නිල වශයෙන්ම ලැබූ මොහොත😂😂😂. පුනරුද යුගයක් ඇරඹීම ඡන්දය දුන් ඔබ සැමට ඉස්තූතියි
@sankalpani5045
@sankalpani5045 Ай бұрын
මේ කමෙන්ට්ස් වලින් ගොඩක්ම මෙතුමගෙ හොඳ කියලා තියෙනවා . එතකොට ඇයි ශිෂ්‍යයන් , ආචාර්යවරුන් මෙතුමව ඉවත් කරන්න කියලා උත්ඝෝෂණ කලේ. ඇත්තටම මෙතුමට අසාධාරණයක් වෙලා තියෙනවා නම් විධිමත් පරීක්ෂණ පවත්වලා සාධාරණයක් කරන්න ඕන.
@GG-lv9hg
@GG-lv9hg Ай бұрын
අපේ විශ්වවිද්‍යාලෙ හැදුවෙ සර්❤❤❤❤
@Bisdds
@Bisdds Ай бұрын
මෙන්න පුක දුන්න එකෙක්😂
@ss2210
@ss2210 Ай бұрын
අනිවාරෙන්
@ss2210
@ss2210 Ай бұрын
ශිෂ්‍ය සංගමේ ඉන්නේ කම්බ හොරු. I phone හොරු😂
@parakrama5439
@parakrama5439 Ай бұрын
වැටමාර පොල්ලෙන්ද හැදුවේ
@GG-lv9hg
@GG-lv9hg Ай бұрын
@@parakrama5439 විභාග පාස්වෙලා කැම්පස් ආවත් ඒවයෙත් මෝඩයො ඉන්නවා ඒවා සමහරක්ගෙ comment වලින් පේන්වා.. අපි ඉතින් මෝඩයන්ගෙ comment එක්ක හැප්පිලා තේරුමක් නෑ.
@hesha45
@hesha45 Ай бұрын
Talk with chaturage program එක බලලා පහුවදා දැක්කා මෙයාව අය්න් කරා කියලා. ඔබතුමාට වටිනාකමට සුදුසුම තැනක් සොභාදහමෙන් හම්බෙනව අනිවාරෙන්
@darshaudayangaeducation630
@darshaudayangaeducation630 Ай бұрын
අන්න හරි සර්.. නම් කියලාම තමයි වැරදි පෙන්නන්න ඕනෙ...❤️❤️❤️❤️
@MalshaAmarajith
@MalshaAmarajith Ай бұрын
ඇත්ත නැත්ත කියන්න හරියටම තේරෙන්නේ නැහැ නමුත් ශිෂ්‍ය සංගම් මේ කියන විදිහේ බලු වැඩ කරා නම් වැඩි දුර යන්න වෙන්නේ නැ....😐
@hmckumari8468
@hmckumari8468 Ай бұрын
ඇත්ත නැත්ත නම් දන්නේ නෑ ඇත්තටම මහජන මුදල් කොල්ල කෑවනම් සියල්ලෝම දුෂිතයො තමා.නීතියෙන් නැතත් ස්වභාව ධර්මයෙන් දඩුවමට ලක්වෙයි
@World444-t4u
@World444-t4u Ай бұрын
මේ කැම්පස් එකේ පිරිමි ලමයෙක් ට ගුද මාර්ගයට වැට මාර පොලු දාලා,,අමානුෂික රැග් කලා..ඒ ලමයගෙ ඒව කියන වීඩියෝ තාම youtube එකේ තියෙනවා ..ජෙප්පොන්ගෙ අමානුෂික වැඩ වලට විරුද්ධ ව කෙලින් හිටගත්තු නියමම මහත්තයෙක් මේ
@ANDURUSEWANELI
@ANDURUSEWANELI Ай бұрын
කළා. ඒව ඇත්ත.
@geethasenevirathna2260
@geethasenevirathna2260 Ай бұрын
එවුන් බොහෝදුර ඇවිත් . අපේ රටට සාපය...දේශපාලනය විශ්වවිද්‍යාල බිලි ගැනීමයි.
@AdhikshithaAbeysinghe
@AdhikshithaAbeysinghe Ай бұрын
Okun maha kalakanni okun ta ona padeta thama University administration eka wada karanta oney wesige puthala
@OsmanGunarathna
@OsmanGunarathna Ай бұрын
මිට අවුරුදු 20කට කලින් ජපුරේ ඉදපු උපකුලපති එපිටවත්ත ජවිපෙ පදේට නැටුවෙ නැති නිසා හා නවක වදයට එරෙහිවුන නිසා චන්ද්‍රිකා-ජවිපෙ හවුල් එකගතාව ආපු ගමන් කළේ උපකුලපතිව අයින් කරපු එක
@MMMMBBS
@MMMMBBS Ай бұрын
ඔයාට පිස්සුද මෙහෙම කියන්න. මොකද ඒ මිනිහා පස්සේ මරුනෙත් පිස්සුව තද වෙලා.
@matheesha.amaraseakara
@matheesha.amaraseakara Ай бұрын
හරියටම හරි මේකම තමයි වුනෙ.
@gamagesenevirathnagamage808
@gamagesenevirathnagamage808 Ай бұрын
එපිට වත්ත ඌ අන්තිම පහත් මිනිහෙක්
@jayacham123
@jayacham123 Ай бұрын
ayyo..epiatawatta kiyanna pissek
@upulabeywickrama8221
@upulabeywickrama8221 Ай бұрын
epitawattha raniltas rajapakshe tapuka dunnada
@kalpamadhushan2905
@kalpamadhushan2905 Ай бұрын
ඔබතුමා හොද පුද්ගලයෙක් කියලා තේරෙනවා. ඇත්තටම ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්දතිය දියුනු කරන්න බැරි ඔය දූශිත කන්ඩායම් නිසා.
@RameshBawa-c6v
@RameshBawa-c6v Ай бұрын
You are looking only at the cover of this book. You have read the book of Ruhuna to know this lunatic. Maybe he is very good for a pre-school as a dictator admin. Absolutely no good for a university with values, ethics and morals.
@hirunisamarakoon1091
@hirunisamarakoon1091 Ай бұрын
& NPP ei me දේශපාලන පලිගැනීම්
@FastXcars-e9y
@FastXcars-e9y Ай бұрын
අපි ට තේරුණා උද්ගොශන කරන විදිය දැක්කම කවුද මෙහෙය වන්නේ කියලා...I respect you ❤
@athapaththuariyadasa6644
@athapaththuariyadasa6644 Ай бұрын
බයි ජෙප්පෝ කියන්නේ අශිෂ්ඨයි. ඒකේ දෙකක් නෑ.
@aliyadoo
@aliyadoo Ай бұрын
ශිෂ්‍ය සංගමේ ඉන්න සමහර උං t shirt වලට සල්ලි එකතු කරලා. ඒවලින් i phone ගත්තා. ශිෂ්‍ය සංගමේ ඉන්නේ ඒ තරම් හිගන්නෝ😂.
@upulabeywickrama8221
@upulabeywickrama8221 Ай бұрын
in the first timehuman governmet has come to thre power no any harresment to to ant opposite individual
@dinushabandara1157
@dinushabandara1157 Ай бұрын
සුජීව සර්... 🙏 මේවා කවදාවත් හදන්න පුළුවන් රටවල් නෙවෙයි සර්... මේ රටේ මිනිස්සු හදන්නත් බෑ... අධම මානසිකත්ව තියෙන මිනිස්සු... පාලනය කරන උනුත් ඒ වගෙයි... මොකද අධම මානසිකත්වයක් තියෙන මිනිස්සු බහුතරය ඉන්න රටක ආණ්ඩු පිහිටුවන්න ඡන්දේ දෙන්නෙත් ඒ අධමයෝමයි... 💔 අධම මිනිස්සුන්ගේ ඡන්දෙන් අධම පාලකයෝ මිසක් යහපත් පාලකයින් බිහිවෙන්නේ නෑ... මේ වගේ රටක මුල් බැහැගත්තු System එක වෙනස් කරන්න හදන එක කරන්න ගොඩාක් අමාරු දෙයක්... 💔 ඒ System එක වෙනස් කරන්න හදන යහපත් මිනිස්සුන්ට පුදුම විදිහට බාධක දානවා අධම මිනිස්සුයි, දූෂිත පාලකයෝයි... 💔 ඔබතුමාට නැති වුණේ නෑ මුකුත්... ඒත් අනාගතේ ඉගෙන ගන්න ළමයින්ට තමයි නැති වෙන්නේ ගොඩාක් දේවල්... 💔
@AjithRanasinghe-bs6ji
@AjithRanasinghe-bs6ji Ай бұрын
ඔබ තුමා විනයක් ඇතිව වැඩ කරන කෙනෙක් වගේ ඔබ වගේ කෙනක් මේ රටට ඕන
@MNE_1-tu3bl
@MNE_1-tu3bl Ай бұрын
මරැ දූෂණයට විරුද්ධව ආපු ආන්ඩුව.චන්දෙ දුන්නටත් ලැජ්ජයි😢
@abeeshalakshan8927
@abeeshalakshan8927 Ай бұрын
සිරාවටම
@upulabeywickrama8221
@upulabeywickrama8221 Ай бұрын
cilidarayatada chande dunne/
@esalainduwara3157
@esalainduwara3157 Ай бұрын
Ub nm ranilta deepu ekek boru epa 😂
@MNE_1-tu3bl
@MNE_1-tu3bl Ай бұрын
@@esalainduwara3157 ow bn cylinderayt dunne.😕
@punsiriperera5680
@punsiriperera5680 Ай бұрын
සිලින්ඩරයක් බොරැ එපා
@SOCIALPROTECTSRILANKA
@SOCIALPROTECTSRILANKA Ай бұрын
අනිවාර්යයෙන්ම මෙම උපකුලපතිවරයා ගැන රටෙිම සහ සිසුන් දෙමාපියන් නිතරම ගෞරව ලබා සිටින බවට සාක්ෂි දැනටමත් තහවුරු වෙලා ඇති නිසා...සියලුම විශ්ව විද්‍යාල මෙි උපකුලපතිවරයා නැවත පත් කල යුතුය ...වහාම නීතිය අනුව විමර්ශනයක් කර මෙයට සාධාරණයක් කල යුතුය .හොරැ සේරම එකතු වෙලා නිවැරදි පුද්ගලයන් ඉවත් කරති...එම නිසා Npp යටතේ නැවත නිවැරදි කල යුතුය ...
@amilanawarathne9549
@amilanawarathne9549 Ай бұрын
100% agree with you Doctor!
@naturebasemag
@naturebasemag Ай бұрын
සර් අවංක කෙනෙක්. ටිකක් තද කෙනෙක්. සැරයි. ඉතාම හොඳ ලමා රෝග විශේෂඥ්ඥයෙක්. අපරාදේ නියම මනුස්සය. අනේ මන්ද.
@Hugo-ky8vm
@Hugo-ky8vm Ай бұрын
Aniwa 100%
@positivemind486
@positivemind486 Ай бұрын
සර්ගෙන් අපිට කිසිම වැරැද්දක් වෙලා නැ. නිදහසේ ඉගෙනගන්න පුළුවන් .රුහුණ කැම්පස් එකේ ඔය කියන නිදහස නැති කමක් නම් නෑ.නිදහස කියලා හොයන්නෙ අසීමිත නිදහසක් වෙන්න ඇති.ඉගෙනගන්න නම් එන්නේ ඒ දේ හරියට කරලා නිදහසේ ඉන්න පුළුවන් නම් ඊට වඩා මොනවා ද?ඔබතුමාට ස්තුතියි කරපු සේවයට.❤😊
@Dillan-b4d
@Dillan-b4d Ай бұрын
Thank you Docter, for your great service.
@GyrikaCroos
@GyrikaCroos Ай бұрын
im a Student in e-fac We're proud engineering students-no ragging here. The protest succeeded, and our university is a safe and welcoming place.
@yageshyaga9359
@yageshyaga9359 Ай бұрын
Of course
@RameshBawa-c6v
@RameshBawa-c6v Ай бұрын
You are looking only at the cover of this book. You have read the book of Ruhuna to know this lunatic. Maybe he is very good for a pre-school as a dictator admin. Absolutely no good for a university with values, ethics and morals.
@ravimaf
@ravimaf Ай бұрын
Numerous individuals seem to be judging this book solely by its cover. To truly understand this eccentric person, you need to read the book of Ruhuna. Perhaps he might serve effectively as a dictatorial administrator in a preschool setting, but he is certainly unsuitable for a university that upholds values, ethics, and morals.
@geethasenevirathna2260
@geethasenevirathna2260 Ай бұрын
​Oh yes ..we know how amazing our University Morals are 😂 28:09 ​@@ravimaf
@channadunuwilla
@channadunuwilla Ай бұрын
@@ravimafclearly shows you crave for ragging
@HerathMadagedera
@HerathMadagedera Ай бұрын
හරිණි ඇමති තුමිය මේවා බලන්නෙ නැද්ද කෝ ඔබලාගෙ සාධාරනෙ
@Sathiyawanie
@Sathiyawanie Ай бұрын
She should look into this matter
@gayankarunasinghe5780
@gayankarunasinghe5780 Ай бұрын
Ethumiyata appa danna thiyenava ban. Oya vage අනවශ්‍ය vada gana balanna vela na
@DinethKrishmal-o4d
@DinethKrishmal-o4d Ай бұрын
Harini,,balli
@SamuelSelladuraiGanesharaja
@SamuelSelladuraiGanesharaja Ай бұрын
You are very special to us Sir and an asset to our MotherLanka.
@malaniambawatha3956
@malaniambawatha3956 Ай бұрын
God bless you sir,
@cgpython8821
@cgpython8821 Ай бұрын
ඇත්ත කතා කරන, කියන දේ කරන මිනිස්සුන්ට සතුරෝ වැඩියි, මේක පළිගැනීමක් බව පැහැදිලියි.... ඔහොම යං කෝ....
@RameshBawa-c6v
@RameshBawa-c6v Ай бұрын
You are looking only at the cover of this book. You have read the book of Ruhuna to know this lunatic. Maybe he is very good for a pre-school as a dictator admin. Absolutely no good for a university with values, ethics and morals.
@PremaratneGallage-fk3lz
@PremaratneGallage-fk3lz Ай бұрын
මේ රටේ දෙමව්පිය වරැනි, කූහකයින්ගේ තරම තේරෑම් ගන්න.කරැණාකර මෙතුමා කියන දේවල් සත්‍ය නම් ඉදීරියට බුද්ධිමත්ව ඡන්දය පාවිච්චි කරන්න. වන්චාවට උදව් දෙන්නේ මෙතූමා ඉවත් කල අය බව පැහැදිලියි.
@udulabandara9152
@udulabandara9152 Ай бұрын
As a student of the Faculty of Engineering at the University of Ruhuna, I can confidently say that our environment is one of camaraderie and mutual respect. There is absolutely no ragging here-everyone is treated with kindness and fairness. We feel supported and encouraged in our academic journey, experiencing a true sense of studentship. The university provides a safe and welcoming learning space, fostering both personal and professional growth. With all the resources and opportunities available, we are equipped to become the best engineers. We welcome all future students to join us in this positive and thriving community.
@ravimaf
@ravimaf Ай бұрын
Numerous individuals seem to be judging this book solely by its cover. To truly understand this eccentric person, you need to read the book of Ruhuna. Perhaps he might serve effectively as a dictatorial administrator in a preschool setting, but he is certainly unsuitable for a university that upholds values, ethics, and morals.
@geethasenevirathna2260
@geethasenevirathna2260 Ай бұрын
Thanks to the ex-Deen .
@hasithakumarasiri8343
@hasithakumarasiri8343 Ай бұрын
😂😂😂 ​@@ravimaf
@thrividhaherath3847
@thrividhaherath3847 Ай бұрын
A Great VC.. We need these types of great leaders.. Robbers don't like the man with back born.. Don't worry sir.. we are with you..💪
@anuruddhafernando5477
@anuruddhafernando5477 Ай бұрын
මෙතුමා මතුකරන බොහෝ කාරනා ඇත්ත....
@dhammikakannangara2475
@dhammikakannangara2475 Ай бұрын
ලමයි පාරවල් ගානේ පෙලපාලි ගියා මෙතුමාව ඉවත් කරන්න කියල. අනෙක් විශ්ව විද්‍යාලත් ටික ටික ඒකට එකතු වෙන්න ගත්ත. මෙතුමා ඉවත්කලේ තාවකාලිකව. පරීක්ෂණයක් දැන් යනවා.වරදක් නැතිනම් සාධාරණය ඉටු වෙයි.
@mallikasubasinghe7271
@mallikasubasinghe7271 Ай бұрын
මෑත ඉතිහාසයේ ලංකාවේ හිටපු හොඳම උපකුලපති කෙනෙක්. අපරාදේ,විශ්ව විද්‍යාල පද්ධතියට තවත් මෙවැනි උපකුලපතිවරු අවශ්‍යයි. මේවා කවදා පාලකයෝ තේරුම් ගනීද? තමන්ගේ දේශපාලන හිතවතුන් සතුටු කරන්න මෙහෙම දේවල් කරාම රට කොහොම දියුණු කරන්නද? ඇත්තටම NPP ආණ්ඩුවට රට හදන්න අවශ්‍ය ද?
@visionforthenation
@visionforthenation Ай бұрын
rata kese wetath unwath hedunoth hondai
@chamithathukorala1985
@chamithathukorala1985 Ай бұрын
තෙරුවන් සංචරණයි සුවපත් වේවා සර් ❤❤❤
@Hirunikumsr-bc2hx
@Hirunikumsr-bc2hx 17 күн бұрын
එදා කොන්ඩමි බාල්දි ගනමි හොයාගත්ත කැමිපස් එක්ක 1 yaer කොල්ලෙටිට කෙල්ලෙටිට පාඩුවේ ඉගෙනගන්න හදලා දුන්න රත්තරං මේ වගේ සර් කෙනෙටිට මේම නිකරැනේ වැඩ තහනමි කරන එක මහා ජරා වැඩක් . අපිට දැන් තෙරෙනවා මේ හැමදේකට අර හැමෝම හංගන් හිටිය පක්ශය මේ පවතින රජය අයිති පක්ශය තමා බලලා පැන්නා එලියට 🎉 සර් ඔයා දෙවියෙක් .
@10xview
@10xview Ай бұрын
ඇත්ත .... අනිත් university ඔක්කොම වර්ජන කරනකොට මේ සර් තමයි ඔක්කොම රුහුණේ ඉගෙන්වීම් ඔක්කොම කටයුතු අරන් ගියේ , යකෝ ළමයින් ඉන්නේ ගුරුවන්ගේ පිකටින් වලට අරන් යන්න නෙවෙයි
@upulabeywickrama8221
@upulabeywickrama8221 Ай бұрын
metal confict better take advise from Doctor
@Korean_manjusawa
@Korean_manjusawa Ай бұрын
මෙතුමා ඉන්න ඕන කෙනෙක් ❤❤❤
@dulshanprabath5729
@dulshanprabath5729 Ай бұрын
උබල ගේ ගෙදර නවත්ත ගනින් 😂
@YasawathieMunasinghe
@YasawathieMunasinghe Ай бұрын
Excellent sir.Really appreciate you.Very proud of youTriple gem bless you.
@piyasenaperera8955
@piyasenaperera8955 Ай бұрын
You are correct keep it up
@cha1645
@cha1645 Ай бұрын
A good man. A good teacher. A good Disaapaamook.
@budunetha....
@budunetha.... Ай бұрын
මෙ මනුස්සයට බනින්ඩ කලින් තිබුනු රුහුණේ නවක වදය ගැන බලලා වරෙල්ලා මෙතුමා තමා එවා නවත්තන්න මුලිකත්වය ගත්තේ.🙄🙄
@Lakidupamidu
@Lakidupamidu Ай бұрын
අනේ ඒ කියන්නේ ආයි රැග් එක පටන් ගනී🥹😥😢
@HMKManike-b5r
@HMKManike-b5r Ай бұрын
නවක වදය නැති කරපු බව සත්‍යයක්.
@AvishkaSandaruwan1234
@AvishkaSandaruwan1234 Ай бұрын
ඒ මාර්ගෙන් විශ්වවි්‍යාලය විනාශ කරපු බවත් සත්‍යයක්
@wsumedha1823
@wsumedha1823 Ай бұрын
​@@AvishkaSandaruwan1234ඔයා කැම්පස් එකේ කෙනෙක් ද
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 Ай бұрын
ශිස්ශය සංගම් නායකයඊන්ට ඕනේ පරණ ටයර් සැයවල් ඉතිහාසය වගේම වර්තමානයටත් අනාගතේටත් එය වළංගුඊ ජයවේවා ඔබ තුමාට 👍👍
@SheebaWikramarathne
@SheebaWikramarathne Ай бұрын
ටයර් සෑයවල්වල පුච්චලා මැරුවෙ ප්‍රෙමදාසගෙ අණට .ප්‍රෙමදාසලාගෙ පැටිකිරිය නොදන්නා 2000න් පසුව ඉපදුන එකෙක් ද මෙ.
@s.jayawardana968
@s.jayawardana968 Ай бұрын
ටයර් සෑයවල් උඹ දැකලා තියෙනවද හුත්.තෝ
@muditha-aka
@muditha-aka Ай бұрын
මෙයාගෙ කෙරුවාව දන්නෙ ඇතුලෙ අය විතරයි..එලියෙ මිනිස්සුන්ට, මෙයා කවුරු වගේද කිව්වොත් හරියටම මහින්ද රාජපක්ෂ වගේ කෙනෙක්.. මහින්ද යුද්දෙ ඉවර කරල හදාගත්ත ඒකාධිකාරය වගේම, මෙයාත් නවක වදේ නැති කරා කියල කැම්පස් ඇතුලෙ ඒකාධිකාරයක් හදාගත්ත...ඇත්තටම මෙයා රැග් එක නැති කරා නෙවෙයි, ජ්‍යේෂ්ඨ ශිෂ්‍යයො කණිෂ්ඨ ශිෂ්‍යයොන්ට කරපු රැග් නවත්තල පරිපාලනේ විසින් ශිෂ්‍යයො රැග් කරන තත්ත්වෙට රැග් එකේ ස්වරූපය වෙනස් කරපු එකයි කරේ..
@rayanfernando-e9i
@rayanfernando-e9i Ай бұрын
අන්න, කැම්පස් කියන්නෙ, මිල්ටරි ආයතනයක් නෙවෙයි නෙ
@chandanawasantha9786
@chandanawasantha9786 Ай бұрын
Hariyata hari mage lamayekuth innawa eka sahathika attha
@Lata-hs7tt
@Lata-hs7tt Ай бұрын
දැනුවත් කල ඔබ‍ට ඉස්තුතියි කතාවෙන්ම තේරුම් ගන්න පුළුවන් මෙයා කවුද කියලා
@pancha_7
@pancha_7 Ай бұрын
ඇතුලෙ ඉන්න අය දන්න ඇත්ත මේක
@chamika4868
@chamika4868 Ай бұрын
Apith ruhune thama muge keruwawa hodata dannawa. Nikarune lamayinta suspend gahana ekek mu ​@@pancha_7
@lalanidesilva9622
@lalanidesilva9622 Ай бұрын
Professor Sujeewa Amarasena ගැන යමක් නොකියාම බෑ කියලා හිතුනා. මෙතුමා සමග මම Nurse කෙනෙක් විදියට ගාල්ල මහමෝදර නොමේරූ ලදරු ඒකකයේ (PBU) අවුරුදු ගනනාවක් රාජකාරි කර තිබෙනවා.. Prof හරි දේ හරි විදියටත් වැරදි දේට එක හෙලාම විරුද්දවත් රාජකාරිය දේව කාරියක් ලෙස ඉටුකල බව කවුරුත් දන්නවා. කොහොමත් වැඩ නොකරන ශරීර හොරුන්ව මෙතුමාට දිරවන්නේ නෑ..හොරුන්ටත් එහෙමම ඇති. incubator එක ඇතුලේ ඉදපු ලමයි මෙතුමා තරම් ලස්සනට පිලිවෙලට පරීක්ශා කරන වෙන කිසිම දොස්තර කෙනෙක් මම දැකලා නෑ.. හැමදාම හිටගත්තේ හරි පැත්තේ බව කියන්නම ඕනෙ. කිසි කෙනෙකුට favouration නෑ. හැබැයි වැඩ කරන්න ලේසිත් නෑ. ප්‍රමාදවෙලා ward class එකට එන medical students ලාට sorry තමයි ඉතිම්. ඒවයින් එතුමාට ලැබුනු වාසියක් නෑ. අවලාද මිසක් . රටටයි හොද දේවල් ලැබුනේ.හරි දේ කතාකරන ,හරිදේ කරන මිනිස්සුන්ට බහුතරය කැමති නෑ. ඒත් ඒකාලේ ලබපු පන්නරෙන් අදටත් හරියට හිතට එකගව රාජකාරි කරන දොස්තරලා ලෝකෙ පුරාම ඇති. Nurse කෙනෙක් විදියට මමත් පලමු පත්වීම prof. Sujeewa Amarasena සමග රාජකාරි කිරීමට ලැබීම බාග්‍යක් ලෙසයි මා දකින්නෙ. Madam Amarasena (මෙතුමාගෙ බිරිද) Anaesthetic consultant කෙනෙක්. බොහොම විනයක් ඇති ආදර්ශමත් රටට නය නැති මිනිස්සු. එයාලට අනුන්ගෙ සල්ලි ඕනෙ නෑ. සල්ලි හොරකම් , දූශන, වන්චා කරන්න තරම් පහතට යන්න ඕනෙ කමක් නෑ එයාලට. නිවැරදිකාර මිනිසුන්ට එහෙම චෝදනා කරන එක හරිම නරකයි. එහෙම කියනවනම් ඔප්පුකරලා පෙන්නන්න කියලා prof කියනවනේ. ඉතිම් පෙන්නන්න එහෙම කාට හරි පුලුවන්නම් . මා අත්දුටු සත්‍යයි මම කිවුවේ. මාලිමාවට දොස් කියන්නෙ නෑ මම. මාලිමාව නිසා දේශපාලන හොරුන්ගේ නිරුවත එලිවෙලා දැනටමත්. මුලුරටක් එකට එකතු උනේ හොරු පන්නනයි. 🧭❤️🫡 මේ වෙලාවෙ ජනප්‍රියම තීරනේ ගන්න සිද්ද වෙන්න ඇති. ඒත් ඒක හරි තීරනේද කියලා නැවත සමාලෝචනය කරලා බලන්න අත්‍යාවශ්‍යයි. සමාජයට සාදාරනය වෙන්න නම් 🧭 බලාපොරොත්තුවෙන රට හදන්න නම් මෙතුමා වගේ අය ඉහලම පුටුවල ඉන්නම ඕනෙ.
@hansa2001
@hansa2001 Ай бұрын
අපෙ විශ්වවිද්‍යාලයයෙ විනය හදුවෙ ඔබ .අසහනකාරී උන්ගෙ පන්ති තහනම් කරපු එකයි වරද.
@droneartbykc8817
@droneartbykc8817 Ай бұрын
මෙතුමා පාලකයෙක් විදියට කරපු දේ ගැන මම දන්නෙ නැහැ. ඒත් මගේ විශ්වවිද්‍යාල ජීවිතේ ගුරුවරයෙක් විදියට මෙතුමා එක්ක බැඳීමක් තියෙනවා. එතුමගෙ දැනුම කොයිතරම් ලොකු උනත් ඒ දැනුම ලබාදෙද්දි අපි වෛද්‍ය ශිෂ්‍යයෝ විදිහට එතුමා අපිව තලා පෙළා මානසික පීඩනයට ලක් කර මහ කුලිරු සතුටක් ලැබුවා මට දැනෙන විදියට. අපිට ගුරුවරයෙක් විදියට එතුමාට ගෞරවයක් ලබා දෙන්න අදටත් හිතෙන්නෙ නෑ. එතුමා කළේ වෛද්‍ය ශිෂ්‍යයන්ගේ පිටකඳු බිඳපු එක. එතුමා කොච්චර නවක වදයට විරුද්ධවුනත් එතුමත් අපිට කළේ ඒ ටිකමයි. අපිට වෙලාවකට හිතුණා මේ මනුස්සයට මානසික ලෙඩක් තියෙනවද දන්නෙත් නෑ කියලා. එතරම් කුරිරු මනුස්සයෙක්.
@RameshBawa-c6v
@RameshBawa-c6v Ай бұрын
Numerous individuals seem to be judging this book solely by its cover. To truly understand this eccentric person, you need to read the book of Ruhuna. Perhaps he might serve effectively as a dictatorial administrator in a preschool setting, but he is certainly unsuitable for a university that upholds values, ethics, and morals.
@ANDURUSEWANELI
@ANDURUSEWANELI Ай бұрын
තොදොල් වෙන්න යන ජෙප්පන්ට නම් මෙතුමා ඇලජික් තමයි.
@ravimaf
@ravimaf Ай бұрын
Numerous individuals seem to be judging this book solely by its cover. To truly understand this eccentric person, you need to read the book of Ruhuna. Perhaps he might serve effectively as a dictatorial administrator in a preschool setting, but he is certainly unsuitable for a university that upholds values, ethics, and morals.
@ahmed.1400
@ahmed.1400 Ай бұрын
We are with u sir. u are the one who has been consulting my children till date. Galle Fort
@naturalselection4645
@naturalselection4645 Ай бұрын
ඔබතුමා නවක වධයට විරුද්ධව වැඩ කරපු බව අපි දන්නවා..😢
@dulshanprabath5729
@dulshanprabath5729 Ай бұрын
කෝ සාක්කි නවක වදයක් තිබ්බා කියල නඩුවක් වත් නෑ කැම්පස් එකේ ඔක්කොම එකතුවේලා එළෙව්වා ඇයි ඒ ඔච්චර හොදයි නම් නොදන්න මගුල් නොකියාඉන්න😂😂😂
@sanjeewahendawitharana8103
@sanjeewahendawitharana8103 Ай бұрын
Great men❤
@h.m.s.iherath971
@h.m.s.iherath971 Ай бұрын
thanks sir good explanation
@thilanganiejayaweera7847
@thilanganiejayaweera7847 Ай бұрын
පාසැලෙන් එවන දරුවාගෙ පෞරුෂය හදන තැන..පාලනය කරන්න බැරි වුන්ට කොහෙද පෞරුෂයක් ..උගතුන් බිහි කරන තැන් හරක්මඩු වෙනවා නම් මට නම් මේ රට හදන්න පුලුවන් කියා කිසිම විශ්වාසයක් නෑ..
@devindraweerasooriya7839
@devindraweerasooriya7839 Ай бұрын
28:09 I’m not aware of the other details surrounding this issue. But if you cleansed Ruhuna Campus of the ragging scourge I salute you. PM @Dr. HariniA, I believe you will need people such as this working with you.
@maheshshalu-u7g
@maheshshalu-u7g 28 күн бұрын
ඔබ තුමාට බුදුසරනයී
@DuminduDulanjana-q1y
@DuminduDulanjana-q1y Ай бұрын
මේ සර් නත්තම් රුහුන කියල එකක් දැන් නෑ❤
@thelife8836
@thelife8836 Ай бұрын
මාලිමා ආණ්ඩුව ඇවිල්ල කරපු එකම වැඩේ.හොරු තාමත් තනතුරුවල
@HerathMadagedera
@HerathMadagedera Ай бұрын
දේශපාලන බලය රැකගන්න වැඩකරන අය ගෙදර යවලා මෙහෙම රටවල් හදන්න බෑ මේවා හෙනගහන වැඩ ආණ්ඩුවට කියන්නෙ. පරවැඩ කරන්න එපා.
@IsuruKonara-t1k
@IsuruKonara-t1k Ай бұрын
Umba danna magula.... Me parayaa elawannama ona.
@hirunisamarakoon1091
@hirunisamarakoon1091 Ай бұрын
100% shame on NPP
@thivankachandrasekara-v3b
@thivankachandrasekara-v3b Ай бұрын
Sir ,ඔබවැනි නායකයින් සිටිය යුතුමයි.සත්‍ය ජයගනි
@KavinduThisara-ep7hb
@KavinduThisara-ep7hb Ай бұрын
මම රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයෙක් . මෙතන ගොඩක් අය දේශපාලනය පලිගැනීමට මේ උන්මත්තක උප කුලපතිවරයට චෝදනා කරනවා කියල කියනවා ඒක ඇත්තක්ද බොරුවක් ද කියල මෙතුමාගේ පාලන කාලේ රුහුණේ ඉගෙනගත්ත අදුරන ඔයලගෙම අයියල අක්කලගෙන් අහල බලන්න විශ්ව විද්‍යාල සිසුන්ගේ ඔවුන්ට අයිති නිදහස සම්පූර්ණයෙන් කප්පාදු කරල විශ්වවිද්‍යාලයේ තුල ඒකාධිපති පාලනයක් රැගෙන ගිය නිසාවෙන් ලමයි මෙතුමාට විරුද්ධ වූවා මිසක් කිසිදු කථිකාචාර්යවරු / කිසිදු දේශපාලන පක්ශග්‍රහි කණ්ඩායමක් කිසිදු බලපෑමක් සිදු නොකර අතර මාධ්‍ය සංදර්ශන පෙන්නමින් තමාගේ කලු චරිතය සුදු කරන්න උත්සහ කරද දන්නෝ දනිති මෙතුමාගේ නියම පැතිකඩ. දැන් රුහුණු විශව විද්‍යාලයේ නැවත සිසු නිදහස ලැබී ඇති අතර කිසිදු නවක වදයක් නොමැති අතර අපි ඉල්ලූ නිදහස් රුහුණක් ලැබී ඇත.මාධ්‍ය සන්දර්ශන වලට නොරැවැටෙන්න ❤
@niroshanarangoda227
@niroshanarangoda227 Ай бұрын
@@KavinduThisara-ep7hb ජෙප්පන්ට උන් ඇරෙන්න අනිත් හැමෝම උම්මන්තකයෝ. දැන් හොදට ඕන විදියට නැහැදිච්ච අයියලා අක්කලා ටික නටනවා ඇති වැදගත් දරුවෙකුට ඕවට යන්න බැරිවෙයි .
@visionforthenation
@visionforthenation Ай бұрын
@@niroshanarangoda227 aniwa keri jeppange nidahasa den lebila ethi
@Shipoz
@Shipoz 29 күн бұрын
campus eka asse magul natanna dena ekada nidahasa😂😂
@Rann536
@Rann536 Ай бұрын
රුහුණ කැම්පස් එකේ වෙච්ච දේවල් ගැන මම අහල තීන දේවල් නම් රැග් නෙමේ ඒවා අපයෝජන,බලහත්කාරකම් .ළමයි නේමේ සත්තුන්ගෙන් ජාතක වෙච්ච උන් ඉදල තීන්නේ.... ඒ කාලේ 1st year ලමයි ගොඩක් දුක් විදල තීනවා ඒ තිරිසන් වැඩ නිසා.මම කාලයකට කලින් අහල තීන විදියට මෙයා තමයි ඒ ජරා වැඩ නවත්තන්න නීති දැම්මේ... ඒ ඒත් පස්සේ කතාවක් ගියා මෙයාගෙ අනවශය නීති තීනවා... ඒවා ලමයින්ට කරදරයක් කියල..... එහෙම කරදර තීනම් අර රැග් කියන ජරා වැඩ කරන සක්කිලියො වගේම මෙයාවත් එලවපු එක හොදයි.... හැබැයි ආයෙ අර තිරිසන් වැඩ ආයේ එන්න හොද නැ.❤අහිංසක ළමයි කැම්පස් එන්නේ එයාලගේ මහන්සියෙන් අහිංසක අම්ම තාත්තගේ සල්ලි වලින් මහන්සි වෙලා... මේ උඩ බැජ් වල උන්ට ලමයින්ට බලපෑම් කරන්න අයිතියක් නැ.... මම මෙයා ගැන එහෙම ලොකුවට දන්නෙ නැ... අන්න අර කොළඹ ඉන්න කෙනා නම් එලවන්න ඕන තරම් හේතු තීනවා....
@LikeSong-vg6dk
@LikeSong-vg6dk Ай бұрын
අනිවාර්යෙන්ම💯💯💯 මෙතුමා අලුතෙන් එන ළමයින්ව ආරක්ෂා කරලා තියෙනවා කියලා ඔයා කැම්පස් එකට අලුතෙන් ඇතුළු වුණා මගේ යාළුවෝ කිහිප දෙනෙක්ම කියලා තියෙනවා. මෙතුමා නිසා තමයි ඒ ළමයි බයක් සැකක් නැතුව ඉගෙන ගන්නේ. ජේෂ්ඨ ප්‍රචණ්ඩක්‍රිය සිදු කරන ළමයිනට තමයි ලු මෙතුමාව පන්න ගන්න ඕනේ උනේ. ආයෙමත් එළිපිට රැග් කරන්න ඕනේ නිසා. දැන් පත් කරලා තියෙන්නේ ඒව දිහා බලන් නිකං ඉන්න කෙනෙක් ලූ. එයා ජේෂ්ඨ සිසුන්ටයි ශිෂ්‍ය සංගම් වලටයි control කරන්න පුළුවන් කෙනෙක් නිසාලු පත් කරගත්තේ😒😒
@praweenkaweesha8888
@praweenkaweesha8888 Ай бұрын
අහලා විතරයි තියෙන්නේ..ඒවගේ medical report බලලා සත්‍ය අසත්‍ය තාව ගැන දන්නේ නෑ නේ..ඒවා ගැන දන්නේ රුහුනේ ලමයි ..අද්‍යන අනද්‍යන මන්ඩල විතරයි...ඔය අහලා තියෙන දේවල් vc ට පක්ශව ඉන්නව බලය රැකගෙන ඉන්න ඕනි උන සෙට් එක කරපු දේවල්..දැන් රුහුනට ඇවිත් බලන්න..ලමයි කොච්චර නිදහසේ ඉන්නවද කියලා..මූ හැමදාම මතුපිටට පෙන්නන්න හදන දේ බොරු මවලා
@indrajithWijesiriwardena
@indrajithWijesiriwardena Ай бұрын
Oya meya wagath manuseyekuta kata igena ganna.
@JanithJayasekara-x6j
@JanithJayasekara-x6j Ай бұрын
මෙයා සුපිරිම උපකුලපතිවරයා 😢
@Anime_life86
@Anime_life86 Ай бұрын
​​@@JanithJayasekara-x6j Engineering faculty eka 8ta wahana loke පළවෙනි campus eka😂.Library eka 4ta wahanaw.
@CalmLand-iw3nb
@CalmLand-iw3nb Ай бұрын
ඔබ තුමා හරි ඔබ තුමාගේ දර්ශනය ඉතාම නිවැරදි😊 සත්‍ය කවදා හෝ ජය ගනී.
@wsumedha1823
@wsumedha1823 Ай бұрын
අමානුෂික නවක වදය නැති කරන්න මෙතුමා ලොකු වැඩ කොටසක් කරපු කෙනෙක් ❤
@lakshminifernando7913
@lakshminifernando7913 Ай бұрын
මේකෙන්ම කියනවා අමානුෂික නවක වද තිබුන බව..නවත්වන්න උත්සහ කළ එකයි, කරන්න බැරි වීමයි හඳුන ගන්න නොහැකි කම තමයි වරද.
@shashiwijesekera4851
@shashiwijesekera4851 Ай бұрын
You r a great gentleman ❤
@ishannuwan2324
@ishannuwan2324 Ай бұрын
අයින් කලා නෙවේ එලෙව්වා 😂😂 විශ්වවිද්‍යාලය මොන්ටිසෝරියක් කරන්න හදපු එකාව එලෙව්වා
@madhupasathruwan6958
@madhupasathruwan6958 Ай бұрын
කොන්ඩම් කතාව නිසා කැම්පස් එකේ ගැහැනු ළමයින්ට පාරේ බැහැලා යන්න බැරි වුනා...බොරුවට මාධ්‍ය ඉස්සරහා රැගුවට වැඩක් නෑ.. රුහුණට පය තියපු අය දන්නවා සුජියා මොනවගේ කෙනෙක්ද කියලා...
@EnaJanapathi
@EnaJanapathi Ай бұрын
වැටමාර පොලු වලට කොන්ඩම් දාලා ළමයින්ගෙ පිටිපස්සෙ ඇරලා . මාතර උසාවියේ නඩුව . ඒවට විරුද්ධ වීම තමයි මෙතුමා එළවන්න හේතුව .
@b.maheshgunathilake7723
@b.maheshgunathilake7723 Ай бұрын
ඔයා ඒකේ නඩුවේ අධිකරණය වෛද්‍ය වාර්තාව පොඩ්ඩක් හොයලා බලනව ද......?
@EnaJanapathi
@EnaJanapathi Ай бұрын
​නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුහ්දුරුවන්ගෙ.අධිකරණයට වෛද්‍ය වාර්තා දෙන්නෙ ජෙපි දොස්තරලා .මේ නිසා අධිකරණයෙන් සාධාරණයක් ඉටු වෙන්නෙ නෑ
@harshaindika4128
@harshaindika4128 Ай бұрын
​@@EnaJanapathi pau bn uba 😂
@sanjeewaaweejnas6798
@sanjeewaaweejnas6798 Ай бұрын
මම දන්න හැටියට ඔය රුහුණේ තමයි වැඩිය ම මානසික ලෙඩ්ඩු හිටියේ
@SemahandiHemasiri
@SemahandiHemasiri Ай бұрын
රුහුණ විදවනවා සර් නැතුව . මම රුහුණ වැඩ කරනවා. කොන්ද කෙලින් සර්ගෙ එකයි මෙම ඔක්කොම සර්ව. ඇත්තටම දුකයි.. සර් වෙනුවෙන් හිටගන්න බැරි එකට. සර් වෙනුවෙන් කතා කරලා දැන් යන්නයි වෙලා තියන්නේ.. සර් ළමයින්ගේ ඉගනීම ගැන. Union තමයි විනාස කරන්නෙ .. අවංක නිලධාරීයක්. ළමයි නැති කර ගත්තෙ.. රුහුණ සර් නැතුව ජරාවක් වෙනවා... සර්ට ජය... මම දැකපු සි oහම්.. කියපු දේවල් ඔක්කොම ඇත්ත... ඕක තමයි ඇත්ත රුහුනෙ.. fake accent ekakin awe. Nattam wasanna wenne na.. danatama Pala nokiya Pala bedanawa. Sr hodai hari kiwwa nisa wada karapu mama dananwa Sr la mat ekka lamai gana hithapu de. N dvc sir superb.. eya nathuwa eye theruna mona katawak welada kiyala . Goda naganna kochcharadewal hariyata karda.. danne wada karapu api adiyen adiya lamai wenuwenuwen karapuwa.. ewa like minissu danne na.. hariyata awankawa karapu minissu elawanawa. Wada nokarana ice karayonta ewa hari na. Ekai atta
@shashikamanohara
@shashikamanohara Ай бұрын
ඔව් මෙයා ගොඩක් හොද කෙනෙක්. ඒ නිසා ළමයි, ගුරුවරු, අනධ්‍යයන සේවකයෝ ඔක්කොම අකැමතියි මෙයාට.. 😂😂
@timberling6334
@timberling6334 Ай бұрын
ema ubath condom kareyekda 😂
@niroshdilhan5912
@niroshdilhan5912 Ай бұрын
ආණ්ඩුව පුදුම දෙයක් කලේ, අපේ දරුවන් අසාවෙන් ඉගෙන ගත්ත එක නැති කලා. රුහුණු කැම්පස් එකේ හොර ආචාර්ය වරු කිහිප දෙනෙක් අයාලේ යන සිසුන්ට එකතු වෙලා බහුතරයක් ළමුන්ගේ නිදහස නැති කලා. දැන් කැම්පස් එකේ ඇතුලේ මොනවාද වෙන්නේ කියලා ළමුන් හැමෝම දන්නවා. කැම්පස් එකේ විනය නහැදිච්ච සුළුතරයක් ළමයින්ට බාර දීලා බලාගෙන ඉන්නවා. දැන් අපේ ළමයින් බයේ යන්නේ ඉගෙන ගන්න. අපරාදේ හොඳ මනුස්සයෙක් අයින් කලේ.
@nadeeyamange6114
@nadeeyamange6114 Ай бұрын
නවක වදය නැති කරපු එක ඉස්සරහට දාලා ඉතුරු ටික වහගන්න හදන්නේ.....හරියට මහින්ද මාත්තියා යුද්දේ දිනපු එක ගැන තාම කියවනෙවා වගේ😂
@janithsamaraweera7807
@janithsamaraweera7807 Ай бұрын
😅😅😅
@Thenationalistr
@Thenationalistr Ай бұрын
යුද්ධෙ දිනපු එක ගැන තාම කියවන එක අවුල්ද එතකොට
@Methu_yrt
@Methu_yrt Ай бұрын
@@nadeeyamange6114 තාම නවකවදය තියෙනවද ඔයාලට ?
@supundevinda2852
@supundevinda2852 Ай бұрын
😂
@wtanura
@wtanura Ай бұрын
යුද්ධය දිනලා සුද්දේ පටන් ගත්තා​@@Thenationalistr
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Nuwara Eliya diaries
6:44
Stories By Raveena
Рет қаралды 6