නවකවදය නෙවෙයි ,දූෂණයම කරනවා ( රුහුණු කුලපතිගෙන් හෙළිදරව්වක් ) | Talk With Chathura

  Рет қаралды 606,416

Talk with Chatura

Talk with Chatura

Күн бұрын

Пікірлер: 3 700
@dilansarith2188
@dilansarith2188 5 жыл бұрын
නියමයි උපකුලපතිතුමනි ... විශ්වවිද්‍යාලය නැවතත් බුද්ධිමතුන්ට සුදුසු පරිසරයක් බවට පත් කරන්න. මෝඩයන්ගෙන් නිදහස් කරගන්න
@abdulatif7751
@abdulatif7751 5 жыл бұрын
Upakulapathi.thumani.daruwangae.anagathaya.obathumata.barai.oba.thumata.pinsiduwaei.obathumata.thrwida.rathnayae.pihitai.siyalu.daewiyo.obawa.rakadaewa.
@shashikanth5177
@shashikanth5177 5 жыл бұрын
Good programme
@senarathfernando1877
@senarathfernando1877 5 жыл бұрын
නියමයි උපකුලපතිතුමෙනි, ආඩම්බරයි ඔබ ගැන, මුලු රටම ඔබ සමගින්... ජයවේවා. ඔබට තෙරුවන් සරණයි.!
@pdmupashantha2333
@pdmupashantha2333 5 жыл бұрын
උපකුලපති තුමනි ඔබ කෙලින් වැඩකරන මනුස්සයෙක්. නොබියව ඉදිරියට යන්න. හැබැයි මේ වගේ දෙයක් පසුව වෙන්න පුලුවන්. ජපුර සරසවියේ නවක වදය හිටපු උපකුලපතිතුමාගේ කාලේ නතර වෙලා තිබුණා. නමුත් එතුමා සමඟ උපකුලපති තනතුරට තරඟ කරපු වර්තමාන උපකුලපති සම්පත් අමරතුංග විසින් ඊට බාදා එල්ල කලා. ලමයි ගොඩකගේ පන්ති තහනම් උනා. ඒවාට වගකිව යුත්තේ සම්පත් අමරතුංග වර්තමාන උපකුලපති වරයා. ශිෂ්‍යයින් ගේ විනය පරීක්ෂණ වලදී ඒ ලමයින් කියලා තිබුනේ සම්පත් සර් තමයි අපට මේක කරන්න කිව්වේ කියලා. ඔහු කෙසේ හෝ දේශපාලන හයිය ලබාගෙන උපකුලපති උනා. ආපු ගමන් ම ශිෂ්‍ය කණ්ඩායමකට පාලනය බාර දුන්නා. දැන් විශ්ව්විද්‍යාලය ඉවර වෙලා තියෙන්නේ. මහජන මුදල් නාස්ති කරමින් රට සවාරී යනවා ඔහුගේ වටේ ඉන්න යාළුවෝ කට්ටියත් එක්ක.පෞද්ගලිකව සම්පත් නවක වදයට කැමැති කෙනෙක් කියලා ආචාර්‍යවරු දන්නවා. ඒ ආකාරයෙන් උපකුලපති වී එන පුද්ගලයෙක් ඔබගේ ඔය ක්‍රියාදාමය නතර කරන්න පුළුවන්. CVCD එකේ දී අහලා බලන්න. ඔබට ජය
@mohanfonseka6256
@mohanfonseka6256 4 жыл бұрын
@@pdmupashantha2333 This is very true! Most professors involved ragging indirectly. There are a lot of lecturers who are union leaders. Many corruption happened in university system.
@b.a.u.priyankara2798
@b.a.u.priyankara2798 5 жыл бұрын
සමස්ත විශ්ව විද්‍යාල පධ්‍යතියේ මෙන්ම රුහුණ විශ්වවිද්‍යාලයේ ද මුල් පුටුවට, ඉතිහාසයේ පළමු වරට ඥානවන්ත නායකයෙක් ඇවිත්. ස්තුතියි උප කුලපති තුමනි, ඔබගේ සැබෑ පෙරටුගාමී සමාජවාදී පුළුල් දැක්ම කෙරෙහි.
@isharashyamal-vj7uz
@isharashyamal-vj7uz Ай бұрын
මානසික රෝගියෙක්. කැම්පස් එක කෑවා. මම ඉගෙනගත්තෙත් රුහුනෙ. මේකා කුඩු ගහලා කියවනද කොහේද
@SriyaniChandralatha-u2g
@SriyaniChandralatha-u2g 11 ай бұрын
නියමයි සර්..හිටියොත් හොඳට හැදි--- දෙවියොත් නමට වnදී....දෙවියන් ගෙන් ඔබ තුමාට උදවු ලැබෙනවා...අසාධාරණය ඉදිරියේ සාධාරණය සමාජයට දෙන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා!!!
@rajithageethanjanamendis2013
@rajithageethanjanamendis2013 5 жыл бұрын
කොන්ද පන තියෙන මනුස්සයෙක් දැක්කම දැනෙන හැඟීම, කොන්ද පන තියෙන තරුණයෙකු විදියට කියාගන්න තේරෙන්නේ නෑ...විශ්ව විද්‍යාල ශිෂ්‍යයකු විදියට ඕනෑම සටනකට ලෑස්තී මේ නපුන්සක නවක වදය නවත්තන්න...❤️
@malkimalki7360
@malkimalki7360 5 жыл бұрын
@@kasunkoralege4436 athatama eyagema punchi ammada
@kay0946
@kay0946 5 жыл бұрын
@@malkimalki7360 ow
@kushandulanjana326
@kushandulanjana326 2 жыл бұрын
agree with u bro❤
@JayaWimala
@JayaWimala 6 ай бұрын
.
@JayaWimala
@JayaWimala 6 ай бұрын
N
@isurumfernando
@isurumfernando 5 жыл бұрын
1:09:14 මේ system එක වෙනස් කරන්න බෑ කියලා බොහෝ බුද්ධිමතුන් රට හැර යන කාලෙක, ඔබ තුමාගේ මේ වෑයමට අපි හිස නමා ආචාර කරනවා!!! උපන් බිමට ණය නැති අභිමානවත් පුරවැසියෙක් ඔබතුමා!!! ඔබගේ මේ වෑයමට අපේ උපරිම සහයෝගය ලබා දෙනවා. බුදු සරණයි වෛද්‍ය තුමනි!
@kdnperera78
@kdnperera78 5 жыл бұрын
ඒක ඇත්ත, අපි ආවෙත් උසස් අධ්‍යාපනයට තමා , එහෙයි මෙහෙයි වෙනස හොදටම පේනවා, මෙහෙ ඕනතරම් නිදහස තියෙනවා , බලෙන් කිසිම බලහත්කාරකමක් කරන්න කාටත් අයිතියක් නැහැ, හරිම කනගාටුයි , එක අතකට අපිට තියෙන රට ගැන කැක්කුම , මිනිස්සුන්ට තියෙන අනුකම්පාව අපේ රටේ කැම්පස් අවුට් උනු අයට තියෙනවද කියල සැකයි , පුදුම ආවේගශීලියි ඒ තරුනයෝ අනේ මන්ද ාපේ රටේ අනාගතය 😢
@MoveToUSA
@MoveToUSA 5 жыл бұрын
මේවගේ උපකුලපති කෙනෙකුට මම ඉන්න ඇමෙරිකාවේ රජයේ විශ්ව විද්‍යාලයක වසරක පඩිය ඩොලර් 300,000ක් වගේ ගන්න පුළුවන්, මේ මනුස්සයා පට්ට ජාතියාලය තියෙන කෙනෙක්
@gajaweerajustin9160
@gajaweerajustin9160 5 жыл бұрын
Isuru Madusha n
@prasadgunasekara9160
@prasadgunasekara9160 5 жыл бұрын
සිස්ටම් වෙනස් කරන්න කියල එන කාලකන්නිම මේව කරන එකනෙ වැඩේ
@sasindumalshan7273
@sasindumalshan7273 4 жыл бұрын
ජනපති තුමනි මේ ඔබේ අවධානය පිණිසයි
@shashinisewwandi1217
@shashinisewwandi1217 2 жыл бұрын
මාත් රුහුණේ .. පළමු වසරේ ඔබතුමා ට පින්සිද්ධ වෙන්න අපි හරිම නිදහසෙ හුස්ම ගන්නවා ද්කිසිම බයක් නෑ රුහුණේ කියලා කියන්න ...❤️
@dhammikarohan27
@dhammikarohan27 2 жыл бұрын
Attma dan rag adui neda..science faculty wala math me sare select wela inne ruhunata ....
@ddmpraveen3167
@ddmpraveen3167 2 жыл бұрын
@@wddi6695 engineering medicine wala adui godk
@avishkavikum731
@avishkavikum731 2 жыл бұрын
❤️
@jjkk2578
@jjkk2578 2 жыл бұрын
Faculty eke mokakda akke engineering eketh mujuth avlak nadda
@කඳුළුවෙනුවටසිනහව-ෆ3ණ
@කඳුළුවෙනුවටසිනහව-ෆ3ණ Жыл бұрын
Oww nangi
@sandunimohottige3925
@sandunimohottige3925 5 жыл бұрын
නියමයි උප කුලපතිතුමනි.ඔබලා වගේ අය තව බිහි වෙන්න ඕන.අනාගතේ දරුවන්ට විශ්ව විද්‍යාලය කිසිදු බියෙන් සැකෙන් තොර තැනක් බවට පත් කරන්න ඔබට ශක්තිය ලැබේවා.🙏👍.නියමයි චතුර.
@nocopyrightmusicsl9769
@nocopyrightmusicsl9769 5 жыл бұрын
මේ කියන කතාව හරියටම හරි, මම විශ්වවිද්‍යාල ආදි සිසුවෙක්. පෙරාදෙනියෙ. රුහුනේ විතරක් නෙමෙයි හැමතනම මේ අසහන කාරයො ඉන්නවා. අපේ පලමු වසර කන්ඩායමේ කොල්ලො හිටියේ 60 ක් විතර මතක විඩියට. මතක් වෙදිදිත් මහා කලකිරෙනව. උන් අපේ ලස්සනම කාලය විනාස කලා, උන්ට තියෙන්නෙ හීන මානයක්, අපි උන්ට ගරු කරන්න ඕන කියලා උන් හිතන් හිටියා. අපිව බය කරලා අපේ ඉගෙනීම් විනාස කලා. අපිට ඉන්ග්‍රීසි ඉගෙනගන්න ඩුන්නෙ නෑ. කොහොම හරි පලමු වසර මාරම කට්ටක් කාලා ඉවර වුනත් ගොඩක් සබ්ජෙක්ට් ෆෙල් වෙලා තිබුනා. පොඩි උන්ට රැග් කරන්න ඕන දෙවන වසර ලමයි. ඉතින් අපි දෙවන වසරට ගියාම අපි ඒකට සහභාගි වෙන්න ඕන අනිවාරයෙන්. මම එකට කැමති උනේ නෑ. මොකඩ මං කාපු කට්ට තව අහින්සකයෙකුට දෙන්න මම කැමති උනේ නෑ. පුඩුමය කියන්නෙ ඒ ඉවත් වීම නිසා රැග් එපා කිය කිය මගෙත් එක්ක කට්ට කාපු මගෙම උන් මට විරුද්ධ වුනා. මම කිව්වෙ මාව මැරුවත් ම්ගේ තිරනය වෙනස් වෙන්නෙ නෑ කියල. උබලට පුලුවන් දෙයක් තියන්වනම් කරපල්ල කියල මන් උන්ට කිව්වා. උන් කිව්වා මට කැම්පස් එකේ අවිදින්න දෙන්නේ නෑ කියල. මන් බයවුනේ නෑ.හැබයි උන් මාව කොන් කලා, කතා නොකර හිටියා. එවට මන් කවදාවත් සැලුනේ නෑ. නමුත් මට මතකයි රැග් එක කාලෙ කීප දෙනෙක් විශ්ව විද්‍යාලය දාලා ගියා. පව්! මේ විදියට කරන උන්ට සාප වෙනව. කියන්න කතා නම් ගොඩක් තියෙනවා. ඒත් දැන් අපේ කාලේ ඉවරයි. කොහොම හරි මේ රැග් නවත්වන්න ක්‍රියා කරන්න. ඔබතුමාට ශක්තිය ලබේවා! සන්ඝාවාස වලත් බලන්න ඒවගේ හොදටම රැග් තියනවා.
@hiranyamjjayasekera7907
@hiranyamjjayasekera7907 5 жыл бұрын
Konda Pana thiyana daruwek.
@damakikw3102
@damakikw3102 5 жыл бұрын
මුන්ට හෙනම ගහන්න ඕන මානසික පීඩනයකින් දරුවො කොහොමද ඉගන ගන්නෙ j.v.p කාරයො කවදාවත් රටට හොදක් කරේ නෑ ඕකූන් තමයි මේ භීෂනය වපුරන්නෙ
@yuganthilokusooriya9863
@yuganthilokusooriya9863 5 жыл бұрын
We are Respect you sir 💪
@pissugemba5656
@pissugemba5656 5 жыл бұрын
මචං මගේ කතාවත් ඕකම තමයි ඒ තැන විතරයි වෙනස් සතුටුයි මචං මං වගේ තවත් එකෙක් ඉන්න එක ගැන.
@johnne5500
@johnne5500 5 жыл бұрын
godak sthuthi konda kelin thiyan hari dee kalata.
@lakshminifernando7913
@lakshminifernando7913 26 күн бұрын
රුහුණු විශ්ව විද්‍යාලයේ ලිංගික හිංසන නවක වදය ගැන දැක්කම මගේ ඇඟ හිරි වැටුනා.හරිම සතුටක් දැනෙනවා ඔබ තුමාගෙ මෙම වැඩ පිළිවෙළ. කියන්න බැරි තරම් සහනයක් හිතට දැනෙනවා.මේ තිරිසන් වැඩ එපා.ශිෂ්‍ය සංගම් එපා.දරුවන් වෙනුවෙන් , ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් වෙනම සේවාවක් ආරම්භ කරමු.ස්තුතියි ඔබ තුමාට.ඔබ වන් දරුවෙක් බිහි කළ මවු පියන්ට.පාසලට ගුරු දෙමවුන්ට.
@isurumfernando
@isurumfernando 5 жыл бұрын
5:44 ඒ වචන වල තියෙන ගැම්ම 💪 ඔබතුමාට එම කර්තව්‍යය ඉටු කිරීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා!!!
@dharmasrijayawardhene6083
@dharmasrijayawardhene6083 3 жыл бұрын
Though he talks like this now,he was a Rag leader in the Colombo Medical Faculty when we were medical students. Physican heal thy self.
@kasdinesh1
@kasdinesh1 5 жыл бұрын
උපකුලපති තුමාගේ නිර්භීත කම අගය කල යුතුයි.ඉදිරියටත් නොසැලී සිටින්න ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි 👏👏👏👏👏
@sammanirathnayake3582
@sammanirathnayake3582 2 жыл бұрын
gotta allanna meya dakshai.
@surenimarsha1855
@surenimarsha1855 4 жыл бұрын
ආරක්ෂාවට හමුදාව දාන්න ඔබ තුමා පරිස්සම් වෙන්න මොකද මුන් දැන් ඔබත් එක්ක තරහෙන් ඇත්තේ ආඩම්බරයි ජය වේවා
@priyankadissanayake1516
@priyankadissanayake1516 5 жыл бұрын
රුහුනු කැම්පස් කුලපතිතුමනි...ඔබ හරි මගක යනවා...දරුවන්ගේ මානසික තත්ත්වය ගොඩ ගන්න දරන වෙහෙසට බොහොම පිං
@keesarajeewan159
@keesarajeewan159 5 жыл бұрын
චතුර, ඔයා මෙී කරේ ලොකු පින්කමක්.... කියන්න වචන නෑ. ඔබ දෙපලටම තෙරැවන් සරණයි...!!!
@vidulapulathisirajapaksha.242
@vidulapulathisirajapaksha.242 3 жыл бұрын
කැම්පස් යන හැමෝම ඔහොම නෑ අහිංසක හොද කොල්ලො කෙල්ලො ඉන්නව..කාලකන්නි සුලු පිරිසක් සහ දේශපාලනේ නිසයි මේව වෙන්නෙ ....ඇත්තටම නියම උපකුලපතිවරයෙක් ...👍
@damakikw3102
@damakikw3102 5 жыл бұрын
ඔබතුමා ජාතියේම පියෙක් මේ ප්‍රශ්නය අවසන්ම කරල දාන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා බුදුසරණයි
@tecpkt4158
@tecpkt4158 5 жыл бұрын
අනිවාර්යයෙන්
@tecpkt4158
@tecpkt4158 5 жыл бұрын
@ උබත් අර සරසවියෙ බලු වැඩ කරන එකෙක් වෙන්න ඔන කාලකණ්ණි අවජාතක සක්කිලි ඔවට උදව් කරන පකයින් අල්ල ඇටදෙකෙන් එල්ල යටින් ගිනි ගහන්න ඔන පව්කාර වෙසිගෙ පුතාල අම්ම අප්ප ජාතක කරල තිය්‍ර්න්නෙ බල්ලන්ට පුක දිල නිසයි ඔහොම එව වෙන්නෙ එව අනුමත කරන්නෙට් එහෙම කාලකණ්ණි උන් ජෙප්පො නැත්තම් පෙරටුගාමි පකයින්
@damakikw3102
@damakikw3102 5 жыл бұрын
@@tecpkt4158 සහතික ඇත්ත
@prasadgunasekara9160
@prasadgunasekara9160 5 жыл бұрын
@ මොකෙද්ද මේ හැම තැනම එකම ද දා යන්නෙ 😂😂😂
@daranidananjana
@daranidananjana 11 ай бұрын
ඔයා කැම්පස් ලමයෙක්ද😊​@@prasadgunasekara9160
@gaminilk
@gaminilk 5 жыл бұрын
කුලපති තුමාගේ මැදිහත්වීම අති විශිෂ්ඨයි. නවකවධ පිලිකාව මුළු විශ්ව විද්‍යාල පද්ධතියෙන්ම අතුගා දැමීමට ඔබගේ නායකත්වය, අන් කුලපති තුමන්ටත් ආදර්ශයක් වේවා !
@pissugemba5656
@pissugemba5656 5 жыл бұрын
චතුර මහත්තයො බොරු කියන්න එපා මොරටුවෙ Raging නෑ කියලා. ගිහින් බලන්න මොරටුව විශ්ව විද්‍යාලයේ වාස්තු විද්‍යා පිඨයේ ජේෂ්ඨ ශිෂ්‍යයන්ගේ බෝඩිං කාමර විශේෂයෙන් දෙවැනි වසර සිසුන්ගේ . එතකොට දැනගන්න පුළුවන් වෙයි ඇත්ත මොකද කියලා ඔබ තුමාට .
@dulakshenethranjana2172
@dulakshenethranjana2172 4 жыл бұрын
උප කුලපති කමට නොව රාජ්‍ය නායකයකුට පවා තිබිය යුතු ධෛර්යක් සහිත මනුවෙසින් පැමිණි දෙවි කෙනෙක් ඔබතුමා.ඔබගේ ප්‍ර්‍යන්තය ඉක්මනින්ම සාර්ථක වේවා!!👍
@thilankagayashan2267
@thilankagayashan2267 5 жыл бұрын
වරෙංකො කැටේ හොල්ලගෙන දෙන්නෙ ඔලුවට උඹලගෙ,....ඔබතුමාගෙ රාජකාරිය නොබියව,නොසැලී දිගටම කරගෙන යන්න බුදුසරණයි.!
@janakipriyadarshika2658
@janakipriyadarshika2658 4 жыл бұрын
තවත් යමෙකුට හිංසා කරන්න කාටවත් අයිතියක් නැහැ.මේ දරුවන්ට අධ්‍යාත්මික පෝෂණය ක් නැහැ.තව කෙනෙකු ගෙන දුක් වේදනාවක්. දන්නෙ නැති උපාධියක් මොකටද.මේවගේ අයද රට බාර ගන්නෙ.
@sandalihewavitharana3111
@sandalihewavitharana3111 3 жыл бұрын
බන් kata ගේන එවුන්ට ගහල මක් කරන්නද, උන් first yearsල , උන්ව පාරවල් ගානෙ හිගන්නො වගේ යවන්නෙ ලොකු එවුන්, උන්ට ගහාපo
@livesky8506
@livesky8506 3 жыл бұрын
Amo amo cyber අවකාශයේ veery
@ajinduwara7547
@ajinduwara7547 2 жыл бұрын
@@sandalihewavitharana3111 ඒකත් එහෙමද
@jinadaribethmage5393
@jinadaribethmage5393 29 күн бұрын
දැන් කැට හොල්ලන්නෑ. දැන් book mark විකුණනවා . ටිකටි විකුණනවා
@gayanthiekuruppu1530
@gayanthiekuruppu1530 5 жыл бұрын
ඔබ තුමා මෙි දේවල් දැනුවත් කලාට ඔබට පින් ඔබට තෙරුවන් සරණයි
@damitheruwanjithsaranguhew9803
@damitheruwanjithsaranguhew9803 5 жыл бұрын
සිංහයාව අවශ්‍ය කරන තැනට පත්කරලා තියෙනවා .ඹඛතුමා ට තුනුරුවන්ගේ පිහිටෙන් ශක්තිය ලැබේවා
@ayeshaperera6631
@ayeshaperera6631 5 жыл бұрын
රුහුනෙ අයට මරු....නියම උපකුලපතිවරයෙක් ඇවිල්ල ඉන්නෙ 😁😁
@visionsofthelord2662
@visionsofthelord2662 5 жыл бұрын
Owaye Muslim IS eun innath puluwan.nethnam sinhalunta salli deela mewa karawanath puluwan.hebei tirewala pichchune ohoma ayane
@prasadgunasekara9160
@prasadgunasekara9160 5 жыл бұрын
@ මොනවද ඕයි කියවන්නෙ, තේරෙන්න කියපන්කො කියන දෙයක්, 😂😂😂
@sandaruchamikara4660
@sandaruchamikara4660 5 жыл бұрын
@ මූ JVP එකට පුක දෙන පොන්නයෙක් මේ වගේ හුත්තලට ගහල මරන්න ඕනි
@incentivizedlife
@incentivizedlife 5 жыл бұрын
HI bro :3 @Ayesh Perera
@shirmilamadubashani7552
@shirmilamadubashani7552 5 жыл бұрын
math kemathima campus ekak ruhuna kiyanne
@nayanajithathukoralage4269
@nayanajithathukoralage4269 5 жыл бұрын
ඉවර වෙනකම් බැලුව පළවෙනි වීඩියෝ එක ❤️💫 මහාචාර්යතුමනි ඔබට ජය ❤️🔥
@ishanshalinkacabral9020
@ishanshalinkacabral9020 5 жыл бұрын
ha
@nuwangurusinghe300
@nuwangurusinghe300 5 жыл бұрын
Ekenma oiii
@imagamage6559
@imagamage6559 3 жыл бұрын
පුන්චි කාලෙ ඉදන් දරුවෙක්ට තියෙන හරි සුන්දර සිහිනයක් තමයි විශ්වවිද්‍යාලය සිහිනය..ඒ වෙනුවෙන් කොයි තරම් ඒ දරුවො සහ දෙමාපියන් කැප වෙනවද.ඒ අහින්සක හීන විනාශ කරලා දාන්න මෙ වගෙ සුලු අමනුෂ්‍ය පිරිසකට ඉඩ දෙන්න එපා.උපකුලපති තුමනි.අපිත් campus ජීවිතය හරි සුන්දර ව විදින්න බලාපොරොත්තුවෙන් දිවා රෑ නොබලා පාඩම් කරනවා..අපේ හීන ආරක්ෂා කරන්න ඔබ තුමා වැනි ඍජු නායකයන් සිටිය යුතුය ..ස්තුති ..
@priyangaprasad4666
@priyangaprasad4666 5 жыл бұрын
දෙවි කෙනෙක් දැකල නැත්නම් ඔන්න ඉන්නව බලා ගනිල්ලා.. ❤️
@ghamith
@ghamith 5 жыл бұрын
Ekka maru ...
@ruvindithathsarani2719
@ruvindithathsarani2719 5 жыл бұрын
@Jayashan _b 0l
@dulanjanakalhara4657
@dulanjanakalhara4657 5 жыл бұрын
දෙයියොත් ඉස්සෙල්ල ගන්නෙ මොණර කොල තියන පූජා වට්ටිය තමා කියලත් අමතක කරන්න එපා 🤣🤣🤣🤣🤣 අවුලකට නෙමේ දැනගන්න කිව්වේ
@sahanmaleesha8493
@sahanmaleesha8493 5 жыл бұрын
කැම්පස් පොන්නයෙක් 👆👆
@hirushanperera5069
@hirushanperera5069 5 жыл бұрын
jivitheta campus gye nti ewn thamanta ynda bari una eke irisiywa waha gnne campus inna unta garahala
@sasindumaduranga221
@sasindumaduranga221 5 жыл бұрын
නියමයි සර්! වැඩේ කරගෙන යන්න. බය වෙන්න එපා. සමාජය ඔයත් එක්ක ඉන්නවා.
@puwakdandawemuhandiramgera4859
@puwakdandawemuhandiramgera4859 3 жыл бұрын
Sasindu aiya....😁💪
@imeshchathuranga1974
@imeshchathuranga1974 Ай бұрын
මේකෙ comment දාලා ඉන්න උන් කොහෙද අද ඉන්නේ... මෙතුමට අද... හැමතැනින්ම දෝෂාරෝපණ.
@imeshchathuranga1974
@imeshchathuranga1974 Ай бұрын
ඇත්ත කතාකරන නිසා
@DinethNimnaka
@DinethNimnaka Ай бұрын
ඇත්ත. කාතා කරන එකාට තැනක් නැහැ
@DiliniPaboda-r3j
@DiliniPaboda-r3j 18 күн бұрын
එතුමා කතා කරන දේශපාලන පක්ෂය තමා දැන් බලයට පත් වෙලා ඉන්න.ඒක නිසා තමා එතුමට විරුද්ධ
@mrlcfernando9514
@mrlcfernando9514 5 жыл бұрын
රුහුනට විතරක් නෙමෙයි. රටෙම campus වලට මේ වගෙ අයව දාන්න ඔනී. මන්දබුද්දිකයන්ට දඩුවම් දෙන්න 👏👏👏❤️❤️❤️
@nilkadeshani9992
@nilkadeshani9992 5 жыл бұрын
Sure
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek 6 ай бұрын
අනිවාර්යයෙන්ම 👍
@RashLK-WR
@RashLK-WR 5 жыл бұрын
සුපිරි සර්.ඔබතුමා වගේ අය හැම තැනම ඉන්න ඕනේ.මේක නවත්තන්න.අප ඔබතුමා සමගයි.
@buddhismandeducation4973
@buddhismandeducation4973 3 жыл бұрын
මෙවැනි උපකුලපතිවරු ඉන්නවනම්, විශ්ව විද්‍යාල පද්ධතියම හොඳට සකස් කරගෙන , ගුණයෙන් හා නුවණින් පිරිපුන් බුද්ධිමත් උගත් පිරිසක් බිහි කළ හැකියි. ඔබතුමාට තව තවත් ධෛර්ය හා ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
@geeth739
@geeth739 5 жыл бұрын
ජාතියේ පිනට පහළ වූ ගුරු පියෙක් ...!!!
@SriAgasthi
@SriAgasthi 5 жыл бұрын
ඔබතුමාගේ මැදිහත්වීම අනර්ඝයි උපකුලපතිතුමනි ...පුද්ගලයෙකුට වචනයෙන් හෝ හිංසාවක් නොවිය යුතුයි, සිවිල් පුරවැසියන් ලෙස උවමනා ඔනෑම අවස්ථාවකම අපි ඔබ සමගයි. ස්තුතියි චතුර.
@jajausa3997
@jajausa3997 3 жыл бұрын
මගේ පියා සහ මව වෛද්‍යවරැ බැවින් වැඩියෙන්ම රැග් වුනේ මමයි...මගේ රැග් එක බකට් වීමෙන් පසුව තවත් වසරක් පමණ ඉදිරියට ඇදුනා... මං හිතන්නේ මට ඩිප්‍රෙෂන් හැදුණා...කන්න බැරි වුනා...පිස්සු හැදුනේ නැ...ඒත් මගේ දෙමාපියන් වෙනුවෙන් මම සටන අතහැරියේ නැ...මට රැග් කරපු එකෙක් වත් උපාධිය අවසන් කරගන්න බැරිව සොබා දහමේ දඩුවමින්ම විනාස වුනා....අවාසනාවන්ත ජීවිත...මා අද වෛද්‍යවරයෙක් ....ගුරැ වරැ පවා රැග් ලීඩර්ලා⁣ට පදිරි වෙමින් කැත ලෙස ජාතිය පාවා දෙනවා...මෙතුමා ⁣ඉතාම ඇත්ත කියනවා
@praneethmadushan7149
@praneethmadushan7149 6 ай бұрын
මෙ රට හදන්න නම් සියලු ව්.ව්. පුද්ගලිකරනය කල යුතුයි
@praneethmadushan7149
@praneethmadushan7149 6 ай бұрын
ව්.ව්. වලට ත් රටෙ නිතිය සාදාරනය විය යුතුයි
@AnoolaBoota
@AnoolaBoota 6 ай бұрын
Qqqqqq2q2qq22q2232q223q22q2qq2qq2qq R ¹ 5​@@praneethmadushan7149
@sinhadeshaya1722
@sinhadeshaya1722 6 ай бұрын
ඔය මූසල බල්ලන් බැල්ලියන්ගේ රැග් එකෙන් දරුවෝ මැරුනා, ආබාධිත වුනා.පිස්සු හැදුනා.කැම්පස් එක දමලා ගියා.
@manelhd7348
@manelhd7348 5 жыл бұрын
මෙතුමාගේ කතාව ඇත්ත මගෙ පුංචිගේ පුතා කැම්පස් ගිය අලුත පිකටින් වලට බලෙන්ලු අරං යන්නේ බෑ කිවුවොත් පනිෂ් කරනවාලු එහෙම ගිය කීප දවසක්ම ඒ ලමයා හොරෙන් මග ඇරලා ආවා කිව්වා. ඇත්තටම හරිම දුකයි දෙමව්පියන් මොනතරම් දුක් විදිනවද දරුවො කැම්පස් යවන්න ඒ වගේම දරුවොත් ගොඩක් මහන්සි වෙලයි කැම්පස් යන්නේ එහම ගිහින් නිදහසේ ඉගෙන ගන්න දෙන්නෙ නැති මෙ තිරිසන් ජෙෂ්ට ශිෂ්‍යයන් ට උපරිම දඩුවම දීලා විශ්ව විද්‍යාලය තහනම් කලයුතුය
@anomapavlou5036
@anomapavlou5036 5 жыл бұрын
ශේුෂ්ඨ ශිෂයන්ට උපරිම දඬුවමි දිලා හිරේ දමිමවලා සිරකරැවන්ට කියළා ශේුෂ්ඨයන්ගේ පයියට මිරිස් ලුණු වතැර දමන්නට ඔිනේ....පයිය දනොි දනෝ දනෝ කියළා පයිය උඩ තියාගෙන ඉන්නට කැරි විශ්වවිදයාල අමිමට හුකන ශෙි්ුෂ්ඨ හඅත්තලා පකයලා....
@dsydneywijesinghe2898
@dsydneywijesinghe2898 4 жыл бұрын
Vishwa Vidyalawala Paripalanayata " Military Academy Administration System " Hamuda Niladhariyeku Baraye Handunwa Diyayuthuya.
@kaneskajayasinha7869
@kaneskajayasinha7869 3 жыл бұрын
Oyt panish ekak denta hitenawa mata ane
@dewhives9741
@dewhives9741 25 күн бұрын
​@@dsydneywijesinghe2898 හැමදේකටම හමුදාව දාන්න මේ රටේ මිලිටරි පාලනයක් නැහැනේ. හමුදාවට අදාල මේ රටේ duty එකක් තියනවා. ඒ රාජ්‍ය ආරක්ෂාව. හමුදාවට සිවිල් මනුස්සයෙක් අත් අඩංගුවට ගන්නවත් බලයක් නැහැ. මොකද සිවිල් මිනිස්සු එක්ක කටයුතු කරන බලය තියෙන්නෙ පොලිස් දෙපාර්තමේන්තුවට.ඔය හැම තැනටම හමුදාව දාන්න කියන අයට තේරෙයි ඇත්තටම හමුදා පාලනයක් යටතේ ඉන්න වුනොත් කොහොමද කියලා. රටේ මිනිස්සුන්ගේ විනය හදන්න හමුදා පාලනයක් ඕනෙ කියල හිතන තැනක මොන පාලනයක් ආවත් විනය හැදෙන්නේ නැහැ. මේ නවක වදය කියන ප්‍රශ්නයට විසදුම් ගන්න පරිපාලනය දැන ගන්න ඕනෙ. ලංකාවේ medical faculty, engineering faculty වල නවක වදය නැහැ. එහෙම කරලා ඇහුවොනොත් ශිෂ්‍යබාවය නැති වෙන්න පුළුවන්. ඒවලට ඒ විදියට කරන්න පුළුවන් නම් අනිත් faculty වල බැරි මොකද.
@senarathfernando1877
@senarathfernando1877 5 жыл бұрын
කියන්නට ලියන්නට කිසිවක් ඉතිරිකර නැත රටට අදරැති හිතැති ආදරණීයන්,❤️ Great Sir.🌹🌹🌹
@naveenchathuranga961
@naveenchathuranga961 11 күн бұрын
නවක වදේ සම්පූර්නයෙන්ම නතර කරලා දාන්නම ඕනේ.... හැම විශ්වවිද්‍යාලයෙන්ම...
@kalyanirohini1738
@kalyanirohini1738 5 жыл бұрын
ගුරු දෙවිවරු ..ඔබ තුමාට ශක්තිය ,දහිරිය ලබේවා ,,
@asanganishantha4039
@asanganishantha4039 5 жыл бұрын
ඔබ තුමා වගේ උතුම් මිනිසුන් අපගේ මව්බිම වාසනාව බිහිවූ එක ගැන සතුටු වෙමු ...🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👃👃👃👃👃👃👃👃👃👃👍👍👍👍👍👍👍👍👍👍👍👍
@asanganishantha4039
@asanganishantha4039 5 жыл бұрын
👍👍👍👍
@nemalperera4762
@nemalperera4762 2 жыл бұрын
I am a current student in the University of Ruhuna. Our dean sir has created a heaven for us by demolishing ragging. Thank you and trust we have zero ragging. If you make any tiny attempt at ragging no one could save you from Law. Come and enjoy the freedom in the real sense.
@dilmawijenayake
@dilmawijenayake 2 жыл бұрын
True.. I'm also a first year student.. we can talk to anyone and go anywhere freely... also we can work with the seniors and engage in activities cordially... there are many activities and orientation programs arranged for us to get to know each other instead of ragging.. I hope these things will be continued and everyone who comes here as a student will obey the laws and understand others.. truly blessed to be selected as a student in the university
@jjkk2578
@jjkk2578 2 жыл бұрын
@@dilmawijenayake faculty eke mokakda engineering faculty eketh avlak nadda
@sugathsugath3422
@sugathsugath3422 5 жыл бұрын
මගෙ දුව ඉගනගන්න දකෂයි ඒත් එයා කියනව විස්වවිද්‍යාලයට යන්න බයයි කියල මට මුලඉදලම කියනව.මෙිනිසා ඔබට පින් .ඔබට ශක්තිය ධෛර්යය ලැබෙිවායි අපි පතනව.
@antanetliyanage.7247
@antanetliyanage.7247 5 жыл бұрын
Sugath sugath aney arinnanam epa...gedara tiyaganna...owa ahanakota lankawe nati ekat satutak...lajjai
@Harindra000
@Harindra000 5 жыл бұрын
@hasitha wijesingheඊට අඩුවට වෙපන් තියනවා!
@devindakarunathilaka7781
@devindakarunathilaka7781 5 жыл бұрын
Duwawa gedara tiya ganna hari thatha kenek nam duwa campus yawan na
@vimansachinrukshan3769
@vimansachinrukshan3769 5 жыл бұрын
DUWATA HODA LAKUNU THIYNAWA NM PRIVATE WALIN SCHOLARSHIP DILA GANNAWA.
@dahamianuradha3411
@dahamianuradha3411 5 жыл бұрын
අනේ මමත් ලබන අවුරුද්දේ යන්න ඉන්නේ
@mahindasamaraweera6426
@mahindasamaraweera6426 5 жыл бұрын
සුජීව, ඔබ ගැන මම ආඩම්බර වෙමි. බියෙන් තොරව හිස කෙලින් තබාගෙන ඔබ රුහුණට දෙන නායකත්වය අති ප්‍රශංසනීයයි.
@gjlperera343
@gjlperera343 Жыл бұрын
සර්.මම.ඒ.ලෙවල් උගන්වපු ගුරුතුමියක්.මගේ පාසලේ දුප්පත්ම පුතෙක් 2008 විතර කැම්පස් අත හැරිය.ඔහුගෙ කොන්ඩෙ තැන් තැන් මුඩුකරල.කොමඩ්. එකේ වතුර පොවල අදත් මානසික අවුලක සර්ට පින්. .
@ishankasampath
@ishankasampath 5 жыл бұрын
මේවට දැනෙන දඬුවම් දෙන්න ඔනි. University එද්දිම 10 LACKS විතර ලෝන් එකක් Sign කරන්න ඕනී Degree එකේ වටිනාකමට. මොනම හේතුවක් මත rag කරල අහු උනොත් ශිෂය බාවය අහෝසි කරන්න ඔනී වගේම අර මුදල අය කර ගන්න ඕනී. ඒ වගේම අහු වෙන කෙනෙක්ගේ දරුවන්ටත් නිදහස් අධ්යාපනය තහනම් කරන්න ඕනී.
@amdp9521
@amdp9521 5 жыл бұрын
Good idea
@nilankamadushan6883
@nilankamadushan6883 5 жыл бұрын
Ow,තමන්ගේ පාඩුවේ ඉගෙන යන්න ඕනේ
@travelingspirit9381
@travelingspirit9381 5 жыл бұрын
Niyamai
@snowblake6200
@snowblake6200 5 жыл бұрын
Supiriii aaaa
@rashmi7028
@rashmi7028 5 жыл бұрын
👍
@sanga_4580
@sanga_4580 5 жыл бұрын
මා දුටු සුන්දර දඩබ්බරයා... 🙏විවාද අවශ්‍ය නැත.වචනයේ පරිසමාප්තියෙන්ම ඔහු නායකයෙකි... රටක පාලකයෝ හැසිරිය යුත්තේ ද මෙලෙසිනි 🙏🙏🙏
@mearlk.medagedara3842
@mearlk.medagedara3842 5 жыл бұрын
මෙතුමාට හැකි පමණින් ආශිර්වාද කරමු ...
@crescentcocoon7314
@crescentcocoon7314 5 жыл бұрын
Agreed. We know how he is. Great work sir
@rasikafernando9504
@rasikafernando9504 5 жыл бұрын
Super
@geethakumari4359
@geethakumari4359 4 жыл бұрын
Lakshan Wiliya 👍
@sammanirathnayake3582
@sammanirathnayake3582 2 жыл бұрын
dadabbara palakayo hasirenawa dan hodata. dan hodaida.
@kusumalathakusumalath8774
@kusumalathakusumalath8774 26 күн бұрын
මේ දරුවන්ව විශ්ව විද්‍යාලයට යවන්න අම්මා තාත්තා කොපමණ දුක් විඳිනවද සියළුම අම්මා තාත්තාලා සියළු දෙනා හිතන්නෙ හොඳම තැනක් කියලා මම ප්‍රාර්ථනා කරනවා අධිෂ්ඨාන කරනව සියළුම දරුවන්ට කවදාවත් වරදක් නොවේවා උතුම් තෙරුවන් සරණින් රටට යහපත ගෙනෙන මේ ස්ථානය ආරක්ෂා වේවා
@sunethraranasinghe3534
@sunethraranasinghe3534 5 жыл бұрын
රෙද්දේ ශිෂ්‍ය සංගමය ඕකෙන් තමා මොන කැම්පස් එකෙත් රැග් එක ගෙනියන්නේ....මෙවැනි උපකුලපතිවරුන් සෑම විශ්වවිද්‍යාලයකම පත් වේවා...
@samithasaliya1400
@samithasaliya1400 3 жыл бұрын
Mane manika oya
@S.W.Rajendra-ls1ey
@S.W.Rajendra-ls1ey 5 ай бұрын
Anthare kalakanni
@e-uni4179
@e-uni4179 5 жыл бұрын
කථාව දෙපාරක්ම ඇහැව්වා ආත්මාර්ථයේන් පරාර්ථයට මුලින්ම තනිව හොඳින් ඉගෙන ගෙන ලද අත්දැකීම් මගින් සමාජයට ශක්තිවන්තව සේවය කිරීම. බලන්න තියෙන මොරාල් ඒක ඉන්න ෆෝම් ඒක මේ මිනිසාට ශක්තියක් වුනොත් රටට කරගන්න තියන වැඩ අසීමිතයි. ඍජු මිනිසෙක්, දවසක නිසි අගය කිරීමකදී මොහුගෙන් සතුටු කදුලු දකින්න පුළුවන් වෙයි. රටේ නායකයෝත් මේ වගේම වේවා !! තෙරුවන් සරණයි!!!
@susilfernando1260
@susilfernando1260 5 жыл бұрын
8.
@RangaMadusanka-p1c
@RangaMadusanka-p1c 6 ай бұрын
උපකුලපතිතුමනි ඔබ මනුෂ්‍යයන් අතර දෙවියෙක් ඔබට ජයෙන් ජයම වේවා ඔබ අපගේ ශ්‍රී ලංකාවට කිරීමට බලාපොරොත්තු වන සේවය අනගි බවනීයයි
@Ajithfernando-i6r
@Ajithfernando-i6r 5 жыл бұрын
ගොඩාක් ස්තුතියි මේ සංවාදය සමාජගත කෙරුවට. ගොඩාක් වටින අදහස් හා තොරතුරුයි ඔබ දෙපල අපිත් එක්ක බෙදාගත්තෙ .
@lahirusandaruwan1443
@lahirusandaruwan1443 5 жыл бұрын
අනිත් විශ්වවිද්‍යාල ඔක්කෝගේම මේ වගෙ උපකුලපතිවරුන් සිටියනම් කියල හිතෙනවා...එහෙනම් හැමෝටම බය නැතුව කැම්පස් යන්න පුළුවන්...බොහොම ස්තූතියි සර් නවක වදය තුරන් කරන්න පෙනී ඉන්නවට..🙏🙏🙏
@maneldammika3775
@maneldammika3775 4 жыл бұрын
ඔබතුමා වැනි ඇදුරන් වාසනාවක් රටට .ඔබතුමා ට තෙරුවන් සරණයි . මෙය පාතාල ත්‍රස්තවාදීන්ගෙන් අපේ දරුවන් බේරා ගැනීමට ලැබේවා .
@dhananjayapriyashantha9571
@dhananjayapriyashantha9571 5 жыл бұрын
සිවිල් අපෙන් මොනවද වෙන්න ඔනේ කියල කියන්න. Sir... ඔබට ශක්තිය දයිරිය ලැබේවා. චතුර ඔයා හොද දෙයක් කරන්නෙ. බුදුසරණයි
@geepada3947
@geepada3947 5 жыл бұрын
හා හා උබ පාඩුවේ ඉදපන්
@ajinduwara7547
@ajinduwara7547 2 жыл бұрын
අනේ පොන්නයා කට වහන් ඉදහන්
@gatamannaful
@gatamannaful 5 жыл бұрын
නියම නායකයෙක් ,මෑතකදී මම දැකපු ....රට ගැන සුභවාදී බලාපොරොත්තු තැබූ ඔබට තුති !! ඇත්තටම මහාචාර්ය පට්ටම අර්ථගන්වන්නෙක් ඔබ !!!
@dinushabandara1157
@dinushabandara1157 2 жыл бұрын
කොන්ද පණ තියෙන නියම මනුස්සයෙක්... ❤ Hats off to you sir... 🙏❤🙏
@jayanigunasekara1523
@jayanigunasekara1523 5 жыл бұрын
ස්තුතියි චතුර ,ස්තුතියි උපකුලපතිතුමනි.....
@rathnedissanayake5365
@rathnedissanayake5365 5 жыл бұрын
කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන ඔබ ගැන බොහොම ආඩම්බරයි.ජයවේවා.
@nadunihansika4067
@nadunihansika4067 2 жыл бұрын
සෑම විශ්ව විද්‍යාලයකම මෙවන් දෙවිවරු බිහි වේවා !!! අපිත් අද රුහුණේ ඉදන් නිදහසේ ඉගෙන ගන්නේ මේ උතුම් ගුරු තුමාට පින්සිද්ද වෙන්න.🙏🙏🙏🙏🙏ඔබගේ මේ අති විශිෂ්ඨ ප්‍රතිපත්තියට ජය වේවා 💪💪💪💪
@chandanabandara4257
@chandanabandara4257 5 жыл бұрын
ඔබ‍ට බුදුසරණයි, සියලු ශක්තිය ධෛර්ය්‍ය ලැබේවා !!!!
@keesarajeewan159
@keesarajeewan159 5 жыл бұрын
උප කුලපති පරපුරේ නව රජු ! කියයුතු දහසක් දේ මෙි තුල ඇත. තෙරැවන් සරණයි ඔබ තුමාට...!!! තැබූ පියවර ආපස්සට නොගනු මැනවි කුමන බාධාවක් ආවත්. ඒ පිනම ඔබට පිහිටට පවතීවි!
@udenisamanlatha5195
@udenisamanlatha5195 5 жыл бұрын
Unlike කරලා තියෙන්නේ ශිෂ්‍යය සංගම් වල කාලකණ්ණි වෙන්න ඇති "" sure ""
@kelumuyanwaththa5434
@kelumuyanwaththa5434 6 ай бұрын
Oya sangam vala kalakanninta iganaganna baruva jivithe kalakannikaragane aka akagen ilagana kaka bibi anik aunta irisiyavata karana vada vadipurama. Munge mini valatath daruvantath henaganna oni okunge
@ravindumirihana2784
@ravindumirihana2784 5 жыл бұрын
නියම කතාවක්. ඍජු පුද්ගලයෙක්. ඔය විකෘති ශිෂ්‍ය සංගම් රජයෙන් පාලනය කළ යුතුයි.
@sampathnishshanka4071
@sampathnishshanka4071 5 жыл бұрын
ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා උපකුලපතිතුමනී . නවක වදය තුරන් කරන්න අපේ රටේ අනාගත නංගීලා මල්ලිලා වෙනුවෙන් . මේ දේ අනිවාර්යයෙන්ම කරන්න කුලපතිතුමනි ඔබට ජය වේවා 👏👏
@j.m.g.jayasundara7859
@j.m.g.jayasundara7859 20 күн бұрын
ඔබතුමාගෙ වැඩපිලිවෙල හරි එයට ගොඩක් ස්තුතියි නමූත් මෙවගෙ ඉන්න බල්ලො අල්ලා නීතියට බාරදෙන්න බැරි ඇයි මගෙනම් ලමයෙක් මම විස්වව්ද්ද්‍යලයට යවන්නෙ නැහැ මම දැක්කා සබරගමූව ලමයා ජීවිතය නැති කරගත්තා එකම ගෑනූ දරුව නැතිවීම නසා අම්මා අදටත් අදොනා දෙනවා මෙවා කරන්නෙ නැහැදිච්ච බල්ලො මූන්ටත් මෙවගෙ දඩුවම් දන්න ඕන මූන් ජීවිතෙටම හිරෙ දාන්න ඕන.රැහූනෙ සර්ට ජයවෙවා.
@nethujinadasa315
@nethujinadasa315 5 жыл бұрын
රටට ණය නැති මහාචාර්යතුමෙක්.. හොද දෙමාපියයෝ දෙන්නෙකුගේ දරැවෙක්.
@srinathasiri
@srinathasiri 5 жыл бұрын
ඒකට කොහොමද මුන්ගේ කතාව පාරවල් ගානේනම්.. අනාගත පරපුර වෙනුවෙන්ලූ.
@hiranyamjjayasekera7907
@hiranyamjjayasekera7907 5 жыл бұрын
A nation means the Citizens of a country. Values are their backbone s. Poor Mother Lanka,!! Where are you heading??
@damakikw3102
@damakikw3102 5 жыл бұрын
ඕකූන් පාරට බැහැල උද්ඝෝෂණ කරන කොට ජනතාව ඵකතු වෙලා හතර හන්දි කඩන්න ඕන කාලකන්නි හැත්ත
@chamikumara6935
@chamikumara6935 5 жыл бұрын
Mumge amma genath daduwam karanna oana keta hollana aunge pahala aka kapanna oana alla gena gahamu malli
@tambapanni_24
@tambapanni_24 Ай бұрын
Dr.සුජීව අමරසේන කියන්නේ වැඩ්ඩෙක්,මෙතන මේ ශිෂ්‍ය සංගම් මවා පාන තරම් ගැටළුවක් නැ කියලයි මට හිතෙන්නේ...රුහුණු විශ්වවිද්‍යාලය ලොකු තැනකට ගෙනවා.මෙතන ශිෂ්‍ය සංගම් වලට එයාලට ඕනේ විදිහට වැඩ කරන්න බැරි එකම විශ්වවිද්‍යාලය වූ නිසා තමයි එලවගත්තේ.ඇත්තටම මටත් පුදුම හිතුනා රජය මෙතුමාව ඉවත් කරා කියුවම,රජයටත් මේ උද්ගොශ්න නිසා කරන්න දෙයක් නැතුවත් ඇති.හරිම දුකයි විශ්වවිද්‍යාල නවක වදය නිසා ළමයි පීඩා විදිනවා,මොනවා කරන්නද රටට හොදක් කරන්න ගියාම අන්තිමට ඕක තමයි වෙන්නේ...
@chathurasadaruwan503
@chathurasadaruwan503 5 жыл бұрын
ඔබ අතීවිශිශ්ඨයි උපුකුලුපතී තුමණී.ඔබ මේය කල යුතුමයි.
@lalithjayasooriya7701
@lalithjayasooriya7701 3 жыл бұрын
Veri good sir reg eka navath vannama one o bathuma genayana veda pilivela ithamath ma agaya karanava
@Ruwansinghe
@Ruwansinghe 5 жыл бұрын
මෙහෙමත් දෙවල් වෙනවද විශ්වවිද්‍යාලවල....! මෙවන් දේවල් සහමුලින්ම නැතිකරන්න ඕනේ. ස්තූතී..!
@swarnalkdk
@swarnalkdk 5 жыл бұрын
Ruwa SN security kenekgen ahuwanam campus eke un karanne monawada kiyala photo ekka dei onna kiwa
@chalithaliyanage5514
@chalithaliyanage5514 5 жыл бұрын
@@swarnalkdk හැම විශ්වවිද්‍යාලයේම ඔය වගේ නෑ. මම කැලණිය විශ්ව විද්‍යාලයේ. 2007 වසරේ කළමනාකරණ පීඨයට මම ඇතුලත් වුනේ. මෙහෙම දේවල් වලට කිසි දවසක මූණ දීල නෑ. මම අවුරුදු හතරම දේශන වලට සහභාගී කෙනෙක්. තව .දෙයක්.. මේ ප්‍රශ්නය තියෙන්නේ වැඩිපුරම කළා පීඨයේ. පරිපාලනයේ වෙනසක් සහ ආකල්පමය වෙනසක් අවශ්‍ය යි.
@fazytube7154
@fazytube7154 5 жыл бұрын
Chalitha Liyanage Issara une na thamai mechchara darunu ewa. Eth dan wenawa. Hama ekama oyage kaale une na kiyala magul kiyawanna epa. Dan ragging eka serious wela ekai meke topic eka. Une nathi ewa adaalama na.
@swarnalkdk
@swarnalkdk 5 жыл бұрын
Chalitha Liyanage nouna kenata mketiyene barapatalakama watahenne na. Kidenekuta mheme wenawada, nokiya innawada.. students la wagema lectures lath innawa kupadiyo .. ea atin mea ratawala minissun apita salakana widiha dakkama. Ape ratemhema wenne ai kiyala ahanakota denna uthara na.....
@chalithaliyanage5514
@chalithaliyanage5514 5 жыл бұрын
@@fazytube7154 magul kiyawanna? Wachana paawichchi karanna igena ganna mulinma. Man kiwwe me wage darunu dewal hama campus ekakama wenne na kiyala. Administration and attitute both matters. And my own sister passed out last year from Kelaniya. She never had such experiance. So dont genalize. In colombo and moratuwa majority is anti raggers. In kelaniya science faculty is anti ragging also commerve faculty is becomming anti ragging. I had ragging experiences like singing, and i missed my english classes during my first year because I was afraid of entering the arts faculty. But..not such cases. Never. And i never participated in ragging, so called picketing and kata. But i was a full time student. Thats is what i wanted to say. And think why those faculties in urban universities are becomming anti ragging and others not? You have to find the root cause. That is what i wated to hilight. As i see yesterday, majourity of the commentors were not from universities. So i wanted to put a comment as a person who being there.
@prasannarupasinghe7
@prasannarupasinghe7 3 жыл бұрын
ඔබතුමාගේ වෑයම සාර්ථක කර ගැනීමට දිරිය ,ශක්තිය,බලය ලැබේවා.ඔබ වැනි උතුමන් මිහිපිට දෙවිවරුන්ය.බුදුසරණයි.සියළු දෙවිවරුන් ඔබ තුමා ආරක්ෂා කරත්වා!!..
@hirukshaabeynanda3985
@hirukshaabeynanda3985 5 жыл бұрын
විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් විදිහට මමද මේ තිරිසන් ක්‍රියාවන් දැඩි ලෙස පිලිකුලෙන් ප්‍රතික්ෂේප කරනවා. සිසු විශ්වවිද්‍යාල වල උපකුලපතිවරුන් සහ පීඨාධිපතිවරුන් රුහුණ උපකුලපතිවරයාගේ මෙම ක්‍රමය ආදර්ශයට ගත යුතුයි. එමගින් කොන්ද කෙළින් තබා ගෙන තීරණ ගැනීමට ඔවුන්ද කටයුතු කළ යුතුයි. අවුරුදු දහතුනක පාසල් අධ්‍යාපනය නිම කොට දරුවන් විශ්වවිද්‍යාලයට එන්නෙ දහසකුත් හීන පොදි බැඳන්. දාඩිය මහන්සිය වගුරුවල උගන්නපු දෙමවුපියන්ගේ හීන වලට පණ පොවන්නට ඔවුන් දරන අපරිමිත වෙහෙස අපමණයි.. එලෙස විශ්ව විද්‍යාලයට පැමිණෙන නවක සිසුන් හට මෙලෙස තිරිසන් ලෙස කටයුතු කරන්නන් වේ නම් නීතියෙන් උපරිම දණ්ඩනයන් ඔවුන්ට ලබාදිය යුතුයි.. මෙවැනි අධම ක්‍රියාවන් තුලින් සමාජය, විශ්වවිද්‍යාල ශිෂ්‍යයා යන චරිතය දෙස ඉතා පහත් ලෙස දැකීම අරුමයක් නොවේ.. දැනට විශ්වවිද්‍යාල තුළ සිටින ශිෂ්‍යයන් ද මෙවැනි ක්‍රියාවන් දුටු විගස ඊට එරෙහි වී කටයුතු කිරීමට කොන්දක් ඇති එවුන් විය යුතුයි..
@profw.a.wimalaweera6328
@profw.a.wimalaweera6328 5 жыл бұрын
mona campus ekeda
@theekshanamaxwell380
@theekshanamaxwell380 5 жыл бұрын
මගේ හිතේත් දුකක් තිබ්බා කැම්පස් යන්න බැරි උන එක ගැන මෙක බැලුවාම එක නැති උනා. Respect සර් 😍❤❤
@st3927
@st3927 4 жыл бұрын
Lankaawee a/l krl campus yann bari una aya innw needa, eyaala thamai waasanawanthama
@alwis200
@alwis200 3 жыл бұрын
@@st3927 ai ehm kiynne rag nethuwa campus eke igena gnn api awasanawanthd 😒😂
@irusha08106
@irusha08106 6 ай бұрын
​@@st3927 magula thamai . Gon ktha kiynn epa bn. Al wadima results gnna Aya campus ynne. Math ruhune . Kisima rag ekak naa Dan . Innpluwan nidahasma campus eka ❤❤❤
@Oppz3
@Oppz3 25 күн бұрын
​@@st3927 ehemawath hitha hdgnn. Wen monw krnnda 😂
@peterperera3297
@peterperera3297 6 ай бұрын
මම ජීවත් වෙන්නේ ඕස්ටේ‍රලියාවෙ. මෙ විස්වවිදෘලවලදී රැග් කරනවා වෙනුවට නව සිසුන ඉතාම සුහදව පිලිගන්නා අතර එදින barbecue එකක් සුදානම් කරලා සංග්‍රහ කරනවා. ඔබතුමාගේ මේ උත්සහය දිගටම කරගෙනයාමට සියලු ධර්ය ලැබේවායි ප්‍රර්ථනා කරනවා.
@geeshanc
@geeshanc 5 жыл бұрын
මේකට unlike කරපු උන් හොයා ගත්ත නම් හරි. උන් තමයි නවකවදය දීපු උන්.
@weerakoons
@weerakoons 5 жыл бұрын
Correct...
@summydesigns8858
@summydesigns8858 5 жыл бұрын
@@weerakoons anna hari kari ballo tika hoyagena unge walu kapanna ona
@chanukz9798
@chanukz9798 5 жыл бұрын
Umba thamay mole thyna eka,
@st3927
@st3927 4 жыл бұрын
@@summydesigns8858 nh bnn ookunw prasidiye lajjakrawann oonii
@chamu96
@chamu96 5 жыл бұрын
වචනයේ පරිසමාප්තයෙන්ම පොරක්...❤️
@nilanthiwijegunarathna1437
@nilanthiwijegunarathna1437 3 жыл бұрын
අත් දෙක එකතු කරලා මගේ ස්තුතිය පුද කරනවා . අනෙක් campus වලටත් මෙවැනි උපකුලපතිවරුන් අවශ්‍යයි. සිංහයෙක් ඇත්තෙන්ම
@navodaamarathunga7234
@navodaamarathunga7234 5 жыл бұрын
උපකුලපතිවරුන් සෑම දෙනෙකුටම මෙසේ සිතීමට හැකිවේවා...!!🙏 බොහෝ පිං ඔබතුමාට ..🙏
@sachinchamod131
@sachinchamod131 5 жыл бұрын
කොන්ද පන තියන නායකයෙක්. මගෙ යලුවෙත් ඉන්නව ලංකාවෙ හැම cmps එකකම. Reg නිසා ගෙදර ආපු යාලුවෙකුත් ඉන්නව. එ් හැමෝගෙම ඔලුව අවුල් කරල තියෙන්නෙ. මේ කරගෙන යන දේ ඇත්තටම වටිනව. ඇත්තටම වටිනව. ඔබතුමාට ජය.💪💪
@chandraperera6247
@chandraperera6247 6 ай бұрын
ඔබ තුමාට මගේ ගෞරවනීය ආචාරය. ඔබ තුමාගේ දෙමව්පියන්ටත් පින් දෙනවා හෙල ජාන සහිත කොන්ද පණ තියෙන එඩිතර පුතෙක් ජාතියට දායාද කිරීම පිලිබඳව .ඔබගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා. ඔබට විශ්ව ශක්තියේ ආශීර්වාදය ලැබේවා.
@imshaan6766
@imshaan6766 5 жыл бұрын
ඔබතුමා ගැන ආඩම්බරයි ..ඔබතුමාගේ ආකල්ප ගොඩක් වටිනවා .ඔබතුමාට තව තවත් ශක්තිය ලැබේවා මේ අමන නවක වදය තුරන් කරන්න 🙏🏻
@ayeshandulaj7004
@ayeshandulaj7004 5 жыл бұрын
නියම මනුෂ්‍යයෙක් ඔබ තුමා වගේ තව අය ටිකදෙනෙක් හිටියනම් , ඔබගේ ගමන සාර්තක ,වේවා රටට යහපත් පුද්ගලයන් බිහි කිරීමට ඔබට හැකියාව ලැබේවා .සුන්දර දඩබ්බරයා ඔබට ජය ✌
@chandrikaraja3874
@chandrikaraja3874 Жыл бұрын
පින් අත් වෙියි මහාචාරතුමනි මෙි නවක වදය නවතා දමන පින ඔබතුමාට බුදු බව අත්වෙිනවා
@shiromipunchi6157
@shiromipunchi6157 5 жыл бұрын
මෙතන පලවෙනි අත්වැරැද්ද තමයි දරුවා කුඩා කල සිට හුරුකලේ කොහොම හරි ඉගෙන ගෙන ලොකු තැනකට යන්න සලස්වන එක.එතනදි දොමව්පියන් කිසිම වෙලාවක දරුවාට සාරදර්ම පද්දතිය ගැන දරුවා දැනුවත් කලෙ,හුරුකලේ නෑ.අඩුම ගානේ දහම් පාසලේවත් දරුවා ඒවට හුරු කලේ නෑ.ඉතිං කොහොමද පව,පින අදුරන්නෙ...දැන් ඉන්න දරුපරම්පාරාවට ඉගෙනීමට වඩා සාරදර්ම ඉගැන්විය යුතුයි.
@mearlk.medagedara3842
@mearlk.medagedara3842 5 жыл бұрын
මේ කතාවට නං නම් මම හුඟක් දුරට එකඟයි ♥️♥️♥️
@antanetliyanage.7247
@antanetliyanage.7247 5 жыл бұрын
Shiromi Punchi 👍👍👍👍
@ranjithanura520
@ranjithanura520 22 күн бұрын
සාර දර්ම තිබිය යුත්තෙ rag කරන එවුන්ටද එහෙම නැත්නම් rag වෙන අහිංසක ලමයිද?
@niwahaldesa4911
@niwahaldesa4911 5 жыл бұрын
අපේ රටට ඔබ තුමා වැනි කොන්ද පනතියෙන මිනිස්සු අවශ්‍යයි
@hemawasanthivissundra9472
@hemawasanthivissundra9472 4 жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට මේ කරන කර්තව්‍යට .එහෙම නොවුණොත් අපේ රටට නුගත් පා දඩ .කිසි කෙළෙහි ගුණයක් නොදන්න පරපුරක් තමයි.අන්තිමේට විශ්ව විද්‍යාලයෙන් පිට වෙන්නේ .අපේ අනාගත දූ දරුවන් අප හට රැක දෙන්න හොඳ පුරවැසියන් බවට රටට මුදා හරින්න බුදුසරණ .
@NethmiAnusara1234
@NethmiAnusara1234 5 жыл бұрын
මමත් රජයේ විශ්වවිද්‍යාලයක ඉගෙන ගනිමින් ඉන්නෙ..1st year ඉන්න කාලෙදී අපිත් ගොඩාක් දුක් වින්දා..මේ වගේ වද හිංසා නොවුනත් අපිට අයියලා අක්කිලා කුනුහර්ප කියලා බනිද්දි meeting තියලා එක ගොඩේ දාලා ජීවිතේට අහල නැති කැත වචන කියද්දි අපේ දෙමව්පියො මහන්සි උනේ මේ දේවල් වලටද කියලා හිතුණු වාර අනන්තයි.මං අම්මට call කරලා අඩලා නැති දවස් නැති තරං..අම්මා කියද්දි මේ හැම දේම අත ඇරලා දාලා ගෙදර එන්න කියාලා එහෙම නොආවෙ ආනගතේ හදා ගන්න ඕන නිසා..මං campus ජීවිතේ අප්පිරියයම කරපු දේ කැට ගියපු එක.අපිව බල්ලො වගේ හැම weekend එකකම කැට යවනවා.මං ගියේ කැට දෙකකට විතරයි.අනිත් හැම වෙලාවකදිම ගොඩක් අමාරුවෙන් ඒවා මගහැරියා.කැට යන්නෙ නැතිව බේරෙන්නම බැරි තැන අතින් 1000,2000 දුන්නා..මං campus යන්න බෑ කියලා අම්මාව බදාගෙන රෑ පුරාම අඩපු කෙල්ලෙක්..ඇත්තටම හැමදාම හිතුනා අම්මලා අපිව campus එව්වෙ bus වල පාරවල් ගානෙ එක එක්කෙනාගෙන් හිගා කන්නද කියලා..එහෙම හිගා කන්න බැරි නිසයි ගෙදරින් කැට වලට 1000,2000 දුන්නෙ..දුකට ඔරොත්තු දීලා හැදිලා නැති අපි වගේ අහිංසක කෙල්ලොන්ට සැරෙන් කියන වචනෙකට පවා ඇස් වල කදුලු පිරෙනවා..මං මේ දවස එනකං බලාගෙන හිටියා..අපි නැති උනත් ඉස්සරහට campus එන්න ඉන්න නංගිලා මල්ලිලා ගොඩක් වාසනාවන්තයි..රුහුණේ වගේම අනිත් හැම campus එකකමත් මේ නවක වදය නැතිම කරලා දාන්න..පිං සිද්ද වෙයි🙏😔🙇🏻‍♀️ දැන් campus එක ඇතුලෙ හොදින් හිටියත් 1st year eka ගෙවපු කාලෙ අප්පිරියයි..දැනටත් මට campus එකේ අක්කිලා අයියලා කියන්නේ කොහේවත් දැකලා නැති තිරිසන්ම ජාතියක්..
@daytoday2400
@daytoday2400 5 жыл бұрын
Saththakinma math dekke ne me wage saththu jathiya mehema Campus eKe innawada kiyala. Math campus giya. Eth kawadawath apita ohoma jewithayak ne thibbe. Api Pin karala mun wage ballo hamba nowenna
@hirushanperera5069
@hirushanperera5069 5 жыл бұрын
mth campus inne ape aiyla akkala apita me wge wada dunne na meeting tyla banna thamai e unata kunuhrpa kyla banina eka nm loku deyk une na
@asanimadushika96
@asanimadushika96 5 жыл бұрын
ඔයා හරියටම හරි . මාත් තාම කැම්පස් එකේ ඉන්නවා . 1st year කාලේ මං මතක් කරන්නවත් කැමැති නෑ. මං ගියේ එක ම එක කැටේකට විතරයි . ඒකත් වැඩිපුර පිරෙව්වේ අතින් සල්ලි දාලා කැටේ පිරෙව්වේ නැති උනත් බනින නිසා. ඒ කාලේ අපිට බැනපු ඒවා මතක් වෙද්දීත් කලකිරෙනවා. මං රුහුණේ නොවුනත් , ලිංගික හිංසාවට වඩා දරුණයි මානසික හිංසාව . ඒ නිසාම මං 2 nd year ආවට පස්සෙ කිසිම ලමයෙකුට රැග් එක දෙන්න ගියේ නෑ . ඒ නිසා අපේම එවුන් තමයි වැඩිපුර බැන්නේ . ඒත් උන්ට ඕනේ දෙයක් කරගන්න කියලා මං කිව්වා මම විදපු මානසික වදයම තව ලමයෙකුට දෙන්න තරම් මානසික ලෙඩක් මට නෑ කියලා .
@NethmiAnusara1234
@NethmiAnusara1234 5 жыл бұрын
asani madushika අනිවාරෙන්ම...ලිංගික හිංසනයට වඩා මානසික හිංසනය දරුණුයි..ඒක දරා ගන්න අමාරුයි
@pinkyrafy9405
@pinkyrafy9405 5 жыл бұрын
asani madushika ඔයා හිතපු විදිහට හැමෝටම හිතන්න පුලුවන් නම් ගොඩක් හොඳයි
@slcricketcorner7574
@slcricketcorner7574 5 жыл бұрын
මන් වැඩිදුර අද්‍යාපනය ලබන්නේ ජපානයෙ...මෙහෙ අයනම් ඔය නවක වදය තියා කෙනෙකුට වචනයකින්වත් බාදා කරන්නෙ නෑ...ඒ තරම් නිදහසක් තියෙන්නෙ...මනුස්සයකු වශයෙන් ජීවත් වන කාල සීමාව තුල 100%ක් නිදහස නැතිනම් මේ මිනිස් ජීවිතයෙ වටිනකමක කොතනද ?? ඔබේ සටනට අපේ සහය
@sasindusahanweerakkodi7561
@sasindusahanweerakkodi7561 5 жыл бұрын
Math campus yanna inne apita barida japan wala wage ratakata yanna scholarship wage set karagena
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 5 жыл бұрын
kohomahari Sweden enna igenaganna pinak Karala thiyenawanam
@nimshagunarathna2833
@nimshagunarathna2833 5 жыл бұрын
SL Cricket Corner 🤝
@nkmemehub
@nkmemehub 3 жыл бұрын
😔👍
@wddswijesinghe4902
@wddswijesinghe4902 3 жыл бұрын
ඔබතුමාට මාගේ හද පිරි ප්‍රණාමය අපි වෙනුවෙන් හඩ නැගුවට 🙏❤️
@podiyanuwan5008
@podiyanuwan5008 5 жыл бұрын
මිහිපිට දෙවිකෙනෙක් 🙏
@osmandsiyabalapitiyage7813
@osmandsiyabalapitiyage7813 5 жыл бұрын
මනුෂ්‍ය වෙසින් සිටිනා දෙවිවරු. තෙරුවන් සරණයි! ඔබතුමාට දෛරිය ශක්තිය ලැබේවා! මේ කුරිරු ජේවීපී කුණු දේශපාලනය සදහටම අතුගා දැමිය යුතුයි.
@වගතුග-ල9ඨ
@වගතුග-ල9ඨ 3 жыл бұрын
හරි අධ්‍යාපන ක්‍රමවේදයක් නෑ.පාලක බල්ලො උන්ට ඕනෙ විදියට මුන්ව පාලනය කරනවා.කැට හොල්ලන්න එනකොට ඇට ගලවන්න ඕනේ..ඉගෙන ගන්නෙ නැතුව එනවා රට පාලනය කරන්න.
@sandaruwanliyanage7744
@sandaruwanliyanage7744 Жыл бұрын
මාලිමාව ගැනද කියන්නේ
@nimalnaulla6189
@nimalnaulla6189 6 ай бұрын
ඉස්සර ජේවීපී එක දැන් පෙරටුගාමී පක්ෂය.
@nimalnaulla6189
@nimalnaulla6189 6 ай бұрын
පෙරටුගාමී පක්ෂය තමයි දැන් අන්තර් වි.වි.බල මණ්ඩලයට නායකත්වය දෙන්නෙ. ශිෂ්‍ය සංගම් අතුරු ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕන. බහු පක්ෂ සහ ස්වාධීන ක්‍රමයක් හඳුන්වා දී ඒවාද වාර්ෂිකව මාරු වෙන ක්‍රමයක් හඳුන්වා දිය යුතුයි. ඒ වගේම රහසිගත කැමරා පද්ධති හඳුන්වාදිය යුතුයි.
@user-wj7gc3bq9l
@user-wj7gc3bq9l 10 күн бұрын
@indikagunawardhana3935
@indikagunawardhana3935 Ай бұрын
විශ්ව විද්‍යාල පද්දතියෙන් කාලකන්නි ජ්වීපී ත්‍රස්තවාදීන් පන්නා දැමීමට ඔබතුමට හැකියාව ලැබේවා .ඔබට ජය
@roverappuhami382
@roverappuhami382 20 күн бұрын
Meyawa dn ain karala me lagadi
@damindunishan1159
@damindunishan1159 5 жыл бұрын
මමත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. කැම්පස් එව්න් කැට උස්සන් ආවට සල්ලි දෙන්න එපා.ඕකුන් ඔය සල්ලි අරන් ගිහින් අන්තරේට දෙනව. මොනව වෙනවද දන්නෙ නෑ. අලුතින් එන ලමයිව බලෙන්ම හිගා කන්න යවනවා. ගියේ නැතොත් අතින් සල්ලි දෙන්න ඕන. හැමදාම අන්තරෙ නය ගෙව ගෙව ඉන්න වෙලා තියෙන්නේ. ඉගන ගන්න වෙන්නෙ නෑ.
@hirushanperera5069
@hirushanperera5069 5 жыл бұрын
mth campus inne bn kata yna salli walin adarshamath wadath krnwa
@damindunishan1159
@damindunishan1159 5 жыл бұрын
Mama nm cmps gihin dan awrudu 2k wenwa. Kata gihipu salli walin kare anthare naya berapu eka. Thwath naya tiyenwa. Monawata naya welada kiyala deiyo thmai danne.
@liquorhub421
@liquorhub421 5 жыл бұрын
Respect
@umashaekanayake8815
@umashaekanayake8815 5 жыл бұрын
Ay okun kiyana kiyana padeta natanne. Katen gahapallako unge oluwata
@danushifernando4755
@danushifernando4755 5 жыл бұрын
@@umashaekanayake8815 patta
@randinawarathne1005
@randinawarathne1005 5 жыл бұрын
රටේ තිබෙන අනික් විශ්ව විද්‍යාල වල උප කුලපතිවරැන්ගේත් දෑස් පෑදේවා ! ⁣
@PramiGee
@PramiGee 5 жыл бұрын
Randi Nawarathne Koi aeketh oya de venawa. Meka vinasa vena kaalene.😞😞😞😞
@rupakuruwita6515
@rupakuruwita6515 4 жыл бұрын
Aurudu ganNawak iganuma lava hithwala yam adistanayak regena yana me daruwanwa vinasayata path karana yam higakana balawathun weda owun sema banga wewa,,,,, meveni kulapathithumanla ta, siyalu deviyange pihitath arakshawath,, lebewa,,!!!!!!!!
@infinitemind9237
@infinitemind9237 3 жыл бұрын
kiyana katha ee wagema karoth hodai. mokada 225 athi lankawata,kiyanna witharak. ee nisa kiyapu eewa karanna hode. dan minissu modayo nemei👀
@sadithakulasuriya5525
@sadithakulasuriya5525 3 жыл бұрын
Technical Colleges, UNIVOTEC, SLIATE/ATIs, Colleges of Education & Armed Forces (officer cadet training)........all are the same!
@lasanthakumara8381
@lasanthakumara8381 3 жыл бұрын
Niyamayi
@LahiruprabathMoragepitiya
@LahiruprabathMoragepitiya 15 күн бұрын
බොහෝම ආඩම්බරයි ඔබතුමන් පිළිබඳව..ඒත් එක්කම කිසිම විධියකින් හිංසාකාරි නවකවධයක් නොමැති විශ්ව විද්‍යාලයක ඉගෙනීම්-ඉගැන්වීම් කටයුතු වල නිරත වෙන්න ලැබීම භාග්‍යක්..❤😊
@lasanthaperera5563
@lasanthaperera5563 5 жыл бұрын
නියම පෞර්ෂයක්......ඔබතුමා සමග අපි ඉන්නව....මානසික අසහනකාරයො පිස්සන් කොටුවට මාරැ කරන්න.... Great work...
@praneeth210
@praneeth210 5 жыл бұрын
මම කියන්නේ අන්තිම වතාවට චතුර ඔයා මේ කරපු වැඩසටහන මාර වැදගත් මේවාට කැකුමක් තියෙන මිනිස්සුන්ට තව දුරටත් මේවා බලාගෙන ඉන්නේ නැතුව හඩ නගන්න අවස්ථාවක් ලැබුණා එකට ඔබට පින් මොකද මේවා තමයි රටේ ප්‍රශ්න මේවා කුණු නෙමෙයි
@wasanthaliyanage8811
@wasanthaliyanage8811 4 жыл бұрын
මෙම නිර්භීත හෙලිදරව්ව කල ඔබ තුමාට ගොඩක් පිං.
@slisland4260
@slisland4260 5 жыл бұрын
උප කුලපති තුමා නියමයි තමන් දරන මතයහරිනමි ඒවෙනුවෙන් පෙනීසිටීම එම මතය කියාත්මක කිරීමට ශක්තිය දෙර්යය ලැබේවා
@buddikapunnyakumara6229
@buddikapunnyakumara6229 5 жыл бұрын
මගේත් දුවෙක් විශ්වවිද්‍යාලයට ‍යන්න ඉන්නේ මේවාගේ දෙයක් උනොත් විශ්වවිද්‍යාලය තුලදිම රැග් කරපු එක සක්කිලියෙක්ගෙ හරි බෙල්ලකපලා උගේ අම්මා ගේ අතට දෙනවාමයි අපි ලමයින් වෙනුවෙන් මොන දුකක්ද විදින්නේ
@nadiniamesha4752
@nadiniamesha4752 5 жыл бұрын
අනිවාර්යයෙන් එකෙකුට කරානම් ඕක නවතිනවා
@chamaraperera7744
@chamaraperera7744 5 жыл бұрын
Aniwaryen ayye munge magul walata ape lamai pali nane rag karaganna one nam gedara unta karaganna one aye paraka hari salli ekathu karana ekek dakkoth kana palanwa mewata thama mun sali ekathu karanne kata holla holla
@asankasandaruwan7973
@asankasandaruwan7973 5 жыл бұрын
අනිවාර්යයෙන් ඔයා හරි
@sashikajayasuriya4201
@sashikajayasuriya4201 5 жыл бұрын
Anuwarenma
@tonyfenandezfrenandez7337
@tonyfenandezfrenandez7337 5 жыл бұрын
අරාබි දඬුවම් තමය් මේවට සුදුසුම දඬුවම් . බැල්ල කපලා ප්‍රසිද්ධියේ දඬුවම් දිය යුතුය්. මුස්ලිම් ප්‍රජාවන්ගෙර්න් මේවගේ තුප්පහි ලිංගිග වද හිංසා නැහැ . හේතුව තමය් එයාලාගේ දඬුවම් ඉතා දැඩි නිසාය්.
@PriyanthaChandrasiri-zo6rp
@PriyanthaChandrasiri-zo6rp 6 ай бұрын
ඔබතුමාගේ අදහස් ඉතාම විශිෂ්ටයි. ඒක කටයුතු තව තවත් සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා!! 💐💐💐💐💐
@wholeworld3494
@wholeworld3494 5 жыл бұрын
අභිමානවත් පුරවැසියෙක් ♥️
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
Tissa Jananayake - Episode 155 | සුන්දර නවකවදය
14:00
Dhammika Perera | ධම්මික පෙරේරා | Talk With Chatura
54:23
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН