BIG FOCUS | විද්‍යාව හා තාක්ෂණයෙන් බලගැන්වෙන අනාගත ශ්‍රී ලංකාව | 2025.01.07

  Рет қаралды 39,912

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 176
@chamikarapathirana936
@chamikarapathirana936 2 күн бұрын
ඇත්තටම ගොඩාක් සතුටුයි ඔබතුමා ගැන ගොඩාක් positive අදහස් සහ පලපුරුද්ද ගැන ලොකූ ආඩම්බරයක් දැනෙනවා ස්වෙච්ඡාවෙන් වැඩකරන්න ඉදිරිපත් වීම හැමෝටම ආදර්ශයක් ඇත්තටම මහත්මයෙක් ඔබතුමා
@ritaadikarama2464
@ritaadikarama2464 Күн бұрын
සුකෝපබොගී ජීවිතයක් ගතකරන්න පුලුවන් කම් තිබියදී ටික කලකට හෝ තමන්ගේ බිරිඳ හා දරුවන් තනිකරදමා මේ රට වෙනුවෙන් කරන්නනෙ උදාර සේවයක් . එතුමාගේ මේ රට ගොඩ දැමීමට කරන උත්සාහය සාර්ථක වේවා"
@tharakatharanga5294
@tharakatharanga5294 Күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏 ඔබතුමා වැනි උගතුන් අපේ රටට ආඩම්බරයක්.....
@Everybodyisrich
@Everybodyisrich 2 күн бұрын
ස්තූතියි මහාචාර්ය තුමණි❤
@muditharathnayaka7922
@muditharathnayaka7922 2 күн бұрын
ඉතා හොද වැඩ සටහනක් මෙතුමාට ස්තූතියි මෙවැනි දේ ජනගත කලාට
@nissankakarunarathna5179
@nissankakarunarathna5179 Күн бұрын
ඇත්තටම ඇහැට කදුලුත් එන්වා ඒ එක්කම පිට රටක හොද ජීවිත ගෙවන්න පුලුවන් මේ වගේ අය ගැන ආඩම්බරයි.
@yakkadeshaya6234
@yakkadeshaya6234 2 күн бұрын
අනාගත ලංකාවේ පිලිරුවක් හැදෙන චරිතයක් 🫡💐
@anushkasirinivas7599
@anushkasirinivas7599 Күн бұрын
Aniwa mama Dannava Professiorva USA Idan me vage minissu lankavata giyath loku deyak me Americave top professior kenek
@LalanthaPerera77
@LalanthaPerera77 Күн бұрын
අනිවාර්යෙන්
@anushkasanjeewa8669
@anushkasanjeewa8669 Күн бұрын
Aniwaren... Ratata naya nethi minisek
@anushkasanjeewa8669
@anushkasanjeewa8669 Күн бұрын
❤️🙏
@asankanawarathna5470
@asankanawarathna5470 Күн бұрын
Tnx sir ඔබතුමා කරන සේවයට....
@slmicro3857
@slmicro3857 Күн бұрын
අද්‍යාපන ක්‍රමය වෙනස් කිරීමට මැදිහත් වෙන්න කියලා ඉල්ලා සිටිනවා ඔබතුමාගෙන්.💘❤❤❤❤..🥺🥺🥺.විද්‍යාව ගැන උනන්දුව ඇති කිරීමට තියන බාදාව අපේ රටේ යල් පැණ ගියා පීඩාකාරි අද්‍යාපන ක්‍රමය හා විභාග රටාව😢😢😢😢
@ashan6155
@ashan6155 Күн бұрын
ඇත්ත ලන්කාවේ හොද මොල තියෙන ලමයි ඉන්නවා . එයාලගෙ අනාගතේ සම්පුර්නයෙන්ම වෙනස් කරල දානව මේ අද්‍යාපනය 😢
@LalanthaPerera77
@LalanthaPerera77 Күн бұрын
අනාගත ලංකාවේ පිළිරුවක් හැදෙන්න කරන්න පුළුවන් අය තමයි මේ ...
@pathmasiriwickramasinghe35
@pathmasiriwickramasinghe35 Күн бұрын
❤❤❤ජයවෙිවා රටට සුබ වෙිවා!!!
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 Күн бұрын
ජයවේව මහාචාර්ය තුමනී මාලිමාවට ජය රටට ජය ❤❤❤❤
@chanakasameera6888
@chanakasameera6888 2 күн бұрын
මේ දෙවල් තමයි නිව්ස් වලට දෙන්න ඔනි
@RanganathThilakarathna
@RanganathThilakarathna 2 күн бұрын
ඔබ සියලු දෙනාටම මේ සදහ ශක්තිය ලැබ්වා
@shandrikasriyani101
@shandrikasriyani101 2 күн бұрын
මාලිමාවේ ශක්තිය
@sakura5547
@sakura5547 Күн бұрын
වාව්ව්ව්❤ හිතුවේ මහා සංකීර්ණ මනුෂ්‍යයෙක් කියලා මේ තරම් සරල මනුෂ්‍යයෙක් ද කියලා හිතුණා ❤
@nilujawickramasinghe1729
@nilujawickramasinghe1729 2 күн бұрын
Great Sir,Thanks
@Manaindubai
@Manaindubai Күн бұрын
ආසවෙන් අහපු එකම කතාව❤
@slmicro3857
@slmicro3857 Күн бұрын
🥰🥰🥰
@frr2509
@frr2509 Күн бұрын
Thank you, Mr. gomika your doing great job thank you again
@inrajithasanka8086
@inrajithasanka8086 2 күн бұрын
මේ වගේ උගත් බුද්දිමත් මිනිසුන්ගෙ කපකිරීම නති කරන්නෙ චතුරමහත්මයා උබලගෙ වගේ media වලින්. එක බේරල දීපල්ල. ලංකාවටජය වේවා
@MaliniGanewatta
@MaliniGanewatta Күн бұрын
ජනතාව දැනුම්වත් කිරීම ඉතාම අවශ්‍යයි. නොපමාව ඒ ගැන කටයුතු කරන්න. නැතිනම් වැරදි මත ජනගත වෙනවා වැඩී. ලංකාවේ ඡන්දදායකයා සිතන තරම් එකතැන රැඳෙන කෙනෙක් නෙවේ. තර්කානුකූල චින්තනය දියුණු නෑ. සුළු දෙයක් ඇති වෙනස් වෙන්න.
@lalalwis7679
@lalalwis7679 2 күн бұрын
හොද කතාබහක්
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk 2 күн бұрын
Great Programme n Planing Sir Gomika, All the very Best to U, The President n the team..❤ Congratulations 💦 from Neville - Canada
@sugathperera6198
@sugathperera6198 4 сағат бұрын
මාස ගානටම දවස් තුනයි ගෙදර ගියේ ❤🙏 මෙහෙම රටට ආදරේ මිනිස්සුත් ඉන්නව මගේ රටේ ❤️
@DammikaRanil
@DammikaRanil 2 күн бұрын
මෙන්න හොඳම news ..
@Black_Whole2325
@Black_Whole2325 34 минут бұрын
පර්‍යේෂණ තමයි තුරුම්පු රටවල ලංකාවෙ ගොබ්බයොන්ට ඕනෙ රටින් ගෙනත් කන්න විතරයි අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී,,ඔබතුමාලට ඕවා සාර්ථක කරගන්න ශක්තිය වාසනාව ලැබේවා ❤
@nirmaladevi4023
@nirmaladevi4023 2 күн бұрын
කොච්චර උගත් කෝටිපති මහත්මයෙක් උනත් කතා කරන්නේ කොතරම් වැදගත් ආකාරයටද .සමහර වෙලාවට චතුරගේ සහ චැනල් අයිති කරුගේ බලාපොරොත්තු පිට වෙනවා චතුරගෙන් .
@slmicro3857
@slmicro3857 Күн бұрын
සුපිරියි . 🥰
@sisirasurasinghe3734
@sisirasurasinghe3734 Күн бұрын
❤❤❤❤ නියමයි රටට යහපතක් ම වේවා
@ceylonvilogs1690
@ceylonvilogs1690 Күн бұрын
කොච්චර වැදගත් චරිතයක් ද❤
@jayanathgunathilaka9701
@jayanathgunathilaka9701 Күн бұрын
proud of you sir.❤❤❤❤❤
@sarathmuthukude8750
@sarathmuthukude8750 2 күн бұрын
Harima sathutui sir rata gana adaren awaboden wadakarana obawani aya anduwe sitima gana❤❤❤❤
@AriyaSena-v4c
@AriyaSena-v4c Күн бұрын
රටට adare මිනිස්සු ❤❤❤❤❤❤
@praveen.kumarasinghe6013
@praveen.kumarasinghe6013 2 күн бұрын
Niyamai ❤❤❤
@PlanetFirst
@PlanetFirst Күн бұрын
Thank you sir ❤
@shrilalherath108
@shrilalherath108 Күн бұрын
ගෝමික ..ඔබ තුමා නියමයි.. චතුරයා තමයි අප්‍රියාව
@AmithGamage-rk4wc
@AmithGamage-rk4wc 14 сағат бұрын
මම හොටෙල් ෆීල්ඩ් එකේ වැඩ කරන්නෙ අවුරුදු 10 කට වැඩි.මට තේරෙන විදියට අපේ රයිස් කොත්තු ආහාර රටාව වෙනස් කරන්න ඕන.රයිස් කොත්තු කියන්නෙ අපේ traditional කෑම නෙවෙයි.අපේ මිනිස්සු හොදට වැඩ කරපු මිනිස්සු.ඒ මිනිස්සු කෑවෙ බිව්වෙ බතල,කොස්,ඇට ජාති ,මන්න්චොක්ක වගේ දේවල්.මන් හිතන්නෙ මිනිස්සුන්ගෙ ආයුශ කෙටි වෙන්න හේතුව දැන් ආහාර රටාව.ආපේ සම්ප්‍රදායික කෑම වර්ග අලුත් විදියට මිනිස්සුන්ට පුරුදු කරන්න අපේ හොද දක්ශ chef ලා ඉන්නවා.මන් හිතනවා ඒකත් ගොඩක් සලකා බැලුවා නම් හොදයි කියලා.(අලුත් concept එකක් විදියට)
@wijerathnaperera7024
@wijerathnaperera7024 Күн бұрын
රනිල් ගාව උපදේසකයෝ එකසිය ගානක් හිටියා අපි නන් දැක්කෙ නෑ මෙවගෙ කථාකලාද රටට මොනවද කලේ භාණ්ඩාගාර ය සුද්ද කලා විතරයි කලෙ
@rajithsandanayake1198
@rajithsandanayake1198 2 күн бұрын
Yes good discuss ..
@DHANAPALAGALLAGE-w3z
@DHANAPALAGALLAGE-w3z Күн бұрын
අනාගතය රැක ගන්න හැකි 🌐 වියතුන් එකතුව අපේ වාසනාවක් !
@Phunsuk.vangdu
@Phunsuk.vangdu 4 сағат бұрын
Thank you professor for your commitment ❤
@sampathbandara7851
@sampathbandara7851 Күн бұрын
මහාචාර්‍යවරයට ලක්ශ 10ට වැඩි ගෙවීමක් කරන්ඩ ඕන.
@sanjeewasenevirathne3324
@sanjeewasenevirathne3324 Күн бұрын
ස්තූතියි ඔබ තුමාට
@anveradam8150
@anveradam8150 2 күн бұрын
Really great job, we need to wait ,
@arunaDharmapala
@arunaDharmapala Күн бұрын
R and D පාසල ට හැම විෂයකට ම එන්න ඕනි...
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 4 сағат бұрын
Great explain well done. Propeaser.
@jayalathperera2032
@jayalathperera2032 17 сағат бұрын
ඔබ තුමා අපේ rata ගොඩ දාල දෙන්න ❤
@ruwankumara1829
@ruwankumara1829 7 минут бұрын
මේවගේ වැදගත් සාකව්වා දිගටම කරන්න ඕන මිනිසුන්ගේ මනස හදන්න හොඳ මාධ්‍යක වගකීමක්
@sampathsilva7828
@sampathsilva7828 Күн бұрын
Thanks boos
@roywee154
@roywee154 Күн бұрын
Thank you Prof and Your team, great efforts to drive innovation and make a positive impact in the field of science and technology.
@gayathrust6266
@gayathrust6266 14 сағат бұрын
Thanks darana
@koshithakalhara2595
@koshithakalhara2595 Күн бұрын
මේ වගේ මාධ්‍ය රජයේ නිවැරදි පතිපත්ති සමාජගත කරන එක වැද්ගත්❤
@koshithakalhara2595
@koshithakalhara2595 Күн бұрын
මේ මිනිස්සු මීට වඩා පිලිගැනීමක් ද්න්න ඕනා❤❤❤❤
@anojagamage7966
@anojagamage7966 21 сағат бұрын
Thanks for inviting great professionals to your discussion ❤🎉🎉🎉
@sunilweeratunga-sk5mk
@sunilweeratunga-sk5mk Күн бұрын
පුදුමයි දෙරන වගේ ජඩ මාධ්‍යයක මේ වගේ වැඩ සටහනක් කරපු එක.
@arunapradeep4443
@arunapradeep4443 Күн бұрын
Gomika sir ge quality ekath bahinawa neda?
@vipulapriyankara
@vipulapriyankara 11 сағат бұрын
ජඩ ජඩ කියව්න්න එපා ලන්කාවේ වැඩ් දෙනෙක් බලන්නේ දෙරන්
@lintonberenger2485
@lintonberenger2485 Күн бұрын
Great ❤
@walkingnotalking4625
@walkingnotalking4625 Күн бұрын
❤Gomika kiyanne waynsate University Michigan gold medal ekka gatta kenna...happy to have like you people for the future generation. Thanks gomika.
@upaliamarasekara5785
@upaliamarasekara5785 2 күн бұрын
Excellent discussion chathura
@arunapradeep4443
@arunapradeep4443 Күн бұрын
Rocket chichiya ekka karapu eka neda?
@unemune6287
@unemune6287 5 сағат бұрын
Optimistic chanel ekaka optimistic host kenek yatathe pessimistic hon scientist ❤ thank you sir
@prasad-f4i
@prasad-f4i Күн бұрын
මෙහෙම කැපවිම් කරන මිනිසසුන්ට ❤❤
@NethyaChami
@NethyaChami Күн бұрын
රටට කෙලවන කාලකන්නි ටික මේක බලපල්ලා.😢
@premakumarakumara4146
@premakumarakumara4146 Күн бұрын
මෙතුමා දොරමඩලාව වැඩසටහන්වලට ආවා ඒ ටික බලන්න.
@nilushafernando2833
@nilushafernando2833 2 күн бұрын
මෙවැනි දේවල් තමයි වෙන්න one
@healthylifewithnutritionistJan
@healthylifewithnutritionistJan Күн бұрын
ශ්‍රී ලංකාවේ වයඹ විශ්වවිද්‍යාලයෙන් වාර්ශිකව පිටවන පෝෂණවේදින්ට සේවය කිරීමට ඇති අවස්තාව හිතා මතා ලබා නොදීමත් බෝ නොවන රෝග වැඩි වීමට හේතුවක්.නමුත් කිසිවෙක් ඒ සම්බන්ධයෙන් කතා කරන්නෙ නෑ.රටේ බදු මුදලින් ලබා දෙන ඉතා වටිනා උපාධියක් ප්‍රයෝජනයට නොගැනීමෙන් සිදු වන්නේ විශාල අපරාධයක්
@tharindupriyadarshana3628
@tharindupriyadarshana3628 Күн бұрын
බලධාරීන්ගේ අවධානය පිණසයි...
@AjithYapa-c1g
@AjithYapa-c1g Күн бұрын
❤Excellent
@GASunethra
@GASunethra Күн бұрын
ෛවද්‍යවරැන් හරහා ආහාර රටා ජනගත කල යුතැයි එකට හේතැව ජනතාව පිලිගන්න කන්ඩායම එඅය අනෙක ෛවද්‍යවරැ හොද දැනුවත්බාවයක් ලබාගත යුතැයි.
@KalumGunaratne
@KalumGunaratne Күн бұрын
Go head sir I will alwayas respect you
@DammikaRanil
@DammikaRanil 2 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@NuwanFernando-j7l
@NuwanFernando-j7l Күн бұрын
Goomika mahatthayaa deergaau labeewaa daladaa samidu pihitai ❤❤❤...apee rata goda ganna udau karanna 🎉🎉🎉
@ranjanekanayake5782
@ranjanekanayake5782 Күн бұрын
We Sri Lankans appreciate your sacrifice. Wishing you all very beat.
@athukoralagechandrapala1834
@athukoralagechandrapala1834 2 күн бұрын
Oba thumata Budusarani
@rajinipadmasiri6204
@rajinipadmasiri6204 Күн бұрын
People like you are the mostly wanted ones to the country. ❤❤❤❤❤❤❤❤❤
@eshmo9427
@eshmo9427 Күн бұрын
චන්දෙ නොදා හිටපු මට මාලිමාවට චන්දය දෙන්න ලොකුම හේතුව ඔබතුමා...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@pdthilakarathna
@pdthilakarathna Күн бұрын
Obathumata tharuwan saranai
@mchithrasena7832
@mchithrasena7832 Күн бұрын
Dr congratulations ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@udamdhammika9143
@udamdhammika9143 2 күн бұрын
අතලොස්සක් වැඩ සටහන් අතුරින් තවත් එක් වැඩසටහනක්
@surangasura3172
@surangasura3172 2 күн бұрын
❤❤
@manjulaprasanna856
@manjulaprasanna856 12 сағат бұрын
🙏👍🙏👍🙏👍❤️👍
@gayanbudiika7552
@gayanbudiika7552 4 сағат бұрын
♥♥♥♥♥
@Jhkusbhhkkoduasjxkoi
@Jhkusbhhkkoduasjxkoi Күн бұрын
දන්නැති නිසා අහන්නෙ. මේ මහත්තයා මහාචාර්යවරයෙක්ලු ! ඉන්නෙ ඇමරිකාවෙලු! අපේ ලංකාවෙ උං කතාකරද්දි පනින so, butවගේ වචන කිව්වෙ නැත්තෙ ඇයි? 🤔
@slmicro3857
@slmicro3857 Күн бұрын
ඉන්ග්‍රීසි කියන්න භාශාවක්.🥰🥰🥰.ඒක දන්නව කියලා රනිල් වගේ පෙන්නන්න ඕනි නැ.🥰🥰🥰.ඕන තැනදී යොදා ගන්නවා....නිහතමානි චරිත😘
@eranga2814
@eranga2814 Күн бұрын
ඔහු උගත් බුද්ධිමත් කෙනෙක් නිසා. ඒ වගේ අය මෝඩයො , ගොඩයො වගේ බට් , සෝ කෑලි සින්හලට කලවම් කරන්නෙ නෑ.
@ThushariAnusha-ul3tu
@ThushariAnusha-ul3tu Күн бұрын
Congratulations
@davisoncinematic4274
@davisoncinematic4274 Күн бұрын
That was great opportunity for future research
@anveradam8150
@anveradam8150 2 күн бұрын
We shou encourage them.
@GamithMadumal
@GamithMadumal Күн бұрын
😍😍
@AnupamDananjaya
@AnupamDananjaya 2 күн бұрын
❤❤🎉
@sanjeewasenevirathne3324
@sanjeewasenevirathne3324 Күн бұрын
ගෙව්මක් කර රටට සේවය ගමූ
@premakumarakumara4146
@premakumarakumara4146 Күн бұрын
සල්ලි ගන්නැතුව වැඩ කරන එක චතුරට හරිප්‍රශ්නයක්.ඔය ප්‍රශ්න අහන්නෙ ජනතාව වෙනුවෙන්ම නෙමෙයි..එයාලගේ ලොක්කා වෙනුවෙන්ම කියලා අපි දන්නවා.
@athulajanakalal2194
@athulajanakalal2194 Күн бұрын
🎉🎉🎉🎉🎉
@jayarukdharmadasa7550
@jayarukdharmadasa7550 2 күн бұрын
Aniwaryenma
@africasunmasterAfrica
@africasunmasterAfrica Күн бұрын
What is your project window periods, how long & how short.
@sujeewasilva7652
@sujeewasilva7652 Күн бұрын
Mun balagen inne ape rata wetenaka 🧭anduwa katawath wattanna janathawa eda denne neha 💐❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏
@SasmithaLakshan-qb7ln
@SasmithaLakshan-qb7ln Күн бұрын
Meka goda dnwa kyla obathumal gana viswasyk tynwa❤
@sunethpathirage219
@sunethpathirage219 Күн бұрын
එක අතකට හිරුට වැඩිය දසම ගානකින් දෙරන හොදයි කියල මට හිතෙනව මොකද මේ වගේ වැඩ සටහනක් කරන නිසා
@africasunmasterAfrica
@africasunmasterAfrica Күн бұрын
At leat post the preliminarily drafted project plans.
@sunethpathirage219
@sunethpathirage219 Күн бұрын
මෙතුමා පිරුනු කලයක්
@samankumara4293
@samankumara4293 Күн бұрын
මේ දවස් වල දමිල චිත්‍රපට වල රගපාන්නේ නැද්ද ?
@WimalDasanayake
@WimalDasanayake 6 сағат бұрын
What do you mean?
@rajakarunaroshan7285
@rajakarunaroshan7285 Күн бұрын
චතුරට පුදුම පුකේ පුකේ අමාරුවක් තියෙන්නේ මෙතුමා ලංකාවේ ඉන්න එක ගැන
@antonfernando8409
@antonfernando8409 Күн бұрын
good R & D is important. Rajapaksha did lot of R and D on corruption.
@anveradam8150
@anveradam8150 2 күн бұрын
Such work projects cannot be completed in a hurry. They need to be studied and will implemente so we must be patient.
@GaminiUswaththa
@GaminiUswaththa Күн бұрын
දෙන්නම කළුතර නේද
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
මාලිමාවත් Clean කරමු...!
18:28
SL Deshaya
Рет қаралды 3 М.
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН