මාලිමාවත් Clean කරමු...!

  Рет қаралды 15,402

SL Deshaya

SL Deshaya

Күн бұрын

Пікірлер: 139
@JosephFernando-gs4iy
@JosephFernando-gs4iy 5 сағат бұрын
හොඳ පැහැදිලි කිරීමක්,ස්තුතියි. මෙය ජනපතිට දන්වන්නයි ඕනේ.
@shanepereraedu
@shanepereraedu 6 сағат бұрын
සම්පූර්ණ ඇත්ත. ආණ්ඩුවේ ආධුනික භාවය නිසා සහ සමහර අලුත් අයගෙ මෝඩ කතා සහ ක්‍රියා කලාප නිසා ආණ්ඩුව හෑල්ලුවට ලක් වෙනව. ආණ්ඩුව කොච්චර හෑල්ලු උනත් අපිට ගාණක් නෑ. හැබැයි ඒකෙන් වෙන්නෙ පරණ හොරු පණ ගහල එනව. එතනයි ප්‍රශ්නෙ 🥲
@clementfernando3914
@clementfernando3914 9 сағат бұрын
නියමයි දර්ශන, කියන්න ඕනා දේ කෙලින්ම කියන්න ඕනේ.ජයවේවා බ්රෝ !!!!!!❤❤❤
@RusiruSrijaya
@RusiruSrijaya 10 сағат бұрын
ඇත්තටම මාලිමාවෙ ජයග්‍රහණය වෙනුවෙන් දිවා රෑ වෙහෙසුන අපි මේ ආණ්ඩුවේ කිසිවෙක් හිටපු කාලකන්ණි හැතිකරේ වගේ තුට්ටු දෙකට වැටෙනවාට සත්තකින්ම අකමැතියි. අතිශයින් ම උත්කෘෂ්ඨ ආණ්ඩුවක් විය යුුතුමයි . දැනුවත් කිරීම ගැන ඔබතුමාට අනන්ත පිං.
@prasadsanjaya6384
@prasadsanjaya6384 11 сағат бұрын
මද්ද්‍යස්තව හිටපු අපිට හිටපු උන්ටයි දැන් ඉන්න උන්ටයි ඕනෑම දෙයක් කෙලින් කියන්න පුලුවන්.අරින්න ඒපා හතරට පලලා කොන් හතරේ එල්ලුවත් කියන්න ඕනදේ කියනවා ඕනම එහෙකුට.ජයවේවා❤❤❤❤ඔයාට
@mervinmallawa4212
@mervinmallawa4212 3 сағат бұрын
Brother you are excellent man . 100% agree what you say . I HOPE THEY WILL SEE THIS PROGRAM AND UNDERSTAND.
@sarathw5740
@sarathw5740 6 сағат бұрын
කථානායකවරයාගේ සිද්ධිය හොඳම උදාහරණයයි.
@wickypriyan7654
@wickypriyan7654 3 сағат бұрын
නියමයි කිවයුතු දේ කිවයුතුමයි. අනිවාර්යයෙන්ම super ❤❤❤❤
@hmkodi
@hmkodi 6 сағат бұрын
Dharshana, It's very good that you passed the message within your media personality to keep the NPP parliamentarian clean. Well done. ------------:/-------- A thought from 'Dakma Vlog' team NZ
@UserKGFJohnson
@UserKGFJohnson 10 сағат бұрын
අනුර ට පිස්සු නැතිව ඇති එක එකාගේ පුද්ගලික ජීව්ත වලට ඇගිලි ගහන්න . ඔය Npp එකට විරුද්ධ එවුන් කරන වැඩ . අපේ රටේ එවුන්ට මොනවා කලත් වැරදි .මේ රට කාවදාවත් වෙනස් කරන්න බෑ . ඒතරම් කාලකණ්නි ලංකාවේ ඉන්නේ .
@georgefranklinfernandoudug1328
@georgefranklinfernandoudug1328 7 сағат бұрын
එකගයි ඔබ සමග .
@SampaEdiri
@SampaEdiri 7 сағат бұрын
ඇත්තම කිව්වා❤
@gayanmadhuranga8324
@gayanmadhuranga8324 8 сағат бұрын
මම 2024 මුල්කාලයේම මූලස්ථානය දැනුවත් කලා NPP clean කලයුතු බව NPPකින්නේ කිරි කලයක් උනත් ඉතා සුළුවෙන් ගොම එකතු වී නැතුවාම නොවේ
@hggihan
@hggihan 5 сағат бұрын
ඇත්තනෙ කතා කරන්නේ මේ ගැන ඇත්තටම අවධානය යොමු කරන්න ඕන
@mohomadnajimudeen6622
@mohomadnajimudeen6622 Сағат бұрын
හොඳ අදහසක් ඉදිරිපත් කලේ ඇමැතිවරු විනයගරුක වෙන්න ඕන
@maplefairy1277
@maplefairy1277 3 сағат бұрын
Thank you, Darshana. It is very important to maintain the "status". Anura should address this issue tactfully.
@sathyajith1
@sathyajith1 10 сағат бұрын
ඔව් ඇත්ත ක්ලීන් ශ්‍රී ලංකා කරන්ට කාලින් ක්ලීන් මාලිමා ව්‍යාපාරය පටන් ගන්න. මාලිමාව කියන ජනතා ව්‍යාපාරය මගින් ඒක නොකළොත් ජනතාව ඒක කරාවි. එතකොට ඉතින් කෙඳිරි ගානටවත් වෙලාවක් නැතිවේවි. කසාද බැඳපු ගමන් දරුවෝ හම්බෙන්නෙ නෑ කියලා කියනවා. , මෙයාලා මේ විදියට සුවයං වින්දනය කරගෙන ගියොත් දරුවා හම්බවෙන්නෙම නෑ තමයි.
@මමසිරා
@මමසිරා 9 сағат бұрын
අනිවා..එකෙන්ම 👌👍
@titiya7125
@titiya7125 7 сағат бұрын
SL දේශය. ඔයා J v p එකට ගොඩාක් උදව් කලා.ඒකට ස්තුතියි නමුත් මට නම් මේ පාර්ලිමේන්තුව ට ආව ඈයන් ගෙන් ගාල්ලෙ දිලිත් බදුල්ලෙ චාමර හම්බන්තොට ඩී සී චානක. දයාසිරි ඈතූ ලු නඩය එකතු වෙලා ආන්ඩුවට මඩ ගහනව. සක්කිලියො
@maduwandilruk6264
@maduwandilruk6264 7 минут бұрын
හොද පැහැදිලි කිරිමක්
@rumadenipitiya2666
@rumadenipitiya2666 9 сағат бұрын
රතු කැකුලු සති 2ක ඉදන් මාතර නෑ. ඊටකලින් වික්කේ 280 ට. කවුරුත් බලන්නෙ නෑ.
@JVRAM
@JVRAM 9 сағат бұрын
💯 kathawa aththa, apita oka kiya ganna thanak nathiwa inne. Thank you SLVLOG…!!!
@NoName-k1e8n
@NoName-k1e8n 11 сағат бұрын
රනිල් රාජපක්ෂලාගේ ඔත්තුකරුවන් හින් නුලෙන් මාලිමාවට රින්ගවලා තියෙන්නේ, යහපාලන රජයටත් මේ දෙයම රාජපක්ෂලා කලා, එහෙම කරලා තමයි යමපාලනයක් කලේ, එ් ටිකම ඉදිරියෙදි ඩල් හා ගේම් ගහනවා සුවර්.
@gajalanka95
@gajalanka95 9 сағат бұрын
ඒක තේරුම් ගන්න මාලි මාව ඉන්නේ බබ්බු ද කොච්චර අමාරුවෙන්ද මේ පාලනේ ගෙනාවේ 😢
@ShironNaseer
@ShironNaseer 7 сағат бұрын
Superb ❤
@chandanajayalal4327
@chandanajayalal4327 8 сағат бұрын
Thank Sir.
@manawasinghebandara7221
@manawasinghebandara7221 47 минут бұрын
බොහෝ ඇත්ත
@LakmalSalinda-f3g
@LakmalSalinda-f3g 5 сағат бұрын
අනුර කුමාර ඉස්සර කිව දේවල් නෙවෙයි කරන්නේ බස් ත්‍රීවිල් ගලවනවා මරු😂😂😂😂
@mangalikaamarakoon1769
@mangalikaamarakoon1769 10 сағат бұрын
ඇත්ත අපිත් ළඟදි ගියා .තිස්ස මහාරාම හාල් කඩ වහල තමා තිබුණෙ.
@anandamarkalanda1878
@anandamarkalanda1878 7 сағат бұрын
වැදගත් .රට පාලනය කිරීමේ කාර්යභාරය ඉටු කිරීමට සූදානම් වීමේදී , තම ප්‍රතිපත්ති අඛණ්ඩව සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමේ වගකීම විපක්ෂය සතුය
@sesathlanka5416
@sesathlanka5416 8 сағат бұрын
This is real truth and this is the reality
@rilahady4766
@rilahady4766 Сағат бұрын
Very good piece of counseling to New Parliamentarians. But AKD still maintains his calm stature 😊until this moment, but not his closest Comrades.
@mohamedhussain4058
@mohamedhussain4058 9 сағат бұрын
Excellent Bro.....
@dayanandadias2919
@dayanandadias2919 11 сағат бұрын
උබලවත් ක්ලීන් කරන්න ඕනෙ මුලින්..
@sgjbellanaga8708
@sgjbellanaga8708 45 минут бұрын
💯💯💯💯💯💯💯💯💯
@GnanasenaWijesekaraWithara-u7k
@GnanasenaWijesekaraWithara-u7k 6 сағат бұрын
ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු අව්‍යාජ දේශප්‍රේමී මානව හිතවාදී එඩිතර විප්ලවවාදීන් පරම්පරාවන් දෙකක් තම අමිල ජීවිත පරිත්‍යාග කොට ගොඩ නගන ලද අභිමානවත් පක්ෂය මේ මොහොත වනවිට ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායක ප්‍රමුඛ නායක කාරකාදීන් විසින් මිනීපෙට්ටියට දමා ඉන්දියාවට ගොස් ඉන්දීය ජනාධිපති නරේන්ද්‍ර මෝදි සමග එක්ව කිසිදු හිරිකිතයකින් තොරව අවසන් ඇණය ගැසූ බව 9 වන් විධායක ජනාධිපති සුද්ධෝදන අනුර කුමාර දිසානායක උතුමානන් ප්‍රමුඛ නායක කාරකාදීන්ට අධෝවාතයක් ඉගිල්ලුනද පුසූඹයි කීමට පේවී බලාසිටින ජවිපෙ දායක සභාවේ බැතිමතුන්ට දැඩි සංවේගයෙන් ප්‍රකාශ කරමි 🥲🥲🥲🥲🥲🥲🥲 ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායක ප්‍රමුඛ නායක කාරකාදීන් සියලු දෙනාගේම හර්ද්‍ය සාක්ෂි පරීක්ෂා කරන ලිට්මස් පරීක්ෂණය නොවැම්බර් මස 10 වන දින ගාලුමුවදොර ජනාධිපති ලේඛම් කාර්‍යාලය ඉදිරිපස මා විසින් , නාගානන්ද කොඩිතුවක්කු මහතා සහ ප්‍රශාන්ත දාබරේ සොයුරා සමග සිදුකරන ලද අතර ,එම ලිට්මස් පරීක්ෂණයෙන් ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර දිසානායක ප්‍රමුඛ නායක කාරකාදීන් සම්පූර්ණයෙන්ම අසමත් වූ බව ජවිපෙ විජාතික ජනතා බලවේගයේ මරි අමන තකතීරු මැටිමෝල් ගොබ්බ දෙපා බූරුවන්ට උස් හඩින් අවධාරණය කරන අතර වැඩි විස්තර සදහා පහත ලින්ක් ක්ලික් කරන මෙන් දේශපාලන වහලුන් නොවන දෙස් විදෙස්හි ජීවත් වන නිවහල් ශ්‍රී ලාංකික පුරවැසියන්ට උස් සහෝද‍රත්වයෙන් අවධාරණය කිරීමට කැමැත්තෙමි . ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායක ප්‍රමුඛ නායක කාරකාදීන්ගේ ගොබ්බ දේශපාලන භාවිතාව බරපතළ ලෙස ප්‍රශ්න කරන ලෙසට මා විසින් මීට වසර 2 -3 ට පෙර සේපාල් අමරසිංහ සහෝදරයාගෙන් ඉල්ලා සිටි විට ,ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායකට රෙදි නැතිව කඩේ යමින් සිටි සේපාල් අමරසිංහ මාගේ සහ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නම් සඳහන් නොකොට ඔහුගේ යූටියුබ් නාලිකාව හරහා අප දෙදෙනාට කුපාඩි මඩ අවලාදයක් ගැසුවේ """"""මේ මොහොතේ ජවිපෙ වත්මන් නායක සහ මාලිමාවේ අසහාය නායක අනුර කුමාර දිසානායක ප්‍රමුඛ නායක කාරකාදීන්ගේ දේශපාලන භාවිතාව සම්බන්ධයෙන් ප්‍රශ්න කරන සමහර වෛද්‍යවරුන් සහ නීතිඥවරුන් බරපතළ මානසික රෝගීන් ලෙසට වූ අතර """"දෛවයේ සරදමකට මෙන්,මේ මොහොත වන විට,""""ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායක ප්‍රමුඛ නායක කාරකාදීන් වෙනුවෙන් නිරුවතින් කඩේ ගිය සේපාල් අමරසිංහ සහෝදරයාට දේශපාලන බුද්ධිය පහල වී, ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක 9 වන විධායක ජනාධිපති සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායක ප්‍රමුඛ නායක කාරකාදීන්ගේ ගොබ්බ දේශපාලන භාවිතාව සම්බන්ධයෙන් බරපතළ ලෙස ප්‍රශ්න කිරීමට හැකි වීම සම්බන්ධයෙන් මාගේ හර්ද්‍යාංගම විප්ලවීය උත්තමාචාරය මා මෙසේ පුදකර සිටින අතර, ඔහු විසින් ,ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායක ප්‍රමුඛ නායක කාරකාදීන්ගේ ගොබ්බ දේශපාලන භාවිතාව සම්බන්ධයෙන් මා සහ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් කරන ලද බරපතළ දේශපාලන විවේචන වලට ප්‍රතිප්‍රහාරයක් එල්ල කරමින් ,අප දෙදෙනා සම්බන්ධයෙන් කරන ලද වීඩියෝව කරුනාකර මා හට එවන ලෙසට ඔහුගෙන් කරන ලද කාරුණික ඉල්ලීම මේ මොහොත දක්වා ඉටු නොවූ බව දැඩි සංවේගයෙන් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි .🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 facebook.com/share/p/1BQQ37PT7W/ [12/12, 9:01 am] Wijesekara Wije: facebook.com/share/v/15foGC7mEW/ [12/12, 9:01 am] Wijesekara Wije: facebook.com/share/p/15ZirD2sCZ/ [12/12, 9:02 am] Wijesekara Wije: facebook.com/share/p/1EUSg4wdi9/ [12/12, 9:05 am] Wijesekara Wije: facebook.com/share/p/14mi4HtA8v7/
@piyagamage3263
@piyagamage3263 5 сағат бұрын
දර්ශන ඔයාගේ දර්ශනය හරීම දාර්ශනිකයි. පුහුදුන් මිනිස්සු පහසුවෙන් ඔය කියන අනතුරු වලට භාජනය වෙන්න ඉඩ කඩ තියෙනවා. ඒ නිසා අපිත් බයේ ඉන්නෙ එහෙම උනොත් මේ උත්තරීතර රජයට පහර වදින්න පුළුවන්. කොටසක් දැන් වැලි කනව කොහෝමහරි ආයේ බලයට එන්න එකතුවෙන්න. අනේ මේ රට හදන්න පුදුම කැක්කුමක් තියෙන කොටසට ආයෙත් රට නසන්න ඉඩ නොතියන්න මාලිමා රජය රැක ගමු.
@rohanfernando4603
@rohanfernando4603 10 сағат бұрын
ලස්සනයි අද දර්ශන මහත්මය
@migaramaduwantha-e2w
@migaramaduwantha-e2w 9 сағат бұрын
ටක්කෙටම කියනව ඔයාගෙ චැනල් එකටත් ලඟදිම බඩු බනිස් තමා.අපිට ඔයාගෙ අතීතයත් අමතක නෑ.
@Prem.Medagama
@Prem.Medagama 9 сағат бұрын
පලයන් යන්න එහෙම වැටෙන්නෙ එක අයවැයක්වත් ආවේ නැතුව මේ කියන්නෙ තොපේ කුහක කම
@KgNishantha-y5s
@KgNishantha-y5s 11 сағат бұрын
SL දේශය ❤️👍
@tissamaralande8931
@tissamaralande8931 10 сағат бұрын
දර්ශන මල්ලියේ , ගමෙන් ආපු එකා, ගෙන්දගම් පොලවට ආවට ගමේ එකා ට මේක හරියන්නේ බොහෝම අසිරුවෙන් තමා. මමත් ගමේ තමා , ගෙන්දගම් පොලවේ ඕනෑම තැනක , කාබෙරි මුඩුක්කුවේ සිට ගලදාරි හෝටල් වගේ ඒවා, රත්මලානේ සිට කොම්පන්ඟ විදියේ හරහා මුට්වොල් දක්වා බයිසිකලය පැදලා තමා කොලඹ අදුනාගත්තේ. බොහොම අමාරු කාර්‍යයක්? මේ නවක පාර්ලිමේන්තු මත්තිරි වරුන්ට ට ඔබ හොද උප්දේශයක් , කියා දිම ඔබ කරන්නාවු ජාතික කටයුත්තක් බවත් යෝජනා කරමි.
@SiriSudamma
@SiriSudamma 7 сағат бұрын
අනේ අප්පේ රටේ හොදක් හරි 😊නරකක් හරී වෙයිනේ තව මොනවා වෙන්නද මේ රටට😢😢😢
@AnuraShantha-j1b
@AnuraShantha-j1b 10 сағат бұрын
ඔබ ත් මේ පාලනය ව්වේචනය කරන්න තරම් සුදුසු පුද්ගලයකු නොවේ
@pdthilakarathna
@pdthilakarathna 9 сағат бұрын
Niyamai mahaththayo Api waradi pannanna ona
@RansiriPremavilal
@RansiriPremavilal 37 минут бұрын
තමන් අසුවී නාමින් කමින් මාලිමා ඇත්තෝ පිරිසිදු කිරීමට උත්සාහ කරනවා. විනය ගරුක වන්න.
@rohithakarunaratne2561
@rohithakarunaratne2561 9 сағат бұрын
❤ niyamai Bro, dharshana handunhoda jayawewa
@දේශපාලනවලත්තුවා
@දේශපාලනවලත්තුවා 10 сағат бұрын
විවුස් වලින් වැටෙන ඇඩ් හරහා හම්බෙන සල්ලි වලටයි,ප්‍රසිද්දීයටයි කෑදර කමේ එක එක චැනල් අටවාගෙන රටට ආදරෙයි වගේ රගපපා බැන අඩ ගහන අවස්ථාවාදී පම්පෝරි කාරයන්ට වඩා ඔබතුමන් එදා සිට පක්‍ෂ,පාට,නිල,මහන්තත්වකම් කිසිවකට නොනැමී සමාජය දැනුවත් කරනවාට ස්තුති ඔබතුමන් ඇතුළු එස් එල් ව්ලොග් කණ්ඩායමට..!
@indikasamarawee2354
@indikasamarawee2354 10 сағат бұрын
Hoda adahasak ❤❤
@CasiyesKulasinghe
@CasiyesKulasinghe 4 сағат бұрын
මෙහෙමයි නාම යෝජනා ගත්තෙ නාම යොජනා දෙන්න කටිටිය නැතුව නෙවෙයි.ඒ නිසා ඒ තනතුරට වටිනා කමක් දෙන් පුළුවන් කියල ජනාධිපතිතුමාටත් පක්ෂයටත් වඩාත් හොදයි කියල දැනුනු සහ අවුරැදු ගනනාවක් පුද්ගලාකව ඇසඅරැ කර පක්ෂයට බොහොම ලැදි දරා ගැනිමෙ හැකියාව විනය ගරැක උගත් අය විශාල ⁣ප්‍රමානයකින් තොරාගත්තු සුළු පිරිසක් තමා අද පාර්ලි මෙින්තුවෙ 159 දෙනා ැතරෙ ඉන්නෙ ඒ අය අතරෙ වඩි දෙනෙක් ජනාධිපති තුමාට අනුව හැඩ ගැසුනු අය පාර්ලි මේන්තුවට අළුත් උනත් කොළඔටවත් කොළඹ ජිවිතෙට අළුත් නැහැ මම හිතන්නෙ ඔබ ඔහුන් ගැන අවංක චේතනාවෙන් දුන්න ඔවදනක් නොවෙ ඔහුන්ට අපහාසයෙන් කල චෝදනාවක් ඒ නිසා අනෙක් පක්ෂ සහ පුදිගලයන් මනින කොනයෙන් බලන එක සාදාරන නැහැ එහෙම ලෙනිගතු උවමනාවක් ඔබට තිබුනානම් ඒ ඔහුන්ගෙ චරිත ගාතනය නොකර අවජක චේතනාවෙන් ජනාධිපති වරය දැනුවත් කිරිමට ඉඩ තිබුනා එවිට ජනාධිපතිතුමාගෙන් ඉට පැහැදිලි පිලිතුරකුත් දැන ගැනිමට තිබුනා ඒ පිලිබද දන්නා නිසාද මේ වගෙ මාධ්‍යයක් තොරගත්තේ කෙසේ වෙතත් පාර්ලි මේන්තුවට අළුත් උනත් විපක්ෂයෙ සිටින මජත්‍රිවරැන්ට වඩා අගතැන්පත් විනය ගරැක උගත් වැදගත් දැනුමෙන් අග තැන්පත් පිරිසක් බව ඉදිරි කාලයෙදි දැන ගන්න හැකිවෙයි.
@Dhkandy
@Dhkandy 10 сағат бұрын
එකෙක්වත් ඉතුරු වෙයිද.......මංදා
@Gunathilaka-f5p
@Gunathilaka-f5p 9 сағат бұрын
මෙහෙම ගියොත් මාලිමාව ලගදීම ගුටි කෑමට නියමිතයි ලැජ්ජයි හිරිකිතයි විලිලැජ්ජයි කුල්ල කුජීතයි පටිරෝල් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@anomawijesinghe3861
@anomawijesinghe3861 9 сағат бұрын
මේ ගුනතිලක නේද😂
@Archi_007
@Archi_007 2 сағат бұрын
පාර්ලිමේන්තුවේ ඉන්න සමහර ගොබ්බයෝ සහ උන්ගේ ගොබ්බ පාක්ෂිකයෝ මේ ආණ්ඩුව කරන හැම හොඳ වැඩකටම බනිනවා. පිරිසිදු ශ්‍රී ලංකාව ඉතා හොඳ ව්‍යාපෘතියකි. මේක කරන්න තිබුණේ මීට අවුරුදු 10-15කට විතර කලින්. මේ ගොබ්බයන්ගේ මානසිකත්වය මොකක්ද කියලා මේකෙන් පැහැදිලිවම ජනතාවට පේනවා.
@NayanaSudarshani-f5s
@NayanaSudarshani-f5s 9 сағат бұрын
කුරුවිටත් එහෙමයි අඩු කරලා කිව්වට කිසිම බඩුවක් අඩුනෑ අල ලුණු සැමන් පරිප්පු පරන මිල ම තමයි
@redstar5
@redstar5 2 сағат бұрын
හදිස්සිද😮
@AshokaMaalani
@AshokaMaalani 4 минут бұрын
❤❤❤😢😢😢😢
@ajithkankanamgekankanamge6587
@ajithkankanamgekankanamge6587 5 сағат бұрын
මචන් සීරොසීස් වගේ බඩු හරි යයි වගේ ලගදිම .😂😂😂😢😢😢
@GatherGlam
@GatherGlam 8 сағат бұрын
උපදෙශකයො තාම 3යි නෙ පත්කරල තියෙන්නෙ... 72ක් හිටපු එකේ කලින් කෙආට තව එකක් සෙට් කරගන්ඩ බැරි වෙන එකක් නෑ.. 😂😂😂
@thusharasiriwardhana5155
@thusharasiriwardhana5155 8 сағат бұрын
ටයිට්ල් එක නිසා බැලුවෙ ... අන්තර්ගතයේ කිසිම 'ගත යුත්තක්' නෑ ... SLVlog එක අතෑරියා ... මේ චැනල් අතාරින්ඩ වෙනව බන් ... අපි පක්ෂ වල දායක සභා වල නෑ වගේම යූ ටියුබ් දායක සහා වලත් නෑ ... මේ රටේ සාතිශය බහුතරයක් මිනිස්සුන්ට යම් පරිචයක් තියනව හොඳ-නරක, ඇත්ත-නැත්ත බේරගන්ඩ ... ඒ වගේම අපි දන්න්ව - සල්ලි වලට ගොළුවොත් කතා කරනව සමහර වෙලාවට ... 😊
@MadMax-zx3zx
@MadMax-zx3zx 10 сағат бұрын
May Allah bless you brother ❤❤❤❤❤❤❤
@flyguy953
@flyguy953 6 сағат бұрын
Facts facts facts !!
@ajunajayetileke2403
@ajunajayetileke2403 2 сағат бұрын
අපි ඔක්කොම කන බොන මිනිස්සුනෙ .
@AthulaWijewarna
@AthulaWijewarna 10 сағат бұрын
Aththatama hodai oba hari.
@AIAttanayake
@AIAttanayake 8 сағат бұрын
අනූර කුමර දිසානායක ජනාධිපතිවරයාට ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා. මාලිමාව ට ජයවේවා.
@AnnurangapereraMohotti
@AnnurangapereraMohotti 2 сағат бұрын
😂😂😂😂😂
@PriyanthaPayagala
@PriyanthaPayagala 8 сағат бұрын
හර්ෂනගෙ ආචාර්ය එකට කවුද සමාව ගත්තෙ
@shanepereraedu
@shanepereraedu 6 сағат бұрын
ආණ්ඩුව හාල් පිටරටින් ගේන්නෙ නෑ කියල උදාන වාක්‍ය කියපු එකමයි මේකෙ අවුල. එතලොට ලංකාවෙ හාල් කාරයො මෙහෙ හාල් හංගල ගණන් උස්සනව. හැම option එකම available කරල දේශීය හාල් කැමති ගාණකට දෙන්න කියල සතොසෙන් අඩුවට රටින් හාල් දුන්න නම් අරුන්ට කඩේ වහල යන්න වෙනව එක්කො කට පුක පියාගෙන අඩුවට විකුණන්නම වෙනව. අපිට දේශීය හාල් විතරක් පරිභෝජනය කරන්න තිබුන ව්‍යාපාරිකයොත් අවංකව හිටිය නම්. හැබැයි උන් බලු කුනකින් හරි ලාබ ගන්න බලන් ඉන්න අමු සත්තු. ඒ නිසා රටින් හාල් නොගෙන්වා උන්ට වැඩි බලයක් දෙන්න ගියහම ඕක වෙනව. සතොසෙන් රට හාල් අඩුවට විකුණල පාලන මිල අයින් කරා නම් අඩුවට හාල් ඕන අය සතොසෙන් ගනියි ගිනි ගණන් හාල් කන්න ඕනෙ උන් ඒවා කයි. පාලන මිල දාපු එකෙන් උනේ හාල් මිලට කෙල වෙලා හිඟයක් ඇති වෙච්ච එක.
@nimalbandara102
@nimalbandara102 10 сағат бұрын
Yes good ❤❤
@duleepwickramasinghe9190
@duleepwickramasinghe9190 10 сағат бұрын
ජවිපෙ කට්ටිය තමයි දැනටමත් ප්‍රධාන ඇමතිකම් දරන්නෙ....😂 ජවිපෙ සහ එයාලගෙ fans හිතනවා නම් එයාලා හින්දා මිනිස්සු බහුතර චන්දය දුන්නා කියලා..ඊලග අවු. එයාලට වෙනම චන්දය ඉල්ලන්න කියන්න....😢😂😂
@lakshmansamaraweera894
@lakshmansamaraweera894 6 сағат бұрын
දර්ශන ඔබත් කියන්නෙ කවුරුහරි කෙනෙක් කියපු එකක්නෙ. තවත් ලක්ෂගානක් ඉන්නවා අනික් පක්ෂවලට චංදය දිපුඅය.
@pathmalalamarasinghe6691
@pathmalalamarasinghe6691 7 сағат бұрын
රතු කැකුළු ගාල්ලෙ තෙලිකඩ ඒකත් කි02 දුන්නෙ රැ 295
@palithaekanayaka7555
@palithaekanayaka7555 6 сағат бұрын
කැලේ මාරු උනාට පුල්ලි මාරු වෙලා නැහැනේ ,නිල් බාල්දිය පෙරලාගත්ත නරියට උණ දේ තමයි වෙලා තියෙන්නේ
@lalitharupasinghe9644
@lalitharupasinghe9644 2 сағат бұрын
පෞද්ගලිකවය මේ මුල් අවුරුදු පහ තුල කැපකල යුතුමයි. අනිවාර්යෙන්ම විනය නීති පද්ධතියක් තිබිය යුතුමයි. මොකද මුලු සමාජයම ඔය 159 දෙස බලාගෙන ඉන්නෙ.....
@asitharathnayake2328
@asitharathnayake2328 11 сағат бұрын
👍👍👍
@TharinduEdiriweera-v3j
@TharinduEdiriweera-v3j 3 сағат бұрын
ම්නිස්සුන්ට තවමත් ව්ශ්වාසයක් තියෙනවා දෙයක් කරයි කියලා ජනාධිපති තුමාට ලොකු අවශ්‍ය තාවක් උනන්දුවක් තියෙනවා වැඩෙ කරන්න ඒත් පිරිස හරි යන්නේ නැහැ මුලික දේ ම්නිස්සුන්ට සහාන දෙන්න ම වෙනවා නැත්තන් බැහැ
@lasanthikodikara8732
@lasanthikodikara8732 9 сағат бұрын
කොටවන්න කියනවත් නෙවෙයි 😅
@SampaEdiri
@SampaEdiri 7 сағат бұрын
😂😂
@nimalperera4240
@nimalperera4240 9 сағат бұрын
මොනවද මෙයා දැන් දැන් කියන්නේ
@amarabandurupasinghe3754
@amarabandurupasinghe3754 10 сағат бұрын
උඹත් අර පාරෙ රෑට ඉන්න සුරතලියක් ගානට වැටුන නේද බං 😂 නොදකිං කාගෙහරි කට්ටියක් කාල කරන විගඩමක් හිනාවෙන්න හොඳම නෑ උඹට ලොකු විපතක් වෙලාතියෙන්නෙ නිව්ස් නැතුව වේලෙන එකෙක් බව පේනව😂 පව් උඹල 😂😂
@IAmanulla
@IAmanulla Сағат бұрын
Gud had has mahattayo
@chandanakumara6140
@chandanakumara6140 8 сағат бұрын
@dammithdorakumbura1984
@dammithdorakumbura1984 Сағат бұрын
Oyawa janadipathi upadeshaka karannai inne mama hithanne
@user-pk3xt9jw
@user-pk3xt9jw 11 сағат бұрын
🙏👍👍👍😍💐
@fazeelkudhoos5765
@fazeelkudhoos5765 9 сағат бұрын
Nice Shirt ❤
@charithakalupahana1532
@charithakalupahana1532 11 сағат бұрын
Oluwa atha gaala toku aninanawa Maalima Jepponta, Niyamai🤣🤣👍👍
@jayanthafe
@jayanthafe 10 сағат бұрын
Congratulations "Dharshana" you are Absolutely Correct, i believe every word of your statements. No Doubt if Hon: President ANURA Dissanayake don't follow "Dharshana's" statement, would be a fallen Government in the very near Future. Best Regards,🇱🇰🌹
@roybrown4711
@roybrown4711 10 сағат бұрын
Never happen… npp will be another 20 years…it’s day dream..
@roybrown4711
@roybrown4711 10 сағат бұрын
We 68 Lakks people still are with npp…..nobody if perfect…it’s only 3 months…long way to go..
@MadMax-zx3zx
@MadMax-zx3zx 10 сағат бұрын
Aayobowan wasanawan my dear brother ❤❤❤❤❤
@sujeewasilva7652
@sujeewasilva7652 3 сағат бұрын
Sahodaraya aei yako colombo inne ali puken apu eunda inne colombo inne 100/90 inne pitin apu minissu thamaei mamanam danna vidihata👍🧭anduwe hari weradi pennala demu 💐❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏
@kuruppuhevagenishantha858
@kuruppuhevagenishantha858 3 сағат бұрын
දර්ශන lokkata Ausy shirt ekk labilada
@SarathRandombaarachchi
@SarathRandombaarachchi 9 сағат бұрын
🙏🏽🙏🏽🙏🏽
@chamarabatuwanthudawa3496
@chamarabatuwanthudawa3496 9 сағат бұрын
සුපර්
@wasanthahannadiga1159
@wasanthahannadiga1159 10 сағат бұрын
Good luck mr. දර්ශන
@chandinilanjana1704
@chandinilanjana1704 4 сағат бұрын
දර්ශණ ඔයා නානව ….
@susanthamayadunne6481
@susanthamayadunne6481 Сағат бұрын
Parliament awa godak denek paudgalika jeewithe milamudal thiyana ugath saha samaja awabodayak thiyana pirisak.Namuth sulu pirisak inna puluwan nagarikaranayata huru nounu.
@ranilweerakkody1942
@ranilweerakkody1942 5 сағат бұрын
ඔය හාල් හංගන්නේ රත්න මුදලාලිගේ සහ සජබ බයියෝ ටික.
@ChamindaStephenWimalasekara
@ChamindaStephenWimalasekara 5 сағат бұрын
ඕනම දෙයක් ඕනම විදියකට කියන්න පුලුවන්. චන්දෙ දුන්නද නැද්ද කියන එක අදාල නෑ. විනයක් ඇති නීතිගරුක රටක් හැදෙන්න ඕන. ත්‍රීවිල් දුවපු කෙනෙක් අත්වැඩ දෙනව නම් ඒකත් හොදයි. තව අවුරුදු 05ක් ගියාම ඔහුම තේරුම් ගනියි. ඔබ කලබල වෙන්න ඕන නෑ.
@anuraherath5255
@anuraherath5255 Сағат бұрын
,you will never change these kuhakayas. un kuhakayo mai, umba kade giya althi
@HKCPriyadarshani-kp2qu
@HKCPriyadarshani-kp2qu 8 сағат бұрын
Aththa Dan rate minissu th katha wenawa AKD tikak sarata inna ona kiyala
@premkanahara9749
@premkanahara9749 4 сағат бұрын
ඔයා ක්ලීන් වෙලා ඉන්නකො මුලින්.කුහක තතා නොකිය
@thakshisenani3075
@thakshisenani3075 8 сағат бұрын
Meka beela beela kade yanawa aka akata😢😢😢😢
@ranjitabeysinghe2583
@ranjitabeysinghe2583 10 сағат бұрын
What about Abba concert in My Lavinia Hotel
@dammithdorakumbura1984
@dammithdorakumbura1984 Сағат бұрын
Thawath kuhaka naki rawul ballek wenna
@harleydavidson7840
@harleydavidson7840 9 сағат бұрын
My friend you think it’s a school kids in parliament
@MervinAppuhamy
@MervinAppuhamy 6 сағат бұрын
Athatama oya ta dan da thearuna
@LalithRathnasiri-h1u
@LalithRathnasiri-h1u 9 сағат бұрын
Ape kawadath age karanawa
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
රට දැන් සුරපුරයක්...!
20:19
SL Deshaya
Рет қаралды 15 М.
Gune Aiyage Kamare - Vlog Ep 219 - ආණ්ඩුව අනාගනීද?
17:53
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН