හිරුණිකා මහඋළුගෙදරට යැවූ සම්පූර්ණ නඩු තීන්දුව මෙන්න - ''දෙන්න ඕනේ අවුරුදු 69ක සිරදඬුවමක්''

  Рет қаралды 254,585

Ada Derana

Ada Derana

4 күн бұрын

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
හිරුණිකා මහඋළුගෙදරට යැවූ සම්පූර්ණ නඩු තීන්දුව මෙන්න - ''දෙන්න ඕනේ අවුරුදු 69ක සිරදඬුවමක්''
#hirunikapremachandra #News #AdaDerana #SriLankaNews #DeranaNews #TrendingNews #ViralNews #HirunikaSentenced

Пікірлер: 652
@PriyanganiHewawasam
@PriyanganiHewawasam 3 күн бұрын
දරැවන් ඉන්න මවක් නම් ඇය ඒ උත්තරීතර පදවිය ආරක්ෂා කරගන්න ඕන, වේස ගෑනු වගේ සහ පාතාල තක්කඩි ගෑනුවගේ හැසිරෙනැතුව,
@samanwijesuriya1880
@samanwijesuriya1880 2 күн бұрын
😂
@senarathnasamitha19
@senarathnasamitha19 2 күн бұрын
අනිවාර්යයෙන්
@senurashamil691
@senurashamil691 2 күн бұрын
Desha palana jiwithe mokak unath gahaniyakage pathen balanakota matanan dukai😢😢😢
@washanu1848
@washanu1848 2 күн бұрын
මෙතන යන්නේ දේශපාලන පලිගැනීමක්...
@senarathnasamitha19
@senarathnasamitha19 2 күн бұрын
@@senurashamil691 ගැහැනිය කරන්න ඕන දේද කරලා තියෙන්නෙ .ඔබෙ තාත්තා ,මල්ලිට ඔයදේ කරානම් ඔබ පව් කියනවද
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 2 күн бұрын
අමල් රනරාජා විනිසුරු මහතාටත් ඒ නීතිඤ මහතාටත්. අපගෙ ගෞරවය හිමිවෙනවා මෙ රටෙ නිතියක් තවමත් තිබෙනවා කියලා දුන්න නඩු තීන්දුවක් 🎉🎉🎉🎉
@PriyanganiHewawasam
@PriyanganiHewawasam 3 күн бұрын
උඩ පැන්නා වැඩියි මේ වගේ පාර්ලිතුමේන්තු යවන්න කලින් ජනතාව තේරැම් ගන්න මේවගෙ කාන්තාවන් රටේ වැදගත් ස්ථානවලට පත්නොකරන්න,මේවට පෙනී සිටින අයවත් ගෙදර යවන්න ඕන, මුන් සේරම හොරැ සහ දූෂිතයන්, දැන්වත් රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනවනම් හොඳයි,
@FreeNaturePalace
@FreeNaturePalace 3 күн бұрын
පාඨලී තරුණයෙක් යට කරන් ගියපු එකටත් මේ වගේ නීතිය ක්රියාත්මක කල යුතුයි
@Podiiddamalgoda
@Podiiddamalgoda 3 күн бұрын
ADO UBE AMMATA U KANNA UBA DEKKADA ANATHURA
@Podiiddamalgoda
@Podiiddamalgoda 3 күн бұрын
OBATHUMA DEKKADA ANATHURA
@kusumapriyanthi8715
@kusumapriyanthi8715 3 күн бұрын
අනිවාරේන්.ඵයාලත්.ලගදිම.යනවා.
@Sandakathmini01
@Sandakathmini01 3 күн бұрын
ඒ තවත් 👉🏻💩
@nayanadarshani8028
@nayanadarshani8028 2 күн бұрын
මොන බොරුද. මේවා සේරම නාටක.
@virajtharuka4983
@virajtharuka4983 2 күн бұрын
හොඳ වැඩේ කිව්වට, බන්ධනාගාරයේ බරපතල වැඩ කර කර අවුරුදු තුනක් ඉදී කියල විශ්වාස කරන උනුත් ඉන්නවද?😂
@chandimalsanjeewayou7737
@chandimalsanjeewayou7737 2 күн бұрын
එතනින් Hospital 1ට... පස්සෙ ජනාධිපති සමාව... මේවගේ කෙටි නාට්‍ය එතතු කරල නාට්‍ය උලෙළක් තියන්න පුළුවන්....
@gihandanushka2942
@gihandanushka2942 2 күн бұрын
රන්ජන් ගොයියා ට වගේ
@hotcricket5158
@hotcricket5158 Күн бұрын
Mewata sumathi sammana deela be.eawagen 😂
@contentofall.withprevin7899
@contentofall.withprevin7899 Күн бұрын
සම්පූර්ණ ඇත්ත
@nihalranathunga1360
@nihalranathunga1360 3 күн бұрын
හිනා වෙවී යන ලස්සන මුන් සැප වාහන වල යන්නේ වැරදි නොකරපු උන් වගේ තූ නොදකින් පටිට වේ#.
@kumarikuwait2359
@kumarikuwait2359 3 күн бұрын
හොද වැඩේ ජනතාවගෙ හයියෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ල චන්ඩි පාටිදාල අහිංසක ජීවිත විනාස කරන්න පාර්මේන්තුවේ ඉන්න අනික් කාලකන්නි හැත්තටත් හොද පාඩම් බලයට ආවම ඵනව මිනී කන්න
@SanjuSanjeewani-oh1nq
@SanjuSanjeewani-oh1nq 3 күн бұрын
දනයට බලයට සියල්ලන්ට ඉහලින් සොබාදහම නඩු අහනවා තීන්දු කරනවා එදාට ඔක්කොම අවනතයි
@dineshranathungaeducationc158
@dineshranathungaeducationc158 2 күн бұрын
ස්භාදාම නඩු අහනව කියලා හිත හදාගන්න මෝඩ පක්කු ලංකාවෙ ඉන්නෙ
@nnmovies514
@nnmovies514 2 күн бұрын
​@@dineshranathungaeducationc158ඔව් 😂😂😂😂😂😂සිරා කතාව
@mangalikaperera1393
@mangalikaperera1393 3 күн бұрын
මාර රැඟුම් දැං බලන්න තියෙන්නෙ. බලමුකො කී කාලයක් හිරේ ඉඳීද කියලා.
@nayanadarshani8028
@nayanadarshani8028 2 күн бұрын
මේක බොරුවක්.
@kavindasathsarani3285
@kavindasathsarani3285 2 күн бұрын
ඔවු බන් .ඔය වගේ තව ඒවා blaganna puluwan chande thiyanakan
@roseannefernando5220
@roseannefernando5220 2 күн бұрын
ජනතාව එකට හිටගත්කල ඔය කෙලි හමාරයි ජනතා බලය ඒ තරමටම ප්‍රබලයි 💪💪රටේ නීතිය කාටත් එක හා සමාන විය යුතුයි. අවදියෙන් සිටින්න. පලමු කතිරයෙන්ම සියල්ලන්ම ගෙවල්වලට ගාල් කරන්න
@waves545
@waves545 Күн бұрын
උසාවියත් මුංගෙ කලිසම් අස්සෙ. මේකිට රනිල ජනාධිපති සමාව දෙනව. ඔන්න ඕකයි වෙන්නෙ. මුන් ඔක්කොම එකම් පැලැන්තියක්
@ranganaabesinghe2446
@ranganaabesinghe2446 3 күн бұрын
Hoda වැඩේ
@ProductionsByDiLA
@ProductionsByDiLA 2 күн бұрын
හෙට දිහාට බන්ධනාගාර රෝහල්ගත කලා කියලත් කියන්ට බැරි නෑ ඕන්...😁
@nilunilanthi7647
@nilunilanthi7647 2 күн бұрын
අනිවාර්යෙන්
@nasheham2011
@nasheham2011 2 күн бұрын
siraawatama..... Badu kaalla eliyata nawoth pudume
@RuwanAldeniya
@RuwanAldeniya 2 күн бұрын
කෝ අනේ කට .... නීතිය සහ අධිකරන තීන්දු ගැන ප්‍රස්ංසා කරමි
@tharanga71
@tharanga71 3 күн бұрын
ලෝකයටම හිතවාදී ..ගුනවාදී ..සුභවාදී චරිත බිහිකරණ සමාජයක් ගොඩනගමු . මානව දයාව නොදත් පාලකයො දුර්ජනයන් . වසලයන් ..නොවේද ..එවැනි ..නොදියුණු චරිත වලට නොරැවටී සිටීමට උගතුන්ට බුද්ධි මතුන්ට නිසි ගව්රවය ලබා දෙමින් ..ඔව්නොව්න්ගේ ඇසුර ලබමු .. නීතිය යුක්තිය සාමය.. සපිරුණු මානවවාදී දියුණු සමාජයක් උදෙසා වැඩකරමු ..එකතු වෙමු ...
@manojasanka3439
@manojasanka3439 3 күн бұрын
දුමින්ද සිල්වා මහතා සමඟ ph එකේ ඉන්න පුලුවන් මෙි ගැනිට
@samearaa8434
@samearaa8434 2 күн бұрын
කුඩු දුමින්ද සිල්වා තමන්ගේ තාත්තව මරපු😅😅😅😅
@udanigunarathne6693
@udanigunarathne6693 2 күн бұрын
Mahatha????
@shilitv-fo2vl
@shilitv-fo2vl 3 күн бұрын
හිනා වෙවි යන්නේ ඉක්මනට එලියට දායි😂
@chanuvidu8682
@chanuvidu8682 2 күн бұрын
හිනා වෙන්නේ අඩන්න බැරි කමට
@hansaanuranga4000
@hansaanuranga4000 2 күн бұрын
Aniwa unata hireth sapa
@hansaanuranga4000
@hansaanuranga4000 2 күн бұрын
Aniwa unata hireth sapa ❤😂😂😂
@ilk-dv5sz
@ilk-dv5sz 2 күн бұрын
මදි දඬුවම, අවුරුදු 12 කටවත් දාන්න ඕන
@dineshmaddumage506
@dineshmaddumage506 3 күн бұрын
කොළොන්නාවේ. කුඩූ.... රැජිණ. ශක. Bummmmmmm....😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😅😂😅😂😅😂😅😂😅😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂
@sasanthass7989
@sasanthass7989 3 күн бұрын
Ponnaya
@sasanthass7989
@sasanthass7989 3 күн бұрын
Ponnaya 🤮
@srikanthperera3783
@srikanthperera3783 2 күн бұрын
කුඩු වේසී පත්තිනි අම්මා වගෙ හැසිරෙන්නෙ.
@waves545
@waves545 Күн бұрын
කුඩු භාරතගෙ දුව. මේකි හෙනට දැගලුව. කුඩු දුමින්දය වගෙම මේකිත් මෙලෝරහක් නැති එවුන්
@sisirawitharana154
@sisirawitharana154 3 күн бұрын
හිරුණිකාට අවුරුදු 3යි ගෝලබාලයින්ට අවුරුදු 12යි
@tpriyankara
@tpriyankara 3 күн бұрын
උනට අවු 12ක්‌ අතහිටවූ හිරදඩුවම්....
@harshbeats666
@harshbeats666 2 күн бұрын
😂😂😂😂😂
@tharangadrajapaksha5398
@tharangadrajapaksha5398 2 күн бұрын
උන් හිරේට යන්නෙ⁣ නෑ
@panangalaanurudda8390
@panangalaanurudda8390 2 күн бұрын
උන්ට තියෙන්නේ අත්හිටවූ හිර දඩුවමක් ඒ කියන්නෙ අවුරුදු 12ක් ඇතුලත වෙන වරදකට උසාවියකින් වැරදිකරු උනොත් ඒ දඩුවමත් එක්ක මේකේ දඩුවමත් විදින්න වෙනවා
@udhayankumar-pu3id
@udhayankumar-pu3id 2 күн бұрын
Modaya
@lalithkalansooriya7286
@lalithkalansooriya7286 2 күн бұрын
හොද වැඩේ මුන්ගේ තියෙන ලොකු කමට.සාධාරණ විනිශ්චයක් ලබාදුන් ගරු විනිසුරුතුමන්ට හද පිරි ප්‍රණාමය❤❤
@ChannaOshana0321
@ChannaOshana0321 16 сағат бұрын
මොන සාදරනයක්ද මේ ආරක්ෂකයන්ට වසර 12 යි හිරැනිකාට 3 යි
@lalithkalansooriya7286
@lalithkalansooriya7286 13 сағат бұрын
@@ChannaOshana0321 මචන් එයාලට වසර 12ක් අත්හිටවූ සිරදඩුවමක්.
@nandanidisa1031
@nandanidisa1031 3 күн бұрын
අවුරුදු 3 නෙමෙයි , 50 කට හිර දඩුවම් දෙන්න ඕනි, මෙයාට විතරක් නෙමෙයි දරුවො ඉන්නෙ ,හිරෙ ඉන්න අනිත් දෙමාපියන්ටත් දරුවෝ ඉන්නවා
@upamalbandara7192
@upamalbandara7192 2 күн бұрын
Kiyala wedak ne ,, yawanna Oni athilata awurudu 50 kata withara
@Tirakcts
@Tirakcts 2 күн бұрын
මොකෝ දරුවන්ගෙ බඩ වෙනුවෙන් අරගලේ පටන් ගත්තු පාපෙටද යකෝ.
@sandunifernando3874
@sandunifernando3874 3 күн бұрын
වරද පිළිගත්තා නම් ඉවරයි නේ...
@kalyanipremaratnemenike2679
@kalyanipremaratnemenike2679 2 күн бұрын
මෙවගේ පහත් පාතාල ගැණු පාර්ලිමෙින්තු ඇරපු රටේ මෝඩයො තවත් මෙයාව බෙිරගන්න දගලනවා. අනේ මෙහෙම රටක්!
@NishanthiLiyanage-ww5kd
@NishanthiLiyanage-ww5kd 2 күн бұрын
දරුවන් ලැබෙන්න ඉන්න අතදරුවන් ඉන්න අම්මලා පවා නීතිය හමුවේ දඬුවම් විඳිනවා.මෙයාට කියලා වෙනසක් මොකද?එහෙම දරුවන් ඉන්නවා කියලා නිදහස් කරනවා නම් අනෙක් අයටත් එම නීතියම ක්‍රියාත්මක විය යුතුයි.නැත්නම් දරුවන් සිටින මව්වරුන්ට ඕනම දහජරා වැඩක් කරලා දරුවන් ඉස්සරහට දාලා ෂේප් වෙන්න පුළුවන් .
@nayanadarshani8028
@nayanadarshani8028 2 күн бұрын
අනිවා.හැබැයි මේවගේ උන්ට විතරයි .
@fai3379
@fai3379 Күн бұрын
ඒක හරි
@TMIdissanayaka5979
@TMIdissanayaka5979 3 күн бұрын
අනේ නිකන් හිටපල්ලා....මේක තනිකරම show එකක්...මිනිස්සු රවට්ටන්න හදන්නේ....මොකෝ චන්දයකුත් එනවනි...
@wasananilminiperera7294
@wasananilminiperera7294 3 күн бұрын
Ane manda may rate minissu athulata dammath mona hari kiyanawa nodammath kiyanawa
@megabooster1620
@megabooster1620 2 күн бұрын
Gon ponnayek Una. Danna huththak kiyawapan. Hema ekatama chande chande gaanne nethuwa. Gonaa
@dammikathilak5135
@dammikathilak5135 2 күн бұрын
පැහැදිලි කරන්න. ඔබට පුළුවන් අවුලක් තියේනම් ඉහළ අධිකරණයට යන්න.
@TMIdissanayaka5979
@TMIdissanayaka5979 2 күн бұрын
@@dammikathilak5135 බලාගෙන හිටපල්ලා ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මේ රටේ නීතිය කොහෙද කවදද හරියටම ක්‍රියාත්මක උනේ...සාධාරණයක් නෑ හැමතැනම අසාධාරණය බලය තියෙන උන් රගනවා.ඇයි මෙච්චර ශාක්ශි තියෙද්දි මෙච්චර කාලයක් ඔය සිද්දියට හිරුනිකාට නීතිය හරියටම ක්‍රියාත්මක නොවුනේ
@TMIdissanayaka5979
@TMIdissanayaka5979 2 күн бұрын
@@wasananilminiperera7294 election ekak enakota vitharak ai neethiya hariyata kriyaathmaka karanna hadannee...
@chdsusanthachandrakumara9543
@chdsusanthachandrakumara9543 3 күн бұрын
සතුටුයි
@mangalika-ib1om
@mangalika-ib1om 2 күн бұрын
අනේ අනිත් පැමිණිලි සම්බන්ද යෙන්ද මේ විදියට ම ඉක්මන් තීන්දු ලැබී හිර ගෙදරට යව්ව්
@samanthipereira7329
@samanthipereira7329 3 күн бұрын
රනිල්ගෙ පැත්තට ගන්න හදන වෑයමක් දින කිහිපයකින් මෙයා නිදහස්
@prasadnalaka5775
@prasadnalaka5775 2 күн бұрын
අනිවාර්යයෙන්ම.
@roseannefernando5220
@roseannefernando5220 2 күн бұрын
එහේම වුනෝත් රනිල්ගේ තියන චන්දත් ඉවරයි 😂😂😂😂
@UPUL998
@UPUL998 2 күн бұрын
Correct ලකුණුත් වැටෙනවා..එලියට ආවාම පක්ෂෙ⁣ට එකතුත් වෙනවා
@kapilaranasinghe3761
@kapilaranasinghe3761 2 күн бұрын
අනිවාර්යයෙන්ම
@hasankaarumapperuma4731
@hasankaarumapperuma4731 Күн бұрын
@@UPUL998ඔවු ඉතින් ලංකාවෙ ඉන්නෙ ගොබ්බ වහල්ලුනෙ අර රත්නපුරේ එකෙක් හිරෙ ඉදන් චන්ද ලක්ෂයකට වඩා ගත්තේ
@DinukaRavishan0
@DinukaRavishan0 3 күн бұрын
වැඩියෙන්ම සතුටු හිරැ නාලිකාවට
@sudeerapriyamantha6288
@sudeerapriyamantha6288 2 күн бұрын
KDH එකෙන් ගෙනියන එකෙන්ම හිතා ගත්තැහැකි බරපතල වැඩ සහිත දඩුවම ගැනත්...
@user-hz4ow3dl1d
@user-hz4ow3dl1d 3 күн бұрын
මීට වඩා වැරදි කරපු උන් ඉන්නවා නිදැල්ලෙ
@kusumapriyanthi8715
@kusumapriyanthi8715 3 күн бұрын
වැරදිකරනකොට.දරූවන්මතක්.උනේනැද්ද.ඒකිට.විතරද.දරූවෝ.ඉන්නේ.
@devikadevage450
@devikadevage450 2 күн бұрын
E kale lamai na....thama wayasa 3, 4 , 5 ne
@roseannefernando5220
@roseannefernando5220 2 күн бұрын
@@devikadevage450 💩💩ඔයා නයට කහින්නේ නැතුව ඉන්න 😂😂 ඔය ගෑනි දේශපාලනයට මහ පිලිලයක්. ගෑවිච්ච තැන ඉවරයි. නීතිය කාටත් පොදුයි. අනික කොපමන මේ රටේ කාන්තාවන් ප්‍රමානයක් දරුවන්ගෙන් වෙන්වෙලා දඩුවම් විදිනවද? අපි නීතියට ගරු කරන සමාජයක් බිහිකරමු
@devikadevage450
@devikadevage450 2 күн бұрын
@@roseannefernando5220 aiyo...oya ai mechchara kenthi gaththe.... Man Kusumatane kiwwe e kale lamai na kiyala....danuwath karannai kiwwe.....Oyata Jaya!!! Samawenna one lamaige wayasa kiwwama mukuth hithuna nam. Samawenna Rose🙏🙏🙏🙏
@hasalaanuranga6686
@hasalaanuranga6686 2 күн бұрын
Hoda wadak Sri Lanka nithiyata Jaya wewA❤
@yoshansandaruwan8077
@yoshansandaruwan8077 2 күн бұрын
දඩුවම සාධාරණයි, ඒ වහේම ලසන්ත ඝාතනයට තජුයිදීන් , එක්නැලිගොඩ ඝාතනයට මේ වගේ මරණ දඩුවම දිය යුතු නැද්ද ?
@pramilaharshai923
@pramilaharshai923 2 күн бұрын
අනේ මන්දා මෙයිට වඩා දරුණු ගණයේ අපරාධ කරලා ආණ්ඩුවේ ඇමතිලා එළියේ සැපෙන් සනීපෙන්...අර කකුලක් කැඩෙන්න ගහපු එකා ඌට මොකුත් නැහැ මාර දඩුවම් දීම ක් ....ඔහොම බැලුවොත් රොහිතල රාජපක්ෂලා ....එක එක කුරුමිට්ටෝ සේරම බරපතල වැඩ සහිතව යවන්න ඕනේ
@kusumapriyanthi8715
@kusumapriyanthi8715 3 күн бұрын
දරූවන්ව.ඉස්සරහාට.දාලා.ඵලියට ඵයි.
@niroshavijesingha2251
@niroshavijesingha2251 2 күн бұрын
Hira enna anith ganuntath lamai enna bawa maha adikarana vinisuru thuman dannawa athi neda?😁🙄🙄🤔🤔🤭🤭
@nayanadarshani8028
@nayanadarshani8028 2 күн бұрын
ඔව් මුන්ට විතරයි ලමය් ඉන්නේ.
@user-iu1xy9ss8e
@user-iu1xy9ss8e Күн бұрын
සාදාරන..තීන්දුව දුන්.විනිසුරුතුමනි..ඔබට.මගේ.උත්තමාචාරය
@yohanhansana3149
@yohanhansana3149 2 күн бұрын
ඒ දවස් වල රංජන්ව බස් එකේ රටටම පේන්න අරන්‍යන්නයි, මෙයාව ac van එක්ක හංගන් අරන් යන්නයි තියෙන වෙනස මොකක්ද? රංජන්ගේ වැරදි මීට වඩා දරුණු නිසාද , නැත්තම් වෙන හේතුවක්ද😮😮
@sachinianuththara2592
@sachinianuththara2592 3 күн бұрын
දිට්ටදම්ම වේදනීය කරමේ මැරෙන් මොහොතේ හරි කාට උනත් පලිසම් දෙනවා
@raveenphotography3731
@raveenphotography3731 3 күн бұрын
dei balan inna.. abiyachana adikaranayen
@Sandakathmini01
@Sandakathmini01 3 күн бұрын
දිට්ඨධම්ම වේදනීය කර්මය
@gihandanushka2942
@gihandanushka2942 2 күн бұрын
අරගලේ කරපු ලක් අම්මා කෙනෙක් හි හි. ඔක්කොම උන්ට ඔය සේතේමයි
@MaduWickramasinghe
@MaduWickramasinghe 2 күн бұрын
දරුවන් සිටින මොනම ගැනියෙකුටවත් හිරබත් කන්නට සිදුනොවේවා..අහිංසක දරුවෝ පවු..
@thilinithilini6182
@thilinithilini6182 2 күн бұрын
❤ඇය සුන්දර කාන්තාවක්..ඇත්ත කතා කිරීමට බිය නොමැති එඩිතර කාන්තාවක්..මා ඇය කිසිදු දිනක දැක නැත.මා ඇය නියෝජනය කරන පක්ෂය හා සම්බන්ධ නැත ඒත් ගැහැනියක වශයෙන් ඇයගේ එඩිතර බවට මා බෙහෙවින්ම ඇලුම් කලෙම්.බහුතරයක් ගැහැනු අපිට නැති පෞරුෂයක් ඇය තුල විය .ඒ ගැහැනිය සතු එඩිතර බවට ඇයගේ සුන්දර රුවට මෙන්ම ඒ උදාර දියනියට ආදරනීය මවට ඉක්මනින් නිදහස ලැබේවා .
@wishwa1031
@wishwa1031 2 күн бұрын
👌
@LankaAMusic
@LankaAMusic 2 күн бұрын
අදත් බන්දනාගාර බස් එක කැඩිලද? කෙහෙලිය්ව එහෙම ගෙනියන්නෙම වැන් එකේ. කරුනාකරලා මාධ්‍ය වේදීයෙක් මේක පොලිස් මාධ්‍ය ප්‍රකාශ තුමාගෙන් අහන්න. මේගොල්ලොන්ට ac වෑන් අනිත් අයට නිකන්ම නිකන් බස්.
@chinthakathiseera32
@chinthakathiseera32 2 күн бұрын
මාත් ඕක හිතුවා බන්ධනාගාර බස් එකත් නැති එකේ බන්ධනාගාර ය කියලා ගෙනියන්නත් හෝටලයකටද දන්නෑ
@user-ko5tk7co8n
@user-ko5tk7co8n 2 күн бұрын
නියමයි සුපිරි.මුන්ට නිදහසක් දෙන්න හොදමනෑ
@nilunilanthi7647
@nilunilanthi7647 2 күн бұрын
දැන් යයි හෙට රෝහලේ අනිද්දා එළියේ 😂😂😂😂
@RESHACN
@RESHACN 2 күн бұрын
කාලේන් කාලෙට එන නාටක තමයි ලංකාවේ ප්‍රදර්ශණ කරන්නේ😊😊😊😊😊😊😊
@GangaGamage
@GangaGamage 2 күн бұрын
මේ බන්දනාගාර බස් එකක් ද සැප වහනයක් ද එයාට යන්න දීපු දැකල නෑ මේවගේ බන්දනාගාර බස්
@user-em2hb4mi3x
@user-em2hb4mi3x 2 күн бұрын
බොහොම හොඳයි.. පවුල් ප්‍රස්න ව්සඳපු හිරුනිකාව අවු ගානකට හිරේ යැව්වනං... අහිංසකයො තුන්සිය ගානක් මරපු රාජපස්සලව කොහොම එල්ලන්න ඕනෙද??? අවු ගානක් ගිහිං... ඒවට නඩුත් නෑ... නීතිය කොරවෙලාද, නීතිපති බලු වෙලාද?
@user-hg4hc8bz1d
@user-hg4hc8bz1d 2 күн бұрын
Good 👍
@allans5586
@allans5586 3 күн бұрын
දැනට ලංකාවේ වෙච්ච එකම අපරාදේ මේක තමා අනේ සාදු සාදු අපේ අධිකරණයට
@karmennagitha
@karmennagitha 2 күн бұрын
Good work. Well done Law and Order. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AjithSampath-ub5cf
@AjithSampath-ub5cf 3 күн бұрын
කවුරු කරත් වැරැද්ද වැරැද්දමයි. ඔය ගෑනිට දෙන්න ඕනේ අවුරුදු පනහක් විතර හිර දඬුවමක්.ඇයි තව චූටි ළමයි දාලා කොච්චර ගෑනු හිරේ ඉන්නවද මේ ගෑනි එක ළමයි විතරද ළමයි? ඇතුලට අර මනුස්සයා
@randikalakshan-ub7su
@randikalakshan-ub7su 2 күн бұрын
සුපර් 👌👌
@shanikaabevikrama2070
@shanikaabevikrama2070 3 күн бұрын
👍
@NadeerapriyadarshaniK-nu7si
@NadeerapriyadarshaniK-nu7si 2 күн бұрын
Great news
@BlaCKMaRKGaming
@BlaCKMaRKGaming 3 күн бұрын
@miyurukularathne970
@miyurukularathne970 2 күн бұрын
රනීල්ල්ල්ල්ල්ල්............
@thedreamworld1648
@thedreamworld1648 2 күн бұрын
නියමයි
@t.n.t2081
@t.n.t2081 2 күн бұрын
කට්ටියටම එකට release වෙන්න පුලුවන් හැබැයි...ගානට අවුරුදු ටික බැලන්ස් කරලා දීලා තියෙන්නේ....ආරක්ෂක අවුරුදු දොළහයි මෙයාට අවුරුදු අටකට පස්සේ....එතකොට ආරක්ෂකයන්ට තියෙන්නේ තව අවුරුදු හතරයි....මෙයා තුනයි ගානකින් වගේ එනවනේ එතකොට කට්ටියම එකට එනවා...😅
@chanchalasubashini5961
@chanchalasubashini5961 2 күн бұрын
හොද වැඩේ
@ceyathrabygihan4234
@ceyathrabygihan4234 2 күн бұрын
Excellent Judgement
@chandimashan9573
@chandimashan9573 3 күн бұрын
දැන් තවත් යකඩ ගැහැණියක් කියයි...
@iFOUNDCreations
@iFOUNDCreations 2 күн бұрын
අම්මෝ ටික කාලයක් කනක් ඇහිලා ඉන්න පුළුවන් 😊
@AjithJanakaDodamgoda
@AjithJanakaDodamgoda 2 күн бұрын
History is not only. Past but also it's made. In. Present
@mayasato6653
@mayasato6653 3 күн бұрын
ඇයි ඉතිං ඔය තින්දුව දෙන්න අවුරුදු 8ක් කාලය ගත්තෙ. වෙච්ච සිද්දියක් නිසා වසර 8ක් මේතරං දිර්ග කාලයක් මොනාද කලේ කියන දේත් පරික්සා කල යුතුයි.
@nayanadarshani8028
@nayanadarshani8028 2 күн бұрын
ලමය් හදන කන්හිටියේ අනේ තේරුම් ගන්න බැරිද. ළමයි පිටදාලා බේරෙන්න.
@malikeranda4882
@malikeranda4882 2 күн бұрын
එයා නිවැරදි කරු කියලා නඩුව දිගට ඇදැන් ගිහින් එදාම වරද පිලිගත්තානම් ඉවරයිනේ මොඩ ගැනියෙක්😂
@udanigunarathne6693
@udanigunarathne6693 2 күн бұрын
8k neme 9k, 2015ne una kianne…
@punchisamanali8738
@punchisamanali8738 3 күн бұрын
Onna ohoma....waradi karana Hama Ekatama...Oya Wage Nithiya Kriyathmaka karapalla...Ethakota Ratath Hadevi...Rate Minissuth Hadevi❤❤❤❤❤❤❤
@sanjayaperera9940
@sanjayaperera9940 2 күн бұрын
හොඳ වැඩේ
@hildafernando400
@hildafernando400 2 күн бұрын
❤❤❤❤❤❤❤
@Creator7768
@Creator7768 2 күн бұрын
🥰💖
@Buddhism187
@Buddhism187 2 күн бұрын
මේවාට රැවෙටෙන මිනිස්සු ඉන්නවද තාම ....අපි හිතනවට වඩා උන් ගේම ගහන්නේ අපේ අහිංසක මිනිස්සුන්ගෙ බොක්කටම වදින්න....මේ රග පැම් වලට අහු වෙන්න මොඩයෝ නෑ.....සැමට එකසේ නීතිය ක්‍රියාත්මක වෙනවා මේ අන්ඩුවත් එක්ක...!!😂 පොඩ්ඩක් හොයලා බලපල්ලා අද හෙට ලන්කාවේ කොහෙ හරි තැනක් විකුනනවද කියලා!!මේ news එක අස්සේ එවා මීඩයා වලට මිස් වෙයි !!..පැහැරගෙන ගොස් පහර දීමට!!මෙහෙම දඩුවම් දෙන්න පුලුවන් උනානන් මුන්ගේ අනිත් උන් කරපු දෙවල්ල් දිහා බලද්දී මුලු ජිවිත කාලෙම හිරේ දාන්න පුලුවන් වෙයි නේද..එහම වෙන දවසට රටත් සුරක්ෂිත වෙයි..
@Hdyhs
@Hdyhs 15 сағат бұрын
🙌
@user-xr3hf7vt1e
@user-xr3hf7vt1e 2 күн бұрын
හිනා වී වී හිරෙට යනකොට බයත් වගේ, චන්දයක් ලග ලග එන්නවා හිතවතුනි
@sithijaperera784
@sithijaperera784 2 күн бұрын
nice
@SamsungFgytg
@SamsungFgytg 2 күн бұрын
Nice.good
@SanjuSanju-ev7ut
@SanjuSanju-ev7ut 2 күн бұрын
😮
@pradeepsampath7325
@pradeepsampath7325 2 күн бұрын
අනිවාර්යයෙන් දඩුවම් දිය යුතුය
@PradeepLasantha-p4z
@PradeepLasantha-p4z 2 күн бұрын
Niyamai
@lanefast747
@lanefast747 2 күн бұрын
I love you Hirunika ❤❤
@Senurinimsara
@Senurinimsara 2 күн бұрын
හොද වැඩේ වැරදිකරන හැමෝටම ඔය විදියට දඩුවම් ලැබුනනමි ලංකාව ලස්සන රටක් වෙයි
@user-ve2je2ge5w
@user-ve2je2ge5w 2 күн бұрын
Ela ela
@anthonyjp2381
@anthonyjp2381 2 күн бұрын
Law is an asset kiyanne මේවගේ වෙලාවටද?
@HeshanEranga
@HeshanEranga 2 күн бұрын
නීතිය හැමොටම එක වගේ ක්‍රියාත්මක වී අනිත් වැරදිකරුවන් හැමෝටමත් නිසි දඩුවම් ලබා දෙන්න ඕනා. (පක්ශ විපක්ශ සියලුම දෙනාට)
@LHRepair2002
@LHRepair2002 2 күн бұрын
පහල පංතියේ ගෑනියෙක් කලා නම් වසර 69ටම දානවා දරුවො ඉන්නවද නැද්ද බලන්නෙ නෑ....චන්දේ ඉවර් උන ගමන් යසට එලියට එයි ජනාධිපති සමාව යටතේ
@Shaliniprobodhika
@Shaliniprobodhika Күн бұрын
අනේ මීට වඩා කොච්චර වැරදි කරපු දේශපාලනේ නිරතවෙන අය ඉන්නවද. කෝ එයාලට දඩුවම්.
@siyalla5109
@siyalla5109 Күн бұрын
අධිකරණ තීණ්දුවට හිස නමා ආචාර කරන අතර මෙම සිද්ධියෙන් දේශපාලන වාසී ලබා ගන්න උත්සහ කරන උන් පිලිකුලෙන් යුතුව හෙලාදකිනවා......
@samanthipeiris
@samanthipeiris Күн бұрын
ඇත්තටම විනිවිද බාවයක් අවශ්‍යයි..
@udenichampa3913
@udenichampa3913 Күн бұрын
Niyama nithikgnavarayek oya vage aya hitiyot srilankava bebelei❤❤❤ asadaraneta thenak dennama hoda ne❤❤❤
@JanakaSanjew-sw4ds
@JanakaSanjew-sw4ds 2 күн бұрын
සුපිරි 😂😂
@nuwan7477
@nuwan7477 10 сағат бұрын
විනිසුරුතුමා ට ජයවේවා
@kdfarnando6964
@kdfarnando6964 2 күн бұрын
මාංචු දාන්නෙ නැද්ද? බස් එකේ නෙවෙයිද ගෙනියන්නේ😂.. මාර නීති තමයි නේ
@kelumnawarathna3051
@kelumnawarathna3051 2 күн бұрын
තව ටික දිනකින්... හිරුණිකාට අදෘශ්‍යමාන ක්‍රමවේදයක් මගින් ඇප නියම වන අතර... "රනී..ඊඊඊඊල්" සීයගේ වේදිකාවට ගොඩවීමට නියමිතයි..😊😊😅😅😂😂😂🤗🤗🤗🤗....
@nimaliudeshika7367
@nimaliudeshika7367 2 күн бұрын
🎉
@DilsCode
@DilsCode 3 сағат бұрын
මේ විනිසුරු ඉන්න කාලේ ලසන්ත ට ගාතනය වෙන්න තිබුනා...!!🤕👻🤷‍♂️
@chanakarajapaksha3005
@chanakarajapaksha3005 2 күн бұрын
ඡන්දේ ලගයිනේ..ඉවර වෙනකං ඉදී
@Eranga-Sampath
@Eranga-Sampath 9 сағат бұрын
දඩුවම මදි..තවත් එක තිර පිටපතක් රග දැක්වීමේ මූලික කොටස..
@SuranjithRanaweeraSamarakkodi
@SuranjithRanaweeraSamarakkodi 2 күн бұрын
Niyama wade
@user-lf3kt1lm5l
@user-lf3kt1lm5l 14 сағат бұрын
Very good
@TwoSoulsTillEternity
@TwoSoulsTillEternity 2 күн бұрын
අඩේ..රන්ජන්ව ගෙනිච්චෙ ඔහොම නෙමෙයිනෙ.. ඒකත් හරි වැඩේ නේද.😅
@iindika05
@iindika05 Күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@virajmalinda2438
@virajmalinda2438 2 күн бұрын
Great decision
@nelkaperera4045
@nelkaperera4045 2 күн бұрын
ලොකු අපරාධයක්තාඩු ජීn මරපු එක. කෝ දඬුවම්..නඩු ගොඩක් විසඳිය යුතුව තියෙනවා
OMG😳 #tiktok #shorts #potapova_blog
00:58
Potapova_blog
Рет қаралды 3,9 МЛН
Lakai Sikai - Mala Kolam | ලකයි සිකයි - මල කෝලම් 😆😅
28:57
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 695 М.
ආරංචිය සුබයි - Politics Memes_Episode 175
8:38
Politics Memes
Рет қаралды 56 М.
පියුමි හංසමාලිගේ බෙල්ල කපන්න ඕනී?
30:49