එක මාසයක් මේ විදිහට වැඩ කරල බලන්න මොකද වෙන්නෙ කියල | 8020 Rule | මගෙ ජීවිතේ වෙනස් කරපු Method එක

  Рет қаралды 296,720

Dr. DON Explains

Dr. DON Explains

Күн бұрын

Пікірлер: 695
@dinidubuddhika501
@dinidubuddhika501 4 ай бұрын
මම වැඩ කලෙත් මෙහෙම A/L වලට. මුලින්ම success වෙච්ච අයයි fail වෙච්ච අයයි හැමෝම එක්ක කතාකලා. මම මුලින්ම බැලුවෙ දෙයක් කරන්න ගියාම fail වෙන්න තියෙන චාන්ස් මොනවද කියල. ඒකට මම මොනවද කරන්න ඕන කියල. ඒ ටික පුලුවන් තරම් නොකර හිටියා. මම term test ලිව්වෙ මගෙ Chronic memory එක උරගා බලන්න . හැම exam එකම ලිව්වා. හැම term test එකේම මට වැරදුණ points සහ sure මදි points හොඳට පාඩම් කලා. Past paper කලා. Review ලිව්වා. Bio essay papers වලට පිළිවෙලට උත්තර ලිව්වා. Analyze කලාම මේ පාර එන්නෙ මොනවද කියල තේරෙනව. ඒ ටිකට වැඩි අවදානයක් යෙදුවා. Chemistry round දෙකක් ආසාවෙන් කලා. මගෙ favourite subject එක නිසා. Past paper analyze කලාම තේරෙනව Chemistry වල Physics වල ගෙදරින් අරන් යන්න පුලුවන් ලකුණු තියෙනව. ඒ ටික point එකට මතක තියා ගන්නවා.
@thakshilanayanamali4434
@thakshilanayanamali4434 4 ай бұрын
වෙන වීඩියෝ වලට වඩා වෙනස්. මං හිතන්නෙ මේ වීඩියෝ එක මාව වෙනස් කරයි. Thank you සර්.
@AnuSadanethu
@AnuSadanethu 4 ай бұрын
ඔය කතාව හරියටම හරි සර් . මන් දෙපාරක් උසස් පෙල ගනන් ෆේල් උනා . තුන්වෙනි පාර පේපර්ස් විතරක්ම කලා . පාස් උනා . ඊට පස්සෙ උසස් පෙලත් ඒ විදියටම හොදට පාස් උනා .
@dr.donexplains
@dr.donexplains 4 ай бұрын
Thanks for sharing ❤️ All the best
@prasadkulathunga1986
@prasadkulathunga1986 4 ай бұрын
බොහොම ස්තූතියි සර්.ඔබ තුමා වගේ උගතෙක් මේ කරන සේවයට සහ මේ දැනුම ලබා දෙනවට.මම දකින හොදම දේ තමා සර් ඔයාල වගේ උගත් බුද්ධිමත් කට්ටිය මේ සමාජ මාද්‍ය භාවිතා කරල මේ කරන සේවය ඇත්තටම ලෝකේ කොහේ ඉදන් හරි අපේ රට ගොඩදාන්න ඔබ තුමා මේ කරන සේවයට කොච්චර ස්තූති කලත් මදි.අද තරුණ පරම්පරාව මේ දේවල් අනුගමනය කරනවා අපේ රට ගොඩදාන්න පුලුවන් සර්.ඔබ තුමන්ලා වගේ අය ඔබ තුමන්ලගෙ දැනුම බෙදා දෙන්න ඉදිරිපත් වීමෙන්ම අපිට තේරෙන්නෙ අපේ රට ගොඩ.දිගටම ඔබතුමාගෙ දැනුම බෙදා දෙන්න.ඔබ තුමාට ජය.❤❤❤
@prabuddhadehigaspitiya6838
@prabuddhadehigaspitiya6838 4 ай бұрын
Godaaaak isthuthi obathumata🙏🙏❤️
@ireshadamayanthi4788
@ireshadamayanthi4788 4 ай бұрын
මම උසස්පෙළ විභාගයට කලෙත් මේ විදියටමයි.පුළුවන් තරම් පෙපර් කලා..මාස හයක කාලයක් තිබ්බෙ..මුල් මාස හතරෙ ලොකු දෙයක් මේකෙ නෑ කියල හිතුනත් විභාගෙට මාස දෙකක් වගේ තියෙද්දි මගේ බලාපොරොත්තු වුණ ලකුණු ගන්න පුළුවන් උනා..ඒ වගේම පේපර් වල ප්‍රශ්න එන පිළිවෙල ගැන සහ අදාළ පාඩම් වල කොටස් ගැන හොඳ අවබෝධයක් ලැබුණා..හැම දේම දැනගෙන හිටියෙ නැතත් ස්මාර්ට් විදියට වැඩේ කරගන්න පුළුවන් උනා..ස්තුතියි ඔබතුමාට මේ වගේ දැනුවත් කරනවට...
@denzilgunasekera618
@denzilgunasekera618 3 ай бұрын
Excellent tks
@samithayasas6821
@samithayasas6821 3 ай бұрын
සර් මන් මේ විදියට වැඩ කරා..හැබැයි මෙහෙම දෙයක් තියනව කියල මට හයි ලයිට් වෙලා පෙනුනෙ නෑ...මේක මම පාවිච්චි කරේ ඒලෙවල් එක්සෑම් එකට විතරයි.ඒක ගොඩක් හොදයි සර්..දැන් මේක ජීවිතේටත් ඇප්ලයි කරන්න පුලුවන් කියල තේරෙනව. Thanks you sir...❤
@thichistyle
@thichistyle 3 ай бұрын
ඇත්ත. මම අවුරුදු එකොළහකට කලින් A/L pass වෙලා university ගියෙත් මේ විදියට pass papers විතරක් කරලා ❤
@ThakshalaMadushi
@ThakshalaMadushi 4 ай бұрын
මේ ක්‍රමය අපි නොදැනුවත්වම පාවිච්චි කරපු අවස්ථා තිබුනත් හරියටම දැන ගත්තේ අද බොහොම ස්තුති සර්.මාරම වටිනවා සර්ගෙ අදහස්.
@darkload2553
@darkload2553 3 ай бұрын
මට මගෙ කියල බිස්නස් එකක් පටන් ගන්න ඕන ඒත් හරියට idea එකක් නෑ ජොබ් ගොඩක් කලා ඒත් තාවකාලිකයි....හැමදේම අතරමග .වැඩක් පටන් ගන්න ගියත් හිත දෙන්නෙ නැ ....sir මේ comment එක බලලා මට පොඩි අදහසක් දෙනවනම් ස්තූතියි නෙවෙයි ඒක ලොකු පිනක් 🙏
@hashimusic3790
@hashimusic3790 Ай бұрын
Ane please matath ekata riply ekak oni e prashna yama mata thiyanawa sir
@yunaraenglishlessons895
@yunaraenglishlessons895 4 ай бұрын
මම youtube channel එකක් කරන කෙනෙක්.... මම හිතනවා මට මේ ක්‍රමය ගොඩක් වැදගත් වේවි කියලා මගේ වැඩ කටයුතුවලට... ඔබට ගොඩක් ස්තුතියි...
@dr.donexplains
@dr.donexplains 4 ай бұрын
All the best❤️
@කුරා-ප4ඝ
@කුරා-ප4ඝ 4 ай бұрын
මම හිතනව මම දැනටමත් නොදැන මේ මෙතර්ඩ් එක පාවිච්චි කරනව. මම කියන්නෙ මේ ලෝකෙ ඕනම ඉලක්කයකට යන්න ඕනම කෙනෙකුට පුලුවන්. ඔබතුමාගෙ එක වීඩියෝ එකක්වත් මිස් කරන්නෙ නෑ❤❤
@dr.donexplains
@dr.donexplains 4 ай бұрын
Thank you so much❤️❤️
@godakandakumari2580
@godakandakumari2580 4 ай бұрын
මමත් නොදැනුවත්වම මේ විදියට වැඩකරන කෙනෙක් මටම හිතා ගන්න බෑ මං දවසකට කොච්චර ඉලක්ක සපුරාගෙනද කියලා ඇත්තටම ජීවිතය සතුටින් කළමනාකරණය කරගන්න මේ ක්‍රමය අතිවිශිෂ්ටයි.
@gayashawickramasinghe5653
@gayashawickramasinghe5653 4 ай бұрын
අහම්බෙන් දැකපු veduo එකක්...ඒත් ලොකු දෙයක් ඉගෙන ගත්තා.❤ Thank you so much
@lahirudilshan3087
@lahirudilshan3087 4 ай бұрын
Investment එකක් පටන් අරගෙන ඒක Step By Step කර ගෙන යන විදිහ ගැන වීඩියෝ එකක් දාන්න 👍
@menakaperera5937
@menakaperera5937 3 ай бұрын
මං මේ විදියට තමා A/l කරේ නොදැන.අවුරුදු 10ක past paper analysis කරලා❤
@ROSHAN2023new
@ROSHAN2023new 3 ай бұрын
ඉංග්‍රීසි කතා කරන එකත් මේ ක්‍රමේට කරන්න පුලුවන්. මම MBA ගොඩ දැම්මෙ මේ විදිහට. ගොඩක් වටින වීඩියෝ එකක්. හැමෝටම සිංහලයන් මේ වගේ දේවල කියල දෙන එකෙන් අපේ ලාංකික සමාජය දියුණු වෙනව. බොම ස්තූති ඔබතුමාට.
@madukanadishani9918
@madukanadishani9918 3 ай бұрын
ඉංග්‍රීසි ගොඩදාපු හැටි කියන්න 😢
@vilokasenarathna9971
@vilokasenarathna9971 4 ай бұрын
ඔබ තුමාගේ හදිසි අරමුදල් තබා ගැනීම කලා. දෙතුන් ගුනයකින්. මෙපමණ කාලයක් බලනකොට එහෙම එකක් තිබුනෙ නෑ. සතුටුයි . ඒක තැම්පත්කළ පසු හරිම සතුටුයි 😊😊😊.full insurance එකක් දැම්මා වගේ ජීවිතය ..ස්තුතියි ....නෑ...නෑ.....පින්.........
@srilankaarmyheroes2190
@srilankaarmyheroes2190 4 ай бұрын
නියමයි සර් .මටත් පොඩි පුරුද්දක් තියනවා ඉස්කෝලේ යන කාලෙ ඉදලා කරන්න යන දේ ගැන කොලයක ලියගෙන වැඩ කරන පුරුද්දක් .ඊටපස්සේ මන් ඒකෙන් තෝරගෙන ඉස්සෙල්ලම ඉවර කරන වැඩේ ඉරකින් කපනව.මං තාමත් ඒ පුරුද්ද කරනවා.වීඩියෝ එක බැලුවම මාරම ආත්ම විශ්වාසයක් ආවා මං ඔයා කිව්ව දේට පොඩ්ඩක් හරි නොදැනීම ට්‍රයි කරල නේද කියල.ඉස්කෝලේන් පස්සේ මගේ ජීවිතේට වටිනාම අදහස් එකතු කලේ ඔයා.හැමදාම වගේ ආදරෙයි and ජයවේවා ❤
@dr.donexplains
@dr.donexplains 4 ай бұрын
Thank you so much for sharing.. Mama hadawathinma suba pathanawa❤️❤️
@srilankaarmyheroes2190
@srilankaarmyheroes2190 4 ай бұрын
@@dr.donexplains ❤❤❤❤❤thanks sir.hemadama apith akka inna
@akeelizdilshan8305
@akeelizdilshan8305 4 ай бұрын
And ජය වේවා ♥️😁
@KumariDias-yy6dj
@KumariDias-yy6dj 4 ай бұрын
අහම්බෙන් දැක්කෙ සර් ගොඩක්ම හොදයි.ඔබ එක්ක දිගටම ඉන්නව
@poshmart8665
@poshmart8665 4 ай бұрын
@ලතෝනියා
@ලතෝනියා 4 ай бұрын
නොදැනුවත්වම 20/80 මගේ ජීවිතයෙත් තිබිලා තියනවා...පන්තියෙ අනෙත් අය මැරීගෙන පාඩම් කරල Al ගොඩ දා ගන්න බැරි උනා..මම කැම්පස් යන්න පාස් වෙනවා...කැම්පස් ගිහිල්ලත් ලෙච්චර් අඩුවෙන්ම ගිහිල්ලා ඩිග්‍රිරිය ගන්නවා... 20/80 ඒක නියම අදහසක්...👍
@janapani
@janapani 4 ай бұрын
ඔබ හරි සර්. දවසට වැඩ 10-15 කරන්න උත්සාහ කරලා එකක් වත් හරියටම කරගන්න බෑ. ඔබ කියලා දුන්න ක්‍රමවේදය උත්සාහ කරලා බලන්නම්. ස්තූතියි ♥️
@gayanihettiarachchi4081
@gayanihettiarachchi4081 4 ай бұрын
Amazing . I'm 49 yrs old single mom working at Etf with zero balance in my bank account .life was hard and hopeless to me but your video gave a new hope.. Thank you for your amazing advices and I'll start everything from my july salary..god bless you sir..🙏🙏🙏
@shanudil292
@shanudil292 4 ай бұрын
Hard & smart කියන වචන දෙක අතර ලොකු වෙනසක් තියෙනව කියන එක මේකෙන් ගොඩාක් පැහැදිලියි❤ ඒක මරු.මාත් 24 A/l.මන් biology වලට මේ ක්‍රමේ කරනවා.වෙනම පොතක් පාඩම් වලට බෙදල,ඒවට වෙන වෙනම පාස්ට්පේපර් වල තියෙන ප්‍රශ්න ලියල උත්තර ලියනවා.ඒක මාර success.quantity එකට වඩා කරන වැඩේ quality එකයි වැදගත්🌻
@harshanishalika1160
@harshanishalika1160 4 ай бұрын
අහම්බෙන් දැකපු හොදම vedio එකක්.මමත් අදම පටන් ගන්නව.thank you sir.❤❤
@chulaketh3126
@chulaketh3126 4 ай бұрын
වැදගත්වෙයි කියලා හිතනවා. මාත් ඔක්කොම එකට කරන්න ඕනේ කියලා හිතලා අනාගත්ත කෙනෙක්. ඒ මහන්සිය අපරාදේ ඔබතුමාට ගොඩක් ස්තුතියි මේදේ කියලා දුන්නට
@Jithu-KEMI
@Jithu-KEMI 4 ай бұрын
හරිම වටින positive වෙන්න හොඳමමග පෙන්වීමක්....අදඉඳලම පටන් ගන්නවා...thanks sir
@malindalakruwan5869
@malindalakruwan5869 Ай бұрын
මන් දැන් ටිකකට කලින් ඔබ තුමාගේ වීඩියෝ එක බලන්න කලින් මගෙ ඔලුවට අදහසක් ආවා. ඒ අදහසට ඉශ්ට කර ගන්න ඕනි path එකට යන්න ඔබ තුමා මට පාර පෙන්නුවා. දැන් ගමන පැහැදිලී.... ඉක්මනටම එතෙන්ට යනවා මන් මගෙ full effort එක දාලා... දුවගෙන ගිහින් එතන ටිකක් නැවතිලා පස්ස හැරිලා බලනවා. ඒ ගමන කොහොම උනත් මන් යනවා. බොහොම ස්තූතීයි ඔබ තුමාට... ආසයි එදාට ඔයාට කෝල් එකක් අරන් ඔයාගේ video නිසා තමයි මන් අද ගොඩ ගියෙ කියලා කියන්න.. Thank you very much sir. 😊
@chathurangikapriyadarshani956
@chathurangikapriyadarshani956 4 ай бұрын
මට ඇත්තටම මේ තත්වයට මූණ දෙන්න උනා විභාගයකදි..ඒත් ඒක තේරුම් ගන්නකොට මම ප්‍රමාදයි..ඔබ ලබා දුන් මේ දැනුම ඉදිරියට මම ප්‍රයෝජනයට ගන්නවා..ස්තූතියි ..
@Myworld-w2u
@Myworld-w2u 4 ай бұрын
හරිම ලස්සනයි සර් කතා කරන විදිහ.. 🤗❤️❤️ හරිම positive 💖💖
@prasadgamage8674
@prasadgamage8674 2 ай бұрын
මම දැන් යූ ටියුබ් එකේ බලන්නෙ මේ චැනල් එකම තමයි හරිම පැහැදිලියි.මේ අදහස් එක්ක මම ගොඩක් එකඟයි.ගොඩක් ස්තූතියි ඔයාට❤
@dr.donexplains
@dr.donexplains 2 ай бұрын
Thank you so much❤️❤️
@ozlife-srilanka
@ozlife-srilanka 4 ай бұрын
මේ කියන දේවල් ඇත්ත කියලා අත්දැකීමෙන් දන්නවා. මං ගොඩක් වෙලාවට කරන්නේ කරන්න තියන හැම වැඩක්ම , ටික ටික එක දවසක කරන් එක. මෙහෙම කරන එකෙන් උනේ අනවශ්‍ය stress එකක් ඇති වුන එක විතරයි.
@randunumanike2468
@randunumanike2468 4 ай бұрын
Dr. ඔබගේ දස්කම් හා ජයග්‍රහණ අනාගත පරපුරට බෙදා දීම උතුම් ක්‍රියාවක්. සැමට ම ජීවිතය ට ඔබ පාඩම් පොතක්. තෙරුවන් සරණයි.🎉🎉
@antonykrishansilva3773
@antonykrishansilva3773 3 ай бұрын
මෙක ඇත්ත මම qatar වල hotel එකක finance department එකෙ වැඩ කරන්නෙ ඉතින් department එකෙ කිප දෙනෙක් අස් උනා ඉතින් එයාලගෙ වැඩත් කරන්න උනා මොකද recruitment කලෙ නැ එ space වලට . ලොකු අබියොගයක් manage කර ගන්නේ කොහොමද කියලා හිතාගන්න බැරි උනා . හැබැයි නොදැනුවත්ව හරි දවසට එක වැඩක් හරියට කලා. මෙ ක්‍රමය 100% නැත්ත් කරලා තියෙන්නේ මෙක ගොඩාක් වටිනවා
@devnipadmasiri1765
@devnipadmasiri1765 4 ай бұрын
ගොඩක් motivational speech වලින් අපේ මිනිස්සුන්ගේ ඔලුව කාලා තියෙන්නෙ සර්. ඒවගෙ හැටියට මිනිස්සුන්ට බැරි දෙයක් තියෙන්න විදිහක් නෑ. ලෙඩක් හැදුනත් වැඩ කරන්න බැරිවෙන්න බෑ. කවුරු හරි මොණවා හරි බෑ කිව්වොත්, ඒකට කොහේ හරි තියන උදාහරණයක් පෙන්නනවා. සමහර විට ඒ උදාහරණයට ගන්න කෙනා කරන්නෙ ඒ දේ විතරක් වුණත් වෙන්න ඉඩතියනවා. ගොඩක් මිනිස්සු ඒවා නිසා දවසකට වැඩ ගොඩක් කරන්න හදනවා අපි දැකලා තියනවා. ඒවා කරගන්න බැරිව stress වෙනවා. අන්තිමට ජීවිතයේ ඇත්ත අරමුණත් පැත්තක තියලා, තමන්ට බැරි වැඩක් තියෙන්න බෑ කියලා, හරිම insignificant වැඩ පවා මඟ අරින්නෙ නැතුව කරන්න දඟලනවා. මේක ගොඩක් අපේ සමාජයේ නරක විදිහට මුල් බැහැලා තියනවා. නරකම දේ සමහර අම්මලත් ළමයින්ට මේ දේ කරන්න යනඑක
@Fafam4t
@Fafam4t 3 ай бұрын
මේ කටහඩ හරිමහුරුයි ඒත් අදයි බැලුවේ මාර ආකර්ශනීය හඩක් ❤❤
@dilankaabeykoon8555
@dilankaabeykoon8555 4 ай бұрын
සර් කියන දේ හරියටම හරි.මමත් Al කරද්දී ඔය විදියටම කලා,2010 දි,මමත් university select una bio stream eken .godak watinawa.mata dan asai msc karanna .eth babala nisai,job eka nisai eka karanna beri una,math kohoma hari try karanna ona .. thank you sir ..
@hashiniperusinghe3212
@hashiniperusinghe3212 4 ай бұрын
මම ආසයි සර්ගේ විඩියෝ වලට . මාරයි. මගේ ජිවිතේ හම්බ උන සුපිරි බුලට් එකක් ඔබ. 😊🙏
@dr.donexplains
@dr.donexplains 4 ай бұрын
Thank you so much❤️❤️☺️
@nomorebro8446
@nomorebro8446 4 ай бұрын
A/l තුන් පාරක් F3 bio and maths ඒත් art හතරවෙනි පාර Art කරා මාස 3න් ...මම ඔය ruls ගැන දැනගෙන හිටියේ නෑ...ඒත් අනිවාර්යයම ටික කරා B3 zcore.1.26..
@ridmijayamanna1904
@ridmijayamanna1904 4 ай бұрын
Ane aththtamada 🥺
@tharusew5344
@tharusew5344 2 ай бұрын
4th shy waladi district rank ehmeth enwd
@Skane-h1w
@Skane-h1w 19 күн бұрын
4 parak karanna denawada ???
@SujeewaHerath-f7v
@SujeewaHerath-f7v 4 ай бұрын
මම job එකට යන අම්මා කෙනෙක් ගෘ හනියක්. වැඩ list, ගෙදර ට ගේන බඩු ලිස්ට්, හදන් න ඕන කෑ ම list, මට තියෙනවා vidio එක මට ත් වටිනවා. Thankyou
@dhanasekara183
@dhanasekara183 4 ай бұрын
Dr. ඔබේ ඉදිරිපත් කිරීම නියමයි. short & sweet !❤
@dr.donexplains
@dr.donexplains 4 ай бұрын
Thanks alot❤️🙏
@anuradhakumari4517
@anuradhakumari4517 3 ай бұрын
මම නොදැන වුනත් මගේ විභාගවලට මම යොදාගෙන තියෙනවා මෙම ක්‍රමය හරිම සාර්ථකයි සර් ...ගොඩක් පින් මේවා අපිට පැහැදිලිව කියා දෙනවට
@dr.donexplains
@dr.donexplains 3 ай бұрын
Really happy to hear that. Thank you so much. ❤️❤️
@pushpanilanthi6984
@pushpanilanthi6984 4 ай бұрын
ස්තුතියි සර් මේ කරන සමාජ සත්කාරයට හැමෝටම ජීවිතේ ඉහලට යන්න පුලුවන් මේ දේවල් ප්‍රායෝගිකව ජීවිතයට සම්බන්ධ කරගන්න ❤️
@TheNaturevi
@TheNaturevi 4 ай бұрын
Overthinking නිසා දියුණු වෙන්න කිසිම දෙයක් කරගන්න බෑ...සත පහකවත් ආදායම් මාර්ගයක් නෑ....😢
@TharushiDayagee
@TharushiDayagee 4 ай бұрын
Sir කියන දේ හරි ඔය ක්‍රමය exam එකට ගොඩක් useful...👍
@nuwanbandaranawaratne8433
@nuwanbandaranawaratne8433 3 ай бұрын
අපි මේ theory එක පාවිච්චි කරන්නේ Marketing වලට , නමුත් මේ දේ ගොඩක් පැති වලට යොදා ගන්න පුලුවන් බවත් දැනගත්තා.....
@sachigihansa-h2d
@sachigihansa-h2d 4 ай бұрын
මම දැකපු හොදම you tube channel එක.❤ Thank you so much sir
@dr.donexplains
@dr.donexplains 4 ай бұрын
Thank you too❤️❤️🙏🙏
@lahiruruwan6667
@lahiruruwan6667 4 ай бұрын
ජීවිතය ජයග්‍රහණය කරන්න, ජීවන මට්ටම උසස් කරගන්න ඔබ දෙන උපදෙස් වලට ස්තුතිය 🙏 සර් 💐❤
@thakshilanayanamali4434
@thakshilanayanamali4434 4 ай бұрын
ඔබ තුමා කියපු දේවල් 100%ක් ම තේරුනේ නෑ. හැබැයි 20% ක් තේරුනා. ඒ හොඳටම ඇති කියලා හිතනවා ගොඩ යන්න.
@dr.donexplains
@dr.donexplains 4 ай бұрын
Wow I really like your comment.. Mama paya bagayak aran kiyapu de oya eka sentence ekakin kiyala..❤️
@thakshilanayanamali4434
@thakshilanayanamali4434 4 ай бұрын
@@dr.donexplains thank you sir 🙏
@AsharaTarangani
@AsharaTarangani 3 ай бұрын
ඉතාම හොඳ video එකක් ජීවිතේට ගොඩක් වටිනවා
@nilushikamuthumali559
@nilushikamuthumali559 4 ай бұрын
බලපු වැදගත්ම වීඩියෝ වලින් එකක් තමයී මේකත්.🙏බොහොම ස්තූතියි
@isurugamage7992
@isurugamage7992 4 ай бұрын
ඉතාමත්ම වටිනා අදහස් ගොඩකින් දැනුවත් උනා.අද ඉදලම පටන්ගන්න ඕන.බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට.💐
@PrasangaRoshan-gq3so
@PrasangaRoshan-gq3so 3 ай бұрын
අද තමා මේ චැනල් එක දැක්කේ.සුපිරි ගොඩක් .ජය වේවා ❤
@dreamwaymusics1009
@dreamwaymusics1009 3 ай бұрын
විභාගෙට පාඩම් කරන විදිය නම් හරියටම හරි හැබැයි ඕක මම තේරුම් ගත්තේ දෙවනි පාර ඒ ලෙවල් කරනකොට ඒ වෙද්දි ගොඩක් දේවල් වෙල ඉවරයි හැබැයි පලවෙනි පාර මැත්ස් කරල ෆේල් වෙලා දෙවනි පාර ආර්ට්ස් කරල මාස පහකින් සී තුනක් ගත්තේ මේ ඩොක් කියපු විදියෙන් හැබැයි ඊටපස්සෙ මම විභාග කරන හැමෝටම කීවේ ඒ විදියට කරන්න කියල 😊 ඩොක් ඒක හරි ලස්සන විදියට කියල දෙනව 😍😍😍
@dr.donexplains
@dr.donexplains 3 ай бұрын
Thank you so much for sharing ❤️❤️ All the best
@eashas.kalthotage6824
@eashas.kalthotage6824 4 ай бұрын
ඇත්තටම අපට හැමදේම කරන්න බෑ කියල කීවෙ motivation speech එක මේක විතරයි ..පුලුවන් කීපයක් හරියට කරන එක හොද thanku Doctor
@dr.donexplains
@dr.donexplains 3 ай бұрын
Thank you so much❤️🙏
@kaveesha3914
@kaveesha3914 4 ай бұрын
Thank you sir me video ekat❤ sir, campus eke assignment හදන හැටි assignment වලට A එකක් ගන්න විදියට කරන හැටි ගැනයි campus eke වැඩ manage කර ගන්න විදියයි video එකක් කරන්නකෝ..😢❤
@sepalia3148
@sepalia3148 4 ай бұрын
මම මගේ දුවලට හැම වෙලේම කියන්නෙ pass papers කරන්න කියලා මගේ පොඩි දුව ඒක කරන්න පටන් අරන් එයා හැම subject එකටම වගේ awards ගන්නවා දැන්. මමත් ඔය ක්‍රමයමයි කලේ මගේ Post studies වලදි. ඒක හරිම වැදගත්
@chamilkamanchanayaka5911
@chamilkamanchanayaka5911 4 ай бұрын
මේ විදිහ හරියටම හරි. මම law college exam කරේ මෙහෙම past papers analysis කරල. දවස් තුනක් පාඩම් කරල paper එක ගොඩ දාගත්ත හොද ලකුනුත් එක්කම❤❤❤
@roshanjayasekara_062
@roshanjayasekara_062 4 ай бұрын
මේක ගැන මම දැනනන් හිටියා ඒත් දැන් තමයි හරියට ඔළුවට වැටුණේ.
@wsamarasekara9152
@wsamarasekara9152 4 ай бұрын
කොච්චර ආකර්ෂණීය වචන හැසිරවීමක්ද ..!! Woow!!
@kumadevika19
@kumadevika19 4 ай бұрын
ගොඩක් ස්තුතිය් සර් මේ ක්‍රමය මම කලින් කරල තියෙනවා හර්ම සාර්ථක
@pushpakumara7804
@pushpakumara7804 4 ай бұрын
විභාග ගොඩ යන කෙටික්‍රම ...ඒවා පුහු දේවල් ....අපි තේරුම් ගන්න ඕනේ ඇයි විභාග තියන්නේ කියලා ....විභාග කොහොම හරි පාස්වෙලා කැම්පස් ආවා කියමුකෝ ....ඒත් කරන්නේ අරගල .....රටක් දියුණුවට ඒක භාදාවක්....ගොඩ යන්න ඕනේ ස්මාජ පද්දතියම....👍
@navodasandeepani203
@navodasandeepani203 4 ай бұрын
Thanx sir..මටම කිව්වා වගේ දැනුනේ..university එකේ වැඩ කරනකොටත් මන් try කරන්නේ 100% cover කරන්න..එත් අවසානෙට කිසිම දෙයක් හරියට කර ගන්න බැරි වෙනවා.අද ඉදන් නම් 20 % cover කරනව ❤
@dasu2332
@dasu2332 4 ай бұрын
Godak watinawa me video eka Eththama man me concept eka nodena meka use krl tyenw Mata ewgen hod results lebila tynw Me video ek mge jiwthe wensk krngn hod turning point ekk Thnk you soo much sir
@krishsingz3829
@krishsingz3829 4 ай бұрын
I really appreciate SL successful ppl sharing their knowledge and wisdom through such media. That's how next generation of leaders are born. Respect you 🙏
@stedi8621
@stedi8621 4 ай бұрын
80/20 History & Scientificly explain එකක් දැනගන්න කැමති සර්. ස්තූතියි ❤
@t.m.a.aamathatheek6459
@t.m.a.aamathatheek6459 4 ай бұрын
මම ඔයාගේ හැම වීඩියෝ එකක් ම බලනවා. Imegency found එක කරගෙන යනවා. මුලින් 25000 නේ. 75000 ට වැඩි කරන වීඩියෝ එක මට ලැබුනේ නෑ.අපේ තරුණ කාලේ මේක u tube තිබුනා නම් කියලා හිතෙනවා. කමක් නෑ. මට කියන්න තියෙන්නේ ඔයාට ගොඩක් පිං.💖💖💖
@dr.donexplains
@dr.donexplains 4 ай бұрын
Thank you so much❤️❤️🙏
@PrarthanaJayarathna
@PrarthanaJayarathna 4 ай бұрын
Aththa sir math A/L s walata papers thama karanne padam kara kara innawata wada papers karanawa kiyanne eka godak watinawa 🏆️💗📝 thank youu soo much sir 🌍🤗
@thisathdamsika
@thisathdamsika 4 ай бұрын
Video summary: hard word < smart work This method is really good, I'd experienced that
@dr.donexplains
@dr.donexplains 4 ай бұрын
Thanks! 😃❤️❤️
@leapforward3694
@leapforward3694 4 ай бұрын
මේක මගේ යහළුවෙක් සම්බන්ධයේන් ඒ පුද්ගලයා ඉතාම අවංක පුද්ගලයේක්, තමාට හා තමන් කරන වැඩේට. ඔහු කවමදාකවත් දක්ෂයෙක් උනේ නෑ. ඔහු විභාගයේදී කොපි කවදවත් කරේ නෑ. ඔහුගේ ක්‍රමය උනේ ඔහුට පුළුවන් දේ උපරිම හොදට කිරීම පමණයී. අද ඔහු බොහෝ දක්ෂතාවන් ඇති අයට වඩා සාර්ථක පුද්ගලයේක. ඔහු අදත් දක්ෂයෙක් නේමේ.
@thilinimadushika1063
@thilinimadushika1063 4 ай бұрын
අද තමා මේක දැක්කේ...මම මේ theory එක හරියට ම නොදැන හිටිය වුනාට මේක යොදාගෙන තියෙනව..මම job එක කරන්නේ මේ විදිහට කියල හිතෙනව. තව part time online art page එකක් කරනව .ඒක නං කරන්නෙම මේ theory එකට.🎉🎉🎉 Thank you 💜 ❤
@ameeshawasanthi-em7vk
@ameeshawasanthi-em7vk 4 ай бұрын
ඔව් සර් හදිසියේ ෆෝන් එක බලද්දී යූටියුබ් එක මේ වීඩියෝ එක දැක්කෙ .මම ෆාමසිය ක් තියෙන වා .හැදෙන්න හුගාක් තැන් තියෙන වා සර්.මට මේවා වීඩියෝ දිගටම බලනව❤
@AnomaPathmathilaka-ht7fi
@AnomaPathmathilaka-ht7fi 3 ай бұрын
මමත් නොදැනීම මේ ක්‍රමය මගේ ජීවිතයට එකතු කරගෙන❤
@mage-gewaththa.my-garden
@mage-gewaththa.my-garden 4 ай бұрын
මම මේ දැනගෙනනම් උනේ නැහැ සර් හැබැයි මම ඒක ට්‍රයි කරලා බලලා තියෙනවා. ඇත්තටම ඒක හරිම සාර්ථකයි . මම දැන් ජොබ් එකක් කරනවා ෆෝසෝස් එක. මම ආපහු ඒ ලෙවල් මාස පහකින් කරන්න ඇප්ලයි කරලා තියෙන්නේ. මොකද මට ඕනේ? අනිවාර්යෙන් යුනිවර්සිටි ගිහිල්ලා ඩිග්‍රි එකක් ගන්න.
@malindalakruwan5869
@malindalakruwan5869 Ай бұрын
S 3 k A/ L thiyenawa nm privet ekaka krnn blnn. ☺
@dhammisuresh
@dhammisuresh 3 ай бұрын
මගෙත් තියරිය basic theory දන්නවා නම් ලොකු ගෙමක් ගහන්න පුලුවන් .
@anuniro1988
@anuniro1988 4 ай бұрын
මම නොදැනුවත්ව papers method එක මම O/L වලදි කළා. අන්තිම term test එකේ results වලට අනුව මට A5,6 ක් තමයි එන්න තිබුණේ. ඒත් මගේ O/L result එක වුනේ A9ක්. මටම හිතා ගන්න බැරි වුණා. පස්සේ මට තේරුණා මම past papers කරපු method එක නිසයි මේ result එක ආවෙ කියලා.
@dilinisewwandi5341
@dilinisewwandi5341 3 ай бұрын
Hoda concept ekk, ada idan try karanawa. Thank you dr.don ❤
@isurugamage7992
@isurugamage7992 4 ай бұрын
මම O/ Level කරනවෙලාවෙ ගනන්වලට මේ දේකලා. විශිෂ්ට සාමාර්තයක් ලැබුනා. දැනුයි මට තේරුම් යන්නෙ.ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. ඔබතුමාට.💐
@RansaraS
@RansaraS 4 ай бұрын
සර්.මම 2 පාර A3 ක් අරං හොද රෑන්ක් එකක් ගත්තා. ඒ දවස් වල නොදැන මේක්‍රමය තමා භාවිතා කරලා තියෙන්නෙ. ගොඩක්ම ස්තූතියි . මේ දේ දැන ගන්න ලැබිම ගැන ❤
@Kolee1110
@Kolee1110 4 ай бұрын
මම නොදැන උනත් මේ ක්‍රමේ කරල තියෙනව කියල දැන් දැක්ක සර්. මම මේ සැරේ ඒලෙවල් ලියන්න පාඩම් කරද්දි මගදි මට ලොකු ප්‍රශ්න ටිකකට මූන දෙන්න වුනා.. ඉතිම් හරියට exam එකට වැඩ කරන්න බැරි උනා ඒත් මට ඕනෙ උනා පාස් වෙන්න. මම bio වලින් තමා a/l කරේ. 1shy එක . ඉතිම් මම ඉස්සෙල්ලම හිතුව ඒ කාලය එක්ක මට කරන්න පුලුවන් ටික සහ මම දැනටමත් සූදානම් වෙලා ඉන්න මම දන්න ටික මොනවද කියල. ඊට පස්සෙ මම අවුරුදු ගානක පේපර්ස් අරගෙන බැලුව කොහොමද ඒ පේපර් වල එකේක පාඩමෙන් ප්‍රශන ඇවිත් ඒවට ලකුනු බෙදෙන විදිහ . ඉට පස්සෙ හරිගියත් නැතත් මේ විදිහට තෝරගත්තු ටික මම හොදටම කරගන්නව කියල ඒ ප්‍රශ්න එන පාඩම් ටිකට හොදට සූදානම් වුනා. තිබුනු කාලෙන් උපරිම ප්‍රයෝජන අරගෙන. අන්තිමට exam එක මම පාස් වුනා.. (.මට අව්ශ්‍ය තරමින්. මම පාස් වුනා ) ❤ වටිනව සර් මේ සර්ගෙ චැනල් එක... අද තමා හම්බ උනේ.. i'm a new subscriber 😊❤..
@akilamalith-es3xn
@akilamalith-es3xn 4 ай бұрын
අද දැකපූ ලස්සනම සහ වැදගත් වීඩීයෝ එකක්.ලොකු දෙයක් ඉගෙනගත්තා.Thanks sir.❤
@prabashinishalika1772
@prabashinishalika1772 2 ай бұрын
ගොඩක් වැදගත් .සර් කිව්ව දෙ මම කරල තියෙන වා. හරියට හරි. 🙏
@hmlbdasanayaka
@hmlbdasanayaka 4 ай бұрын
මේක මම use කරන කෙනෙක්, ඔයා සුපිරියටම විස්තර කලා ❤
@thrtthrt7896
@thrtthrt7896 4 ай бұрын
Ehe puluwan. Mehe?????
@naveenwanigasundara2206
@naveenwanigasundara2206 4 ай бұрын
Thanks for knowlwdge sharing.Learnt new thing and determined to apply to achive my targets.Thanks Dr.Don.❤
@teddyffyt8126
@teddyffyt8126 4 ай бұрын
සත්තකින්ම මේක තමයි ක්‍රමය..මම අදම තමයි මේ වීඩියෝ එක බැලුවෙ..මම මගෙ ජීවිතේ හැමදාම විභාග පාස් කලේ ඔය ක්‍රමයට තමයි..කවදාවත් ලොකු බරක් අරන් එක්සෑම් කරලා නෑ..මට මගෙ පුතාට මේක දෙන්න ඕන..ලොකු හැගීමක් දෙන්න පුලුවන් මේ වචන වලින්..ගොඩක් වටිනවා ...බොහොම ස්තූතියි...!!!
@sheyf7562
@sheyf7562 3 ай бұрын
I saw this randomly. Its very useful. I have heard about this but haven't applied intentionally. Since recently i have habbit of putting off things due to personal problems and no motivation to do any work. Got a hope when hearing this. Thanks. ❤
@anjanivithanage2067
@anjanivithanage2067 4 ай бұрын
අහම්බෙන් දැකපු video එකක් මේක හරියටම හරි මම මෙච්චර කල් කරපු හැම exam එකක්ම ගොඩදාගතේ මේකෙන් Theory beke nama denagaththe ada
@amilakumara7531
@amilakumara7531 4 ай бұрын
දවසේ දැක්ක හොදම වීඩියෝ එක
@Graphicayya
@Graphicayya 4 ай бұрын
Science මුකුත් බැරුව lastterm එකට ලකුණු 12යි o/l වලට A එකක් ගත්ත අසරණ මම, එකත් කරේ අන්තිම මාස 4රෙ, මාසයක් කඩාගන්නවා බැරිම විෂයන් වලට, ඉතුරු මාස 3නෙ වල pastpapers කරනවා.. pastpapers 2010 ඉදන් කරන්න ගත්තොත්, අන්තිමේට එන questions අනිවා මොනාද කියන්න පුළුවන් maths ඇරෙන්න ... ඊටපස්සේ ඉතින් o/l nothing...
@dr.donexplains
@dr.donexplains 4 ай бұрын
Thanks for sharing❤️
@prathibhabeliatta2697
@prathibhabeliatta2697 4 ай бұрын
සර් Schizophrenia තියෙන ළමයෙක් ඉගෙනගන්න struggle කරනවා. එයා ඉස්සර ඉගෙනීමට හරිම දක්ෂයි. නමුත් අවාසනාවට එයා අවුරුදු 10ක් තිස්සේ තාම විඳවනවා.කොහොමද මෙයා හිටියටත් වඩා හොඳට ඉගෙන ගෙන ජීවිතය ජයගන්නේ. ඔහු මේ වන විට කැම්පස් තමා ඉන්නේ. ප්ලීස් මේ අයටත් වීඩියෝ එකක් කරන්නකෝ....😢❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 4 ай бұрын
අනිවාර්යයෙන් මේක ඇත්ත .. මාත් මේ විදිය කරන්නෙ ..
@dr.donexplains
@dr.donexplains 3 ай бұрын
❤️
@ThanujaDilhani-ws3sd
@ThanujaDilhani-ws3sd 4 ай бұрын
සර් , පැය 3-4 ක නින්දක් මිනිත්තු 30 න් ලබා ගන්න පුලුවන් ක්‍රමයක් මං අද්‍යනය කරන පොතක සටහන් කරලා තියෙනවා . (යෝගා නින්ද්‍ර ක්‍රමය) කියලා ඒක හදුන් වනවා. ඒත් ඒගැන නිස්චිත තොරතුරක් බටහිර විද්‍යාත්මකව ඔබතුමාගෙන් ලබා ගන්න මං ප්‍රිය කරනවා .❤
@DumiduLakmalSamarakoon
@DumiduLakmalSamarakoon 4 ай бұрын
Niyamayi sar.. ජීවිතයට vadagath video ekk ❤
@dr.donexplains
@dr.donexplains 4 ай бұрын
Thanks❤️❤️
@buddhikajayamal4495
@buddhikajayamal4495 3 ай бұрын
මම අද තමා සර්ගේ වීඩියෝ බැලුවේ මාරම හොදයි ❤❤
@gimhanikk3134
@gimhanikk3134 26 күн бұрын
Thank you for the video. Productivity ekata google keep notes app eka use krnna puluwan. Eka maru.
@AnomaAnu-g4y
@AnomaAnu-g4y 3 ай бұрын
Thanks doctor mn mage sihena liyala tinne potak aran eke wadagat de vitarak karanna hita gatta. Stute thanks for adways
@kmii5003
@kmii5003 4 ай бұрын
I applied the method u described here to my biology subject, to guess the exam paper without knowing that method or without teachers advice before 15years and it became really successful. Happy to recall those memories via your video and always like to watch your videos and learned a lot and and improved my self. Your style is wow. Thanks for sharing these concepts with us.
@terauae
@terauae 4 ай бұрын
Bohoma watina dahasak. Eth me aluth dewal Dena ganna video eke wistharaya thawa kramawathwa laba denna. Wisheshayen. Wegaya aduwen. Summary ekak awasane laba denna.🎉🎉🎉🎉
@arjunaprabhath6629
@arjunaprabhath6629 4 ай бұрын
මං දවසේ successful උන දේවල් ඔක්කම පොතක ලියලා ඒ දේවල් තව develop කරන්නේ කොහොමද බලනවා.. Negative දේවල් ගැන හිතන්නෙවත් නෑ
@udenipriyangika8401
@udenipriyangika8401 3 ай бұрын
මමත් මේ theory එක නොදැන practice කලා 2010දි, අපි යාලුවො set එකම chartered Accountancy කරන්න පටන් ගත්තා , මම ඇරෙන්න අනිත් අය ඔක්කොම 2009 වෙනකොට intermediate exam එක පාස් වෙලා තිබුනා... පස්සෙ මම 5 years pass paper analysis කරලා lesson wise උත්තර ලියල practice කලා... මම 2010 September exam eka එකපාරම subjects 5ම high marks වලින් ම පාස් උනා... ඒක් ගොඩාක් සාර්ථක ක්‍රමයක්... Thanks Sir...
@aselasampath8792
@aselasampath8792 4 ай бұрын
ඔබතුමා හරියටම හරි....❤❤❤❤❤
@AmilaPradeep-mu2ye
@AmilaPradeep-mu2ye 4 ай бұрын
මම මේක කරා ඕලෙවල් විභාගෙ මට පාඩම් කරන්න කම්මැලි විශයන් දෙකකට, එකක් බුද්ධාගම අනික සමාජ අධ්‍යයනය, ඒ විශයන් දෙකටම A දෙකක් ආව
@Ravinath46
@Ravinath46 4 ай бұрын
Ow aththa,hamadema krann giya kiyla,api productive wenneth nee,wada okkoma puluwan wenneth nee,one time one task,oya hari මහත්තයා
Trick-or-Treating in a Rush. Part 2
00:37
Daniel LaBelle
Рет қаралды 47 МЛН
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 3,1 МЛН
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Паша Осадчий
Рет қаралды 2,8 МЛН
Trick-or-Treating in a Rush. Part 2
00:37
Daniel LaBelle
Рет қаралды 47 МЛН