KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 178 | 2025-01-14 | Hiru TV
20:35
අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය - 2025.01.14 | Ada Derana Prime Time News Bulletin
45:01
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Caleb Pressley Shows TSA How It’s Done
0:28
БРАТТАР ИЛИ БРАКТАР | bayGUYS | 28 шығарылым
25:59
Did She Really Cut Her Hair?!😅 I'm Not Surprised Why She Crafted A DIY Hairdresser! #shorts
0:46
පැහැරගත් සිසුවියගේ පියා සියල්ල හෙළිකරයි "එයාව රූම් එකට දාලා වහලා...එහෙම දෙයක් නෑ"
Рет қаралды 240,691
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3,2 МЛН
Ada Derana
Күн бұрын
Пікірлер: 277
@Arunamunasingha
12 сағат бұрын
පැහැර ගැනුණු අවස්තාවේදී බේරාගැනීමට ඉදිරිපත් වූ තරුනයාගේ ඉදිරිපත් වීම අගය කරමු.
@NuwanNuwan-n6q
12 сағат бұрын
පවු මේත් තාත්තෙක්....අපරාධකරුවන්ගේ මුහුණ වහල දාලා.....අසරණ තාත්ත කෙනෙක්ගේ හැගීම් තේරුම් නොගෙන....මුලු ලෝකෙටම මූණ පෙන්නුවා..... උගත්කම වැඩක් නෑ මාධ්‍ය සදාචාරය සහ බුද්ධිමත්කම අවශ්‍යයි....😢😢😢
@Mature_millennial833
11 сағат бұрын
ඔව් අනේ මේ තාත්තා හරිම අසරණයි මෙයා කතා කරන විදිහට පව් හිතෙනවනෙ.අපි මුගේ ගමේ මේ මිනිහා ලෙඩ අම්මව අත් දෙකෙන් උස්සන් ගෙනිච්චේ ඇගිලි සලකුණ අරන් ගේ ලියාගන්න.මේ කොල්ලා වෙන කව්රුත් නෙමෙයි මුගේ අක්කගේ පුතා.දුව දෙන්නන් කියලා ජපන් ඉන්නකන් හම්බකරපු ඒවා අරන් ගේ හදාගෙන වාහන අරන් ආවට පස්සේ මුට හම්බකරපු ඒවත් නෑ කෙල්ලත් නෑ.අසරණ කව්ද දැන්? ඒ කෙල්ලත් ඒවා කරගන්නකන් love කරලා.4n එකේ ඉදන් ඒකි ඉගෙනගන්න ඒවටත් නෑදෑයොනේ කියලා කරපු ඒවට තමා අන්තිමේට හිස් අතින් නතර උනේ.කෙල්ලව තියලා business කතා කරන්න කලින් තාත්තා දැනගන්න එපැයි කවදාහරි ඕව කොහෙන් කෙලවර වෙයිද කියලා
@NuwanNuwan-n6q
10 сағат бұрын
@Mature_millennial833 පෞද්ගලික කාරණා සහ සදාචාරය අතර වෙනස වටහා ගන්න....ප්‍රයෝජනවත් වේවි....👍👍👍
@Mature_millennial833
10 сағат бұрын
@@NuwanNuwan-n6q සදාචාරය වැඩිහිටිකෙනාගෙන්මයි බිදිලා තියෙන්නේ සදාචාරය රැදෙන්න සදාචාරාත්මක වෙන්නත් ඕන.වංචාව හොරකම දරුවන් උගසට තියන එක සදාචාරය නෙමෙයි.නීතියෙන් තමන්ට උන් අසාධාරණයට පිහිට ඒ කොල්ලා ලබන්න උත්සාහ කරානම් වඩාත් හොදයි.ඔහුගෙ මේ වැඩේ අගයන්න මට අවශ්‍ය නෑ.නමුත් දරුවන් හවුල් කරන් මේ වගේ වැඩ කරන අයට මේක හොද පාඩමක්.
@MadhuVlogs-v5k
7 сағат бұрын
@@Mature_millennial833ඔයා කොහෙද dr
@irahada5961
15 сағат бұрын
බේරගන්න ගිය කොල්ලා ට තියාගයක් දෙන්න .
@chandana7626
14 сағат бұрын
Ow dennama oni🎉🎉🎉🎉🎉
@Blood_Frame_Production
13 сағат бұрын
Hodatama thuwala wela thiyenawa dekka paw
@ChndrikaSananayaka
12 сағат бұрын
Ow ane bara gatta kolla paw ru 50000k wath dunnam hari a kollata paw@@Blood_Frame_Production
@dilupamanori637
12 сағат бұрын
ඒ තරුණයා රට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ ඒකට උපකාර කරොත් ලොකු පිනක්.🙏🙏🙏
@tharushagamingcarrompool9239
10 сағат бұрын
E kolla mekige dan kolla
@slcoc.5309
13 сағат бұрын
අරූට දාපු රුපියල් 50000 නැවත් අරගෙන අර කොල්ලට වත් දුන්නා නම් එකක්.. ඇතිද මදිද කියලා නම් දන්නේ නෑ.. උගෙ ගට් එකට පොඩි සපෝර්ට් එකක් හරි ලැබෙනවනේ..
@anandadissanayaka5329
6 сағат бұрын
එහම උන් දෙන්නේ නෑ.....
@තිස්සකුට්ටි
15 сағат бұрын
අනිවරන්ම ඉන්දියානු අසභය හා මනස විකාර කරන චිරපට සහ නාටය තහනම් කරන්න ඕන. ඒ වෙනුවට, හොඳ අරමුණ සහ පණිවිඩයක් තියෙන සිනමාපට සහ නාටය පෙන්වන්න ඕන. ඒවට උදාහරණයක් වශයෙන්, මනා පාරිසරික පණිවිඩ සහ සමාජයෙහි හොඳ මූලධර්ම දෙන චිත්‍රපට, නාටය, සහ කලාකෘති දාන්න. මෙවැනි උදාහරණ වලින්, මිනිසුන්ගේ මනෝභාවය සහ අගය මාරු කිරීමේ හැකියාව වැඩි වෙයි.
@suthandbst
13 сағат бұрын
Rata bangolath kareth indian cinema bala dhamai😂
@janakajayasinghe3538
13 сағат бұрын
Very true
@supundilanka9524
12 сағат бұрын
එකගයි 100%
@Srilankanbusdiarie
11 сағат бұрын
❤❤අනිවා
@IndraniHerath-g2n
11 сағат бұрын
ඇත්ත.
@Santi-y7o2g
7 сағат бұрын
අනිවාර්යෙන් උපරිම දඬුවම් දෙන දෙන්න ඕනේමීට මේ වගේ තවත් දේවල් නොවෙන්ඩ උපරිම දඬුවමක් දෙන්න ලැබෙන්න ඕන😢අල්ලා දෙයියන්ගේ පිහිටයි දුවට😢😢😢😢😢
@lasithdulshan
15 сағат бұрын
දෙමල ෆිල්ම් තහනම් කරන්න ඔනෙ 😂😂
@ZenKaizen7
14 сағат бұрын
Ban all extreme violence movies! Nothing good for society
@dasun.
13 сағат бұрын
100%
@janakajayasinghe3538
13 сағат бұрын
True ..
@supundilanka9524
12 сағат бұрын
100%
@mohamedsafan7679
10 сағат бұрын
True
@prasadnalaka5775
16 сағат бұрын
පැහැර ගත්ත පොඩි එවුන් ටික දෙමළ film බලලා පැලන් කරන්න ඇති.
@slcoc.5309
13 сағат бұрын
අවුරුදු 32 එකෙක් ට.. හොඳ පොඩි..
@runbarryrun2717
9 сағат бұрын
@slcoc.5309 podi kaale idan owa balana un thama
@tharangasanjeewaweligathse4029
15 сағат бұрын
අර බෙරගන්න ගිය කොල්ලට මොනව හරි කරන්න
@LihiniVidarshana
2 сағат бұрын
ඇත්තටම මේ දේවල් මාධ්‍යයෙන් කියන්න හොද නෑ.මේවා ඇහුවම ඊළග පාර මෙහෙම කරන අය මේවයින් බේරෙන විදිත් දන්නවා
@AnuraSangeetha
15 сағат бұрын
දැන් ඔතන අපිට ඉගෙනගන්න පාඩමක් තියෙනව.අපි කොච්චර සල්ලිකාරයො වුනත් /එලියෙ සංස්කෘතික සදාචාර සමාජයක් හැදුනෙ නැතහොත් ගෙ ඇතුලෙ දාගෙන තාප්ප බැදගෙන සිටියත් ලමයි එලියට යනකොට තර්ජනයක් තියෙනව ඔයවගෙ.මෙ ධනෙෂ්වර සමාජය වෙනස් කරපු දවසක ඕක අහොසිකරන්න පුළුවන්.නැතනම් හෙටත් ඔය කඩාවැටීම් තියෙවි.ඕක සමාජ ප්‍රශ්නයක් මිස පුද්ගලික ප්‍රශ්නයක් නොවෙ.
@humptydumpty8894
11 сағат бұрын
Amor Jeppek awith... Adu kule higanna
@anomakanthi634
3 сағат бұрын
ඇත්තටම මිනිස්සු කොච්චර බැන්නත් පොලිසිය නැත්ත මෙ කිසිම දෙයක් හොයන්න බැ කියල මම කියනව මොකද ගෙදර අය ගිහිල්ල ගෙන්නද බොහොම ස්තතුයි ශ්‍රි ලංකාව පොලිසියට
@කස්තුරි
15 сағат бұрын
කොහොම නමුත් අර බෙිර ගන්න ඉදිරිපත් උන කෙනා ගැන මාධ්‍ය වෙිදින් අහනකමි එ තාත්තට එයාව මතක නැ පමුව එ ඉදිරිපත් උන ලමයට ස්තුති කරලා මොනා හරි උදවිවක් කරොත් එ තාත්තා ..ලොකු දෙයක් පලමුව උදවු කරන්න ඉදිරිපත් උන ලමයා ගැන බලන්න එ ලමයා තුවාල වෙලා..බෙිහෙත් දාගන්න උදවු කරන්න 😂😂😂😂😂😂
@Dreamboysm-i8c
14 сағат бұрын
oya vage serious avasthavaka amathaka vena eka ahanna deyak neme. paharagena thiyenne eyage duvava. pddak manushiya vela varadima hoyan nathuva depaththa ganama hithanna. anith eka salli valin udau karannama ona kiyala deyak na. e kenata salli avashya thvayak thiyanava nam beheth da ganna udau karana eke prashnayak na. jminissu anith kena venuven idiripath venna ona. ehema unoth thama apita arakshitha samajayak athi venne. eya karapu de vishishtai mulu ratak age karanava. eetavadiya vatina deyak mudal valin labeda.
@ChndrikaSananayaka
12 сағат бұрын
Aka atta dipiyako a kollata ru 5000k wath bahath Tika hari da ganna😅😅
@MasharikMnm
14 сағат бұрын
Salute for sri lankan police
@Mature_millennial833
11 сағат бұрын
මේ කතා කරනවා වගෙ කට ඇරලා කොල්ලා ජපන් ඉන්නකන් ගේ දොර හදාගත්ත ඒවා වාහන ගත්ත ඒවා කෙල්ලට ඉගෙනගන්න වියදම් කරපු ඒවත් කියන්නකො හිල්මි....එතකන් දුවත් love කරන්න තිබ්බනේ ඊට වඩා හොදයි ඉතින් නේ වික්කනම්.ඔයා දුව තියලා deal හරි business හරි කතා කරද්දී හිතන්න තිබුණා පලවිපාක ගැන.රට ඉන්නකන් හූරන් කාල ආවට පස්සේ සල්ලිත් නෑ කෙල්ලත් නෑ කිව්වොත් කැතැයිනෙ වැඩේ.ඇති ඌ කෙල්ලට ඇත්තටම ආදරේ හින්දා නම්බු පිට අත ඇරියා.
@SanaSana-lx7vr
9 сағат бұрын
Yes true
@ManjulaKumara-s7i
9 сағат бұрын
ඔයා සීන් එක හරියටම දන්නවද හරියටම දැක්කද.
@Mature_millennial833
9 сағат бұрын
Ow ow danna hindane kiynne...dan muta lesi wenne na gatta ewa denna wei
@SanaSana-lx7vr
5 сағат бұрын
@@Mature_millennial833 IAM gompola moge thatha ora ea kolleta van bus okkama gattha ita passe be kiiva
@ipathirana801
10 сағат бұрын
මෙතන දෙපැත්තක් තියෙනවා ,,ඒ කොල්ලාගෙ විස්තර ත් අහන්න ඕන ,,,දුව දෙන්නම් කියලා ,,,කොල්ලගෙන් මුදල් ගත්තා නම් ,,,ඕනම කෙනෙක් ට තරහක් එනවා ,,,කෙල්ලට ආදරේ නිසා ,,නම්බු පිටින් අතහැරිය,,,,තුන්දෙනා දූෂණය කරා නම් ,,,තරහට,,,මොකද කරන්නෙ ,,,අනිත් දෙමාපියන් ටත් හොද පාඩම් ,,,කෙල්ලව උස්සන මෝඩ වැඩේ නොකර කොල්ලට තිබ්බෙ ,,,දීපු සල්ලි රිසිට් ,,,වොයිස් රෙකෝඩ් එක්ක,,,උසාවි යන්න,,,,
@AshanChamodika-r4w
12 сағат бұрын
මල්ලි මල්ලි මේ බොරු මරිසි එපා.දෙන news එක හොයලා බලලා හරියට දෙන්න...මං මෙච්චර වෙලා බැලුවෙ news මං දැන් එනවා ඔතෙන්ට...😁
@bossexperiment6398
16 сағат бұрын
🎉❤අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන ප්‍රසිද්දියේ වෙන මොකටවත් නෙමේ තව ඕවගේ චොර වැඩ කරන්න ඉන්න එවුන්ට පාඩමක් විදිහට 🎉
@Asankaekanayaka1
11 сағат бұрын
කොහොමද ඒ තාත්තට දුව ගැන තියෙන විස්වාසය..
@ThusaharaJaya
8 сағат бұрын
ලමයාට අත තියලාද 😅 අක්කගෙ පුතා .. මරු මරු ඉස්ක්‍රිරිප්ට් එක
@ramzanmilhanaameenyaallah5339
13 сағат бұрын
ඇත්ත නැත්ත ගමේ කට්ටියේන් අහල බලන්න. පැහර ගත්තා. කොල්,ලා හිටිය ඡාපානයේ... කොල්ලව රවට්ටලා 😢😢😢
@MohamedAasik-x7f
13 сағат бұрын
මොනව කියල ද රවට්ටල තියෙන්නෙ?
@prabodhabandara2058
12 сағат бұрын
ඒකනෙ බන් පොරගෙ පැත්තෙනුත් කතාවක් ඇති පව්ලෙ පව්ලෙ අයනෙ සල්ලි හුවමාරු වෙන්න ඇති මේ පොරගෙත් කපටි පෙනුමක් පේනව
@Sandakathmini01
12 сағат бұрын
ඔව් බං උඹ හරි. මුන් හරියටම ඇත්ත කියන එවුන් තමයි. 🤣
@DESH791
6 сағат бұрын
@@Sandakathmini01😂
@tuwanzamrooth7322
5 сағат бұрын
@@Sandakathmini01ubalage Amma arabiyeda inne?? Ubata thambi dakkama naliyanne 😂😂
@serbiyandiaries
3 сағат бұрын
Niyamai mewage hoda buddimath thattha kenek hemotama labewa budu saranai ♥️
@NS-yi9kg
9 сағат бұрын
මේ cid එකෙන් කරන පරීක්ශන ඇයි මෙහෙම news වල පෙන්නන්නේ නැවත් ඒ වගේ දෙයක් සිදු උනොත් උන් දන්නවා මේ විදිහට උන්ව අල්ලනවා කියලා අනේ මන්දා අපේ රටේ මාද්‍ය
@dineshlakmal-f1t
4 сағат бұрын
මරු මරු ඉස්ක්‍රිරිප්ට් එක
@lazylizard6682
14 сағат бұрын
ඉන්දියන් ෆිල්ම් බලලා😂😂
@MadharaMallika
6 сағат бұрын
ජපානෙ ගිහින් ඌ හම්බ කරල විස්වාසෙට උඹට එවපු සල්ලි දීපන් ඒ කොල්ලට දීපන්...උඹ ඇත්තම කියපන්...
@anandadissanayaka5329
6 сағат бұрын
එහම කථාවක් තියේද
@surangaprasanna1095
12 сағат бұрын
Good job ....srilanka ....police ...🎉🎉🎉
@sudanapoli6016
2 сағат бұрын
Good news ❤❤❤
@DESH791
6 сағат бұрын
මූ නමි සටිට කපටියෙක් කියල බලද්දිම තේරෙනවා😂
@supunchamararathnayake5509
9 сағат бұрын
බොරුවක් කියනවා වගේ දැනෙන් නැද්ද
@nicholasleopold3826
9 сағат бұрын
මට නම් සිරාවටම හිතෙන්නේ උඹේ දුව බඩුවක් කියලාමයි..පව් අර ජපන් ගිහිල්ලා කට්ට කලා ඔක්කොම සල්ලී නැති කර ගත්ත කොල්ලා අනික ඇයි උඹේ ගැණීවත් වහන් ගේනාවේ උඹට බයද උඹේ ගැණීවත් උස්සයි කියලා බයද
@evopowerbomb3862
14 сағат бұрын
අහු කරගත්‍ත විදිය ඔක්කොම කිව්වම හරිද😂...ඊලග පාර උස්සන එකා හොදට plan කරයි එහෙනම් 🤌
@Handlethis-g3d
14 сағат бұрын
😂 kochchara plan karath hoyanna puluvan ban. Plan karala ahu novi inna lankave inne money heist eke professor neve 😂
@kemikemi5547
7 сағат бұрын
ජපන් ගිහින් සල්ලි හොයපු කොල්ලගෙ සල්ලි දුව පෙන්නලා අරගත්තනම...විදවපං..😊
@AnushaPerera-p8c
11 сағат бұрын
ඒ උනාට මේ තාත්තා සිද්ධිය කියනවා . එහෙම කිව්වාම අනික් පාර අපේ රටේ අසහනකාරයන් , හොරුන් මේ ෆැලන් එක වෙන්ස් කරනවා .
@PradeepAbesingha
9 сағат бұрын
මෙහෙමනේ කාටවත් මුකුත් කියන්ට බැ හැමදෙකම 100ට....50/50 තියනවා ඇත්ත දන්නෙ කොල්ලයි කෙල්ලයි තාත්යි තමයි
@bordubordu5171
14 сағат бұрын
මුන්ට හරි හමන් අමිම අප්පා නැති වරද තමයි කාලකන්නි යන්ටට දඩුවන් ෙදන්න මින් ඉදියට වැරදි ෙනකරන්න
@muhammedrimzan8715
11 сағат бұрын
මේ මිනිහා අර කොල්ලා ජපන් වලින් හම්බ කරපු සල්ලි ටික කෙල්ලව බන්දල දෙන්නම් කියලා අරගෙන ඊට පස්සේ බන්දලා දෙන්න බැහැ කියල
@travelweekly07
5 сағат бұрын
ඔය වගේ එවුන්ට නිසි දඩුවම් ලැබෙන්න ඕනි ..
@KosalaJayaweera-ch9it
13 сағат бұрын
ඇයි මේ පුද්ගලික දේවල් අදාලම නෑනෙ අපිට. ලංකාවේ පරිණත ප්‍රධාන ජඩ මාධ්‍යය
@Sandakathmini01
12 сағат бұрын
උන්ට ඕනෑ මොනවා හරි ජරාවක් අපේ ඇඟේ ගහලා කීයක් හරි හොයා ගන්න.
@wimukthirathnabandara6074
4 сағат бұрын
පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන කියන්නේ පුද්ගලික ප්‍රශ්ණයක් ද හරකො
@Sandakathmini01
3 сағат бұрын
@wimukthirathnabandara6074 මේ ළමයාට අවුරුදු 19 ක් ලු. උන්ගේ ජාතියේම එකෙක් කියලා තිබුනේ
@chandidasnayaka
15 сағат бұрын
ඇයි මිනිස්සු මේවා කියන්නේ පවු ඒ ගැනු දරුවා
@kumuduthotawaththa820
15 сағат бұрын
සල්ලි වලට කෑදර කමට ගෑනු ලමය්ට ඉන්න නෑ.
@muhammedrimzan8715
11 сағат бұрын
මේ මිනිහා අර කොල්ලා ජපන් වලින් හම්බ කරපු සල්ලි ටික කෙල්ලව බන්දල දෙන්නම් කියලා අරගෙන ඊට පස්සේ බන්දලා දෙන්න බැහැ කියල
@CYRILSENEVIRATNENONICKNAME
8 сағат бұрын
දරැවන්ගේ පුද්ගලික ජීවිතය සමාජයට හෙලිකරන මෙවැනි නාලිකා තහනමි කල යුතුයි.
@priyaranjane7833
10 сағат бұрын
ඒ තාත්තගෙ හැඟීම් ඒ දරුවගෙ අම්මත් කොහොම දුකක් විදින්න ඇද්ද මේවාට උපරිම දඩුවම් දෙන්න ඕන . කොහොමත් නෑදෑයො බහුතරයක් ඉරිසියාව කාරයෝ පරිසම් වෙන්න ඕනේ .
@dineshsanjeewa2608
9 сағат бұрын
අරූ මේ දෙන්න අතර ලව් එකක් තියෙනවා කිව්ව ගමන් ඔය කතා කිසි දෙයක් වැඩක් නෑ.මෙ තාත්තා බොරු කියන්නෙ.
@amilasanka1942
14 сағат бұрын
AC bus එකෙ හිටියෙ කොහොමද😂😂
@alexmax440
9 сағат бұрын
Mariyawaththa mage gama ❤
@RishiniThihansa_29
9 сағат бұрын
ස්තුතිය විතරයි ...🤔🤔🤔
@lifewithnpp
9 сағат бұрын
අරූ මල්වර වෙලාද ඔලුව වහන් එන්නේ
@NadeekaKumari-dv9dq
14 сағат бұрын
Akkage putha😢😢😢
@AnuraHewa
13 сағат бұрын
මේ පරයට අවුරුදු 50ක සිරදඬුවම් ලබා දියයුතුයි .එළියට එනකොට මුකුත් කරන්න බෑ
@PremaAndergassen
5 сағат бұрын
අනේ මන්දා මේවා ඇයි ප්‍රසිද්ධියේ පවසන්නේ නැවත යම්කිසි දෙයක් වුණොත් කොහොමද කෙනෙක්ව බේරා ගන්නේ. ඕවා ලේසියෙන් අරින්න එපා. උපරිම දඬුවම් දිය යුතුයි.
@MemeDiscovery.
13 сағат бұрын
That guy who tried to save her must recieve a prize for his bravery
@sampathranasinghe9422
13 сағат бұрын
නෑනා ව උස්සලා තියෙන්නෙ සල්ලි වලට වෙන්න බැහැ
@sandunika8288
12 сағат бұрын
වනචරකම ඌගේ ,ඒ ගැනු ළමයා පව්
@muhammedrimzan8715
11 сағат бұрын
මේ මිනිහා අර කොල්ලා ජපන් වලින් හම්බ කරපු සල්ලි ටික කෙල්ලව බන්දල දෙන්නම් කියලා අරගෙන ඊට පස්සේ බන්දලා දෙන්න බැහැ කියල
@lte4-kq6pw
11 сағат бұрын
ස්තුතියි..පොලිසියට.
@Don-ll1ch
5 минут бұрын
ඒ මනුස්සයගෙ අවසරය මත නම් වීඩියෝ කලේ ඒක යටින් දාන්න,කැත විදියට හැසිරෙන්නෙ එපා,
@IndikaRanathuga-nq1mm
13 сағат бұрын
ඔබතුමා අපෙ පොලීසිය ගැන විශ්වාසයෙන් කටයුතු කරන්න ජාති ආගම් බෙදයකින් තොරව අපි ඔබ තුමාට ඉන්නව
@vimukthisandaruwan-v3n
10 сағат бұрын
සෑම රූපවාහිනි නාලිකාවක අපරාධකරුවන් අනිවාරෙන්ම පෙන්විය යුතුයි.වැරදිකරුවන් රටට පෙන්විය යුතුයි.
@wasanthikandakubura8394
9 сағат бұрын
අනුන්ගෙ සල්ලි ගන්නෙ මොකටද දූව දෙන්න ඛැරිනමි
@SaleemSaleemshifan
7 сағат бұрын
Sri lanka police👮❤
@thilochanaranga
6 сағат бұрын
මගේ oofice එකේ ළමයෙක් දෙවියෝ ඉන්නවා කියලා හිතෙනවා මේ වගේ බීලා වාහන එළවන උන්ට දැඩි දැඩිවම් දෙන්න ඕන
@KavinuKaushala
Сағат бұрын
kohed yako beela elawala tiyenne 😂
@ajanthaperis6985
12 сағат бұрын
ලක්ශ පනහෙන් දහයක් වියදම් කරලා අක්කගෙ පුතාට සලකන්ඩ .....ඉවරයි ...
@yureshvindu-ox3lc
8 сағат бұрын
පැහර ගන්නවා කෙල්ල දන්නැතුව ඇති.. හැබයි කෙල්ලත් පස්සෙ කැමත්තෙන් ඉඳලා තියෙන්නෙ.. අම්පාරෙ බස් ස්ටෑන්ඩ් එකෙ ඉඳලා පොලිසිය දෙන්නව අරන් තියෙන්නෙ. එහෙම තැනක හිටියනම් කෙල්ල කාගෙන් හරි උදව් ඉල්ලන්නෙපැයි. එකියන්නෙ පස්සෙ කෙල්ල කැමත්තෙන් ඉඳලා තියෙන්නෙ
@rasikaherath4120
2 минут бұрын
උබගේ දුවගේ ජීවිතේ බෙර ගන්න අර සටන් වඳුනා කොල්ලාට බන්දලා දිපන් එක හොදයි ❤
@LakpriyaKumara-b6d
14 сағат бұрын
සව්දි නීතියෙන් දඩුවම් දෙන්න ඕන
@prasadbuddhika3593
13 сағат бұрын
Kohomath ehema wenna thawa wadi dawasak na
@Sandakathmini01
12 сағат бұрын
ඔව් බලාගෙන ඉන්න. ඉතාමත් ඉක්මනින් ඒ සුබ දවස උදා වනු ඇත. 👻 අනවසරයෙන් රටට රිංගපු මිනීමරු හැතිකරය තාමත් මෙහේ. ඉන්න එවුන් පැටව් ගහනවා සැපට
@nishanvlogs2399
3 сағат бұрын
පැහැරගෙන ගිහිල්ලා නෙමේ මේකි කැමැත්තෙන් ගිහින් ගොන් කමට
@ManoriMahesha
13 сағат бұрын
මුන්ගේ මුහුනු වහන්න හොද නෑ.එලි පිට ගහන්න ඔන
@hudjsthasis8910
11 сағат бұрын
මළා රූම් එකේ නිකන් තියන් ඉදල,😂😂😂😂😂😂😂
@SeronKumara
10 сағат бұрын
කොල්ලගෙන් ගත්ත දේවල් කෝ😂😂😂😂
@kanchanarajapaksha2266
9 сағат бұрын
Palayan buruwo yanda.kudukarayongen ganda thiyenawa thoge ammage redda
@travelwithsandaruwan
8 сағат бұрын
පැහැරගත්ත එකාගෙ ගෙදර එකෙක් උස්සන්න තියෙනෙ දැන්.. ඌට තේරෙයි එතකොට😊
@erindslive818
12 сағат бұрын
❤❤❤❤❤
@azeemakeelakeel4503
13 сағат бұрын
සිංහල film හින්දි film බලලා ලු plan කරේ කියන්නේ..😂😢
@shalikafernando6986
13 сағат бұрын
😂😂
@Prebashi
10 сағат бұрын
Ane mawath ussanneko😂
@danushkalakmal-v1p
6 сағат бұрын
Aniwaryenma mekata set una okkoma iwarayak karanna ona. Aniwaryenma maranna ona !
@rubymohamed712
14 сағат бұрын
මුන් ඔක්කොම අපේ ගමේ උස්සාපු එක පට්ට හොරෙක් ජපාන් යවන්න කියලා කූටිගණන් ඇඩ්වාන්ස් අරගෙන පොලු තියාගෙන මේ කෙල්ලගේ තාත්ත කල්ලෝගෙන් සෙහෙනේ සල්ලි අරගෙන මෙක ත්‍රීවීල් ධුවගන්න හිටපු එක කල්ලෝගෙන් සල්ලි අරන් තට්ටු දෙකට ගෙදර හදාගෙන පාසල් සර්විස් ධුවන්න වෑන් එකක් අරගෙන තව බඩ්ඩි වෑන් එකක් අරගෙන මේ ඔක්කොම කරලා තියෙන්න ඉතාමත් පොඩි කාලයක තුළ. අනික අධේර සම්බන්ධේ තවත් තිබුන නෑ කියන එක පට්ට බොරුක්. උන් දෙනා ඉන්නෙම කෙල්ලගේ ගෙදර අම්ම තාත්තා දෙන්නා කැමැත්තෙන් හිටියේ. හැබැයි කල්ලෝ අනෙකුත් අයට ගින්දර දීලා මූ සෙප ගන්නේ හිතුනේ අන්තිමට කලවුණා. මුන් ඔක්කොටම හොඳ වැඩේ!
@SumithraHerath-n6z
14 сағат бұрын
එහෙම ද ඔයා ලා ගේ පැත්තේ ද
@rubymohamed712
14 сағат бұрын
@ Ow
@SumithraHerath-n6z
14 сағат бұрын
@@rubymohamed712 ඒකනේ කව්රු ඇත්ත කියනවා ද කව්රු බොරු කියනවා ද කියලා
@ASHEN_ONLINE-Bhathiya_Ashen
14 сағат бұрын
නීතිමය පියවර ගන්න
@mishalrizmy4088
14 сағат бұрын
මුගෙ බොරු බන් උස්සපු එකා අපේ පැත්තෙ ඕයි😂 කෙල්ල ගෙලිඔය 😊
@RenukaRathnayaka-n8u
13 сағат бұрын
බෝඩ්කරන්න එපා එකේ හිටපු යාලුවා වට තැග්ගක් දෙන්න ඔන එලමයව දාලා දිව්වට
@preethiperera9261
12 сағат бұрын
එ ලමයට කරදරයක් උනා නම් මෙ මිනිසුන් සලකන්නෙ නෑ .අර බේරගන්න ගිය ලමයට කිසිම උදව්වක් නෑ
@prabodhabandara2058
12 сағат бұрын
එහෙම තමයි යකෝ ගෑනු ලමයිනෙ ඕක නෙමෙයි වෙන දේකට ඉස්සුවා පිටරටට විකුනන්න ඉවරනෙ දැන් ඒ ගෑනු ලමයට පිරිමි 3 ක් එක්ක කොහොමත් හැප්පෙන්න බෑනෙ ආ මාවත් අරන් යන්න අයියා මාවත් රේප් කරන්න එහෙම කියන්නද කියන්නෙ ගොන් කතා කියන්න එපා
@NuwanPriyankara-w2c
4 сағат бұрын
අරාබි නීතිය ලංකාවේ නීතිගත කලානම් හරි
@AmalChamaka
14 сағат бұрын
උට අබසරනයි
@Sanjee609
4 сағат бұрын
Aeththatama me dewal News walata dila wedak nehe.
@nishantakumara7069
3 сағат бұрын
ඉන්දියාවේ තුන් දෙනෙක් alluwa වගේ alluwa නම් aye ඔහොම wena aka aduwei
@Mohana-v6s
13 сағат бұрын
🙏🙏🙏😉😉😉
@arunideepthi8576
14 сағат бұрын
මේ තාත්තා එහෙම කියන්නේ දෙන්න බදින්න ඉදල නෙ දෙන්න නුවර යන්න බස් එකේ ඉදල නෙ
@LetsWalkFree
2 сағат бұрын
Actually no need like this news. If Anyone hope better future in Sri Lanka. That’s my think
@rameshnadarajamani6465
12 сағат бұрын
So sad 😡😡😡😡😡😡
@yaselajayakamal4018
4 сағат бұрын
150 lax online trancer karala thiyanawa car busness ekakata my borther
@BhagyaRathnamali
13 сағат бұрын
මිනිස්සුන්ට නිදහසේ ඉන්න දෙන්න. හැම magulatama mic ekai, camarawai දික් karan යන්නේ.
@FarabiAzwer
10 сағат бұрын
Stop all this acction films
10 сағат бұрын
Tell to Tamils that bring the Tamil films with bad influence
@MalkiAyesha-yq8ti
12 сағат бұрын
Oya manusayta hoodin ina dana ape ma karapu aparadayta ane me tahahta depu fuktanm okata hodak wana apa 😢😢😢😢😢😢😢😢
@ridhaaa
8 сағат бұрын
why do they cover the face of the kidnapper!!.. make his face public
@staystrong1383
8 сағат бұрын
News public danna epa othanai waradi wenne. Ai published kranne 🚫 stop it
@gayanpresad7071
12 сағат бұрын
බොරු කියන්න එපා අපි දන්නෙ නති උබලා දන්න දෙයක් තියෙනවා නෙ බං ඔතන.... උබලගෙ උන්නෙ ඔය කෙල්ල උත් එක්ක හොදට නටලා යලු වෙලා..... 😂😂😂😂😂😂
@chamikajayawardena525
12 сағат бұрын
යාළු උනත් එකට හි%kuවත් මිනිස්සුන්ව එහෙම පැහැරගන්න බලහත්කාරකම් කරන්න කිසි එකෙක්ට අයිතියක් නෑ😂😂 නීතිය ඉගෙනගනින් මුලින්ම.. ඕන ඕන විදිහට මිනිස්සුන්ට තර්ජන කරන්න පුළුවන් නම් හොදට තියෙයි මේ රට😂😂
@imranhilmy3152
12 сағат бұрын
අනුන්ගෙ දේවල්වලට පු%$ නොදී ඉදහන්
@mazahirrauf7663
11 сағат бұрын
Oya dekkedhe? Oyare akkala nangila neddhe?
@kcnayanthi2497
15 сағат бұрын
Ay media wala eyalawa pennanne?
@janakajanaka1191
11 сағат бұрын
Eya kellata mokuth karalath na kella bandala denna uu porondu vela idala uge salli aran thiye kiyana kathava aththa nm thaththa varadi ehema nathnm kolla varadi ussana eka varadi thama salli uge aran vivaha porondu node kella ussala nam
@GayanThilakarathna-uu3cp
15 сағат бұрын
ඒකි බබා පලයන් බං බොරැකියන්නෙ නැතිව සිංහල කොල්ලෙක් කරානම් මේක ඉවරටම ඉවරකරනව ඒකිට කැගන්න බැරිද ලස්සනට ඉදල රැම්එකේ බබා මේකි😂😂😂
@a.i_insta_page
15 сағат бұрын
උඹලාගේ උන් වෙලලෙන එවා 😂😂
@ravindraravindra2547
15 сағат бұрын
ado meketh jathi bede adinepa gothayo
@kdgimhank
14 сағат бұрын
හැම මගුලටම ජාති බෙද අදින ගොතයෝ නම් ශාපයක්.
@evopowerbomb3862
14 сағат бұрын
උබලා වගෙ උන් දැක්කම උබලාගෙ අම්මලාව මතක් වෙන්නෙ බං.මමත් සිංහල තමයි.ඒත් තොපිනම් සාපයක්
@thadeepaasanka7779
14 сағат бұрын
ubla thmy jathiwadiyo
@FarabiAzwer
11 сағат бұрын
As per saudi rules dethsentance
@priyankagunaratne9878
8 сағат бұрын
Now best thing is to marry him as men can marry 7 times under Muslim law...girl should marry this man stop school....
@ThisadaYuleena
12 сағат бұрын
Kellawa beraganna panapu kolla thamay aththatama pattama pora kisima deyak nodana e kolla ginnakata panna. පට්ටම ග්‍රෙඩ් පොරක්
@MohomadNiyas-qq1bx
10 сағат бұрын
Duwata adahasak na uba tama duwa denawa kiyala salli gaththe miniho
@Shamzi-v1g
6 сағат бұрын
Why they cover there face's we must see there face's
@k.t.alexander9985
8 сағат бұрын
Ane manda hotel room ekaka eha kamareka katha karana ewa meha kamareta ahenawada pahadiliwa.... Ane manda.... Me minissunge paththeth waraddak athi..... Ara bera ganna giya kollata istuthi witharai... Atha payath kadagena.... 😢
@KanthiMadu
13 сағат бұрын
ලක්ස පනහක් කප්පමක් ඉල්ලන්න තරං පාතාලය පොහොසත් වුණේ කොහොමද ලක්ස පනහක් මුදලක් දෙන්න තරම් මේගොල්ලන්ට වත්කමක් කොහෙන්ද ඒ ගැන සොයා බැලිය යුතුයි. සමහරවිට වැරදි ව්‍යාපාර කරලා සල්ලි හොයනවද කියලා ටිකක් හොයලා බලන්නත් වෙනවනේ හැබැයි නීතියෙන් මේ දඩුවම් දිය යුතුයි මේ වගේ අසාධාරණ විදිහට ගැහැණු ළමයින් පැහැර ගැනීම කරන අයට අනිවාර්යයෙන්ම නීතිය දැඩි කර යුතු
@AgmNishantha
8 сағат бұрын
Kyda kuwa poleceya na
@AkilaVidu-b8g
9 сағат бұрын
Ekko paharagattu ewunta track nattan me manussaya kiyanne boru ochchara plan karala bankuwata salli danna kiyanne nane laksha 50 okkoma track wenawane nikanma block karannat puluwan ekapara laksha panahak ATM eken gannat ba bankuwata gihinma ganna one nikanma ahuwenw
20:35
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 178 | 2025-01-14 | Hiru TV
Hiru TV
Рет қаралды 320 М.
45:01
අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය - 2025.01.14 | Ada Derana Prime Time News Bulletin
Ada Derana
Рет қаралды 69 М.
0:56
She wanted to set me up #shorts by Tsuriki Show
Tsuriki Show
Рет қаралды 8 МЛН
0:28
Caleb Pressley Shows TSA How It’s Done
Barstool Sports
Рет қаралды 60 МЛН
25:59
БРАТТАР ИЛИ БРАКТАР | bayGUYS | 28 шығарылым
bayGUYS
Рет қаралды 558 М.
0:46
Did She Really Cut Her Hair?!😅 I'm Not Surprised Why She Crafted A DIY Hairdresser! #shorts
Cool Tool Shorts
Рет қаралды 82 МЛН
22:50
Как военные КНДР воюют в России
BBC News - Русская служба
Рет қаралды 15 М.
1:14:49
Откуда взялся Путин и почему ему отдали Россию. ПРЕДАТЕЛИ. Серия 3
Алексей Навальный
Рет қаралды 10 МЛН
3:16
Restricted Goods in passenger baggage to Sri Lanka 2025 | කාගෝ මගින් ගෙන්න තහනම් භාන්ඩ හතක්
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 6 М.
3:22
අද ඇප දෙයිද කියලා ඇසූ මාධ්‍යවේදීන්ට රංගන ශිල්පී රයන් වැන්රූයන් කියූ දේ
Hiru Gossip
Рет қаралды 443 М.
37:35
අද දෙරණ රාත්‍රී 10.00 පුවත් විකාශය - 2025.01.14 | Ada Derana Late Night News Bulletin
Ada Derana
Рет қаралды 10 М.
52:43
HYPE REALITY 3: Чимаев VS Царукян. Пранк Альфредо. Конфликт Перса. Бой Тарасов vs Агрессор #10
Hype Fighting Championship
Рет қаралды 511 М.
17:04
දුමින්ද සිල්වා තව දුරටත් බන්ධනාගාර රෝහලේ තියාගෙන ඉන්නේ ඇයි.සුදා බන්ධනාගාර කොමසාරිස්ගෙන් කෙලින්
Sudaa Creation
Рет қаралды 57 М.
22:12
Золотой дворец вашего любимого доктора
Алексей Навальный
Рет қаралды 17 МЛН
1:49:26
Wada Pitiya | රට තුල පවතින භාණ්ඩ හිඟයට ආණ්ඩුවට විසඳුම් නැද්ද ? | 2025.01.14
Ada Derana
Рет қаралды 6 М.
13:13
Families, firefighters in shock as California wildfires continue | 60 Minutes
60 Minutes
Рет қаралды 2,3 МЛН
0:56
She wanted to set me up #shorts by Tsuriki Show
Tsuriki Show
Рет қаралды 8 МЛН