Wada Pitiya | රට තුල පවතින භාණ්ඩ හිඟයට ආණ්ඩුවට විසඳුම් නැද්ද ? | 2025.01.14

  Рет қаралды 19,980

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 157
@chathushkaranasinghe273
@chathushkaranasinghe273 13 күн бұрын
කව්ද මේ NPP එකේ මංත්‍රී?? රට දුන්න විදිය වැඩක් නෑ.. කරන විදියයි වැදගත්.. රට ඔය ගත්ත තත්වෙට පත්නූනානම් NPP එක බලයට එන්නේ නෑ.. කේතුමතියක් උනානම් NPP බලය එයිද?? ඒක තේරුම් නොගෙනද මේ මංත්‍රීවරු කතාකරන්නේ????මිනිස්සු හදපු ආන්ඩු මිනිස්සුම අයින්කරනවා කියලා දැනගෙන කතාකලානම් වටිනවා...
@oneofthecrore
@oneofthecrore 12 күн бұрын
ප්‍රමාදවීම් දුෂ්කරතා බලය අරං මාසයක් ඇතුළත එන්නේ ඇයිද කියන එක ජනතාවට මතක් කරන්න ඕනෙ නේද? මොකද රට කාපු උන් තමයි අද ගොඩාක් කැක්කුම හැදිලා නහයෙන් අඬන්නේ ✌🏻 සාධනීය යෝජනා කරමින් ස්වකීය දේශපාලන මතය ජනගත කරමින් වෙනස් වෙමින් ජනමතය තේරුම් ගනිමින් අනුගත වෙමින් විපක්ෂය වැඩ කරා නම් ආණ්ඩුවට ඔබතුමා කියන විදියට කටයුතු කරන්න තිබ්බා ආණ්ඩුව ඒ මගේ තමයි හිටියේ! අතීතය මතක් කරන්න සිද්ධ වුණේ නහයෙන් අඬන හොරු නිසා.
@AnuradhaJayasekara-zg9sw
@AnuradhaJayasekara-zg9sw 13 күн бұрын
මාලිමාවට රෑපවාහිනි වැඩසටහන් වලට එවන්න ඉන්නේ මේ හුචක්කුව විතරද .මේ හොල්මන හොදයි වහින වෙලාවට එලියට දාන්න .අහන දේට නෙමෙයි උත්තර දෙන්නේ
@Duminda1226
@Duminda1226 13 күн бұрын
Really true
@oneofthecrore
@oneofthecrore 12 күн бұрын
උඹලා වගේ එවුන්ට රිදෙන හන්දා තමයි ලක්මාලි වගේ කෙනෙක් එවිය යුත්තේම !!!
@nimalgunarathna9952
@nimalgunarathna9952 13 күн бұрын
පාබාගේ අක්කා නේද මේ.
@nimanthaPathum-e2u
@nimanthaPathum-e2u 12 күн бұрын
නෑ මෙයා ලක්අම්මා දෙක
@malalachernobyl5594
@malalachernobyl5594 13 күн бұрын
පුද්ගලික දත්ත පිට රටකට දීමට ජනතාව විරුද්ද විය යුතුය්.
@Infinitysinhala
@Infinitysinhala 13 күн бұрын
email ekkwt hdnn ep ehnm
@JanakaAnuruddhaWalisingha
@JanakaAnuruddhaWalisingha 12 күн бұрын
Oya pawichchi karanne Google, Microsoft, Android, Apple neda? Den mona daththada eyala gawa neththe?
@gayangaamarasekara9911
@gayangaamarasekara9911 9 күн бұрын
Aniwaryenma India walata Canada walin data deela ada mata calls 10k withara scam enawa credit card meka kapuwa araka kapuwa kiyala. thama danne ne data privacy eke watinakama. denda denna nan epa india walata nan mage ammo lankawe un wa kalisama galawai oluwen indian karayo. meyala thama danne ne kawda indiawa kiyalawath china wala debt walin apiwa hira karanna yanne kiyala. paw lankawe minissu thawa thawaf hira karala me anduwa yanne
@arunaweerakoon1702
@arunaweerakoon1702 13 күн бұрын
ඕවා රනිල් කරද්දී විරුද්ධව කටයුතු කල අයම එම ක්‍රියාවලිය යලි සිදුකිරීම ..වෙනසක් නොවේද
@roshiniamarathunga7191
@roshiniamarathunga7191 12 күн бұрын
True
@IndiraWelgama
@IndiraWelgama 13 күн бұрын
වී මෝල් 26 ක් ගිනිතිබ්බෙ කවුද බැල්ලියේ.ආසියාවෙ ලොකුම වි මෝල හැදුවෙ මැතිනි.ඒ ව්සාල වී මෝල ගිනිතියල වැනසුවෙ කවුද හරකියේ
@dustfigure1989
@dustfigure1989 13 күн бұрын
උම්බට කන්න සල්ලි නෑ නේ? මැතිනිට ගිහින් බහිස්‍රාවි පද්දතිය අල්ලලා වරෙන්. බලය හින්දා රටට කෙලෝල තව කියොනවා...තොපි වගේ මෝඩ හැත්ත හින්ද තමයි රටට කෙල උනෙ. පැරදුනානන් පඩුවෙ ඉන්දපන් මොඩයා...
@hemanthijaya5292
@hemanthijaya5292 13 күн бұрын
😂😂😂😂maru jeppita ohoma kiyala madi
@chamilebuddhike9627
@chamilebuddhike9627 13 күн бұрын
Kiyana ekiwath liyana obawath epadila hitiyadai sakai
@janakachaminda2883
@janakachaminda2883 13 күн бұрын
ඹ්වා අවුරුදු 76 කියලා ,කොරපු හරිය අපි දැක්කා ,159 අපි දුන්නා දැන් අවුරුදු 2ක 3ක් බලනවා
@oneofthecrore
@oneofthecrore 12 күн бұрын
රනිල්
@LaksiriKulasekara
@LaksiriKulasekara 13 күн бұрын
මාලිමාවට ජයමවේවා ...! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@hemanthijaya5292
@hemanthijaya5292 13 күн бұрын
😂😂😂😂pachaya go home
@Sanjayaskg
@Sanjayaskg 13 күн бұрын
Malimawata puka deepalla
@chamathlal5580
@chamathlal5580 13 күн бұрын
අවජාතකයා😂😂
@Sanjayaskg
@Sanjayaskg 10 күн бұрын
@@chamathlal5580 . Tho ammagen aha ganin kawda awajathaka balla kiyala ponna paka
@chamathlal5580
@chamathlal5580 10 күн бұрын
@@Sanjayaskg 😂😂😂 අම්ම තමා කිවේ උබ කාලකන්නි අවජාතක පැටියෙක් කියලා
@krishanthadesilva3525
@krishanthadesilva3525 9 күн бұрын
අපේ තොරතුරැැ ඉන්දියාව අරගෙන රෑට රෑට ගෙවල් සුද්ද කරන්න එනවලු
@sameeramadhusanka5217
@sameeramadhusanka5217 11 күн бұрын
*මෙහෙමයි මැඩම්..ටින් මාලු ටූනා වුනත් ජැක් මැකරල් වුනත් සැමන් ම.උනත් මිනිස්සුන්ට කාලයක් තිස්සේ කියලම කියලම ඔය ඕන එකකට සැමන් කියල තමා කියන්නෙ..අන්න ඒ වගේ විපක්ෂයේ කාර්‍ය විවෙචනය සහ බිල්ල මැවීම මැඩම්ලම විසින් දශක ගණනක් සිදුකරල දැන් ඒක විපක්ෂ කියන කොටසට වැටුන ගමන් මොලේට හුරැවෙනවා කාගෙ උනත්*😊
@sameeramadhusanka5217
@sameeramadhusanka5217 11 күн бұрын
*එතකොට හරකියේ උබල එදා විදුලි බිල 1/3 කින් අඩුකරන්න කියල කෑ ගහන කාලේ ජනවාරි මැයි මාස ටික තිබ්බෙ නැද්ද.එදා ආණ්ඩුවටත් ඔය ටිකම තිබ්බ ගැටලු විදියට..එදා සදාතනික අඩු කරන්න පුළුවන් කියල දැන් කියනවා මේ කාල වල cost වැඩී ඉඩෝරෙ එන නිසා කියල*
@ivondarshaka8631
@ivondarshaka8631 13 күн бұрын
මාලිමා ආණ්ඩුව සෙමින් නමුත් ස්ථාවරව අපේ රට ගොඩනගන බව අපිට විශ්වාසයි..❤
@IndiraWelgama
@IndiraWelgama 13 күн бұрын
අපරාදෙ කියන්න බැහැ අර නලින්ද ජයතිස්සය වගේම බූරුවෙකුයි, බූරු දෙනකුයි .
@hemanthijaya5292
@hemanthijaya5292 13 күн бұрын
😂😂😂😂
@AnuraRajapakse-o7w
@AnuraRajapakse-o7w 13 күн бұрын
You are an expert. Very good analyser.
@oneofthecrore
@oneofthecrore 12 күн бұрын
හරි අපි මුන්ව එලවලා පරණ හොරු ටික අරං එමු නැත්තං මෝල්ටාවට යමු 😆
@mgdsirisoma8266
@mgdsirisoma8266 12 күн бұрын
බංකොලොත් කරපු උන්ට ඕන කරන්නෙ වාහන යකෝ දුප්පත් දරුවන්ට පාසල්යන්න විදිහක් නැතිව ඉන්නෙ
@gihantrevor
@gihantrevor 8 күн бұрын
ඇමතිනී නම් ජෙප්පෙක්ම තමයි....කයිවාරුගහන්න නම් නියමයි 😂😂😂😂😂 ඒකාලෙ රජයවල් ඔයවගේ දත්ත එකතු කරනවයි කිව්වනම් මේ ඇමතිලා 30° කෝනෙට පතුලෙ අක්කර ගානෙ ඉදන් කියයි 😂😂😂😂
@gihantrevor
@gihantrevor 7 күн бұрын
හරිම ලේසි....මේ කේප්ප වැස්සි පච කෙලල කෙලල ආපු පක්ශෙ හෝදන්න් හදන විදිහ... බොරු කියල ඇවිල්ල අහන ප්‍රශ්නෙ ට උත්තර නැති වෙනකොට.... දැන් සහෝදරය අහපු ප්‍රශ්නෙ මම ඔයාගෙන්ම ඇහුවොත් ඔයා මොකක්ක්ද හිතන්න ඇයි අපි එහෙම කරන්නෙ කියල 😂😂😂😂😂😂...
@lalpremakumara6752
@lalpremakumara6752 13 күн бұрын
මාලිමාවට ජයවෙිවා.ලක්මාලි හරියටම පොයින්ට් එකටම කතාකරනව.❤❤❤
@nandaneeranweera4772
@nandaneeranweera4772 13 күн бұрын
බොරැව වෛරය වපුරල බලය ගත්තෙ නැද්ද .දැන් පෙයින්ටිිි ..රෙද්ද තමයි .
@Infinitysinhala
@Infinitysinhala 13 күн бұрын
@@nandaneeranweera4772 ubl tmi pturuwe npp awma mrnw gini tiynw kiyl
@GaminiwijesooriyaWijesooriya
@GaminiwijesooriyaWijesooriya 13 күн бұрын
අපිත් මාලිමාවට වැඩකලා අවසාන බලාපොරොත්තු ව බෙොද වෙන ලකුනු පහලවෙලා වහන මිල වාහන ආනයනය වැඩි කලා අරක්කුමිල වැඩිකලා හාල් නෑ කරේම බොරැව තවත් බොරැ වෙන් රවටන්න හදනවද
@oneofthecrore
@oneofthecrore 12 күн бұрын
බොඳ කරගන්න හදිස්සි වෙන්න එපා තව පොඩ්ඩක් එහෙ මෙහෙ උනානම් බොඳ කරන් 2048 වෙනකං ඉන්න වෙනවා.. නැත්තං ජලනි ප්‍රේමදාස යටතේ පාලනය වෙන්න වෙනවා 😆
@JanakaAnuruddhaWalisingha
@JanakaAnuruddhaWalisingha 12 күн бұрын
Bankoloth ratak tax ganneth nethuwa naya ganneth nethuwa hadana widiya kiyanna balanna. Aduma wahana genna dena eka loku deyak. 100 kin arakku wedi una kiyala den ubalata bonna berida. 3500 k deeu keneta 3600 k una kiyala maha deyak neme.
@oneofthecrore
@oneofthecrore 12 күн бұрын
මාරසිංහ කටින් නෙමෙයි කියන්න ඕනෙ හැඳුනුම්පත් හදන්න දේශීය අයට දෙන්න කියලා !! 🤣
@Worldepic.7
@Worldepic.7 13 күн бұрын
ඉස්සර ජෙප්පො කෑගැහුව දත්ත හොරකම් කරනවලු😂 දැන් ඒක කරන්න ඕනිලු😂
@JanakaAnuruddhaWalisingha
@JanakaAnuruddhaWalisingha 13 күн бұрын
Ube daththa den google eka horakam karala.
@Worldepic.7
@Worldepic.7 13 күн бұрын
@JanakaAnuruddhaWalisingha හනමිටි නෑ බොසා ආ මේන් සබං කැටයක්😂
@SuhasVidanagamage
@SuhasVidanagamage 13 күн бұрын
ගොවියට කොහෙද පොහොර සහනා දා රය දීල තියෙන්නේ
@anandaranasinghe8587
@anandaranasinghe8587 13 күн бұрын
Maliawa always talk nicely but they can't work sanunnettii said how difficult to continue but this two 😂😂😂
@sunilmandawala1366
@sunilmandawala1366 13 күн бұрын
ආශූවට බඩුමිලට වඩා බලු මිල අඩු කරල දෙනව නම් ගොඩක් කැමති ඇති 😂😂
@mahilanuruddha5731
@mahilanuruddha5731 11 күн бұрын
ලක්මාලි ප්‍රේමචන්ද්‍රගේ මූනේ තියන වෛරීය පෙනුම.සහ අදහස් ඉදිරිපත් කිරීම හරිම අප්‍රසන්නයි කුහක පෙනුමක් සහ හරි කේන්තියක් එක්ක ඉන්නවා වගේ පේන්නෙ මට විතරද..😊
@hemanthijaya5292
@hemanthijaya5292 13 күн бұрын
Pachaya boru kiyala rata kanawa kalakanni
@ranjandias7855
@ranjandias7855 13 күн бұрын
කය්ය ගහන්න එපා වැඩ කරලා පෙන්නපල්ලා
@EasySciencewithNishshankasir
@EasySciencewithNishshankasir 12 күн бұрын
ආශු කතා කරන්නෙ තාම ආණ්ඩුවෙ ඉන්නවා කියලා හිතාගෙන... දැන් ඔබ පරාජිත පුද්ගලයෙක්... ඒක තේරුම් ගන්න
@gtcell2719
@gtcell2719 13 күн бұрын
විසදුම් තියෙනවා පොඩිඩක් ඉවසපල්ල
@menekakarunanayake4548
@menekakarunanayake4548 13 күн бұрын
බාසාව ! බාසාව!
@randika6
@randika6 13 күн бұрын
ngitapalla nagitapalla ..obe waraya awilla :P
@ranjithperera3422
@ranjithperera3422 13 күн бұрын
Npp අවෙ කොහොමද අපි අාපුගමන් ඔක්කොම ඉවරකරනවා කියල
@manojprabhakar3923
@manojprabhakar3923 11 күн бұрын
ඉතිම් හරි නෙ. රටම ඉවරෛ 😂😂🤌
@stk2199
@stk2199 9 күн бұрын
Pachamali thiyariya😂😂😂😂😂😂😂😂😊😊😊😊😊😊😊😊😊
@kamalrajapaksha8766
@kamalrajapaksha8766 11 күн бұрын
රනිල් මහාත යන පාරේ යනවා නම් unp.nnp දෙන්නා ඇති.වෙනත් පක්ෂ වල අය ගෙන්වන්න
@SuhasVidanagamage
@SuhasVidanagamage 13 күн бұрын
මාලිමාවට චන්දය දුන් අයට දැන් විදුලිය අඩුවෙද
@oneofthecrore
@oneofthecrore 12 күн бұрын
අඩු වෙයි විකල්ප බලශක්ති ප්‍රභව භාවිතයට එද්දී
@JanakaAnuruddhaWalisingha
@JanakaAnuruddhaWalisingha 12 күн бұрын
apu gaman current hadanna malimawe dynamo generators thiyanawada. Hadisi unath hadanna salli ne rata bankoloth. Iwasala inna. Okkoma ekapara karanna be. Awurudu 5k wath yanawa oya rata yam thenakata enna.
@oneofthecrore
@oneofthecrore 12 күн бұрын
එල් එන් ජී මුල් වකවානුවේ ආනයනය කරන්න වෙනවා කියලා කියුවා. විදුලි මිල අඩු වෙන්නේ එවිටයි.
@melanweerakon9359
@melanweerakon9359 12 күн бұрын
රට රාටෝල ගිහිං සාකච්ඡා කරල එනව විතරෛ..😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂අම්මෝ ඕයි
@Chathuranga-h3p
@Chathuranga-h3p 13 күн бұрын
මොක්කුද මේ මැන්ටල් සෙට් එක. මෙලෝ රහක් නෑ
@JohnPark-e3t
@JohnPark-e3t 13 күн бұрын
ජෙප්පොන්ගේ කෛ වාරුව විතරමයි
@melanweerakon9359
@melanweerakon9359 12 күн бұрын
ලක්මාලිට ඇමතිකමක් දෙන්න ක්‍රමයක් නැද්ඳ අනේ😊
@banteshantha9660
@banteshantha9660 12 күн бұрын
නෙල්ලි කෑලෙ බුරියගෙ නංගි හැමදාම කියන්නෙ පත්වෙලා ටිකකාලයයි පෙර වැරදි මුන්ට මුලින්කියපුවා රෙද්දෙ රෙවිලා ඉන්නෙ
@oneofthecrore
@oneofthecrore 12 күн бұрын
ඉතිං හු.. ටික කාලයයි නං ටික කාලයයි නොකියා ගොඩ කාලයක් කියන්නද? පල අංගොඩ
@JanakaAnuruddhaWalisingha
@JanakaAnuruddhaWalisingha 12 күн бұрын
Bankoloth ratak, salli ne, bahutharaya horu wedakarana un. ehema ratak uba hithanne masen deken hadanna puluwan kiyalada. Aduma awurudu deka thunak yanawa stable wenna. Hariyata goda enna awurudu 10 k wath yanawa ubala wage unge mola tikath hadala.
@banteshantha9660
@banteshantha9660 12 күн бұрын
@@oneofthecrore එතකොට පැය 48 කරනව කිවුවේ තොපේඅමිමට වෙන්න ඇති
@banteshantha9660
@banteshantha9660 12 күн бұрын
@@oneofthecrore එතකොට පැය 48 කරනව කිවුවේ තොපේඅමිමට වෙන්න ඇති
@banteshantha9660
@banteshantha9660 12 күн бұрын
@@JanakaAnuruddhaWalisingha එතකොට පැය 48 කරනව කිවුවේ තොපේඅමිමට වෙන්න ඇති
@NadishaKumari-e6f
@NadishaKumari-e6f 11 күн бұрын
❤Akd
@DimuthuMadusanka-cc6eb
@DimuthuMadusanka-cc6eb 12 күн бұрын
දුමින්ද තමයි සැබෑ ජනතාවාදී ලෙස අදහස් දක්වන්නෙ
@NadishaKumari-e6f
@NadishaKumari-e6f 11 күн бұрын
😢😮😮😮Good😮😮😮😮
@Sanjayaskg
@Sanjayaskg 13 күн бұрын
Lalmali gon wassi danna pukakuth naha kauyawaruea oluwatath udin Thopila lagadeema redi galawala pannanawa
@AmilaPrasanga-u2i
@AmilaPrasanga-u2i 13 күн бұрын
යකො රනිල් කරෙ දත්ත තිබිලද තොපිලගි බයිලා😂😂
@buddhikakumara9113
@buddhikakumara9113 13 күн бұрын
රනිලට කරන්න දත්ත ඕන නෑ සාගලයගෙ ..ක තිබුනම ඇති..
@EasySciencewithNishshankasir
@EasySciencewithNishshankasir 12 күн бұрын
රනිල් කොරපු හරිය තමා ඉතිං මේ...
@JanakaAnuruddhaWalisingha
@JanakaAnuruddhaWalisingha 12 күн бұрын
U monawada kare. Tax wedi kara, okkoma wedi kara. Dena munta adu karanna kiyanawa wedi karaddi balan idala.
@NadishaKumari-e6f
@NadishaKumari-e6f 11 күн бұрын
@susithkumara7795
@susithkumara7795 12 күн бұрын
Me gani nodakin
@oneofthecrore
@oneofthecrore 12 күн бұрын
රිදෙනවා තමයි අවසන් තුරුම්පුවත් අපතේ යද්දි
@dharmasiri4548
@dharmasiri4548 13 күн бұрын
එතකොට නංගි ඉන්දියාව දෙන්නෙ සල්ලි විතරයි ද ?
@oneofthecrore
@oneofthecrore 12 күн бұрын
නෑ කපු දෙනවා
@NadishaKumari-e6f
@NadishaKumari-e6f 11 күн бұрын
Good
@priyanthahenadeera9130
@priyanthahenadeera9130 8 күн бұрын
කටාර් වල ජීවත් වෙන්න රස්සාව හොයාගන්න යන අපේ උන් හිඟන්නෝ වගේ eye ප්‍රින්ට් finger ප්‍රින්ට් දෙන්නේ නැද්ද? කට වහගෙන දෙන්නෙ. ඇමරිකාවට එංගලන්තේ යන එවුන්ත් ඔය අගේට දීලා යන්නේ.
@MichealDeSilva
@MichealDeSilva 13 күн бұрын
විරුද්ධ පාර්ශ්වයන්ට කීමට ඇත්තේ මැසිවිලි නැඟීම හැර වෙන කුමක් ද?
@hemanthijaya5292
@hemanthijaya5292 13 күн бұрын
Jepi belli indagena boru kiyanawa 😂😂😂😂danna magulakuth ne
@origin111
@origin111 13 күн бұрын
Gon Kari wesige awajathaka adumase mandbuddikayek thoo
@roshansubasinghe3958
@roshansubasinghe3958 13 күн бұрын
එකම වි‍‍‍සදුම රනිල් ❤❤❤❤❤
@P-em3du
@P-em3du 13 күн бұрын
😂😂
@NadishaKumari-e6f
@NadishaKumari-e6f 11 күн бұрын
😢😢😢😮😮😮
@manojprabhakar3923
@manojprabhakar3923 11 күн бұрын
හතුරො මවන්න ලේසියිලු.. එන එන ආයෝජනේට රට විකුනනවයි කියපු ජෙප්පො කියන්නෙ 😂🤌🤌
@thidasattanayake5838
@thidasattanayake5838 13 күн бұрын
Wachana kiyana kota parissam kiyanna one.enna kalin kiyapu Wachana nisa thamai minissu dan dos kiyanne.
@nimanthaPathum-e2u
@nimanthaPathum-e2u 12 күн бұрын
නෑ මෙයා ලක්අම්මා 2ක
@umeshpriyanga4530
@umeshpriyanga4530 12 күн бұрын
ජයවේවා npp AKD ❤❤❤❤❤
@surajgunadasa
@surajgunadasa 13 күн бұрын
ammata siri me gon wassi mekatath awilla
@oneofthecrore
@oneofthecrore 12 күн бұрын
අම්මට සිරි පේක් මල් ගවුමගෙ පොපයිල් පඹයො කැම්පෙන් 🤣🤣🤣
@ShanSh-v1x
@ShanSh-v1x 13 күн бұрын
Ane bola kiyawanna dannawa
@NadishaKumari-e6f
@NadishaKumari-e6f 11 күн бұрын
😢😮😢akd😢😮😮
@NadishaKumari-e6f
@NadishaKumari-e6f 11 күн бұрын
😢😮😮😮😮
@mahindabrajanayaka6690
@mahindabrajanayaka6690 10 күн бұрын
Npp😂
@NadishaKumari-e6f
@NadishaKumari-e6f 11 күн бұрын
😅😅😮😮😮
@naleenalgewatta5655
@naleenalgewatta5655 9 күн бұрын
Moda ganiyayak muuna dekkama penawa😅😅
@NadishaKumari-e6f
@NadishaKumari-e6f 11 күн бұрын
😢😢😮😮😅
@HeeHenry
@HeeHenry 13 күн бұрын
Ratey Arbudaya tharama nodanuwa kohomada visaduma 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@NadishaKumari-e6f
@NadishaKumari-e6f 11 күн бұрын
😮😮😅😅😅
@UpulHaputhanthri
@UpulHaputhanthri 13 күн бұрын
මාලිමාව ට ජයවේවා ...❤❤❤❤
@hemanthijaya5292
@hemanthijaya5292 13 күн бұрын
😂😂😂😂pachaya go home
@dhammikarock
@dhammikarock 13 күн бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂
@chamathlal5580
@chamathlal5580 13 күн бұрын
කාලකන්නියෙක් 😂😂
@nandaneeranweera4772
@nandaneeranweera4772 13 күн бұрын
ලපයගෙ ෂෙටිි එක මොංගල් බව දැන් තේරිලා ඉන්නෙ .
@NadishaKumari-e6f
@NadishaKumari-e6f 11 күн бұрын
😢😮😮😅
@AnuraRajapakse-o7w
@AnuraRajapakse-o7w 13 күн бұрын
Definitely Malimawa will produce results in their 05 years.
@SuviniPriya
@SuviniPriya 12 күн бұрын
Balli kiyanne katada ehema aya kanthawa kiyanne kawda kiyalawath dannen na ehew rataka api inne kisima deyak lehesi wenne na me rate idiri anagathaya mewa wenas karanna ona
@Janani-pu6io
@Janani-pu6io 11 күн бұрын
Api kali badaginne hitiye how Ranil did how Siri did
@SudeshRasika
@SudeshRasika 11 күн бұрын
Papa to mariyan
@SudeshRasika
@SudeshRasika 11 күн бұрын
Nnp moda hatta
@Ekanayake-bu8ze
@Ekanayake-bu8ze 13 күн бұрын
Dumindh Naagamuwa 😮
@Janani-pu6io
@Janani-pu6io 11 күн бұрын
Anduwa experience na
@NelkaShehani-n8g
@NelkaShehani-n8g 13 күн бұрын
Jeppo kalin thope tompacha lapaya kebara keliye nethnam api ahanne nene.thopi kiwwe poya 3n Rata sthawara karanawa kiyala.e kale hoda ne kiyala kiyapu okkoma den lapayata hoda wela.thopi e kale boruma kiyapu nisa den heluwen innawa wage bolata denenawa.thopima kiyapuwa thama thope heneta hitala thiyenne.owa thopi wihin karaganipuwa.anika me moda gaanu thawath kebara kelinawa.
@malindalakshitha1112
@malindalakshitha1112 13 күн бұрын
Leke නොවේ loko
@SuviniPriya
@SuviniPriya 12 күн бұрын
Paba kiyanne nugath manthi wariyak unata me inne Dana ugath edithara manthi wariyak oba ganna kantha API adambara nadda obta jaya obatah ekak dewiyoth innawa oya push adahas thiyena unta ba oyawa wattanna
@JanakaAnuruddhaWalisingha
@JanakaAnuruddhaWalisingha 13 күн бұрын
Digital ID kiyanne mokadda kiyala nodanna modayo billo mawanawa. Leke hema ratema digital ID thama thiyenne. Aduma wena ratakata visa gannawath be finger print nodi. un photo ekakuth gannawa immigration ekedi. ithin okkoma wisthara thiyanawa. Google account thiyana un monawa hithanda danne ne inne. Heme website ekakama password account details health details photos, yana ena then okkoma dannawa.
@LikeSong-vg6dk
@LikeSong-vg6dk 12 күн бұрын
ප්‍රශ්නේ හරියට තේරුම් ගත්තා නම් මේ comment එක දන්නේ නෑ. ප්‍රශ්නේ ඒ සිස්ටම් ඒක හදන්න දෙන්නේ මෙයාලා ඉන්දියානු වතප්තවදය ගැන පන්ති කරලා විශ්වවිද්‍යාල වල ළමයින්ට එපා කරපු ඉන්දියාවට .මෙව්වා දකින කොට හිනා යන්නේ 🍑😌
@SudeshRasika
@SudeshRasika 11 күн бұрын
Kauda oya pacj kiyan gan
@athularajapakshe7869
@athularajapakshe7869 13 күн бұрын
Daththa kannada putha.mage daththa ona kenekuta denawa.
@Suresh-z5w5r
@Suresh-z5w5r 13 күн бұрын
Jepi Hutti Apita Ugannannatuwa Wada Karapiya Pissu Kiyawan Natuwa
@chathushkaranasinghe273
@chathushkaranasinghe273 13 күн бұрын
කව්ද මේ NPP එකේ මංත්‍රී?? රට දුන්න විදිය වැඩක් නෑ.. කරන විදියයි වැදගත්.. රට ඔය ගත්ත තත්වෙට පත්නූනානම් NPP එක බලයට එන්නේ නෑ.. කේතුමතියක් උනානම් NPP බලය එයිද?? ඒක තේරුම් නොගෙනද මේ මංත්‍රීවරු කතාකරන්නේ????මිනිස්සු හදපු ආන්ඩු මිනිස්සුම අයින්කරනවා කියලා දැනගෙන කතාකලානම් වටිනවා...
@nandaneeranweera4772
@nandaneeranweera4772 13 күн бұрын
මෙිි මිනිහ කේතමතියක් ගැන කියවන්නද ⁣ පච වපුරල ආවෙ. පැය 24න් කරනව. දවසෙන් කරනව. එක පෑන් පාරින් කොරනව කියපු බොරැ දැන් මතක නැද්ද . ඒවට තමයි මිනිස්සු රැවටිලා ඡන්දය දුන්නෙ ..බොරැ වපුරල ආවට දැන් කරගන්න බැඑි නිසා ආපහු බොරැ බයිල ගහනව.
@dharmasiri4548
@dharmasiri4548 13 күн бұрын
අපි සමූපකාර චන්ද පරදින්න පටන්ගත්ත තමයි ඒව චන්ද ද ?ඊලගට නගර සභා ප්‍රාදේශීය සභා පරදියි ඒව චන්ද ද ?ඊලගට පලාත් සබා ....? මේ යන විදිහට ....
@sriyaniperera6811
@sriyaniperera6811 13 күн бұрын
That's what I was thinking too...O my God...very dirty and fighting mentality...NPP has no pleasant people...Our country could be a "Kethumathi" if not destroying by Jeppo....Transformers, Buses, Trains, burning houses and rice storages, killing people etc..
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Lakai Sikai - Polmure | ලකයි සිකයි - පොල්මුරේ 🥥🌴😅
14:29
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,1 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН