KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
බන්ධනාගාර බසයේ තට්ටුව කඩා පැනගිය 'ගඩාෆි' - වසරට 15කට පසු කොටුවෙයි
3:31
අමෙරිකාවම බියගන්වමින් ලැව් ගිනි 05ක් Los Angeles ගිලගනී - ඇස් ඉදිරිපිටම සියල්ල අළුවී යනහැටි
5:00
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
00:30
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
01:00
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
00:41
99.9% IMPOSSIBLE
00:24
දකුණු කොරියාවේ ඉතිහාසය කඳුළින් ලියූ යකඩ කුරුල්ලා
Рет қаралды 241,892
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3,2 МЛН
Ada Derana
Күн бұрын
Пікірлер: 284
@Jhkusbhhkkoduasjxkoi
18 күн бұрын
මිය ගිය සැම කෙනෙක් වෙනුවෙන්ම අපි ශ්‍රි ලාංකිය ජාතියක් ලෙස අපේ ශෝකයත් කනගාටුවත් පල කරමු. ❤
@kumarijayarathna3552
18 күн бұрын
මේ ටිකේම ගුවන් අනතුරු අහනවා අහනවා ඉවරයක් නෑ අනේ 2025 මෙවැනි අනතුරු නොවේ වා මියගිය සියලු දෙනාට නිවන් සුව ලැබේවා
@NethuDila-m9s
18 күн бұрын
අනේ😢❤ නිවන් සුව ලැබේවා😢❤ බේරුනු දෙන්නාටත් ඉක්මන් සුව ලැබේවා😢❤
@manoriabesingha425
18 күн бұрын
මිය ගිය සියලු දෙනාටම නිවන් සුව ලැබේවා නැවත්තත් ඔවැනි සෝවනීව සිදු වීම් ඇසීමට තියා දැකීමටවත් නොලැබේවා මුලු ලෝක වාසී සොයලුම දෙනා ආරක්ශා කරත්වා 🥲🥲😢🙏🙏
@VickyJ-77
18 күн бұрын
මියගිය සියලුම දෙනාට නිවන්සුව ලැබේවා🙏😥
@BTS_Army_Gagani-xf9sb
16 күн бұрын
අනේ මගේ කොරියාව 😢මෙවන් විපතක් සිදු නොවේවා😢❤🙏
@Vishaldhanuththera
18 күн бұрын
ඇයි මේ එක දිගටම ප්ලේන් කඩා වැටෙන්නේ.පවු මිනිස්සු ටික.අකල් මරන සිදු නොවේවා😢😢😢😢
@sumudushilpadhipathi
18 күн бұрын
ඇත්තටම දුකයි මිනිස් ජිිවිත 😢ඒත් ලෝකයේ කර්ම විපාක වෑඩිි
@Vishaldhanuththera
18 күн бұрын
@sumudushilpadhipathi ඒක ඇත්ත මේ ලෝකෙ විනාස වෙන කාලයනේ නේද අවුරුදු 2500ය පහුවෙලානේ
@himalkosala8136
16 күн бұрын
මේ වීඩියෝ එක බලද්දි ඇස්වලට කඳුළු ආවා 😢😢
@uthpalashehani5684
18 күн бұрын
කියන්න වචන නැ... මෙහෙම වෙන්න එපා ආයේ කවදාවත්. සොබාදහම සමග ජිවත් වීමට උත්සහ කරන්න. නිවන් සුවය ලැබේවා ඒ අයට. ඒ වගේ එයාලගේ නැදැයන්ගේ දුක් ගිනි නිවේවා.......... සැනසීම හැකි උපරිමයෙන් ලාගා කරගැනීමට හැකි වේවා 🙏🙏🙏🙏
@DushanathagihanGihankumara
18 күн бұрын
මින් මතුවට මෙවන් අනතුරු සිදු නොවේවා බුදුසරණයි දෙවි පිහිටයි ....
@Abhi-2002-lvu
18 күн бұрын
ම්යගිය සියලු දෙනාම උතුම් නිවනින් සැනසිම ලැබත්වා! බේරුන දෙදෙනාත් ඉක්මනින් සුව වේවා !😢 pilot දෙන්නට මොනවා හිතෙන්න ඇද්ද ඒ දෙන්නා ව්තරයි හොදටම දැක්කේ තාප්පෙ ගැටෙනවා අනික මුලින්ම මැරෙන්නේ ඒ දෙන්නා 😢
@n.m.liyanaarachchi5234
18 күн бұрын
Brazil,Azerbaijan,South Korea,Canada,Norway.........ලංකාවේ tourism යන වෙලාවේ airplane quality ගැන වගේම ගුවන් තොටුපල ආරක්ෂාව ගැන හොදට බලන්න කියලා රජයෙන් ඉල්ලා සිටිනවා.
@SandunHalpage-h3w
18 күн бұрын
දැන් ටිකකට කලින් dubai al ain වලත් එකක් වැටුනා
@Agathachristi2020
18 күн бұрын
@@SandunHalpage-h3wමේවා සොම්බි ඇටෑක්....අලුත් මුහුනුවරකින් එන්නේ
@piyamgihasi5386
18 күн бұрын
අනේ දෙවියනේ 😢😢.මිය ගිය සැමට නිවන් සුවය ලැබේවා
@HiruniUdesika-t6j
18 күн бұрын
මරණයට පත් සියලුම දෙනාට නිවන් සුව ලැබේවා.. නැවත කිසිම දවසක මෙවන් විපතක් සිදු නොවේවා... 😢😢
@simplequetion6665
18 күн бұрын
සියලුම දෙනාට නිවන් සුව ලැබේවා....
@IreshaPerera-l7v
18 күн бұрын
මෙච්චර දියුණු ලෝකෙ පුංචි කුරුල්ලෙකුට මෙච්චර විනාශයක් කරන්න පුලුවන් තරම් ගුවන් යානයක් දුර්වලයි කියන්නෙ මාර විහිලුවක්නෙ
@heshanieuthpalaa9785
17 күн бұрын
Matat tibuna oya prashnemai🤔
@sam-up8nk
17 күн бұрын
bird strike youtube eke search karala balanna
@Y2-media
17 күн бұрын
Physics poddk egenaganim bn
@himalkosala8136
16 күн бұрын
ඇත්තටම ගුවන් යනා තාක්ෂණය දුර්වලයි...ඇන්ජින් වලට කුරුල්ලො යන්නැති වෙන්න තාක්ෂණය වෙනස් කරන්න ඕනේ.. ඇත්තටම ලැජ්ජයි මේක කොහෙවත් යන කුරුල්ලෙක්කකින්ද වටිනා ජීවිත ගනනක් නැති වුණා
@AnuAnu-df9sd
18 күн бұрын
නිවන් සුවය ලැබෙිවා 😢😢
@LakshikaWajiramali-kw6pb
18 күн бұрын
මියගිය සියලු දෙනාට නිවන් සුව ලැබේවා ....යළිත් මෙබඳු විපතක් කිසිදු කාලයක සිදු නොවේවා . ශ්‍රී ලාංකික අපගේ බලවත් ශෝකය 🙏🇱🇰
@pavijinadasa3383
18 күн бұрын
මිය ගිය සියල්ලන්ටම උතුම් නිවන් සුවය ලැබේවා😢🙏🕊️🤍
@jayasuriyakanthi7575
18 күн бұрын
සියළුම දෙනාට නිවන් සුව ලැබේවා...😢😢😢
@jagathrajakaruna2273
18 күн бұрын
මිය ගිය සියලුම දෙනාට නිවන් සුව ලැබේවා යැයි ශ්‍රී ලාංකික අපි ප්‍රාර්ථනා කරමු
@sakurakoreanacademy3698
18 күн бұрын
Korea මිනිස්සු හරි හොද මිනිස්සු ❤️❤️❤️❤️පව් දෙවැනි මව්බිම අපේ නිවන් සුව 😔😔😔
@supunchandana9711
18 күн бұрын
මියගිය සියලුදෙනාට නිවන්සුවය ලැබෙිවා 😓🙏🙏🙏
@Kamal-o4h
18 күн бұрын
මියගිය හැමෝටම නිවන් සැප ලැබේවා බේරී සිටින අයට ඉක්මන් සුවය ලැබේවා
@Himaru-t3y
18 күн бұрын
ගොඩ baalath බහින්න බැරි වීම කොච්චර වේදනාවක් da? නිවන් සුව ලැබේවා !!!
@chandaniilankoon3981
18 күн бұрын
මිය ගිය හැමෝටම නිවන් සුව ලැබේවා අනිත් දෙන්නට ඉක්මන් සුව ලැබෙවා
@maheshudayanga8946
18 күн бұрын
මිය ගිය සියලුම දෙනාට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏
@wasanthasrimathi247
18 күн бұрын
මියගිය සියලු දෙනාටම නිවන් සුව ලැබේවා 🙏🥲
@bokka9668
17 күн бұрын
මිය ගිය සැමට නිවන් සුව ලැබේවා😢
@ShampikaSiriani
18 күн бұрын
කාගෙ උනත් මනුස්ස ජීවිතයක් මියගිය සියලු දෙනාට නිවන්සුව ලැබේවා 😢😢
@LasithRandima
18 күн бұрын
දෙවන මවුබිම 😢නිවන් සුව ලැබේවා මියගිය සියලුම දෙනාට
@Pmgt-to4ll
18 күн бұрын
මිය ගිය සියලුම දෙනාට නිවන් සුව ලැබේවා...😢😢
@DrsFernando
18 күн бұрын
නිවන් සුව ලැබේවා සියලු දෙනාටම..😥😭😭
@oliviaferandes4297
18 күн бұрын
මිය්ගිය සියලු දෙනාටම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය
@SajithWijerathna-s9g
18 күн бұрын
අනේ නංගී 😢😢😢😢
@UpekshaMaduwanti-y1u
18 күн бұрын
Nangi ආදරෙයි menika
@DhanushkaGamage-g6z
18 күн бұрын
මැරුනට පස්සෙ ආශිර්වාද මොකටද නිවන් සුවය විතරයි😥
@DhanushkaGamage-g6z
18 күн бұрын
@@UpekshaMaduwanti-y1u🤣🤣
@madumadawaperera7003
18 күн бұрын
Moda katha kiyanna epa
@chamaraamarasinghe8797
17 күн бұрын
කවරාත්මකවත් මෙවන් විපතක් කිසිවෙකු හට අත් නොවේවා..! එහිදී අනතුරට ලක්වූ මගීන් දෙදෙනාට ඉක්මන් සුවය ලැබෙත්වා..!මියගිය සෑම පුද්ගලයෙක්ටම යලි කවරාත්මකවත් කිසිදු විපතක් සිදු නොවේවා..!මෙවන් අකල් මරණ හා අනතුරු කිසිවෙක් හට අත් නොම වේවා..!
@SaduniHansika-t7f
18 күн бұрын
නිවන් සුව ලැබේවා සියලු දෙනාටම 😢😢
@himalkosala8136
16 күн бұрын
මේ වීඩියෝ එක බලද්දි බලද්දි ඇස්වලට කඳුළු වෙනවා.. මෙවන් ගුවන් අනතුරු ලෝකයේ කිසිම රටක සිද්ධ නොවේවා 🙏🙏🙏
@maryjasinthapremaniejayase9107
18 күн бұрын
😌 මිය ගිය සියලුම දෙනාටම නිවන් සුවය අත්වේවා 🙏🙏 ශී ලංකා අපගේ බලවත් ශෝකය පලකරමු 😮😮
@ආචාර්යසුසිරිපාල
18 күн бұрын
මෙහෙ නම් කුරුලු අභය භූමිවල තමයි ගුවන්තොටුපලවල් හදන්නේ 😊
@Dilz13
18 күн бұрын
එහෙම කියල මෙහෙම වෙලා තියෙද භල්ලෝ
@thanurawickramasinghe7273
18 күн бұрын
හම්බන්තොට එයා පෝට් එක හදන්න එපා කියපු එවුන් දෙවැනි කථාවට කීවේ කිලිනොච්චියේ එයා පෝට් එකක් හදන්න කියලා .ආචාර්ය තුමා ඔලුව අතගාලා බලපං අං තියෙනවද කියලා .
@ආචාර්යසුසිරිපාල
18 күн бұрын
@Dilz13 ඒක නිසා තමයි මත්තලට ප්ලේන් එන්නෙ නැත්තේ. අනික දඩාර මොනරු ඉන්නෙ
@dinushalakpriya832
18 күн бұрын
අඩෝ සුසිරිපාල මට සැකයි ආචාර පට්ටම ගැන.සහතික ඉදිරිපත් කරන්න කරුනාකරලා 😂
@kumarekumare353
18 күн бұрын
ගුවන් අනතුරෙන් මිය ගිය සියලු දෙනාටම අජරාමර නිවන් සුව ලැබේවා 😢😢😢😢😢 🙏🙏🙏🙏
@ashajayasinghe5506
17 күн бұрын
හැමොටම නිවන්සුව ලැබේවා
@DilkiDimalka
18 күн бұрын
මිය ගියා සෑම කෙනෙක් වෙනුවෙන්ම ශෝකය ප්‍රකාශ කරමු 😢😢😢
@nimeshchathuranga9579
18 күн бұрын
නිවන් සුව ලැබේවා🙏
@princycyprus820
17 күн бұрын
මිය ගියේ සියලු දෙනාටම නිවන් සුව ලැබෙිවා 🙏 කිසිම සතෙකුට හිංසා නොිකර වග බලාගන්න 🙏🙏
@ashokaatha175
18 күн бұрын
මේ විදියට landing gear දෝෂ සහිත ගුවන් යානා කීපයක් ම සාර්ථක විදියට ගොඩබානවා දැක්කා පහුගිය කාලේ..හැබැයි runaway එක අවසානයේ මෙහෙම ආරක්ෂක බැම්මක් තිබුනෙ නෑ .ඒක නිසා අනතුර අවම උනා..ගුවන් යානා එක්කො වගුරු බිමක,පිට්ටනියක නවතිනවා ..යානා ව ට හානි උනත් ජීවිත හානිය අවමයි.පැයට කිලෝ මීටර් සිය ගනනක් වේගයෙන් ගොඩබාන යානයක් බැම්මක හැපුනා ම වෙන හානිය,ගිනිගැනීම වලක්වන්න තිබුනා හිස් භූමිය ක් තිබුනා නම් ..මිනිස්සු 179 ක් එක මොහොතේ නැති උනා කියන්නේ මොන තරම් ඛේදවාචකයක් ද😢😢
@sampathlakpriya3323
18 күн бұрын
අනිවාර්යෙන්ම, මම දකින්නේ ගුවන් නියමුවන්ගේ සහ ගුවන් තොටුපළ කාර්යමණ්ඩලයේ අඩු පාඩුවක් විදියට, ලෑන්ඩින් ජියර්ස් ආවෙ නැත්නම්, රන්වේ එකට ෆෝම් එකක් ගහනවා ගිනි ගැනීම් නවත්වන්න. ඊට අමතරව රන්වේ ශෝල්ඩර්ස් එකට දැම්මනම් වේගෙත් ගොඩක් අඩුකරගන්න තිබුනා.
@ChamalGamage-e9h
18 күн бұрын
කියන විදියට නිකන් බැම්මක් නෙමේ එක enhanced concrete එකක්. runaway එකක් ලගට අනවශ්‍යම ඉදිකිරීමක්. එක නැත්තන් ඔක්කොම බේරෙනවා. කුරුල්ලෝ වදින ඒවා, landing gear malfunction වෙන්න පුළුවන් දේවල්. Belly landing එකක් කරන්නේ මෝඩ concrete එක තමයි හේතුව. නිකන් ගල් බැම්මක් උනත් plane එකක් දෙකට තුනට කඩන්න හයියක් නැනේ.
@himalkosala8136
16 күн бұрын
@@ChamalGamage-e9hඅනිවාර්යෙන්ම සියලුම කාර්ය මණ්ඩලයේ හැම එකාම මේ මරණ වලට වග කියන්න ඕනේ.. ඔයා කිව්වා හරිය තාප්පෙ තිබුන් නැත්නම් කවුරුවත් මැරෙන් නෑ.. මී හරක් වගේ තාප්පයක් ගහනවද runaway එකක් ඉස්සරහා..
@PriyanthAPriyantha-j4r
18 күн бұрын
මියගිය සියලු දෙනාටම නිවන් සුව ය ලැබේ වා.
@8693-y3j
18 күн бұрын
මියගිය සියලූම දෙනාට නිවන්සුව ලැබේවා 😢😢😢
@DeepthiJayakodi-bv2pi
18 күн бұрын
පවු මියගිය සියලු දෙනාට නිවන් සුව ලැබෙවා 😂
@rash6311
18 күн бұрын
Ane දෙවියනේ 😢😢😢niwan suwa
@AsankaRajapakshe-nv7rl
17 күн бұрын
මෙවන් අනතුරු කිසි දිනෙක සිදු නොවේවා...😢😢😢😢
@wrpthilakarathna4709
18 күн бұрын
සිංහල රටෙන් මියගිය සියලු දෙනාට අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරමි
@SagarikaDamayanthi-bq4yo
18 күн бұрын
Ane 😢😢😢 නිවන් සුවය ලැබේවා 😢😢😢😢😢
@LaKsHaNi-s4t
18 күн бұрын
අනේ පව්.. ඒ මිනිස්සු එනකන් එයාපොර්ට් එකෙ කී දෙනෙක් බලන් ඉන්න ඇත්ද 😢
@nadeekaisuranga3974
18 күн бұрын
නිවන් සුව ලැබේවා...😢
@DhanushkaGamage-g6z
18 күн бұрын
නිවන්සුව ලැබේවා🙏🙏 😥
@sumithpriyankara6673
17 күн бұрын
නිවන් සුව ලැබේවා!!!
@slfunyvlog5964
18 күн бұрын
නිවන් සුව ලැබේවා😢
@nishanigunasekara6647
18 күн бұрын
නිවන් සුව පතමු!
@mosaalsuwaidi5488
18 күн бұрын
Niwan suwa labewa 😢🙏
@Tharanga-qs5ng
18 күн бұрын
මියගිය සියලුදේනාටම නිවන්සුව
@sandyakumari8415
18 күн бұрын
Niwan suwa labewa..🙏🙏
@shavindusheyamantha7699
18 күн бұрын
Final Destination බලපු උන් දන්නවා බේරුණු දෙන්නට පස්සේ මොකද්ද වෙන්නේ කියලා 😢
@Chandrani-v4m
18 күн бұрын
Mokkdda
@P-Erandi-ht8ww
18 күн бұрын
මොකද වෙන්නෙ
@shavindusheyamantha7699
18 күн бұрын
@P-Erandi-ht8ww Final destination film series eka balnna
@kavindudilshan9347
18 күн бұрын
ඒකට අනුව නම් උන් දෙන්නත් මැරෙනවා
@dulachsenura6080
18 күн бұрын
mole wikara wenw bng
@sanjeewanisanju6391
18 күн бұрын
Niwan suwa lebewa 😢
@Lahiru2118
18 күн бұрын
🙏🙏🙏🙏Niwan suwa lbewa!
@nuwanchathuranga2572
18 күн бұрын
Niwansuwa labewa
@dineshmaduranga6608
18 күн бұрын
පරිසර වෙදීන්ගෙන් අහලා බලමු කුරුල්ලට ගන්න ක්‍රීයාමාර්ගය මොකාක්ද කියලා අපරාදෙ ජිවිත ඔවුන් හට නිවන්සුව අත්වෙවා
@SumedhaPushpa
18 күн бұрын
Niwan suwaya labewa
@Nelum461
18 күн бұрын
මාර දුකක්...😢😢😢😢
@akilasachintha3900
18 күн бұрын
Siyallanta niwasuwaya labewa 🙏
@mksumudunilanga2118
18 күн бұрын
Niwan suwa labewa..siyalu dennatama.. 😢😢
@chamibro9866
18 күн бұрын
ජේජූ 🙏🙏🙏
@chamaramadusanka6580
18 күн бұрын
Aththatama harima dukaii...mewan dewal aseemata dakeemata Nola ethwa kiyala prathnamna karanawaaaa
@sethiniminari-c7y
18 күн бұрын
May them all... Rest In Peace 🙏😢
@ChamilaKaruna-np2cr
18 күн бұрын
මෙවන් විපත් යළි කිසි දිනෙක නොම වේවා
@wasanafernando6314
18 күн бұрын
Aney .. 😢 , samata niwan suwa !!
@asithaweerakkody5405
18 күн бұрын
Runway එක කෙළවරේ බාදකයක් නොතිබුණා නම් ලිස්සා ගිහින් නතර වෙනවා, මෙච්චර අනතුරක් වෙන්නේ නෑ
@sasasthisu
18 күн бұрын
ow eka thamai experts lath kiyanne. ehema barrier ekak wena kohewath loke nathi tharam
@DammikaDammika-n8f
18 күн бұрын
ලොක වාසි සියලු දෙනාට දෙව් පිහිටයි කිසිම කරදරයක් නොවෙවා
@leelmangalagama7999
18 күн бұрын
So sad news RIP 😭 😭😭😭😭 God have mercy
@Danu-kx1yw
18 күн бұрын
Miyagiya Samata Niwan Suwa Labewa 🙏🙏🙏
@ZhangYuxi-de4gf
16 күн бұрын
❤🥺
@indirakarunaratne8991
18 күн бұрын
Miyagiya siyaludenatama niwan suwa labewa. 🙏🙏🙏🙏
@PradeepHemantha-u4r
17 күн бұрын
🙏
@sithumlaksara5257
18 күн бұрын
Niwan suwa labewa
@ashfakahamedkasnafar7609
17 күн бұрын
RIP everybody 😢😢😢
@shaniypereraz2392
18 күн бұрын
Ane dewiyane😢😢😢😢
@DammidammiDammidammigamage
18 күн бұрын
කනගාටුයි නිවන්සුව ලැබේවා
@achhhhhhh
18 күн бұрын
RIP❤
@JayathissaNahitiya-z5w
18 күн бұрын
වතුරට land කරන්න විදියක් තිබිල නැද්ද.
@akilasachintha3900
18 күн бұрын
Ahasedi neme wela thiyenne guwanthotupalata land karaddi😢
@thebikerkiki
18 күн бұрын
මාත් ඕකම හිතුවා
@DhanushkaGamage-g6z
18 күн бұрын
@@akilasachintha3900කුරුල්ලෙක් වැදුනෙ අහසෙදි බං පරිපතෙදි නෙවෙයි එත් අවාසනාවට උන අනතුරක්😥
@oliviaferandes4297
18 күн бұрын
ලෝකයේ දියුනු රටවල ඔවැනි අනතුරු සිදුවෙද්දි ඒ අතින් අපගේ සෙරන්ඩිබ් දේශය කොතරම් වාසනාවන්තද
@MasterOf_Death
18 күн бұрын
😂 palayan ban yanna
@Nukemg2
18 күн бұрын
සේරන්ඩිබ් දේශය 😂
@pa3384
18 күн бұрын
@@Nukemg2 තැප්‍රොබේන් දේසය
@ChamariShashikala
18 күн бұрын
@@oliviaferandes4297 ane huththiyeeee 🤣🤣🤣🤣
@oliviaferandes4297
18 күн бұрын
චමරි ඔබ කාන්තාවක් වෙලා ඔය කතා කරන විදිහ හරිම නපුරුයි 😢
@siripala2594
18 күн бұрын
2.nd madar cantry.ilove kore.ilove korean pepals.🙏😢😢😢🙏❤❤❤
@lazylizard6682
18 күн бұрын
🤣
@Neth_10
18 күн бұрын
😂
@Sand_At_youtube
18 күн бұрын
🤣🤣🤣🤣
@mishenperera3347
18 күн бұрын
May them all... Rest In Peace 🥹🙏
@ThinukaSenarathna77
17 күн бұрын
දන්නේ නැති හින්දා අහන්නේ කලු පෙට්ටිය කියන්නේ මොකද්ද ?
@SomaRanji
17 күн бұрын
😢😢😢😢🙏🙏🙏🙏
@dhananjayayakupitiya474
18 күн бұрын
අවුරුද්ද අවසානයේ පව් කරපු අය යනවා එක සාමාන්‍ය දෙයක්
@aroshgamage7733
18 күн бұрын
They all May rest in Peace 😥...✝️🙏✝️... 😥
@PasinduDevinda-e8n
16 күн бұрын
දර්මයට පිටින් කිසිදු දෙයක් බැ
@Saliya00
18 күн бұрын
කෑස් ලැන්ඩ්න් කරනම් හරි👍
@nimashafernando2203
18 күн бұрын
😢🙏🙏🙏
@sanjeewaniweerasingha7504
16 күн бұрын
මෙවාගෙ විපතක් නොවෙවා කිසිම රටක
@PushpaPushpa-wj9lc
18 күн бұрын
Siyaluma denata niwan suwa labewa. Siyaluma dena wenuwen shokaya prakasha karami.😥🙏
@warshanilmanelnilmanel4125
18 күн бұрын
RIP😢
3:31
බන්ධනාගාර බසයේ තට්ටුව කඩා පැනගිය 'ගඩාෆි' - වසරට 15කට පසු කොටුවෙයි
Ada Derana
Рет қаралды 288 М.
5:00
අමෙරිකාවම බියගන්වමින් ලැව් ගිනි 05ක් Los Angeles ගිලගනී - ඇස් ඉදිරිපිටම සියල්ල අළුවී යනහැටි
Hiru News
Рет қаралды 259 М.
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 17 МЛН
01:00
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 2 МЛН
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 7 МЛН
00:24
99.9% IMPOSSIBLE
STORROR
Рет қаралды 31 МЛН
4:46
ක්ලබ් වසන්ත ඝාතනයේ වෙඩික්කරුවන්ගේ පාපෝච්චාරණය..."මැරුම් කෑවේ වසන්ත කියලා දැන ගත්තේ TV එකෙන්"
Ada Derana
Рет қаралды 1,2 МЛН
2:25
ගුවනේ වැඩ දැමූ අපේ නියමුවා - විශාල අනතුරකින් ගැලවුණු හැටි - Hiru News
Hiru News
Рет қаралды 492 М.
9:58
සිරියාවේ යුද නැව් සියල්ල විනාශයි - නම නොකියන රටකට ඉරානයෙන් චෝදනා| Syrian ships after Israeli strikes
Rupavahini News
Рет қаралды 192 М.
1:08:47
"Derana Aruna | දෙරණ අරුණ | Sri Lanka's Breakfast Show - 2025.01.17 - TV Derana"
Ada Derana
Рет қаралды 17 М.
5:21
මියන්මාර කඳවුරෙන් මිදී ආ තරුණියක් හිරුට කියූ සංවේදී අත්දැකීම - Hiru News
Hiru News
Рет қаралды 256 М.
2:50
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හී ලැව් ගිනි උග්‍රවෙයි #WildFire
Newsfirst Sri Lanka
Рет қаралды 51 М.
2:42
ආබාධිතව ඉපදුනා කියා මෙහෙම අසරණ කරනව ද ? "ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය උපාධිය ගත්ත කොල්ලා මේ"
Ada Derana
Рет қаралды 159 М.
3:12
2047 වනවිට ශ්‍රී ලංකාව චීන කොළනියක්ද ?
Ada Derana
Рет қаралды 1 М.
5:37
Siyatha FM MORNING SHOW 2025 01 08 | සිංගප්පුරුවත් Clean Sri Lanka කොපි කරලා වගේ
Siyatha FM
Рет қаралды 88 М.
25:01
Переговоры пилотов азербайджанского Embraer с диспетчерами. Разбор командира экипажа
The Breakfast Show
Рет қаралды 302 М.
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 17 МЛН