Siyatha FM MORNING SHOW 2025 01 08 | සිංගප්පුරුවත් Clean Sri Lanka කොපි කරලා වගේ

  Рет қаралды 19,735

Siyatha FM

Siyatha FM

Күн бұрын

Пікірлер: 101
@pavithradahanayake8841
@pavithradahanayake8841 2 сағат бұрын
මාධ්‍ය වගකීම හරියටම කරන දෙන්නෙක් ♥️
@rprs0209
@rprs0209 14 сағат бұрын
මේ කැප කිරීමට පුද්ගලිකව මම සූදානම් වී හමාරයි.. මා දැන් උත්සහ කරන්නේ මා වැනි තවකෙකු නිර්මාණය කර ගැනිම සදහයි.. මා සමග ඔබත් එක් වන්න..
@amindumalshan7655
@amindumalshan7655 3 сағат бұрын
මමත්❤
@romesh.wijetunge
@romesh.wijetunge Сағат бұрын
මමත් බඳින්න කෙනෙක් හොයනවා
@sujithweerasinghe2915
@sujithweerasinghe2915 9 минут бұрын
ඔබ තනි නැත....
@erandiweerakoon2547
@erandiweerakoon2547 13 сағат бұрын
ඇත්තටම රටට ආදරය කරන්නේ කවුද කියලා බලාගන්න පුළුවන් මේ දවස් වල❤❤❤❤
@pathumchandrasiri5385
@pathumchandrasiri5385 11 сағат бұрын
අනිවාර්යයෙන්ම ❤❤❤❤ස්තුතියි..අරා..මාධ්‍ය වගකීම ඉටු කරනවා ඔයා..ආදරේයී දේන්නටම
@UpaliNandasiri-j3b
@UpaliNandasiri-j3b 14 сағат бұрын
කකුලෙන් අදින හොරු කොහොම නැටුවත් කෙසේ හෝ රට හැදිය යුතුයි . අනුර ජනපති තමා එකම බලාපොරොත්තුව ❤
@dilipharshavitharana9197
@dilipharshavitharana9197 13 сағат бұрын
අනිවාර්යයෙන් ,ලංකාව සිංගප්පූරුව ඉක්මවා යනවාමයි, ❤
@romesh.wijetunge
@romesh.wijetunge Сағат бұрын
මෙහෙම හොරතල් කර කර කරන්නනම් ටිකක් කල් යනවා.මේ අංගුට්ටෝ හදන්න
@hemanthijaya5292
@hemanthijaya5292 29 минут бұрын
😂😂😂😂hora jepi
@Radhika-fw8bv
@Radhika-fw8bv 14 сағат бұрын
අනුර සහෝදරයා රට හැදුවොත් මිසක, වෙන කවුරුවත් නැහැ රට හදන්න. මේ අවස්ථාව අපිට ආයේ නැහැ මිත්‍ර වරුණේ 😂😂😂
@anuraranaweera2683
@anuraranaweera2683 17 сағат бұрын
අමාරුවෙයි ඒත් කෙසෙ හො මොනයම් විදියකින් වෙනස් කළයුතුයි,වෙනස්විය යුතුයි.❤❤❤❤
@nimesharanasinghe-ot7wl
@nimesharanasinghe-ot7wl 3 сағат бұрын
System change ගගා අවුරුදු ගානක් වැලලුණු උන් ඇත්තටම system change කරන්න යද්දි පොලවෙ පස් කනවා😢
@pemasirisunilkumara1689
@pemasirisunilkumara1689 6 сағат бұрын
ස්තූතියී අරා & පැස් ❤❤❤❤❤❤❤❤
@dilushkapriyamal6737
@dilushkapriyamal6737 4 сағат бұрын
හොදින් හරි නරකින් හරි මේක කලයුතුමයි..
@dreamflixstudio1673
@dreamflixstudio1673 21 минут бұрын
මගේ රට ලස්සනට වෙනස් වෙනවා. අනුර ඔයාට ස්තූතියි ❤🥰🫡🙏
@kawshalyaathukorala5347
@kawshalyaathukorala5347 6 сағат бұрын
අනිවාර්‍යෙන් මේ රට වෙනස් කරන්න ඔනේ..අපි එකතු වේමු🙏🙏❤️❤️
@dulmi695
@dulmi695 4 сағат бұрын
මේ කතා පීකර් දලා හ්ද්ම නගරයකම දාන්න ඔනේ.මිනිස්සුන්ගෙ ඔලුව හැදෙන්න.❤❤
@sanjeewapushpakumara6144
@sanjeewapushpakumara6144 15 сағат бұрын
ස්තූතියි අරා පැස්..❤️🌹
@dilipsanjaya7800
@dilipsanjaya7800 12 сағат бұрын
හොදින් හෝ නරකින් මේක කරන්න ඔනී. රට හැදෙනවනම් මම ඕනිම කැප කිරිමක් කරන්න සුදානම්.
@devpurapushparanie193
@devpurapushparanie193 39 минут бұрын
හරියටම හරි නොකියා කිවුවාට. ඡය වේවා !!!
@lakmalsameera6216
@lakmalsameera6216 13 сағат бұрын
හැමෝම තම තමාගෙ පුද්ගලික වගකීම් ඉටු කරන්න මේක අපිට පුලුවන්
@sachinisandamali3772
@sachinisandamali3772 12 сағат бұрын
අරවින්ද සර් කියන කතාව හරි නායකයා මාරු උනාට රට මාරුවෙන්නේ නෑ..
@ranjithbng3678
@ranjithbng3678 Сағат бұрын
මෙවැනි ධනාත්මක TV වල සහ you tube වැඩසටහන් වැඩි කරන්න ඔනා සහ රින ආත්මික මිනිසුන් හට ප්‍රබල සටනක් දෙන්න ඔනා. සාමාන්‍යය මිනිසුන් මෙය රටේ දියුණුව ලෙස දැක්කොත් මෙය මුලු රටම මෙය වැළද ගන්නවා ❤❤❤
@rakithasampath518
@rakithasampath518 14 сағат бұрын
තමන්ට අදාල නැති ක්ෂේත්‍රයක් පිරිසිදු කරනකොට "ශා මරු.. ඒකනම් වෙන්නම ඕනී එකක් සුපිරී" කියලා, තමන්ගේ ක්ෂේත්‍රයේ වෙනස් වෙන්න ඕනී ඒවා වෙනස් කරනකොට ද්‍රෝහී වෙන ගරහන කකුලෙන් අදින් ජාතියක් වෙන්න එපා බන්..අපි හැමෝම තේරුම් ගන්න ඕනී අපි හැමෝම වෙනස් වෙන්න ඕනී කියලා..ඒ වෙනස් වෙන්න ඕනී කියන්නෙම අපිට මූල්‍යමය වශයෙන් පාඩුවක්..ඒ පාඩුව විදගෙන වෙනස් වෙයල්ලා උබලට නැතත් උබලගේ දරුවන්ටවත් ලස්සන රටක් වෙනුවෙන්..පිරිසිදු රටක් වෙනුවෙන්..ශ්‍රී ලංකාව කියලා කියද්දී ගැම්මක් දැනෙන විදියට...මන් වැඩ කරන ක්ෂේතයේ මොන වෙනස්කම කරත් රට වෙනුවෙන් මන් කැමති.... ❤❤❤
@Sciencefacts573
@Sciencefacts573 2 сағат бұрын
මෙච්චරකල් දේශපාලකයන්ටනෙ ඇගිල්ල දික් කලේ... දැන් ත්මන්ගේ පොඩීම වැරදිටිකත් හදාගන්න කාලේ හරි.system change වෙන්නෙ මිනිස්සු වෙනස් වුනොත් විතරනෙ🤝🇱🇰❤️
@herath890
@herath890 37 минут бұрын
අනිවාර්යයෙන් ❤
@around_sl
@around_sl 4 сағат бұрын
මේ අමන ජනතාවක් එක්ක මේ රට හදන්න බෑ කවුරු ආවත්. 😊 ඒකයි මගේ මතය
@thilinarajapaksha1711
@thilinarajapaksha1711 10 сағат бұрын
පරම්පරාවක් කැප කරන්නම වෙනවා..
@Everybodyisrich
@Everybodyisrich 6 сағат бұрын
සිස්ටම් හදන්න ජන්දය දුන්නට සිස්ටම් හදද්දී ඌයිය වෙන මිනිස්සු ඉන්නවා 😂
@smilingmind1963
@smilingmind1963 2 сағат бұрын
ඇත්ත මිනිස්සු වෙනස් වෙන්න උත්සහ කරන්නෙ වත් නැතුව මේ රට දියුණු කරන්න බෑ.අපි වෙනස් වෙලා මේ රට හදමු❤️
@AnuraWijekoon-d1r
@AnuraWijekoon-d1r Сағат бұрын
Mr. අරා අයිය ❤️ මම මේක download කරල fb දානව හොදේ...
@damithrathnayaka5047
@damithrathnayaka5047 Сағат бұрын
කාලකණ්නින්ට තේරෙන් නෑ..
@JMScooking-rh5hx
@JMScooking-rh5hx 4 сағат бұрын
Aththatama watina kathawak.kohomahari api ekathuwela goda damu rata.❤👍
@hasanthajayasinghe4174
@hasanthajayasinghe4174 59 минут бұрын
Love you guys ❤️❤️❤️❤️
@aiwonders-q3q
@aiwonders-q3q 16 минут бұрын
Thanks for this one
@ruwindareswi9663
@ruwindareswi9663 12 сағат бұрын
Ara... Apita attatama live ahanna welawak ne ape job ekka.. KZbin eken me wagw voice cut nithara denna... Hithenawata wada loku peraliyak karanna puluwan voice dekak thamai oya dennage, wisheshenma arawinda aiye oyaage voice eka, hariyata principal katha karanawa wage wena kisima deyak gena nethuwa eka elle ahan inna puluwan... Jayen Jaya 👊
@jayanthisenarathne4156
@jayanthisenarathne4156 14 сағат бұрын
මාලිමාවට ජයවේවා ජයවේවා
@d.s.hairbeauty5568
@d.s.hairbeauty5568 6 сағат бұрын
Of course bro let's go Sri Lanka instead of Singapore, what a beautiful dream cheers, we can do to gether, AKD government will do definitely i guess, cannot wait Singapore in Sri Lanka, Sri Lanka vs Singapore 😊😊😊😊
@SKstudioCMB
@SKstudioCMB 11 сағат бұрын
SUPERB!
@SriyaniMangalika-lu9pc
@SriyaniMangalika-lu9pc 2 сағат бұрын
Good talk.I like.
@fabiandaniel8292
@fabiandaniel8292 13 сағат бұрын
අපේ කිව්වොත් ඉංග්‍රීසීයෙන් කතා කරපං කියල yellow boys ලා එයි රෙදි උස්සගෙන 🤣🤣
@Sima5Xblind
@Sima5Xblind 3 сағат бұрын
ඉංග්‍රීසි ඉගෙන ගත්තට කමක් නැ , ශ්‍රි ලංකාව සිංහල භාශාවෙන් පැවැතිය යුතුයි .ලික්වාන් යු සිංගප්පූරුව හදනකොට ලෝකේ තත්ත්වය අද ලෝකයේ තත්වය නෙවෙයි.
@fabiandaniel8292
@fabiandaniel8292 3 сағат бұрын
@Sima5Xblind මේ ඉන්නෙ තව ලිං ගෙම්ම්බෙක්🤣🤣 සිංගප්පූරුව නෙවෙයි සෝමලියාවක් වෙලා නතර උනොත් ලොකු දෙයක් මේක 🤣🤣
@koreanPisso0
@koreanPisso0 14 сағат бұрын
Akd ❤
@WipulaKumara-g5g
@WipulaKumara-g5g 14 сағат бұрын
Good goog good
@maicalanuradha5251
@maicalanuradha5251 17 сағат бұрын
Wooooo Sri Lanka.....kiyana kota komada.
@samithagayashan9437
@samithagayashan9437 4 сағат бұрын
මාලිමාවට ජය වේවා 🙏
@gaminipushpakumara2517
@gaminipushpakumara2517 Сағат бұрын
😂😂😂😂😂❤❤❤❤❤❤ජයවෙිවා
@smallHead-x2q
@smallHead-x2q 3 сағат бұрын
❤❤❤ Clean Sri lanka 🇱🇰 ❤❤❤❤❤
@pahasara-do4rs
@pahasara-do4rs 3 сағат бұрын
අනුර රට හදලා තමා නවතින්නෙ ❤
@buddhikakurukulasooriya4622
@buddhikakurukulasooriya4622 17 сағат бұрын
Gemma ❤❤❤❤
@mrsing5685
@mrsing5685 12 сағат бұрын
Mama nam kamati na lankawa lankawa misak singzppuruwa neme 😮😮😮
@indikapushpakumara6751
@indikapushpakumara6751 2 сағат бұрын
කෙලවෙලා තියෙන රටක් ආයෙමත් හදන එක ලේසි නෑ. හැම අංශයකින්ම කෙලවෙලා තියෙන්නෙ.ඒක ක්‍රමානුකූල ව හදාගෙන එත්දි,රිදෙනව තමයි. එහෙමයි කියල තුවාලෙ පල් කරගෙන මැරෙනවට වඩා හොඳ නැත්ද වේදනාව ටිකක් ඉවසල සනීපෙන් ජීවත් වෙන එක. මේ වගේ අවස්තා රටක් විදියට ලෙහෙසියෙන් එන්නෙ නෑ. ඒක නිසා මගහැරගන්න එපා මිත්‍රවරුනි මේ වටිනා අවස්ථාව .කවුරුවත් කියන බොරු වලට රැවටෙන්න එපා .රට හදන්න ඕන හරිම ක්‍රමේට ආන්ඩුව ඒක කරගෙන යනව. ඒක පැහැදිලී. එතකම් අපි අපේ ස්වයං විනය හදා ගමු. ගෙදරදි,පාරෙදි,පොදු ස්ථාන වලදි, අපි අපේ ස්වයං විනය හදා ගමු.එතකොට,මේ අපේ රට ඉබේම ලස්සන රටක් වෙනව
@rookphotography8001
@rookphotography8001 11 сағат бұрын
🌹💯
@MethikaBandara
@MethikaBandara 13 сағат бұрын
Niyami araaaaaa
@YMC833
@YMC833 12 сағат бұрын
💯👍
@evildemon5429
@evildemon5429 10 сағат бұрын
❤❤❤❤🎉🎉🎉🎉
@aranpathchandrasena5473
@aranpathchandrasena5473 2 сағат бұрын
පළවෙනි එක... ඉංග්‍රීසි.... ඒක එච්චර අමාරු වෙන එකක් නෑ... ලංකාවෙ හිටිය එක මහා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් වරයෙක් මට පුලුවන් උනොත් ඔක්කොටම ඉංග්‍රීසි උගන්නනව වගේ කතාවක් කිව්ව... ඒ කතාවෙන් අපිට වැඩක් ගත්තහැකි ...
@DilipPerera12
@DilipPerera12 17 сағат бұрын
@akilaudara2167
@akilaudara2167 2 сағат бұрын
✨♥️🇱🇰🙏
@dineshpieris291
@dineshpieris291 11 сағат бұрын
Israel 🇮🇱 🇮🇱 🇮🇱 💚💚 Shalom srilanka 😉
@nuwantharaka6401
@nuwantharaka6401 Сағат бұрын
Ai apita bari ..ehema karanna
@lahirusasanka4104
@lahirusasanka4104 4 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@sanathwickramasinghe831
@sanathwickramasinghe831 13 сағат бұрын
💜💜💜💜💜💜💜💜💜
@ramindukalhara6700
@ramindukalhara6700 Сағат бұрын
කෝටි 187 ක් ගහලම clean srilankan පටන් ගත්තා. 😂
@johnniewalker8186
@johnniewalker8186 3 минут бұрын
සිංගප්පුරුව numbers හොදයි. ආදර්ශයට ගන්න හොද රටක් නෙමෙයි ඒත්. dictatorship එක වර්නනා කිරීමම මුග්ධ ගතියක්.
@kanishkagunarathna9372
@kanishkagunarathna9372 17 сағат бұрын
❤🥺
@irekavithanage8159
@irekavithanage8159 45 минут бұрын
එහේ හිරු දෙරණ නැති නිසා තමයි දියුණු වෙලා තියෙන්නේ.😂
@anusuros
@anusuros 2 сағат бұрын
බස් රියදුරන්ට සෙවකයන්ට ඔන විදියට රඡය නටන්න දෙන්න එපා.අපි සහා උතුර දකුණ එකතු වෙලා චන්දෙ දිලා මහා බලයක් රඡයට දුන්නෙ ගන්න දැඩි තිරන අලුත් බස් ටිකක් ගෙනත් පරන අය නටන්න ආවොත් බලපත්‍ර අහොසි කර අලුත් අයට දෙන්න. දුමිරිය ටික අලුත් වැඩියා කර ඡනතාවට සහය දෙන්න. මුන්ට තෙරෙන්නෙ නැද්ද රට අලුත් පිරිසිදු ගමනක් යන බව එයාලගෙ දරැවන් හොද අනාගතයකට සැලසුම බව.කාලකන්නි කඩාකප්පල් ගොන් හැත්ත. රඡය දෙන්න එපා චාන්ස්. ලි කුවාන් යු දැඩි තිරන අරන් සිංගප්පූරුව හැදුවා. රඡය යන්න පෙරට අඩිය පිටුපසට තියන්න එපා. දැඩි තිරන ගන්න. අපි රඡය සමගයි 🙏
@anuradhadilrukshi1550
@anuradhadilrukshi1550 16 сағат бұрын
Starick karanna yanne privert bus karayooo
@Hansamali.724
@Hansamali.724 4 сағат бұрын
මිනිස්සුන්ගෙ පරන පුරුදු එකපාරටම වෙනස් කරන්න බෑ.ටික ටික වෙනස් වෙයි.දූෂණය භීෂණය වන්චාව වපුරලා තිබුන රටක් මේ්ක
@AnnoyedHardHat-dy5yy
@AnnoyedHardHat-dy5yy 52 минут бұрын
Oyala menessunge olu hadanna. Udaw karanna. Aye meka anne naha.
@PrasangaVithanage-d7r
@PrasangaVithanage-d7r Сағат бұрын
අනුර ඇවිත් දින 100 ගියා. හැබැයි වෙච්ච දෙයක් නෑ නේද කියලා විපක්ෂේ ඉන්න මේ රට බංකොලොත් කොරපු කාලකන්නින්ට මයික් එක දික්කරලා අහන ගොබ්බ මීඩියා කාරයොන්ට මේවගේ කථා අහන්න සලස්වන්න. අපේ රට දින ගණන් කරලා හදන්න පුළුවන් එකක් නෙවෙයි. මේ සියළුම වෙනස්වීම් අතරේ පුරවැසියා වෙනස්වීම සිදු වෙන්න ඕන. ඔලුව දුවන්නේ ඉස්සර විදියටමනම් අවුරුදු 5 ක් ගියාම කන්නාඩිය ඉදිරිපිට හිටගෙන ඇගිල්ල අපිටම දික්කරගත යුතුයි. ඒ මේ රට ගොඩදාන්න බැරිඋනේ අපි වෙනස් නොවුන නිසාවෙනි. තවම පමා නැත.
@travelbeeceylon2554
@travelbeeceylon2554 Сағат бұрын
සල්ලී පස්සෙ දුවපු කොන්ක්‍රීට් වලින් පිරුණු රටක් ගැන කියවන්න එපා.....බුතානය වගේ කාබන් වලින් තොර රටක් හදන්න එයාලා වෙන මහන්සිය දළ දේශිය නිශ්පාදනය වෙනුවට දළ දේශිය සතුට කියන එකකය වෙනුවෙන් එයාලා මහන්සි වෙන්ද් ව්දිය මිනිසුන් ට කියලා දෙන්න.....
@ashithadilshan8725
@ashithadilshan8725 32 минут бұрын
ලෙවල් තියෙනව සංවර්ධනයට උබ ඔය කියන එවා කරන්නෙ ආර්ථික වශයෙන් සංවර්ධනය උන 1 වෙනි ලොකෙ රටවල්වල කරන දේවල් ආර්ථික සංවර්ධනය නැතුව ඔවා කරන්න බැ ඔවාට වියදම් කරන්න පුළුවන් ආර්ථිකයක් ඔනි මුලින්
@FunWorldLK-b7b
@FunWorldLK-b7b 6 сағат бұрын
රනිල්ට බෛවරක්කාරයො වැඩි ඒකයි.
@breeze6918
@breeze6918 12 сағат бұрын
🩷❤️
@Travala-
@Travala- 17 сағат бұрын
එ උනට හොදට මතක තියා ගන්න ඔනි. බලෙන් මිනිස්සුන්ගෙ ඔලු හදන්න බලෙන් මිනිස්සුන්ව වෙනස් කරන්න හැදුවොත් ජනතවගෙන්ම වෙඩි කපු ලොකු නයකයො හිටියා. එ නිසා මොලේ ක්‍රමානුකුලව මිනිස්සුන්ගෙ හදලා හැමදෙම කල යුතුයි. රටක් එක කෙනෙකුට විතරක් අයිත් නැ. නිදහසෙ මිනිස්සුන්ට ජිවත් වෙන්න අනිවාර්යයෙන් හැකියව තිබිය යුතුයි 😏
@DileepaNanayakkara
@DileepaNanayakkara 15 сағат бұрын
Adama niwatyek bn uba 😂
@azcodingyt
@azcodingyt 13 сағат бұрын
Lankawe ohoma krnna giyoth thawa aurudu 100ktawath hadenne na
@JusticedelayJusticedenied
@JusticedelayJusticedenied 5 сағат бұрын
හදන්න උපතින්ම මොලයක් නැති උබ වගේ උන්ට මොකෝ කරන්නේ 😂😂
@Mahinda-m
@Mahinda-m 17 сағат бұрын
❤❤
@Isurupriyankara-g1t
@Isurupriyankara-g1t 17 сағат бұрын
@dulmi695
@dulmi695 4 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤
@sandunpriyankarasilva7476
@sandunpriyankarasilva7476 16 сағат бұрын
❤❤❤❤❤
@udararukmaldeniya6682
@udararukmaldeniya6682 17 сағат бұрын
@sumedhasenasooriya4328
@sumedhasenasooriya4328 17 сағат бұрын
❤❤❤
@nishanthadavid.691
@nishanthadavid.691 17 сағат бұрын
@SudeeraSachidu-s7y
@SudeeraSachidu-s7y 16 сағат бұрын
❤❤❤
@akashimantha
@akashimantha 15 сағат бұрын
❤❤❤
@chamaraduminda1914
@chamaraduminda1914 15 сағат бұрын
❤❤
@nandikamuthu
@nandikamuthu 14 сағат бұрын
@sachilamadhuwanthi2396
@sachilamadhuwanthi2396 13 сағат бұрын
@danushkamadushanka-h9q
@danushkamadushanka-h9q 2 сағат бұрын
❤️
@VindyaNanayakkara
@VindyaNanayakkara 3 сағат бұрын
❤❤❤
@malindaperera2160
@malindaperera2160 2 сағат бұрын
❤❤
@sankagunathilaka8199
@sankagunathilaka8199 24 минут бұрын
❤❤❤
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
බස් වර්ජනයක් වුවමනා කාටද
51:10
Bharatha Thennakoon
Рет қаралды 17 М.
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН