ජීවිත අපායක් කරන ඔන්ලයින් LOAN ජාවාරම් - "රු.5,000ක් ණය දීලා ලක්ෂ 25ක ණයකාරයෙක් කරනවා" - Hiru News

  Рет қаралды 79,245

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 710
@kalumsrimalaththanayaka7013
@kalumsrimalaththanayaka7013 8 сағат бұрын
සතපහක් වත් ගෙවන්න එපා ඔය බය කරනවා විතරයි, කවදාවත් නීතිමය ක්‍රියාමාර්ග ගන්න බෑ ඔවුන්ට කවදාවත්
@thisarasandakalum3916
@thisarasandakalum3916 9 сағат бұрын
ලියාපදිංචි නැත්තම් කොහොමත් නඩු දාන්න බෑ
@sasankapriyadarshana9179
@sasankapriyadarshana9179 9 сағат бұрын
අනිවාරෙන්...ගොඩක් එවා ලියාපදිංචි නැ..😊😂දාන්න එපා සල්ලි..
@Mevan_Aluthwatte
@Mevan_Aluthwatte 5 сағат бұрын
ඇත්තටම හෙන ගහන පොලී.රජයෙන් action එකක් ගත්තොත් මරු 😢❤
@MaheshDasanayake
@MaheshDasanayake 4 сағат бұрын
හිරු මේක නම් නියමයි ❤
@niroshannithya1221
@niroshannithya1221 9 сағат бұрын
ණය ගැනීමට පෙර පොලිය හොයා බලන්න. ණය අරගෙන නොගෙවා සිටීම තමන්ගේ හිතට තමන්ම වන්චාකාරයෙක් වෙනවා. ඉන්න තැනින් පහලට වැටෙනවා තමන්ට නොදැනිම.
@sampathruwanruwan4319
@sampathruwanruwan4319 7 сағат бұрын
අනිවාර්‍යෙන්ම ❤
@Change-the-country
@Change-the-country 6 сағат бұрын
ඔයාලද ඒ ණය දෙන්නෙ.
@asankabunty8189
@asankabunty8189 4 сағат бұрын
ඔයත් ණය දෙන කොම්පැනියෙද
@danushkasanjaya9419
@danushkasanjaya9419 3 сағат бұрын
Atta❤
@todaybesthorse8054
@todaybesthorse8054 3 сағат бұрын
Sure
@mangalaprasanna9815
@mangalaprasanna9815 10 сағат бұрын
මේවට සෙට් වෙලා හොද ගේමක් දීපල්ල.ණය අරන් නොගෙව පොල්ල තියපල්ල.
@kingav-ch8cu
@kingav-ch8cu 9 сағат бұрын
මම ලෝන් සයිට් වලින් ලක්ෂ පහක් එව්වා උන්ට තඹ සතයක් ගෙවන්නේ උඹ කියන්නේ මට තාමත් කෝල් එනවා බ්ලොක් කරනවා 😂😂😂
@NatureSrilanka-z3i
@NatureSrilanka-z3i 9 сағат бұрын
😂
@elephantvoicelanka7317
@elephantvoicelanka7317 9 сағат бұрын
මම 10000 දැන් අවු 5😁
@tharindujayalath9034
@tharindujayalath9034 9 сағат бұрын
😂😂😂😂😂 math bn mata lawyer kenek kiyalath ktha kraa mama kiwwa naduwak daand kiyla 😂😂
@sureshlakshman54
@sureshlakshman54 9 сағат бұрын
Gedarata letter awe nadda​@@tharindujayalath9034
@Inside25
@Inside25 3 сағат бұрын
ඔක්කොම අය මුන්ගෙන් සල්ලි අරන් නොගෙන ඉමු , රැල්ලක් කරමු
@TharakaEranja
@TharakaEranja 2 сағат бұрын
ගන්න විදිය කොහොමද
@hmmanojprasanna
@hmmanojprasanna 44 минут бұрын
කව්ද බං ඕවට ගෙවන්නෙ 😅😅😅😅 මමත් අරං සතයක් වත් ගෙව්වෙ නෑ ඔය වගේ කතා කරා මටත් මම කියන්න පුළුවන් සේරම කුනුහරුප කියලා බැන්න ආය කෝල් නෑ 😅😅😅
@chanakarajapaksha1307
@chanakarajapaksha1307 5 сағат бұрын
මුන්ට බය වෙන්න ඒපා කවුරුත් මුන් CBSL එකේ (මහ බැංකුවේ ලියාපදිංචි නැ කතා කරොත් CBSL රේජිස්ටර් නම්බර් එක මොකක්ද කියලා අහන්න , තව නඩු දානවා කිවාට නඩු දාන්න බැ එක මම සරල උදාහරනයකින් පැහැදිලි කරන්නම් "මම හොරට අරක්කු විකුනවා කියලා හිතන්නකෝ ම⁣ම ණයට අරක්කු දෙනවා කට්ටියට ඒයාලා මට සල්ලි දෙන්නේ නැ දැන් මට පුලුවන් ද ඒ සල්ලි ගන්න ඒයාලට විරුද්ධව නිතිමය පියවර ගන්න මට බැ. මොකද මම නිති විරෝධි දෙයක් කරලා තියෙන්නේ මම නිතියේ පිහිට පතන්න ගියොත් මුලින්ම කෙල වෙන්න මට"
@OneDay7898
@OneDay7898 3 сағат бұрын
Mata help ekak one sir!! Mn dialog eke genie app ekem loan ekak gatta mata eka gewa ganna baruwa inne 24000k!! Eyala dan law kenek ewapu letter ekakuth mata euwa gedrta mn mekata mkkd krnna one kynkkoo plz loku udawwak 😢😢😢😢😢😢😢
@OneDay7898
@OneDay7898 2 сағат бұрын
😢😢😢 gewannm kyl gatte eth mata bari una hithnne nathi widiyta prshna awa plwn nam mekata upadesak denna mkd dialog kyne lankawama danna compny ekakne!!! Anit loan dena company wage nemei eka plz help mekata cmnt ekak danna mn baln innva
@5ofamazing186
@5ofamazing186 2 сағат бұрын
@@OneDay7898 baya wenn deyak na. call krl hari office ekkta hbenn gihin hari kalayak illa ganna. puluwnm Rs 10,000k hri arn ynna. dnna kiuwoth e gana dnna.
@hasithlakmal5129
@hasithlakmal5129 Сағат бұрын
මොකො ලගට ඇවිල්ලා ගහලා නය ගන්නද බැනේ
@SooraWeeraKollo
@SooraWeeraKollo 7 сағат бұрын
ලෝන් අරං පොල්ල තියන විදිය. 1. අලුත් සිම් 2 දෙකක් 2. Reset කරල කිසිවක් නැති පෝන් එකක් කරන විදිය. ලෝන් එකට Aply කරන්න අලුත් 2වනි number එක ඇප කාරයගෙ විදිට දෙන්න. හොදින් මතක තියා ගන්න වැඩේ කරන්න ගනිපු පෝන් එකෙන් පවුලෙ කාට්වවත් කෝල් ගන්න එපා ඒ වැඩේටම විතරක් තියා ගන්න . ඔයාලගෙ පුද්ගලික පොටෝ ගහන්න යන්නත් එපා වැඩේ ඉවර උනාම පෝන් එක රීසෙට් කරල සිම් එක විසි කරල දාන්න 😂 game over 🎉 වැඩි මුදලක් පොල්ල තියන්න අවශ නම් පලවෙනි වාරිකේ නිසි වෙලාවට පොලියත් එක්ක ගෙවල දෙවනි පාර ඊට වැඩි මුදලක් සමග පොල්ල තියා මාරු වන්න 😂
@asankajayasundara6175
@asankajayasundara6175 6 сағат бұрын
Ammoooo. Uba osthar kenekne ban...😂😂😂 Tibbada ohoma polla
@winownperera4859
@winownperera4859 6 сағат бұрын
Bank manager kenekda puthe oya.wisen wisa nasanna one..kelapiya okunta..🤣
@PrasannaKamal-o3w
@PrasannaKamal-o3w 6 сағат бұрын
අන්න එහෙම තමයි අපිනම් කරෙ හැම එකකින්ම ගත්තා රැ 200000 විතර ⁣කිසිම ගැටලුවක් නෑ
@animal.10-u5k
@animal.10-u5k 6 сағат бұрын
Thanks mchan❤❤
@SusanthaRajasingha-n6v
@SusanthaRajasingha-n6v 5 сағат бұрын
ගොන් වැඩ කියලා දෙන්න එපා රට හරකෝ මිනිස්සුන්ට . . පොනේක රීසෙට් කරලා සිම්දෙක උබේ නමටද ගන්නේ... නොම්බර එකේ හරකෙක් උනාට උබ. මිනිස්සුන්ට නැති ප්‍රශ්න හදාගන්න උල්පන්දන් දෙන්න එපා සහගහනවා.
@ThusharaSampath-l2u
@ThusharaSampath-l2u 4 сағат бұрын
මාසෙට පොලිය 36% /40% ගන්නව මුන්...මේකෙ වැඩ කරන්නෙත් මෙලෝ රහක් නැති උන්...ඉගෙනගත්ත උන් නෙවෙයි...මුන් ඔක්කොටම නඩු දාන්න ඕනි...
@SaduD-qs8hy
@SaduD-qs8hy 3 сағат бұрын
ණය ගන්නේ නැතුව හිටියනම් ඉවරයි.
@ravidissanayake7634
@ravidissanayake7634 20 минут бұрын
කාලකණ්ණි
@ayeshawerawla
@ayeshawerawla 9 сағат бұрын
ණය ගන්න එපා...පැහැර හැරියොත් කවදා හරි ගෙවන්න වෙනව..ඊ ලග ආත්මෙදි හරි...එක වෙිලක් හරි කාලා නය නොවි ඉන්නෙ...නයත් නැ..බයත් නැ...
@SubadraManike-r3n
@SubadraManike-r3n 9 сағат бұрын
අනේ පලයන් යන්න
@Thushariperera-q2j
@Thushariperera-q2j 6 сағат бұрын
@@ayeshawerawla ගිනි පොළිය ගන්න එවුන්ට තමා ලබන අමාත් මේ ගෙවන්න වෙන්නේ
@Sand_At_youtube
@Sand_At_youtube 4 сағат бұрын
​@@SubadraManike-r3nයකෝ ණයක් ගත්තනම් නීතියානුකූලද නැද්ද අදාල නෑ ආයි ගෙවපන් ඔච්චර බබ්බු වෙන්නැතුව ගෙවන්න බැරි නම් නොගෙන හිටපන්.
@ceyathrabygihan4234
@ceyathrabygihan4234 4 сағат бұрын
හිගා කාපන් එහෙනම්
@dilmaxi111
@dilmaxi111 3 сағат бұрын
Palayan hu*** yanna
@roshanthanirmal388
@roshanthanirmal388 5 сағат бұрын
හොදම දේ නය නොවි තමන්ට ලැබෙන විදිහට ජීවත් වෙයල්ලා .ලොකු දේවල් කරන්න ගිහින් ආරුවෙ වැටෙනවා .කීයක් හරි බැංකුවෙ ඉතිරි කරලා .ඒ සල්ලි ටික Fd දාල අපට ඒ මුදල ඇපෙට තියලා ලොන් ගන්න පුළුවන් .එතකොට අවනඩු නැ කල කීරිමි නැ .ගෙවන්න බැරි උනොත් අපේ fd එකෙන් අඩු කරගෙන අපට ඉතිරි මුදල් ගන්න පුළුවන් .ඇප කරයො අවශ්‍ය නැ.පැයක්වත් යන්නේ නැ ලොන් එක ගන්න.ලංකා බැංකුවෙන් පුළුවන් ,ඉතිරි කිරිමෙ බැංකුවෙන් පුළුවන් තව අනිත් බැංකු වලින් ගන්නත් පුළුවන්.එතකො ඔය හොරුන්ට අහුවෙන්න ඔිනා නැ .අපෙ මුදල ඇපේට තියලා 80% ගන්න පුළුවන් .කරලා බලන්න .කිසිම පුශ්නයක් නැ .ගෙවා ගන්‍න බැරි උනත් අවමාන නැ බය කිරිමි නැ.
@RawanaMayadunna
@RawanaMayadunna 5 сағат бұрын
ගෙවන්න බැරිනම් ගන්න එපා,අසාදාරණ ලෙස පොලී ගෙවන්නත් එපා,ගන්න එකක් විනිවිද බාවයක් නැතිව ලෝන් ගන්න එපා,,🎉
@chathurajayashan2205
@chathurajayashan2205 7 сағат бұрын
5 තැනකින් නය ගත්තා මම කෝමාවෙලා හිටියා දැන් මට කිසිදෙයක් මතක නෑ නය උනාද කියලවත් සොරි මට ලෝන් දීපු සියලු දෙනාටම මට කිසිදෙයක් දැන් මතක නැ
@asankajayasundara6175
@asankajayasundara6175 6 сағат бұрын
😂😂😂😂😂😂😂
@winownperera4859
@winownperera4859 6 сағат бұрын
Ratak watina kollek. wisen wisa nasanna ona..🤣
@nuwanhearath3221
@nuwanhearath3221 3 сағат бұрын
Good
@RenukaSrimalie
@RenukaSrimalie 3 сағат бұрын
S B 😂😂😂
@SaavindiSanjula
@SaavindiSanjula 3 сағат бұрын
😂😂😂😂😂😂
@Rathugamagelakshman
@Rathugamagelakshman 7 сағат бұрын
අනුන්ගේ සල්ලි නොගෙන හිටිය නම් වැඩේ කරන්නේ මොකු ප්‍රශ්නයක් නෑනේ. සල්ලි දුන්න ගමන් පස් ගාලා ගන්නවා ගිහිල්ලා
@user-jr7ok9bx4v
@user-jr7ok9bx4v 9 сағат бұрын
මම 15000ක් අරන් ඉන්නේ අපුරුවට.කතා කරන විදිය අන්තිම නිසයී ගෙව්වේ නැත්තේ..ගෙවන්නෙත් නැහැ
@tharindujayalath9034
@tharindujayalath9034 8 сағат бұрын
@@user-jr7ok9bx4v ow math mulin gewwa poddk dwask miss unoth ktha krnne henama awl widiyta math ita passe gewwe ne ne
@Uklankasubcontractors
@Uklankasubcontractors 3 сағат бұрын
@@user-jr7ok9bx4v මම ලක්ශ දෙක හමාරක්
@sahan826076
@sahan826076 3 сағат бұрын
Mokakda bn app eka. Komada ganne
@capcherfunny
@capcherfunny Сағат бұрын
Anna eka hodai ban gewanna epa 😅
@sahan826076
@sahan826076 Сағат бұрын
@@capcherfunny ow bn mat me baluwe app eka hoyan keeyak hari ganna 😄
@Praneeth_pathiranage
@Praneeth_pathiranage 9 сағат бұрын
5000 ගත්තා අද වෙනකන් සත 5ක් දුන් නෑ 😴😂
@Ptkliveshow
@Ptkliveshow 8 сағат бұрын
හිරු මාධ්‍ය ජාලයට ස්තුතිය
@AshenRasmika-ep4sg
@AshenRasmika-ep4sg 8 сағат бұрын
දැන් හොදයිද හිරු තොපි වෙනදා බනින්නේ
@SulakshanaDeshan-d4y
@SulakshanaDeshan-d4y 7 сағат бұрын
😂😂
@asankajayasundara6175
@asankajayasundara6175 6 сағат бұрын
​@AshenRasmika-ep4sg kuddagene ban meka
@animal.10-u5k
@animal.10-u5k 6 сағат бұрын
මූ සජබයියෙක් පරන කමෙන්ට් බලපුවාම පේනවා🤣🤣
@DasunViraj
@DasunViraj Сағат бұрын
online ණය නිකුත් කරන ප්‍රමාණය තීරණය කරන්නේ ෆෝන් එකේ ෆෝන් බුක් එකේ නම්බර් බලලා තමයි අපේ ෆෝන් එක සම්පූර්ණ හැක කරනවා අපි තමා ඇලෝ කරලා අපේ පෝන් එක ඇතුලට එන්න අවසර ලබා දෙන්නේ
@nishanbabacartoon3023
@nishanbabacartoon3023 7 сағат бұрын
තර්ජනය කරන එක නම් වැරදියි, එත් ඉතින් ණයක් ගත්තම ගෙවන්නත් ඕනෙනේ
@Thushariperera-q2j
@Thushariperera-q2j 6 сағат бұрын
@@nishanbabacartoon3023 ණය දෙන එවුනුත් සාධාරණ විය යුකුයි මිනිසුන්ගේ රිරිි මාන්සේ හු රා ගෙන බොන්නේ නැතිව
@SurprisedBanjo-is4tr
@SurprisedBanjo-is4tr 32 минут бұрын
❤❤❤❤❤❤
@NimalDayananda-l8s
@NimalDayananda-l8s 9 сағат бұрын
ලෝන් ගත්ත එවුන් අඬන්නත් එපා.ගෙවන්නත් එපා.හොඳ කුණුහරුප දෙකක් කියල පුළුවන් දෙයක් කරපන් ගෙවන්නෙ නෑ කිව්වනම් වැඩේ එතනින් ඉවරයි.😂😂
@thusharaamaranath6655
@thusharaamaranath6655 8 сағат бұрын
ණයට ගන්න කොට ගෙවන්න වෙන බව දන්නෙම නැද්ද? මේ කට්ටිය ඔක්කොම ණයට අරන් තියෙන්නේ ගෙවන්නැතුව පොල්ල තියන්න වගේ තමයි මේවා බැලුවහම පේන්නේ.
@EgDayananda-dv9wd
@EgDayananda-dv9wd 7 сағат бұрын
උබෙ අම්ම දීපන් නයදීපු උන්ට
@lasithamadushan-t4k
@lasithamadushan-t4k 2 сағат бұрын
Ow ballo gaththe polla thiyanna thamai,
@Chathura_Randombage
@Chathura_Randombage Сағат бұрын
Ow aka aththa
@pkbkumara8824
@pkbkumara8824 9 сағат бұрын
මෙහි වැදගත් නොවැදගත් බව කෙසේ වෙතත් ගත්ත දේ දෙන්න තරම් ගන්න උනුත් අවංක නැ. ගන්නකොට කොන්දේසි මොනව දැම්මත් අරං ඉවරවෙලා හුප්පේ දාන එකම සාධාරනද....
@Thushariperera-q2j
@Thushariperera-q2j 7 сағат бұрын
මේවාට දාන පොළියත් එක්ක බලද්දි මිනිස්සුනට මේවා ගෙවලා ඉවර කරන්න බෑ මෙහෙම හිතු මනා පෙ ට පොලිය දාන්න බෑ මේවා නියාමනය කිරිම රජය සතු වගකිමක් නැත්නම් අහිංසක ජනතාව මේ හොර අායතන විසින් සුුරා කෑමට ලක් වෙනවා ගත්තා නම් දෙන්න ඔ්න කියලා සිියට පොළිය දෙසිියක් වුනාම හරිද ගන්න කලින් දැනගන්න ඔන කියන්න එපා රජය විසින් මේවා නියාමනය කල යුතුයි මේවා විතරක් නෙමෙ ලිසින් අායතන මයික්‍රො සමාගම් එ් වගේම ඩේලි සල්ලි පොළියට දෙන හැම එකක් කෙරෙහිම රජයේ අවධානය යොමු විය යුතුයි වගකිව යුතු රජයක් නම් මේ සුරාකෑම ට ලත් විි අැති ජනතාව වෙනුවෙන් නව නිති සකස් විය යුතුයි
@RoshanKusal
@RoshanKusal 7 сағат бұрын
සීයට දෙසීයක් නෙමේ බන් සීයට පන්සීයක් විතර මුංගෙේ පොලි හදනවා 20000 k අරගෙන ගෙවන්න එක දවසක් පරක්කු වුනොත් 45000ක් ගෙවන්න ඕන
@RawanaMayadunna
@RawanaMayadunna 5 сағат бұрын
ඇත්තතමා ,,😂😂😂
@charithawickramatunga5842
@charithawickramatunga5842 Сағат бұрын
​@@Thushariperera-q2jසල්ලි ගන්නකොට ගන්න කෙනත් දැන ගන්න ඕනි පොලී අනුපාත හා බැදුනු කාරනා දැනගෙන ගන්න. එහෙම අරගෙන ගෙවන්න යද්දි නෙවෙයි නෙ පොලිය බලන්න ඕනි. අනික මේවගෙන් සල්ලි ගන්නෙම මේව නීත්‍යානුකූල නෑ කියල දැනගෙන නෙ. දෙපැත්තම හොරු තමයි ඉතින්
@bathianurudda
@bathianurudda 9 сағат бұрын
සද්ද දානව නම් ගෙවන්න එපා..ඔය පොලීසියෙන්,Lowyer කෙනෙන්,අලුත් කඩේ උසාවියෙන් කියල කතා කරන්නෙ උන්ගෙම සේවක බල්ලො බැල්ලියො..බය වෙන්නෙපා..උන් ලියාපදිංචි මූල්‍ය අායතන නෙමෙයි..ඔය විදියට මාසෙට 50% 60% හෙන ගහන පොළී අය කරන්න බෑ කිසිම අායතනයකට..නඩු දානව,crib ekata danawa, උසාවි දානව කිව්වොත් බය වෙන්නෙපා ....එ් මොකුත් කරන්න බැහැ කැමති දෙයක් කරහන් කියන්න...මේ කතා කරන නම්බර් එක දැන් පොලිසියට දෙනව එ්නිසා තෝත් ලෑස්තිවෙලා හිටහන් කියල ලොකු ටෝන් එකෙන් උන්ටත් දෙන්න එ් විදියටම...උන්ගෙ අැප් දාගන්න එපා phone වලට..එතකොට උන් එ් මාර්ගෙන් තමා phone details ගන්නෙ..උන්ගෙ numbers හොදට අමතල block karanna..black list karanna..වැඩ කරන තැන්වලට කියන්න මේක එයාලට අදාල දෙයක් නොවෙන නිසා උන් ගත්තම එහෙම කෙනෙක් නැහැ.අායෙ call ගන්න එපා කියන්න අායතනයෙ අදාල අයටත් කොන්ද පන තියෙන්න ඔ්න.තමන්ගෙ සේවකය තමන්ට වටිනව නම්.. 5:46
@Samithathero
@Samithathero 4 сағат бұрын
ණය ලබාගත් කාන්තාවගේ කට හඩ ලක් අම්මා වන දමිතා වගේ පව් හැබැයී මේකට අහු උනු ම්නිස්සු
@SreemaliPradeepika
@SreemaliPradeepika 7 сағат бұрын
ඇත්තටම ඔය එක එක ණය අනිවාර්යෙන්ම නතර කරන්න ඕනි. කාලකන්නි අහිංසක මිනිස්සුන්ව අසරණ කරනවා
@NuwanFernando-o2q
@NuwanFernando-o2q 8 сағат бұрын
නොකිව්වට ගොඩදෙනෙක් ඔය හොරකමට අහුවෙලා තියෙනවා. ඔවුන්ගෙ දේපල රාජසන්තක කරන්න ඕනා.
@GayanPradeep-nl5nz
@GayanPradeep-nl5nz 4 сағат бұрын
සතෙයක් ගෙවන්න එපා ..ඕකුන්ට කරන්න පුළුවන් මගුලක් නෑ නොගෙව්ව කියල ..නොගෙවපු අය ඕන තරම් ඉන්නව
@capitalland1071
@capitalland1071 6 сағат бұрын
රටම එකතු වෙලා පාරට,බැහැලා මේ මාපියාව නවත්තමු.
@maheshranaweera7286
@maheshranaweera7286 9 сағат бұрын
ඔවුන්ගෙ සද්ද cl එකෙන් විතරයි. කොහොමත් ලිඛිතව sign කරන්නේ නැතුව නීතියෙන් මොකුත් කරන්න බෑ.
@chamithbandara9177
@chamithbandara9177 7 сағат бұрын
හැමදාම ලේසි ක්‍රම ගොයාගෙන ගිහින් දැන් උන්ට බනිනවා පිස්සු😂😂
@vikumsrimal1001
@vikumsrimal1001 5 сағат бұрын
සතපහක් ගෙවන්න එපා. ඕකුන්ට නඩු දාන්න බෑ. බයකරල ගන්න හදන්නෙ. ඒ වෙලාවට හොඳ කුණුහරුප ටිකක් කියල කෝල් එක කට් කරන්න.
@shashikadasun-nw2wc
@shashikadasun-nw2wc 4 сағат бұрын
හෙනම ගහන්න ඕනි ඔවුටනම්.මූනට හම්බවුනොත් ඕව කරන එකෙක්ව අයිනවා දතක් බඩට යන්න
@praxay456
@praxay456 7 сағат бұрын
මෙිවයින් ණය අරගෙන පොලු තියන කතාවලට අහුවෙන්න එපා. මෙිවට සමිබන්ද නොවී හිටපල්ලා.
@smile20063
@smile20063 33 минут бұрын
මාත් ගන්න හිටියේ එපා නේද😢
@facts.planet0
@facts.planet0 7 сағат бұрын
අපේ තාත්තාත් ඔය Online ණය ගත්තා කාලයක්. හැබයි වෙලාවටම ගෙව්වා. ඒත් මාස 5 කට කලින් තාත්තාගේ කකුලේ Operation එකක් කරල තාත්තාට ඇවිදින්න බැරිවුනා මාස 3 ක් විතර. ඉතින් අපිට ඒ කාලේ හරියට කන්නවත් හම්බුනේ නෑ මොකද තාත්තා තමා එදා වේල කන්න සල්ලි හම්බුකරේ. ඉතින් ඔන්න ඔය ණය දෙන අය තාත්තට දවසට 10 වත් (අවම) ගන්නවා. පව් ඇත්තටම තාත්තා. එයා හැම්වෙලේම කිව්වේ එයාට දැන් ඇවිදින්න බැරි නිසා මුදල් ගෙවිමට අපහසු හින්දා තව මාස 2 ක් හෝ 3 ක් කල් දෙන්න කියල. ඉතින් තාත්තා රු.5000 ගානෙවත් හැමදාම වගේ සල්ලි යැව්වා. ඒත් මුන් තාත්තාට කතාකරේ අන්තිම විදියට. පිරිමි විතරක් නම් කමක් නෑ ගෑනුත් කුනුහර්පෙන් බැන්නා තාත්තාට. සක්කිලි හැත්ත. තාත්තා ගොඩක් මානසිකව පීඩ වින්ද ඒ හින්දා. අනේ පුලුවන්න්ම් ඔය සක්කිලින්ට නීතිමය ක්‍රියමාර්ග ගන්න. උන් ඒ මදිවට තාත්තගේ Phone එකේ Contacts වලට messages දාලා තාත්තා ණය මගහැරියා කියලා. ඒ කියන්නෙ මුන් හොරෙන් phone වලට ගිහින් contacts ඒවා අරගෙන. මොන බලු වැඩද ඕවා. මන් බය නැතුව කියන්නේ ඕන් ඔය එක එකක් තමා "LoanMe" කියන්නේ . ඕගොල්ලත් ණය ගන්න කලින් දැනුවත් වෙන්න යාළුවේ. හොර බල්ලොන්ට අහු වෙන්න එපා.
@ameshkavi1111
@ameshkavi1111 7 сағат бұрын
Ado mun maha ballone bn. ahinsaka minissunva gasagena kanava
@nimeshgayan82
@nimeshgayan82 4 сағат бұрын
පව් මේ මිනිස්සු 😪
@SreemaliPradeepika
@SreemaliPradeepika 7 сағат бұрын
නිදිද බන් ලංකාවේ දේශපාලකයෝ
@praveenlankeshwara6546
@praveenlankeshwara6546 8 сағат бұрын
ජනාධිපතිට කිව්වා කියලා හම්බවෙයි සහනයක් බලන් හිටපන් 😂😂
@SurprisedBanjo-is4tr
@SurprisedBanjo-is4tr 32 минут бұрын
😅😅😅😅😅😅😅😅😅
@SudharmanJayawardhane
@SudharmanJayawardhane 4 сағат бұрын
ණයට දෙනවා කියුවොත් ඕන තැනකින් ණය ගන්නවා.පිරිමහගෙන ,වැඩක්පලක් කරගෙන ජීවත්වෙන හුරුබුහුටි නමක් නෑ.ණය වෙලා හිවල්ලු වෙන්ඩ එපා.
@sujathaedirimanna7005
@sujathaedirimanna7005 9 сағат бұрын
මේවා රජයෙන් නියාමනයකට ලක් විය යුතුමය
@dilmaxi111
@dilmaxi111 3 сағат бұрын
Rajayn kiyak awada ko thama niyamanaya unada nane
@nuwanhearath3221
@nuwanhearath3221 3 сағат бұрын
Bang!
@asangamm
@asangamm Сағат бұрын
මෙිවා අහොසි කරලා ණය දීම බැංකුවලට සීමා කරන්න
@charithawickramatunga5842
@charithawickramatunga5842 Сағат бұрын
​@@asangamm රජයෙන් කොහොමත් ප්‍රසිද්ධ නිවේදන හැම කාලෙම කරනව නීත්‍යානුකූල මහ බැංකුවේ ලියාපදිංචි ආයතන එක්ක ගනුදෙනු කරන්න කියල..දැනගෙනම නෙ මේ හොර වැඩක් කියල, ඒකෙන් සල්ලි ගන්නෙ..එහෙම නැත්තන් බැංකුවකින් ගන්න එපැයි..දෙපැත්තම සාදාරන නෑ.
@upekshaekanayaka4160
@upekshaekanayaka4160 3 сағат бұрын
මමනම් ගත්තා ගෙව්වේ නෑ....ගන්න ගන්න නම්බර් එක බ්ලොක් කරා 😂😂😂😂😂 ඔකුන්ට නීතිමය පියවර ගන්න බෑ.. 😂😂😂😂😂
@sanjayasilva1566
@sanjayasilva1566 5 сағат бұрын
මම ණය ⁣ඉල්ලනනෙත් නැතිව දවසක් මගේ phone එකට කොල් එනවා හිටු කියල⁣ා. ණය ගන්න ණය ගන්න කිය කියා. මාර වදයක් තිබුනේ. කුනඅහරැප කියලා තමයි අමාරැවෙන් නවත්ත ගත්තේ
@kasunnadeera6745
@kasunnadeera6745 8 сағат бұрын
මමත් රු.1000 ක් ගත්තා මම එම 1000 ට රු.1600 ක් ගෙව්වා.එත් දැන් කියනවා එකට පොලිය ඇඩ් වෙලා දැන් ගෙවන්නදු රු.2600 කියලා .කොකොල් එනවා හැම නිතරම .මුං හොරු මිනිසුන්ගේ සල්ලි හුරාකන
@kasunbasnayaka-c7i
@kasunbasnayaka-c7i 6 сағат бұрын
ගෙවන්නෙපා....නම්බර් එක බ්ලොක් කරන්න..උංට කරන්න පුලුවන් දෙයක් නැ
@chanucreation954
@chanucreation954 3 сағат бұрын
Oya mokenda gatte ,eke nama kiynn puluwanda
@ashijayman
@ashijayman 4 сағат бұрын
මේවාට බය වෙන්න එපා. මම ලංකාවේ ප්‍රධාන පෙළේ ණය අය කරගැණිමේ ආයතනයක අවුරුදු 8ක පළපුරුද්දක් තියෙනවා සහාකාර කළමනාකාරවරියක හැටියට.. ඔයාලා බය නැතුව ඔය ඔන්ලයින් ණය ගන්න එවා ඇත්තටම ලංකාවේ කලු සල්ලි එයාලා එක සුදු කරගන්න ගහපු ගේමක් ඕක.. බැන්නෝත් හොදටම බනින්න ඕකුන්ට මුකුත් කරන්න බෑ. එයාලට බය වෙන්න එපා.. ඔයාලට පුලුවන් එයාලට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න
@OneDay7898
@OneDay7898 3 сағат бұрын
Mata help ekak one sir!! Mn dialog eke genie app ekem loan ekak gatta mata eka gewa ganna baruwa inne 24000k!! Eyala dan law kenek ewapu letter ekakuth mata euwa gedrta mn mekata mkkd krnna one kynkkoo plz loku udawwak 😢😢😢😢😢😢😢
@OneDay7898
@OneDay7898 3 сағат бұрын
Plz sir 😢😢😢 gewannm kyl gatte eth mata bari una hithnne nathi widiyta prshna awa plwn nam mekata upadesak denna mkd dialog kyne lankawama danna compny ekakne!!! Anit loan dena company wage nemei eka plz help mekata cmnt ekak danna mn baln innva
@DineshAnanth-u4c
@DineshAnanth-u4c 3 сағат бұрын
Hiru ekata thank you
@avanthijanaki9
@avanthijanaki9 6 сағат бұрын
මුන්ට විරුද්ධව හැමෝම පාරට බහිමු
@asankabunty8189
@asankabunty8189 4 сағат бұрын
බය නැතුව ණය අරන් පොලු තියපල්ලා. ඕකුන්ට පොලිසි උසාවි යන්න බෑ
@smile20063
@smile20063 29 минут бұрын
සිරාවට ගන්නද මොකක්ද අැප් එක
@malakahettiarachchi7501
@malakahettiarachchi7501 8 сағат бұрын
මම නම් 17000 ගත්ත ආය 30000 ගත්ත එකක්වත් ගෙව්වෙ නැ 😂😂😂 ලියුන් නම් ආව නඩුදානව කියල. දානකන් බලන් හිටියේ තාම නැ 😂
@dinukaks123
@dinukaks123 3 сағат бұрын
Nma mokkd eke
@ananmanan3925
@ananmanan3925 8 сағат бұрын
ඔවා සත පහක් ගෙවන්න එපා මුකුත් ප්‍රශ්නයක් නෑ.....
@samxd4195
@samxd4195 7 сағат бұрын
Online ඔය ජාවාරමේදී මිනිස්සුම සූක්ෂම ලෙස ඕකට ඇදලා ගන්නවා
@lifehackers2077
@lifehackers2077 38 минут бұрын
සල්ලි ගනිල්ලා අරන් ගෙවන්න එපා මුන්ට මුකුත් කරන්න බැ.මහා බැංකුවේ අනුමත නැ.කම්පැනිවල ඉන්න අය කතා කලාට පිලිතුරැ දෙන්න එපා.හැමෝම එකතු වෙලා මේකට එරෙහි වෙන්න.හැමෝම මුන්ට පොල්ල තියන්න.ගෙවල් වලට ආවොත් අඩු කඩල යවන්න.
@amalsanjayaherathherath376
@amalsanjayaherathherath376 8 сағат бұрын
ඕකුන්ට ඇරපු උනුත් ඉන්නවා
@sahanpradeep1377
@sahanpradeep1377 3 сағат бұрын
ගෑණු කතාකරද්දී මොකට බය වෙන්නද. ලෝයර් මොක්කුද බං😂
@Nirosha-i8t
@Nirosha-i8t 8 сағат бұрын
නොගෙන හිටියනමි ඉවරයි,
@rameshrukshan5599
@rameshrukshan5599 8 сағат бұрын
කිසිම දෙයක් කරන්න එපා. දෙන්න එපා. එයාලට කරන්න පුළුවන් දෙයක් නැහැ
@tharangasky375
@tharangasky375 5 сағат бұрын
Airtel number වලින් කථා කරන ලෝය කෙනෙක්ට මම කිව්වා ටෙලිකොම් number එකකින් කථා කරන්න එතකොට විස්වාස කරන්නම් කියලා. ඊට පස්සෙ සද්දෙ නැ
@NavodayaPathirage
@NavodayaPathirage 4 сағат бұрын
හිරු කලින් මිනිස්සු දැනුවත් කලා මිනිස්සු ඇයි ඔවා ගන්නෙ
@kalumsrimalaththanayaka7013
@kalumsrimalaththanayaka7013 8 сағат бұрын
Numbers දුන්න එවුන් ව දැනුවත් කරලා කියපල්ලා ඔය විදියට call එයි කියලා 😂😂😂 එතකොට ඒකෙන් වෙනම ආතල් එකක් ගත හැකි 😅
@5ofamazing186
@5ofamazing186 8 сағат бұрын
අඩෝ මරු😂😂
@dinarugunathilake2519
@dinarugunathilake2519 9 сағат бұрын
ඔය තර්ජනය කරන ගෑණිව හොයාගෙන ඇසිඩ් පාරක් ගහල දාන්න බැරිද ඕකිගෙ ළමයෙක්ට හරි
@lassanasindu4162
@lassanasindu4162 9 сағат бұрын
Ub wrdil mnsk tyn knk
@Europe-n2r
@Europe-n2r 8 сағат бұрын
රාජගිරියේ M&M බිල්ඩින් එකේ එකක් තියෙනවා.... රතු කුරුස බිල්ඩින් එකේ එකක් තියෙනවා.... වැල්ලම්පිටියේ තියෙනවා...අනික ගොඩක් එවා එකම ජාලයක්..එක එක නම් වලින් ලොන් දුන්නට... ගෙවන්න එපා....
@SooraWeeraKollo
@SooraWeeraKollo 9 сағат бұрын
16000ක් ගත්ත මාසයක් ප්ලෑන් කරල වැඩේ කරේ දුන්නෙ නෑ රුපියලක් වත් අලුත් සිම් එකක් ඕන වැඩේට . සහ වෙනම ඒ වැඩේටම පෝන් එකක් ඕන 😂 ආයෙ වැඩේ දෙන්න ඕන මේ දවස් වල සල්ලි නෑ අතේ 😂
@ImHa-f5m
@ImHa-f5m 8 сағат бұрын
Niyamai 😂😂😂😂😂😂
@පුන්චිසමනලී
@පුන්චිසමනලී 8 сағат бұрын
Ohoma thamayi karanna ඕනෙ. හොද වැඩේ.😊
@Sand_At_youtube
@Sand_At_youtube 4 сағат бұрын
යකෝ ණයක් ගත්තනම් නීතියානුකූලද නැද්ද අදාල නෑ ආයි ගෙවපන් ඔච්චර බබ්බු වෙන්නැතුව ගෙවන්න බැරි නම් නොගෙන හිටපන්.
@dinukaks123
@dinukaks123 3 сағат бұрын
Mokend gththe nma mokkd eke
@SooraWeeraKollo
@SooraWeeraKollo 2 сағат бұрын
@@dinukaks123 lone plus , කියල එකකින්
@shanuvaAvi
@shanuvaAvi 4 сағат бұрын
මොකටද ඕවා ගෙවන්නෙ... ගෙවන්න එපා එක රුපියලක් වත්
@dumbaralankaagrotv5867
@dumbaralankaagrotv5867 7 сағат бұрын
බලෙන් ණයට දෙන උන්ගෙන් අරගෙන නොගෙවා ඉදපල්ලා..
@NuwanRamanayaka-iv2gw
@NuwanRamanayaka-iv2gw Сағат бұрын
දෙන්න එපා ඕකුන්ට 1000ක් අරන් බර ගානක් දුන්නා..රු100ක් මදි වෙලා එකට දැන් 50000ක් විතර ගානක් දෙන්න ඕනිලු....අම්මො මම මේ ඉන්නේ එකෙක් කතා කරනකන් ..අම්මපා බෙල්ල කඩනව
@DilanPiumantha-o5s
@DilanPiumantha-o5s 9 сағат бұрын
50000 අරන් සත පහක් වත් ගෙව්වෙ නැ අද වෙනකන්.අවුරුදු තුනක් වෙනවා අරගෙන 😂😂
@tharindujayalath9034
@tharindujayalath9034 9 сағат бұрын
Mata nadu daanwa kiwwa mama kiwwa daaanda mama ennm kiyla 😂😂
@bathianurudda
@bathianurudda 9 сағат бұрын
@@tharindujayalath9034 🔥🔥👍👍
@5ofamazing186
@5ofamazing186 8 сағат бұрын
​@@tharindujayalath9034 මොකද කිව්වේ. නඩු දැම්මද 😂
@TenSrilanka2684
@TenSrilanka2684 4 сағат бұрын
2lak 😂 බයත් නැ ගෙවන්නෙත් නැ
@KingFrag.official
@KingFrag.official 3 сағат бұрын
😂​@@TenSrilanka2684
@keethlelwala7927
@keethlelwala7927 6 сағат бұрын
සත පහක් දෙන්න එපා ඕකුන්ට මෙලො දෙයක් කරන්න බෑ.
@RoyPromod
@RoyPromod 7 сағат бұрын
මේක තහනම් කලයුතුයි
@5ofamazing186
@5ofamazing186 8 сағат бұрын
ඔය වගේ කෝල් එකක් ආවොත් මමනම් කරන්නේ හිරු CIA එකට දෙනවා කියනවා number එක. උන් පට්ට බයයි ඕවා එලිවෙනවට 😂
@NuwanShan-x4w
@NuwanShan-x4w 4 сағат бұрын
සත පහක් ගෙවන්න එපා,,
@samaranayakesampath7053
@samaranayakesampath7053 9 сағат бұрын
Yes this should be checked and monitored
@udaramadushanka2822
@udaramadushanka2822 3 сағат бұрын
ඇයි මේ ව්‍යාපාර තහනම් කරන්න රජය මැදිහත් වෙන්නේ නැත්තේ.පවු අසරන ම්‍නිස්සු.
@nawodasankalpa9663
@nawodasankalpa9663 7 сағат бұрын
කවුද බන් ඕවා අරන් ගෙවන්නේ😂😂😂
@KasunCool-q9v
@KasunCool-q9v Сағат бұрын
@@nawodasankalpa9663 ඇත්ත බං 😅😅 කවුද මෙිවා ගෙවන්නේ 😅😅
@Damnedcovers
@Damnedcovers 8 сағат бұрын
බය නැතිව පොල්ල තියපල්ල බන්
@TheLatestTrend12310
@TheLatestTrend12310 Сағат бұрын
මේවා ඉක්මනින් තහනම් කල යුතුය
@roshansiriwardana2788
@roshansiriwardana2788 7 сағат бұрын
Thank you hiru
@DidulaThithikshane-u2o
@DidulaThithikshane-u2o 7 сағат бұрын
මහ බැංකුවෙ නිදිද
@SajithDissanayake-y3w
@SajithDissanayake-y3w 9 сағат бұрын
අලුත් කඩේ උසාවියට කතා කරනවා..😂..යකො එතනම නීති ප්‍රරස්න යන් තියෙනවා.....
@KasunCool-q9v
@KasunCool-q9v Сағат бұрын
@@SajithDissanayake-y3w මොන රාට්ද යකෝ උසිවියෙන් කතා කරන්නේ 😅😅😅 ටැක් වෙන්න ඔන.
@vishmitheekshana3301
@vishmitheekshana3301 2 сағат бұрын
මුන් බබාලා ...ඔච්චර දැනුවත් කරලා තියෙද්දි ණය අරන්...
@hettiarachchisunethra
@hettiarachchisunethra 34 минут бұрын
ණය ගත්තනම් ගෙවන්න .තර්ජනය කරනකන් ඉන්නැතුව.
@RajuGamage-b9z
@RajuGamage-b9z 3 сағат бұрын
රජයට සම්බන්ධයෙන්
@rasika110
@rasika110 4 сағат бұрын
ඕවා ගෙවන්න එපා , ලංකාවේ ඉන්න හැම එකාම රැල්ලක් ඇති කරලා ක්ෂණික ණය අරගෙන නොගෙව හිටියා නම් හරි. මට මගේ යාළුවෙකගෙ ණයකට කතා කරලා හොදට අහගත්තා.
@NilukaShamni
@NilukaShamni Сағат бұрын
ඔය විදිහට මමත් ලෝන් අරගෙන ඔය විදියටම මට තර්ජනය කරා. පුදුම කේස් තොගයක්ම දැම්මා හරිම මානසික අපහසුතාවයට පත් කරනවා මිනිස්සු මේක කරන එවුම ගහලඑලවන්න ඕන
@Rathugamagelakshman
@Rathugamagelakshman 7 сағат бұрын
මේ මැරගැනීම ගන්න කෙලින්ම අත්අඩංගුවට වහාම මේ අලුත් කඩේ උසාවි කියලා කියන නිසා
@chamindaindrjith5273
@chamindaindrjith5273 35 минут бұрын
ගන්නකොට කියන පොලිය නෙමෙයි මේක ගෙවනකොට ඒකයි මිනිස්සු අහුවෙන්නේ මේක තනිකරම වංචාවක් තහනම් කළ යුතුයි මේ පිළිබඳව නව රජය සොයා බැලිය යුතුයි...
@akalankaakalanka7661
@akalankaakalanka7661 9 сағат бұрын
ඔව්වට බය වෙන්න එපා ඕකුන්ට කරන්න පුලුවන් දෙයක් නෑ 😅 සතයක් ගෙවන්න එපා එකම විසදුම ගන්න හැම නම්බරේම බ්ලොක් කරන එක අත්දැකීමෙන් කියන්නෙ...
@ruwansameera7783
@ruwansameera7783 6 сағат бұрын
රුපියන් පන්දාහකට හය දාහකට ඔය වගේ ණය ගන්න යන්න එපා
@SriLankaSocialVoices
@SriLankaSocialVoices Сағат бұрын
මේවා ගෙවන්න හදල තියන platform කාරයො ගොඩක් ඉන්නව උන් ගැන අවධානෙන් හිටියොත් මේක නවත්තන එක සුලු වැඩක්
@ajithwijewardena5510
@ajithwijewardena5510 8 сағат бұрын
මේ උගුල් වලට අහු වෙන්න එපා
@sasindu7843
@sasindu7843 5 сағат бұрын
මන් දන්න එකෙක් ඉන්නව ඔකකින් ලක්ශ 2කට ලෝන් එකක් අරන් දැන් ඌ ගාව සිම් එකක්වත් බෑ ලෝන් එක ගත්ත😂
@Nihalanagipurage-qb6hm
@Nihalanagipurage-qb6hm 5 сағат бұрын
TTK online හොර ජාවාරම් ගැනත් හොයන්න.විශාල පිරිසක් අමාරුවෙ වැටිල
@fluencylk
@fluencylk 9 сағат бұрын
මේ සදහා රජය පියවරක් ගන්නේ නැත්තේ ඇයි
@janathkaweendra3860
@janathkaweendra3860 8 сағат бұрын
Aye pako rajayenda kiwwe gana kiyala
@nirmansuriyabandara1423
@nirmansuriyabandara1423 7 сағат бұрын
​@@janathkaweendra3860napako rajayata puluwan me Mulya ayathwna nithigatha karanna danwath therunada ponsi😂
@සංසරණී
@සංසරණී 7 сағат бұрын
Raje sambanda koheda
@Oppoa3s2017
@Oppoa3s2017 6 сағат бұрын
උබ වගෙ මෝඩයො ඉන්නකන් රට විනාසයි උ කියන්නෙ සම්බන්ද කතාවක් නෙමේ මෙවාට රජය මැදිහත්වෙලා විසදන්න කියලා​@@janathkaweendra3860
@sasindu7843
@sasindu7843 5 сағат бұрын
​@@සංසරණී ඌ අහල තියෙන එකවත් තේරෙන්නෙ නති උබල වගේ ගෑනු තමා ඕවට අහු වෙන්නෙ 😅
@NuwanccWimalaweera
@NuwanccWimalaweera 7 сағат бұрын
ගෙවන්න නම් එපා පොල්ල තියපල්ලා
@GayanMadushanka-qn8yv
@GayanMadushanka-qn8yv Сағат бұрын
ගත්ත මුදලට සාධාරණ ගාණක් දැනට ගෙවන්න මූල්‍ය ආයතන ලංකාවේ වැඩි ජනතාව වෙනුවෙන් හරි දේවල් කරන්නේ නැති ආයතන ටික ටික අඩු කරලා රටට වැඩදායි ආයතන බවට පත් කරනකන්
@ksk1982sl
@ksk1982sl 4 сағат бұрын
Share කරල අනිත් අයව දැනුවත් කරල මේ උගුලෙන් ගලවගමු
@Udayakorea
@Udayakorea 7 сағат бұрын
මගේ යාලුවෙක් හිටියා ඔන්ලයින් දෙන කම්පනි සේරගෙන්ම සල්ලි සැරින් සැරේ අරන් අපි බිව්වා, බොන්න ඕන උනාම යාලුවොන්ගේ නමටත් අරන් බිව්වා 😂😂😂
@lyrpkumara4323
@lyrpkumara4323 8 сағат бұрын
අයියෝ අඩන්න එපා ඔහෝම හොටි පෙරගෙන ගෙවන්න එපා සතයක්වත් මි හරකුනේ බයවෙන්න එපා යකෝ
@Jehan-ge4wq
@Jehan-ge4wq 8 сағат бұрын
අපි වගේ මොලෙන් ගේමක් ගැහුවනම් ඉවරයිනෙ😂
@maheshsenavirathna7802
@maheshsenavirathna7802 3 сағат бұрын
දෙන උන්ට වැඩිය ගන්න උන් වංගු ගහනවා වගේ... මොකටද ගන්නේ. බලෙන් ගෙදර ට ඇවිත් දීලා නෙවෙයිනේ .......
@RedeEmeRGamE
@RedeEmeRGamE 11 минут бұрын
ඔක්කෝගෙන්ම අරන් සිම් මාරු කරලා අවුරුදු ගානක් ආතල් එකේ ඉන්න මම 😂
@saliyamadu293
@saliyamadu293 8 сағат бұрын
ඕවට ගිහිම් ගන්න හොද නෑ
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН