හිත්පිත් නැති මහා ජලකඳ 76,000කට ගෙනආ කරදර - මහා ගංවතුර තත්ත්වයකුත්

  Рет қаралды 38,920

Ada Derana

Ada Derana

Күн бұрын

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
හිත්පිත් නැති මහා ජලකඳ 76,000කට ගෙනආ කරදර - මහා ගංවතුර තත්ත්වයකුත්
#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

Пікірлер: 153
@namalimalkanthiabeysinghag3355
@namalimalkanthiabeysinghag3355 Күн бұрын
සමහරු හිතන් ඉන්නෙ ජනාදිපතිතුමා කියන්නෙ වැස්ස වළාහක දෙවියො කියලා😂
@UtharaBope
@UtharaBope 16 сағат бұрын
අනිවාර්යයෙන් .මෝඩයෝ කියලා මරනන්‍යැ.
@AkalankakodikaraAkalankakodika
@AkalankakodikaraAkalankakodika 15 сағат бұрын
ඔය කියන් අය ඉස්සර ඕක කියුවේ නෑනේ.
@i-tc6ggxyc
@i-tc6ggxyc 14 сағат бұрын
Ayi බං මීට kalin යට venakota palakayo adarmikayi kivuva නේද. දැන් dahami palakayek nevida ඉන්නේ 😅😅😅
@shyamaliepa3154
@shyamaliepa3154 13 сағат бұрын
එ් කාලේ මේවුන්ට මේ විදියට කියන්න තිබුන නේ රට පාලකයා මේවා ස්වර්දනය කර පල්ල
@dasunudayanga125
@dasunudayanga125 13 сағат бұрын
කෝ අර ඉස්සර "දැහැමි පාලකයෙක්" හොයපු එකා😂?
@rasika-rjp
@rasika-rjp 9 сағат бұрын
ගමත් එක්කම ගමෙි හොරැ රැල ගංවතුරට යට වෙලා ⚡
@i-tc6ggxyc
@i-tc6ggxyc 5 сағат бұрын
@@rasika-rjp එහෙම ද. එහෙම හිතාගෙන ඉන්න. උබලා ට ආයේ අපේ ඡන්ද na
@bobby5156
@bobby5156 6 сағат бұрын
මේවගෙ comment දකිද්දි තේරෙනවා කොච්චර බුද්ධිමත් මිනිස්සුන්ද මේ රටේ ඉන්නෙ කියලා 😂. පුදුම බුද්ධිමත් පිරිසක් රටක් දියුණු වෙනකන් බලන් ඉන්න එක අපේ මෝඩකමක් මෙහෙම උන් එක්ක දියුණු වෙයි රටක් 😂
@prnhasit4056
@prnhasit4056 2 сағат бұрын
හෙට දවසේ බොරුව සහ ඇත්ත මොකද්ද කියලා එලිවෙන්න නියමිතයි.මොකද අපි දන්නවා බොරුවට වැඩිකල් ආයුෂ නෑ කියලා.අනුරලා කියපු බොරුවලට දැන්ම උත්තර හැදුවේ නැත්තං රට ආපහු අගාධයට වැටෙනවා.
@UtharaBope
@UtharaBope 16 сағат бұрын
සබාදහම රකින්නට එවිට ඔබ රැකේවි. ජනාධිපති තුමා ඇතුළු කන්ඩායමට ඔක්කොම දොස් කියන්න යන්න එපා .................................. හැමදේම හදයි .ඔවුන් මැජික් කරුවන් නොවේ . අමතක කරන්න එපා ඉදිරියේ හොරෙක් අගමැති වෙන්න ඔබේ කටින් වචන පිට කරන්න එපා .
@prnhasit4056
@prnhasit4056 15 сағат бұрын
ඇත්තටම කුහක කථා එදා ඉදන්ම කලේ කව්ද?කිව්වේ කව්ද?දැන් කාටද මේ කියන්නේ.. වැඩිය ඇත ඕන නැහැ රට වැටිලා තියෙද්දී රනිල් මහතා රට ඇදගන යන කොට ඩොලර් එවන්න එපා බැංකු කඩා වැටෙනවා, ඩොලර් එක 400ය පනිනවා කියලා උඩ පැන්නේ මේ කියන අයගේ නායකයෝ නේද ඒවා කිය කිය නෙමෙයිද මේ ඔවදන් දෙන්න එන සම හරක් උඩ පැන්නේ. මේවා විහිලු. දැන් මේ අයටත් තේරුම් ගිහින් තියනව කියන්න වගේ කරන්න බැහැ කියලා එක තමයි මේ නරි කෙදිරිලි. රටක් කරන ආකාරය තේරුම් ගත් මිනිස්සු කුහක කම්කරන්නේ නැහැ. දැන්වත් සිගිති ආතල් නොදී තමන්ගේ නායකයන්ට රට කරන් යන්න කිවුවොත් මේ රටේ කාටත් හොදයි. මොකද ඔය කඩල විසි කරනවා වගේ වැඩ කරන එවත් මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි.. නැතිව පච දාසලගේ ඒවා නෙමෙයි.
@pasinduprabashwara-h3s
@pasinduprabashwara-h3s 12 сағат бұрын
@@prnhasit4056 උබල ඔය අදහන කලින් හිටිය පාලකයෝ මෙරට කලින් බලය තියන සල්ලි හොර කන්නේ නැතුව නහස්ති නොකර හරියට සංවර්දනය කරනම් මෙච්චර පැති ගොඩක් යටවෙලා මෙතරම් ගොඩකට අපද වෙන්නේ නෑ... පොඩ්ඩක් ගිහින් බලපන් යටවෙන පැතිවල කලින් හිටිය පර්ලිමේන්තු මන්ත්‍රීගේ ගෙදරත් යටවෙලා උත අනාතවෙලා ඉන්නවද කියලා... අලුත් ජනාදිපති මැජික්කාරයෙක් නෙමෙයි පත්වෙලා ආණ්ඩුවක් හදාගෙන බලය ස්ථාපිත කරගන්නත් කලින්ම උබලගේ බලාපොරොත්තු ඔක්කොම කරලා දෙන්න... ප්‍රදාන නගර පවා යටවෙලා ගංවතුර දල තියන එකට මුලින්ම බැනල ඉදපන් හිටපු HTTP ලට
@sudarshaniudawatta1724
@sudarshaniudawatta1724 11 сағат бұрын
@@prnhasit4056 අනිවාර්යයෙන්ම.. ඔබ හරියටම හරි.. jeppo තරං රට කඩා වැටෙනකම් බලන් හිටපු කුහක ජාතියක් ලොවෙත් නැත
@prnhasit4056
@prnhasit4056 2 сағат бұрын
හෙට දවසේ බොරුව සහ ඇත්ත මොකද්ද කියලා එලිවෙන්න නියමිතයි.මොකද අපි දන්නවා බොරුවට වැඩිකල් ආයුෂ නෑ කියලා.අනුරලා කියපු බොරුවලට දැන්ම උත්තර හැදුවේ නැත්තං රට ආපහු අගාධයට වැටෙනවා.
@wasana.8585
@wasana.8585 Күн бұрын
මේක ජනාදිපති තුමාවත් රජයවත් කරපු දෙයක් නෙවෙයි සොභා ධර්මය උබලට දෙන පාඩම් ඒක තමයි කියන්නෙ හැම මොහොතකම යහපතෙහි හැසිරෙන්න කියල අපේ රටට විතරක් නෙවෙහි ගොඩක් රටවල් ගංවතුරින් යට වෙලා
@sudarshaniudawatta1724
@sudarshaniudawatta1724 20 сағат бұрын
He heeee.. NPP aanduwa thiyenakota meeka swabadhama, naththan meewa deeshapaalakayo balanna oone deewal... niyama jepibayi theory eka...
@wasana.8585
@wasana.8585 16 сағат бұрын
@@sudarshaniudawatta1724 අපි ඉන්නේ කොහොමත් පිටරට අපිට කොයි ආණ්ඩුව ආවත් ප්‍රශ්නයක් නැහැ නමුත් අපි මෙහෙ ඉදන් හම්බ කරල හොරු රැලක් තමයි රැක්කේ මෙච්චර කල් ලංකාවේ මිනිස්සු හැමදාම දුක් විදිනවා මේ වෙනස පේනවා රට ඉන්න අපිට හොදට මේ රටවල් පාලනය වෙන හැටි බලපුවම
@sudarshaniudawatta1724
@sudarshaniudawatta1724 15 сағат бұрын
@@wasana.8585 Oya witharak nemei apith lankawe nemei.. baila nogaha inna sohodareee... indala indala amaaruwen tatamala ratakata giyaama un hitha inne hena waddo kiyala
@wasana.8585
@wasana.8585 15 сағат бұрын
@@sudarshaniudawatta1724 අපි ආවේ හරිම පහසුවෙන් තටමලා ආවේ නැහැ රට එහෙම එන්න උවමනාවකුත් නැහැ මට
@Abcdef-fgttfgggg
@Abcdef-fgttfgggg Күн бұрын
පව් මිනිසුන් 😢
@upulpathmasiri1310
@upulpathmasiri1310 22 сағат бұрын
ලෝකයේ හැම රටකම මේ වගේ වෙනවා මේ දිනවල ඒවාට පාලකයන් මොනවා කරන්නද කලින් හිටපු උන්ගේ සංවර්ධන තමා මේ අන්තිමට අනුරට තමා කර ගහන්න උනේ,,
@AkalankakodikaraAkalankakodika
@AkalankakodikaraAkalankakodika 15 сағат бұрын
ඒවට කර ගහන්න පුලුවන් නිසානේ ආවේ එයා.
@i-tc6ggxyc
@i-tc6ggxyc 14 сағат бұрын
කෙළ venakota jeppo කියන kavi sindu ලස්සනයි 😅😅
@KanthiMadu
@KanthiMadu Күн бұрын
රටේ ස්වභාවධර්මය ජනාධිපතිට වෙනස් කරන්න බැහැ රටේ ජනාධිපති කෙනෙක් ඉදිරිපත් වුනාම වැස්ස අල්ලන්නද බොලව් කියන්නේ
@dorinanika6307
@dorinanika6307 Күн бұрын
Me harkta terenne naha anit plkyo moko kare un hora kawa aisdum hewwada..
@lakibaba1043
@lakibaba1043 Күн бұрын
අනේ ද?කියන්නේ ...මුන් hitanne rate ජනාධිපති මාරු වුනාට passe ගන් waturak ආවත් ජනාධිපති pali කියලා
@EduacademySL
@EduacademySL Күн бұрын
😂😂😂 අධාර්මික පාලකයන් පාලනයට එනකොට ස්වාභාවධර්මයා පවා මෙහෙම තමයි ... ස්වාභාවධර්මයාව තේරුම් ගන්න ඉස්සෙල්ලා ....
@ShehanRajapaksha-rq7xo
@ShehanRajapaksha-rq7xo Күн бұрын
​@@EduacademySL ඔව් මේ පලවෙනි පාරනේ ලංකාවට ගං වතුර ගලන්නේ 😂
@ronilpriyantha7076
@ronilpriyantha7076 Күн бұрын
අනේ හු......ටෝ..
@warnerponniah
@warnerponniah Күн бұрын
මේක ජනාධිපතිවත් කව්රුවත් කරපු ඒවා නෙමෙයි, මේකට තමයි climate change කියන්නේ, මොකද ෆ්ලොරීඩා වට ආපු Milton සුළි කුණාටුව මින් පෙර මිනිස්සු මෙච්චර දැවැන්ත කුණාටුවක් අත්විදලා නැහැනේ, දියුණු රටවල් මේවට වග කියන්න ඕනේ, සහ පිළියම් යොදන්න ඕනේ. නමුත් කොළොන්නාව, වැල්ලම්පිටිය සහ හංවැල්ල කියන්න හරි නගර සැලසුමක් නැතිව තියන තැන්, පෙන්නේ නැද්ද සමහර තැන් වල පොඩි පොඩි ගෙවල් විතරයි, කණු පද්දතියක් නැහැ,
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx Күн бұрын
Kala guna viparyasha welata Rajaya මොනවා කරන්න da ලෝකේ ma ඔහොම තමයි මමත් kuwait වල සිට
@sudarshaniudawatta1724
@sudarshaniudawatta1724 20 сағат бұрын
jepibayyonge niyama theory eka... wena aanduwak nam aanduwen meewata solution oone.. jeppo nam meewa swabadahama.... EEEYAAAA... LAJJAI HIRIKITHAI... JEPPO GANA
@prnhasit4056
@prnhasit4056 2 сағат бұрын
හෙට දවසේ බොරුව සහ ඇත්ත මොකද්ද කියලා එලිවෙන්න නියමිතයි.මොකද අපි දන්නවා බොරුවට වැඩිකල් ආයුෂ නෑ කියලා.අනුරලා කියපු බොරුවලට දැන්ම උත්තර හැදුවේ නැත්තං රට ආපහු අගාධයට වැටෙනවා.
@priyanthawijitha8267
@priyanthawijitha8267 Күн бұрын
අට පාස් ආමිකාරයො ඕවට යන්න එපා රතු හමුදා එයි😢😢😢
@MalanichathurikaFernando
@MalanichathurikaFernando Күн бұрын
අනිවාර්යයෙන්ම ❤
@EduacademySL
@EduacademySL Күн бұрын
ආමි අයත් දැන් රතු හමුදාවේ තමයි ...
@roshanthisoysa3770
@roshanthisoysa3770 16 сағат бұрын
Ane pala po naya
@NilaniFernando-hp1oc
@NilaniFernando-hp1oc Күн бұрын
වැහි කාලෙට මේ ප්‍රදේශ කොහොමත් යටවෙනවා
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j Күн бұрын
කොහොමත් යට වෙනවා නම් ඉතින් කමක් නෑ
@prnhasit4056
@prnhasit4056 15 сағат бұрын
Thawa yata wenakota , cuba version 2 venakotha sapay kiayai
@NilaniFernando-hp1oc
@NilaniFernando-hp1oc 13 сағат бұрын
@@ChandraPathirana-g4j සොබා දහම දෙන දේ දුකින් හරි බාරගන්න වෙනවා මොනවා කරන්නද ?එහෙම නේද?
@rohiniranaweera4284
@rohiniranaweera4284 11 сағат бұрын
මෙවැනි විදිහට යටවෙන්නම මේකමෙහෙම වෙන්නේ හරියාකාර කානු පද්ධතියක් වතුර බැහැලා යන නෑ නේ පාරෙන් දෙපැත්තෙන් වත් වට කරපු කානු පද්ධතියක් පොම්පො වලින් යවන වතුර පද්ධතියක් ඒ වගේ ඒتත් හදලා දානවා නම් ඒකත් එකක්නේ මෙච්චර ජනතාවක් අතරමං වෙනවනේ. ඔක්කොම වැඩකට යන්නත්
@i-tc6ggxyc
@i-tc6ggxyc 14 сағат бұрын
මෙක රනිල් රාජපක්ෂ කුමන්ත්‍රණ යක්. Vagakimen කියන්නේ
@s.aperera2558
@s.aperera2558 8 сағат бұрын
ඔය සියල්ලට හේතුව අධිවේගි මාර්ගය මොකද එම මාර්ග නිසි ප්‍රමිතියකින් ඉදිකර නැහැ වතුර බැස යන්නේ නැත්තේ එකයි. මුතුරාජ වෙළ සම්පුර්ණයෙන්ම විකුණන් කලා තියෙන්නේ පැවති සියලුම රජයන් විසින්. උන් හොදට කොටි ගණන් වලින් කොමිස් ගහාලා සැපට ජිවත් වෙනවා සමාන්‍යය මිනිහා දහා දුක් විදිනවා එකයි ඇත්ත.
@prnhasit4056
@prnhasit4056 2 сағат бұрын
හෙට දවසේ බොරුව සහ ඇත්ත මොකද්ද කියලා එලිවෙන්න නියමිතයි.මොකද අපි දන්නවා බොරුවට වැඩිකල් ආයුෂ නෑ කියලා.අනුරලා කියපු බොරුවලට දැන්ම උත්තර හැදුවේ නැත්තං රට ආපහු අගාධයට වැටෙනවා. Eka thama dan Rathnapure idam indiyawata denne... Pacha NPP
@madudissa7002
@madudissa7002 4 сағат бұрын
මෙිිවා ස්වභාවික විපත්.. බෝමිිබ ගහපුවා නෙවෙයි... මෙිි දවස් වල ඇමරිකාවත් මෙිි වගේ තමයි..
@IndiraWelgama
@IndiraWelgama 19 сағат бұрын
අගමැතිතුමිය නම් තාම ලිෆ්ටික් ගානව....ජනාදිපතිතුමා දූශන වංචා ගැන හොයනව.....😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
@i-tc6ggxyc
@i-tc6ggxyc 14 сағат бұрын
😅😅😅😅😅
@salonserendib3802
@salonserendib3802 5 сағат бұрын
😅😅😅😅😅😅😅
@EduacademySL
@EduacademySL Күн бұрын
රටක විපත් වැඩි වෙන්නෙ අධාර්මික පාලකයන් පාලනයට එනකොට ... ස්වාභාවධර්මයා එහෙම තමයි ... ස්වාභාවධර්මයාට අනුව අවනත වෙලා හැමෝම වැඩ කරපු...
@raviravindra889
@raviravindra889 23 сағат бұрын
Ane pako me rata jalayen yatawunu palaweni paara neme , ubalawage moosalayo iddi wena mona hodhak balaporoththu wennada😅
@EduacademySL
@EduacademySL 17 сағат бұрын
@@raviravindra889 ඉස්සර යට වෙද්දි ජෙප්පො කිව්වේ මෙහෙම තමයි ...මම මේ මතක් කරලා දුන්නා 😂😂😂 ඇයි රිදෙනවද අනුරගෙ වහල්ලුන්ට ...😂😂😂😂 ජෙබයියෝ
@roshanthisoysa3770
@roshanthisoysa3770 16 сағат бұрын
Pala po naya
@EduacademySL
@EduacademySL 16 сағат бұрын
@@roshanthisoysa3770 ජෙබයියෝ ටික තමයි 😂😂😂
@heshanidineshika2131
@heshanidineshika2131 12 сағат бұрын
Pala Pala
@DayanaPerera-g6e
@DayanaPerera-g6e Күн бұрын
ලංකාවට විතරක් නෙමෙයි මෙි තත්වය තියෙන්නෙ⁣ ලෝකෙ සමහර රටවල් වල මිට වඩා හානි සිදු වෙලා තියෙකව ඒ රට වලත් උගත් පාලකවො තමයි ඉන්නෙ ලංකාවෙ තවමත් බත්කන මෝඩ මිහරක් ඉන්නව කියල පේනව සමහර කෙමෙන්ටි බලන කොට උන්ට කන්න තණ ටිකක් ඉතිරි වුනොත් ඇති😊
@chamindadisanayaka3954
@chamindadisanayaka3954 12 сағат бұрын
අපරාධ කාරයෝ රටෙි ජනපති වුනාහම මෙිවා වෙනවා තාම පටන් ගත්තා විතරයි
@chathuripriyangika-b4g
@chathuripriyangika-b4g 8 сағат бұрын
ඇයි යකෝ මීට කලින් ස්වභාවික විපත් මේ ලන්කාවට ඇවිල්ලම නැද්ද?😂
@TharangaKalum-wl8sl
@TharangaKalum-wl8sl 14 сағат бұрын
76 කෙරුවද
@prnhasit4056
@prnhasit4056 Күн бұрын
කෝ අගමැති, ජනාධිපතිතුමයි මේවා බලන්න යනවද. මාසයකට පෙර දේශපාලකයින් ඔබේ දොරකඩ සිටියා, දැන් ඔබේ ඡන්දය ඉල්ලූ උන් කෝ?
@Travewithson
@Travewithson 13 сағат бұрын
ජනාධිපති තුමාගෙ උපදෙස් අනුව මීලියන 50ක් Budget එකෙන් දෙන්න තිරනයක් අරන් තියෙන්නෙ
@chamindadisanayaka3954
@chamindadisanayaka3954 12 сағат бұрын
කො ජනපති සහෝදරයා
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 Күн бұрын
Ape mubimata nidahsak 😮nedda deviyane hemotama dukak 😢katadarayak nowewa tunuruwan saranai .sematama😰🙏
@PremachandraUdawatta
@PremachandraUdawatta Күн бұрын
අනේ දෙවියනේ මට උන වියෝ යා
@prnhasit4056
@prnhasit4056 Күн бұрын
මම NPP එකට ඡන්දය දුන්නා - කෝ අගමැති, ජනාධිපතිතුමයි මේවා බලන්න යනවද. මාසයකට පෙර දේශපාලකයින් ඔබේ දොරකඩ සිටියා, දැන් ඔබේ ඡන්දය ඉල්ලූ උන් කෝ?
@VihagaRajapaksha-i5d
@VihagaRajapaksha-i5d Күн бұрын
Ube comment eka nisa kauruvaath Anura sahodaraya ekka amanapa ven na . Eka nisa haminen nathiva palayan
@ImanthaDC87
@ImanthaDC87 Күн бұрын
උබ මහ ගොන් හුකන්නෙක්‌ 😂
@prnhasit4056
@prnhasit4056 16 сағат бұрын
​@@VihagaRajapaksha-i5dඔබේ ප්‍රකාශය පෙන්නුම් කරන්නේ ඔබ වඩා ශක්තිමත් පුද්ගලයෙක් නොවන බවත්, NPP වෙත ඔබේ වලිගය සෙලවීමෙන් ඔබට ශක්තියක් දැනිය යුතු බවත්ය . You dnot need to lick someones butt...
@ruparohini733
@ruparohini733 15 сағат бұрын
This is a natural dicester. Don't blame president or priminister.
@sarathkumara4475
@sarathkumara4475 Күн бұрын
අවුලක් නැ නේද මාලිමාවනේ මේ රට ජාතිය ආගම පාළනය කරන්නෙ., සෝබා දහම මේ ලෝව වසන සියලු සතුන්ට ,නිසි පරිදි දඩුවමි,දේවි ?
@RenukaMalkanthi-r5r
@RenukaMalkanthi-r5r 12 сағат бұрын
Hama dayakama වන්නේ සොබා දහම් අනුව .akata කාටවත් dos keyanna apa.
@shiromifernando9311
@shiromifernando9311 14 сағат бұрын
වහින එක නවත්තන්න පුලුවන් ද කාටවත් දොස් කියන්න එපා
@PremachandraUdawatta
@PremachandraUdawatta Күн бұрын
පැලේ පැදුර ගං වතුර ට ගියෝ යා
@sarathkumara4475
@sarathkumara4475 Күн бұрын
දවල් පේන්පු ,නිවුස්මයි ,
@padeepsuranga2261
@padeepsuranga2261 8 сағат бұрын
රාජපක්ෂ සාපය 😢
@catsfeel8223
@catsfeel8223 10 сағат бұрын
Don't forget animals 🐶🐱 🐕🐈
@hasinthamadushan4074
@hasinthamadushan4074 11 сағат бұрын
Pelak un hithagena inne anura thama me wassanne kiyala 😂
@renukaruwanpathirana2851
@renukaruwanpathirana2851 Күн бұрын
Kalin hitapu hatha waguru bin gadakarala unge henchaiyanta dela ewage vipaka thamai mey
@PuluckkuttiArachchigeDon-gs1cq
@PuluckkuttiArachchigeDon-gs1cq 5 сағат бұрын
Janadipathi avilla kanu kapannada ????? Issara hitapu Aya hithu mathe paraval hadala ewata Pali Dan janadipathi thumada?????
@DilhaniBhagya-vm1yi
@DilhaniBhagya-vm1yi 15 сағат бұрын
Athl eke wwthure ntnwa😂
@technoaroos9252
@technoaroos9252 14 сағат бұрын
Don't blame everything this is a natural disaster
@ruvishaniruvishani5346
@ruvishaniruvishani5346 Күн бұрын
Loka..a..vinase laga .ne .apita..wahinawa...anith ratawal..wala..Uttde Amarikawa....penawane .
@ruwanthiweerasinghe5660
@ruwanthiweerasinghe5660 14 сағат бұрын
Horu.heaadilama.yanna.deanawa.mea.para.sobahadahama😂😂
@geethikaginadasa2920
@geethikaginadasa2920 Күн бұрын
Keyaiyau meta esara rata karapu unta un oya rata kawe anawasara edikerim
@dorinanika6307
@dorinanika6307 Күн бұрын
Ane mewata janpathinagmathi pali naha kalin plkyange huura kama witrai kalinut ganwathura awane un ewa wisduwada unge sakku purawa gatta witrsi mewara mewata wisadum dei..
@IndiraWelgama
@IndiraWelgama Күн бұрын
ම්නීමරුවන්ට රට බාරදීමේ ව්පාක😮
@chamindabandara1995
@chamindabandara1995 Күн бұрын
කවුද යකෝ ම්නීමරුවෝ
@pradeepawickramasinghe680
@pradeepawickramasinghe680 Күн бұрын
Ain uba ganwathura danke ada
@nimalivijesiri3984
@nimalivijesiri3984 Күн бұрын
ඇයි ගන්වතුර මීට කලින් ඇවිත් නැද්ද.සුනාමි එනකොට කොහෙද හිටියෙ.ගොන් කතා එපා😂
@chamindabandara1995
@chamindabandara1995 Күн бұрын
@@nimalivijesiri3984 මිනිමරුවන් රට බාරදීමෙ ව්පාක කියපු එකා මොකාද
@VihagaRajapaksha-i5d
@VihagaRajapaksha-i5d Күн бұрын
Mokadda muu.. bageta igena gatta ekek... Mun ekka vada karala vadak na. Mun ta mole na...
@sharmapriyanganee3156
@sharmapriyanganee3156 12 сағат бұрын
Panuth epanam bathuth epanam kek dennada
@hussainulfiroza7879
@hussainulfiroza7879 Күн бұрын
Megoda kolonnawa awith balanna
@ruvishaniruvishani5346
@ruvishaniruvishani5346 Күн бұрын
Wahina ekata .anura .pali .nh .
@ruvishaniruvishani5346
@ruvishaniruvishani5346 Күн бұрын
Mini maruwe .pemadasha inna kale..eyage anduwa...tayardala .pijjwe..
@PremachandraUdawatta
@PremachandraUdawatta Күн бұрын
පවි ජනතාව මාලිමාවට ජය
@ireshairesha7378
@ireshairesha7378 Күн бұрын
හු😮නවා දෙරන ස්ටූඩියෝ එකත් යටවෙලා වැස්සට
@sarathkumara4475
@sarathkumara4475 Күн бұрын
අබේ අමිමද කිවේ ,දේරන හ😮නවා,ස්ටුඩියෝ.එකත් වැස්සට කියලා.😂
@ireshairesha7378
@ireshairesha7378 15 сағат бұрын
@@sarathkumara4475 උබේ අම්මා කිව්වේ
@prnhasit4056
@prnhasit4056 Күн бұрын
කෝ අගමැති, ජනාධිපතිතුමයි මේවා බලන්න යනවද. මාසයකට පෙර දේශපාලකයින් ඔබේ දොරකඩ සිටියා, දැන් ඔබේ ඡන්දය ඉල්ලූ උන් කෝ?
@Travewithson
@Travewithson 13 сағат бұрын
ජනාධිපති තුමාගෙ උපදෙස් අනුව මීලියන 50ක ගන්වතුර අදාර පාස් වෙලා තියෙන්නෙ.
@prnhasit4056
@prnhasit4056 Күн бұрын
මම NPP එකට ඡන්දය දුන්නා - කෝ අගමැති, ජනාධිපතිතුමයි මේවා බලන්න යනවද. මාසයකට පෙර දේශපාලකයින් ඔබේ දොරකඩ සිටියා, දැන් ඔබේ ඡන්දය ඉල්ලූ උන් කෝ?
@blackwhite7737
@blackwhite7737 Күн бұрын
තෝ දුන්නා..බූරු පුතානෝට...උගෙ වගේම මොලයක් බොටත් තියෙන්නෙ...😂😂
@i-tc6ggxyc
@i-tc6ggxyc 14 сағат бұрын
බලාගෙන හිටපන් ඔය පෙරේත hattha පාන් රාත්තලක් vath ගෙනැත් දෙයි ද කියලා
@heshanidineshika2131
@heshanidineshika2131 12 сағат бұрын
Palayan bn yanna
@pasinduprabashwara-h3s
@pasinduprabashwara-h3s 12 сағат бұрын
කලින් හිටිය HTTP ලා හොරා කන්නේ නැතුව රට සංවර්ධනය කරා නම් මේවගේ ගොඩකට ගං වතුර නිසා විපත් වෙන්නේ නෑ... පොඩ්ඩක් ගිහින් බලන්න යටවෙන පැතිවල විදිහයි උබල ඔය අදහන කලින් හිටිය HTTP ලා luxury ජීවිත ගෙවන විදිහයි... වර්තමාන ජනාධිපතිවරයා මැජික් කාරයෙක් නෙමෙයි පත්වෙලා ආන්ඩුවක් හදාගෙන බලය තහවුරු කර ගන්නත් කලින් උඹලගේ බලා පොරොත්තු ඔක්කොම හැබෑ කරන්න
@ruwangunawardana9829
@ruwangunawardana9829 12 сағат бұрын
ඔබ දැක්කේ නැද්ද කමිටුවක් පත් කරලා මුදල් වෙන් කරනවා ජනතාව වෙනුවෙන් බොරුවට මඩ ගහන්න එපා
@prnhasit4056
@prnhasit4056 Күн бұрын
කෝ අගමැති, ජනාධිපතිතුමයි මේවා බලන්න යනවද. මාසයකට පෙර දේශපාලකයින් ඔබේ දොරකඩ සිටියා, දැන් ඔබේ ඡන්දය ඉල්ලූ උන් කෝ?
@malithaudesh
@malithaudesh Күн бұрын
natannada kiyanne Anurata ithin?
@prnhasit4056
@prnhasit4056 15 сағат бұрын
@@malithaudesh ANe nee, USA wala melahata President help ppl. නමුත් අනුර මීළඟ කැම්පේන් එකට සල්ලි ඉතුරු කරනවා
@prnhasit4056
@prnhasit4056 Күн бұрын
කෝ අගමැති, ජනාධිපතිතුමයි මේවා බලන්න යනවද. මාසයකට පෙර දේශපාලකයින් ඔබේ දොරකඩ සිටියා, දැන් ඔබේ ඡන්දය ඉල්ලූ උන් කෝ?
@VihagaRajapaksha-i5d
@VihagaRajapaksha-i5d Күн бұрын
Mokadda muu.. bageta igena gatta ekek... Mun ekka vada karala vadak na. Mun ta mole na...
@UtharaBope
@UtharaBope 16 сағат бұрын
තොගේ අම්මා ගියාද?
@prnhasit4056
@prnhasit4056 Күн бұрын
කෝ අගමැති, ජනාධිපතිතුමයි මේවා බලන්න යනවද. මාසයකට පෙර දේශපාලකයින් ඔබේ දොරකඩ සිටියා, දැන් ඔබේ ඡන්දය ඉල්ලූ උන් කෝ?
@prnhasit4056
@prnhasit4056 Күн бұрын
කෝ අගමැති, ජනාධිපතිතුමයි මේවා බලන්න යනවද. මාසයකට පෙර දේශපාලකයින් ඔබේ දොරකඩ සිටියා, දැන් ඔබේ ඡන්දය ඉල්ලූ උන් කෝ?
@prnhasit4056
@prnhasit4056 Күн бұрын
මම NPP එකට ඡන්දය දුන්නා - කෝ අගමැති, ජනාධිපතිතුමයි මේවා බලන්න යනවද. මාසයකට පෙර දේශපාලකයින් ඔබේ දොරකඩ සිටියා, දැන් ඔබේ ඡන්දය ඉල්ලූ උන් කෝ?
@මැණික්මැණික්
@මැණික්මැණික් Күн бұрын
මේවා බලන්න ගියා කියලා නවතා දාන්නද sobawa දර්මය ට පිටු පන්න බැ කාටවත්
@VihagaRajapaksha-i5d
@VihagaRajapaksha-i5d Күн бұрын
Mokadda muu.. bageta igena gatta ekek... Mun ekka vada karala vadak na. Mun ta mole na...
@VihagaRajapaksha-i5d
@VihagaRajapaksha-i5d Күн бұрын
​@@මැණික්මැණික් oya pissoth ekk vada karala vadak na .
@VihagaRajapaksha-i5d
@VihagaRajapaksha-i5d Күн бұрын
Mokadda muu.. bageta igena gatta ekek... Mun ekka vada karala vadak na. Mun ta mole na...
@angelshanu9133
@angelshanu9133 Күн бұрын
Kapin hitiya Aya gihin ewa nthara krnnam ethi 😂😂😂
@prnhasit4056
@prnhasit4056 Күн бұрын
කෝ අගමැති, ජනාධිපතිතුමයි මේවා බලන්න යනවද. මාසයකට පෙර දේශපාලකයින් ඔබේ දොරකඩ සිටියා, දැන් ඔබේ ඡන්දය ඉල්ලූ උන් කෝ?
@upulpathmasiri1310
@upulpathmasiri1310 22 сағат бұрын
බලන්න ගිහින් මොනවා කරන්නද කියමු බලන්න දෙන්න පුළුවන් දෙවල් නිලධාරීන් හරාහ කරයි ආණ්ඩුව නැතිව ජන්දය බලාගෙන යන්නේ නැහැ අනුර ඒ දේ මතක තියා ගනිල්ලා
@prnhasit4056
@prnhasit4056 Күн бұрын
මම NPP එකට ඡන්දය දුන්නා - කෝ අගමැති, ජනාධිපතිතුමයි මේවා බලන්න යනවද. මාසයකට පෙර දේශපාලකයින් ඔබේ දොරකඩ සිටියා, දැන් ඔබේ ඡන්දය ඉල්ලූ උන් කෝ?
@chamiduarunasiri8776
@chamiduarunasiri8776 Күн бұрын
UBa apita note bn ,gon athal Ganda epa . Ponna wada krnd epa yako ,walawwala katu kana haththa😅
@tharakamadusanka3139
@tharakamadusanka3139 9 сағат бұрын
ජනාදිපතියි,අගමැතියි බෝට්ටුවක එන ගමන් ඉන්නෙ කන්න පානුත් අරගෙන.. ඉන්න තැනම පරිස්සමට ඉන්න.. වතුරට බහින්න යන්න එපා
Lakai Sikai - Harida | ලකයි සිකයි - හරිද? | ✅✅✅
14:25
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 285 М.
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 108 МЛН
Epic Reflex Game vs MrBeast Crew 🙈😱
00:32
Celine Dept
Рет қаралды 38 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 31 МЛН
කොළඹ බය කරන කිඹුල්ලු
3:13
Newsfirst Sri Lanka
Рет қаралды 197 М.
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 108 МЛН