ඇමතිවරු තිදෙනෙක් හදිසියේම පෑලියගොඩ මාළු මාර්කට් එකට එති....

  Рет қаралды 114,446

Ada Derana

Ada Derana

Күн бұрын

ඇමතිවරු තිදෙනෙක් හදිසියේම පෑලියගොඩ මාළු මාර්කට් එකට එති....පොලීසියත් ළඟ තියන් ව්‍යාපාරිකයින්ට සැරටම කියයි...."මෙතන මාළුත් එක්ක වෙන දේවල් විකුණන්න බෑ..."
Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

Пікірлер: 352
@S.k.Perera-m9g
@S.k.Perera-m9g 18 күн бұрын
වටගල සහෝදරයා නුඹ එදත් වී රය අදත් වීරයා හෙටත් අපේ වීරයා ඔබයි'
@irangachathuran
@irangachathuran 6 күн бұрын
😅😅😅
@SumithraGamage-xr8sj
@SumithraGamage-xr8sj 19 күн бұрын
පොලීසිය ට අවංක නිලධාරීන් ඕනේ
@psam867
@psam867 19 күн бұрын
පොලිසියේ ඉන්න අවංක නිලධාරීන් අඳුරගෙන ඔව්න්ට අවස්ථාව ලබා දී, ඔව්න් රාජකාරිය නිවැරදිව කාරණාවන් උසස් වීම දෙන්න
@malanijayasinghe9438
@malanijayasinghe9438 14 күн бұрын
​@@psam867අසූචිකන පොලිස් නිළධාරීන් අත් හැර බත් කන පොලිස් නිළධාරීන් යොදවා සියල්ල සිදුවෙනවානම්.....
@harshajanaka6949
@harshajanaka6949 19 күн бұрын
අනිත් ඇමතිවරුන්ට වටගල මහත්තය උදාහරණයක් .
@ShaminUdesh
@ShaminUdesh 19 күн бұрын
දැන් තමයි රට ඉස්සරහට යන්නේ අපි මාලිමාව සමග කිලින් ශිු ලංකා ජයවෙවා❤❤❤❤
@stanleyjayakody6922
@stanleyjayakody6922 19 күн бұрын
එඩිතර කතාව , එඩිතර නියෝග , එඩිතර තීරණ .... ගන්න කඩිසර ... ඇමති වටගල ..... සහෝ ඔබට ... ජය ශ්‍රී !!! ජය ශ්‍රී !!! ජය ශ්‍රී !!!
@songmusicprabash1856
@songmusicprabash1856 19 күн бұрын
😂😂 කතානමි ඉතින් සුරංගනා කතාවගේ ලංකාවේ ඔහොම කියලා කරන්න පුළුවන් නමි ඉතින් මක්කොරන්න බැයිද 😂😂 අවුරැදු 05 ම කයිවාරු ගහලා යයි වගේ
@InukaUthsala-s4f
@InukaUthsala-s4f 19 күн бұрын
අනේද කියලා බන් 😂​@@songmusicprabash1856
@dasunzstuff9361
@dasunzstuff9361 19 күн бұрын
​@@songmusicprabash1856හරියට හරි ....😂
@akash_Isnt-normal
@akash_Isnt-normal 19 күн бұрын
නන්දෙයත් ඔහොම කරා නේද ඒ දවස්වල 🤣
@wasanalal5744
@wasanalal5744 18 күн бұрын
නියම මාලුමාමල සෙට් එකක මුන් හොන්ධ මාළු කිරන්න
@LasanthamihinduFernando
@LasanthamihinduFernando 19 күн бұрын
ඇමැතිවරයා නිවැරැදි . පොලීසිය හදන්න ඕනා. එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා .
@seniorslexpat6903
@seniorslexpat6903 12 күн бұрын
Respect🙏 ගරු වටගල ඇමතිතුමා ❤තරු සහ පටි එල්ලාගත් සමහර Police නිලධාරීන් අදටත් කුඩු වියාපාරය පෝෂණය කරනවා. ඔවුන්ව සේවයෙන් පහ කොට නීතිය ක්‍රියා කරවන්න✌
@MYKSamarathunga
@MYKSamarathunga 19 күн бұрын
පොලීසියට කීවට ඇමැති තුමා..පොලීසිය ඔක්කොම, දන්නවා ජරාව කනවා නිකන් ඉන්නවා
@malanijayasinghe9438
@malanijayasinghe9438 14 күн бұрын
ඔය ජරාව කන පොලීසිය .....
@dissasdissa9034
@dissasdissa9034 12 күн бұрын
ජරාව කන්නම උපන් වේස ගෑණුවගේ පිරිසක් පොලිසියේ ඉන්නවා...මුහුණ දැක්ක ගමන් එපා වෙනවා...කවදාවත් නි්තියක් ක්‍රියාත්මක වෙන්නේ නෑ...
@mohamedfaleel5811
@mohamedfaleel5811 17 күн бұрын
අනිවාර්යෙන් සුද්ධ කරගන්න විස බීජ නෙති කරමු ජයවෙවා
@ajithweeratunga2566
@ajithweeratunga2566 20 күн бұрын
ඉතාමත් වටිනා වැඩක්.
@sumithmaliban605
@sumithmaliban605 19 күн бұрын
වට්න්න වැඩේ කරල ඉවර වෙන්න ඹීනි😂😂😂
@anandasamarasinghe-v8k
@anandasamarasinghe-v8k 19 күн бұрын
වටගල නියමයි ඔහොම යං නියම talk දිපු ඡන්දය වැඩ කරනවා කියල දැක්කම මාර happy❤
@warunajayasundara4198
@warunajayasundara4198 14 күн бұрын
😂😂😂
@LifeRelaxingFilms
@LifeRelaxingFilms 18 күн бұрын
ඇමැතිවරයා නිවැරැදි . පොලීසිය හදන්න ඕනා. එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා🤑🤑🤑🤑
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk 6 күн бұрын
Well Said Hon Minister Watagala ❤❤❤ අභීත 🌟 සෙන්පතියෙක් ලෙස 💥
@peradigaisiwaru487
@peradigaisiwaru487 19 күн бұрын
ඇමතිතුමා ......පොලිසියේ ක්‍රියා කලාපය පිළිබඳ රහසේ වෙනම සී අයි ඩී කණ්ඩායමක් මගින් සොයා බලන්න , ඒ සී අයි ඩී කන්ඩායම පිළිබඳ වෙනත් විස්වාසවන්ත සී අයි ඩී නිලධාරීයෙක් මගින් දිනපතා විමසීසන්න එහෙම නැතිව මේ කපේට මේ ලංකාවේ දෙයක් හරියට කරන්න බෑ
@dissasdissa9034
@dissasdissa9034 12 күн бұрын
මේ සිස්ටම් එක හැම සෙක්ෂන් එකකටම good....immidiatly be active....
@SCDPriyanthi-xz7cf
@SCDPriyanthi-xz7cf 19 күн бұрын
මාලු ගන්න හැම දවසකම දෙන්නෙ නරක්වු මාලු😢 කුනු මාලු විකිනිම ගැන සොයා බලන්න 😢
@NimalSenaratne-kt1mq
@NimalSenaratne-kt1mq 19 күн бұрын
දැන් ඉතින් රාජ්‍ය ආයතනවල ඉන්න කම්මැලි, හොර අතිකාල ගන්න, පගා ගහන, කොමිස් ගහන අවජාතක කාලකන්නින්ට බඩු ම තමයි.
@MariyenFernando
@MariyenFernando 19 күн бұрын
ඔය ජාවාරම් කාරයෝ ඔක්කොම ඩිවිෂන්ලගේ යාලුවෝ ඒක පොඩි ලමයිත් දන්නවා
@Aikumar-j6q
@Aikumar-j6q 19 күн бұрын
පොලිසියේ ඉන්නේ පගාවට යට වුන අය.ඒ නිසා ටිකක් අමාරු වෙයි.නමුත් කල යුතුයි..
@samanparakrama786
@samanparakrama786 14 күн бұрын
පොලිසියට බාර දුන්නට වැඩක් නෑ..මාලිමාවේ නියෝජිතයින් මේක ඇතුලට රිංගන්න ඕනේ මාලු කාරයෝ වගේ වැඩ කරලා හරි තොරතුරු හොයාගන්නඕනේ..ඒක තමයි නියම ක්‍රමවේදය.. හොරු හොයාගෙන පොලිසියට දැනුම් දෙන්න වෙනවා වෙනවා. නැත්නම් මේක හරියන්නෑ..පොලිසිය කවදාවක්වත් නියම හොරු හොයන්නේ නෑ..
@nishadiariyaratne8337
@nishadiariyaratne8337 19 күн бұрын
ඔතන හරිම අසාධාරණ විදියට තමයි මාලු විකුනන්නෙ ,, චණ්ඩි ගුහාවක්
@nuwanperera8140
@nuwanperera8140 19 күн бұрын
නියමයි ..නියමයි ..සුපිරි ..🌹👍👍👍👍👍👍👍👍👍💪💪💪💪💪💪
@deepikanilmini7668
@deepikanilmini7668 19 күн бұрын
එඩිතර රජයක් තමයි රටට හොදක් වේවි මාලිමාව නියමයි කියලා හැමෝම කියනවා
@hemanthaherath-r2x
@hemanthaherath-r2x 19 күн бұрын
Aniwa
@Thilanka-gc5qf
@Thilanka-gc5qf 19 күн бұрын
අපි කැමරා ශෝ දැක්කා 2019 දිත් 😂 අන්තිමට ගුටි නොකා ගෙදර ගියේ යන්තම්
@Handlethis-g3d
@Handlethis-g3d 19 күн бұрын
​@@Thilanka-gc5qf ube ammada
@AbimanSathsara-p8m
@AbimanSathsara-p8m 19 күн бұрын
@@Thilanka-gc5qf ane pollayo
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 19 күн бұрын
​@@Thilanka-gc5qfඋබලට තියෙන්නෙ ශෝ බලන්න විතරයි කට පුක වහන් බලන් ඉදපන්
@Raveendra-e2z
@Raveendra-e2z 19 күн бұрын
ඔබට දුන්න චන්දය අපතේ ගියේ නෑ කියලා හිතෙනවා, වටවල සහෝදරයා , කෙලින් කතාව, කෙලින් තීරනය ආඩම්බරයකි රට හැදෙනවා දකින විට, රට වෙනුවෙන් වැඩකරන්න ඔබලාට ඒ පිනම ඇති මතුබවයට,
@malanijayasinghe9438
@malanijayasinghe9438 14 күн бұрын
පළමුව පොලීසිය හැදියයුතුයි.එතැන තමා මිනිසුන්ට හි‍ංසා කරන තැනත්.පගාවට සහ හැඳුනුම් කම්වලට රාජකාරී කරන අරක්කු බොතලෙට වට වෙන අයත් ඉන්නේ...
@champamuthumala7558
@champamuthumala7558 19 күн бұрын
ඔබතුමලාගේ වැඩ කටයුතු කරගෙන යාමට ලැබේවා ❤❤❤❤❤❤
@RomanoMahawawa
@RomanoMahawawa 17 күн бұрын
❤❤❤❤❤😂❤😂
@chathurikadilrukshi3871
@chathurikadilrukshi3871 8 күн бұрын
Kauda mun
@sadaruwanmadusanka1049
@sadaruwanmadusanka1049 19 күн бұрын
මේ මාධ්‍ය සන්දර්ශන නෙමෙයි අපි චන්දෙ දුන්නේ මේ පරිවර්තනයට තමයි👍👍👍
@lahirukariyawasam57
@lahirukariyawasam57 19 күн бұрын
මැජික් යශ්ඨියකින් ගහලද පරිවර්තනේ කරන්නෙ...එහෙම මායාකාරී පරිවර්තනයක් නෑ...මධ්‍ය දැනුවත් කිරීම තුලින් ආකල්ප වෙනසක් වෙලා මිනිස්සු අතරින් පරිවර්තනය එන්නෙ...ආන්ඩුවට ඒක තනියෙම කරන්න බෑ..ආන්ඩුවට පුලුවන් ඒ වෙනසට ඕබෙ මූලුක පරිසරය හදන්න. ඒක තමයි මේ කරන්නෙ
@trehanmunasinghe
@trehanmunasinghe 19 күн бұрын
රෑට ඔතනට ගිහින් බලන්න, පාරේ ලයට් විසන්ධි කරලාත් ලොකු කාලයක්, අනිවාර්යයෙන්ම ඔතන ගේම් spot එකක්. Highway ඉදලා Wattalaට යන මාර්ගය තනිකර කලුවරේ... ඇයි ?
@ruwangunawardana9829
@ruwangunawardana9829 19 күн бұрын
සමහර මාළු මුදලාලිලා කුණු මාළු විකුණනවා මුන්‍ට දඬුවම් දෙන්න දෙවියන්ට බාරදෙන්න ඕනෑ
@MestrMestrm
@MestrMestrm 19 күн бұрын
අනිවාර්යයෙන්ම ඇමතිතුමා අපි චන්දය දුන්නේ..ඕවා නැති කරන්න. .එක එකාට ඕන විදියට රට""" ජනතාව """ලමයි ""විනාශයෙන් දෙන්න බැහැ... ඔබ තුමන්ලා මෙන්න මේ විදියට දැඩිලෙස තිරනය ගන්නෙක ගැන අපගෙ සහයෝගය නිරන්තරව ලබාදෙන්න අපි සුදානම්
@Herath-p2c
@Herath-p2c 19 күн бұрын
අනිවාර්යෙන්
@ihalagedaradissanayake3689
@ihalagedaradissanayake3689 18 күн бұрын
ජයවේවා මාලිමාවට ❤❤❤
@jehanfernando5699
@jehanfernando5699 19 күн бұрын
ජයවේවා
@donj.christy2308
@donj.christy2308 19 күн бұрын
ඕක දාපූදා විතරයි පිලිවෙලට තිබබූනෙ ඕකෙ ඉන්නෙ දූෂිතයො රාජිතයගෙ එවූනූයි මර්වින් සිල්වාගෙයි හොරු තක්කඩි දූෂිතයො උන්ව ඔතනින් තූරන් කරලා පිරිසිදූවට ඕක හදලා දෙන්න ඇමති තූමනි ඔබතූමාට භාරයි...ඔය තියෙන විදිහට ගෙනියන්න එපා පිරිසිදුද කරලාද බලන්න කාවහරි දක්ෂ කෙනෙක් පත්කරන්න..❤❤❤😢
@wasanthaarachchi2474
@wasanthaarachchi2474 14 күн бұрын
නියමයි වටගල ඇමැති තුමා ...❤ අපේ මතුගම ...💞💞💞🙏🙏🙏
@malanijayasinghe9438
@malanijayasinghe9438 14 күн бұрын
ඔව්.අපිත් මතුගම.එතුමා එදා සිටම මේ රජය ගොඩ ගන්න වෙහෙසුනු කෙනෙක්.
@ChandraseeliSilva-os9kc
@ChandraseeliSilva-os9kc 7 күн бұрын
නියමයි වරද වරදමයී.නිසි දඩුවම් අනිවාර්යෙන්ම දිය යුතුයි.පාලකයටත්.එසේම විය යුතුයි.මාලිමාවෙ.සියල්ලන්ම තමතමන්ගේ රාජකාරිය හරියට කලොත් රට ඉබේම සන්වර්දනය.වේවි.
@LasanthamihinduFernando
@LasanthamihinduFernando 19 күн бұрын
යුද හමුදා බුද්දි අංස යොදවා පොලිස් නිලදාරි ක්‍රියාත්මක වෙන ආකාරය සොයා බලන්න .
@srilankan_34
@srilankan_34 19 күн бұрын
පොලිස් ඉස්තානදිපති වරුන්ට targat දෙන්න,, එහෙම බැරි උන් එලවන්න,, ඉට අදාල ඇමති කතා නොකරද්දී ජයට කූඩු බිස්නස් කරයි 💯
@DeepalDissanayaka-b2c
@DeepalDissanayaka-b2c 14 күн бұрын
niyamai සුපිරි
@SamapathRathnayaka
@SamapathRathnayaka 19 күн бұрын
Malimawata ජයවේවා ❤
@W.Sumedha
@W.Sumedha 18 күн бұрын
පොලිසියෙ කට්ටියත් ඕවා කරනවනම් 😂
@chanakabandara2358
@chanakabandara2358 20 күн бұрын
මේ රට හදමු අලුතෙන්ම. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ruwansadaruwan7271
@ruwansadaruwan7271 19 күн бұрын
😂😂😂 කොහෙද යකෝ හදන්නේ... ඉන්දියාවේ එවුන්ට පුක දීලද???
@malasamarasuriya2781
@malasamarasuriya2781 19 күн бұрын
Ranil Nithara duwanne game yanawa wage.
@out_of_the_box96
@out_of_the_box96 19 күн бұрын
​@@ruwansadaruwan7271Ubala ammanum puka deela thiyenawa wage wate unta. Uba wage ekek hambenna
@himalikumuduni-d6e
@himalikumuduni-d6e 12 күн бұрын
ජයවෙිවා.....❤❤❤
@kusumapeiris_
@kusumapeiris_ 19 күн бұрын
ඇත්ත,,එතනට ගියාම යන පාරේ වතුර,, එලියට ගියාම ගද ගහනවා,, වාහන ගහන හැටි බලන්න කිසිම පිළිවෙලක් නැහැ ඒ මදිවට වාහන නවත්වා දමන තැනට කියක් හරි ගන්නවා,,,තව පිටිපස්සේ ගිහින් බලන්න,,,එතන තනිකරම අපිරිසිදු තැනක්,, මාළු ගන්න ඇතුලට ගියාම,,මාළු පෙට්ටි ගෙන අය කිසිම පිළිවෙලක් නැහැ මාළු ගන්න අයට හිරිහැර වෙන විදිහට හැසිරෙනවා,,, හැබැයි මාළු මාර්කට් එකට නිලධාරීන් ඉන්නවා නමුත් ඔවුන් කිසිම දෙයක් බලන්නේ නෑ,,,
@malanijayasinghe9438
@malanijayasinghe9438 14 күн бұрын
අනිවර්‍ර්‍යයෙන් මේවා රටේ සෑම තැනකම වෙන හිරිහැර.බලන්න වාහන ගැරේජ් තියෙන්නේ මහ පාර මැද..වයර් අඇදගෙන පාරේ බුදියාගෙන කහවිරි මත වගේ තමා මේ ව්‍යාපාර කරන්නේ පටු පාරවල් වල අනතුරු .යන්න ඉඩක් නැහැ.ලොරි නවත්තන් බඩු බානවා ලොකු ලොකු කඩවලට .පොලීසිය මේව දැක්කත් නිදැක්කාවගේ යනවා පැමිණිලි කලත් ගාණකටවත් ගන්නේ නැහැ.අන්තිමේදී ජීවිත හානි..
@KodippiliTantrigeGaminiDharmaw
@KodippiliTantrigeGaminiDharmaw 13 күн бұрын
Bravo fisheries minister mr Ramalingam ! Well done deputy minister mr . Sunil Watagala . We need honest strict brave ministers like you . Go ahead and carry on your good work .👍💪✌️🙏🌹❤✔
@SisiraPremalal-t3u
@SisiraPremalal-t3u 18 күн бұрын
මොකාද ඔහොම කතා කලේ මෙච්චර කල් පහල දුර්වල කම් තමයි දැන් තියෙන්නෙ 😢
@wsmnssiriwardhana1722
@wsmnssiriwardhana1722 14 күн бұрын
පොලිසිය අධීක්ෂණයට තව කණ්ඩායමක් යොදවන්න ඇමතිතුමණි.
@onamagulak77
@onamagulak77 19 күн бұрын
ජය වේවා 👍
@bordubordu5171
@bordubordu5171 19 күн бұрын
හරියට හරි ෙමය තිරනය හැබැයි ෙහාද නිලදාරි ඒවන්න කුඩු ඉවර කරන්න❤❤❤❤❤❤❤
@onlinelddersbandara1822
@onlinelddersbandara1822 19 күн бұрын
පොලිසිය සුද්ද කරන්න ඕනෙ.
@thissafernando7141
@thissafernando7141 14 күн бұрын
මහත්මයාණෙනි අපේරට ගෞවරවයක්..... ආඩමිබරයක්!!!!!!ඔබ සැමටම .. ධෛර්ය ශක්ති ය ... ආරක්ෂාව ලැබෙිවා.....!!!!😂❤❤❤❤
@chandrasirisilva1300
@chandrasirisilva1300 13 күн бұрын
ඔන්න ඇමතිවරු.අදාල පොලිස් ප්‍රධානීන් කැදවලා ප්‍රස්න විසදන හැටි.වැඩිඩෝ කියන්න පුලවනි. මේ අතර ගැරඩි මන්ත්‍රිලත් ඉන්නවා😅😅😅😅 අන්න බිංගිරිය පැක්ටරියක ප්‍රවාහන ප්‍රශ්නයකට ගිහිල්ලා ගුට් කාලා😅😅😅😅. අපි මාලිමාවට ජන්දේ දුන්නේ.අපේ රෙදි ඉල්ලේ. අද මාලිමාව මන්ත්‍රිල ගුට් කනවා.හෙට මාලිමාවට ජන්දේ දීපු අපි ගුට් කයිද😅😅😅😅😅
@kumarasenagamage8492
@kumarasenagamage8492 14 күн бұрын
මෙවා අදට මැජික් උනාට මම පොඩිකාලෙ දැකල තියෙනව කිර්ති අබෙවික්‍රම මහතා සහ රියදුරයි පමනක් නිරික්සන චාරිකා යන ගමන් කිරිගන්න අපෙ නැන්දලගෙ ගෙදරට ආවා
@maghafoundation
@maghafoundation 19 күн бұрын
මෙන්න ඇමතිවරු ❤
@Nuwan-o2p
@Nuwan-o2p 19 күн бұрын
සපිරි හොදේ ❤
@dhammikaabeysekara4790
@dhammikaabeysekara4790 19 күн бұрын
අවංක නිලධාරීන් බලලා ඉහල තනතුරු වලට පත්කරලම වැඩේ කරන්න.
@staisusai213
@staisusai213 19 күн бұрын
සුපිරි
@Ishara-xb5mo
@Ishara-xb5mo 19 күн бұрын
ගැම්මක්❤💪
@NihalDayarathne-z8s
@NihalDayarathne-z8s 15 күн бұрын
මේ තිබ්බ පොලිසියෙන් නම් ආණ්ඩුව බලාපොරොත්තු වෙන හොරු අල්ලන්න හම්බෙන්නෙ නෑ වැඩේ වෙන්ඩනං අලුත්ම පොලිසියක් හදන්ඩ වෙනවා
@proposalmarriage-di8lu
@proposalmarriage-di8lu 13 күн бұрын
පැලියගොඩ ලින්නා ගන්නකොට කුණු මාළුත් එක්කම ගන්න ඕනේ. ඒවා හොයල බලන්න
@shrilalherath108
@shrilalherath108 14 күн бұрын
එල...එල...
@chemistry160
@chemistry160 18 күн бұрын
පෑලියගොඩ කුනු මාලු විකුනන එක නතර කරන්න ඔනි
@KuttigeSilva
@KuttigeSilva 14 күн бұрын
වටෙන් නැති....කෙලින් වටගල,මාලිමාවට මැණික් ගලක්❤
@ayeshamadushani8260
@ayeshamadushani8260 17 күн бұрын
ජය
@starautoworks.9591
@starautoworks.9591 17 күн бұрын
සුපිරි කතා ටික
@Beautifulanka
@Beautifulanka 19 күн бұрын
නියමයි ❤
@resident2573
@resident2573 18 күн бұрын
It's easy. Put civil police staff as customers different times, Days and places around.. Suspected people if see by showing the Police ID do random check up. Tell in media or display on board if get caught what will be the punishment. Then everyone will be vigilant, and will not support those side businesses. Also Government must try to put fish and seafood food lower by providing assistance to fishermen. Max 1KG good fish up to 800 rupees. Small fish 150 - 200 rupees. People must eat. All meat prices have to be low for public not to the business people. 1 KG 900 - 1200 rupees. Good quality stuff only can sell. Please consider these ares too. 🌷🇱🇰
@ajantharagith3865
@ajantharagith3865 19 күн бұрын
Niyamai sahodaraya jaya wewa malimawata ❤❤❤❤❤❤
@Hxyxx_127
@Hxyxx_127 19 күн бұрын
Great job minister watagala❤
@mohamednishan2895
@mohamednishan2895 19 күн бұрын
Yes..Fish Market Wagema Fruits and Vegetables maket ekatath Aluth Control System daanda..Petta market eka...???
@DaramaSujatha-wz6pk
@DaramaSujatha-wz6pk 19 күн бұрын
බලය ... බලියක් කර ගන්න එපා .
@DaramaSujatha-wz6pk
@DaramaSujatha-wz6pk 19 күн бұрын
පාර දිගේ අද ජරාව ..... අලුත් අවුරුද්ද ජයට කන්න .
@SarathWimalaweera-s6n
@SarathWimalaweera-s6n 19 күн бұрын
එඩිතර තීන්දු තීරණ ගන්න. අපි කුරුණෑගල ,ඔබලාට 159 ක් දුන්නේ අපේ දරුවන්ට රටක් හදන්න.
@lahiruprabhath3710
@lahiruprabhath3710 19 күн бұрын
ඇත්ත තමයි. ලොරිය නැවැත්තුවාම ජැක් එකත් උස්සන් යනව පේන්න තිබුනොත්
@gunapaalaherath5966
@gunapaalaherath5966 19 күн бұрын
ඔය පෑලියගොඩ පොලීසියෙ හොද නිලදාරින් අඩුයි නරක කට්ටිය වැඩී සුද්ද කරන්න
@yesbooo
@yesbooo 19 күн бұрын
පට්ට.
@thosanthadahanayaka5329
@thosanthadahanayaka5329 19 күн бұрын
Wonderful people in power & action. I am so happy about it. Most Welcome.
@NimalPerera-c7z
@NimalPerera-c7z 15 күн бұрын
Waahana parking salli walinuth geyma yanawadha??? Guu tendar walin. Othana gahili sellama kohomadha?. Hoyamudha?.
@INDRANIJAYAKODI-n1e
@INDRANIJAYAKODI-n1e 14 күн бұрын
❤❤❤❤❤❤jaya wewa
@subodhiharshani-e8h
@subodhiharshani-e8h 9 күн бұрын
කුණු මාලු තෝරා විකිනීමෙන් ඉවත් කරන්න ක්‍රමවේදයක් අවශ්‍යයි
@JayanthaAnanda-n6w
@JayanthaAnanda-n6w 19 күн бұрын
හරියට හරි ,,,
@chandrasirichandrasiri900
@chandrasirichandrasiri900 10 күн бұрын
මාලු වලට නරක් නොවන්න දමන දේවල් අැති රස පරික්ෂාවට යවක්න ගි ස් වගේසෝදන කොට අත්වල.
@KamalWaduge-jp7lk
@KamalWaduge-jp7lk 19 күн бұрын
Respect sir
@sisirahemantha5363
@sisirahemantha5363 18 күн бұрын
supiri dsanaya pliciyata jayawewa
@nethmininirasha9678
@nethmininirasha9678 19 күн бұрын
පොලිසිය….? වැඩේ කරයිද?
@waltergunetilleke5344
@waltergunetilleke5344 19 күн бұрын
A very good effort behind this action.
@chandanafernando6477
@chandanafernando6477 19 күн бұрын
එල
@PrasannaMendis-hx5ej
@PrasannaMendis-hx5ej 19 күн бұрын
පොලීසියට උවමනාවක් තියනව නම් ඕක සුලු දෙයක් ඒත් ඔය මොනව කිව්වත් පොලීසිය ඕව කරන්නෙ නැහැ ලංකාව ක්ලීන් කරන්න නම් ඉස්සරින් පොලීසිය ක්ලීන් කරල ඉන්න ඕන.
@renukakosman5817
@renukakosman5817 18 күн бұрын
පොලිසිය නිකන් කන්න හදන්නේ අහිංසක ජනතාව ගෙන්. උන්ට මුදල් දිලා බඩු ගන්න කියන්න.
@SumedaSampath-n7f
@SumedaSampath-n7f 19 күн бұрын
Respect sir .👌
@maheshsandaruwan8162
@maheshsandaruwan8162 13 күн бұрын
මාතර දැන් හාල් 270. බහුජනතාව පවුනේ bor npp❤❤
@shaunalwis
@shaunalwis 19 күн бұрын
Mr Watawala,Mr R.Chandarasekaren and Deputy Minister and staff thankful you'll for primary efforts.
@shamikachenuthi8349
@shamikachenuthi8349 14 күн бұрын
නියම වැඩක් විය යුත්තක්......
@vipulapeiris1639
@vipulapeiris1639 19 күн бұрын
හැමදාම ඔහොම කියල යයි එච්චර තමයි අලුතෙන් ආවම ඔහෝම තමයි
@SasiniDilshika-l7h
@SasiniDilshika-l7h 19 күн бұрын
අලුතේන් බුද්දි අංශයක් අවශ්සයි
@samankumara-k9t
@samankumara-k9t 19 күн бұрын
වැඩේ කියන්නේ මේවා හිරුටයි දෙරනටයි දාන්න වෙන එකනේ...
@hisbullaabduljabar1223
@hisbullaabduljabar1223 19 күн бұрын
Thank you gotabaya sir😍❤❤❤❤❤
@LasanthaSandaruwan-xv9lt
@LasanthaSandaruwan-xv9lt 19 күн бұрын
හදිසියෙ ගියානම් මීඩියා එකෙන් ආවෙ කොහොමද😂😅😂😅😂
@tuand3094
@tuand3094 15 күн бұрын
Make Sri Lanka great again.
@randimalgamage4977
@randimalgamage4977 19 күн бұрын
ටිකක් පුරුදුත් වගේ මේ වගේ සංදර්ශන ගෝටාභයගේ කාලෙත් තිබුනා! 😊
@malshasrimali3145
@malshasrimali3145 18 күн бұрын
ගෝටගෙ කාලෙ සංදර්ශන නම් තියෙන්න ඇති .... වැඩපිලිවෙලවල් තිබ්බෙ නෑ.... හැම දේටම කකුලෙන් අදින කාලකණ්නි කුහකයෙක් වෙන්නෙපා.... මේ හදන්න උත්සාහ කරන්නෙ තමනුත් ජීවත් වෙන රට.... තමුන්ට මේ රට වටින්නෙ නැත්නම් අතරල යන්න
@TheEarning986
@TheEarning986 19 күн бұрын
කුඩු නම් නවත්තන්න ඕන අනිවාර්යයෙන්ම . ඒත් ගංජා 😢
@rushanfernando4389
@rushanfernando4389 19 күн бұрын
Niyamai top
@nimalsirigunawardena8207
@nimalsirigunawardena8207 19 күн бұрын
බිත්තර වගේද. මාලූ 1300/- 1400/- ඒවාට කෑගහන්න නෑ කවූරුත්. මේ මිළ නම් කරුණාකරලා අඩූ වියයුතුයි අඇමති තූමනි. බත් පැකට් එකක මිළ වැඩි ඕක නිසයි😊😢😢😢😂😊😊😮
@egoda
@egoda 19 күн бұрын
Life threatening job in the Sea😢
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
Lakai Sikai - Bodime Naththal | ලකයි සිකයි - බෝඩිමේ නත්තල්
19:54
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,4 МЛН