KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
LIVE 🔴 හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය - Hiru TV NEWS 11:55AM LIVE | 2024-11-22
ජනපතිගේ කතාවෙන් පසු මන්ත්‍රීවරුන් දැක්වූ ප්‍රතිචාර... "ශ්‍රමදානය වෙලා තියෙන බව පැහැදිලියි"
4:19
БАСКЕТБОЛИСТЫ ИГРАЮТ В НАСТОЛЬНЫЙ ТЕННИС #иванабрамов #дедищев #баскетбол #пингпонг #shorts
00:20
一碗水真的能端平吗?不能也得能!#四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
00:19
He Hid His Second Girl Under the Bed! 😱🛏️ #prank #wife #comedy
00:31
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
ඉතිහාසය අලුත් කළ තේ පැන් සංග්‍රහය...
Рет қаралды 193,780
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3,1 МЛН
Ada Derana
Күн бұрын
Пікірлер: 575
@sunethradissanayake641
7 сағат бұрын
හරිම ලස්සනයි ඔන්න ඔහොම කට්ටිය හිනා වෙලා ඉන්නව දැකිම සතුටක්. මාතෘ භුමියට ජයම වේවා !
@tharinducrg
4 сағат бұрын
මීට කලින් ඕවා දැක්කම මහජන මුදල් ගැන හෑලි ලියපු එවුන් තමයි දැන් හිනා වෙලා ඉන්න try කරන්නෙ
@shiranisilva2351
2 сағат бұрын
හැමදාම ඔහොම සමගියෙන් ඉන්නවානම් සහයෝගයෙන් කටයුතු කරනාවානම් හොඳයි
@anushkasirinivas7599
2 сағат бұрын
@@tharinducrgwalav vala pigan hodana unta avul vage?
@renukaweeramundage5689
2 сағат бұрын
බලන්න එක මිනිසෙකු ගේ අවන්ක කම නිසා රන්චු පිටින් ඔහුට දක්වන්නේ පුදුමාකාර ආදරයක් අදර්ශයක්❤ආඩම්බරයි AKD🎉
@isharasolaman6518
Сағат бұрын
තේ පැන් සන්ග්‍රහය නවත්තන්න නේද ඒ දවස් වල කතා කලේ
@SanakaWikramanayaka
15 сағат бұрын
ඇත්තටම මොනවා හරි ගෙමක් ගහලා හොද සෙට් එකක් පාර්ලිමේන්තු ගියපු පලමු අවස්ථාව ❤
@KumariSamaranayaka-hk4zw
11 сағат бұрын
අනේ ඔව් යෝපේ ඔය හොද කට්ටියභ ඩයස්පෝරා වෙ සල්ලි අරන් රට පාවා දෙන අමන පීරිසක්.මාලිමාවෙ ගොන් හරක්
@rohanaperera7956
5 сағат бұрын
ගේමක් මොකක්ද .ඒක තමයි ජනතා ප්‍රසාදය
@Jehanperera-c7y
5 сағат бұрын
Mokadda harako gamema kiyapan.....
@slleadlk4085
4 сағат бұрын
ඇත්තද ඒකාලේ ජෙප්පෝ මේ තේ පැන් සංග්‍රයට ගියේ නෑනේ දැන් යන්නේ සම්ප්‍රදාය නිසා වෙන්න ඇති, නෙද්දකින් හැරෙන හැරෙන පැත්තට ටෝක් දෙන ජෙපි මානසිකත්වය, ඒ කාලේ ගියේ නෑ මොකද ළිඳේ ඉන්න ගෙම්බො නිසා දැන් ඉතින් ගිහින් හොඳට කෙළලා එනවා ! මරු ප්‍රතිපත්ති
@rashmikabawantha8345
3 сағат бұрын
@@rohanaperera7956 ජනතා ප්‍රසාදය දිනාගන්න එක තමා අමාරුම ගේම...
@SrimathiFrena
11 сағат бұрын
තඩි බඩවල් නැති සෙට් එකක් දැක්ක පලමු පාර්ලිමේන්තුව
@Priyadarshani-d9g
5 сағат бұрын
ඇයි ඉස්සරහින් ආව ඩෑල් එක දැක්කේ නැද්ද,චාමර බූරුවා
@Mary-d2d8p
5 сағат бұрын
😂😂😂
@manoharimendis-zf1qr
4 сағат бұрын
Denek innawaa thadii badawal😢shik oyaa Waal palatine dekaaa ugulanaa barii unnaaa ney
@rohankarunarathna2999
4 сағат бұрын
බඩවල් එන්නෙ ඉස්සරාහටනේ 😂
@RuwanRuwan-l1s
4 сағат бұрын
Badawal ai thawa tika kalekin
@nirmaladevi4023
10 сағат бұрын
ගෙදරට ආපු අමුත්තන්ව පිලි ගන්න එක සමප්‍රදාය.අද ඔවුන්ගේ දවස.🙏❤️💐🤝
@wasanalal5744
Сағат бұрын
මෙන්න උත්තරීතර හොර ගුබ්බයමේ උන්එකට එකතුවෙලා අපී සල්ලි ගිලිනාවෝ කෝ මුන් කිව්වා අර පරිස්සම පලවෙනි එන්ගේජ්ජ් මන්ට් එක වෙඩින් එක පස්සේ
@Lankanlife
15 сағат бұрын
වඩේ චාමරයා බෑග් එක හරහට එල්ලන් එන විදිය දැක්කම 5 පංතියේ හිටපු ආතල් ඩෑල් මතක් උනා😂
@sandunrangana8437
15 сағат бұрын
මහේශ් වැලිවත්ත😂
@athveediya82
14 сағат бұрын
😂
@madhavisanuja2614
14 сағат бұрын
😂
@Geeth9078
14 сағат бұрын
Sirawatama yako
@kaviyhax
13 сағат бұрын
අර තඩි වතුර බෝතලේ එල්ලන් එන උන් වගේ😅
@SadnaPerera-q4y
Сағат бұрын
ඔක්කොම එකතු වෙලා මේ කඩා වැටිලා තියෙන අපේ පුන්ච් රට මේක විතරයි අපිට තියෙන්නෙ ගොඩදාන්න❤❤❤❤ස්තුතියි හැමෝමටම
@silkroute.concepts
12 сағат бұрын
අපි බැලුව ❤රට ගැන අපි ගැන කතා කරපු පලවෙනි ජනාධිපති ඔබ ❤
@ish6218
7 сағат бұрын
ඇත්තටම ❤
@idunilpiyankara8800
10 сағат бұрын
අපේ රටෙි බඩගෙඩි ටිකට මොකද උනේකියලා හිතුනා පටිටම සතුටක් ❤❤❤❤
@latinsatharasinghe975
4 сағат бұрын
ඉස්සරහට මෙයාලත් පිම්බිලා එයි
@utharabope3891
11 минут бұрын
🎉🎉🎉🎉🎉🎉
@Lankanlife
15 сағат бұрын
පටන් ගත්දිම ඉස්සරහින්ම තඩි කේප්ප ගොන් වස්සෙක් ගියා කියහන්කෝ 😂
@chamodhilakshani6707
14 сағат бұрын
😂😂
@nimnavi6065
14 сағат бұрын
Oww
@NayanaGunarathna-iu1vv
14 сағат бұрын
😂😂😂
@JasmineJasmine-ui2nk
14 сағат бұрын
😂😂😂😂
@XxCc-w9e
13 сағат бұрын
කමෙන්ට් එක දැක්කහම රිපීට් කරලා ආයි බැලුවා කියහන්කො කවුද ඒ තඩිගොන් වස්සා කියලා😂😂😂
@samhoonhafiz9834
5 сағат бұрын
සුපිරි. ඔක්කෝම එකතුවෙලා කොහොමහරි අපේ රට ගොඩදාගන්න
@sankabuddik8108
14 сағат бұрын
මට මාර සතුටක් දැනෙන්නේ මේ රටේ අනාගතය සුබ සිහින යථාර්ථයක් වෙනවා එකට මත් යුතුකම් රට වෙනුවෙන් කර එකට මගේ ඡන්දයෙන් එකමුතුව රට ගොඩ නගමු
@nimaljayasiri6065
11 сағат бұрын
ජුලී චුන්ග් ට පුකෙන් හිනා යනවා ඈති අපේ දූපත් වාසීන්ට ආගම සන්ස්කෘතිය ගෑලෙව්වා විත්‍රක් නෙමේ කෝට් කබාත් ඈන්දුවා කියලා .....හි හ්ක් හි ....
@kumudunijayamali3858
4 сағат бұрын
කට්ටියම එකතු වෙලා මෙහෙම ඉන්නව දැක්කම ආසයි...❤
@navindusehasna1716
2 сағат бұрын
ඔය බඩවල් ඔය ගානටම තිබ්බොත් මරු චන්දෙ දීපු එක ගැන සතුටින් ඉන්න ❤ 😊
@nilupanikupa4190
3 сағат бұрын
විපක්ෂ වල අය හොදට විරිත්තගන බඩ පැලෙන්න කාලා එලියට ඇවිත් අලුත් රඡයේ වැරදි කියන්න ගත්තා ,😁😁😁
@mudithmahendrajith8082
Сағат бұрын
බත් මුලත් ගෙදරන් ගේනවා කියාලා බස් එකේ එනව කියලා පරණ රජය පතුරු ගහලා උඹලා වගේ වැස්සියො අන්දලා පාර්ලිමේන්තු ගිය ගමේ බයියන්ට පුපෙන් හිනා ඇති😂
@kusumjayanthikm9689
13 сағат бұрын
හදවතින්ම ප්‍රාර්ථනා කරනවා රටටම කිරි ඉතිරේවා දුක්කම්කටොළු බග් වේවා ❤❤🎉🎉
@Udayanganipremarathna-km1mp
Сағат бұрын
හරිම සතුටුයි❤🎉හැමෝම එකතු වෙලා අපේ රටේ ලෝකෙ ඉහලම තැනට ගෙනියන්න ❤❤🎉🎉🙏🏻🙏🏻
@nilminiperera7182
13 сағат бұрын
හැම දෙයක්ම වෙනස් කරපූ එකම නායකයා එකම ප්‍රක්ශයත් ජයවේවා රටගැන හරි සතුටුයි ❤❤❤❤❤❤
@slvillageboy8622
15 сағат бұрын
තනියම ඇවිදගන්න පුළුවන් මැති ඇමතිලා දැක්ක එකම පාර්ලිමේන්තු සැසි වාරය
@roshankhar
15 сағат бұрын
😂😂😂😂😂
@roshankhar
15 сағат бұрын
මේ අහිංසක ජනාධිපතිව බෞද්ධ අන්තවාදී ජාතිවාදී ශවේන්ද්‍ර සිල්වා මරපා දායි , ඔහුගේ තනතුර අහෝසිකල නැතහොත් ජනාධිපති මරණයට පත්වෙයි උගේ අතෙන්ම . හෝම් කිව්වා . ශවේන්ද්‍ර සිල්වා යනු ගෝථාගේ ගූ කාපු එකෙක් ඉන්දියාව වෙනුවන් කඩේ යන අවජාතක පරයෙක් , අවංක ජනාධිපතිව මරණයෙන් ආරක්ෂා කරන්න . 😏😏😏😏😏😏😏😏😏😏
@Delaconspiracy
10 сағат бұрын
ඇත්ත බන් 😂
@sasinthaniwarnakulasuriya8305
9 сағат бұрын
😂
@Sand_At_youtube
4 сағат бұрын
අන්ධ එක්කෙනාට බැහැනේ
@sirimewan8324
6 сағат бұрын
පක්ෂ විපක්ෂ භේද පසෙක තබා මේ ආකාරයට එකතු වෙලා රට හදමු.මේ දර්ශන දකින විට දෑස කඳුලින් පිරුනා.ජයවේවා!
@kavindugunathunga2495
3 сағат бұрын
අනිවාර්යයෙන්ම ආගන්තුක සත්කාරයක් 👍
@ManojdeZliva
Сағат бұрын
දැන් පක්ශ විපක්ශ නොබෙදි... හැමෝම සහයෝගයෙන් මේ රට හදමු.... මාලිමාවට ජය❤ රටට ජය ❤ මහජනතාවට ජය ❤
@BADHAMMIKABA
6 сағат бұрын
Malimawata ජයවේවා ජයවේවා ජයවේවා රටටම ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤
@ChanukaChanuka-sl8mr
3 сағат бұрын
හිටපු ජනපති වරුන් ta හොඳ ආදර්ශ යක්.❤❤❤❤❤
@dananjayaratnayake1042
15 сағат бұрын
ඇත්තටම මාලිමාවේ අය කලින් තිබ්බ තේ පෑන් සංග්‍රහ වලට සහභාගී නොවන්න දුර දක්නා හේතුවක් තිබ්බා. එක තමා එවැනි අවස්ථා වල ගන්නා චායාරුප සමාජ මාධ්‍ය හරහා දවල් මිගෙල් රෑ ඩැනියෙල් ලෙස හුවා දක්වා මාලිමාවේ සුජාත භාවයට හානි කිරීමට යොදාගැනීම.දෙක පාර්ලිමේන්තු සැසිවාර තුල දී අනුර විසින් විවිධ මැති ඇමති වරුන්ට ගෙන එන ලද ප්‍රබල අනාවර්ණයන් මේ වැනි එක්කාසු වීම් හමුවේ ඇතිවන්නාවූ මිතුදම් හේතුවෙන් සැර බාල කරන්න සිදුවීම වලක්වාගන්නත් අනුර ප්‍රමුඛ මාලිමාවේ මන්ත්‍රී වරුන් මේ සාද මග හැරීම දුර දක්නා නුවණින් මග හැරීම.
@tnivantha
10 сағат бұрын
Egollo okkoma yaluwo nemei da? 😂
@vishwaattanayaka6329
3 сағат бұрын
@@tnivantha ඔවුන් මතවාදී තලයේ ගැටුනම ඇති.. අතින් පයින් නෙමෙයි
@MangalikaDisanayaka-e1e
3 сағат бұрын
අනේ කකුලෙන් අඳින්නැතුව රට ගොඩ දාන්න හැමෝම සහය දෙන්න මොකද අපිට දැන් හරිම වෙහෙසයි.
@anuradhamadhura8184
2 сағат бұрын
ඔයා අතිවිශ්ඨ උත්කෘෂ්ට සුවිශේෂි විසේසක්කක අප්‍රමාණ බුද්ධිමතෙකි.(උන් කරණකොට නාස්තිකාර වියදමක් අපි කරනකොට ආගන්තුක සතකාරයක්)
@buddikanuwan1906
Сағат бұрын
😂😂😂😂😂😂
@erangasanjeewa7669
3 сағат бұрын
කැලෑ පැනලා,වතුර ටිකක් නා ගන්නැතුව බඩගින්නෙ එකට දුක් විඳපු යාළුවොන්ගෙ කරට අත දාගෙන හිනා වෙවි ඉන්න අමතක නොවේවා..👬
@hamednearsdeen4053
5 сағат бұрын
අනේ මේ තේපැන් සංග්‍රහ කළාට කමක් නැහැ උන් ඔක්කෝම යහළුවන් මල්ලි කියලා අහගන්න නම් එපා හොඳේ😂😂😂
@amarakumariherath4635
2 сағат бұрын
👍
@amarakumariherath4635
2 сағат бұрын
රන්ජන් කරපු දේට රන්ජන්ගේ කතා මින් මතුවට වලංගු වෙන එකක් නෑ නේද ?
@disnaw992
10 сағат бұрын
මාලිමාවේ අපගේ වැඩිඩෝ ටිකට ඡය වේවා!!!මාතෘභූමියට ජය වේවා!!!
@MeheninwahanseMeheninwahanse
Сағат бұрын
ඒ ඔක්කොම යාළුවෝ මල්ලි 😁😁😁😁😁😁😁
@sugathhemantha1922
Сағат бұрын
විනය ගරුක පාර්ලිමේන්තුවක් දැකීමත් සතුටක්.බුදු සරනයි අනුර මහත්තයා ඇතුලු සියලුම දෙනාට.
@SrimathLakshmi
58 минут бұрын
ඇත්තටම ලස්සන රටක් අපිට බලාපොරොත්තු වෙන්ඩ පුලුවන් . තවත් දකින්න අකමැති මූනු ටිකක් තවත් ඉන්නවා . අපේ අලුත් රජය වැඩ පටන් ගත්තාම ඒ මූනු ටිකත් නිකම්ම අයින් වෙලා යයි.
@MauraniHettiArachchi-wd7rs
Сағат бұрын
පුනරැදයක ඇරබුම, ආඩම්බරයි. ❤❤❤❤
@maheejananayakaya5721
4 сағат бұрын
මාර සතුටුයි ❤❤❤❤
@chandaniramanayake4020
6 сағат бұрын
අර සාටකේ දා ගත්ත නාටකේ..ඉස්සරහින්මයනවා ..කිසිම විලිලජ්ජවක් නැතිව
@amaraThennakoon
4 сағат бұрын
ලැජ්ජා වෙන්නත් හොඳ චරිතයක් තියෙන්න ඕනනේ ඒ නිසා මුන්ට ලැජ්ජාව ගෑවිලාවත් නෑ
@pemarathnabandara8804
3 сағат бұрын
සාටක නම් මේ රටට එපා කියලයි මට හිතෙන්නේ,
@GimVigg
2 сағат бұрын
Horu nam allanna one@@pemarathnabandara8804
@gayashansilva523
Сағат бұрын
Thajudin e ahinsaka daru patiya mathak wenawa mu dakina warayak gane. Mini maru podi maina
@wspmd4942
Сағат бұрын
ඒ ජනාධිපතිතුමාගෙ නිහතමානි කම ❤❤❤
@nethuv4951
2 сағат бұрын
මට නම් මුන් ඔක්කොම එකයි.
@shiranimngala6839
57 минут бұрын
ශා නියමයි දකින්න ආසම දේවල් කවුරුත් සතුටින් ඉන්න එක කොච්චර සතුටුද 🤙🤙🤙
@jennysaro8960
13 сағат бұрын
කට්ටියට තේ පැන් සංග්‍රහය වගේ නෙවෙයි කට්ටිය අනුර ජනාධිපති තුමා වට කරගෙන සිරික්කිය දාලා පොටෝ අරන් හෙට ගොසිප්වල දායි උන් ඔක්කොම යාළුවො මල්ලි කියලා.ඒකත් ඇති අපේ අයට මඩ ගහන්න.
@Sindubindu123
12 сағат бұрын
කපන්න බැරි අත ඉඹිනවා වගේ වැඩක් වෙන්නෙ. ඔය හිනා උනාට උන් ජනාධිපතිතුමාට හිතිං කොච්චර බනිනවා ඇත්ද.
@nimaljayasiri6065
11 сағат бұрын
ජුලී චුන්ග් ට පුකෙන් හිනා යනවා ඈති අපේ දූපත් වාසීන්ට ආගම සන්ස්කෘතිය ගෑලෙව්වා විත්‍රක් නෙමේ කෝට් කබාත් ඈන්දුවා කියලා .....හි හ්ක් හි ....
@oshadhadammika9890
8 сағат бұрын
කෝමත් එහෙම තමයි උන් ඔක්කොම යාළුයි
@Its-Me-e111
6 сағат бұрын
මාත් ඒකම හිතුවා.
@Chandrika-c5u
2 сағат бұрын
ජයවේවා, බුදුසරණයි සාමය පැති රේවා ❤❤❤🙏🙏🙏
@str_2384
4 сағат бұрын
රට හදන්න පක්ෂ විපක්ෂ භේදයක් නැතූව එකතු වෙනවනං වටිනවා❤මොකද මේක අපි හැමෝගෙම රටනේ😊
@niroshaalahakoon609
45 минут бұрын
ඔව් සමහරු තාම නිල් ,කොල ඔලුවෙ තියන් ඉන්නෙ අපි වගේ වෙනස් වෙන්න හිතන් නෑ
@SujeewaAbeykoan
3 сағат бұрын
හැමදාම මේ වගේ ඉන්න රටට යහපතක් වෙයි,සැමටම සුභ පැතුම් ,
@jankijanki9062
Сағат бұрын
හරිම ශෝක්❤
@sriyanicranasinghaa8430
14 сағат бұрын
බුදුසරණයි.. ශ්‍රීලංකාවට N. P. P. ජයවේවා. ජයවේවා ♥️♥️🌹🌹
@nimaljayasiri6065
11 сағат бұрын
ජුලී චුන්ග් ට පුකෙන් හිනා යනවා ඈති අපේ දූපත් වාසීන්ට ආගම සන්ස්කෘතිය ගෑලෙව්වා විත්‍රක් නෙමේ කෝට් කබාත් ඈන්දුවා කියලා .....හි හ්ක් හි ....
@charmingvibes8495
8 сағат бұрын
හොරු ටිකත් ඉන්නවා හෙලුවෙන්ම. උන්ට පට්ට ලැජ්ජාවක් ඇත්තේ
@DMSSoftwareEngineeringPVTLtd
31 минут бұрын
Vey very happy to see you all. May triple gem bless all time.
@Dave-ANDSG
Сағат бұрын
රටටම ආදර්ශයක් ❤
@ChandikaDumith
5 сағат бұрын
100/100ම බලාපොරොත්තු තියාගෙන ඉන්න එපා අපි මාලිමාව ට දුන්න තමයි ඔය 159ම කරනකමි බලා නොසිට අපි අපෙ යුතු කමි හා වගකීම් ඉටු කරමු
@aabidhmirza8859
11 минут бұрын
ඉස්සර මහජනතාව බලයට පත් කලාට කිසිමදාක මෙහෙම දසුනක් මහජනතාවට දකින්න ලැබිලා නෑ... නව රජයට දිගාසිරි..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ කන්නේ බොන්නේ නැතුව රට පාලනේ කරන්න බැහැ නේ..හැමදෙයක්ම පාලනයකින් කලාම හංගන්න දෙයක් නෑ.. ජනපති තුමනි අපේ රට ලස්සන රටක් කරන්න❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@chandralathajayatilaka7214
Сағат бұрын
සියලුම දෙනා මනුෂ්‍ය යොය ඒ ඔක්කොම යාළුවො ය. දෙවි පිහිටයි
@wasanthafernando3558
54 минут бұрын
බලන්නකෝ ඉතිහාසයේ පළමු වතාවට තේ පැන් සංග්‍රහයක් තිබ්බා අනුර කුමාර ජනාධිපතිතුමාගේ යටතේ. අන්න ඒවා තමා තියෙන්න ඕන මිනිස්සුන්ට බලන්න හොඳ දේවල් කරන්න ඕනා අඩු වියදම බලන්න ඕන ජනතාවට ඔය සල්ලි යනවනේ ඒ ඒ ඒක යන්නේ ඒක යන්නේ නැවතත්
@sansun-m7z
11 сағат бұрын
රට හදමු, රට ගොඩ ගමු, එකම සහ අවසන් බලාපොරොත්තුව තමයි මෙි, npp ❤️❤️🇱🇰🇱🇰
@premakathriarachchi4036
Сағат бұрын
සමගිය බලයක් වේ රටට පමනක් නොව මුළු ලෝකයම ආදර්ශයක් නෙත් සනසන හිත් පිනවන ලස්සන රාජකීය දර්ශනයක් අපේ ජනාධිපති තුමාට තෙරුවන් සරණයි❤
@Sasaragamana89sasaragamana89
5 сағат бұрын
අයි අයියෝ මොකද මෙි උනේ .......සමිපදාය තේ පැන් සංග්‍රහයක් විතරයි කොහොමද ඒක වෙනදා......වගේ නමි හමිබ වෙන්නෙ නැ නේද පවි ඇඩෙනව
@padmanawarathne5982
Сағат бұрын
හැමදාම හැමෝම ඔහොම සතුටින් ඉන්න රට වෙනුවෙන් හැම දෙනාම එකතු වෙලා වැඩ කරන්න. හරිම සතුටුයි
@omayabulathsinghala9193
3 сағат бұрын
ගොඩක් සතුටුයි හැමෝම එකට එකතු වෙලා ඉන්න එකට.වෙනදානමි හැමදාම ජේවිපි එක ඔය තේ පැන් සංග්‍රහට එන් නැ.ඒ දේවල් අමතක කරලා අනිත් අයත් ආපු එක හොදයි
@kosalawickramasinghe4473
3 сағат бұрын
තෙ බීවට කමක් නෑ හොරැන්ට දඩුවම් දිය යුතුයි
@danhan7869
Сағат бұрын
ඉස්සර ජවිපේ ඔය තේ පැන් සන්ග්‍රහය වර්ජනය කරා අනවශ්ය වියදමක් කියලා. දැන් කරනවා. එහෙම තමයි.
@domlans681
Сағат бұрын
ඔව් ඇයි ප්‍රශ්නයක්ද?
@niroshaalahakoon609
50 минут бұрын
මේ ආන්ඩුව ආව වෙලේ ඉදල වැරදි හොයන්න එපා රටට පොඩ්ඩක් හරි ආදරයක් තියනව නම්
@geethaabeysekara8823
28 минут бұрын
Dhananjayarathnayake comment eka balanna.
@kandefer55
Сағат бұрын
හරිම සතුටුයි..බොහොමයක් අලුත් මුහුනු. බඩ ගෙඩි ටික නෑ.😅 හරක් නෑ..😅😅😂
@amilasanjaya6269
15 сағат бұрын
සමිපත් කකුස්සිය නම් ගැලපෙන්නෙ නැ
@nimaljayasiri6065
11 сағат бұрын
ජුලී චුන්ග් ට පුකෙන් හිනා යනවා ඈති අපේ දූපත් වාසීන්ට ආගම සන්ස්කෘතිය ගෑලෙව්වා විත්‍රක් නෙමේ කෝට් කබාත් ඈන්දුවා කියලා .....හි හ්ක් හි ....
@sajithpremadasa-l1z
Сағат бұрын
Raththaran adarei❤
@UserUser-ku3rg
59 минут бұрын
බලන්න ලස්සන හැමෝම සමගියෙන් සහයෝගයෙන් ඉන්නකොට. එකතු වෙලා ජයගමු අපේ මව් බිම
@denithchathuranga2522
Сағат бұрын
අනිවරෙන් අපි හදමු රට.එත් එක දෙයක් තිනො කියන්න.මෙක කිව්වට බනින්න එපා මන් මෙහෙම වෙන්න කියනො නෙමෙ.නිකන් හිතමුකො කරන්න බැරි උනා කියලා මේ අවුරුදු 5න් අනිවරෙන් දිලිත්ව අපෙ මිනිස්සු ජනපති කරනො .තව තව ඇද ඇද ඉන්න බෑ මේ පරින්ම මෙක ගොඩදාලා ගන්න ඔනා
@mohamedrizkanrizkan2783
3 сағат бұрын
harima lassanai janadipathitumani satudui hemawelenma jathi aagam pedakin torava minisuth ekka hinavela katakaranawa ettatama ubathuma ape hedarin inna apema kenek vage tamai tenenawa sir ubathuma katakarana hema vatina vachanayakma ape jevitayata aadarsanayak adarai janadipaitithumai ❤❤❤ deergayusa lebewa ape sahodarayata allah bless you Akd sir
@MAttanayake-x5o
7 сағат бұрын
ලෝකෙටම ආදර්ශමත් අපේ ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති තුමා පමණි
@YamunaNandani-qt4vo
Сағат бұрын
Harima lassana dasunak
@kaveegjjgcmkkhf2816
4 сағат бұрын
රටේ යහපත උදෙසාත් මේවගේ එකතු වෙනවනම් ජනතාව ඔබ සැමට ආදරය කරාවි
@chanukaanuruddha2626
Сағат бұрын
කලින් අසාමාන්‍ය දෙයක් උනාට දැන් මේක සාමාන්‍ය දෙයක්
@MMMDDD-x8p
15 сағат бұрын
පහුගිය ආණ්ඩු වලින් කරන කොට අසාමාන්‍යයී මේ ආණ්ඩුවෙන් කරන කොට සාමාන්‍ය දෙයක්
@priyalmapitiyage7965
13 сағат бұрын
Stupid Post
@seethathanthiriwatta2823
10 сағат бұрын
අනිවාර්‍යයෙන්ම.කිව්වෙ නෑනෙ පහුගිය ඒවට සහභාගි නොවුන හේතුව.දැං ආගන්තුක සත්කාර....
@nukestrom5719
7 сағат бұрын
@@priyalmapitiyage7965 which part?
@tharindujayalath9034
7 сағат бұрын
මේක ආණ්ඩුවෙන් නෙවේ කරන්නෙ පාර්ලිමේන්තවෙන්.මේක කරන්නැතුව බෑ නේ අනික් රටවල් වල මිනිස්සුත් එනවෙනෙ පලවෙනි දවස්ට නේහ්
@powerbutton6305
6 сағат бұрын
@@tharindujayalath9034 ඉස්සර නං කට්ටිය තේ බිව්වේ නැහැ
@Priyadarshani-d9g
5 сағат бұрын
චාමරය නිකන් ගල් රෝලක් වගේ 😂😂😂😂
@navindusehasna1716
2 сағат бұрын
😂
@DanukaPerera-m4n
4 сағат бұрын
දෙස්තර නලින්දට අනුව අද තේ පැං සංග්‍රහය සාමාන්‍ය දෙයක් නම් එදා එය අසාමාන්‍ය උනේ කොහොමද..අනේ තේරුම් ගන්න බැරි වෙයි මේ ක්‍රමය
@pavithraedirisinghe7114
3 сағат бұрын
වියදම වෙනස් නෙ 😂😂😂
@w.m.nissankaweerakoon4887
59 минут бұрын
එහෙම තමයි. පසුගිය ආණ්ඩුව IMF එකයි මේ ආණ්ඩුව වැඩ කරන IMF එකයි එකමනෙ. එයාල කරනකොට නරකයි. මෙයාල කරනකොට හොඳම හොඳයි. තේ පැන් සංග්‍රහයත් එහෙම තමා....
@udenidissanayake6685
4 сағат бұрын
අපේ ගානේ තේ එකක් බීලා යන්න එහෙනම් ඈ...
@slcitizentv1121
4 сағат бұрын
සරල බව සමානයි භෝජන සංග්‍රහය ජය මංගල ගාථා නැතුව භෝජන සංග්‍රහය පවත්වා, ජය මංගල ගාථා මගහරින තත්ත්වය සරල බවක් නොව, සංස්කෘතික වටිනාකම් සහ රටේ ජාතික අභිමානය පිළිබිඹු කිරීමට ඇති බැඳීම් අවපාලනය කිරීමක් ලෙස සැලකිය හැක.
@nkbzvthanage
4 сағат бұрын
මේ තේ පැන් සංග්‍රහයත් එලෙසින්මයි සහොදරයා.. පාර්ලිමේන්තුවට පැමිනි නවකයින්, විදේශ නියෝජිතයින් පලමු දිනයේ සංග්‍රහ ලැබිය යුතුයි.. එය සම්ප්‍රදාය ම නොවෙයි.. එකමුතු බවට දෙන ඉඟියක්.. හැබැයි අප බලා සිටිමු වරදින තුරු නොවෙයි නිවැරැදි දිශාවට රට යන තුරු❤
@SurenDhananjaya
4 сағат бұрын
ජයමංගල කියලා ජය වෙලා ඉන්නෙ මේ ඉවසගන්න බැරුව 😅
@motivatedFreak12
4 сағат бұрын
ammo ekane bn 😂 eka kiwwma deyyo awith dollar genath dei ne ned😅
@SurenDhananjaya
4 сағат бұрын
@@motivatedFreak12 😅😅 මුන්ට තේරෙන් නෑ ඕවා 😉
@1994-g4h
58 минут бұрын
අපේ මිනිස්සු හැමෝටමත් පවුල් ඇතුලේ අඩිය අඩිය ඉස්සරහට ගිහින් ඔහොම සතුටු සාමිච්චියේ කාලේ ගතකරන්න, ට්‍රිප් එකක් යන්න තුන්වේල හොද කෑම වේලක් ගන්න සතුටින් ඉන්න පුලුවන් රටක් බිහි වේවා. ඒක අපි බලාපොරොත්තු වෙනවා.
@songmusicprabash1856
2 сағат бұрын
මොන පක්ෂෙන් චන්දෙ ඉල්ලුවත් අපි සැවොම ශ්‍රී ලාංකිකයන් දේශපාලන මත වෙනස් මනුෂ්‍ය කම එකයි
@jayanthagaminiweerasekera5741
2 сағат бұрын
Excellent
@Sunethra-m3g
2 сағат бұрын
මාරම ලස්සන දසුනක් අන්න සතුට හැමෝම එක වගේ නම් කරන්න බැරි දෙයක් නෑ
@sriyanilmini5163
3 сағат бұрын
❤❤ agamati harini ❤❤
@mohamednishan2895
22 минут бұрын
Allahhuakbar ❤❤❤❤❤ Masahallah ❤❤❤ Alhamdulillah ❤❤ Eththatama Me siyaluma denaama Ekathu unoth..(Niweradi hari widiyata)Me Rata Lassana Ratak karana eka Harima Pahasui❤❤ Negative adahas Nethiuwa Positive thinking Pattern ekak Hadawatha Daagamu..❤❤
@MadushankaBandara-s2m
4 сағат бұрын
ඔක්කොම දරුවන් වගේ 😂😂😂❤❤❤❤❤❤❤❤❤❤
@dubaislapi3134
38 минут бұрын
දූෂිත,මහජන මුදල්,රාජ්‍ය දේපල,ගසාකන්න මානබලන දේසපාලලා ඉවත්කිරීම ගැන සතුටුයි,ඒත් රට වැටීඇති අගාදයෙන් ගොඩ ගන්න දිවි හිමියෙන් කැපවෙන නායකයින් අවස්‍යයි,
@piracyisbadd
15 сағат бұрын
යකෝ එකම video එකනේ යකෝ ආයේ මේ දාලා තියෙන්නේ 😂
@Pubudu-ki1nx
4 сағат бұрын
0:56 adarey malimawa ❤❤❤
@kumarinahalla3516
11 сағат бұрын
Congratulation 👍👍❤️❤️
@Jayawardana-u1i
2 сағат бұрын
මේකෙ ඉන්න සමහර පෙරේතයො තේ ටිකක් බිව්වා කියලත් හැමිනෙන්න යනවා😂😂😂හම්මෝ...😅
@sajja-q9z
Сағат бұрын
0:37 I like that move boy
@chamarawijenayaka9572
Сағат бұрын
මේ ඔක්කොම යාලුවෝ මල්ලි
@hpnsulochani4309
2 сағат бұрын
හැමෝම එකතු වෙලා රට හදන්න
@VijithaVimali
2 сағат бұрын
Ammika dakka satutye ❤
@ranakodi6468
15 сағат бұрын
අප්පිරියයි සාටකයො තව එකෙක් ඉතිරි වෙලා
@renukafernando6337
3 сағат бұрын
Ape lak mawa wajabeewaaaa❤❤❤❤❤❤❤ Npp thanks ❤❤❤❤❤❤❤😂😂
@TLA686
6 сағат бұрын
ඔක්කොම යාළුවෝ
@Rishad-h2j
2 сағат бұрын
Onna ohoma thama hariyata indona hondhe ♥️♥️♥️
@ajithrupasinghe2459
35 минут бұрын
ආගන්තුක සත්කාරයක් උන් කරනකොට සාමාන්‍ය දෙයක්
@Bandara-p6z
12 сағат бұрын
මෙයාල මෙ බැනගත්තට පෞද්ගලික තරහක් නෑ අපි තමා බොරුවට ෆෝම් වෙන්නෙ🤣
@DewCh
11 сағат бұрын
පෞද්ගලික තරහක් තියා ගන්න ඕන නෑ නේද කිසිම මනුස්සයෙක් එක්ක. ඒක සාමාන්‍ය පුරවැසියනුත් ඉගෙන ගන්න ඕන. ඔයා හරි.
@hmnrjayaweera2949
11 сағат бұрын
හිටපු ජනපතිවරුන්ගෙ වරප්‍රසාද ??
@amithaaustin5976
9 сағат бұрын
Oya mahidala ranilage set aka ohoma unata anurath akka owa ba paliment ake aya thaniyama satana gahawwe
@ish6218
7 сағат бұрын
@@hmnrjayaweera2949පොඩ්ඩක් ඉවසලා ඉන්න
@malakagirley
7 сағат бұрын
Yaluwo malli😂
@manujliyanage6882
Сағат бұрын
tea hoday ne kfc ne neda issara kfc ha tea ha viski neda dan diyawanna we watura 🤣🤣🤣🤣malimava niyamai oba tuma jayen jayak 🧭🧭🧭👍👍👍💪💪🇱🇰🇱🇰🇱🇰
@niroshavijesingha2251
12 сағат бұрын
❤❤
@lekaherath9774
Сағат бұрын
Very good no more protests union leaders are in the cabinet
@anuranandalal-pq6yd
2 сағат бұрын
💖💖💖
@malaninanda9507
23 минут бұрын
නලින් ලාට පහුගිය දවස්වල බැනපුව මතක් වෙනවා ඇති නේ
@චුටිපුතාblock
5 сағат бұрын
අනෙ මටනම් පොඩි බයක් හියිතුනා ප්‍රර්තනා කරමු නරකක් නොවි හොදක්ම වෙන්න කියලා
@sandun2136
26 минут бұрын
බලපං ඉතිං , මුං ජීවිතේට හිතන්නේ නැතුව ඇති අනුර ජනාධිපති කෙනෙක් වෙයි කියලා ❤
LIVE 🔴 හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය - Hiru TV NEWS 11:55AM LIVE | 2024-11-22
Hiru News
Рет қаралды 4,7 М.
4:19
ජනපතිගේ කතාවෙන් පසු මන්ත්‍රීවරුන් දැක්වූ ප්‍රතිචාර... "ශ්‍රමදානය වෙලා තියෙන බව පැහැදිලියි"
Ada Derana
Рет қаралды 87 М.
00:20
БАСКЕТБОЛИСТЫ ИГРАЮТ В НАСТОЛЬНЫЙ ТЕННИС #иванабрамов #дедищев #баскетбол #пингпонг #shorts
Иван Абрамов
Рет қаралды 9 МЛН
00:19
一碗水真的能端平吗?不能也得能!#四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
四小只吖
Рет қаралды 6 МЛН
00:31
He Hid His Second Girl Under the Bed! 😱🛏️ #prank #wife #comedy
Skitsters
Рет қаралды 842 М.
00:16
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
Masomka
Рет қаралды 3,2 МЛН
5:48
විපක්ෂ නායක පුටුවේ බලෙන්ම වාඩි වුණු අර්චුනා නටපු නාඩගම - Hiru News
Hiru News
Рет қаралды 21 М.
4:49
විපක්ෂ නායක පුටුවේ සන්තෑසිය ගැන අර්ජුනා ලයිව් ඇවිත් කියපු සැර කතාව | Neth News
Neth News
Рет қаралды 45 М.
3:42
මින් පසු නීතියට උඩින් කිසිදු බලවතෙක් නැහැ...
Ada Derana
Рет қаралды 11 М.
5:42
New Zealand Parliament Suspended as Maori Lawmakers Perform Haka | Vantage with Palki Sharma
Firstpost
Рет қаралды 1,8 МЛН
3:56
මුළු රටේම ණය එක පාරින් ගෙවන්න පුළුවන්? - ලංකාවම පුදුම කරමින් නිධානයක් ගොඩ ගන්න අධිකරණයෙන් නියෝගයක්
Hiru News
Рет қаралды 9 М.
11:21
රුසියාවට එරෙහිව අමෙරිකානු මිසයිල..තුන්වැනි ලෝක යුද්ධයට අත වැනීමක්.. ට්‍රම්ප් පුත්‍රයා කියයි
Rupavahini News
Рет қаралды 119 М.
2:34
ගහට ගහක් කෘෂිකර්ම අමාත්‍යංශයේදී හමුවීම - නාමල්ගේ වැඩ භාරගැනීමට ඇමති ලාල් එක් වූ අයුරු - Hiru News
Hiru News
Рет қаралды 5 М.
46:44
LIVE🔴 BIG FOCUS | අලුත් ආණ්ඩුවෙන් ඉක්මන් සහන ලැබෙයිද ? | 2024.11.22
Ada Derana
Рет қаралды 10 М.
1:01
Путин заявил, что Россия ударила по Днепру ракетой средней дальности…
Euronews по-русски
Рет қаралды 107 М.
17:55
ANGRY LAW STUDENT ABUSED SADHGURU | Watch What Happened To Him Next |HEATED DEBATE At Nalsar!
Enlightened By Sadhguru
Рет қаралды 4,3 МЛН
00:20
БАСКЕТБОЛИСТЫ ИГРАЮТ В НАСТОЛЬНЫЙ ТЕННИС #иванабрамов #дедищев #баскетбол #пингпонг #shorts
Иван Абрамов
Рет қаралды 9 МЛН