BIG FOCUS | අලුත් ආණ්ඩුවෙන් ඉක්මන් සහන ලැබෙයිද ? | 2024.11.22

  Рет қаралды 38,897

Ada Derana

Ada Derana

Күн бұрын

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

Пікірлер: 35
@rangikasilva8329
@rangikasilva8329 2 күн бұрын
ඔව් වාහන ගෙන්න ගත්තා කියලා ප්‍රශ්නයක් වෙන්නෙ නෑ වාහන ගේන්නම ඕනි. පව් ගොඩක් මිනිස්සු දුක් විදිනවා මේ බොරු මිලක් නිසා😢
@sewingacadermywithshami
@sewingacadermywithshami 3 күн бұрын
අනිවාර්යයෙන් අපෙ ජනාධිපති තුමා අපි ගැන හිතනවා.ඔහූට බූදු සරණයි.
@mallikaan4516
@mallikaan4516 3 күн бұрын
මට ..මේ.කියන.දේවල් .ලොකු වට..නොතේරුනත්..හරි ආසයි .අහන්න ..මේ..කතා ව..ලොකු තේරුම් ක්..තියෙනවා .කියලා .හිතෙනවා
@smallsteps2243
@smallsteps2243 2 күн бұрын
රටක ආර්ථිකයෙයි ගෙදරක ආර්ථිකයෙයි වෙනසක් නෑ. අදායමයට සරිලන විදිහට ජිවත් වීම අදායම වැඩිකර ගැනීම අනවශ්‍ය වියදම් කපා හැරීම වගේ සරල දේවල් තමයි මේ හැමෝම බර වචන වලින් පැහැදිලි කරන්නේ.
@Johnny_djg
@Johnny_djg 2 күн бұрын
ධනාව ජනාධිපතිතුමා ලගට ගන්න ඕනේ..හොද communicator කෙනෙක්..අනුරත් හොද communicator කෙනෙක්
@rajithawickramatunga9452
@rajithawickramatunga9452 2 күн бұрын
😊
@anandarajakarunadewanaraya1900
@anandarajakarunadewanaraya1900 2 күн бұрын
​@@rajithawickramatunga9452 ධනා ලගටගන්න ඉස්සෙල්ල ආණ්ඩුව තමන්ගෙ ප්‍රතිපත්ති හදාගන්න ඕන
@priyanthaherath4421
@priyanthaherath4421 16 сағат бұрын
😂
@NalakaWijesingha-ig1tu
@NalakaWijesingha-ig1tu 2 күн бұрын
Kalidu ayya jayawewa dayanath obata jayawewa dakshayek dayanath shodaraya ❤
@NKarunasinghe
@NKarunasinghe 3 күн бұрын
කලිදු බලන්නෙම අනුරට ශේප් එකේ මඩක් ගහන්න. නමුත් ධනනාත් බුද්ධිමත්
@swanasinghe
@swanasinghe 2 күн бұрын
එයාට ඒකට පඩියක් ගෙවනව. මෙයාල හොද බිල්ලෙක් හදනව.හොදම වැඩේ බුරන්න දීල බලන් ඉන්න එක.
@nirashruwanda2537
@nirashruwanda2537 2 күн бұрын
ධනනත් කියන්නේ වැඩ්ඩෙක් ආණ්ඩුවට වැඩක් ගන්න පුළුවන් මනුස්සයෙක්
@BeekeepingSL
@BeekeepingSL 18 сағат бұрын
මෙයා දක්ෂයි ඒත් මෙයා හෙත්තුවෙන්නෙ සජිත් ලග හෝ රනිල්ලග
@rmchandralatha5856
@rmchandralatha5856 3 күн бұрын
ජයවෙිවා රටෙි අනාගතයට
@SukryRonde
@SukryRonde 2 күн бұрын
Very helpful vide range of insight. appreciated
@rajithawickramatunga9452
@rajithawickramatunga9452 2 күн бұрын
Kalindu ❤
@luckayliyanaarchchi3929
@luckayliyanaarchchi3929 Күн бұрын
ධනා මහජනතාවට ලොකු දැනුමක් ලබාදෙන පුද්ගලයෙක් ඔබ කරන සේවයත් රටට ලොකු ආදර්ශයක්
@Ekathwaya
@Ekathwaya 2 күн бұрын
මේ රටට බදු නෙවෙයි ඕනේ දඩ මේක මේ දේශපාලකයෝ තේරුම් ගන්න ඕනේ
@amilaruwan991
@amilaruwan991 3 күн бұрын
කලිදු ජාජබ රජය නෙවි බං රටේ රජය
@anandarajakarunadewanaraya1900
@anandarajakarunadewanaraya1900 2 күн бұрын
differentiate කරන්නෙ කොහොමද ?
@aniljayawardena3249
@aniljayawardena3249 Күн бұрын
Please import vehicles, we strongly trust this government 🎉
@dilansarith2188
@dilansarith2188 2 күн бұрын
ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට යාපාන යෙන් භාවිත කර වාහන යැවීමට රජය අවසර දෙන්නේ නම්, ශ්‍රී ලංකා රජයට හෝ ශ්‍රී ලානන් ජනතාවට වාහන සඳහා ඩොලර් භාවිතා කිරීමට අවශ්‍ය නැත. වාහන ආනයනය කළා කියලා ලංකාවේ ඩොලර් සංචිතය අඩු වෙන්නේ නැහැ.
@upceylon
@upceylon 2 күн бұрын
IMF එකෙන් වාහන ගේන්න අවසර දුන්නා 😎
@veronikastrickler3924
@veronikastrickler3924 2 күн бұрын
Arithike thamai wadagathma. Politics kiyanne game ekak witharai. Economy policy walin thama rata diunu ho noduinu wenne
@thelastsamurai8162
@thelastsamurai8162 3 күн бұрын
I think we need some one like this in this government ( he is really know what he is talking about) ❤❤❤
@sarangawalimuni4955
@sarangawalimuni4955 Күн бұрын
Its not bad because sometimes you need someone to remind where you are
@thelastsamurai8162
@thelastsamurai8162 Күн бұрын
I think he has multi personalities. (I listen to his tapes ) if you are people person be humble first before you do anything,😊
@sarangawalimuni4955
@sarangawalimuni4955 Күн бұрын
I am glad that NPP took the right decision
@sumithkariyawasam1998
@sumithkariyawasam1998 13 сағат бұрын
ජේප්පො කියන්නේ රැ ඩැනියෙල් දවල් මිගෙල් තමයි 😂😂😂😂😂
@rajithawickramatunga9452
@rajithawickramatunga9452 2 күн бұрын
🙏
@edwardwanigasekera1056
@edwardwanigasekera1056 2 күн бұрын
Population co ntrol is an essential.
@aniljayawardena3249
@aniljayawardena3249 Күн бұрын
🤔🤔🤔🤔
@mangalaashanthi308
@mangalaashanthi308 3 күн бұрын
බදු අයකර ගන්න එකට කිසිම විරුද්ධත්වයක් නැහැ .නමුත් ඒ බදු මුදල් නිසි පරිදි වියදම් වෙන්න ඕනේ.
@sanjeewademel2468
@sanjeewademel2468 3 күн бұрын
Okun okkoma ellapan
@anandarajakarunadewanaraya1900
@anandarajakarunadewanaraya1900 2 күн бұрын
ආර්ථිකය සාකච්ඡාවුනා හොදටම මදි: උඩින් පල්ලෙන් අතගෑව වගේ දැනෙන්නෙ
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 18 МЛН
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 10 МЛН