ශ්‍රී ලංකාවට දැන් ඉන්න එකම අප්‍රිකානු ඇතා...හැමෝම හැබැහින් දැකිය යුතු දසුනක්..

  Рет қаралды 147,957

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 66
@RanjanAruna
@RanjanAruna 10 ай бұрын
වදවීමේ තර්ජනයට ලක්ව දෙදෙනෙක් පමණක් සිටින තෙත් කලාපීය අලින් බෝකරල සංරක්ෂණ කලානම් ලාංකීය අභිමානයට වටිනව (සිහංරාජ අලි දෙදෙනා)🙏🙏🙏අප්‍රිකානු අලි එහේ ඉන්නව ඕන තරම් තෙත්කලාපීය අලි අපේ උරුමයක්❤❤❤
@nithushasamaradasa4878
@nithushasamaradasa4878 10 ай бұрын
Yes❤
@janidugayesh9436
@janidugayesh9436 10 ай бұрын
එ දෙන්නාම පිරිමි අලි නේ ද?
@RanjanAruna
@RanjanAruna 10 ай бұрын
@@janidugayesh9436 ඔව් ඒවට තාක්ෂණ තියෙනව ලෝකයේ ....පිරිමි සතුන්ගේ මව් ඇතින්න ඉන්නව කියනවා
@RanjanAruna
@RanjanAruna 10 ай бұрын
​@@janidugayesh9436 මව් සත්වයයි දරුවෝ දෙන්නයි ඉන්නව කියන්නේ
@CRICRANDY
@CRICRANDY 10 ай бұрын
ඒක තමයි ගල් කපන්නයෑ උන් ​@@janidugayesh9436
@vimukthigeeth5502
@vimukthigeeth5502 10 ай бұрын
හැම ජීවිතයකටම ආදරය කරන්න මිනිසුනෙ...එතකොට වෙනම අත්ම තෘප්තියක් ඔබට ඇති වෙයි🇱🇰❤🙏
@jeevadarshanie8625
@jeevadarshanie8625 10 ай бұрын
රිදියගම සෆාරි උද්‍යානය තාම තියෙන එකත් පුදුමයක්.😅 මොකද ඕකෙ සත්තු බලාගන්න හිටපු කාලකන්නි තමයි සත්තුන්ව රෑට මරාගෙන කෑවේ. ඒකට විරුද්ධව කතා කරපු එකම දොස්තරවත් උන් ඔක්කොම එකතුවෙලා පන්නගත්තා. පාර්ලිමේන්තුවේ දෙසිය විසි පහ වගේම තමයි ඕකේ සත්තු බලාගන්න හිටපු කාලකන්නි වැඩි හරියක්
@ShanthiMangalika-no9nf
@ShanthiMangalika-no9nf 10 ай бұрын
සහතික ඇත්ත
@asankajayasundara6175
@asankajayasundara6175 10 ай бұрын
Ow ekathama. Math baluwe ekai. Meke innawa sakkiliyo. Ara ahinsaka manussayawath pannagattha ballo
@hfv2751
@hfv2751 3 ай бұрын
Nodakin thirisannu thopita hodak nam wenne na
@Sandakathmini01
@Sandakathmini01 3 ай бұрын
අනේ ඔව් මහ කාලකන්නි 🐕 🐕 🐕. ඕකුන්ට හොඳක් සිද්ධ වෙන්නේ නෑ. මැරෙන්න මොහොතක් තියලා හරි සාප වෙනවා
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 10 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🦚☸️🦚☸️🦚☸️🦚☸️✝️☸️
@BrienRajapakshaaa
@BrienRajapakshaaa 10 ай бұрын
ඇත් රජුන්ට මාගේ නමස්කාරය. ❤🙏🙏🙏❤
@PramukaT
@PramukaT 3 ай бұрын
😅
@RanjanAruna
@RanjanAruna 10 ай бұрын
මේක දැකල පුදුම වෙන්න එපා...දකුණු ආසියාවේ දිගම දළ ඇතා මුතූ අහිමි කරගත් ජාතියක් අපි 😢😢😢 video එකට ස්තූති ❤
@lazylizard6682
@lazylizard6682 10 ай бұрын
බම්බුව..ලංකාවෙ අැත්තු වෙන රටවලින් ගෙන්නුවේ
@lazylizard6682
@lazylizard6682 10 ай бұрын
@@RanjanAruna අනේ ගොනෝ ඵහෙනම් තායිලන්ඩ් යැව්වේ උඹේ ගෙදර ඉපදුන ඵකාවද?නැදුන්ගමුවේ රාජා ගෙනාවේ රටින් නෙමෙයිද?දන්න ලබ්බක් කියවපන් මැට්ටෝ🤣🤣
@RanjanAruna
@RanjanAruna 10 ай бұрын
@@lazylizard6682 කමෙන්ට් තේරුම් ගන්න බැරුව මරු කියවන්න එපා..😂
@nishantha1422
@nishantha1422 10 ай бұрын
සිරිපාදේ හිටියේ එවලේ රජය වෙඩි තිබ්බා.අපල දුරු වෙන්න කියලා
@RanjanAruna
@RanjanAruna 10 ай бұрын
@@nishantha1422 අද හෙන ගැහිල ශාප ලබන්නේ ඒකයි..ඔව්වෝ මැරුනම ගලක් බැදල මූද මැදට ගිහින් දාන්නඕනි පොළොවෙ වලලන්න හොදනෑ 😠
@LondonBandara
@LondonBandara 10 ай бұрын
Lassana wedasatahana..... pin
@jasmineflower9411
@jasmineflower9411 3 ай бұрын
දම්වැල් නැති ... ඒත් හීලෑ ඇතුන් තමයි සංචාරකයින් ආසාවෙන් ඉන්නේ බලන්න. හොද ආදායමක් මේ සුබ සාධන ආයතනයට අවශ්‍යයි.
@dinushkaumesh5474
@dinushkaumesh5474 10 ай бұрын
Thawa ekkenek hitiya nam niyamai ❤❤
@Sandakathmini01
@Sandakathmini01 3 ай бұрын
මමත් ඇෆ්රිකන් ඒවාට ගොඩක් ආසයි
@sumedawimalarathne8984
@sumedawimalarathne8984 10 ай бұрын
Theruwan saranai parisamen inna labewa.
@mohamedshohan4054
@mohamedshohan4054 10 ай бұрын
රන්ජන් ❤
@RanjanAruna
@RanjanAruna 10 ай бұрын
වෙඩිකාගෙන ඉන්න කුරු අලියත් ගේන්නකෝ ඔහෙට නිදහසේ ඉදී❤
@asankajayasundara6175
@asankajayasundara6175 10 ай бұрын
Pissuda ban. Un nidahase hitapuden
@RanjanAruna
@RanjanAruna 10 ай бұрын
@@asankajayasundara6175 බදින තුවක්කුයි... විදුලි කම්බිවලටයි මැරෙන්න ගොඩක් නෑ එකයි ඉන්නේ එකයි කිව්වේ..2023 දින 365 ට අලිඇතුන් හාරසිය හතලිස් ගානක් මැරිල..2024 දින ගනනට වඩා මරණ වැඩී
@nuwanbuddhika3868
@nuwanbuddhika3868 3 ай бұрын
❤❤❤❤❤❤
@SachiniSurangi-y6q
@SachiniSurangi-y6q 3 ай бұрын
අලි දුක් විදිනවා කියන අය එගොල්ලොන්ගෙ වර්ගයෙ සත්තු විදින දුක් වෙන්නෙ නැද්ද අපි වගෙ දුප්පත් මිනිස්සු වෙනුවෙන් කව්රුවත් නෑ 😢
@hfv2751
@hfv2751 3 ай бұрын
Om ganeshaya namah 🙏🙏deviyange pihita araksawai oyalata ❤🙏🇦🇪
@timestamplease
@timestamplease 10 ай бұрын
Add එකක් බන් මේක. මේවට අහුවෙන්න එපා
@LeslyJayaNZ
@LeslyJayaNZ 10 ай бұрын
thawa innawa batalande hora aliya
@rajithaprabhashan6078
@rajithaprabhashan6078 10 ай бұрын
රාජපක්ෂලාගෙ උන්ගෙන් පරිස්සමෙන් 😂
@Mahimahi-u9
@Mahimahi-u9 10 ай бұрын
ඒ ඒ එහෙම කියන්න එපා බන් රාජපක්ෂ හැමෝම එහෙම නෑ 😢
@SugathPriyantha-p6k
@SugathPriyantha-p6k 4 ай бұрын
Sajith ?
@chaminsampath5355
@chaminsampath5355 10 сағат бұрын
Ube tattagen parissam kara ganin issella. Anunuge puka hodanne nativa hitapiya. Rajpakasala tamai yako me hama sathekma lankavata genave. Me higana anduvata tiyenne un karapuva higanno vage karan yanna vitarai. Rate inna gon hatta rajpaksalage nama dala minissu nomaga yavanne.
@rajithaprabhashan6078
@rajithaprabhashan6078 8 сағат бұрын
@@chaminsampath5355 ටිපර් වෙන්න එපා අනුන්ගේ රෙද්දවල් වලට 😁
@Tha2001Jay
@Tha2001Jay 10 ай бұрын
😂😂 නාකි අලියෙක් ජනාධිපති හැටියට ඉන්නවා😂
@tharidumadushanka6307
@tharidumadushanka6307 10 ай бұрын
Mehema hari yana ali raka ganna aka gana satutui🎄🎆🎆♦️🎈🎈🎈✨✨✨✨🎇🎇🎇🎆🎆🎆🎆🎆🎆🎇🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆
@shashediri544
@shashediri544 10 ай бұрын
අප්‍රිකන් අලියෙක්ව නුවර දළදා පෙරහරට ගන්න බැරිද?
@danadana4643
@danadana4643 3 ай бұрын
Pissu nathuwa hitu😅
@hfv2751
@hfv2751 3 ай бұрын
Saththunta hirihara karana unta soba darmyen danduwam labenawamai😢
@ImeshSasanka
@ImeshSasanka 10 ай бұрын
5000 yana ekata mun 50.000 k.kiyanawa patta horu mun.😡😡😡
@damithchandana2359
@damithchandana2359 10 ай бұрын
😂😂😂
@udewliyanaghe7503
@udewliyanaghe7503 10 ай бұрын
Me drone review karana kena ne
@ravindurajapakse7270
@ravindurajapakse7270 10 ай бұрын
Cross keranna barida?
@stillstudent2000plus
@stillstudent2000plus 10 ай бұрын
අපේම අලිත් නැති කරගන්නද ඕනේ?
@urdhanushkaprasad8137
@urdhanushkaprasad8137 10 ай бұрын
Africa akai lanka akai cross akk dannko
@nethminathasha6415
@nethminathasha6415 10 ай бұрын
Moda news dann ep bn lankawe khmth african ali n ne genapu eka thma inne itn.
@gihanudayajith3744
@gihanudayajith3744 10 ай бұрын
Thusara kiyana PATTA HORA ko. Uuuuuu merilada keriya.
@narendrakulatunga8889
@narendrakulatunga8889 6 сағат бұрын
❤❤❤
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН