ජෝවාගේ පහරදීමෙන් මැරෙන්න ගිය කලණ පැය ගාණක මෙහෙයුමකින් පසු බේරාගත් හැටි | Pet Talk

  Рет қаралды 72,462

Pet Talk

Pet Talk

Күн бұрын

විදුලි වැටවල් කඩාගෙන ඇතිවූ කලණ - ජෝවා මාරාන්තික සටන....

Пікірлер: 97
@ChandraniChandrani-b1o
@ChandraniChandrani-b1o 6 ай бұрын
ඔය වගේ තැන් වල හා පෙරහර අලි ඇතුන් ගැන අඩන අය දැක්කද චන්ඩි අසරණව කැලේ මැරිලා හිටිය විදිහ.මෙහෙම ඉන්න අයට බලන්න මෙයාල ඉන්නවා .බලාගන්න ඔයාලට ගොඩක් පින්.කොහෙවත් ඉන්න කවුරුත් කියන කතා වැඩක්ම නෑ.ඔයාලට බුදු සරණයි
@nirosharohini9387
@nirosharohini9387 6 ай бұрын
එයාල ගෙ ජෛව වෙනස්වීම් මත සිද්ද වෙන සංසිද්ධි එක්ක මෙවැනි දේ වියහැකියි..ඔබ තුමන්ලගේ ඒ සුබවාදී කටයුතු කැපකිරීම් නිසා ඒ දෙන්නම ජීවිත හානි නොවී ආරක්ශා වී තිබෙනවා..ඔබ තුමන්ලට බොහොම පින් ..දීර්ගායු වේවා නිරෝගී වේවා ❤❤🎉🎉.. මේ..ඔය අලි මහත්තුරු දෙන්නත් ඉතින් රංඩු නොවී ඉන්න ඉතින් ..හොදේ..ජෝ..කලන...හොද කලන මිතුරෙක් වෙන්න ..අපිට ඔයාල සේරම ඕනෙ❤❤❤
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 6 ай бұрын
අනේ ගොඩාක් පිං .ඒ දෙන්නාගේම ජිවිත රැක ගත්තාට.❤❤🐘🐘🙏🙏🙏🌹🌹🌹
@aveeshiduwara3269
@aveeshiduwara3269 6 ай бұрын
සුපිරි දිගටම අලින්ගෙ වීඩියෝ ඕනෙ ❤
@isurueranga3218
@isurueranga3218 6 ай бұрын
අපෙ කළණ කියන තරං නපුරු නෑ.. මීට අවුරුදු 10විතර දෙව්දර පෙරහැරෙදී ගින්දර පැගිලා කූලප්පූ උනා.. කාටවත් කරදරයක් නොකර තනියම පාර හොයන් මූහූද ටත් ගිහින් කකූල තෙමාගන ආපහූ දෙවාලය ටම ගියා... එයාට මෙහෙ හිට් එකා සැලකූවෙ නෑ තමයි. අද කළණ අපෙ පෙරහරෙ නොගියත් විලංගු නැති පා තියලා නිදහසෙ දූවපැන ඇවිදින එකගැන හූගක් සතූටූයි. පාක් එකෙ හැමෝම ටම ශ්‍රී විෂ්ණු දෙවි පිහිටයි.
@KLzzzxx
@KLzzzxx 5 ай бұрын
♥️
@uthpalawarnasooriya5271
@uthpalawarnasooriya5271 Ай бұрын
දෙන්නම අපේ සම්පත්. ආදරෙයි දෙන්නටම ❤
@gajagaabhiman6894
@gajagaabhiman6894 6 ай бұрын
කලණගෙ ගැම්ම බලහන් අප්‍රිකානු ඇතෙක්ට දළේ කැඩෙන්න ආසියානු අලියෙක් ගහනව කියන්නෙ දෙනව කියන්නෙ දළ තිබ්බනන් ජොආට ගෞරවයෙන් බුදුසරණයි 😂😂😂😂
@THOZ__________
@THOZ__________ 6 ай бұрын
එකෙක් සැර වෙච්ච පාරට එහෙම කියන්න බෑ බන්.
@gajagaabhiman6894
@gajagaabhiman6894 6 ай бұрын
@@THOZ__________ ai yako bari
@THOZ__________
@THOZ__________ 6 ай бұрын
@@gajagaabhiman6894 යකෝ african අලි එක්ක හැප්පෙනවා කියන්නේ මෝඩ වැඩක් asian අලි ඇෆ්‍රිකාවේ ඉන්න අලිත් එක්ක දාල බලපන් ජෝආ කියන්නේ මොන කොච්චර පොඩිද කියලා බලපන් අනික ඕක ක්‍රොස් වෙච්ච එකෙක් හරි ඇෆ්‍රිකන් එකෙක්ගේ aggressive එක ඔය වගේ නෙමෙයි යකෝ හරි ඇෆ්‍රිකන් එකෙක් දැම්ම නම් අරූට පාරවල් දෙකෙන් වට්ටලා දානවා
@THOZ__________
@THOZ__________ 6 ай бұрын
@@gajagaabhiman6894 අනිත් එක උබ ඇෆ්‍රිකන් අලියෙක්ගේ ස්ට්‍රෙන්ත් එක දන්නවද ආසියන් අලියෙකුට වඩා දෙගුනයක් වගේ ඒත් ජෝආ කියන්නේ ක්‍රොස් වෙච්ච එකෙක් හරි ඇෆ්‍රිකන් අලියෙක්ගේ aggressive එක ඌට නෑ අනිත් එක ඒ ෆිට්නස් එකත් ඌට නෑ
@AdithyaMalithmal
@AdithyaMalithmal 6 ай бұрын
African (Loxodonta africana) and Asian (Elephas maximus) මේ species දෙකක් දෙන්නම අලි උනාට crossbreed හදන්න බෑ
@shashisandun1887
@shashisandun1887 6 ай бұрын
කළණට දල තිබුනානම් ජෝබා අද ඔහොම නැගිටලා ඉන්නෙ නෑ ❤
@JulianPrasad1990
@JulianPrasad1990 25 күн бұрын
😂අප්‍රිකාවෙ ඇත්තු අපේ උන්ට වඩා ශක්තිමත් සහ විශාලයි...අප්‍රිකාවෙ එක්කෙනා බොහෝ විට දිනනව. අපේ එක්කෙනාට දල තිබුනත් දිනන්න අමාරුයි
@jayathungadp6078
@jayathungadp6078 6 ай бұрын
Matanam joa gana dukai....eya eyage ayagen.wenwela....api eyagana wenas vidihata hitanna one. ....🌹🌹💚💚
@julanmax
@julanmax 6 ай бұрын
කවදා හරි සුගතිගාමී වෙන වැඩ තමා තිරිසන් සතුන්ට සලකන එක 🙏
@dhanushkaekanayake8524
@dhanushkaekanayake8524 6 ай бұрын
සත්තු හිර කරගෙන ඉදල තමයි,😂😂😂
@petmedicinesrilanka7863
@petmedicinesrilanka7863 6 ай бұрын
මේක සුපිරි ❤
@vishmitheekshana3301
@vishmitheekshana3301 6 ай бұрын
Facebook එකේ බොරු දාපු එවුන්ට නීති ක්‍රියාමාර්ග ගතයුතුයි
@sudaraka13203
@sudaraka13203 6 ай бұрын
Mr. Amila, Balancing talk.❤❤
@ayesh1993_
@ayesh1993_ 6 ай бұрын
Devinuwara gemma kalana ❤
@රෝමන්රේන්ස්
@රෝමන්රේන්ස් 6 ай бұрын
එහෙ අලි වගේද මෙහෙ අලි ❤
@Gaja_pro_shorts
@Gaja_pro_shorts 6 ай бұрын
PaTTa ❤❤❤
@dhanushkaherath8560
@dhanushkaherath8560 6 ай бұрын
Api mara dukak vidala rayak dawalak nathuwa thamai kalanayawa nagittuwe a vidapu dekata api hamotama godak sathutin eya nagila iddi
@nihalepa8174
@nihalepa8174 6 ай бұрын
👍
@jeevadarshanie8625
@jeevadarshanie8625 5 ай бұрын
Thanks
@kavindurandika9626
@kavindurandika9626 4 ай бұрын
Godak pin oyalata🙏🙏🙏
@SusanthaWikramasinghe
@SusanthaWikramasinghe 6 ай бұрын
කළණ ඇතේක් උනානමි කොහොම හිටියිද ?
@poornatharusha6739
@poornatharusha6739 6 ай бұрын
දල 2ක් හම්බවෙයි
@ShirFdo
@ShirFdo 6 ай бұрын
කළණ ත් ඇතෙකු තමා ! {අත (හොඬ) ඇත්තා = ඇතා} වේ. ඒත් කළණ දළ ඇතෙකු නො වේ. (කළණ; අත (හොඬ) ඇතත් සහ දළ නැත්තකු වේ.) රුහුණු ගැටයකු වුව ද ඇතෙකු ම වේ !
@DeanWinchester006
@DeanWinchester006 6 ай бұрын
💞💞
@Priyasad_Ediriwarne
@Priyasad_Ediriwarne 6 ай бұрын
🔴 මද අවස්ථාවෙ ඉන්න අලියෙක් අවම මාස දෙකකට ආසන්න කාලයක් එක තැනක බැදල තියෙනව.ඔය ඉන්න කලන මාස දෙකක් බැදල තියෙන තැන පේනවද?අව්ව වැස්ස උන්ටත් දැනෙනව..වෛද්‍ය මාලකයි වෛද්‍ය චන්දනයි පිටින් ඇවිත් බේරගත්තෙ නැත්නම් කලණ අද ඉවරයි..කරුණාකරල ඔහොමම කලණ දිහා හැරිල බලන්න..ඔබතුමා හොද වැඩසටහන් කරන කෙනෙක්.අවබෝදෙන් ප්‍රශ්ණ අහන කෙනෙක්..ඇයි ඔබතුමාට ඔතන ඔය පේන ජරා වලයි අවම පහසුකම් ගැනයි ප්‍රශ්ණ කරන්න බැරි උනේ?
@hansana1034
@hansana1034 6 ай бұрын
🥱 video eka full baluwe nathuwada comment eka damme…chain free kiyanne meyalata e kaaleta damwal danne na kiyala sinhalen kiwwe 😐 beheth karanna chain daala badala thinne
@dhanushikadilhani8235
@dhanushikadilhani8235 6 ай бұрын
Ai ban ochchra gon. කැලේ ඉන්න අලි ගෙවල් හදන් ඉන්නේ ne. 😂
@priyasadediriwarne290
@priyasadediriwarne290 6 ай бұрын
​@@hansana1034 ඉතා වගකීමෙන් කියන්නෙ උන් ඔය සත්තු ටික බැදගෙන ඉන්නෙ. මාස ගානක් එක තැන හෙවනක් නැති අපිරිසිදු තැනක. දිනත් එක්කම කියන්න පුලුවන්.අලියෙක් කැලයක් තුල සංචරණය කරල සුදුසු තැනකට යනව.එක තැනක ඉන්නෙ නෑ.ඒත් මේ සතා මාස ගානක් එක තැන.කලු පෘශ්ඨයක්. ඉර එලියෙ කිරණ අවශෝශණය වැඩී..හෙවන සහිත, ජලය සහිත පරිසරයක් නොවුනොත් කලනගෙ වේදනාව කියල නිම කරන්න බෑ..කලන පස්සෙ ඉදන් ගොඩක් දේවල් කියනව..ඒක අපිට තේරෙන්නෙ නෑ..සතෙක්ට වද දීමේ ප්‍රතිඵලය ඉතාම භයානකයි මිත්‍රයා.
@sajithishara5384
@sajithishara5384 6 ай бұрын
❤❤❤
@hewadewage2515
@hewadewage2515 6 ай бұрын
කලන මොකද අව්වෙ ඉන්නේ එයාලට වතුර ඕනෑ නිතරම හෙවණකට දාන්න 😅
@sampath9036
@sampath9036 Ай бұрын
කලන දෙවුන්දර හිටියෙ.තෙවරප්පෙරැම තමයි රිදියගමට ගෙනාවෙ.
@KawshalyaGunarathne
@KawshalyaGunarathne 6 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@galpatha
@galpatha Ай бұрын
Satunta chane nodama wena piyawarak ganna barida. Apata kakule diyapatta awama newatha sapattu damaddi kopamana apahasuda?
@chinthaweerasinghe7369
@chinthaweerasinghe7369 6 ай бұрын
❤❤❤🐘🐘
@tharundevinda9940
@tharundevinda9940 4 ай бұрын
දෙවිනුවර පෙරහැරේ ගිය කලනද මේ
@d.uthpalani3416
@d.uthpalani3416 6 ай бұрын
Aiya, oyata puluwan nm kele wala inn ahinsaka ali ethunta wena dushta minissungen wena asadharane gena videos krla samaje denuwat krnnkoo pet talk channel 1nut.
@DilabusKingdom02
@DilabusKingdom02 6 ай бұрын
ච‍න්ඩි Hitiyanam
@pathumchandana8451
@pathumchandana8451 6 ай бұрын
ඉන්දී රාජාගේ වීඩියෝ එකක් ඕනේ?
@kumuducoonjan3714
@kumuducoonjan3714 6 ай бұрын
Monawa karannada me welawe khoma hari mella karaqanna ona.dennatama b.s.
@chathurangajems7930
@chathurangajems7930 6 ай бұрын
අයියෙ විහාරමහාදේවී park එකේ dog pestival එකට ගියෙ නැද්ද
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 6 ай бұрын
Machan la.... Me wage program wala di... Nodanna aya ge dana ganeema pinisa.. Alin ge "madha" kalaya gana th danuwa th koranna.. How often it happens to bull elephants.. From what I have read, it is due to their high levels of testosterone hormones, they become very aggressive
@nishanpremathilaka5071
@nishanpremathilaka5071 6 ай бұрын
කාවන්තිස්ස එක්ක jowa fahit එකක් දැම්මනම් කොහොමද
@quintusfernando7396
@quintusfernando7396 6 ай бұрын
Mr President, Please look into this. Wildlife Lady is not interested in her work****
@warunapansilu2147
@warunapansilu2147 6 ай бұрын
Athinniyo 2 nneka genath dammanam harine
@SahanDhananjaya-sf8qj
@SahanDhananjaya-sf8qj 6 ай бұрын
කලන්.අඩො ගෙම නම් ගෙම රට අදාල නැ
@JulianPrasad1990
@JulianPrasad1990 25 күн бұрын
හරියට කෑවනම් 😂
@DiniduJayasekara
@DiniduJayasekara 6 ай бұрын
Ring neck muntion video 1k karanna.
@LifewithR-s6b
@LifewithR-s6b 6 ай бұрын
Api giya dawase nam african aliya damwal dala auwe badala hitiya... Aga kettuma kettuwata hitiye.. Kanna deyak laga thibuneth na... Man nam as dekata dakka de kiyanne.. Paw. Me saththu...
@disnawijewickrama5562
@disnawijewickrama5562 6 ай бұрын
ඇයි ඔය කළණ අව්වේ තියලා
@TheReporter1982
@TheReporter1982 6 ай бұрын
ගෙට ටය්ල් දනවා. 😂
@kavindyadilshani5944
@kavindyadilshani5944 6 ай бұрын
​@@TheReporter1982 අම්මෝ.. 😂 මේ මිනිස්සු හරි මෝඩයි අප්ප.
@dumiduwijesekara9559
@dumiduwijesekara9559 6 ай бұрын
ලංකාවේ FB තහනම් කරන්ඩ ඔනි මොකද.. රට ගිනි තියන්නේ ඔය හරක් ටික තමයි
@oneshbihanga
@oneshbihanga 6 ай бұрын
oy fb ayin krnm harine😂
@ayeshmaddage4534
@ayeshmaddage4534 6 ай бұрын
පරවියො ගැන විඩියො එකක් කරන්න අයියෙ
@anushirubasinghe4534
@anushirubasinghe4534 6 ай бұрын
බලන්න මේ අහිංසක සතා ගැට ගහලා තියෙන තැන.ගිනි අව්වේ. සූරියවැව තියෙන අධික උෂ්ණත්වයත් එක්ක මේ සතා දවල් දවස පුරාවට මොනතරම් අපහසුතාවයකින් මෙතන ඉන්නවා ඇතිද.හරියට සතුන්ට කන්නවත් දෙන්නේ නෑ කියලා ආරංචියි මේ සත්ත්ව උද්‍යානය තුළ.පුදුමයි මේ නිවේදක මහත්තයට මේවා පෙනිලත් අහන්න අමතක වුන එක 🤢
@pasinduransara6695
@pasinduransara6695 6 ай бұрын
තෙමුනු අලිය ගිනි අව්වෙ ගැටගහල තියන ගමන් බයිල ගහනව 😡😡😡 සමහරක් මෝඩයො හිතන් ඉන්නෙ කැලේ අලි දවසෙම ගිණි අව්වට වෙලා ඉන්නව කියල. 🤣🤣
@sahan5139
@sahan5139 6 ай бұрын
කැලේ ඉන්න අලි මද කාලේට ගෙවල් හදාගන්නවලු අව්ව හින්දා
@NavodNethsara-pi8rg
@NavodNethsara-pi8rg 6 ай бұрын
​@@sahan5139 ඉස්කොලෙකට වැස්සකටවත් ගොඩවෙලා නැද්ද බං 😂 කැලේ අලින්ට ගෙවල් හදන්න ඔන නැ කැලේ ඔන තරන් ගස් තියෙන්නවා හතර වටෙන්ම කැලයක් ඇතුලට අව්ව වැටෙන්නෙ නැ මහ ලොකුවට අනික ගෙට ගහපු අලියාට ඉන්න වෙන්නෙ එකම තැන මොකද ඌට ඇවිදින්න බෑනේ නේ කැලේ අලිනම් මම දැකලා නැ එක තැන ඉන්නවා උන් දවසට කිලෝමීටර් ගානක් ඇවිදිනවා රස්නෙ උනහම වතුරෙ බැහැලා ඉන්නවා ඌට ඇති උනහම ඌ ගොඩට එනවා කැලෙ නිදැල්ලේ ඉන්න සතයි ගෙට ගහලා ඉන්න සතයි සන්සන්දනය කරන්න පුළුවන් ද ගොනෙක් නේ බං උඹ 😅
@pasinduransara6695
@pasinduransara6695 6 ай бұрын
@@sahan5139 උබ මහ මෝඩ යකෙක්, අලි නෙවෙයි මොකෙක්ටවත් ඔය රිදියගම පැත්තෙ අව්වෙ දවම ඉන්න බෑ, කැලේ අලි අව්වට වෙලා දවසෙම කොහෙද ඉන්නෙ, නොදන්න ලබ්බවල් කියවන්න එපා.
@anushirubasinghe4534
@anushirubasinghe4534 6 ай бұрын
​@@sahan5139කැලේ ඉන්න අලි chains දාලා ගස්වල ගැට ගහලාද ඉන්නේ.?උන්ට අව්වට වැස්සට ඇවිදලා හෙවනකට යන්න පුළුවන්.හෙල්ලෙන්නවත් බැරි වෙන්න ගැටගහලා ඉන්න මේ අහිංසක සත්තු මොනවා කරන්නද.? නිකං ගොං කතා කියන්න එපා බං
@dhanushikadilhani8235
@dhanushikadilhani8235 6 ай бұрын
මට කියන්න ඕන දේ ඔයා කියලා 😂😂😂
@RathnaBro-y2f
@RathnaBro-y2f 6 ай бұрын
Paketeya mone watewal dala yibbath eka aria ekake mathe kipune ali dennek dala tibbe olunadde watewal thiya biitibadela tibbath ali kiyanne nikamde
@ChaminduHirushan-fw2os
@ChaminduHirushan-fw2os 6 ай бұрын
Kalana kiyanne podi aliyek othana agbo vage kalahakari athek hitiyanam jova marena eka navaththanna ba
@SunandaGunathilaka-w7k
@SunandaGunathilaka-w7k 6 ай бұрын
පාලනය කරන්න අමාරු හින්දා දම් වැල් සේරගෙන්ම බඳිනවලු...😡😡😡
@RathnaBro-y2f
@RathnaBro-y2f 6 ай бұрын
Oun ali bolau kukullu nowe e nisa mathe same hary mone same hary ehema ali eka predesayeka danne epa
@Shipoz
@Shipoz 6 ай бұрын
ඔයලට පුලුවන්නම් ගිහින් බලන්න පෙරහැර කාලෙට අලි විදින දුක. අන්න එහෙම එකක් කරොත් වටිනවා. පව් අහිංසක සත්තු. පෙට් ටෝක් නම් සත්තුන්ගෙ දුක ගැනත් කතාකරන්න
@Janiya2000
@Janiya2000 6 ай бұрын
හා ... 😂😂😂.. ඒ සත්තුන්ගෙ ඇගේ මූනිස්සම් නම් නෑ හැබැයි ..
@-renewmusic-288
@-renewmusic-288 6 ай бұрын
Amo amo sathwa karunawa 😪 kale inneth alima tama....un ganath poddak baluwa nm hodai 😁
@Shipoz
@Shipoz 6 ай бұрын
@@-renewmusic-288 උන් මරන්නෙත් මිනිස්සු තමයි ඉතින් මහ උන් මරලා ගෙනාපු පැටව්නෙ මහින්දලා තියාගෙන ඉන්නෙත්😂
@Janiya2000
@Janiya2000 6 ай бұрын
@@Shipoz සත්ව කරුනාවයි දේශපාලනයයි එකට ගාවනව කියන්නෙ. අමු ගවය ඉතිං ..
@Shipoz
@Shipoz 6 ай бұрын
@@Janiya2000 ඇයි දැන් අලි උන්ගෙ කැමැත්තෙන්ද බල්ලො ඕවට යන්නේ දම්වැල් දාගෙන නර්තන ගොඩයි ඉතින් පාගලා මැරුවනම් හරි ඕකුන්ව. සෙරෙප්පුවකට කකුලක් කැපුනත් පුක හපාගෙන කෑගහන උන් එනවා අලි ගැන කියවන්න. දන්න මගුල කියපන් මෙතන
@kavindavimukthi748
@kavindavimukthi748 6 ай бұрын
❤❤❤
@lakmalkasun2091
@lakmalkasun2091 6 ай бұрын
💗
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН