Derana 360 | ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා | Field Marshal Sarath Fonseka

  Рет қаралды 103,155

Ada Derana

Ada Derana

Күн бұрын

Derana 360 |ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා | Field Marshal Sarath Fonseka
Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
» Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
» Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
අද දෙරණ TikTok ගිණුම ට මෙතැනින් පිවිසෙන්න: / adaderanasinhala
» Ada Derana සිංහල
WEB: sinhala.adadera...
FACEBOOK: / sinhala.adaderana.lk
TWITTER: / adaderanasin
INSTAGRAM: / adaderana_sinhala
TIKTOK: / adaderanasinhala
TELEGRAM: t.me/AdaDerana...
» Ada Derana English
WEB: www.adaderana.lk
FACEBOOK: / adaderana
TWITTER: / adaderana
INSTAGRAM: / adaderana_english
TIKTOK: / adaderana
» Ada Derana தமிழ்
WEB: tamil.adaderana.lk
FACEBOOK: / deranatamil
TWITTER: / adaderanatamil
INSTAGRAM: / adaderana_tamil
TIKTOK: / adaderanatamil
» Telegram: t.me/AdaDerana...
» Viber: bit.ly/3gH7QwB
» News Alerts on your mobile: goo.gl/lnsVyc
» Mobile App:
GOOGLE PLAY: goo.gl/42v9Jl
APP STORE: goo.gl/TV9Yls
#adaderana #derananews #adaderananews

Пікірлер: 242
@srijithrupasinghe6596
@srijithrupasinghe6596 2 жыл бұрын
සරත් ෆොන්සේකා මැතිතුමා ගැන එදා ඉඳලම අදත් හෙටත් අප රටේ ජනතාව ඉතාමත් ඉහළින් පිළිගන්නා වංචා දූෂණ හිතකවත් නැති ඉතාම අවංක නිර්භීත කියන දෙයක් හරියට කරන අප රටට අවශ්‍යම කෙනෙකි. මෙතුමා සමග අප රටේ දැනට සිටින ඉතාම හොඳ දේශපාලන පක්ෂ එකතුවී අප රට බාරගන්නවා නම් අපට ඉදිරි හොඳ ගමනක් තිබේවි .
@AmalAmal-gg1bd
@AmalAmal-gg1bd 2 жыл бұрын
මෙන්න සුපිරි නායකයා රට ✈️✈️ බේරගත් වීරයා 👍👍 🔥🔥ෆොන්සේකා මැතිතුමාට ජයවේවා 🔥🔥🙏🙏👍❤️❤️ අපි ඔබ සමඟයි 🙏🙏🙏🙏✅ තෙරැවන් 🙏 සරණයි ❤️❤️❤️❤️🔥🔥🔥🙏🙏🙏✈️ කුවේට් 🇰🇼 කුවේට්
@SantiyaguHemadasa
@SantiyaguHemadasa Жыл бұрын
😊😊😊🎉 52:18
@sarathgunasena820
@sarathgunasena820 2 жыл бұрын
ඔබව අපහසු තාවයට දැමීමට, මේ ප්‍රශ්න විචාරකයා ගත් උත්සාහයන් සෘජු නිවැරදි නිර්භීත පිළිතුරු දෙමින් ඔහුව අසරණ කරන අයුරු හරිම ප්‍රසංසනීයයි. ඔබගේ සත්‍ය ගරුක සෘජු පිළිතුරු වලට සහ ඔබ‍ට ජනතා ප්‍රණාමය 🙏🙏🙏👍👍👍❤❤❤
@dinuweerasinghe6372
@dinuweerasinghe6372 2 жыл бұрын
.
@dinuweerasinghe6372
@dinuweerasinghe6372 2 жыл бұрын
Assassination wwuh
@dinuweerasinghe6372
@dinuweerasinghe6372 2 жыл бұрын
Ws
@embogamaraja9483
@embogamaraja9483 2 жыл бұрын
මෝඩ ප්‍රශ්නවලට හොද පිළිතුරු *****
@deepanealaaris6743
@deepanealaaris6743 2 жыл бұрын
Ow moda prashna ma thamai good answers
@weerasingheim4154
@weerasingheim4154 2 жыл бұрын
කෙලින් කතාකරන නියම වීරයෙක් ඔබ වැනි අය මගෙ රටට තව තවත් බිහිවෙවා
@sajeen-n6s
@sajeen-n6s 2 жыл бұрын
බලපල්ලා කෙලින් කතා කරන කෙලින් වැඩ කරන මිනිස්සු මේවගේ කෙනෙක් 2010 ජනාධිපති උනානම් අද මේ රටේ විනය හැදිලා රටත් හැදෙනවා
@alankaraalankara5043
@alankaraalankara5043 2 жыл бұрын
අනිවාරෙන්ම .රටේ .ජනතාව ට.වැරදුනේ .2010.රාජපක්ෂල .මෙතුමාගේ .චන්දෙ .හොරකම්.කලා.රාජපක්ෂලට හෙනහතම ගහනවා අපි.මෙතුමාට .චන්දෙ දුන්න .කියල .අපේ.ගෙවල් .කුඩු කලා.රාජපක්ෂල බත්.බැලයො.මගේ.පුතා ල.දෙන්න .මහත්තය .දවස්.14.හිරේට දැමීම .රාජපක්ෂල ටනම්.හෙනහතම ගහනවා
@thilansanjeewa9384
@thilansanjeewa9384 2 жыл бұрын
😂😂ලැජ්ජයි සංඛ, welldone Mr.SF, you should be our next president 👍👍
@priyanthapanditharatne7721
@priyanthapanditharatne7721 2 жыл бұрын
තව දෙතුන් පාරක් ෆොන්සේකා මහතාව සංඛ interview කලානම්,සංඛට නිවේදකයෙක් වෙන්න පුලුවන්.🌹🌹🌹
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
😁😁😁😁🙏🙏✌👌💪
@ajithnilantha9630
@ajithnilantha9630 2 жыл бұрын
මෙ සංක ඉන්න ගමන් තව ටිකක් හ්ම් හ්ම් කියනවකො අමුතු එකක් දැනුනා... අනෙ මනුස්සයො ආයෙ මේ වගේ වැඩ සටහන් වලදි මද්‍යස්ත වෙනවා අඩු ගානෙ කඩේ යන එක මහජනයට නොදැනෙන්න කරනවා මොකද ඒක දැනෙනවා හොදට එකයි...😀😀👍👍
@sarathkariyawasam4952
@sarathkariyawasam4952 2 жыл бұрын
කෙලින් කථා කරන ඇබරෙන්නැති හමුදාවේ ගෞරවය රකින මිනිසෙක්. ජයවේවා.
@sunilayupala4268
@sunilayupala4268 2 жыл бұрын
Great gentlemen officer feeld marshal sarth fonseka honest speeking always. Congratulation sir argalayata jayawewa. 🛩🛩🙏🙏
@madawadilshan2338
@madawadilshan2338 2 жыл бұрын
Pppppppp
@madawadilshan2338
@madawadilshan2338 2 жыл бұрын
@@sunilayupala4268 ppppppi Opppppbkp
@aneeseetes6956
@aneeseetes6956 2 жыл бұрын
අවන්ක එඩිතර නායකයෙක් ජයවේවා .
@chanakabandara9052
@chanakabandara9052 2 жыл бұрын
ගූ කන සංඛයට දුන්න හොද කනේපාරක් 😅
@srijithrupasinghe6596
@srijithrupasinghe6596 2 жыл бұрын
සංඛ සහ සරත් ෆොන්සේකා මහතා ගේ කතාව අසන්විට ඉතාමත් ආසාවෙන් අහගෙන ඉන්න පුළුවන්. නමුත් සංඛ අහන ප්‍රශ්න වලින් බහුතරයක් බලයේ සිටින සහ සිටිය ආණ්ඩුවට ළැදිව සරත් ෆොන්සේකා මහතාගේ වැරැද්දක් පෙන්නුම් කරන්න උත්සාහ දරමින් කරන්න හදන ප්‍රශ්න කියා හැමෝටම හැඟෙනවා ඇති . ඒත් එතුමා ඒ කිසිම දෙයකින්ට සැලෙන්නේ නැතුව අවංක භාවයෙන් දෙන උත්තර ඉතාමත් අගය කරන්න පුළුවන් .
@anuraweera9772
@anuraweera9772 2 жыл бұрын
සරත් පොන්සේකා methidunta jaya wewe
@40s19
@40s19 2 жыл бұрын
ෆොන්සේකා මහත්මයා එලකිරි👌👌 ජොල්ටා උපරිම ට්‍රයි කරනවා ෆොන්සෙකාව කොටු කරන්න.🤣 වෙන්නෙම සට්ටැඹි ගෙරි ජොල්ටව චොර වෙන එක විතරමයි.🤣🤣🤣
@sarathkariyawasam4952
@sarathkariyawasam4952 2 жыл бұрын
හමුදා පති තුමනි කපුටෝ රන්ච ඉන්නකන් මහ කපුටා පිරිසිදු චරිත් වලට එන්න ඉඩ දෙන්නේ නැහැ. එය මැඩලීමට ශක්තිය දිරිය තෙරුවන් සරණ ලැබේවා.
@indrajayasekera3819
@indrajayasekera3819 2 жыл бұрын
සෙන්පතියානනි, සුලු ජාතින් හා ජත්‍යන්තරය දිනාගන්න. ඔබට ජයවේවා ! අපේ රට බේරා දෙන්න
@rajivruparatne3355
@rajivruparatne3355 2 жыл бұрын
When I read these comments, I realized that no body can safe us from these corrupted politicians. Does he has any substance on how to tackle the economic problems.
@chamindarenurenu8794
@chamindarenurenu8794 2 жыл бұрын
​@@rajivruparatne3355 i
@georgepeter8016
@georgepeter8016 2 жыл бұрын
ගිනි තිබ්බ ගෙවල්වලට සතයක්වත් දෙන්න උවමනාවක් නැහැ. මුන්ට මාලිගාවල්වල ඉන්න පුළුවන් නමි ඇයි උන්ට බැරි උනේ ගෙවල් රක්ෂණය කරගන්න. යකෝ ඒකටත් අපිද පලි.
@Indisphere
@Indisphere 2 жыл бұрын
Highly respect this leader! 👏🏼 very valid points sir! Logical and make sense! Most importantly, very patient and professional! 👏🏼👏🏼👏🏼
@donalddonald7140
@donalddonald7140 2 жыл бұрын
ඔබයි සුදු කෙනා මමත් හිතනව
@ajithdissanayake6349
@ajithdissanayake6349 2 жыл бұрын
සංඛගේ රෙද්දෙ රෙවෙන්ට කිව්වා 😄..
@sanathjaya2609
@sanathjaya2609 2 жыл бұрын
මේ සංඛ කියන එකාට හෙලුවෙන් කඩේ යන්න ලැජ්ජ නැද්ද....මුට ගූ ගහන්න ඕනේ.
@hiripitiyasunil3799
@hiripitiyasunil3799 2 жыл бұрын
සංඛ වහලෙක් මෝඩ ප්‍රශ්න අහන්නෙ සෙන්පතිව අන්දන්න බෑ
@hiripitiyasunil3799
@hiripitiyasunil3799 2 жыл бұрын
නිකම්ම සන්ක සංඛ නෙමෙයි
@kandybeauty6345
@kandybeauty6345 2 жыл бұрын
සංඛ දැන්වත් ගොන් ප්‍රශ්න අහන එක නතර කරනවා මනූෂ්‍යයෝ..!!
@donalddonald7140
@donalddonald7140 2 жыл бұрын
සිංහලු නේ දැන්වත් ඇස් ඇරල බලන්න
@rajivruparatne3355
@rajivruparatne3355 2 жыл бұрын
By dividing we failed, we Sinhalese idiots elected a superhero on 2019 to undermine minority, what happened?
@alankaraalankara5043
@alankaraalankara5043 2 жыл бұрын
අපේ .හදවතින්ම .අපි .එදා.2010අපේ.චන්ද.4දුන්නා.ඒ.රට .ගැන.හිතලා.රාජපක්ෂල බල්ලො එදා.ඔබතුමාගේ චන්දෙ හොරකම්.කලා.රාජපක්ෂලට හෙනහතම ගහනවා
@deepthakuruppu4279
@deepthakuruppu4279 2 жыл бұрын
සංඛගේ වහල් මානසිකත්වය නැවත නැවත ප්‍රශ්න වලින් සංඛ ඉදිරිපත්. ගොතයෙක් සතු නියම ගුණාංගය සංඛ සතුව තියෙනවා
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
මිනිහා ඇහුවා අගෝස්තු 9 මිනිස්සු නාවේ භයටද කියලා ...එතකොට SF ඇහුවා ...මිනිස්සු පහත් කරාලා කතාකරන්න එපා කියලා ...❤🌹
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 2 жыл бұрын
Aniwaren
@kirthim.801
@kirthim.801 2 жыл бұрын
Very balanced and Mature answers.
@upulmunasinghe6759
@upulmunasinghe6759 2 жыл бұрын
Yes Kirthi, to me compare to Hon Gens political history , Now his Political Leadership maturity is unbelievable n his answers unpredictable. Fantastic. let's wish better future with these leaders.
@rathnakeerthieserasinghe6307
@rathnakeerthieserasinghe6307 2 жыл бұрын
RESPECT YOU SIR ❤️❤️❤️
@chamararodrigo777
@chamararodrigo777 2 жыл бұрын
ආරභයේදීම සජබේ කියලා Cut එකක් ගියේ ඇයි? උබලා නම් ජඩ මාධ්‍යම තමයි !
@donalddonald7140
@donalddonald7140 2 жыл бұрын
සුදුසු කෙනාට තැන දෙන්න
@upulmunasinghe6759
@upulmunasinghe6759 2 жыл бұрын
What a short and sweet logical honest responses . Long live our Great General.
@arunathilakarathne5970
@arunathilakarathne5970 2 жыл бұрын
Respect you sir. Poor Sanka😂😂
@indrajayasekera3819
@indrajayasekera3819 2 жыл бұрын
Respect sir! We expect your rigorous intervention to excape our country from the corrupted & dirty politicians
@dilanisamarakoon8773
@dilanisamarakoon8773 2 жыл бұрын
ජයවේවා ❤️❤️❤️❤️ Sanka nikan abarila giya depu උත්තර walata. Me wage kondak tiyana දූෂණයෙන් thora nayakayek den ratata අවශ්‍ය
@chandanaananda2303
@chandanaananda2303 2 жыл бұрын
කාටවත් කරන්නට බැරිවුණ යුද්ධයක් -- සැළසුම් කල ඉතා විශාල හමුදාවක් පාලනය කර -- යුද්ධය ජයගත් නිර්භීත පරිණත නායකයෙකුගෙන් -- ප්‍රශ්න ඇසීමේදී --- හොඳින් සැලසුම් කොට එම ප්‍රශ්න ලියාගෙන පැමිණ ඉදිරිපත් කල යුතු නේද?
@senakaaluthgama1665
@senakaaluthgama1665 2 жыл бұрын
සහතික ඇත්ත 👍👍👍
@alankaraalankara5043
@alankaraalankara5043 2 жыл бұрын
2010.රාජපක්ෂල මෙතුමාගේ චන්දෙ හොරකම් .නොකලානම් අද.අපේ.රටේ .එක.හොරෙක් නෑ .රාජපක්ෂල ට.හෙනහතම ගහනවා
@mohanranganath6768
@mohanranganath6768 2 жыл бұрын
සංක මහ ගොන් ප්‍රශ්න අහන්නේ අහන ප්‍රශ්න වලින් පේනවා රාජපක්ෂලාගේ ගොට්ටෙක් කියලා
@deepanealaaris6743
@deepanealaaris6743 2 жыл бұрын
Respect you sir 🙏
@prasannagunarathna7906
@prasannagunarathna7906 2 жыл бұрын
Respect sf
@mdfasttrack9120
@mdfasttrack9120 2 жыл бұрын
Field Marshal Sarath Fonseka, you must be the leader for the country. Current leaders are not even close to your capability and intelligence. Hope the people understand this without delay.
@saramuthu6690
@saramuthu6690 2 жыл бұрын
Fully agreed on your views and values
@sarojanigunasekara
@sarojanigunasekara 2 жыл бұрын
එදා ඔබතුමා ඒ ඉල්ලීම භාර ගත්තා නම් ඇත්තටම අද මේ රට ගොඩ ගිහින් ...
@chandasomabandara6431
@chandasomabandara6431 2 жыл бұрын
දේශපාලන සස්කෘතිය වෙනස් කරන එක බොහොම සරලයි. ඉස්සෙල්ලා ම පක්ෂයේ නායකයො නිවැරැදි විය යුතුයි . එසේම හොරුන්ට එම පක්ෂය මගින් දඩුවම් කලයුතුයි නීතියෙන් දෙන දඩුවම් වලට අමතරව. අඩුම වශයෙන් නීතිය නවන්නේ නැතිව අධිකරණය ට සහාය දිය යුතුයි. පලමුවෙන්ම පක්ෂ නායකයා නිවැරැදි විය යුතුයි .
@sandunmadushanka381
@sandunmadushanka381 2 жыл бұрын
SF❤❤❤❤❤
@jw582
@jw582 2 жыл бұрын
Respect and salute you sir...take over and lead this country one day sir....
@gaminidarmathilaka9766
@gaminidarmathilaka9766 2 жыл бұрын
Good speech- thanks sir-
@bianabey385
@bianabey385 2 жыл бұрын
I really hope you become our President. Love your answers. You are a real hero. Hope our moda citizens will use their brains this time.
@neilranasinghe2505
@neilranasinghe2505 2 жыл бұрын
Sanaka, gobba paka
@wijesooriyakumara2341
@wijesooriyakumara2341 2 жыл бұрын
සුඋුඋස්සාට සුඋුසුඋ තැන දෙන්න
@isurujanaranga2389
@isurujanaranga2389 2 жыл бұрын
මටනම් ඇත්තටම විදේශගත ශ්‍රී ලාංකිකයෝ හැටියට ලැජ්ජයි මේ සංඝ කියන මාධ්‍යවේදියා ගැන කොච්චර වුණත් වහල් මානසික තත්වය සහ රාජපක්ෂලාගේ අධෝමුඛ ලෙවකෑම ගතිගුණ එලියට එනවා ඇත්තටම ඔය වගේ cary වැඩ කරන්න එපා සංක කන්න නැත්තං ගිහිල්ලා රෙද්දක් එලාගෙන පාරේ හිඟා කාපන්
@sunilbandupriya8303
@sunilbandupriya8303 2 жыл бұрын
හිතට එකගව mr.ෆොන්සේකා .ඔබ ආ යුතුයි මෙ ගමන
@upulmunasinghe6759
@upulmunasinghe6759 2 жыл бұрын
Absolutely proud of Our General. 👍👍👍🤜🤛
@natasharosa1726
@natasharosa1726 2 жыл бұрын
Oba hareee Mana viryooo😍❤️👋👋👋
@KumarKumar-dx4ug
@KumarKumar-dx4ug 2 жыл бұрын
Respart sir ♥️♥️♥️
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 2 жыл бұрын
මෝඩ ප්‍රශ්න සුපිරි උත්‍තර
@ayeshabellanage6336
@ayeshabellanage6336 2 жыл бұрын
The dearest Field Marshal Sarath Fonseka, you are the best genuine war hero. Burgler political leaders are not a hero. We are respecting ever to you. Aragalayata Jaya weiwaa.
@sajeen-n6s
@sajeen-n6s 2 жыл бұрын
මේ video එක බලන්න කලින් මාතර ගුරෙක් හරි අල්ලාගෙන රාජපක්ෂ බන්ධනයෙන් නිදහස් වෙයල්ලා ,නැත්නම් තොපි මේක බැලුවට වැඩක් නැහැ
@mltbox
@mltbox 2 жыл бұрын
සංක, ඉන්න තැන 🐄 ලැජ්ජයි, මාධ්‍ය වේ දි යෙ ක්???????
@nimalbandara102
@nimalbandara102 2 жыл бұрын
Anyway Feel marshal you are straight and great Obata Theruwan Saranai
@damianweerasinghe275
@damianweerasinghe275 Жыл бұрын
You can Help Our Poor Srilankan People by getting our poor Srilankan People a General ELECTION NOTHING ELSE SO PLEASE HELP OUR SRILANKAN PEOPLE Don't go Back May God Bless you AND PROTECT YOU AND YOUR LOVING FAMILY
@hmpp79
@hmpp79 Жыл бұрын
මේ පක්ෂ දෙක නැතුවජේවීපී එක බලයට අවොත් හොයන්න ඕන පලවෙනි දේ 2010 චන්ද ප්‍රතිපල
@ruwanmadushanka886
@ruwanmadushanka886 2 жыл бұрын
සජිත් බලයට ආවත් අනුර බලයට ආවත් මෙයාට ආරක්ශක ඇමති කම හම්බෙන්න ඕන ..අනිවාරෙන් හොරු ටික අල්ලන්න
@gilbertkuruppu3917
@gilbertkuruppu3917 Жыл бұрын
සංඛ නොමැරෙන සිංහ මාධ්‍ය වේදියෙක්ද නීතිඤයෙක්ද අනේ මන්ද වැටකොලු පතෝල වගෙයි. මටත් මංඤං වගෙයි.....
@sarathkumarananayakkarawas7321
@sarathkumarananayakkarawas7321 2 жыл бұрын
Alleyways we with you sir
@upulkumara2339
@upulkumara2339 2 жыл бұрын
අපේ රටේ අනාගතය ජනාධිපති සරත් ෆොන්සේකා
@senakaaluthgama1665
@senakaaluthgama1665 2 жыл бұрын
👍👍👍👍❤❤❤❤🙏🙏🙏
@damithkularuwan529
@damithkularuwan529 2 жыл бұрын
ඔයා හොදයි ලොක්කා ඔයාටත් දැන් මොකුත් කරන්න බැ. ඔයා තනි කෙනෙක් විතරයි. මේකට කණ්ඩායමක් ඕන ඒක දැක්මක් තියන.. Shori 🤔🤔🤔
@rajiv82gamage37
@rajiv82gamage37 2 жыл бұрын
Umba awith karapan ehenam gobbaya
@hiripitiyasunil3799
@hiripitiyasunil3799 2 жыл бұрын
බූරුවෙක්
@alankaraalankara5043
@alankaraalankara5043 2 жыл бұрын
රාජපක්ෂල .හොදටම කෙරුවෙ .අනේ.කටවහගන.හිටපන්.මෝඩය
@gamanayaka
@gamanayaka 2 жыл бұрын
ගොබ්බයෙක් ගේ ගොබ්බ කතාවක් සරත් ෆොන්සේකා නොහිටින්න පිරබාහරන් රාජපස්සලා ට පුකෙත් ඇරලා ඉවරයි මැදමුලන වලව්වට රිංගලා
@jm5230
@jm5230 2 жыл бұрын
Obathumata hoda dakmak thiyanawa uddaya wagema ratath bara dunnoth yasata palanaya karavi harema awabodayen uthu prasansaneeya kathawak obage senpathikama wagema arthiyak hodata weataheemak thiyanawa, weatela thiyena thathwayen godaganna obathumata haki wevi paksa beadayakin thorawa meathuma watena pudgalayeki theruwan saranai obathuma ediri path wennea mona paksayenda ema paksaya thama dinannea samahara aya paksawalata giyama ema paksa sunnath duuwili wenawa desa palana beadayakin thora edirepath kireemaki
@anandakarunathilaka718
@anandakarunathilaka718 2 жыл бұрын
Jathika .sabwea.patta .horu.rela mey.
@lilanthasampath4568
@lilanthasampath4568 2 жыл бұрын
සංඛ ඔය නාම්බට ඩයස්පෝරාව කියන්නේ මොකක්ද කියලා පැහරදිලි කරලා දෙන්න
@shanithdinusha
@shanithdinusha 2 жыл бұрын
දන්න එකා කියපන් බලන්න..මොකක්ද ඩයස් පෝරාව කියන්නේ?
@malaniaththanayake2820
@malaniaththanayake2820 Жыл бұрын
Jayawewa
@hasithacoolyoutub100
@hasithacoolyoutub100 2 жыл бұрын
Our next President.......!!
@hewageperera8857
@hewageperera8857 2 жыл бұрын
learn balance thinking from sarath fonseka
@nelukawijenayake9072
@nelukawijenayake9072 Жыл бұрын
Obathumata.hamadama.adarei.jayawaw.tharuwan.saranai
@gaminiwanaguru4796
@gaminiwanaguru4796 2 жыл бұрын
Very good sir
@japanbass7390
@japanbass7390 2 жыл бұрын
මෙයාගේ කතාවෙදි තැනක කියනවා මම නම් කරන්නේ මූලිකවම කන්න බොන්න පුළුවන් වටපිටාව මුලින්ම හදනවා කියලා ඉතින් ඒක රාජපක්ෂලා උපායශීලීව දැන් කරල තියෙන්නෙ මහ බැංකු හොරා කොටු කරලා nanatha පෝලිම් ටික නැති කරානෙ දැන් පාරේ වාහන අපූරුවට දුවන්නෙ දැන් ඊයේ පෙරේදා වුණත් අරගලකාරී වූ කියන්නේ මානව හිමිකම් ඇතුළට ගත්තේ උනේ දියට දාපල්ලා මැතිවරණ thiya පල්ලා කාදිනල් වුණත් කියන්නේ ඕවා මහත්තයෝ බොළඳ කතා නේ නියම පිළිතුර දැන් දීලා ඉවරයි ඔයාලා දැන් out ඔය හැම එකක්ම පිටිපස්සේ මහමොළකාරයෝ රාජපක්ෂලා මහත්තයෝ
@japanbass7390
@japanbass7390 2 жыл бұрын
මම මේකෙ ගොඩක් කමෙන්ට් දාලා තියෙනවා හැමෝම කියවන්න
@laksada7265
@laksada7265 2 жыл бұрын
Oba thumata jayawewaa
@udenisenanayake5104
@udenisenanayake5104 2 жыл бұрын
Good luck true leader❤️🙏💪
@wasanthajayasinghe1072
@wasanthajayasinghe1072 Жыл бұрын
Jayawewa sir
@سوماسرلنكا
@سوماسرلنكا Жыл бұрын
Hitapu ape senpatiyanani obata jayawewa oba rate janapati wewa oba konda kelin tiyagena katakaranawa tv chnal katakaranne horunta adala
@hiripitiyasunil3799
@hiripitiyasunil3799 2 жыл бұрын
සන්ක පරිස්සමෙන් ඔය ජාතික වස්තූවක්
@aselawarnapriya9831
@aselawarnapriya9831 2 жыл бұрын
Sankaya රාජපක්ෂ londry වැඩ
@indulanka7524
@indulanka7524 2 жыл бұрын
Best definition to Aragalaya
@pearlhettige8052
@pearlhettige8052 Жыл бұрын
අන්තරේ මෙහෙයවන ඔබතුමාට ලැබුන like ප්‍රමාණය මදි වගේ කියලයි මට හිතෙන්නේ මොකද සංඛගෙ දක්ෂකම ඔබතුමාගෙ හැකියාව අභිබවා ගියාද කියලයි මට හිතෙන්නේ
@amilakumarasuranga1241
@amilakumarasuranga1241 2 жыл бұрын
Supiri sir
@longlivetmj
@longlivetmj 2 жыл бұрын
If Anura Kumara can take a step backward and ask Field Marshal Sarath to join them it would be an easy victory. Most probably we would have an election in 2023 FEB.
@sajeen-n6s
@sajeen-n6s 2 жыл бұрын
definitely
@wantonywantony7074
@wantonywantony7074 2 жыл бұрын
​@@sajeen-n6s 1M
@ranashinghearachchigejagat7666
@ranashinghearachchigejagat7666 2 жыл бұрын
Real person in Sri Lanka s f
@sannskhshsidj4593
@sannskhshsidj4593 2 жыл бұрын
❤❤❤
@pauldesilva566
@pauldesilva566 2 жыл бұрын
I respect Me Sarath Fonseka 100%. I met him and shocked hands with him in the High court when he attended for his case. I love to meet him if possible
@pauldesilva566
@pauldesilva566 2 жыл бұрын
Correction I respect Mr Sarath Fonseka
@harshakumara970
@harshakumara970 2 жыл бұрын
Yes, it is a rare opportunity.
@indikalakmali9055
@indikalakmali9055 4 ай бұрын
මේ මාර සීන් එකක් ,සියලුම රාජ යොග සජිත් සර්ට තියනවා කියලා ඔය ගොල්ලො දන්නවාද
@ruwanmadushanka886
@ruwanmadushanka886 2 жыл бұрын
Oba thuwa viswasai apita
@prasannanimal1137
@prasannanimal1137 2 жыл бұрын
Mama dakina adaraniya charithayak
@anandakarunathilaka718
@anandakarunathilaka718 2 жыл бұрын
Horu.athulate.dala hora.kapu.mudal .maha.භාණ්ඩාගාරය .ta.ganne .ona
@chandasomabandara6431
@chandasomabandara6431 2 жыл бұрын
අමරකීර්ති අතින් පාරේ හිටිය මිනිසෙකු මරාදැමූ බව මෙයාට අමතකවෙලානෙ? ඒ මොකද ?
@wissiongard4783
@wissiongard4783 2 жыл бұрын
👍
@barneycasting8331
@barneycasting8331 2 жыл бұрын
මේ මනුස්සයා නමේ සක්කරයා ආවත් අපේ උන්ට සහන මිලට බඩු මිල අඩු කරලා දෙන්න බැරි හම go home තමයි!
@chamararodrigo777
@chamararodrigo777 2 жыл бұрын
සජබේ කවුද කියලා කියන්නේ නැතුව Skip කලේ ඇයි? 😆
@champarabukkanage4689
@champarabukkanage4689 2 жыл бұрын
Sir.s.f.obatuma.ratesamatama.husmadun.nayakaya.danrate.janatawata.pAna.adennawat.puluwankamaknaha.rata.janatawagana.kanagatui.hakiekmanen.ederiyataenna.teruwan.saranai.
@cathrangacathranga8028
@cathrangacathranga8028 2 жыл бұрын
Rajapakshalata ayi mehema una kiyala ahanna mahaththayo sarath sir gen ...😅🤣
@ibba89
@ibba89 2 жыл бұрын
Marshel of srilanka 😍😍😍😍😍😍 Honorable sarath fonseka රාජපක්ෂලගෙ ගූකන හුත්තිගෙ කොල්ලා සංඛ 😂😂😂😂
@wimalhewage1858
@wimalhewage1858 2 жыл бұрын
කව්ද කැපුනෙ.
@korea1st
@korea1st 2 жыл бұрын
මේ යකා නම් දැන් මානසික පිස්සෙක් .
@rajiv82gamage37
@rajiv82gamage37 2 жыл бұрын
Sanka 😅
@ranjithhettiarachchi6264
@ranjithhettiarachchi6264 2 жыл бұрын
හොරා කාපු උන්ගෙන් අහන ඕන ප්‍රශ්න හොරු අල්ලන්න එන මනුස්සයාගෙන් අහන්න තරන් දුරුවල මිනිස්සු
@indikayohan5014
@indikayohan5014 2 жыл бұрын
SF obata jaya
360 with Field Marshal Sarath Fonseka ( 20-08-2018 )
1:44:45
TV Derana
Рет қаралды 70 М.
Face to Face (Muhunata Muhuna) With Field Marshal Sarath Fonseka
59:10
Newsfirst Sri Lanka
Рет қаралды 341 М.