360 with Field Marshal Sarath Fonseka ( 20-08-2018 )

  Рет қаралды 70,604

TV Derana

TV Derana

6 жыл бұрын

Пікірлер: 175
@sujithpriyadarshana2235
@sujithpriyadarshana2235 5 жыл бұрын
මෙතුමා ඇත්ත කතා කරන නිසා ඕනම ප්‍රශ්නයකට පිලිතුරු තීනවා
@letsseenow6379
@letsseenow6379 5 жыл бұрын
මා දුටු ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙකි, ඔබට දීර්ඝායුෂ ලැබේවා
@adithabandra3983
@adithabandra3983 6 жыл бұрын
සර් ඔබ තුමා එදා දැක්කා වගේමයි අපිට එදා පුහුණු පාසලේදි දුන්නු දර්සන අද අපි සිව්ල් සමජයතුල ලස්සනට ජිවයත් වෙනවා ඔබ තුමාට දීර්ගයුෂ බුදු සර්නයි
@Chanakabro
@Chanakabro 5 жыл бұрын
Respect sir, මුන් දෙන්නා ෆට්ට බයේ ප්‍රශ්න කරන්නේ😋😋😂
@kamalpiyathilaka7691
@kamalpiyathilaka7691 5 жыл бұрын
Anee hukee.
@nishanthalakpriya4525
@nishanthalakpriya4525 6 жыл бұрын
We salute you Sir. You are a great man
@hernmr
@hernmr 6 жыл бұрын
Out of everything RESPECT YOU SIR !!!! You are talking Everything ON POINT!!!! Respect ✊!!!!!!
@nihalrathnayake4992
@nihalrathnayake4992 6 жыл бұрын
අන්න ඔහොම ලස්සනට වැඩසටහන කරන්නකෝ.. ඉවර වෙනකම්ම එක දිගට බැලුවා.
@anuhas685
@anuhas685 5 жыл бұрын
ජෙනරාල් ට සුජීව ලට වගේ සද්ධ පාට් එක දන්නේ නැහැ කොමදැ ජෙනරාල් ට තාම තියන බය
@ahnishan7022
@ahnishan7022 5 жыл бұрын
මෙතුමා ගැන අපි හිතන් හිටපු විදිහ වැරදියි කියලා මේ සංවාදයට හරියට සවන් දුන්නු ඕනිම කෙනෙක්ට හිතෙන්න ඇති. ඒ තරම් බුද්ධිමත්ව අද ඔහු පිළිතුරු දුන්නා..ඔබට ජය👍👍 ඒත් සුපුරුදු ලෙසින් චාපා උම්බෑ කිවුවා සැරෙන් සැරේ...
@angelopaththamperuma9969
@angelopaththamperuma9969 6 жыл бұрын
i respect you sir
@nuwanlakmal6891
@nuwanlakmal6891 5 жыл бұрын
People in Sri Lanka are so unlucky to have this kind of a personality as President of Sri Lanka!!!
@ravisadaru7451
@ravisadaru7451 4 жыл бұрын
Thank you so much sir 🙏❤️🇱🇰
@amayanugawela7903
@amayanugawela7903 6 жыл бұрын
දිල්කට අද ප්‍රශ්න නෑ..දන්නවා මොන ප්‍රශ්නෙ අහුවත් SF ලග නිවැරැදි, හොදම, අවංකම පිළිතුරු තියෙන බව..අනික SF එක්ක කාටවත් කතා කරලා දිනන්න බෑ..මොකද ඔහු හැමදාමත් කතා කරන්නේ හිතට එකගව නිසා.අනික SF අද ප්‍රකාශ කල බොහෝ දේ මීට පෙර යම් යම් නාලිකා වල ප්‍රකාශ කල දේවල්..මං හිතන්නෙ 'දෙරණ' නාලිකාවට ස්තූති කල යුතුයි.. බයියන්ට SF ගේ තරම දැන ගන්නට ඉඩ සැලසීම ගැන..අද දැනගන්න ඇති SF ට රාජපක්ෂලා එක්ක ගේමක් නැති බව..මේ අනිත් ගොං වස්සා මොකට ඉන්නවද මන්දා..ඇහුව තරමක් ඇහුවෙ ගොන් ප්‍රශ්න..රාජපක්ෂලාට කඩේ යන්න නම් ඌ හොදයි..SF ට කට උත්තර නැති වෙන්න එක ප්‍රශ්නයක් අහන්න බැරි උනා..පව් දෙන්නා, මොනවා උනත්..රාජපක්ෂලාට කඩේ යන ගොන් හරක්..තව ඝෝටාභය එක්ක හිතවත් වෙන්නෙ නැද්ද කියලාත් අහනවනේ..රෙද්දක් ඇදගෙනද දන්නෙ නෑ දිල්ක එහෙම ඇහුවෙ..නැත්නම් මුන් ඇස් කන් වහගෙනද දන්නෙ නෑ SF ගෙන් රාජපක්ෂලා පලිගන්න කාලෙ හිටියෙ..රාජපක්ෂලා අහන්න කිව්වා ප්‍රශ්න සේරම ඇහුවද දිල්කා..අනිත් ගොන් පැටියා නම් ඇහුවා මං හිතන්නෙ..දැන් සනීපද 'දෙරණ'ට
@amayanugawela7903
@amayanugawela7903 6 жыл бұрын
U Gunsk Ofcoz
@nishanthalakpriya4525
@nishanthalakpriya4525 5 жыл бұрын
අමායා නුගවෙල Saththekinme
@lalithgunatilleke2300
@lalithgunatilleke2300 5 жыл бұрын
Hello Amaya, I fully agree with what you say about SF. However, Dilka deserves appreciation for her job too. She is handling this program with great confidence, non-offensive in her questioning, and as I see it, Dilka is maturing into being a great woman journalist.
@HotGammiris
@HotGammiris 5 жыл бұрын
kzbin.info/www/bejne/sJ3UfqdupNiiY7M
@wasanthawimaladharm
@wasanthawimaladharm 5 жыл бұрын
Well said😀😁
@thilakarathnapallek9037
@thilakarathnapallek9037 5 жыл бұрын
Our great hero of senpathy Sarath Fonseka who had been greatly served for our country. He had been created as great hero.
@sandayakumari8445
@sandayakumari8445 6 жыл бұрын
දේසපාලනය කෙසේ උවත් ඔබ අබීත විරුවෙක් රටට
@patrickanthanies9774
@patrickanthanies9774 6 жыл бұрын
Oba thuma sangamayakin uthuwa pilithuru deemagana sathutuwenawa.
@truthfirst3985
@truthfirst3985 5 жыл бұрын
I Salute our Field Marshal Sarath Fonseka.
@anncass1282
@anncass1282 6 жыл бұрын
He should be the leader of srilanka
@amayanugawela7903
@amayanugawela7903 6 жыл бұрын
Ann Cass එච්චර වාසනාවන්ත නෑ ලංකාවෙ ජනතාව 😢😢😢😢
@nishanthalakpriya4525
@nishanthalakpriya4525 5 жыл бұрын
Ann Cass Exactely
@prabathdematanpitiya7605
@prabathdematanpitiya7605 5 жыл бұрын
Most of the best statesmen produced so far have had military background. He is very correct. A leader required to be firm, fare and friendly. Military leaders are groomed under those parameters.
@antanetliyanage.7247
@antanetliyanage.7247 6 жыл бұрын
යුද්දයට කරපු කැපකිරීමට අද ඔබ ඉන්න තැන ලැබෙන්න තිබුනෙ ගොඩක්කාලෙකට පෙරයි...ඔබට අපේ ගව්රවය 🙏🏽🙏🏽
@darepremanath2617
@darepremanath2617 5 жыл бұрын
Meya precident una nam kiyala den hitenava.respect
@ChamindaPradeepNandana
@ChamindaPradeepNandana 5 жыл бұрын
අද ඩිල්කි හරි හුරතල් නේද.?ශෝක් අනේ.
@sujithpriyadarshana2235
@sujithpriyadarshana2235 5 жыл бұрын
නියම හමුදාපති කෙනෙක් මොකා මොනා කීවත් ඔබට ගොඩක් පිං
@imeshchamara8380
@imeshchamara8380 6 жыл бұрын
Sampurana kathawa ahala comment karanna deshapaluwanta kade noya
@ruuu48
@ruuu48 5 жыл бұрын
Thank you for your invaluable service. what kind of car would you like now?
@anncass1282
@anncass1282 6 жыл бұрын
Chapa ...you are becoming an actor
@shakyathariduranaweera5139
@shakyathariduranaweera5139 5 жыл бұрын
Respect Sir. Your our hero. ✊✊✊✊✊✊✊✊✊✊✊✊✊✊
@jeevanwijendra7791
@jeevanwijendra7791 3 жыл бұрын
Definitely a top military official a nation can be proud of.........
@muneerdeen6390
@muneerdeen6390 5 жыл бұрын
දෙරණ සැමදා රාජපක්ෂලාට පුක දෙයි
@lloydmacxan6011
@lloydmacxan6011 5 жыл бұрын
Great speach sf
@samithdilshan3825
@samithdilshan3825 5 жыл бұрын
My salute sir...
@kalingajayawickrama9971
@kalingajayawickrama9971 3 жыл бұрын
Dilkata uththara ne......Well done SF....keep it up your good works
@KasunSuranjaya
@KasunSuranjaya 6 жыл бұрын
ඒ ගැම්ම වෙන කාගෙන්වත් මන් නම් දැකල නෑ..
@ensys1000
@ensys1000 5 жыл бұрын
A clip worth watching from begining to the end. Wish the old soldier the best.
@kaushalyapriyanjith644
@kaushalyapriyanjith644 5 жыл бұрын
great leader..
@abcffght7016
@abcffght7016 3 жыл бұрын
I can remember that sir. You didn’t say that you cannot do the politics since you got the rank of Filed Marshal. You said since you were wearing that uniform during the discussion you were unable to talk about politics.
@dimuthusuranga2999
@dimuthusuranga2999 6 жыл бұрын
Well Done..sir !
@anncass1282
@anncass1282 6 жыл бұрын
Chapa you are failed today
@amayanugawela7903
@amayanugawela7903 6 жыл бұрын
Ann Cass Seriously .Chapa go home..plz
@thilakarathnapallek9037
@thilakarathnapallek9037 5 жыл бұрын
Chapa hithata ekagawa awankawa madaya karana kenek. Wahalunta chapawath wahalekkaraganna awashwelay thybenne.Chapa yanaa gamana athdekiymwalyn pirypun kenek bawa kawuruth mathaka thaba gaththoth hoday. Chapa janatha adaraya, wishwashaya kisida ewatha noadamanu etha.
@sadunthilakshitha2783
@sadunthilakshitha2783 6 жыл бұрын
mata obathuma kohoma mekata awath kamakna..eth man thama garukaranne udahamudapathi vidihata.(hitapu hodama hamudapathi)oba thuma pothak liwwoth eka aniwarenma kiyawanawa....army eke kollonta apahasa karanna epa kawadawath.uda rahas kiyannath epa...echcharai illanne
@britonsamanthapererapaliha6312
@britonsamanthapererapaliha6312 6 жыл бұрын
Ane chapa pissek da oba?
@nishanthalakpriya4525
@nishanthalakpriya4525 6 жыл бұрын
Briton Samantha Perera Palihawadana Arachchige Chapa Kiyanne Gon buruwekne
@asankahadirampela8104
@asankahadirampela8104 5 жыл бұрын
කෙලින් කතාකිරීම සහ සිහි බුද්ධියෙන් කතාකිරීම ඔහුගෙන් උගත හැකි ලොකුම පණිවිඩයයි. දිල්කාටවත්, අනිත් මාධ්‍යවේදියාටවත් ඔහුගේ කනෙන් රිංගලා ප්‍රශ්න අහන්න බැරිවුණේ ඒකයි. මෙතුමාගෙන් කවුරු කවුරුත් රටට වැඩක් නොගන්න එකයි දුක.
@ghamith
@ghamith 6 жыл бұрын
yako please ask questions about current issues ,war was finished in 2009 . kunu godawal apta wadak nae
@amayanugawela7903
@amayanugawela7903 6 жыл бұрын
ghamith weera War නම් බැරිය..ආනන්ද College ගිය ඒවත් අහනවනේ..SF ගෙන් අහන්න මුන්ට ප්‍රශ්න නෑ..ප්‍රශ්න හදාගන්න වත් ඔලු කොහෙද බයියො සේරම අන්ධවෙලා ඉන්නේ..රාජපක්ෂ මේනියාව
@BULLBULLI
@BULLBULLI 5 жыл бұрын
MrSarath Fonseka straight person but not suitable for politician!
@shifanBatcha
@shifanBatcha 5 жыл бұрын
War eka dinapu Army commander ta "CHAPA" kiyanne Moda yakek..
@viduranga9663
@viduranga9663 5 жыл бұрын
Chapa kalisamak adalada inne?poddak hitagandako pls...........
@quickcom801
@quickcom801 6 жыл бұрын
Me Moda dilka Moda prasna ahanawa mahindagen jarawa kaala. Sarath fonseka nathnam yudde kawadawath iwara karanna ba.
@rukshanjay5579
@rukshanjay5579 2 жыл бұрын
Warrior
@erangaekanayake7912
@erangaekanayake7912 5 жыл бұрын
Respected........
@gihanpubudu2848
@gihanpubudu2848 2 жыл бұрын
Respect ❤️ sir❤️
@nirmaluae
@nirmaluae 5 жыл бұрын
SF ගේ පිලිතුරු හමුවේ දිල්කා කල්පනාකාරීව හැසිරෙයි. චාපා රාජපක්ෂලාට කඩේ යන එක තහවුරු කරයි. සිංහයා ඉදිරියේ නරි නැට්ට පු.... ගාසාගෙන ඉන්නවා වගේ තමා..
@sandayakumari8445
@sandayakumari8445 6 жыл бұрын
කවුද බන් මේ ප්‍රස්න අහන චපා ගෑනි
@rasiwattagame7496
@rasiwattagame7496 5 жыл бұрын
maatuma apa rata janadaipati unot a data me rata hadai
@surajpitigala2212
@surajpitigala2212 5 жыл бұрын
Mama athtatama godak adraya Karana kenek meya.godak kapawim kara ewa apita Matakai
@gayanchathuranga8053
@gayanchathuranga8053 5 жыл бұрын
chapa mahathmaya oba hitapu nawika hamudha pathi thumage අඪිශ්ඨානය potha kiyewwada. puluwanda athumaawath oya widiyatama deranata genna
@vipulavip6094
@vipulavip6094 6 жыл бұрын
අද මම අසවෙන් වැඩ සටහන බැලුවා
@amdcminipe
@amdcminipe 5 жыл бұрын
මේක අහන්න ගිහින් මමත් සරත් පොන්සේකා ලොක්කට කැමති වෙන්න යනවා වගේ හැගීමක් ආවනේ
@sanujadissanayake
@sanujadissanayake 5 жыл бұрын
True herooooo.....
@vidhut2668
@vidhut2668 5 жыл бұрын
චාපා සෑර්.... pin point උත්තර ටික ලැබුණා නේහ්??😂😂
@ChamindaPradeepNandana
@ChamindaPradeepNandana 6 жыл бұрын
හුඟ කාලෙකින් දුටු අර්ථවත් සත්‍ය කියපු 360ක්.වෙන අය ආවම ප්‍රශ්න මග අරින්න නිවේදක දෙන්නා එක්ක ආගිව් කරනවා..බොරු කියනවා.දන්නෙ නෑ කියනවා..මේ සාකච්ඡා ව හරිම අපූරුයි.ආසාවෙන් බැලුවා.ඔබ තුමාව එදා ජනපතිවරණයේදී පත් කර ගත්තානම් අද ලංකාවට මෙහෙම වෙන්නෙ නෑ.ලංකාවෙ දුප්පත් මිනිස්සු අවාසනාවන්ත යි..
@lalithgunatilleke2300
@lalithgunatilleke2300 5 жыл бұрын
Well said Chaminda. It has always been the case with SF. Dilka's role is commendable. She is confident, reasonable in her questioning without any offense.
@thilakarathnapallek9037
@thilakarathnapallek9037 5 жыл бұрын
2010 hora magadyen ponseka labapu jayagrahanaya ahimy kala kiyala kawuruth dannawa. Samahara amethywaruth keewa computer gil mart ekak demma kiyala. Rajapakshala yuddaya namethy denagath keery kalayata goma bettakma dala ratatath wisala aphasayak wuna.2010 ponseka balaya gaththanam adawena kota rata goda giheela.Jathye awasanaway.
@jeewakakumara9944
@jeewakakumara9944 6 жыл бұрын
Oba thumata ape gaurawaya hamadamath!
@chanakabandara2358
@chanakabandara2358 5 жыл бұрын
Grade Leader
@tharinduniroshan2944
@tharinduniroshan2944 3 жыл бұрын
👍👍👍👍👍👍👍
@masla1943
@masla1943 5 жыл бұрын
You are Generous..
@kavindusachinda796
@kavindusachinda796 5 жыл бұрын
Dilka & chapa ta adenna uttara denawa.respect sir🙃
@mn-mw2pc
@mn-mw2pc 6 жыл бұрын
well explained. chapa u r loss
@mn-mw2pc
@mn-mw2pc 5 жыл бұрын
hello chapa, don't want to be a proud. because I am not a henchman of SF. try to improve your poor journalism.
@mn-mw2pc
@mn-mw2pc 5 жыл бұрын
u are trying to make a snobbish image about your self using decayed SL politics. what a shame chapa
@mn-mw2pc
@mn-mw2pc 5 жыл бұрын
It's very obviouse u are playing with disgusting politics and stand for MAHINDA
@vipulavip6094
@vipulavip6094 6 жыл бұрын
අදනම් නියමට ගියා වැඩ සටහන අද දෙන්නා සන්සුන් good
@pasandesilva7903
@pasandesilva7903 5 жыл бұрын
free - නිදහස් by CHAPAbandara Can you explain why did you do that... coz you are creating an inquisition here. When Sujeewa Senasinghe was going around the bush you guys didn't hesitate to intefere with it but why today? You could deliver us the live broadcast?
@sriwikramarajasingha9288
@sriwikramarajasingha9288 3 жыл бұрын
Foce and police-media,TV,radia,news peoer
@sriwikramarajasingha9288
@sriwikramarajasingha9288 3 жыл бұрын
Kings',rajamaligawa of kings parliment-(now-2021,year-prasidant in house with parliment)+36 floors+
@anuruddhalogin
@anuruddhalogin 5 жыл бұрын
Talking to the point !
@srimaliatharagalla8162
@srimaliatharagalla8162 5 жыл бұрын
😌 👏
@pradeepsenanayake1202
@pradeepsenanayake1202 6 жыл бұрын
Methuma kiiyaana samaahara dewal eththa.
@amayanugawela7903
@amayanugawela7903 6 жыл бұрын
Pradeep Senanayake Not some..All of them were Correct
@chanikaadambargainnangiyas4510
@chanikaadambargainnangiyas4510 6 жыл бұрын
චපා සහ සමන්මලි ස්තුතියි ඔබදෙපල අද ගොඩාක් සන්ගමයකින් හා සිරැවෙන් තමයි ප්‍රස්නකරේ (යකාගෙතරමට )විමානේ වගේ කොහොම උනත් මම (පොහොටිටුවෙ අයෙක්) සරත්පොන්සෙකාටත් ඉස්තුතායි එතුමත් අද මනා කලමනාකරනයක් ඇතුවයි එතුමාගේ හමුදා ජිවිතය හා දෙසපාලන ජිවිතය කාතාකරෙ 360 වැඩසටහන හොද සිහියෙන් කියලා මට හිතෙන්නේ අදතමයි මම දැක්කේ හරිපාරට වැටුනාකියලා මම විස්වාස කරනවා මම පොඩි මිනිහෙක් පොන්සෙකා මහත්මයෝ වෛයිරයෙන් වෛයිරය නොසන්සිදේ මහින්ද රාජපක්ස මහත්තයාලාට නොබැන්නාට ඉස්තුතියි එය ඔබ අද කරගත් අනාගත (ආයොජනයක්)කියාමා සිතනවා බැනිල්ල නතරකරලා නිවැරදි තිරනගන්න මම කුවෙිටි ආනන්ද ...මගේ ජනප්ප්‍රියම දෙපල ඩිල්කා සමන්මලි හා චපා බන්ඩාර ඔබදෙපලටත් බෙහෙවින්ම ආදරෙයි🌷🌷💚💚💚💚💛💛💛තවතවත් මෙවැනි වඩසටහන් කරන් ඔබ පෙලට දහිරිය සක්තිය ලැබෙිවාාා දෙරනටත් ස්තුතියි රටගැන අපි අවදිනයන් 🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌸🌸🌸🌷🌷🌷
@sanjeewadehiwalage57
@sanjeewadehiwalage57 5 жыл бұрын
Chanika Adam bargain nangiya Siumali - true
@dilithatissera2570
@dilithatissera2570 5 жыл бұрын
පොහොටිටුවෙ අයෙක්-oya wahal bawayen miden na
@chanikaadambargainnangiyas4510
@chanikaadambargainnangiyas4510 5 жыл бұрын
@@dilithatissera2570 තමුන් කලගුන නොදත් අයෙක් තමුන් අද බයනැතිව ජිවත්වෙන්නේ කානිසාද ?? මහින්ද මහතා නෙහිටින්න ඔය නිදියගත්තේ කැලේ නැතිනම් ඇදන්යට තමුන්ගේ බිරිද තාමත් පාසැල මුරකරනවා දිපන්කො උත්තර
@chanikaadambargainnangiyas4510
@chanikaadambargainnangiyas4510 5 жыл бұрын
@@dilithatissera2570 තමුන් වහල්බවෙන් මිදෙන්න කලගුන අමතක කරන කාලකන්නි මිනිස්සු
@prasathindika7541
@prasathindika7541 5 жыл бұрын
deranen try karanne verayo drohiyo karanna et e de kawadawat wen na
@sriwikramarajasingha9288
@sriwikramarajasingha9288 3 жыл бұрын
Special-westarn provice of england 2021 ,at year*ledrshio/=
@arjunasilva
@arjunasilva 5 жыл бұрын
Ane ponna chapage ponna tharka
@malindawidanagamage4068
@malindawidanagamage4068 6 жыл бұрын
me derannam mahindage wesa mudukkuwa
@akalankayapa
@akalankayapa 6 жыл бұрын
උන් ගෝටාට හුණු ගාන්න වචනයක් ගන්න පුදුම ට්‍රයි එකක් දෙන්නේ, මුන් මැදමුලනේ කකුස්සි කඩාගෙන තමයි ජීවත් වෙන්නේ
@malindawidanagamage4068
@malindawidanagamage4068 6 жыл бұрын
Very True Akalanka
@rangabandaradasanayaka8252
@rangabandaradasanayaka8252 5 жыл бұрын
චාපා බංඩාර ..උඹට ගැලපෙන ඇදුම ඕක නෙවේ ...උඹට ගැලපෙන්නේ චීත්තයක් ...උඹ දැන් පවතින ආන්ඩුවෙ මැති ඇමති වරුන්ගෙන් අපහාසාත්මක විදිහට ප්‍රශ්න කරන්නේ 2015 ජනවාරි 8 ට ඉස්සෙල්ලා උඹ කොහෙද හිටියෙ .සරත් ෆොන්සේකා වගේ වීරයෙක් එක්ක උඹට හැරෙන්නවත් බැරි බව තේරුම් ගනින් .නිකං පීචං නොවී පාඩුවේ හිටපං ඩිල්කා ට විතරක් ඔය වැඩසටහන කරගන්න දීලා .උඹ නියම සමනලයෙක් බව පේනවා .
@amilarangana5829
@amilarangana5829 5 жыл бұрын
Oba thuma kisida amathaka nove
@anushkarasanga8096
@anushkarasanga8096 4 жыл бұрын
Respect sir🙏🙏
@hemanthabandarahapuarachch1025
@hemanthabandarahapuarachch1025 6 жыл бұрын
මැදමුලන අප්පච්චිගෙ කුණු රෙදි හෝදපු නැති නිසා බයියන්ට මෙතුමා ද්‍රෝහියෙක්. අප්පච්චිගෙ පස්ස හෝදනවානම් කාලකන්නි බයියන්ට ඕනෑම බල්ලෙක් වීරයෙක්. මිනිසුන් දහස් ගණන් මරපු කරුණා බයියන්ට වීරයෙක් වුනේ කරුණා මැදමුලන අප්පච්චිගෙ කුණු රෙදි හෝදපු නිසා. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා යුද්ධය අවසන් කිරීමේදී ප්‍රධාන සාධකය වුනා. බයියන්ට ඒවා අදාල නැත. අප්පච්චිගෙ කුණු රෙදි හේදුවානම් ඇති. අම්මෝ අප්පච්චිගෙ කාලකන්නි මුසල සක්කිලි වරත්තු අසික්කිත අමන තිරිසන් මදාවි වනචර මුස්පේන්තු බයි පැටව් වගේ ගෝත්‍රික ජාතියක් ලෝකයේ කොහේවත් නැතිව ඇති.
@mohottegadon2810
@mohottegadon2810 6 жыл бұрын
meya ranil ge ate kate da ganna gihillai kelo gaththe
@tharakasadaruwan2176
@tharakasadaruwan2176 6 жыл бұрын
Hemantha Hapuarachchi
@anuradhathennakoon6355
@anuradhathennakoon6355 5 жыл бұрын
හරි කතාව සහොදරයා ..
@nirmaluae
@nirmaluae 5 жыл бұрын
ඔබ හරියටම හරි
@ensys1000
@ensys1000 5 жыл бұрын
Hemantha Hapuarachchi: Still trying to understand your last sentence. 50% done so far !!
@truthfirst3985
@truthfirst3985 5 жыл бұрын
very Disappointed with the Derana. DONT YOU EVER HAVE ANY RESPECT FOR THE MILITARY...???
@welhenagekularathna6081
@welhenagekularathna6081 6 жыл бұрын
dilka mahindata kade yanawa eyage kasadeta athsan kareth ethuma nisa..
@sriwikramarajasingha9288
@sriwikramarajasingha9288 3 жыл бұрын
Sri LANKAWE hight' buldig-36 door,*down flore,up folare,central flore-awa foces and police wala-media section, -walata dunnada+parliment aken,..
@kumaraihalage8847
@kumaraihalage8847 5 жыл бұрын
Mu danuth wairayakin Katha karanne buruwa
@chrislove4262
@chrislove4262 5 жыл бұрын
අයියෝ පව් දෙරනේ උන්
@lloydmacxan6011
@lloydmacxan6011 5 жыл бұрын
360 kenne godak appachchita kade yana nalikawak
@sandarucharith4161
@sandarucharith4161 5 жыл бұрын
දිල්කායි චාපායි මාරම ගේමක් දෙනවා සරත් ෆොන්සේකාව නිරුත්තර කරන්න.හැබැයි දෙන්නාම පව්...
@arjunasilva
@arjunasilva 5 жыл бұрын
Ponna chapa kicha wuna
@mathishanemindara2279
@mathishanemindara2279 5 жыл бұрын
Hama deyatama winiwidawa buddimathwa uttara dunna
@LifeInMoncton
@LifeInMoncton 5 жыл бұрын
චාපගේ ගොන් තර්ක== මාරා තර්ක වලට ගේමක් නැතුව උත්තර දෙනවා. කන් පාත් කරන අහන ඉන්නවා... :D
@sriwikramarajasingha9288
@sriwikramarajasingha9288 3 жыл бұрын
This is comment:- kings",low
@amdcminipe
@amdcminipe 5 жыл бұрын
දිල්කලා ,චපලා ඇයි අද ගොළු වෙලා වගේ ....මෙයාලත් දැන් රනිල්ගේ රෙදි හෝදන්න පටන් අරන් වගේ
@viduranga9663
@viduranga9663 6 жыл бұрын
Ane manda chapa
@naththandigedilanthanishad6463
@naththandigedilanthanishad6463 6 жыл бұрын
Kattiya meyawa 2010 Rawattuwa..
@amayanugawela7903
@amayanugawela7903 6 жыл бұрын
Naththandige dilantha nishad fernando හිත නිවන කතා..ඇයි පස්සට යන්නේ..මේ 2018 😂😂😂😂😂😂😂
@sadewlochana2472
@sadewlochana2472 Жыл бұрын
Rajapakshalt derna hodat puka denwa
@poojaekanayakr5832
@poojaekanayakr5832 5 жыл бұрын
President maranna pln karapu Deshadrohiya.
@premasiriheenatigala6636
@premasiriheenatigala6636 6 жыл бұрын
pehediliva gaththoth desapalana nayakathwaya nisa thamai wede ivara une kiyala onama gonekuta therum gannnaa sidda wenava.
@nukestrom5719
@nukestrom5719 6 жыл бұрын
This is the most dishonest person, not just the politics but as a whole in current Sri Lanka. It is okay to talk shit about MR or Gota because its politics but look how he put Navy and Air Force to the position of cooks and toilet cleaners. Pathetic. If he gives a damn about soldiers why is he silent when they are put in jail based on baseless allegations. UNP ගෙවලයන්ට මේක මාර මෝඩ චූන්. එදා JR වඩමාරච්චි අන්තිම මොහෙතේ වැඩේ නතර කර වගේ මහින්දත් කරා නම් ඔය ටොයි පොන්නයන්ට අදත් බස් වල බෝම්බත් එක්ක යන්ඩ පුළුවන්. අපරාදේ යුද්දේ ඉවර කරේ. JR, Chandrika වගේ නැට්ට පුකේ ගහගෙන කොටියට වැඳ වැඳ හිටියනම් ඔය කිසි මානව හිමිකම් කෙලියක් නැහැ.
@kalasipinipa8633
@kalasipinipa8633 6 жыл бұрын
එදා කිවුවෙ තනියම යුද්ධ කලා කියලා දැන් කියවෙන්නෙ ඇත්ත.
@kalasipinipa8633
@kalasipinipa8633 6 жыл бұрын
මේ ආන්ඩුවට සෘජු තීරණ ගන්න කොන්දක් නැත්නම් කෙටද රනිලටයි මෛතීටයි සැලියුට් ගහ ගහ දෙකට නැමි නැමිමේ කට වෙලා ඉන්නෙ අයින්වෙලා ඉන්නෙ උබ මුදලට කෑදර කමට මිසක් රටට ආදරෙට නොවේ.
@thilakarathnapallek9037
@thilakarathnapallek9037 5 жыл бұрын
wahaluny ranylge bappage duwa thamay Shiranthy dannedda. Hemadama pawul ranchu pitynma ratakanawa.Mythreeyath eagodatama wetuna.Apy thamay niyama wahallu. Edyryedy okuntanam athakwath ussannenetha.
360 with Sarath Fonseka (02 - 09 - 2019)
1:49:28
TV Derana
Рет қаралды 59 М.
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 6 МЛН
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
00:56
صدام العزي
Рет қаралды 57 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 75 МЛН
Face to Face (Muhunata Muhuna) With Field Marshal Sarath Fonseka
59:10
Newsfirst Sri Lanka
Рет қаралды 339 М.
360 with Nagananda Kodituwakku (11 - 02 - 2019)
1:05:36
TV Derana
Рет қаралды 61 М.
360 with Sunil Handunnetti ( 27-01-2020 )
1:18:05
TV Derana
Рет қаралды 29 М.
360 with Harin Fernando  (21 - 10 - 2019)
1:35:38
TV Derana
Рет қаралды 124 М.
Hiru TV Salakuna EP 07 Sarath Fonseka  2015-09-07
1:56:25
Hiru TV
Рет қаралды 44 М.
එක්ව බේරෙමු - ගම්පහින් ඇරඹේ
38:17
Тигра в команде Вафельки! А ты? 🐯#симбочка #тигра #симба
0:42
Эффект Карбонаро и нестандартная коробка
1:00
История одного вокалиста
Рет қаралды 9 МЛН
Smart thief😳 لص ذكي…
0:19
MARYA & AMINE
Рет қаралды 59 МЛН
Кот Оказался В ЗАПАДНЕ🙀☠️
0:38
ИССЛЕДОВАТЕЛЬ
Рет қаралды 11 МЛН