No video

විශාල මුදලක් රටට ඉතිරි කරමින් පළමුවරට දුම්රිය හදන හැටි | On Topic with Hasitha Wijewardena

  Рет қаралды 513,718

Ada Derana

Ada Derana

3 жыл бұрын

» Direction: Yuwaraj Athukorala / Darshana Eranga
» Coordination: Sampath Ranasinghe
» Camara Crew: Samitha Priyadharshana / Lahiru Dahanayake / Tharindu Roshan / Tharupathi Uvindhu Samarakoon
» Drone: Isuru Mudiyanse
» Special Thanks: Tantri Company / RDMNS Railway Network
Watch More Video - goo.gl/2QWjSA
#adaderana #OnTopicwithHasithaWijewardena #RestoredTrain

Пікірлер: 640
@chamalharshanath1739
@chamalharshanath1739 2 жыл бұрын
පාර්ලිමේන්තුවේ ඇහෙන මලවිකාර නැතුව,දිනපතා මෙවන් පුවත් අසන්නට දකින්නට ලැබේවා!!!
@gaaaaam
@gaaaaam 3 жыл бұрын
තරුපතිට නිවන් දකින්නට පින් අනුමෝදන් වේවා. Unlike කරලා තියෙන්නේ කෝච්චි බස් ගිනි තියපු උන්
@dhanulakmal3614
@dhanulakmal3614 3 жыл бұрын
කියන්න එක කියල තියෙනවා කනට ගහනවා වගේ 88/89 කාලේ එකෙක් හරි දැකපන් මේක
@ruchirabandara
@ruchirabandara 3 жыл бұрын
ගිනිබත් කරපු එක හොඳයි.නැත්නම් තවමත් අපි ඒ පරණ බස්වල යන්නේ.දැන් ආපසු බස් ගිනි තියන්න.එතකොට අලුත් 🚌 ගෙන්න පුළුවන්.කෝච්චි නම් අනිවාර්යයෙන් ගිනිතබා යකඩ වලට විකුණන්න.
@proxyboy4576
@proxyboy4576 3 жыл бұрын
@@ruchirabandara nodakin ubada salli denne 🖕
@pradeepawijesena1169
@pradeepawijesena1169 2 жыл бұрын
@@ruchirabandara thamunge janme waraddak... kisima kenek no kiyana deyak... JVP wagee
@ruchirabandara
@ruchirabandara 2 жыл бұрын
ඇත්තටම පරන bus ම තියෙන්න.අපේ මිනිස්සුන්ට අලුතින් bus ගෙනාපුහම හිතට අමාරුයි.ඒවා කඩා විනාශ කරනවා.අලුතින් හදපු දේවල් පේන්න බැහැ.
@damithjayakody6458
@damithjayakody6458 3 жыл бұрын
දේශීය ව්‍යාපාරකයෙකුට මේ දේවල් ලැබෙන එකවටිනවා නියමයි වැඩේ💪
@yanara9635
@yanara9635 3 жыл бұрын
E witarak newei job neti taruna ayata jobs
@fathimarazick5787
@fathimarazick5787 3 жыл бұрын
P
@proxyboy4576
@proxyboy4576 3 жыл бұрын
@@fathimarazick5787 mokakda 😏
@priyangiperera495
@priyangiperera495 2 жыл бұрын
@@yanara9635 p
@Nisalsandul
@Nisalsandul 3 жыл бұрын
මගේ like එක දැම්මේ අපේ තරුපති අයියාට .අයියාට නිවන් සුව පතනවා❤️💔
@MotivationGuider
@MotivationGuider 3 жыл бұрын
තරුපතිගෙ අවසන් කැමරාකරණය 😢 නිවන් සුව සහෝදරයා ❤️❤️
@sriyanilokugalappaththi9996
@sriyanilokugalappaththi9996 3 жыл бұрын
Ai eya monawa welada tharuna.lamayek ne pawu
@manojapriyadarshani5295
@manojapriyadarshani5295 3 жыл бұрын
@@sriyanilokugalappaththi9996 accident ekak wela natiuna pereda eya ape game galagedara
@MohamedAli-it5st
@MohamedAli-it5st 3 жыл бұрын
Niwan suwa labewa
@princemuthu6279
@princemuthu6279 3 жыл бұрын
@@manojapriyadarshani5295 පව් '
@shanakaachintha2605
@shanakaachintha2605 2 жыл бұрын
Ae boru news akak dalu nisada
@mic8848
@mic8848 3 жыл бұрын
ලාංකේය ව්‍යාපාරයක් වීම ආඩම්බරයක්❤️ දිනෙන් දින දියුණුවට ම පත්වේවා!
@spbuddhikaspbuddhika8524
@spbuddhikaspbuddhika8524 3 жыл бұрын
අපේ දේරන මද්‍ය ආයතනයේ නිවේදක මහත්මයාට උන විපත ගැන ඉතාමත් කනගාටුදායි, ඒතුමාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@rashmibhagya3341
@rashmibhagya3341 2 жыл бұрын
Ai monada une.
@chandanachandana8694
@chandanachandana8694 3 жыл бұрын
බොහොම කණගාටුයි මේ සහෝදරයා ගේ වියෝවය හොද නිවේදකයෙක් හර්දයන්ගම කණගාටුයි 🌹🌹🌹❤
@harshathennakoon9420
@harshathennakoon9420 3 жыл бұрын
good work..😍😍🤩🤩 ඔබට නිවන් සුව තරුපති.. 😓😓😓
@peshalapradeep9853
@peshalapradeep9853 2 жыл бұрын
රටට අදරේයි කරන ම්නිස්සුත් ඉන්නවා දැකලා ගොඩාක් සතුටුයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@i.m_shana
@i.m_shana 3 жыл бұрын
Made in sri lanka 🇱🇰 සුභ පැතුම්❤
@callistusjoseph6388
@callistusjoseph6388 2 жыл бұрын
Very good work by our guys. Keep it up hope you are able to make engine s also in the future. Any Government must support these guys to develop by bringing them the machinery needed.
@harinduisuranga2847
@harinduisuranga2847 3 жыл бұрын
ලංකාවේ වැඩ්ඩො තමා ඉන්නේ සුබ පැතුම්.......🥰👍
@dunilamendis279
@dunilamendis279 3 жыл бұрын
I am watching this program. Very thrilled to hear that our own trains are making in Srilanka.if we have made our own trains before that we are not branded as a developed country in the world. We are branded as a rich country.Any way we cannot bring back the fast.I am very proud of our skilled and talanted Engineers. You are doing a good job and boosting our economy. Oblata jayaweva.
@harinduisuranga2847
@harinduisuranga2847 3 жыл бұрын
@@dunilamendis279 එල එල......👍🥰
@greenepicproductions5594
@greenepicproductions5594 3 жыл бұрын
හදවතින්ම , අවංකවම ආඩම්බරයි .❤️🔥🙏
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 3 жыл бұрын
ඉතාමත් සතුටුයි . වැඩියම නාස්ති වෙන්නේ දූවිලිවලට. සියලුම කවුලු වසා සොලා පැනල් දමා air condition කරන්න බලන්න. තෙරුවන්සරනයි 🙏🙏🙏🙏🙏
@PJ-rz6gt
@PJ-rz6gt 3 жыл бұрын
සෝලා පැනල් ගෙදර අරන්‍ යයි අපෙ අයියල
@Sugatho
@Sugatho 3 жыл бұрын
Awa wahala uda hikaranam Hodai nada habi Maradana pakkarathiyanakota kudukaraingan Baraganath wai
@skuller-manofhouse8926
@skuller-manofhouse8926 3 жыл бұрын
Obe kathaweta mamath ekagai mokeda oya dorawal vahala danne one minisun elligane yane eka nathare karela eyakadishan kalanam hodai nide hase minisunte idegane yanne thibona nam mone tharam hodeda diuno ratewala urop wela kawedavath train yanne naha dorewal aregane minisunge arakshwe issella hithanne one
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 2 жыл бұрын
DUST CANNOT BE STOPPED. CAN BE REDUCED. IS THERE A SECTION TO MONITOR AND PERFORM RUNNING MAINTENANCE? MORE IMPORTANT, TEACH PEOPLE TO USE FACILITIES PROPERLY AND RESPONSIBLY. IF NO, PUNITIVE ACTION. L.G
@lankashama124
@lankashama124 2 жыл бұрын
@@skuller-manofhouse8926 නාකී මයිනාගේ කොල්ලෙක්
@wasanthajayasinghe4033
@wasanthajayasinghe4033 2 жыл бұрын
දෙරන කරන මෙිහවරට ගොඩක් ස්තුතිය ...රට දියුනු කරන තැන් සොයා බලා මධ්‍යයේට දෙන්න ...ජය වෙිවා ....රට ගොඩ නගමු 👨‍💪
@kudagamaks8493
@kudagamaks8493 2 жыл бұрын
පසුගිය යහපාලන ආණ්ඩුවෙ න් කරන්න ගත් වැඩ දැනුයි මෙයාල දාන්නෙ...ගොඩක් මේ වගේ දේ තමයි .
@lankashama124
@lankashama124 2 жыл бұрын
අර නයි නටෝන එක නේ මේ
@dymayanthisilva8340
@dymayanthisilva8340 3 жыл бұрын
මේක nam ඉතාමත් වටිනවා..මේවා තමා වෙන්න ඕනෑ ..ලංකාවේ මිනිස්සුන්ට job එක තියෙනවා ..අපේ රටේ සංවර්ධනය ට ලොකු පිටුවහලක් තෙරුවන්
@callistusjoseph6388
@callistusjoseph6388 2 жыл бұрын
Great work by our guys.
@lankashama124
@lankashama124 2 жыл бұрын
@@callistusjoseph6388 😂😂😂😂
@user-lh5cj7xp2y
@user-lh5cj7xp2y 3 жыл бұрын
මෙවිවා රැකගැනීම අප සැමගේම යූතුකමක්....
@kumarikumari2709
@kumarikumari2709 3 жыл бұрын
අනිවාර්යයෙන්
@Betterworldforyou.
@Betterworldforyou. 3 жыл бұрын
Proud to be a Sri Lankan! You all are showing what our Nation can do , please continue you excellence. Bless you All .
@pindaham2155
@pindaham2155 3 жыл бұрын
තරුපති මහතාට නිවන්සුව ලැබේවා.!
@bravelanka5602
@bravelanka5602 3 жыл бұрын
This is the way Sri Lanka should move forward. Great.
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 3 жыл бұрын
තරුපති ගේ අවසාන වීඩියෝ දායකත්වය.. ඔබට නිවන් සුව ලැබේවා සහෝදරයා..
@allfreesounds7503
@allfreesounds7503 3 жыл бұрын
නියම වැඩක් මේ සඳහා මුල්වූ සියලුම දෙනාට ගොඩක් ස්තූතියි ශ්‍රීලංකාවට සුබ අනාගතයක් වේවා ජයවේවා💪🌷🌷 ❤️❤️❤️🌷🌷🙏
@Magathotadee
@Magathotadee 3 жыл бұрын
2017 දී පටන්ගත්තේ නේද දෙරණ දෙරණට පහුවෙලා හරි මේක පෙනුණු එක ලොකු දෙයක්
@gaminikotte7836
@gaminikotte7836 3 жыл бұрын
සුබ අනාගතයක් සහෝදර වරැනි මගෙ තාත්තත් වැඩ කළේ ප්‍රයාඉ සෙක්ශන් එකේ ඔයාලට සුබ පතනවා ඉදිරියටම යන්න පෙන්නන්න ලංකාවෙ වැඩ්ඩන්ගෙ වැඩ බුදු සරණයි සැමටම
@charithabeygunawardane3099
@charithabeygunawardane3099 3 жыл бұрын
Made in Sri Lanka ❤️‍🔥👍
@shanakapanawala9522
@shanakapanawala9522 28 күн бұрын
වටිනා ව්‍යාපෘතියක්.. ඒ වගේම ඇතුලත දොරවල් වල පළල සහ ඉඩ ප්‍රමාණය පිළිබඳ සැලකිලිමත් වී සැලසුම් සකස් කරන ලෙස යෝජනා කරමි.. මන්ද මගී තදබදය ඇති අවස්ථාවලදී, අඩු ඉඩකඩ නිසා ඇතුල්වීමේ දුෂ්කරතාව සහ අනතුරු සිදුවීමේ අවදානමක් පවතින බැවින්... ස්තුතියි..
@sahansubhashana9624
@sahansubhashana9624 3 жыл бұрын
සුපිරි... ජය වේවා සහෝදරවරුනි🙏💪
@dularatheekshana96
@dularatheekshana96 3 жыл бұрын
තරුපති අයියට නිවන් සුව 😣😞💖
@shanmedia2552
@shanmedia2552 3 жыл бұрын
තව ටික දවසකින් මෙඩ් ඉන් ශ්‍රීලංකා එනවා 💪💪 තරුපතිට නිවන්සුව දුකයි වුන දෙට.
@lankashama124
@lankashama124 2 жыл бұрын
කෝ බං තාම මගද ?
@kasunshamadasanayake4560
@kasunshamadasanayake4560 Жыл бұрын
@@lankashama124 😁😁
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 3 жыл бұрын
මිල කල නොහැකි වටිනා දෙයක් රටට කරන්නේ 🙏🙏🙏🌹🌹
@maduraeleperuma8830
@maduraeleperuma8830 3 жыл бұрын
මේක දැක්කහම හිතට පුදුම සතුටක් සහ ආඩම්බරයක දනුනා... 👏👏👏
@bark4885
@bark4885 3 жыл бұрын
තරුපති අයිය 😥😥😥
@lankalanka8699
@lankalanka8699 3 жыл бұрын
යහපාලන ආන්ඩුවේ හොද වැඩක්..
@niroshasilva8619
@niroshasilva8619 3 жыл бұрын
හොඳ වැඩක්, දකින්නත් සතුටුයි........බුදු සරණයි
@heshanweraniyagodage1575
@heshanweraniyagodage1575 2 жыл бұрын
නියමයි 👍👍
@ranjanwijesinghe2517
@ranjanwijesinghe2517 3 жыл бұрын
Its commendable that the privious government has taken steps for a Sri Lankan company to do this job. As a retired Railway Officer I should say that this is not the first time railway coaches were rebuilt in Sri lanka. The Chief Mechanical Engineering work at Ratmalana as one of the largest one in Asia has capable Engineers,Workshop Managers and staff to do this type of projects. If the Chief Mechanical Engineer is given a free hand with 4 M, money, material, machinery and men he will be capable in doing this job , saving
@sumithmotors7351
@sumithmotors7351 3 жыл бұрын
මෙවා බලනකොට පුදුම සතුටක් ආඩම්බරයක් එන්නෙ. ❤️❤️
@sanushaharenwickramasinghe284
@sanushaharenwickramasinghe284 2 жыл бұрын
තරුපති සහෝදරයා ඔබට නිවන් සුව 😢😢😢
@thebikerkiki
@thebikerkiki 2 жыл бұрын
ලංකාව ඇයි දියුණු වෙන්නේ නැත්තේ කියලා ඇහුවොත් ඒකට හොඳම උදාහරනයක් තමයි මේ වැඩසටහන.නිකං බැලුවොත් තේරෙනවා පෞද්ගලික අංශයේ සම්පුර්ණ කර්මාන්ත ශාලාවම අධික්ෂනයට සහ විස්තර ලබාදීමට එක සේවකයයි.රජයේ ආයතනයේ නිකං බලාගෙන කීදෙනෙක් නම් හිටියද.ඔන්න ඕකයි වෙනස.ඕකම ඇති රට දියුණු වෙන්නේ නැත්තේ ඇයි කියන එකට.තවදුරටත් කියනවනම් දුම්රිය දෙපාර්තමේන්තුව පාඩු ලබන එකට එකට හේතුව පේනවා මේ වැඩසටහනින්ම😭😭😭
@antondinesh6966
@antondinesh6966 3 жыл бұрын
Can't you make automatic door closing system as a way of professional safety measure
@samaanishaa2835
@samaanishaa2835 3 жыл бұрын
මොන අංශයකින් හරි ලංකාව ගොඩ යනවනම් හදවතින්ම සතුටුයි.....
@lankashama124
@lankashama124 2 жыл бұрын
ඔය ගියේ ගොඩ ,,ලස්සන ට ,,ලංකාව කෙසේ වෙතත් ලංකාවේ දේශපාලුවෝ නම් ගොඩ ගියා
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 2 жыл бұрын
ඇත්ත ටම අගය කල යුතු ඉ දුමිිරිය කියන්නේ සම්පතක් අපි එය ඉතාමත් හොදින් ආරක්ෂා කර ගන්න ඕනි මේවා හොඳ ට ලස්සනට හදන්න මම දැකලා තියෙන වා s8 කොචිිචිය පන්ගු වක් පෙට්ටි දිරලා දොරවල් හරි යට වැහෙන්නේ නැහැ ෆෑන් නැහැ මේවා වගේ ම ඇන්ජිමිි ඒවත්අලුත් වැඩියා කරන්න මට අපේ මිනිස්සුන් ගෙන් ඉල්ලන්න තියෙන්නේ මෙිි මහන්සි වෙලා හදන අපේ දුමිරිය සමිපත රැක බලා ගන්න කියලා 🚆 කෝචිිචි ය ඇතුලේතියෙන දේවල් කඩලා විනාශ කරන එවුන් ට අහුවුනොත් කිසිම සමාව දෙන්න ම එපා නීතිය ඉදිරියේ දැඩි දඩුවම් ලබා දෙන්න දුමිිරිය කියන්නේ ගොඩාක් වටිනවා සමිපතක් අපි එය කැපවිිමෙන් රැක ගනිමු 💙❤️💛💚🔥❤️🌈️🌹🌹🌹🌹🌹🌹💜️😎😍😍🌞👍🚆🚆
@musicdragonofficial
@musicdragonofficial 3 жыл бұрын
වෙන රටවල් වල බුලට් ට්‍රේන් හදන කාලේ අපේ අය දැන් තමා ඩීසල් වලින් දුවන කෝච්චි හදන්නේ... දැන් පේනවනේ දේශපාලුවෝ ලංකාව කොච්චර ප්‍රපාතයකට අපිව දාලද කියලා... අවුරුදු 20ක් පස්සට දාලා දැනට පේන පරිදි...
@prasannaperera7805
@prasannaperera7805 3 жыл бұрын
70 -77 කාලයෙ දුම්රිය ඉන්ජින් කීපයකුත් නිපදවල මගී ප්‍රවාහනයට යෙදවූවා , 77න් පස්සෙ ඒ සේරම යටගහලම දැම්මා
@w.kdissanayake3230
@w.kdissanayake3230 3 жыл бұрын
this is result of J.R. JAYAWARDHANA'S 20 year's curse.
@ravihettiarachchi6818
@ravihettiarachchi6818 2 жыл бұрын
අපි බලාපොරොත්තු උන දේශීයත්වය මුල් කරගත් ගමන සෙමින් යන බවක් පේනවා අර්බුද රැසක් මැද්දේ. ඔහොම යං ජයවේවා..
@geetharajbandaranayake8025
@geetharajbandaranayake8025 2 жыл бұрын
තෙරුවන් සරනයි මහත්වරුනි, රටට ණය නැති සැබෑ ශ්‍රීලාංකික විරුවන්,... හසිත ස්තූතියි ඔබටත්
@truecopysltv7239
@truecopysltv7239 2 жыл бұрын
ඇත්තටම වටිනා වැඩක් දේශීය නිමැවුම් කරුවන් අගය කල යුතුයි. ජය වේවා තෙරුවන් සරණයි
@sashimadubashini8333
@sashimadubashini8333 3 жыл бұрын
Made in sri lanka 🇱🇰 🇱🇰 ගොඩක් සතුටුයි ❤️
@princemuthu6279
@princemuthu6279 3 жыл бұрын
ශ්‍රී ලංකාව දියුණු කරන්න මෙවැනි වැඩක්‍රම අවශ්‍යයි
@pakaya8007
@pakaya8007 3 жыл бұрын
තද , රටට වැදගත් දෙයක් . ❤️🇱🇰
@a.w.s.o.m6435
@a.w.s.o.m6435 3 жыл бұрын
Tharupathi ayyiya ta niwan suwa labewa
@thalindaprabath2028
@thalindaprabath2028 3 жыл бұрын
Appreciate you man well done hats off.
@ddandrews6472
@ddandrews6472 2 жыл бұрын
Thank you. Very informative program.
@wasantha2011
@wasantha2011 3 жыл бұрын
නොදන්නා අයට ඔය කියල දුන්නද ? ඕව අලුත් වැඩ නෙමෙයි . දුම්රිය සංස්ථාව පටන් ගන්නකොටම ඕව පටන් ගත්තෙ. ටෙන්ඩර් දාල පිටට දීල එච්චරයි
@sasindukeshawa
@sasindukeshawa 3 жыл бұрын
Sirawata
@buddikanuwan1906
@buddikanuwan1906 3 жыл бұрын
හා හා හරි හරි
@bandulasenavirathna7189
@bandulasenavirathna7189 3 жыл бұрын
@@sasindukeshawa mekane machan railway eken maseta petti 5k hadaida railway eken pettiyak hadanta autuddak wath yai. Api nodanna rajjya sewaya.
@schoolmanytimes6389
@schoolmanytimes6389 3 жыл бұрын
යහපාලනය මගින් ක්‍රියාත්මක කරපු තවත් හොද වැඩක්
@woshikalajinadari2899
@woshikalajinadari2899 2 жыл бұрын
සතුටු දායක ආරංචියක්. තව තවත් මගේ රට දියුණු වේවා.. අපේ යෝධ මිනිස්සුන්ට මෙවැනි කාර්‍ර්යන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා🙏🙏🙏
@sarathfernando8849
@sarathfernando8849 3 жыл бұрын
onna wada janathawa kiyanne owa thami komis kaakko mewa karanawata virudda athi grate ....grate thanks
@you-cz1uj
@you-cz1uj 3 жыл бұрын
ජයවේවා 👍
@isandudilhara2743
@isandudilhara2743 3 жыл бұрын
නියමයි hasitha aiye well done keep it up this programme තරැපති aiyata නිවන් සුව ලැබේවා !!! 😢😢😢
@Aparnasewwandi2016
@Aparnasewwandi2016 Жыл бұрын
හරිම වටිනවා. හරිම ආඩමබරයි. මේක අපට කෙතරම් වටින සාරතක දෙයක්ද. මේකෙ ආදර්ශයෙන් තව මේ වගේ ව්‍යාපාර පිපිදේවා.
@sunethrathnayake8627
@sunethrathnayake8627 3 жыл бұрын
සොයුර ඔබට නිවන් සුව!!!🙏🙏
@helatv3359
@helatv3359 3 жыл бұрын
නියම වැඩක් සුපිරි
@shanmallikarachchi
@shanmallikarachchi 3 жыл бұрын
නියමයි දෙරණ! හොද වැඩක්‌ railway department ජයවේවා !
@wijayanayakabandara6599
@wijayanayakabandara6599 3 жыл бұрын
සුභ පැතුම් ශ්‍රී ලංකා
@rupawathiechadwick6608
@rupawathiechadwick6608 3 жыл бұрын
ඔබට නිවන්සුව ලැබේවා!!!
@thaalamusicacademykandy8657
@thaalamusicacademykandy8657 3 жыл бұрын
පරන මාදිලියේ ඉන්ජින් වල තියෙන පෙනුම අයින් කරනව වෙනුවට , ඒ ඉන්ජින් පෙනුම දාලා ඔය අලුත් කරන වැඩකටයුත්ත කරොත් මිනිස්සු ලාංකික කෙසේවෙතත් විදෙස් පිරිස් ගොඩක් ආකර්ශනය වෙයි.අලුත් මාදිලියෙ පෙනුම තනිකර ඉන්දියාවෙ දුම්‍රියට සමානයි. නිකං කීවෙ. ජයවේවා. 🤝
@citygallery5552
@citygallery5552 2 жыл бұрын
We get a lot of knowledge from your video. Really thank you so much for making more videos like this and I wish you the strength to sweat❤
@ProfessordevilL
@ProfessordevilL 2 жыл бұрын
ගොඩක් සතුටුයි.
@sarathweerasinha8485
@sarathweerasinha8485 Жыл бұрын
ජය .........
@kalumgayantha2975
@kalumgayantha2975 3 жыл бұрын
Great job
@AjithKumara-pc1kv
@AjithKumara-pc1kv 3 жыл бұрын
No words to express our thanks and gratitude fo this project . ONLY THE MINISTER MAY FEEL SAD FOR HIS COMMISION GOING AWAY WHICH COME ONLY THE CABINS HAPPEN TO IMPORT .GOOD JOB. WELL DONE !
@ruklanidesilva8337
@ruklanidesilva8337 2 жыл бұрын
Very good .
@ratahadamu
@ratahadamu 3 жыл бұрын
මේ ක්‍රියාවලිය බොහොම අගෙයි.
@rahulrathnayake1104
@rahulrathnayake1104 3 жыл бұрын
GOOD JOB ..
@sujithlakmal9812
@sujithlakmal9812 3 жыл бұрын
Congratulations 💐
@dream2ceylon
@dream2ceylon 3 жыл бұрын
Great work this what required for us
@kasunsilvaz5667
@kasunsilvaz5667 3 жыл бұрын
Thanthri - good job
@carloluvinski8695
@carloluvinski8695 3 жыл бұрын
ජය වේවා
@dinukasamuduthakumara2692
@dinukasamuduthakumara2692 3 жыл бұрын
Niyamai
@nuwanishara770
@nuwanishara770 3 жыл бұрын
great job unp
@sisiragurullawela409
@sisiragurullawela409 2 жыл бұрын
Very informative video. We should encourage more local industries like this and create more training and job opportunities for the youth!
@erandisansi8613
@erandisansi8613 3 жыл бұрын
Great
@warnerponniah
@warnerponniah 3 жыл бұрын
Good work from Tantri and CGR for joining to make new train carriage since 2016
@nandakumarkrishnan1313
@nandakumarkrishnan1313 3 жыл бұрын
Wow congratulations 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@dhammikaniroshan2069
@dhammikaniroshan2069 6 ай бұрын
Very good
@soshanupadya
@soshanupadya 3 жыл бұрын
දේශීයව උපයනදේ බදු ගෙවන අපිට මහත් අස්වැසිල්ලක් තරුපති සොයුරානෙනි ඔබට අජරාමර නිවන්සුව
@manojsanjeewa698
@manojsanjeewa698 Жыл бұрын
Ela ela fattama fatta bejiya පුළුවන් nam parana kochiwala rathupate nethuwa wena patak gahanne lassanai සුපිරි wedak mekanam
@Lochana_Amarasinghe96
@Lochana_Amarasinghe96 3 жыл бұрын
නිවන් සුව
@nilankanilanka5859
@nilankanilanka5859 2 жыл бұрын
Apa rata gana godak sathutii.godak Hoda wadak.👍👍💯💯💯
@vidurangawickramasinghvidu2597
@vidurangawickramasinghvidu2597 3 жыл бұрын
ජයවේවා ❤❤💪💪💪
@osandaivikasitha
@osandaivikasitha 3 жыл бұрын
නිවන්සුව!! සහෝදරයා.
@indikaprasannath2500
@indikaprasannath2500 2 жыл бұрын
Congratulations...
@rangogaming1234
@rangogaming1234 2 жыл бұрын
නියමයි
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
ටැප් එකේ ඉදල ගලවන් යන මිනිස්සු ඉන්න රටක්, කොච්චර හොද ඉහල තනතුරු දැරුවත් හොරකම, මේව හදන්න ඕන ඉස්කෝලෙ නෙවෙයි මොන්ටිසෝරියේදි ඉදලම, මේ දේවල් කොච්චර රටක කෙරුනත් වැඩක් නෑ, ඉස්කෝලවල අකුරු නෙවෙයි අවුරුදු 5ක් විතර යනකන් මිනිස්සු හදන්න ඕන. මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරල, මේ ගුරුවරුන් වෙනස් කරන්න ඕන, ළමා මනෝවිද්‍යාව දන්න ගුරුවරුන් හදන්නඕන. හැම ළමයටම සංවේදි අය. 🙏
@manelmangan5331
@manelmangan5331 3 жыл бұрын
Derana you do a good service by bringing new local ventures to public knowledge. Please keep giving us such ventures, we are very proud of government efforts to develop local industries through local technology, Human Resources and local skills.👍👍👍👍❤️❤️❤️
@amilaaravinda7466
@amilaaravinda7466 3 жыл бұрын
Owa thama wiya yuththe ratak widiyata😍❤️
@Harindu_pojja_
@Harindu_pojja_ 3 жыл бұрын
හොඳයි නේ❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 මේවානේ වැඩ
@harshithilakarathne7220
@harshithilakarathne7220 3 жыл бұрын
නිවන් සුව ලැබේවා
@isharaW
@isharaW 2 жыл бұрын
ඇත්තටම හොද වැඩක්. ලන්කාවේ වැඩ ඔක්කොම මෙහෙම කරගන්න එක කොච්චර එකක් ද. කී දෙනෙක් රැකිය කරනවද මේ තැන 😍😍
@RenukaJayawardhana
@RenukaJayawardhana Жыл бұрын
Superb
@sajithgallage040
@sajithgallage040 3 жыл бұрын
Apita karanta bari deyak na... Me wage wada satahan balanta api godak asai....
小宇宙竟然尿裤子!#小丑#家庭#搞笑
00:26
家庭搞笑日记
Рет қаралды 29 МЛН
ТЫ С ДРУГОМ В ДЕТСТВЕ😂#shorts
01:00
BATEK_OFFICIAL
Рет қаралды 10 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 60 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 41 МЛН
ලංකාවට කෝච්චිය ආපු හැටි
10:29
Samantha B. Senarath
Рет қаралды 123 М.
小宇宙竟然尿裤子!#小丑#家庭#搞笑
00:26
家庭搞笑日记
Рет қаралды 29 МЛН