හීනයක් වගේ හැබෑ වෙන කටුණායක දෙවන ගුවන් මගී පර්යන්තය - Terminal 2 (BIA) Sri Lanka

  Рет қаралды 246,283

Madhu Wijekoon

Madhu Wijekoon

Күн бұрын

Пікірлер: 965
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
මෙම වීඩීයෝවට අදහස් දක්වමින් ඇතැමුන් විමසා සිටින්නේ මෙම ව්‍යාපෘතියට අදාළව ඒවකටව සිටි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ ජපන් සමා‍ගමෙන් කොමිස් මුදල් ඉල්ලා සිටීම නිසා මෙම ව්‍යාපාතිය නතර කළ බවට නොපවසන්නේ ඒ පිළිබඳව නොදැනුවත් නිසාද? නැතනම් දැනගෙනත් හිතාමතාම නොපවසන්නේද? යන්නයි.. මේ ප්‍රශ්නය කිරීම සම්බන්ධයෙන් පොදුවේ පිළිතුරක් ලියමි. එවැනි කතාවක් අසා ඇත.. නමුත් ඔබ අසනවා සේම තව කෙනෙකු මගෙන් ප්‍රශ්න කළොත් ඔබ එසේ චෝදනා කරන්නේ හෝ සඳහන් කරන්නේ සාක්ෂි ඇතුවද යන්න.. එය ඔප්පු කිරීමට මා සතුව සාක්ෂි නොමැත.. මා ඉගෙන ගත් මාධ්‍ය ආචාරධර්මවලට අනුව සාක්ෂී නොමැතිව එසේ චෝදනා කිරීම සදාචාරාත්මක නැත..නීතිය ඉදිරියේ වරදකරුවකු නොවන තෙක් කිසිවෙක් වරදකරුවකු කළනොහැක..එසේ කළහොත් මට අපහාස චෝනද යටතතේ නඩු පැවරීම්ව්ටට ඔහුට ද හැකියාව ඇත. මා දන්නා හේතූන් පමණක් මෙහි සඳහන් කර ඇත. නමුත් ඔබ අසා ඇති පරිදිම මමත් ඒ කතාව අසා ඇත.. ඉතින් ඔබ සතුව එය සනාථ කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි හා කරුණු තිබේ නම් ඉදිරිපත් කරන්න. 😍
@Upm-s8k
@Upm-s8k Ай бұрын
@@MadhuWijekoonvlog ඕක දැන් හැදුවේ එ්‍කොට අනුරයද🤣🤣🤣🤣
@alsanupat
@alsanupat Ай бұрын
@@Upm-s8k Ali mttiyak ne hathvalame oheth middeniyeda langadi gama giyayi ohe
@alsanupat
@alsanupat Ай бұрын
sampurna aththa guvan thote vasara 10 mamath sevaya kala
@jagathchandra-bs4ts
@jagathchandra-bs4ts Ай бұрын
​@@Upm-s8k ඇයි ? මෙතුවක් කල් හිටපු දේසපාළුවෝ, අපේ සම්පත් සමහරක් තළු මර මර විකුනගෙන කෑව හැටිත්, ඉතිරි ඒවා විකුණන්න දඟලපු හැටිත් දන්නෙම නැතුව ඇති නේද ? දේසපාළුවන්ටම කඹුරලා, බලාගෙන ඉන්නවා ඉතින් දැන් සාධාරණ කාලයකදි මාලිමාව අපේ මව්බිම ලස්සනට ගොඩ නැගෙන හැටි ! මාලිමාවට ජයවේවා ! මාලිමාව යටතේ, අපේ මව්බිම ට ජයවේවා !! 👍👍👍👍👍👍👍👍👍👍 💕💕💕💕💕💕💕💕💕💕
@Dlab-u4v
@Dlab-u4v Ай бұрын
ඒ හිටපු උන්ට උවමනාවක් තිබ්බෙ නෑ ඕක ඉක්මනට ඉවර කරගන්න ඒකනෙ පගා ඉල්ලලා රටේ නමත් කැත කරලා වැඩේ නතර වුණේ. දැන් රටට හොද පාළකයෝ ටිකක් පත් වෙලා තියෙන නිසා තමයි ජපානයේ තායිසේ වගෙ පිරිසිදු සමාගමක් ආයෙත් වැඩේ බාර ගත්තේ
@deshanipuna4966
@deshanipuna4966 Ай бұрын
රටක් දියුණුවට පත්වෙන්න නම් අනිවාර්යයෙන්ම airport එක මූලික හේතුවක්
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
❤❤
@mangiasfalto
@mangiasfalto Ай бұрын
ඔව් ඔව් කන්ඩ නැතත් එයාර්පෝට් එක තිබ්බම ඇති. ගෝං හරක් හැත්ත.
@deshanipuna4966
@deshanipuna4966 Ай бұрын
කන්න විතරයි නේ ඕන..airport එක කාර්යක්ෂම වෙන්න ඕන නෑ උඹලා වගේ ගොබ්බොයොන්ට..සංචාරක කර්මාන්තයට මොන තරම් වැදගත්ද airport එක.
@deshabandu4005
@deshabandu4005 Ай бұрын
ඉක්මනින් අලුත් ගුවන් තොටුපලට පය තැබීමට වරම් ලැබේවා
@J.AVijerathna
@J.AVijerathna Ай бұрын
නිමල් සිරිපාලය හිටියනම් මෙහෙම අපිට මේව දකින්න ලැබෙන්නෙ නැහැ ...කාළකණ්ණි හොරු මකබෑවිලා ගියා අපේ කතිරෙ බලෙන් ඉතින් අපිට ලස්සන පොහොසත් රටක් ලැබේවි ....ආඩම්බරයි ගහපු කතිරයට...❤❤❤❤❤
@rajithaseneviratne4
@rajithaseneviratne4 Ай бұрын
මේක හිනාවෙන්න දෙයක් නෙවෙයි. එය අඬන්න දෙයක්. පහුගිය අවුරුදු 25ක් තිස්සේ අපිට එක අලුත් පර්යන්තයක් හදන්න බැරි වුණා. ඇමැතිවරු කී පාරක් මුල්ගල් තියලා සංකල්ප වෙනස් කරනවාද, පගා ඉල්ලනවාද, ගුවන් තොටුපළ හදන්නේ නැද්ද. පරණ එක බලන්න. එය පැරණිතම යල් පැන ගිය සහ අපිරිසිදු පෙනුමක් ඇති ගුවන් තොටුපලකි. ඉන්දියාව දිහා බලන්න. සෑම ගුවන් තොටුපලක්ම විශාල හා අලුත් ය.
@Upm-s8k
@Upm-s8k Ай бұрын
රනිල්ල කරලු වැඩ ගොන් ඡෙප්පන්ගෙ ගිනුමට බැර කරලා සතුටු වෙන නිධන් බයියෝ. අනේ තොපි වගේ අමන හැත්තක්.
@Pravi-hm7
@Pravi-hm7 Ай бұрын
කටුනායක එයාපෝට් එකත් රනිල් රාජපක්ෂ සොරැ විකුණන්න හැදුවේ. අනුර ජනපති ඇවිත් තමයි බේරාගත්තේ
@Shanu93661
@Shanu93661 Ай бұрын
පක තමයි ඔය ඉදිකිරීමත් මහින්ද රාජපක්ෂ මහතා හදන්න ගත්තේ අනුර හැදුවා පක😂😂මාලිමාවට තාම රටට හාල් දෙන්න බෑ😂😂😂😂​@@Pravi-hm7
@Upm-s8k
@Upm-s8k Ай бұрын
@ උඔට ඔල්මාද හීනත් පේනවද. ගොන් නිධන් බයියා.🤣🤣🤣
@songmusicprabash1856
@songmusicprabash1856 Ай бұрын
අනිවාර්යයෙන් වියයුතු දෙයක් මම ගුවන් තොටුපළ හතකට විතර ගිහින් තියෙනවා ඇත්තටම අපේ රටෙි දැනට තියෙන ආකර්ෂණීය බව මදි සංචාරකයන් මුලින්ම දකි්න්නෙ ඒ රටෙි ගුවන් තොටුපළ ❤
@surangapradeep2328
@surangapradeep2328 Ай бұрын
පිට රටක සිටින මා මාගේ මාතෘ භූමියට නැවත පැමිණෙන විට අළුත් ගුවන් පරිශ්‍රයේ වැඩ කටයුතු නිමාවී තිබේවා යි !!!... ප්‍රාර්ථනා කරමි.....❤❤☸️🙏🙏✝️✝️...
@yamunamalkanti
@yamunamalkanti Ай бұрын
සොබාදහම් මාතාවෙනී මේ පුණ්ඤය භූමිය ආරක්ෂා කර දෙනු මැනවී සතුරු බලවේග පරාජයට පත් වේවා
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
❤❤
@jennysaro8960
@jennysaro8960 Ай бұрын
ඇත්තටම ආසයි දකින්න. හැම වෙලාවෙම මම මගේ රටට එනකොට හිතන්නේ අනේ අපේ ගුවන්තොටුපළ අනිත් රටවල ඒවත් එක්ක බලනකොට කොයි තරම් පොඩියට ද තියෙන්නේ. කවද්ද මේව දියුණු වෙන්නේ කියලා.
@mpkelum5206
@mpkelum5206 Ай бұрын
ඉතාමත් වටිනවා. .බොහොම ස්තූතියි. වසා තිබූ අප රටේ. කර්මාන්තශාලා. ( කන්තලේ සීනි කම්හලවැනි. ),සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම වැනි..දේවල්. ඔබතුමිය දැනගත්තොත් අපිව දැනුවත් කරන්න. ..බොහොම ස්තූතියි. .
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
අනිවාර්යයෙන් කියන්නම් ❤️❤️❤️
@Mendis-windenergysl8215
@Mendis-windenergysl8215 Ай бұрын
සිනි කම්හල නෙවේ බං..ඒ ඉඩම් වල කුඹුරු වගා කර ලා...වී...උක් නොවේ..
@annetjayasinghe1796
@annetjayasinghe1796 Ай бұрын
ඉතාමත් සන්තොසයි .. අපේ රටට ජයම වේවා!
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
❤️❤️❤️
@pathmasiriwickramasinghe35
@pathmasiriwickramasinghe35 Ай бұрын
වටිනා වීඩියෝවක් ස්තුතියි ඔබට !!! අපෙ රටෙි සංචාරකයන් වැඩියෙන් ගෙන්වා ගැනීමට තව තවත් මෙි පහසුකම් රටේ වැඩි ව්ය යුතුයි.
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
බොහොම ස්තුතියි ❤️
@gihandissanayake2321
@gihandissanayake2321 Ай бұрын
හරිම possitive කතාවක් . නියමයි good luck
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 17 күн бұрын
thank you 🌻
@tyjay6885
@tyjay6885 Ай бұрын
Should rename as Colombo international airport
@rupasinghe2464
@rupasinghe2464 Ай бұрын
Yeah 💯💯
@gpakrockz
@gpakrockz Ай бұрын
Yeah 🎉🎉🎉🎉
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
Exactly ❤️
@madushabandara2339
@madushabandara2339 Ай бұрын
Definitely
@muazunais2378
@muazunais2378 Ай бұрын
Yes bandaranaike name hard to say
@SurangaNishshanka-t4t
@SurangaNishshanka-t4t Ай бұрын
Mage rata ආදරෙයි godak සතුටුයි ❤ හැමෝගෙම හීන ඉටු වෙන්න one
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
❤️❤️❤️
@ushanipalihawadana8015
@ushanipalihawadana8015 Ай бұрын
කාලකණ්ණි හොර රැල පන්නපු නිසා ආයිත් සුබ සිහිනයක් දකිනව
@Shanu93661
@Shanu93661 Ай бұрын
හැබැයි මේ රටේ ගොඩක් දේවල් හැදුවේ මහින්ද තමයි පුලුවන් ම් මාලිමාවට හාලුයි පොලුයි දෙන්න කියහන්
@Pravi-hm7
@Pravi-hm7 Ай бұрын
@Shanu93661 Me rate wadiyenma hora kaweth naki mayina thamai owa hadanawa kiyala labuna adara walin
@හිතුමතේජීවිතේ
@හිතුමතේජීවිතේ Ай бұрын
මහින්ද නිසයි හැදෙන්නේ
@Pravi-hm7
@Pravi-hm7 Ай бұрын
@@හිතුමතේජීවිතේ මහින්දලා හොරාකාපු නිසායි නැවතුනේ. දැන් ආරම්භ කරේ අනුර ජනපතිතුමා
@ransakaperera3027
@ransakaperera3027 Ай бұрын
ඒ හොරු ගෙනාපු ඒවා තමයි මේ තාමත් යන්නේ අනුර ගෙනාපු ලබ්බක් නෑ තාම සීයාගේ අඩි පාරේ වැල් පාලමේ සීයට වැඩිය දැන් යන්නේ අනුර 🤣🤣
@dissanayakenavaratne2090
@dissanayakenavaratne2090 Ай бұрын
කවුරු කොහොම කළත් , පැරණි කතා තිබුනත් ,, නව ආණ්ඩුවක් යටතේ හෝ ගුවන්තොටුපළ නවීකරණය කිරීම අවශ්‍යම කරුණක් ,, සංචාරක සිත් දිනාගන්නා ගමනාන්තය ශ්‍රී ලංකාව නම් ,, ඒ සදහා සියලු පහසුකම් සාදා දීම පලකයින්ගේ වගකීමක් ,, සතුටුයි ජය වේවා ශ්‍රී ලංකා
@tharangasrinath7562
@tharangasrinath7562 27 күн бұрын
මේ ආන්ඩුවෙන් කරන මගුලක් නෙවෙයි බන් ගිය ආන්ඩුවෙ වැඩක් 😂😂😂
@dissanayakenavaratne2090
@dissanayakenavaratne2090 27 күн бұрын
@tharangasrinath7562 ඇයි මහත්තයො , ගිය ආණ්ඩුවේ ඇමතිවරයා කොමිස් ඉල්ලපු නිසා ජපන් ජෙය්කා ආයතනය ව්‍යාපෘතිය අතහැර ගියා නේද ,, මේ අලුත් ආණ්ඩුවක් ආපු නිසා නේද එයාල ආයෙත් වැඩේ බාර ගත්තෙ කරලා දෙන්න ,, කවුරු හෝ අපේ රටට යහපතක් කරනවා නම් ,, අවංක නම් හොරු නෙවෙයි නම් හොදයිනෙ ,, තරහා අවසර ,,
@DevOpsPulse
@DevOpsPulse 17 күн бұрын
@@tharangasrinath7562 මේක ගෙනාවෙ කලින් ආන්ඩුවලින් තමයි හැබැයි කප්පම් නිසා දාලා ගියා. කප්පම් නිසා ඔයිට වඩා විශාල ප්‍රොජෙක් නැති උනා ලංකාවට ඒවා ගැන හොයලා බලන්න.... අලුත් ආන්ඩුව ආපු ගමන් ජපන්නු ඇවිත් නැවතිලා තිබ්බ ප්‍රොජෙක් 11 නැවත් වැඩ පටන් ගන්නවා කිව්ව. ඒකෙ එකක් තමයි ගුවන් තොටුපොල හදන එක.. කව්රු කරත් මොකද මේවා අනුරගෙවත්, මහින්දගෙවත්, රනිල්ගෙවත් සල්ලි නෙවෙයි මිනිසුන්ගෙ සල්ලි. කලින් උන් හොරා කන ගමන් 1ක්,2ක් හදපු නිසා තමයි මිනිස්සු හොදක් කියන්නෙ නැත්තෙ. රට වැටිලා කෙලවෙලා ගියාට පස්සෙවත් සමහර අයගේ මොලේ පෑදිලා නෑනෙ
@nissankapush
@nissankapush 3 күн бұрын
නැ මේක අතරමග නතර වෙලා තිබ්බෙ.අලුත් ආණ්ඩුව අවට පස්සෙ ජපානෙ වැඩ පටන් ගන්නෙ​@@tharangasrinath7562
@nihalpiumpathy2531
@nihalpiumpathy2531 Ай бұрын
Akd ඔබේ සිතට සිසිල උදාවේවා!පොහොසත් මිනිසුන් පිරි ලස්සන රටක් උදාවීගෙන ඵනවා. හරිම සතුටුයි සිතට.ස්තුතියි Akd.
@maneth1457
@maneth1457 Ай бұрын
mainage wada balaganin
@lalithgunasekara9716
@lalithgunasekara9716 Ай бұрын
🤣🤣🤣🤣🤣🤣
@tharangarathnayaka355
@tharangarathnayaka355 Ай бұрын
උබට ට්‍රැක් ද ගොනෝ
@Tharushika-m4e
@Tharushika-m4e Ай бұрын
​@@maneth1457දැනුත් මයිනද 😂
@warnavlogs3252
@warnavlogs3252 Ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@leenafernando7276
@leenafernando7276 Ай бұрын
❤️🇱🇰 හරීම සතුටුයි, ඔයාට ගොඩාක් ස්තූතියි 😘✌️
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
ස්තුතියි ❤️😘
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
ඔබතූමියට බොහොම ස්තුතියි. 👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰👍🏾👍🏾👍🏾👍🏾🇩🇪
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
😍
@yohanj25
@yohanj25 Ай бұрын
අනිවා අපිට හොද පරයන්තයක් ඔනා, ශ්‍රි ලංකාවට ජය වේවා!
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
❤❤
@niromanamperi2752
@niromanamperi2752 Ай бұрын
"ලෝකෙන් උතුම් රට ලංකාවයි,ලංකාවයි සිරි ලංකාවයි. ජය වේවා!!
@kaudatheboy6458
@kaudatheboy6458 Ай бұрын
loku ammage huththa
@maleeshasathsara6904
@maleeshasathsara6904 Ай бұрын
😂​@@kaudatheboy6458
@lahiruherath1672
@lahiruherath1672 Ай бұрын
Paka thma 😂
@niromanamperi2752
@niromanamperi2752 Ай бұрын
ලංකාවෙ දියුණුව බලාගෙන ඉන්න බැරි කාලකන්ණි හැත්ත .
@niromanamperi2752
@niromanamperi2752 Ай бұрын
රටට ආදරයක් නැති අවජාතකකයො
@ChandrawansaKumaragama
@ChandrawansaKumaragama Ай бұрын
සැබෑ ආඩම්බරයක් දැනෙනව.
@河原井誠一
@河原井誠一 Ай бұрын
මෙය සම්බන්ධව ඉදිරියට ක්‍රියා කරමි😊
@Dissanayaka-hz8ic
@Dissanayaka-hz8ic Ай бұрын
දැනුවත් කිරීම ගැන ස්තුතියි ඔබට, මාලිමාවට ජය
@rajithaseneviratne4
@rajithaseneviratne4 Ай бұрын
මේක හිනාවෙන්න දෙයක් නෙවෙයි. එය අඬන්න දෙයක්. පහුගිය අවුරුදු 25ක් තිස්සේ අපිට එක අලුත් පර්යන්තයක් හදන්න බැරි වුණා. ඇමැතිවරු කී පාරක් මුල්ගල් තියලා සංකල්ප වෙනස් කරනවාද, පගා ඉල්ලනවාද, ගුවන් තොටුපළ හදන්නේ නැද්ද. පරණ එක බලන්න. එය පැරණිතම යල් පැන ගිය සහ අපිරිසිදු පෙනුමක් ඇති ගුවන් තොටුපලකි. ඉන්දියාව දිහා බලන්න. සෑම ගුවන් තොටුපලක්ම විශාල හා අලුත් ය.
@Pravi-hm7
@Pravi-hm7 Ай бұрын
කටුනායක එයාපෝට් එකත් රනිල් රාජපක්ෂ සොරැ විකුණන්න හැදුවේ පාඩු ලබනවා කියලා. අනුර ජනපති ඇවිත් තමයි යන්තම් බේරාගත්තේ ❤
@Shanu93661
@Shanu93661 Ай бұрын
මාලිමාව නෙවේ මහින්ද මහත්තයා හදන්න ගත්තේ මාලිමාව මුලින්ම ලංකාවේ ට හාලුයි ,පොල්,ලුනු,රිලව් ප්‍රශ්න විසදලා ඉන්න කියපන් තාමත් හාල් නෑ😂😂😂😂😂😂
@Pravi-hm7
@Pravi-hm7 Ай бұрын
@@Shanu93661 මහින්දලා කොමිස්ගහලා මාට්ටු වෙලා ආධාර නැවතිලා මග නතරවෙලා තිබුන වයාපෘතිය නැවත ආරම්භ කරේ අනුර ජනාධිපතිතුමා. ඕක මයිනයි රනිලයි විකුණන්න හැදුවේ. මත්තල හැදුවා හෙණ ගහන සල්ලි වලින්. අද වී වේලනවා ඒකේ. නෙදකින් මයිනා
@Pravi-hm7
@Pravi-hm7 Ай бұрын
@@Shanu93661 මහින්දලා කොමිස්ගහලා මාට්ටු වෙලා ආධාර නැවතිලා මග නතරවෙලා තිබුන වයාපෘතිය නැවත ආරම්භ කරේ අනුර ජනාධිපති තුමා. ඕක මයිනයි රනිලයි විකුණන්න හැදුවේ. මත්තල හැදුවා හෙණ ගහන සල්ලි වලින්. අද වී වේලනවා ඒකේ. නෙදකින් මයිනා
@udayaaththanayaka2624
@udayaaththanayaka2624 Ай бұрын
ලස්සන රටක් පොහොසත් හෙටක් ❤❤❤
@srilanka71
@srilanka71 Ай бұрын
බණ්ඩාරනායක සාපලත් නාමය ඉවත් කර "Colombo international Airport " ලෙසට වෙනස් විය යුතුමයි
@dinethsathsararupasinghe9202
@dinethsathsararupasinghe9202 Ай бұрын
දැනටමත් රත්මලාන airport එක colombo airport කියල නම් කරල ඉවරයි. අනික කටුනායක අයිති ගම්පහට නිසා colombo කියල දාන එක සෙට් නෑ..කටුනායක මීගමුවට ආසන්න නිසා Negembo international airport කියල දානව නම් හොඳයි.
@razeekhassim257
@razeekhassim257 Ай бұрын
SWRD he laid the foundations for communal violence till now it comes up for gain Power only tool is what SWRD taught the Sri Lankan 1st a Christian then changed to Buddhist to come to power in 1956 only so we must put an end to the communal violence to start a new era 2025 no violence only name we are all Children of Mother Lanka name i am a SRI LANKAN MY COUNTRY IS SRI LANKA TO THE WORLD
@Senarath6807
@Senarath6807 Ай бұрын
​@@dinethsathsararupasinghe9202අනිවාර්යයෙන්ම 100% එකඟයි. අපේ බහුතරයක් අයට රටේ දිස්ත්‍රික් හා පලාත් පිලිබඳ පිලිබඳ ඇති දැනුම මෙයින් පෙන්නුම් කරනවා නේද?
@karunishantha2939
@karunishantha2939 Ай бұрын
ඔක බන්ඩාර නායක් මැතිතුමා දුන්න ඉඩමක් කියලා නේද කියන්නේ එකයි මහින්ද ලොක්කා ඔකේ නම වෙනස් කරන්න හැදුවේ නැත්තේ
@Hp_Boss
@Hp_Boss 19 күн бұрын
යකෝ ලෝකෙ ඕන තරං ඒම නම් තියෙන ස්තාන තියෙනව.... ඔච්චර ජරාවිදිහට හිතන්න එපා
@GayaGaya-z4j
@GayaGaya-z4j Ай бұрын
ගොඩක්. ඉස්තුති. දැනුවත්. කිරීම. ගැන.
@rangabandaradasanayaka7104
@rangabandaradasanayaka7104 17 күн бұрын
මාරම ලස්සනයි ...2025 දී ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ ...අලුත් ගුවන්තොටුපොලට ගොඩ බසින්න ලැබේවා .
@lalitharupasinghe9644
@lalitharupasinghe9644 Ай бұрын
නිමල් කොමිස් ඉල්ලලා වැඩ නාවතී තිබුන එක නේද?❤❤❤❤❤ ජයවේවා.....
@dulansilva4092
@dulansilva4092 Ай бұрын
යූ ටියුබ් එකේ තියෙන කැමතිම චැනල් එකක්..❤❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
බොහොම ස්තුතියි ❤️🎉
@jayasrirawan6907
@jayasrirawan6907 Ай бұрын
මෙ වැඩේට අවශ්‍යම රාජ්‍ය නායකයා දැන් අපට ලැබි ඇත..ඒ අපෙ අනුර කුමාර දිසානායක පින් කදයි....මගේ රටට දලදා හිමි සරනයි..ජයෙන් ජයම වේවා ..NPP ..JVP 🎉🎉🎉🎉🎉🧭🧭🧭🧭🧭🧭🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻😘😘😘😘😘😘😘😘😘
@Shanu93661
@Shanu93661 Ай бұрын
පින් කද නෙවේ ඕක මහින්ද රාජපක්ෂ මහත්තයා හදන්න ගත්තේ😂😂😂පින්කදට මුලින්ම කියන්නේ හාල් පොල් ටික දීලා ඉන්න කියලා
@Devil678-j9j
@Devil678-j9j Ай бұрын
ලපයගෙ ප්ම්ක්
@Shanu93661
@Shanu93661 Ай бұрын
@@Devil678-j9j ඔව් බ්න් කයිවාරු විතරයි මුන් උඩ දාන හැටි බලපන් 😄පුක දෙන දීම
@karuNew
@karuNew 6 күн бұрын
🤣🤣
@anuradhajayatilake5328
@anuradhajayatilake5328 Ай бұрын
මේ රට ගොඩදාන්න පුලුවන් දැනට සිටින දැක්මක් තියෙන අවංක නායකය අනුර විතරයි. කවුරු මඩ ගැහුවත් ඇත්ත ඒක තමයි. එක පුන් සදින් දුරු වෙයි ලොව ඝණ අදුරු...නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු...මහින්දත් එවැනි දන්ෂ පෞරුෂයක් තිබ්බ රට දියුණු කල හැකිව තිබූ නායකයෙක්. නමුත් යුද්ධයෙන් පසු බලලෝභය නිසා ඔහු ඒ අවස්තාව මගහැර ගත්ත. ඔහුට ජනතාව ආදරය කරන්න කරන්න ඔහු ජනතාවට ද්රෝහී වුනා. අනුරට මඩ ගහන අය කවදා හරි දුක් වෙනව. අනුරගෙන් පසු නායකයෙක් ලංකා දේශපාලනය තුල පේන්න නැහැ.
@ThilkHiwa
@ThilkHiwa Ай бұрын
මේක අනුරගෙ project එකක් නෙවෙ
@HansiRupasinha
@HansiRupasinha Ай бұрын
Kage unath mokada ape ratata.
@KumaraCinemaShop31
@KumaraCinemaShop31 Ай бұрын
​@@ThilkHiwa කාගෙ උනත් ඒ හිටපු උන්ට උවමනාවක් තිබ්බෙ නෑ ඕක ඉක්මනට ඉවර කරගන්න ඒකනෙ පගා ඉල්ලලා රටේ නමත් කැත කරලා වැඩේ නතර වුණේ දැන් රටට හොද පාළකයෝ ටිකක් පත් වෙලා තියෙන නිසා තමයි ජපානයේ තායිසේ වගෙ පිරිසිදු සමාගමක් ආයෙත් වැඩේ බාර ගත්තේ ❤👍
@lovadesi
@lovadesi Ай бұрын
​@@ThilkHiwa රටක Projects අරය මෙයා හට බාර දෙන්න නෙවෙයි අවශ්‍ය. රටක් ජාතික ප්‍රතිපත්තියක් සහ සැලැස්මක් අනුවයි ඉදිරියට යා යුත්තෙ . නමුත් මෙච්චර කලක් කලේ ආන්ඩුව මාරු වුනාම project එක නවත්වන එක. නියම නායකත්වය කරන්නේ රටක ඉදිරි ගමනට සුදුසු projects දිගටම කරගෙන යන එක.
@lalbakmeedeniya2734
@lalbakmeedeniya2734 Ай бұрын
❤❤❤❤..අරෑ මහ කුහකයෙක් ඌ නොකීවට අපි දන්නව මේක පටන් ගත්තෙ අනුර නෙවෙයි කියලා.හැබැයි දැං jaica ඇවිත් තියෙන්නේ මේ ආණ්ඩුව නිසා .පගා නෑනෙ...​@@KumaraCinemaShop31
@jagathchandra-bs4ts
@jagathchandra-bs4ts Ай бұрын
ඉදිරිපත් කිරීම ආකර්ශණීයයි ! 👍👍👍👍👍👍👍👍👍👍👍
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
❤️❤️❤️
@fashello7563
@fashello7563 Ай бұрын
නියමයි❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
❤️
@giharisandaruwani9407
@giharisandaruwani9407 Ай бұрын
දැනුමට ඉඩක් ලබාදෙන හොඳ චැනල් එකක් Congratulations
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
Thank you ❤️❤️❤️
@thilakakumara626
@thilakakumara626 17 күн бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰😍😍😍❤❤❤ එය එසේම වේවා බුදුසරණයි 🙏
@ranahansa7023
@ranahansa7023 Ай бұрын
දැනුවත් කිරීමට thank you තව මෙ වගෙ video දාන්න
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
❤️❤️❤️
@ChandimalSiriwardhana
@ChandimalSiriwardhana Ай бұрын
අහද්දි ලොකු ආඩම්බරයක් දැනෙනවා ❤
@lasanthanakandala2072
@lasanthanakandala2072 Ай бұрын
දැන් මගේ රටෙි වර්තමාන රජය ගැන තියෙන්නේ ආදරනිය හැගිමක් ඔවුන් රටෙි මුදල් සොරකම් මංකොල්ලකෑම් කරන්නෙ නැ දැන් මගේ රට ඉදිරියට යනව කියල දැනෙනව AKD ❤ ඔබට පිංසිදුවෙනව
@konceptmedia168
@konceptmedia168 24 күн бұрын
🤣🤣🤣🤣
@karuNew
@karuNew 6 күн бұрын
🤣🤣
@SampathKodithuwakku-y4j
@SampathKodithuwakku-y4j 18 күн бұрын
සතුටුයි. ජය වේවා...
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 18 күн бұрын
❤️❤️
@tehan_fernando
@tehan_fernando Ай бұрын
සුපිරියක් ❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
❤️❤️❤️
@asaapple4659
@asaapple4659 6 күн бұрын
Excellent
@upul1684
@upul1684 Ай бұрын
නව රජයට ජයෙන් ජයම වේවා
@aaindians
@aaindians Ай бұрын
මහින්ද ගේ වැඩ පිළිවෙල තමයි මේ කරන්නේ... ජේප්පෝ කලේ මේවට විරුද්ධ කටයුතු කරපු එකක්...නිකන් උඩ පනින්න එපා...
@amilaSashen
@amilaSashen 28 күн бұрын
​@@aaindiansmahind korapu hariya penawa hora kapu nakiya okai okage param parawai tama rata higamaneta damme gon labba kiyanawa,tawa http gihin lowapn mahindage ata deka hora hatta kawa ratama dan kuda ballo😂
@thusharasanjeewa5678
@thusharasanjeewa5678 Ай бұрын
ඔබේත් මගේත් ප්‍රාර්තනාව ඒ අයුරින්ම ඉටුවේවා..!
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
අනිවාර්යයෙන් 💐💐💐
@shanukamadushan4203
@shanukamadushan4203 Ай бұрын
Thank you so much for acknowledging us, dear trust me…you will go places , keep going ❤️🇱🇰
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
Thank you so much, I appreciate your support! ❤️🇱🇰
@SleepyPotluck-cz9ou
@SleepyPotluck-cz9ou Ай бұрын
Thank you verry much madu a good vedio
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
😍😍
@thakshisenani3075
@thakshisenani3075 Ай бұрын
Apitath elagata addi athanimma anna labewa❤❤❤❤❤❤❤❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
❤️❤️❤️
@layanamila4098
@layanamila4098 6 күн бұрын
ලස්සන කටහඩක්.... ❤️
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 6 күн бұрын
Thank you ❤️
@jagathsiriegodagamage4851
@jagathsiriegodagamage4851 Ай бұрын
Weldone sister.
@loukiapittas-yv3rh
@loukiapittas-yv3rh Ай бұрын
We are so happy 😊❤Adambarai Ape Rata gana !! Ape Ratata sethakma wewa !!!
@pradeepfdo1753
@pradeepfdo1753 Ай бұрын
ඉතාමත් වටිනා වාර්තා කතනයක් .ඒක ගුවන් තොටුලේ ඉතිහාසය ගැන ,ඉතාමත් පැහැදිලි විස්තරක් කීරීම.👌👌🤍
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@CarlyleFerreira
@CarlyleFerreira Ай бұрын
This is a very thoughtful & studied move as this will enhance the impression of foreign visitors of our country's out look & will make many more to visit our beautiful motherland.Well done our HE. AKD.
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
We need to work together to make Sri Lanka shine! 🤝❤️
@SarangaDissanayake-p9m
@SarangaDissanayake-p9m Ай бұрын
Common New Government Go Ahead. Best wishes ❤️🥰🙏🏽❤️🥰🙏🏽❤️🥰🙏🏽❤️🥰🙏🏽🥰🙏🏽🥰🙏🏽🥰🙏🏽🥰🙏🏽
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
❤️❤️❤️
@RavinderDharmarathna-ud6en
@RavinderDharmarathna-ud6en Ай бұрын
🙏💓💓💓 ස්තූතියි සහොදරිය 💓🙏
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
🎉🎉🎉❤❤
@waruna89waz
@waruna89waz Ай бұрын
Love your amazing Sinhala language skills!
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
Thank you! 😊❤️
@arunanadun1461
@arunanadun1461 Ай бұрын
නිමල් සිරිපාල කප්පම් ඉල්ලපු එක ගැන කිව්වේ නෑ නේද නතර වෙන්න හේතුව ඒක නේද😂😂😂😂
@lahirudemel2892
@lahirudemel2892 Ай бұрын
අනිවාර්යයෙන්ම.........ඒක තමයි හේතුව......
@roshandh486
@roshandh486 Ай бұрын
Yes aka atta yala dalaiya 😢
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 Ай бұрын
වයඹ අධිවේගයත් සෑදිම නතර උනේ කිරිඇල්ල නිසානේ
@Senarath6807
@Senarath6807 Ай бұрын
ඔබගේ කමෙන්ට් එකට මෙම නාලිකාවේ කර්තෘවරිය දීලා තියෙන පොරටෝක් එක බැලුවද?
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 Ай бұрын
@@Senarath6807බැලුවා එයා රහත් උනාට අනික් මිනිසුන් රහත් වෙලා නැහැනේ මිනිසුන් අසාධාරණ දේවල් දැක්කම කියනවා ස්තුතියි
@KamalRohitha-fr1sh
@KamalRohitha-fr1sh Ай бұрын
නියනමයි ජය වෙවා ❤❤❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
❤️❤️❤️
@janpur1417
@janpur1417 Ай бұрын
NIMAL SIRIPALA ASKED BRIBES FROM JICA AND THEY LEFT UNTIL NPP'S RETURN!
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
❤️❤️
@nihalpiumpathy2531
@nihalpiumpathy2531 Ай бұрын
Green leaf concept will be marvelous! The whole country shuld go in the same direction to enhance tourism. Thank you.
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
Thank you! Tourism is our future. 🇱🇰❤️
@gayanfernando9197
@gayanfernando9197 Ай бұрын
Yes no other airport in the world with that theme
@عاشريالطبخ
@عاشريالطبخ Ай бұрын
Sri lanka 🇱🇰 mother oyata jayawewa
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
❤️❤️❤️
@indi15
@indi15 Ай бұрын
බොහොම ස්තුතියි මධූ
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
❤️❤️❤️
@Travewithson
@Travewithson Ай бұрын
Sri lankaවට ජයවේවා ❤🇱🇰💪🤘👍
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
❤️❤️❤️
@තුෂාර-N3
@තුෂාර-N3 Ай бұрын
අනිවාරේන් අගය කරන්න ඔනා හොද වැඩක් .❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
❤️❤️
@NipulChandana
@NipulChandana 14 күн бұрын
❤❤❤ අපි මේ ඉන්න රටවල්වල Air port මොන තරම් ලස්සනද ඒ වගෙද මගෙ මවු බිම කොච්චර නම් ලස්සනද මේ video දැක්කම හරිම සතුටුයි මගෙ මවු බිම දියුණුවෙන් දියුණු වේවා මගෙ පැතුම🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🌹 බුදු සරණයි ලක් මාතාවට😘thanks for you lovely 💐👍💪
@nillneil4608
@nillneil4608 Ай бұрын
මේ සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා.......ආසියාවේ ඉහළම ආර්ථිකයක් අපට ලැබේවා
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
❤️❤️
@thidasattanayake5838
@thidasattanayake5838 Ай бұрын
Very good ❤❤❤❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
❤️Thank you! Cheers!
@dhanushka6834
@dhanushka6834 Ай бұрын
මෙක මාලිමා ආන්ඩුවෙන් නැවත පටන් ගත්තෙ කොමිස් ඉල්ලලා නවත්තපු වියාප්පෘතියක් අනුර ජනාදිපති නැවත් සාකච්චාකරලා වැඩ පටන්ගත්තා.
@Archiee-pi1sq
@Archiee-pi1sq Ай бұрын
අලුත් එයර්පෝට් එකේ වැඩ ඉවර උනාට පස්සෙ අර duty free හිගන්නො අයින් කරන්න ඕන. මිනිස්සුන්ට නිදහසේ කෑමති දේවල් ගන්න දෙන්න ඕන . දැන් arrival එකේ liqure ගන්න තියෙන්නෙ shops 2යි. ඊට පස්සෙ taxi හිගන්නො එලවලා දාල අනෙක් රටවල් වල වගෙව් airport taxi arrival terminal එකේ පෙලට නවත්වලා තියන්න හදන්න. එන මිනිස්සු එන පිලිවෙලට taxi අරන් යයි. ඊට අමතර්ව uber/pick me වගේ අයට පොඩ්ඩක් ඈතට වෙන්න මිනිස්සු ගන්න බස්සන්න වෙනම තැනක් වෙන් කරන්න ඕන. වෙනම public transport / airport shuttel / park n ride හදන්න ඒව පාවිච්චි කරන්න කැමති අයට. අවසානට අර බලෙන් බෑග් පටවල සල්ලි ඉල්ලන හිගන්නො , රහසින් කනට කොදුරල taxi ඕනද අහන කාලකන්නි ටිකත් එලවලා දාන්නත් ඕන.
@drivefly69
@drivefly69 Ай бұрын
❤ great 👍🏽… waiting for the next Airport 😊
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
❤️❤️
@sumedhamadushani7225
@sumedhamadushani7225 Ай бұрын
මගේ රට සංවර්ධනය කරා ගෙන යන ප්‍රධාන මාවතක් මේ මෙවන් සංවර්ධන ව්‍යාපෘති ලංකාව තුල තව තවත් බිහිවෙවා❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
❤️❤️❤️
@upekshawijerathna9996
@upekshawijerathna9996 Ай бұрын
ඔයා කොහොමද මේ වගේ අපිට වැදගත් දේවල් හොයා ගන්නේ.
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
සතියක විතර මහන්සියක ප්‍රතිඵලයක් 😍😍
@LaksharaSampath
@LaksharaSampath Күн бұрын
දැක්කත් ඇති ඕම එකක් ඇස් වලට කදුළු එන්න අපි කොච්චර පිට රට‍ හිටියත් අපේ ලංකාවට ආදරෙයි ❤️🥺
@sisiraattanayake5400
@sisiraattanayake5400 Ай бұрын
Very Valuable. Thank you ❤️🌹🇱🇰👍
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
❤️Glad it was helpful!
@shnzenal7626
@shnzenal7626 7 күн бұрын
අපි හැමෝම තුනෙන් දෙකක් දුන් චන්දයෙ ප්‍රතිඵල ❤❤ NPP🔥
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
ශූභ ආරංචියක්.ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්. 💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@FernandoLoyala
@FernandoLoyala 3 күн бұрын
Good job and good luck
@ros1420
@ros1420 Ай бұрын
Niyama video eka👍pasuva mevaye update video denna
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
🎉🎉
@jagathfernando5209
@jagathfernando5209 Ай бұрын
Godak vatina vadasatahanak thank thank you 💖💖💖
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
😍
@yasithajayathissa9713
@yasithajayathissa9713 Ай бұрын
Your voice is so nice to listen
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
Thank you ❤️
@chameladilu780
@chameladilu780 16 күн бұрын
අනේ හරි ආසයි අලුත් ගුවන් තොටෙ ගිහින් බහින්න . ඉක්මනින් වැඩ කටයුතු ඉවර කරන්න ශක්තිය දහිරිය ලැබේවා . මගෙ රට දියුණු වෙනවා බලන්න හරි ආසයි
@ChannaSudath
@ChannaSudath Ай бұрын
Mage maubima❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏
@TheSingularity_Nexus
@TheSingularity_Nexus 16 күн бұрын
මත්තල Airpoart එකත් ඉක්මනට හැදෙයි කියල හිතෙනව ☺️❤
@JayanthaPradeep85-rk8ng
@JayanthaPradeep85-rk8ng Ай бұрын
අපේ රටේ මිනිරන් කාර්මාන්තය ගැනත් විස්තර ගෙමු නෙද මිස් 👍👍👍💎💎💎
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
❤️❤️❤️
@senethemachandra5517
@senethemachandra5517 26 күн бұрын
Ayi manik. Dan thamayi start wenne. Ape nayakayata pin.
@desikadissanayake2710
@desikadissanayake2710 29 күн бұрын
Thank you, athi garu janadipathi
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 Ай бұрын
Wow. Great ❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
Thank you! Cheers! ❤
@royfonseka5123
@royfonseka5123 Ай бұрын
Good job
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
Thanks❤️
@harshakumara9790
@harshakumara9790 18 күн бұрын
Jaya wewa Sri Lanka 🇱🇰 “AKD “ Sri Lanka public with you. ❤
@chayachaya-jc6el
@chayachaya-jc6el 7 күн бұрын
Budusaranai
@thilinathineth21
@thilinathineth21 Ай бұрын
colombo port එකෙ ECT,WCT Terminal වල ඉදිකිරීම් වල තත්වය ගැන ,හම්බන්තොට වරාය ගැන වීඩියො ගේන්න
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
අනිවාර්යයෙන් ❤️
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Ай бұрын
අනිවාර්යයෙන්ම ❤️ From 🇱🇰
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
😍😍💐
@sithulnawodya2460
@sithulnawodya2460 Ай бұрын
මේ රටේ හැම එකාම ගේමක් ගහන්න ඕනි අනිවාර්යයෙන්. එකෙක්ට විතරක් බැ. අනුරයියට චන්දෙ දාලා බලන් ඉදලා බෑනෙ. මේවට වටිනාකමක් එන්න මිනිස්සුත් පෝසත් වෙන්න ඕනි. ගේමක් ගහපියව් තොපි ඔක්කොම ❤
@sandiindi9000
@sandiindi9000 Ай бұрын
කියලා වැඩක් නැහැ මුන්ට කන්න විතරයි ඕනේ. ලැජ්ජයි මුන් ගැන
@dmr5797
@dmr5797 2 күн бұрын
Valuable video ❤️🔥
@lovadesi
@lovadesi Ай бұрын
ගුවන් තොටුපළ ඒකාබද්ධව දුම්රිය සේවාවක් ස්ථාපිත කිරීමත් අවශ්‍යය . ඒ ආසන්නයටම දැනටමත් තියෙන දුම්රිය මාර්ගය km එකකටත් අඩු ප්‍රමාණයකින් දික් කිරීමෙන් මෙය කරන්න පුලුවන. බොහොමයක් රටවල මෙය මහජනතාවගේ ගමන් පහසුව වෙනුවෙන් යොදවා තිබේ . එය ඉතාමත් ජනහිතකාමී සහ අඩු වියදම් ප්‍රවාහන ක්‍රමයයි. විශේෂයෙන්ම සංචාරකයන් හට බෙහෙවින්ම ප්‍රයෝජන වෙනු ඇත.
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
❤️❤️❤️
@ChandrasiriWanigasinghe
@ChandrasiriWanigasinghe Ай бұрын
Verry good❤.
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
ස්තුතියි 🙏❤️
@ChamindaLal-s3n
@ChamindaLal-s3n Ай бұрын
Niyamaiii niyamaiii mr..president anura..❤❤❤❤❤
@sumithnandana2684
@sumithnandana2684 27 күн бұрын
නියමයි නියමයි අපේ රට දියුණුවෙන් දියුණුවට පත්වේවා ❤️❤️❤️🙏🙏🙏
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 27 күн бұрын
❤️❤️
@UdayasiriPerera-t4s
@UdayasiriPerera-t4s Ай бұрын
80%.. කරලා ඉවරයි කියන්නේ පසුගිය රජයේ වැඩක්...
@Kumara-e6n
@Kumara-e6n 28 күн бұрын
අලුත් රජය කරපු වැඩකුත් නෑ කරන වැඩකුත් නෑ. හාල් පොල් මිල ඉහල දැමීස විතරයිකරේ. උගතුන් පිරි අාන්ඩුව
@nilanthinawarathna6566
@nilanthinawarathna6566 28 күн бұрын
මව්බිම ට යහපතක්ම වේවා❤❤❤❤🎉🎉🎉
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 28 күн бұрын
❤️❤️❤️
@srwla2501
@srwla2501 Ай бұрын
Thank You, Japan!!!! Love
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
❤️❤️
@Rush956
@Rush956 29 күн бұрын
ජපන්නු වැඩකට බැස්සා කියන්නේ ඉතින් ❤️❤️
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 28 күн бұрын
❤️❤️❤️
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН