අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය - 2024.09.29 | Ada Derana Prime Time News Bulletin

  Рет қаралды 162,309

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 49
@navodadilrukshi7912
@navodadilrukshi7912 Ай бұрын
අනෙ 2024 A/l තව සතියකින්වත් කල් දාන්න..please 😣😣😣😣💔💔💔
@Thuhina-u4l
@Thuhina-u4l Ай бұрын
අඩු කාලෙකින් A level තියන එක අසාධාරණයි. 🖤🖤🖤
@ashentharinda5979
@ashentharinda5979 Ай бұрын
ගිහින් පාඩම් කරපන්
@malwenna887
@malwenna887 Ай бұрын
Ow aththa
@Nadun891
@Nadun891 Ай бұрын
Sira bn 😐
@IndrawanshaSamarasinghe
@IndrawanshaSamarasinghe Ай бұрын
Gihin padam karapan😂
@Dramacenter9595
@Dramacenter9595 Ай бұрын
කවුරුත් ඒ ගැන කියන්නේ නෑ
@rumesh12
@rumesh12 Ай бұрын
බිත්තර ෆාම් කාරයෝ හොරු කම්බ හොරු හොඳ තීරණයක් ගත්තේ ජනාධිපතිතුමනි ඔබට ස්තුතියි නැවතත් බිත්තර මාෆියාවට ඉඩ දෙන්න එපා බිත්තර ෆාම්කාරුන්ගේ මෝඩ චූන් වලට රැවටෙන්න එපා මේකයි අපි බලාපොරොත්තු වුණු නිදහස ඔබට ජය ජනාධිපතිතුමනි
@manjulamalkantiwijekoon9297
@manjulamalkantiwijekoon9297 Ай бұрын
බිත්තර mila adu wena eka janayata godak hodi.namuth mama masa 4wenawa pamuwenma patau70k dala farm ekak patan gaththe.mama mase kikikipatiyek gaththe rs.1200ta .wardana kama 25kg milars.4700apita biththara nispadanaya wenne tawa masekin ethakota api mokda karnne poshanayen diunu karnne khomda laba hoyanna bha kukul kama adu karnnathtam neda ape nawa janapathi thumani a ganath salaka balnna.🙏
@shiez111
@shiez111 Ай бұрын
A/l අයට තව මාසයක්වත් කල් දෙන්න . අපි තමයි අඩුම කාලෙකින් exam එක කරන්නේ... අපිට ත්වම syllabus ඉවරත් නැහැ ... අනේ පොඩ්ඩක් මේක ගැන හිතලා කල් දාන්න...
@pathumhansana
@pathumhansana Ай бұрын
අනේ ඔවු බන් 😢😢😢
@Ruma-99
@Ruma-99 Ай бұрын
බිත්තරයක් 30ඊ බිත්තර රොටියක් 150/= බිත්තර ආප්ප 100/=ඊ බිත්තර පාන් 100/= පහුගිය ආණ්ඩුවලට හොරු හොරු කියලා බැන්න උන්ම මේවා මේ ගනන් වලට විකුනනවා නගරවල 😂😂
@lakminiiresha1987
@lakminiiresha1987 Ай бұрын
හැම පාසලකම අඩුපාඩු පුළුවන් තරම් සොයා බලන්න. නැත්තන් දුප්පත් අපේ දරුවන් හැමදාම පවු.
@KW-tb5nw
@KW-tb5nw Ай бұрын
Nepale gan wathura Budu pilima wahansee pasu karagena yana hety 🙏 🙏🙏 gan wathurin asaranaunu ayata theruwan saranai 🙏
@prasannarajapaksha6004
@prasannarajapaksha6004 Ай бұрын
ඔය කිවිවාට ගමේ කඩවල්වල අඩු නැහැ
@LakshikaKumari-m9v
@LakshikaKumari-m9v Ай бұрын
ඒක ඇත්ත බිත්තර තාම 45
@keninchrist3195
@keninchrist3195 Ай бұрын
SHALOM....
@clewzybeats
@clewzybeats Ай бұрын
like 5 wath onee dannakoo😀
@wijayabandara9810
@wijayabandara9810 Ай бұрын
මැතිනිය නි කිව්වා ට කරන්න බැරිබව අපි දන්නවා නමුත් පාලන කාලය සාර්ථක වේවා
@itsmebatti7007
@itsmebatti7007 Ай бұрын
Akd ❤🧭 ජය වේවා
@deadshot8530
@deadshot8530 Ай бұрын
අලි ටෙලිපෝන් ගැටුම
@lakminiiresha1987
@lakminiiresha1987 Ай бұрын
Shishshathwa wibagaya ට දුන්න තීරණය හොඳයි. අපි ලමයින්ට නැවතත් මානසික කරදර යක් දෙන්න හොඳ නෑ. ඔය විරුද්ධ, උද්ඝෝෂණය කරන්නේ හොදම පාසල් වලට යන්න උවමනා තියෙන අම්මලා. සල්ලිකාර අය panthi යවලා යවලා දඟලනවා. දුප්පත් මිනිහා lamayata හරියට කන්න දෙන්න නැතුව දුක් වෙනවා
@W.m.sIndrani
@W.m.sIndrani Ай бұрын
අද දින ප.ව ප්‍රවෞත්ති විකාශයේදී ලංකාවේ පලමු නාවික කාන්තාව ලෙස ගාල්ල නයෝමි මෙනවිය ලෙසට හදුන්වා දෙන ලදී. ඇයට සුබ පතනවා. එහෙත් ලංකාවේ මෙන්ම ආසියාවේ පළමු නාවික කාන්තාව වන්නේ බලංගොඩ භානුකා ලසන්ති වන මාගේ සොහොයුරාගේ දියණියයි. මේ පිළිබඳව කාරුණික අවධානය යොමුකර නිවැරදි තොරතුර සොයාබලන්න.
@gamagenadeesh1852
@gamagenadeesh1852 Ай бұрын
ඒක ඇත්ත මමත් දන්න තරමින් භානුකා තමයි ලංකාවෙ පළමු navigation officer. මේ පෙන්වන ප්‍රවෘත්තිය සම්පූර්ණ වැරදියි.
@Europe58
@Europe58 Ай бұрын
Aida ship and working as pilot party super.
@wijayabandara9810
@wijayabandara9810 Ай бұрын
නෑ නෑ ඩඩ්ලි චන්දේට සල්ලි දීලා යාලුවනේ මල්ලී 😅
@wasanthahemachandra7329
@wasanthahemachandra7329 Ай бұрын
😭. 🙏🙏🙏.
@Ruma-99
@Ruma-99 Ай бұрын
සජියා පිස්සෙක්
@RasikaWeeararathna
@RasikaWeeararathna Ай бұрын
මුන්ට තවත් කන්න අහිංසක මිනිස්සුන්ගෙ මුදල් 😮😮😮
@ramanipushpalatha3148
@ramanipushpalatha3148 Ай бұрын
සජිත් පබයෙක්
@maheshikagunasekera8654
@maheshikagunasekera8654 Ай бұрын
Hiruni super 💚💚
@HarithKsds
@HarithKsds Ай бұрын
මොන මගුලක්ද බන්,ප්‍රවුර්ති බලන්නෙ දෙයක් දැනගන්න.ඒකත් වහනවා.පෙන්නන්න පුලුවන් දෙයක්වත් පෙන්නපන් හු...
@godofgames9669
@godofgames9669 Ай бұрын
😂
@suduputha4428
@suduputha4428 Ай бұрын
Ai me sport video neththe?
@ItfTij
@ItfTij Ай бұрын
Horu akek apa
@kamalHR
@kamalHR Ай бұрын
Dear News team I we are continuously watching the news thru online KZbin thank you very much please include Tamil news also to the new your reading only headline new only the complete details not available please and we are unable to to get the details it’s my request please consider thank you for understanding
@FinalexamL
@FinalexamL Ай бұрын
Match ekawath pennanna barida thopita...ekath regulasi walata yatath da
@vipulshirantha6290
@vipulshirantha6290 Ай бұрын
අනිවාර්යයෙන් අලිය ලකුණ සහ රනිල් ඉන්නම ඕන
@milanponweera9666
@milanponweera9666 Ай бұрын
Mun aye Patan gaththa, bakery himiyange samagamaya, paribogikayage sangamaya.... Honda 2×2 pollakin neluwanam hari...
@harshanapiyaratne3380
@harshanapiyaratne3380 Ай бұрын
කේක් හදන්නෙ බිත්තර වලින් නෙවෙයි නෙ...නේද කෙමිකල් වලින් නෙ...
@pushpakumara1859
@pushpakumara1859 Ай бұрын
palana milata danda denne hal ehenam issara karapu vikunum nithiyata patahani ne ethumanta viruddawa nithimaya piyawara gatha uthunadda naththam palanamile athi vadagathkama mokadda
@tharakaruwinda2254
@tharakaruwinda2254 Ай бұрын
Ko yako ara rice eke elawalu
@prasadjayakodi2573
@prasadjayakodi2573 Ай бұрын
ඔය නාකීන්ගෙ ගෙවල් වල දරුවන් නැද්ද මොළේ තියෙන 👍
@GaminiKumara-es4wz
@GaminiKumara-es4wz Ай бұрын
Kukulu paamrajayen dhanna
@rohiniasha2583
@rohiniasha2583 Ай бұрын
Mona sandanen awath ubala nm epa
@Healthandfitnesstipsnow
@Healthandfitnesstipsnow Ай бұрын
Cochchara vibhaga pass vunat. Meeharakge rata loke anthima ai hamadama?😂
@DmprasthkumarasingheDmku-ke1gs
@DmprasthkumarasingheDmku-ke1gs Ай бұрын
බිත්තරේ ඉස්සර හට දාල රට නොමග යවන බාල ආන්ඩුව ක් මේක
@ghggfv5103
@ghggfv5103 Ай бұрын
Huttto ehenam uba 60 ta ma bithhara kapan hama bithharayakinma rs 8 ka tax ekak gihilla thibba eka government ekata collect welath na wamata gahala eka thamai tax release karala 28-35 range ekata bithhara basse ubata oni arun hora kana ekata ulpandam dennada hoda deyak karama aduma gane kakulen adinne nathuwa idpn
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 36 МЛН
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 27 МЛН
Ada Derana First At 9.00 - English News 15.11.2024
31:11
Ada Derana
Рет қаралды 3,7 М.
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 36 МЛН