ඊයේ ටිකට් කැපුවා සගෝර් | Adam and Vishu

  Рет қаралды 67,991

Adam & Vishu

Adam & Vishu

Күн бұрын

ඊයේ ටිකට් කැපුවා සගෝර් | Adam and Vishu
😊 Contact Us : adamandvishu@gmail.com
📞 0721200136 WhatsApp ( Business )
Adam And Vishu Only Fans සෙට් වෙම්න : / 6794324870596164
Thanks for checking out our content!
If you enjoyed what you saw here, make sure to follow us on social media to stay up-to-date with all our latest updates and content.
Follow us:
Adam & Vishu Account
Instagram : / adamandvishu
Facebook : Adam and Vishu : / adamandvishu
TikTok : / adam_and_vishu
Other Videos
• ඔද තෙද ඇති තෙද ගුන ඇති...
• අහිංසක කෙල්ලො ? Adam A...
• බුකී සංගම් TYPE OF FAC...
• Ex ද Wife ද ? ගැටුම Ad...
• Adam and Vishu ගේ නිරු...
• චභී කෙල්ලො එපා Meme At...
• Guess The Food Eat Or ...
#memereaction #reaction #amukadumuka

Пікірлер: 376
@naadan_productions_
@naadan_productions_ 10 ай бұрын
කෝටුවේ පෝඩි LITE ගේ චැනල් එක මේක තැන්ස් අයියා&අක්කා 😌👍
@adamandvishu
@adamandvishu 10 ай бұрын
දක්ෂයෙක්...❤️😍
@Bunny14425
@Bunny14425 10 ай бұрын
අනේ අක්කි....ඔයා කොන්ඩෙ බැදන් ඉන්නකොට මාරම ලස්සනයි.
@adamandvishu
@adamandvishu 10 ай бұрын
Thank u අනේ...🤭🤭
@kavithilakasiri3507
@kavithilakasiri3507 10 ай бұрын
විශු අක්කි එන්න එන්නම ලස්සන වෙනවනේ.. Nice couple.. ❤
@RiduhasIyomal
@RiduhasIyomal 10 ай бұрын
11:35 තව පොඩ්ඩෙන් කනවා.පොල් සම්බෝලයි බතුයි හොදි නැතුව😂😂.පව් අක්කේ අපේ ඇඩම් අයියා.❤❤
@adamandvishu
@adamandvishu 10 ай бұрын
මෙය හුදෙක් රංගනයක් බව කරුණාවෙන් සළකන්න ❤ instagram.com/adamandvishu
@ashan.thoughts
@ashan.thoughts 10 ай бұрын
රඟපාන්න මේක නාට්‍යයක් ද ?
@chandanakumara9671
@chandanakumara9671 10 ай бұрын
වෙනදට වඩා vishu අක්කා අද බොහොම ලක්ශනයි ❤
@lithara.s
@lithara.s 10 ай бұрын
Aneee api adama marry karamu
@ninjaGhost34786
@ninjaGhost34786 10 ай бұрын
adoo nooo mekanm pin karanna watina comment ekak 😂
@adamandvishu
@adamandvishu 10 ай бұрын
මේන් මෙයා...😐😐😐
@shashini7364
@shashini7364 10 ай бұрын
Menna baba awith😂
@THARUWA04725
@THARUWA04725 10 ай бұрын
පව්ල් කඩන්න එපා යකෝ 😂
@zonar9
@zonar9 10 ай бұрын
😂😂
@chamithharshana8963
@chamithharshana8963 10 ай бұрын
😂😂😂 ඇඩමි ඇත්තම කියලා ගුටි කන්නේ රෙස්පෙක්ට් ❤
@adamandvishu
@adamandvishu 10 ай бұрын
එකෙන්ම 👍💪😅
@susharakasun3154
@susharakasun3154 10 ай бұрын
ඖය දෙන්න මරු.මම මොන වැඩේ තිබ්බත් බලනව.නිශූ ඉන්නම හින්ද තමා බලන්නෙ.කට තමා කට.එ කට නැත්තම් විඩියො එකත් වැඩක් නෑ වගෙ.දෙන්නටම අදරෙයි.❤️❤️ නිශූ කියල කිව්වෙ මමත් ඔයලගෙ වයසෙ එකයි.😁
@R_Sclub
@R_Sclub 10 ай бұрын
කිරි අල ගස් වල කොල කඩුවෙන් කපපුවාම අම්මල එන්න කලින් ඉරට ගහල ඒව ආපහු හයි කරන මම 😂😂😂😂 . පස්සෙ දවස් දෙක්කට පස්සෙ කොල කුනු වෙලා වැටුනාම අම්මගේ බැනුම් වරුසාව සාගර ජලය මුලු ලංකාවම යට කරන්නට තරම් සමත් වන්නා සේය . අවසානයේ කිරි අල ගස් නිසා බැනුම් අහන මං ගැන දුක හිතුණු දෙවියන්ගේ භවනයේ රැස්වීම අතර තුර එක් යෝජනාවක් ලෙස අප ඉන්න පෙදෙසේ ඌරු ගහනය වැඩි කිරීමට සම්මත කර ගැනීම හේතුවෙන් . දැන් මට සතුරන් එක්ක ෆයිට් කරන්නත් නොමැත අම්මගේ බැනුම් වරුසාවද නොමැත. මන්ද යත් කිරි අලගස් ඌරන් විසින් හෑරීමය . මෙය මාගේ සිතට දුකක් ගෙන ආවද දෙවියන් විසින් ලංකාව මුහුදෙන් යට වී යාම වළකාලූ බවට සැකයක් නැත . අවසානයේ මට යාලුවන්ගෙ ගෙවල් වල සිටින කිරි ගස් සමග සටන් කිරීමට සිදු විය ඒ හේතුව නිසාම නිවසින් මාව ඉගෙනීම් කටයුතු සදහා පිටුවහල් කිරීම හේතුවෙන්. බුද්ධිමය විප්ලවය හරහා මා විසින් කොස් දෙල් කිරි අල යන සියල්ලටම ප්‍රහාරයක් දීමටයි මාගේ තීරණය .... 😂😂 හෙට සිංහල ව්‍යාකරණ ඒකයි මේ හොදේ පිස්සු කියවන්නෙ 😂😂😂😂😂😂
@adamandvishu
@adamandvishu 10 ай бұрын
හත්තිකේ ඒක...මරු ❤️😍
@nilnethu7438
@nilnethu7438 10 ай бұрын
මේ මොකත මෙ අවේලාවේ වීඩියෝ 😮😮😮😮 හැබැයි කම්මැලිකමේ හිටියේ.. සන්තෝසයි ඈ❤🎉
@adamandvishu
@adamandvishu 10 ай бұрын
ආදරේට ඉති‍ං 😅😅❤️
@shehararathnayaka
@shehararathnayaka 10 ай бұрын
පටන් ගත්තෙම කෙල්ලගෙ ගැම්ම පෙන්නලා😼♥️
@adamandvishu
@adamandvishu 10 ай бұрын
ඒකනේ 💪 😍😍
@Dulaj_Theekshana
@Dulaj_Theekshana 10 ай бұрын
2:20 අඩෝ ඒක අදද දන්නේ.....යකෝ ඔය match එක live බැලුවෙ යකෝ😂
@shashini7364
@shashini7364 10 ай бұрын
Akki thama maruma...dennawa dakiddi hina wewi blnw mkd e kiyawilla athuleth penme dennage adare...❤
@adamandvishu
@adamandvishu 10 ай бұрын
ඒකනේ ඔයාට විතරයි තේරුනේ ❤️😍😍
@tharulacademy501
@tharulacademy501 10 ай бұрын
Video eka maru❤,ජීවිත රක්ෂණයක් දාගත්තොත් හොදයි Adam aiye😂💔
@SureshKokuhannadige-gw8pn
@SureshKokuhannadige-gw8pn 10 ай бұрын
අද නම් විශු ලස්සනයි .😍❤️
@champikasudarshani6938
@champikasudarshani6938 10 ай бұрын
අදත් නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@susthiTV_NaveenKumara
@susthiTV_NaveenKumara 9 ай бұрын
3.24 හොදම කරනව😂😂
@n_a_v_o__07
@n_a_v_o__07 10 ай бұрын
අැඩම් අයියාගෙ අසරණ වෙච්ච මූණ නියමයි අක්කියො අාදරෙයි ❤❤
@PriyanganiHemachandra-e7p
@PriyanganiHemachandra-e7p 10 ай бұрын
ඔය දෙන්නම් මරු ඇ ඔය දෙන්නට හරි යන්න අනේ❤
@praveen_nimshan
@praveen_nimshan 10 ай бұрын
අහම්බෙන් සෙට් උන සුපිරි ආතල් channel එකක්❤
@sithunawoda
@sithunawoda 10 ай бұрын
7:56 ඔය දෙන්නා වගේ තමා.. but අයියා දුවන්නේ දුකක් නැතිකමට නෙවේ අක්කා ගහයී කියලා 😂😅
@Raperofsrilanka
@Raperofsrilanka 10 ай бұрын
ආච්චි අයියට ඔහොම කරන්න එපා😂❤
@PamuTV
@PamuTV 10 ай бұрын
2:30 ඔව් පාකිස්තාන් පොර ඔය මැච් එකෙන් පස්සේ තමා ඔය Meme එක ආවේ
@adamandvishu
@adamandvishu 10 ай бұрын
😅😅
@dasunsachinthaka8411
@dasunsachinthaka8411 10 ай бұрын
අයියට ගහපු එකට ව්රුද්දයි අයේ එහෙම ගහන්නෑ😂😂😁
@ChaRuX
@ChaRuX 10 ай бұрын
සුපිරියක් බොසා & බොසී ❤😍
@dhana818
@dhana818 10 ай бұрын
අක්කා ලස්සනයි ඕම කොණ්ඩේ බැන්දම ❤️🥰
@krishanrathnayaka5203
@krishanrathnayaka5203 10 ай бұрын
Sachi girlගේ පස්ස වනන වීඩියෝ එකක් states දැම්මා කියලා අවුරුදු 2ක් සෙට් වෙලා හිටපු කෙල්ලත් ගියා 😪
@sljobs7723
@sljobs7723 10 ай бұрын
පිසිස් ලියල මේක බලන අය මේ කොනට Physics ලේසියි හැබැයි 😊😊😊😊 Anuradha perera ❤❤
@funnypetparadise3988
@funnypetparadise3988 10 ай бұрын
😌❤️
@Dithmi556
@Dithmi556 10 ай бұрын
Adee..ow...anuradha sir hind ptt lesiy me para❤
@raptorr.8352
@raptorr.8352 10 ай бұрын
ඇයි යටින් Anurada perera කියලා කිවුවෙ ? උබෙ tattage නමද 😂
@sithunawoda
@sithunawoda 10 ай бұрын
Oya anuradha sirgeda ❤
@To_Be_An_Investor
@To_Be_An_Investor 10 ай бұрын
Gemmak🙂
@esalarandinu7955
@esalarandinu7955 10 ай бұрын
මොනා නැතත් අයිය බයයි අක්කට..🥲
@rukshanwijeweera-fi2rk
@rukshanwijeweera-fi2rk 10 ай бұрын
අන්තිම ඩාන්ස් එක නම් මරු 😂😂
@erajhasarangabandara71
@erajhasarangabandara71 10 ай бұрын
අද අක්කා ලස්සනයිනේ ❤❤
@slwarrior4192
@slwarrior4192 10 ай бұрын
මුටනම් දෙවියන් ගෙ පිහිටයි මෙගැනි එක්ක ඉන්න නිසා
@World_wide9-q7k
@World_wide9-q7k 10 ай бұрын
අක්ක ගේ දකුණු අතේ සමහර නියපොතු නැහැ නේ 😅😂
@romeshprasanna8017
@romeshprasanna8017 10 ай бұрын
මේ හැමදම අක්කට බයේ ඉන්න එපා ඈ.
@Thinu712
@Thinu712 10 ай бұрын
anthimata dana panjab dance ekanam maru ane dennama😁😁❤❤❤
@සෂේන්ඇන්සුද්දා
@සෂේන්ඇන්සුද්දා 10 ай бұрын
පස්නයක් තියනවා මට බිඩි දෙකක් දෙන්න කියලා ලයිටෙරෙත් අරන් ගියපුවම කඩේඑකාගෙ මුන 😂😂
@podishana
@podishana 10 ай бұрын
දැන්නම් අක්කට හොදටම ට්‍රැක් වගේ 🥺🥺🥺 අනේ අයිය පව් 💔💔💔💔💔🥺🥺🥺
@ImaniKaushalya-g5r
@ImaniKaushalya-g5r 10 ай бұрын
ආදරෙයි දෙන්නටම 😘🥺😍
@adamandvishu
@adamandvishu 10 ай бұрын
ආදරෙයි 😍❤️
@Gansiya1975
@Gansiya1975 10 ай бұрын
දෙන්නම මරු 😂❤😊
@adamandvishu
@adamandvishu 10 ай бұрын
ආදරෙයි 😍❤️
@hasihnsi2712
@hasihnsi2712 10 ай бұрын
අද අක්ක ලස්සනයි වෙනදට වැඩි⁣ය❤
@lasindumadubashitha
@lasindumadubashitha 10 ай бұрын
මේක හරියන්නෙ නැ අයියා ඔයා බලය පතුරුවන්න ඕනි😂😂😂
@V0ice_of_S
@V0ice_of_S 10 ай бұрын
අක්කා හැමදාම ගීරිය පුප්පගෙන කෑගහන නිසා වයසක ආච්චි කෙනෙක් වගේ දැන් 😂
@susanthapradeep9784
@susanthapradeep9784 10 ай бұрын
හැමදාම subල වැඩි වෙනව සතුටුයි අපිටත් 🎉 අදත් වීඩියෝ එක ආතල් 😂
@funnypetparadise3988
@funnypetparadise3988 10 ай бұрын
12:02 හරිනේ😂😂
@nipuniumanda2973
@nipuniumanda2973 10 ай бұрын
අපේ අක්කා ඉන්නකම් 😂😂😂😂අයියා ඉතින් රූලට ඉන්නෙ රූලට
@DilshanBEATZ
@DilshanBEATZ 10 ай бұрын
අක්කාගෙ ඒකාධිපති පාලනය හෙලා දකිමු 😼
@adamandvishu
@adamandvishu 10 ай бұрын
හේ හේ...ඒ සීසන් එක නවතිනවා ❤️
@DilshanBEATZ
@DilshanBEATZ 10 ай бұрын
@@adamandvishu 😁
@gamingsljoker3103
@gamingsljoker3103 10 ай бұрын
වූ පකිස්තාන් කැච් එක බෑවම අත් දෙක ඉනට තියාගන්නවා 😎🤏
@DilshanBEATZ
@DilshanBEATZ 10 ай бұрын
අද නිකං අමුතු ලස්සනක් තීනොනෙ වීඩියො එකෙ 😅❤
@adamandvishu
@adamandvishu 10 ай бұрын
අඩේ.. .. සිරාවටම ... මොකක්ද ඒ ?
@DilshanBEATZ
@DilshanBEATZ 10 ай бұрын
@@adamandvishu akka's hairstyle 🙂
@navodyaweerasinghe
@navodyaweerasinghe 10 ай бұрын
Anthimta dance eka maru dennage 😂❤ adareii❤❤
@lakindukithmina6079
@lakindukithmina6079 10 ай бұрын
Mewa maru oii akke aiye❤
@sajjaroxtv1183
@sajjaroxtv1183 10 ай бұрын
ටික් ටොක් එකක් හදන්න පේජ්වල ඇඩ්මින්ලට හොදට වැඩ ලැබෙයි 😂😂😂
@adamandvishu
@adamandvishu 10 ай бұрын
ඇත්ත 😅😅
@Maliyazeerr
@Maliyazeerr 10 ай бұрын
අනෙ නැන්දෙ මාමට ඔහොම සලකන්න එපා එයා පව්නෙ 😢😢😢
@adamandvishu
@adamandvishu 10 ай бұрын
මාමා කියන්න එපා...😐❤️❤️
@ireshaekanayaka2048
@ireshaekanayaka2048 10 ай бұрын
​@@adamandvishu😂😂
@_Pasindu_
@_Pasindu_ 10 ай бұрын
​@@adamandvishu😂😂
@Adeeshagaming123
@Adeeshagaming123 10 ай бұрын
Nanda kivvata kamak na mama kiyanna epa
@Ramsey.001
@Ramsey.001 10 ай бұрын
Ayya kiyaapam 😾
@duliyaofficial..2630
@duliyaofficial..2630 10 ай бұрын
අයියා ඇත්ත කියලා තමයි කන්න .පව් ඉතින් 😅💗
@forexfuel6188
@forexfuel6188 10 ай бұрын
8:50 තියෙනවා පස්සක් කියලා පම්කක්. දැල් ගාපල්ල බොරුනම්.
@uthummihiranga439
@uthummihiranga439 10 ай бұрын
14.57 ekanm sirawatamai adam ayya kiwwe 😂😂😂
@adithaoshanliyanage4762
@adithaoshanliyanage4762 10 ай бұрын
ඇඩම් අයියා ඉල්ලන් කනවා හොදටම 😅 මම ඒ වගේ පෝස්ට් Approve කරනවා විශු අක්කා මට කිව්වා approve කරන්න කියල😁🤣
@lexi11113
@lexi11113 10 ай бұрын
උබද ඇඩ්මින්☹️
@adamandvishu
@adamandvishu 10 ай бұрын
අදිත ඔයා අතේ තමා වැඩේ තියෙන්නෙ 😅😅
@adithaoshanliyanage4762
@adithaoshanliyanage4762 10 ай бұрын
@@adamandvishu විශු අක්කට කියන්න කන්න දෙයක් මෙහේ එද්දී අරන් එන්න කියලා 😏
@himansaweerarathna1020
@himansaweerarathna1020 10 ай бұрын
Mashi thama hodatama kale..ඇඩම් කොලුවා පව් ඉශුවෝ 😂
@isuruodevice5250
@isuruodevice5250 10 ай бұрын
Tiktok එකක් හදන්න.නටන්න පම්සක් නැත්තන් fake එකක් ගන්න්ද්
@ලැමා
@ලැමා 10 ай бұрын
බොරුවට උනත් රන්ඩු වෙන්ඩ එපා..ඒක හොද නෑ...
@JanithMadhushan-uq8mb
@JanithMadhushan-uq8mb 7 ай бұрын
Ana oyala mara funny ana... super👍 ❤️❤️
@shamodiuthpala
@shamodiuthpala 10 ай бұрын
අදත් සුපිරි ❤😂
@adamandvishu
@adamandvishu 10 ай бұрын
ආදරෙයි 😍❤️
@SLCnbroMusic
@SLCnbroMusic 10 ай бұрын
3:33 Ammo Eka 🤣🤣😂😂
@Niccy.1
@Niccy.1 10 ай бұрын
අද විඩීයෝ එකේ quality එක කලින් ඒවට වැඩිය වැඩී ❤️
@adamandvishu
@adamandvishu 10 ай бұрын
Thank u ආදරෙයි ❤️
@Tharindudilshan21
@Tharindudilshan21 10 ай бұрын
අනේ නැන්දෙ ඇයි ඔය අයියට හිරිහැර කරන්නේ
@gamingxr7313-r3p
@gamingxr7313-r3p 10 ай бұрын
අක්ක & අයියා අවිස්සාවෙල්ලෙ නේ. මාත් අවිස්සාවෙල්ලෙ.
@H.S.Sampath
@H.S.Sampath 10 ай бұрын
සුපිරි දෙන්නා ටම ❤❤❤
@adamandvishu
@adamandvishu 10 ай бұрын
ආදරෙයි 😍❤️
@tharindusandakelum5261
@tharindusandakelum5261 10 ай бұрын
අඩෙහ් ඉල්ලපු දේ අරන් නොදුන්නොත් වෙන කෙනෙක්ට කියලා ගන්න ගියොත්... ෆොටෝ එකක් ගහලා ඩිවෝස් ෆයිල් එකක් දාලා වෙන ගෑනියෙක් ගනිං බං...
@AkilaWithange-qg9hs
@AkilaWithange-qg9hs 10 ай бұрын
2:14 Ow ow 2019 world cup eke
@adamandvishu
@adamandvishu 10 ай бұрын
ඒකනේ 😅😅
@bnmprathapasinghe8952
@bnmprathapasinghe8952 10 ай бұрын
අයියා කොත්තු 10ක් කෑවොත් පහුවෙනිදට කාමරේ TNT ගැහුවා වගේ තියෙයී.
@adamandvishu
@adamandvishu 10 ай бұрын
ඇත්ත 😅
@MRZEROOFFICIAL28
@MRZEROOFFICIAL28 10 ай бұрын
පස්ස වනනවනම් ටික්ටොක් account එකක් හදාන්නකො❤
@Saty789
@Saty789 8 ай бұрын
Ara crowd eke Inna eka coach lu .. ewww vishu akki 😂 ganu modayi sahathikayi
@sachinkavinda-mu7ze
@sachinkavinda-mu7ze 10 ай бұрын
අක්කා ටික්ටොක් නටනකම් බලන් ඉන්න මම ❤❤
@IsuruUdayanga-rh2ee
@IsuruUdayanga-rh2ee 10 ай бұрын
අයියේ ඉස්සර වගේ වීඩියෝස් ආතල් මදී 😢 අක්කගේ ගොන්කම වැඩි😅😅
@adamandvishu
@adamandvishu 10 ай бұрын
අනේ 😅😅
@chandibhachamindi1300
@chandibhachamindi1300 10 ай бұрын
එහෙම කියන්න එපා ඉතින් එයාලා කරන්නෙ ගෲප් එකට දාන ඒවා බලලනෙ...ඔයා එහෙනම් ආතල් පෝස්ට් ටිකක් ගෲප් එකට දාන්න
@yumethjayasingha1626
@yumethjayasingha1626 10 ай бұрын
Adam අයියාගේ අත පයක් විතරක් කඩලා හරි නැවැතුනොත් ඇති 😢❤😅
@malindumethsara6635
@malindumethsara6635 10 ай бұрын
අද මෑනියො ලස්සනයී ❤️❤️
@adamandvishu
@adamandvishu 10 ай бұрын
Thank u අනේ 😍🤭
@Aint845
@Aint845 10 ай бұрын
5:30 e genu kena kellage Amma wenna berida? I mean kollage mother in law 😅😅😅
@adamandvishu
@adamandvishu 10 ай бұрын
වෙන්නත් පුළුවන් හැබැයි 😅😅
@funnypetparadise3988
@funnypetparadise3988 10 ай бұрын
9:26 9:28 KZbin tricks😌❤️😂
@hashanhashan-k1n
@hashanhashan-k1n 10 ай бұрын
14:54 gudu bye 👋 👋
@raviyah1
@raviyah1 9 ай бұрын
Issara adam ayya kollo ekka kiyanna athi ganita baye jiwath wenna pissuda bn kiyala😂
@sampathaseen7829
@sampathaseen7829 10 ай бұрын
අපෙ වයිෆ් නෙමෙ අනෙ ඔයාගෙ වයිෆ් 😂😂
@ImeshM-x7d
@ImeshM-x7d 10 ай бұрын
අක්කේ ඔයා sofia Lee වගේමයි
@navodnimsara3327
@navodnimsara3327 10 ай бұрын
ඉනට අත් දෙක තියන් ඉන්න පොර pakistan fan කෙනෙක්
@sadunitharuka5066
@sadunitharuka5066 9 ай бұрын
Oyla denna maru aneh 😍😍
@heshandinuka.1983
@heshandinuka.1983 10 ай бұрын
Dn video quality patta ❤
@Kota1526
@Kota1526 10 ай бұрын
Vishu akkt ehem lssnai 💆‍♀️
@vishwaprabha1932
@vishwaprabha1932 10 ай бұрын
මේ නිකන් අහන්නේ තිලිනි අක්කලා එහෙම හම්බ උනාම ඔයාලත් විඩියෝ එකක් කරනවානේ ඒ විඩියෝ දාන්නේ නැද්ද
@සන්ජු
@සන්ජු 10 ай бұрын
anthima dance eka maru 😁
@gesanduperera1948
@gesanduperera1948 10 ай бұрын
Tiktok acc එකක් හදලා පලවෙනි වීඩියෝ එක විදියට අමුක ඩුමුක නටපු ඒක දාමු 😂😂😂
@adamandvishu
@adamandvishu 10 ай бұрын
😅😅
@PamodiBhagya-jb5nd
@PamodiBhagya-jb5nd 10 ай бұрын
Akki ad lssni❤😪
@pahandhanuka6386
@pahandhanuka6386 10 ай бұрын
Like 5000 ක් ඇවිත් තියෙන්නෙ දැන් දාපන් tiktok එක අර ලෑලි පුප වනල හදපු එකක් 😂
@adamandvishu
@adamandvishu 10 ай бұрын
කිව්ව වෙලාවට උනේ නෑ ඊයෙ හවස 6 වෙද්දී
@gesanduperera1948
@gesanduperera1948 10 ай бұрын
අද රෑටත් එකක් තියේ නේද 😊😊❤
@adamandvishu
@adamandvishu 10 ай бұрын
ආසයී ද 😅😅
@gesanduperera1948
@gesanduperera1948 10 ай бұрын
@@adamandvishu o 😜
@chamuka_maduwantha
@chamuka_maduwantha 8 ай бұрын
නියමයි 😹😹😹❤️
@adamandvishu
@adamandvishu 8 ай бұрын
Thank You...😍❤️
@CJSMUSIC.
@CJSMUSIC. 10 ай бұрын
Tiktok account ekak hadamune😂
@IshanTharaka-mz3fc
@IshanTharaka-mz3fc 10 ай бұрын
මම කියන්නෙ හැමදාම වීඩියෝ දැම්ම නම් හරි කියල. මොකෝ කියන්නෙ එකගයිද 🧐😎❤️🌷
@kasunchandana751
@kasunchandana751 10 ай бұрын
පවු නැන්දෙ මාමා
@R_Sclub
@R_Sclub 10 ай бұрын
වයසට ගීන් නේ දෙන්නම 😂😂😂
@nimsaradilhara8889
@nimsaradilhara8889 10 ай бұрын
ade patta hode ada th😂😂😂😂❤
@adamandvishu
@adamandvishu 10 ай бұрын
ආදරෙයි ❤️😍
@bandarajayasekara2004
@bandarajayasekara2004 10 ай бұрын
දැන්නම් අක්කා අයියට ගහන එක cringe adam aiye 😪
@HashiWickrama
@HashiWickrama 10 ай бұрын
ඇහැලියගොඩ අන්දරේස් කිචන් එකට ආවා නේද විෂු💕
@adamandvishu
@adamandvishu 10 ай бұрын
කට්ටියම ආවා ❤️😍
Tbilisi A11y & UX Day
5:32:04
Tbilisi JS
Рет қаралды 569
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 149 МЛН
PIZZA or CHICKEN // Left or Right Challenge
00:18
Hungry FAM
Рет қаралды 11 МЛН
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 56 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
Padiri Production - Kewada Ban
14:28
Padiri Production 'පදිරි'
Рет қаралды 70 М.
ඉංකි පිංකි පොංකි 😋| Adam and Vishu
14:23
කෙල්ලො Vs කොල්ලෝ |  Adam And Vishu
16:48
Adam & Vishu
Рет қаралды 64 М.
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 149 МЛН