ලංකාවෙ අපි කන බත් ගැන අනාවරණයක් | Rice & Health By Nutritionist Hiroshan Jayaranga

  Рет қаралды 59,946

NuTri InFo

NuTri InFo

Күн бұрын

Пікірлер: 269
@විරාජ්විරාජ්-ව8ඹ
@විරාජ්විරාජ්-ව8ඹ Ай бұрын
Doctor කෙනෙක් විදියයට ඔබ තුමා කන දේවල් ට්කත් අපිට කියන්නකෝ
@ShanthiMendis-ui7ep
@ShanthiMendis-ui7ep Ай бұрын
Dearo with rangana
@MrPushpa007
@MrPushpa007 27 күн бұрын
😂​@@ShanthiMendis-ui7ep
@bnimy
@bnimy Ай бұрын
බඩ පිරෙන්න කන්න තියෙන්නෙ මොනවද් දෙයියනේ.. එලවලු කන්න ගොඩාක් කිව්වට එලවලු එකක්.එක්කත් බත් කටක් කන්නෙ අමාරුවෙන් අපි. එහෙම අපිට කොයින්ද එලවලු පලතුරු. පලතුරු අහස උසට ගිනි ගනං apple ගෙඩියක් දරුවෙක්ට අරං දෙන්නෙ ගොඩාක් අමාරුවෙන් මේ ලංකාව් කියන්නෙ ජරාම පාලකයී විනාශ කරපු ආයේ කවදාවත් ගොඩ නොඑන රටක්. අපි දුක් විදලා විදල මැරිලා යන්ව සතුටක් පේන තෙක් මානෙකවත් නෑ
@erangaherath7577
@erangaherath7577 Ай бұрын
👍
@MahindaHitihamimudiyanselage
@MahindaHitihamimudiyanselage Ай бұрын
Ape me food proses eka wenas karanna Amaru Minisunge duppathkama nisa😢
@NissankaGnanathilaka-ix8fs
@NissankaGnanathilaka-ix8fs Ай бұрын
ඵ්කනමි ඇත්ත,
@SL-jm2by
@SL-jm2by Ай бұрын
Ow ane
@palithaariyawansa3673
@palithaariyawansa3673 Ай бұрын
@@bnimy dukai machan.
@Akshitha_R_A
@Akshitha_R_A Ай бұрын
මේ වී වගකරන කුඹුරුවලට ගහන කෘෂි රසායන මේවාට ඇතුලත් වන ආකාරය ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් ද
@isurumadhuranga2665
@isurumadhuranga2665 Ай бұрын
සහල් වර් ගවල තියෙන සීනි ප්‍රමානය ගැන වැඩසටහනත් කරන්න පුලුවන් වටිනවා 🙏 නාඩු සම්බා කීරිසම්බා බාස්මති
@karuhetti1
@karuhetti1 Ай бұрын
අඩුම GI අගයක් ඇත්තෙ බාස්මතී සහල් වල කියල අහල තියෙනවා
@rohinijayasekara6089
@rohinijayasekara6089 Ай бұрын
බත් කෝප්පෙක ඇති සිිනි ප්‍රමාණය මැන දක්වා හිත බය කළ ඔබට ස්තුතියි .💐
@chapakumari9880
@chapakumari9880 Ай бұрын
Godak ස්තුති doctar api නොදන්නා දෙ තෙරුම් කර දෙනවට බොහෝ පිං❤
@uthpalashalini3716
@uthpalashalini3716 25 күн бұрын
ස්තුතියි ❤️❤️❤️❤️ සමබල ආහාර වේලක් සකසා ගන්නා ආකාරය,සුදුසු ආහර ගැන දැනුවත් කරන video එකක් කරන්න.ස්තුතියි ඔබ තුමාට.
@padminisenevirathna6699
@padminisenevirathna6699 Ай бұрын
ඔබතුමා ඔච්චර ලස්සනට නීරෝගීව ඉන්න උපකාර වෙන ආහාර රටාව ගැනත් අපට කියන්නකෝ.ස්තූතියි.❤
@samindasandaruwan1174
@samindasandaruwan1174 Ай бұрын
බත් කනවා හොදටම වැඩී..බුද්ධිය අඩු වීමට බලපෑමක් කරනවා බත්..ගොඩක් ස්තූති ඔබතුමාට ❤❤❤❤❤❤❤
@dhamayanthiudumulla2138
@dhamayanthiudumulla2138 Ай бұрын
ස්තුතියි dr.
@wattalaart2276
@wattalaart2276 Ай бұрын
ගොඩක් වටිනවා ඩොක්ටර් පැහැදිලි කිරීම
@EvaChandani-jg7tk
@EvaChandani-jg7tk Ай бұрын
පෙර පාසල් අවධියෙ සිටම,දරුවන්,දෙමාපියන් දැනූවත් කිරීමට, උත්සාහයක් ගැනීම, සෞඛ්‍ය ප්‍රවර්ධනයට මෙන්ම, රටෙ කඩා වැටූණ, ආර්ථිකය හරිමගට යාමටත් රුකූලක් වනවා, යන්න මගෙ හැගීමයී.ප්‍රසිද්ධ ජනමාධ්‍ය වලින්,දන්නා, නොදන්නා හැම කෙනෙකූගෙම මෙ පිළිබදව අවධානය යොමූ වෙ නම්, සමහර අයට තියෙන කෑම අහෙනිකමත් දුරුවෙවී! ඒත් ලංකාවෙ ඉන්න වැඩිමනත් අය බක පණ්ඩිතයන්.
@SiriyalathaVithanage
@SiriyalathaVithanage 6 күн бұрын
දැනුවත් කිරීම ගැන ඔබතුමාට ගොඩාක් ස්තූතියි,
@arunapriyashantha710
@arunapriyashantha710 Ай бұрын
තුන්සියට තිබුණු සීනි මට්ටම බත් අඩු කරලා සීයට ගෙනාව බතට පෙරේත උනොත් ලෙඩ ගොඩක් ඇඟට එනවා මම ආහාර වේල් දෙකයි දවසට ගන්නේ බස් මේස හැඳි දෙකක් හොඳටම ප්‍රමාණවත් දිනකට බිත්තර ගෙඩි හතරක් නං අනිවාර්යෙන් අවශ්‍යයි සීන් අඩු කරගන්න බර අඩු කරගන්න
@VasanthaDenipitiya
@VasanthaDenipitiya 21 күн бұрын
අැඟ..වෙහෙසුවාම..වැඩිපුරටිකග් වත්කනව
@SanjeewaSilva-sg8cv
@SanjeewaSilva-sg8cv Ай бұрын
එතකොට පෙුාටින් වැඩියෙන් ගත්තාම මොකද වෙන්නෙ කියලා එකත් පැහැදිලි කරානම් වටිනවා
@ratnasirihadiranpela8137
@ratnasirihadiranpela8137 Ай бұрын
One of the best video on Sri Lankan main meal rice.Thank you Dr your theory with nutrition values with practical example .I hope majority Sri Lankans can add a great health benefit as well as economical saving it they can limit eating cooked rice around 150 grams at a time
@MalkanthiWedage
@MalkanthiWedage 13 күн бұрын
Dr. Basmathi haal walin suger wedi nowe kiyanne eththana sir.
@harshanazone5385
@harshanazone5385 Ай бұрын
සරලම පැහැදිලිකිරීමක්.. 👍
@sriyalathakadahapola6366
@sriyalathakadahapola6366 Ай бұрын
ඩොක්ට අපි රට වැඩිපුර කන්නෙ පැස්ටා ( පාස්ත ) ඒ ගැනත් දැනුවත් කිරීමක් කරන්න ස්තුතියි ඩොක්ට .
@xage7064
@xage7064 Ай бұрын
Bohoma istuti doctor apa seyaluma dena danuwat kalata oba tumata samma sam budu saranai 😍🙏🙏🌹🌹
@swarnalathanarayana1750
@swarnalathanarayana1750 29 күн бұрын
හොඳ වැඩසටහනක්. බොහොම පිං
@anomamapa8718
@anomamapa8718 Ай бұрын
Doctor ඔබගේ මේ video එක ඉතා වැදගත් Thank you so much 👍
@dahammethsandu1516
@dahammethsandu1516 Ай бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි මේ වගේ video අපිට ගේනවට ❤❤❤
@anomaliyanaarachchi5423
@anomaliyanaarachchi5423 Ай бұрын
හොඳ දැනුවත් කිරීමක්.බොහෝම හරි
@anfas184
@anfas184 21 күн бұрын
Audience please understand that eating 28g of rice is not equal to eating 28g of pure sugar in terms of how our body process them. Carbohydrates in foods (like rice) are broken down into glucose, the simplest sugar, during digestion. Pure sugars are simple carbohydrates and are absorbed quickly into the bloodstream. so sugar causes a faster spike in blood sugar levels compared to complex carbohydrates.
@mahindaamarasuriya2388
@mahindaamarasuriya2388 Ай бұрын
ස්තුතියි. අගනා පැහැදිලි කිරීමක් .
@pushpakumari2194
@pushpakumari2194 Сағат бұрын
මම දැන් සතියක්ම බත් කැවෙම නෑ ස්තූතියි doctor ❤❤❤
@ajithhemakumara5441
@ajithhemakumara5441 Ай бұрын
එලවලු වල කෘමිනාශක හාල් වල සිනිලු මාලු වල පෝමලින් පලතුරු වලට වස දාලා පාන් .පිටිත් අගුනයිලු ඩොක්ටර් ඔයා කන දේත් කියන්න
@chathuriwicky4184
@chathuriwicky4184 29 күн бұрын
ස්තුතියි, gdk දෙවල් දැනගත්ත 💛
@lasanthachandanagodagampal5305
@lasanthachandanagodagampal5305 Ай бұрын
චපාති, atapiti, ගැන kiyala denna doctor.
@SarathDarmasiri-q5w
@SarathDarmasiri-q5w Ай бұрын
දැනුම ලබා දුන්නාට ඉස්තුතියි
@vindyajeewanthivindyajeewa169
@vindyajeewanthivindyajeewa169 Ай бұрын
මේ ඩොක්ටර් සහතික ඇත්ත.මං දියවැඩියාව තියෙන කෙනෙක්. මම දැනට රට ඉන්නෙ.මේ රට මිනුස්සු කන්නෙ බත් පොඩ්ඩයි. අපි පිගන් ගනන් කෙලිනව. සීනි බැලුවම 170
@priyandinie6355
@priyandinie6355 Ай бұрын
හපොයි උන්ට බත් පේන්න බැරි නිසා ඉඳ හිට බත් හැන්දක් බුදිනව කෝපි එකටත් තරුණ මහලු එකෙක්වත් සීනි බිඳක්වත් එක්කරන්නෙ නෑ නමුත් මුන් හොඳටම පැණිරස බුදිනව ඒ මදිවාට පාන් මරුවො මුන්ට හැටහුටා මාරට දියවැඩියාව 😢
@TharinduEdiriweera-v3j
@TharinduEdiriweera-v3j Ай бұрын
​@@priyandinie6355මස් වර්ගත් එහෙම නේ
@sriyanir1861
@sriyanir1861 13 күн бұрын
Katha vilaashya hadaa gamu.. k😂(kelinawa....mun.)
@crazypop.on3609
@crazypop.on3609 Ай бұрын
ඔබ තුමා කීවා ශීත කළ බත් වලින් අඩු ග්ලයිසමික් ප්‍රමාණය අඩුවෙන බව කීවා
@ckpekanayake1443
@ckpekanayake1443 Ай бұрын
ස්තුතියි sir සරල පැහැදිලි කිරීමක්
@SriyaniRathnayake-gv3gm
@SriyaniRathnayake-gv3gm Ай бұрын
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.
@chathurapremawardhana
@chathurapremawardhana Ай бұрын
සහල් වර්ග වලින් සීනි අඩුම සහල් වර්ගය කුමක්ද ?බඩපත් නාඩු,ලංකා බාස්මතී,තම්බපු හාල් වර්ග වැනි විවිධ සහල් වර්ග පිළිබඳව විස්තර කල හැකිද ඔබට
@ayinqarah
@ayinqarah 19 күн бұрын
Yes pls....😊
@upathissakaggodaarachchi-i1e
@upathissakaggodaarachchi-i1e Ай бұрын
එලවලු බත් කරවල මාලු ගැ්‍රැම්100 අඩංගු වස විස වර්ගගැනත් වැඩ සටහනක් කරන්න
@shasheepriyakalum6816
@shasheepriyakalum6816 Ай бұрын
ගොඩාක් පින් ඔබ තුමාට🙏
@amithathewarapperuma3987
@amithathewarapperuma3987 Ай бұрын
Budu Ammo..... seeni 27g.... aye nam jeewitheta bath kanne nehe. Obathumata godak pin. ❤
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc Ай бұрын
Ekanam wenna be mama thunwelama loku bath pigan thunak kanne.eth sini ne.beriwelawath penirasa monawa hari nogaththoth sini77tath adui.
@OlgaGamage
@OlgaGamage 3 сағат бұрын
ස්ථ්ථ්හ්හ්‍ය්ය්ය්ට් 5:37
@leelawathiweerasingha2528
@leelawathiweerasingha2528 3 күн бұрын
15:36 😊
@HarryJayawickrama-v7p
@HarryJayawickrama-v7p 3 күн бұрын
Veri good s0each thank i
@systemchange1574
@systemchange1574 19 күн бұрын
Valuable ....
@DammikaJayawardana-g1c
@DammikaJayawardana-g1c Ай бұрын
ස්තුතියි ඩොක්ටර්
@lathapiyaseeli4476
@lathapiyaseeli4476 Ай бұрын
තෙරුවණ් සරණයි !ඔබ තුමාට .🙏🙏🙏
@nimalkumara5675
@nimalkumara5675 Ай бұрын
ස්තූතියි ඔබ තුමාට. 🙏
@chandrikajayawardene3831
@chandrikajayawardene3831 Ай бұрын
Thank you doctor. Very important advice.
@sakupeiris385
@sakupeiris385 Ай бұрын
ස්තූතියි ඩොක්ට.❤
@Basnayak
@Basnayak Ай бұрын
බොහොම ස්තුතියි සර්🙏❤️
@anulawijewaedana1356
@anulawijewaedana1356 Ай бұрын
හාල් මිළ වැඩිවීමටත් හොඳ විසඳුමක්.කොහොමත් හරිම වටිනව.ඔබතුමා බොහෝ පින්
@Pasiyamiusichub
@Pasiyamiusichub Ай бұрын
පිස්සුද 😂
@TharinduEdiriweera-v3j
@TharinduEdiriweera-v3j Ай бұрын
ආදෙශයක් නැහැ නේ එහෙම කියලා
@870ghlife
@870ghlife Ай бұрын
Thank you very much
@dayanuwarapaksha6360
@dayanuwarapaksha6360 Ай бұрын
මේ කිව්වෙ සතොසට හාල් පෝලිමෙි යන්න එපා කියලා. ඔය කමෙන්ටි දාලා තියෙන නෝනලා මහත්තුරැ පොඩියට තියෙන ඉඩන මෑවැල් බෝංචි වැල් පුහුල් වට්ටක්කා කැකිරි පිපිඤ්ඤා වැල් ටිකක් හසාගන්න. දඹල නිවිති වට්ටක්කා ටිකක් හදා ගන්න බත් කෑම අඩු කරලා ඒවා කන්න ඇපල් මොකටද පැපොල් හොඳා. එලවලුවක් ලෙසත් පලතුරක් ලෙසත් ගන්න කෙසෙල් ගහකට ලොකු ඉඩක් ඔිනද. එලවලුවටත් පලතුරක් ලෙසටත් ගතහැකි.ඇපල් මොටද ලාවුලු ගහක් හදා ගන්න.සැපදිල්ලා වස විස නැත ඇපල් වලට වඩා රසයි නේද. කාමරංගා අඹ හොදනැද්ද. අඹ ව්‍යාංජනයක් සහ පලතුරක් නේද. කන්න මුදවපු කිරි.. රාබු කැරට් බීට් ඇ උඩ තට්ටුව ක මල් පෝචිචි යකත් පැලවෙනවා
@asithakumara3701
@asithakumara3701 Ай бұрын
Kelapiyaw bath pigan 20k withara kelala nidiyapiyaw.
@sriyaniwijesekara-gt2ul
@sriyaniwijesekara-gt2ul Ай бұрын
Suwapath wewa Dr.
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 Ай бұрын
ස්තූතියි🎉
@spriyadhershani9743
@spriyadhershani9743 Ай бұрын
👏👏තෙරැවන් සරනයි ඔබ තුමාට
@sunethranissanka9974
@sunethranissanka9974 Ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏
@priyankaherath3966
@priyankaherath3966 Ай бұрын
අන් කවරක් කියන්නද,,ස්තුතියි බොහෝමත්ම ඔබ තුමාට෴
@RamaniMalkanthi-k6y
@RamaniMalkanthi-k6y Ай бұрын
Aadikale minissu bath kaala hondata mahansi wela weda kara. Den un monawada karanne.gonta therenne ekawath.
@Dissanayaka-hz8ic
@Dissanayaka-hz8ic Ай бұрын
ඇත්තටම ඩොක්ටර් මේ ගැන මිනිස්සුන්ට අවබෝධයක් නෑ. කිවුවට පිලිගන්නෙත් නෑ. ඔහේ කනවා දැනුවත් කිරීම ස්තරම්.
@rmyrj8585
@rmyrj8585 Ай бұрын
Thank you doctor, pls can u tell us that same rice quantity if I put into microwave what will be the sugar level? Thank you ❤
@Fernandofernando-m2n
@Fernandofernando-m2n 28 күн бұрын
ස්තුතිඔබතුමාට
@crazypop.on3609
@crazypop.on3609 Ай бұрын
වැඩසටහන පටන් ගන්නේ ම knor chiken cube වෙළඳ දැන්වීම කින්
@dimuthupushpakumara7319
@dimuthupushpakumara7319 Ай бұрын
Bro oya add daanne eya newey 😅
@ayinqarah
@ayinqarah 19 күн бұрын
Lol, YT ad danne Dr neme. 😂
@Iaththanayake
@Iaththanayake Ай бұрын
දියවැඩියා රෝගින්ටඇයිඑහෙනම් තම්බපු සහල් නාඩු වගේ සහල් කන්න කියන්නෙ ?ඒ සහල් වල සිනි ප්‍රමානය අඩුයිද?
@Dissanayaka-hz8ic
@Dissanayaka-hz8ic Ай бұрын
ඩොක්ටර් අපේ ශරීරය වගේම මනසත් ලෙඩ වෙනවා. එහි ප්‍රධානම කාරණයක් තමයි ශබ්ද දුෂණය. විශේෂයෙන් උදේ හවහා ආගමික වතාවත් වලට ලව්ඩ්ස්පීකර් භාවිතය පුදුම හිසරදයක් වෙලා තියෙන්නේ. පුලුවන්නම් මේ ගැනත් සමාජය දැනුවත් කරන්න.
@Fashioncorner201
@Fashioncorner201 Ай бұрын
ස්තුතියි ❤❤
@faizamohammed5989
@faizamohammed5989 Ай бұрын
Rice Basmati rice Basmati rice Less Glucose Yes O No Thanks
@shanthapeiris1559
@shanthapeiris1559 13 күн бұрын
වැඩ සටහන අතාර්කික යි. ප්‍රෝටීන පිළිබඳ ඉදිරිපත්කරන දැ අතාර්කිකභාව සනාථ කරයි. එ ලෙස ම කුකුල් මස් ප්‍රබර්ධකයකු ලෙස කටයුතු කරන්නෙක් බවට ද සාධාරණ සැකයක් ඇත.
@nishajayanthi4191
@nishajayanthi4191 Ай бұрын
බොහෝම පින් ඔබතුමාට
@ملكهملكه-غ4ث
@ملكهملكه-غ4ث 27 күн бұрын
Dottar.kanak.oya.kana.dawal.kiyanna.apatat.dana.ganna.suba.dawasak.budu.saranai
@inokafernando340
@inokafernando340 Ай бұрын
🙏🙏👍
@wasanajayamaha5103
@wasanajayamaha5103 Ай бұрын
Docter mama inne ithaly. Me godak kemata ganne pasta.mecaroni.noodles.mewa hodada.me pilibada video akak karanna
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc Ай бұрын
Ane apita tikak ewannako apita owath kanna nehene.oyalata bath ewannam
@SlbRocky
@SlbRocky 14 күн бұрын
Thank you doctor GOd bless you 🪔🪔🪔🪔🏆🏆🏆🏆🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@csnchutte8706
@csnchutte8706 29 күн бұрын
සීනිම කැවොත් මොකද..
@Vivian12345V-j
@Vivian12345V-j Ай бұрын
low GI හාල් ආහාරයට ගැනීම ගැන කියන්න පුලුවන්ද
@chamaripriyanga8738
@chamaripriyanga8738 Ай бұрын
ස්තුති ඔබට ❤.
@sanduniperera187
@sanduniperera187 Ай бұрын
Doctor podi babalata kema denna Ona widiha vedio ekak karannako
@nodenekumer3016
@nodenekumer3016 Ай бұрын
ස්තුතියි තෙරැවන් සරනයි
@twinklesweet-px8wv
@twinklesweet-px8wv Ай бұрын
Because of Sri Lanka is a hot country, for normal ppl who goes in public transport, worked in heat conditions burns a lot of calories. They may need more calorie intake than ppl who lives in air conditioning areas
@sandayakumari3447
@sandayakumari3447 Ай бұрын
Godak watina waeda satahan genawata godak pin Doctor.
@WikramaRamani
@WikramaRamani Ай бұрын
ස්තුතියි
@SrimathiSandya
@SrimathiSandya Ай бұрын
ස්තුතියි ඔබතුමාට
@hemaniweerackody4492
@hemaniweerackody4492 Ай бұрын
Hareema watinawa pahadili kirimak. Ata piti kurakkan piti kama godak hondaida? Ata piti gana kiyanna
@thujanaiqbal8034
@thujanaiqbal8034 Ай бұрын
Sir per day how much we should get Fish or meet
@tharushatheekshana3377
@tharushatheekshana3377 Ай бұрын
Budu. Sarani.
@UKLDN1989
@UKLDN1989 Ай бұрын
රතු බත් වල කුරුට්ටේ ඇති වැදගත්කම පිළිබඳව කතා කරන්න..
@TharinduEdiriweera-v3j
@TharinduEdiriweera-v3j Ай бұрын
පොශදායි
@Kaushi_Gimhani
@Kaushi_Gimhani Ай бұрын
ස්තූතියි
@Isukakarunarthna-en2cw
@Isukakarunarthna-en2cw 29 күн бұрын
Doctor mage ath hiriwatenawa a sadaha wayidya prathikara gannawa namuth mama ganna ahara pilibadawa salakilimath wenawa ala parippu kos del panpiti wattakka wani de aharayata ganimen hiriwatena gathiya ithamath wadi mama dan be bonawa wenuwata piti aharath kana bath pramanayath adu kara dan mage ath hiri watima adui meya kiyawana ayath mama kiyanawata karala balanna
@chandragodage4464
@chandragodage4464 Ай бұрын
Thank you so much doctor bleass you ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@VasanthaDenipitiya
@VasanthaDenipitiya 21 күн бұрын
මමටත්ඉඩක්. ඕනෑ
@sandraladonna5802
@sandraladonna5802 Ай бұрын
Thanks so mach docter lsrael
@madushanka7859
@madushanka7859 Ай бұрын
Thank you, Hiroshan, for the well detailed explanation. Srilanka desperately needs the service of knowledgeable nutritionists like you..👍👍
@letuslearn5096
@letuslearn5096 Ай бұрын
Meya doctor kenek nemeyi neda? Poshanawedi upadiyak karapu kenek
@palithaariyawansa3673
@palithaariyawansa3673 Ай бұрын
Doctor, dehaya kiyanne mala miniyakatada ? Eya obage share erala lesa niweradi karanna sthuthiy.😅
@Ktmju
@Ktmju Ай бұрын
මේ වීඩියෝවෙන් දෙන ආහාර පිලිබඳ දැනුම අරන් හොඳ සෞඛ්‍යයක් හදාගනින් මලමිනී හුරතල් නොකර 😂😂😂😂
@ChamilaSilva-w2q
@ChamilaSilva-w2q Ай бұрын
Good morning doctor 💊
@pavithragunarathne9273
@pavithragunarathne9273 Ай бұрын
රතු බාස්මතී බත් කෑම මගින් ඉතා අඩු කැලරි ප්‍රමාණයක් ශරීරයට එකතු වෙන බව ඇත්තක්ද වෛද්‍ය තුමනි..
@anomamapa8718
@anomamapa8718 Ай бұрын
නියුට්‍රි ඉන්ෆෝ (info) නේද නිවැරදි වචනය ඉන්පෝ(inpo)නෙවෙයිනෙ නේද Doctor
@ArkannangaraKannangara
@ArkannangaraKannangara Ай бұрын
Thank u so much doctor.
@WasanthaSolomon
@WasanthaSolomon 23 күн бұрын
Diyawadiyawen පෙළෙන mage රුධිරයෙ sini pramayana nittharama adu වෙනවා me නිසා mata නිතරම pani rasa කන්න sidu Wenwa.mage අසනීප තත්වයට කෙසේ balapaayda.
@SarathDarmasiri-q5w
@SarathDarmasiri-q5w Ай бұрын
රාත්‍රයට මැල්ලුම් පලා වර්ග ආහාරයට ගැනීම සුදුසුද
@TharinduEdiriweera-v3j
@TharinduEdiriweera-v3j Ай бұрын
ප්‍රශ්නයක් නැහැ
@agra7142
@agra7142 Ай бұрын
💚💕💚💚💕
@ExcitedSummitHiker-wh7mb
@ExcitedSummitHiker-wh7mb Ай бұрын
Thank you doctor
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
ලෙඩ සියයක් වලක්වන එකම ආහාරය.
9:48
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН