Adara Gangulehi Karaoke (without voice) ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී

  Рет қаралды 614,951

Sinhala Music Tracks

Sinhala Music Tracks

Күн бұрын

Adara Gangulehi Karaoke
Artists: Srimathi Thilakarathne & Victor Rathnayaka
LET'S CONNECT!
Explore our new website
www.singlk.com
LET'S CONNECT!
/ sinhalamusictracks
SUBSCRIBE to more music tracks
www.youtube.co...

Пікірлер: 58
@upaliwijerathna1013
@upaliwijerathna1013 8 ай бұрын
Miusic niyamai supiri.....sarat watimenyange phitai budusarani 🎉🎉🎉🎉❤❤❤❤❤❤
@upaliwijerathna1013
@upaliwijerathna1013 9 ай бұрын
Niyamai niyamai lassnai supiri 🎉🎉budusarani dalada samidu phitai 🎉🎉🎉🎉
@preethieapasingha452
@preethieapasingha452 2 жыл бұрын
Lovely song...me lowa maa ipadune priye..obawa labanaluu...❤️💞
@alankarasilva8048
@alankarasilva8048 7 жыл бұрын
maru hode niyami man asama geeta oya uplod karanne tanks oyata...
@ajithmahatelgedias3290
@ajithmahatelgedias3290 4 жыл бұрын
Ptttttttttdrrrrrrrr
@ThusithaThanthirige
@ThusithaThanthirige 3 жыл бұрын
2-4 F Major Great 🌹🌹🌹🌹🌹🌹🌹 💚 💛 ❤ 💙 💜 Greetings From Super Extremes 💚 💛 ❤ 💙 💜
@karu3476
@karu3476 4 жыл бұрын
Karunatilake. Very interesting.when I sing along with ,I feel like I am rejuvenated. Keep up.waiting for more.May goddess saraswathie bless you.
@kelwee8025
@kelwee8025 6 жыл бұрын
අනන්තයට මා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ Add this track pls.
@asithahapukotuwa4677
@asithahapukotuwa4677 6 жыл бұрын
kel wee
@udaracool6586
@udaracool6586 3 жыл бұрын
සුපිරිමසුපිරි සුපිරි කැරෝකී 💖💖💖
@sherijoldersma3157
@sherijoldersma3157 7 жыл бұрын
very butiful duet song track...thanks for uploading it... keep up yr great work..
@oceanshine4519
@oceanshine4519 2 жыл бұрын
Superb karaoke song Thanks.👌 Please remake with female voice
@chamindasir
@chamindasir Жыл бұрын
සුපිරිම සුපිරි karoke
@SinhalaMusicTracks
@SinhalaMusicTracks Жыл бұрын
Thanks 😊
@chandiwicks307
@chandiwicks307 2 жыл бұрын
Thank you for keeping theese gems alive
@----Dasun---
@----Dasun--- Жыл бұрын
පුළුවන් නම්,ග්‍රැන්විල් රොද්‍රිගු මහත්මයාගෙ,චන්දන මල්දම් දාලා,මල්මකරන්දෙන් නාලා,ගීතයේ karaoke version එකක් හදලා දාන්න මේ chanel එකේ 🙏
@DumindaSampath-ln3up
@DumindaSampath-ln3up 7 ай бұрын
3:59 3:59
@samankarunaratne5839
@samankarunaratne5839 7 жыл бұрын
All your tracks are beautifully done! Do you have Manmulawela adure me song by Walpola?
@wdra74
@wdra74 7 жыл бұрын
you are doing a great work.... specially for the people who are living abroad... keep up the good work !!! CHEERS
@dineshkurukulasooriya9293
@dineshkurukulasooriya9293 Жыл бұрын
👍
@ranjithhemal4508
@ranjithhemal4508 Жыл бұрын
Superb
@user-wv3pd6bm6k
@user-wv3pd6bm6k 2 жыл бұрын
patta,.......
@Footeditz416
@Footeditz416 3 жыл бұрын
Nice track. ❤️ ☺️
@SinhalaMusicTracks
@SinhalaMusicTracks 3 жыл бұрын
Thanks ✌️
@manolikumari8506
@manolikumari8506 5 ай бұрын
ලස්සනයි
@midwifelk
@midwifelk Жыл бұрын
Great ❤❤❤
@SinhalaMusicTracks
@SinhalaMusicTracks Жыл бұрын
Thanks 😊
@danushiyashoda1169
@danushiyashoda1169 Жыл бұрын
Great 🌹🌹🌹🌹🌹
@SinhalaMusicTracks
@SinhalaMusicTracks Жыл бұрын
Many many thanks
@prasadanigamage6710
@prasadanigamage6710 7 жыл бұрын
superb....cheers for great work
@sriyanthawalpola
@sriyanthawalpola 3 жыл бұрын
M: ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී සහන පවන් සැලූ මා ළඟ ඔබ සිටිනා විට දී ලොවම දැකුම්කලූ F: ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී සහන පවන් සැලූ මා ළඟ ඔබ සිටිනා විට දී ලොවම දැකුම්කලූ F: මල් වැල් වන විල් පිරී ගියේ සෙව​ණ​ දෙවන්නලූ බිඟු නද විහඟුන් ඉගිල්ලුනේ මිහිරෙ රැඳෙන්නලූ M: පුන්සඳ නැඟුණෙත් අහස් තලේ අපට බලන්නලූ දෙනෙතට කඳුළැලි තුරුල් කළේ පෙමට අඬන්නලූ F: ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී සහන පවන් සැලූ මා ළඟ ඔබ සිටිනා විට දී ලොවම දැකුම්කලූ M: ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී සහන පවන් සැලූ මා ළඟ ඔබ සිටිනා විට දී ලොවම දැකුම්කලූ F: මී වද මී පැණි පිරී ගියේ දෙතොල රඳන්නලූ දේදුනු ඕවිලි මැවී ගියේ නුවන පිනන්නලූ M: මේ ලොව මා ඉපදුණේ ප්‍රියේ ඔබව ලබන්නලූ ඒ හැර ලැබුණත් පලක් නැතේ ඉසුරු මැණික් මලූ// F: ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී සහන පවන් සැලූ මා ළඟ ඔබ සිටිනා විට දී ලොවම දැකුම්කලූ M: ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී සහන පවන් සැලූ මා ළඟ ඔබ සිටිනා විට දී ලොවම දැකුම්කලූ පද රචනය:- ප්‍රේමකීර්ති ද අල්විස් Lyrics:- Premakeerthi de Alwis තනුව හා සංගීතය:- වික්ටර් රත්නායක Melody, Music:- Victor Rathnayake යුග ගායනය:- ශ්‍රීමතී තිලකරත්න, වික්ටර් රත්නායක Artists:- Victor Rathnayake, Srimathi Thilakarathne
@chandrikaratnayake3048
@chandrikaratnayake3048 7 жыл бұрын
Beautiful song and beautiful track. Thanks.
@ajithmahatelgedias3290
@ajithmahatelgedias3290 4 жыл бұрын
Very good karaoke tanks you👋👋👋👋👋👋👋👋👋👋
@sagarikaweerakoon484
@sagarikaweerakoon484 2 жыл бұрын
Beautiful song
@dhanudhanu9574
@dhanudhanu9574 2 жыл бұрын
Thank you
@user-rd5xu2vo3b
@user-rd5xu2vo3b 7 ай бұрын
❤❤❤❤❤
@siriyalathairangani622
@siriyalathairangani622 4 жыл бұрын
Maga asama givita dukaniwa damana gruaka yutibi subaci karki sangitayai
@kapiladesilva969
@kapiladesilva969 5 жыл бұрын
Could you Please up load the song without voice " Maliniye Indrajalaya Maa manase Andakaraya" Victor Ratnayake' s song
@travelslk1
@travelslk1 Жыл бұрын
@thus69
@thus69 7 жыл бұрын
I mentioned this song last week ... when u pload this female artist's another song
@SinhalaMusicTracks
@SinhalaMusicTracks 7 жыл бұрын
අම රස පෙම් රසයෙන්
@inokaino8506
@inokaino8506 4 ай бұрын
❤👍
@HiranAmarasekerahiruwan
@HiranAmarasekerahiruwan 6 жыл бұрын
please upload neel jalase ragana /sisir senarathna
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 9 ай бұрын
💞💞💞💞💞
@bandulaedirisinghe7840
@bandulaedirisinghe7840 Жыл бұрын
Hodada gayanya
@mmmotortraders4502
@mmmotortraders4502 6 жыл бұрын
Great
@nimalmirihana6893
@nimalmirihana6893 2 жыл бұрын
hite pipena mal wijesundara weragoda malli mata keroake karannako
@isurumotors1312
@isurumotors1312 2 жыл бұрын
Piyasuri
@nimalidesilva9606
@nimalidesilva9606 7 ай бұрын
ඎහුනු කුමාරි කැලේ මෙව්වනේ බං කෝච්චි
@nimalmirihana6893
@nimalmirihana6893 2 жыл бұрын
Hithe pipena mal wijesundara weragoda please
@dasunsathsara3886
@dasunsathsara3886 9 ай бұрын
😘😘😘😘😘😘😘
@t.d.wijayanandatuduwage1910
@t.d.wijayanandatuduwage1910 6 жыл бұрын
please give karoke of kirilli ran kirilli desmond de silva
@nimalranasinghe2782
@nimalranasinghe2782 3 жыл бұрын
Me,lowa.maa,ipadune Priye,obawa labannalu .
@wapwap9691
@wapwap9691 5 жыл бұрын
❤️👍👍
@Footeditz416
@Footeditz416 3 жыл бұрын
😝🔉🔉
@prolk6
@prolk6 11 ай бұрын
❤❤❤❤❤
@rexybernard9466
@rexybernard9466 4 жыл бұрын
👍
Adara Gangulehi Karaoke with Lyrics (Without Voice)
4:02
sinduma thamai
Рет қаралды 70 М.
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 14 МЛН
ADARA GANGULEHI
4:01
Prabath Live Music Room
Рет қаралды 48 М.
Aadara Gangulaka Iwure
3:48
Victor Ratnayake
Рет қаралды 6 М.
Sithuwili Sirawee Karaoke Without Voice Bandara Athauda
3:03
Suraa Tracks
Рет қаралды 361 М.
ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී
4:02
Dilrukshie Guneratne
Рет қаралды 4 М.
Sadraddin - Taxi | Official Music Video
3:10
SADRADDIN
Рет қаралды 5 МЛН
Жандос ҚАРЖАУБАЙ - Досым (official video) 2024
2:39
Жандос ҚАРЖАУБАЙ
Рет қаралды 288 М.
Serik Ibragimov ft IL'HAN - Жарығым (official video) 2024
3:08
Serik Ibragimov
Рет қаралды 660 М.
Tayna - Si Ai (Marshmello & UKAY Remix)
3:05
Marshmello
Рет қаралды 5 МЛН
Kalifarniya - Aiyp etpe
3:32
Kalifarniya
Рет қаралды 109 М.
Nurzida - Malohat (My5 kanali 10 yilligida)
3:43
Nurzida Isayeva
Рет қаралды 1,9 МЛН