පෙම් රස වෑහෙන | Pem Rasa Wahena | Hiru Unplugged With Victor Rathnayake (stereo)

  Рет қаралды 8,290,012

Hiru TV

Hiru TV

6 жыл бұрын

පෙම් රස වෑහෙන - වික්ටර් රත්නායක (stereo)
Hiru Unplugged With Victor Rathnayake
සම්පුර්ණ වැඩසටහන මෙතනින් - goo.gl/brLzte

Пікірлер: 809
@koreanlife7165
@koreanlife7165 4 жыл бұрын
ගායනය සුපිරියි. ඒකේ කතා දෙකක් නෑ. නමුත් ඇයි මෙච්චර ලස්සනට වාදනය කරන අයව අපේ රටේ ඇගයෙන් නැත්තේ...😢😢😢
@aroshidilki1454
@aroshidilki1454 2 жыл бұрын
Ekanam aththaaa
@dhanushkatutu
@dhanushkatutu 2 жыл бұрын
ඒකනෙ මේ රටට කියන්නෙ ඉන්දියන් සාගරේ අමුතු ඇටේ කියලා...
@sampath324
@sampath324 2 жыл бұрын
Music danne nethiun enna nisa
@dittakarmaya9964
@dittakarmaya9964 2 жыл бұрын
අපෙ සිංහල අය දන්නෙ කඩාකප්පල් කරන්න විතරයි.
@ridleysuranjith3699
@ridleysuranjith3699 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ඔබ නිවැරදියී.
@r.n.pranaveera2572
@r.n.pranaveera2572 2 жыл бұрын
පෞද්ගලික ජීවිත කතා වැඩක් නෑ.ඒ හඬ අමරණීය වේවි.❤️
@sujeewafernando3948
@sujeewafernando3948 Жыл бұрын
සුපිරිය්. ...............කියන්න වදන් නෑ .................❤❤❤❤👍👍👍
@pkrajkumar9836
@pkrajkumar9836 Жыл бұрын
@@heshangro qq8
@pkrajkumar9836
@pkrajkumar9836 Жыл бұрын
@@heshangro qq8
@pkrajkumar9836
@pkrajkumar9836 Жыл бұрын
@@heshangro qq8
@niroshmadushan8791
@niroshmadushan8791 2 жыл бұрын
ගායන ලොවේ සදාතනික ආදරවන්තයා... වික්ටර්... ❤
@susimalpeiris1780
@susimalpeiris1780 8 ай бұрын
Hfg
@dilpanethranga7630
@dilpanethranga7630 Жыл бұрын
පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ මධුරස වෑහෙනා (හ්ම් හ්ම් හ්ම් හ්ම්) ආදර නැකත ළඟා වේ නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ දෙතොලක ගී සැලේ (හ්ම් හ්ම් හ්ම් හ්ම්) මී මධු සුවඳ සදා දේ පෙම් කතරේදී දෑස නිවාලන, අවාරයේ ආ පිනි වරුසා වේවා පෙම් කතරේදී දෑස නිවාලන, අවාරයේ ආ පිනි වරුසා වේවා ඒ පෙම් කතරේ, මා එන අතරේ තනි තරුවක් සේ පා වේවා පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ මධුරස වෑහෙනා ආදර නැකත ළඟා වේ නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ දෙතොලක ගී සැලේ මී මධු සුවඳ සදා දේ සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ මැකී නොයේවා, සදාතනික වේවා සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ මැකී නොයේවා, සදාතනික වේවා සසරෙන් සසරේ, එන්නෙමි මිහිරේ ධීවරියක් සේ මා එනවා පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ මධුරස වෑහෙනා ආදර නැකත ළඟා වේ නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ දෙතොලක ගී සැලේ මී මධු සුවඳ සදා දේ ආදර නැකත ළඟා වේ මී මධු සුවඳ සදා දේ
@moratuwaassociationoffinea2009
@moratuwaassociationoffinea2009 5 жыл бұрын
වික්ටර් තුමා ඔබට දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනව...මෙවැනි හඩක් පෞර්ශයක් අයේත් කිසි දිනක බිහි වන්නෙ නෑ......අද ලංකාවෙ ඉන්න නව පරපුරෙ යයි කියාගන්නා පඩ ගූ ගායකයො එක්ක බැලුවාම විකටර් තුමා ගැන කියන්න තියෙන්නෙ හදවතින්ම එකයි "වික්ටර් නම් මහ ගස යට උන් හෑමෝම තුත්තිරි ගස් " කියලා විතරයි
@kanthijayakody6736
@kanthijayakody6736 Жыл бұрын
💝
@slmusic2842
@slmusic2842 4 ай бұрын
❤❤
@disaldassanayake4709
@disaldassanayake4709 2 жыл бұрын
මන් හිතන්නෙ මේ ගීතය කියද්දි ආචාර්‍ය වික්ටර් රත්නායකයන්ට වයස 75ක් වගේ ඇති. ඒ වයසටත් ඉස්සර වගේම ගායනා කරන අපූරුව❤️
@lakshmikumari1497
@lakshmikumari1497 2 жыл бұрын
Hitha tharunai ne.ekai🤩
@haseen99
@haseen99 Жыл бұрын
edath sooraya....adath sooraya
@sootikka8108
@sootikka8108 2 жыл бұрын
රත්තරන් watina අහිංසක මනුස්සයෙක්. Me මිනිස්සුන්ට pin සිද්ධ wenda අපිට ගීත ටිකක් තියෙනවා අහන්ඩ. Dan තියෙන්නේ තනිකරම අඳෝනා
@user-zk4zc7ot7f
@user-zk4zc7ot7f Жыл бұрын
වික්ටර් නම් සැබෑම ආදරවන්තයෙක් නෙලූගෙන් පෙම්රස වෑහෙනවා මේ සොඳුරු ගී ඇසෙනවිට සිතින් තවතවත් තරුණ වෙනවා....ස්තුතියි .
@user-jd2yj5yb3i
@user-jd2yj5yb3i 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@slasylum3192
@slasylum3192 Ай бұрын
2024 තාම අහන අය කෝ ❤
@JinendraBandara
@JinendraBandara 4 жыл бұрын
මම සුරේෂ් මාලියද්ද සංගීත සංයෝජන වලට ඇබ්බැහි වූවෙක්මි. මෙවන් ගීත පටිගත කලේ 1980 ගනන් වල. දැනට සපෙක්ශව audio quality අඩුයි. ඔහුට මෙම ගීත විකෘති කර රැඩිකල් වීමට හැකියාව තිබුනත් ඉතාම සංයමයෙන් මුල් නිර්මාණය ප්‍රතිනිර්මාණය කිරීම පිලිබඳ අපේ ස්තුතිය.
@chathuraweerasekera
@chathuraweerasekera Ай бұрын
Now we can't find good sound recordings engineers, that the reason for the quality
@bimalkollurage7828
@bimalkollurage7828 6 ай бұрын
ගීතයේ අවසන් කොටසේ ධීවරියක් සේ මා එනවා.... නෙලූ ගයන්නේ (ඉන්දීවරියක් සේ එනවා.. ලෙසයි) වැරදියටයි. ඕනෑම ගායනයකදී මුල් ගායකයා සහ ගායිකාව ගයන ගීතය තමයි අතිසාර්ථක... ( මගේ අදහස)
@dulsharasasan-ny2xh
@dulsharasasan-ny2xh 3 ай бұрын
මුල් ගායනයෙත් තියෙන්නේ ඉන්දීවරියක් සේ එනව කියල තමා ඉන්ද්‍රානි පෙරේරා මහත්මිය ගායනා කරන්නෙ සසරින් සසරට එන්නෙමි මිහිරෙන් ( මිහිරේ + ඉන් ) විදිහට සම්බන්ධ කරල . ඉන්දීවරී කියන නම ගීත වහරේදී ගොඩක් වෙලාවට ඒ අයුරින්ම පාවිච්චි කරන්න බැරි හන්දා තමා තව පදයක් එක්ක භාවිත කරන්නෙ
@dulsharasasan-ny2xh
@dulsharasasan-ny2xh 3 ай бұрын
ඒ වචන සම්බන්ධය අපේ කනට වැඩිය ගෝචර වෙන්නෙ නැති හන්දයි "ධීවරියක් සේ මා එනව" කියල කියන විදිහට ඇහෙන්නෙ
@abcdefg1966ful
@abcdefg1966ful 6 күн бұрын
ලස්සන ආහාර මේසයක වාඩිවුනාම කරපිංචා නැට්ටක්, කුරුඳු පොත්තක්ක කවුද ගණන්ගන්නෙ මල්ලි......😂
@user-lp8vo3im6q
@user-lp8vo3im6q Жыл бұрын
ගායනය කියල වැඩක් නෑ. මාරම ලස්සනයි. ❤️❤️❤️ Band එකේ backing එකත් සින්දුවට පට්ට සාදාරනයක් කරනව. ගැම්මක් ❤️❤️❤️
@milanattanayake3398
@milanattanayake3398 4 жыл бұрын
ගීතයකින් මිනිස්සුන් ලබන්නෙ රසවින්දනයක්. මේ සින්දු අහනකොට තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා.. 100% රසවින්දනයක් ලබා දුන් ඔබ දෙපලට ස්තූතිය. දීර්ගායුශ ලැබේවා !!
@thilandinuka4587
@thilandinuka4587 4 жыл бұрын
Aniwa
@danuskawijeethunga772
@danuskawijeethunga772 3 жыл бұрын
D
@madushasuresh6599
@madushasuresh6599 3 жыл бұрын
Aka athta
@tharindiwickramathunge9923
@tharindiwickramathunge9923 3 жыл бұрын
ඒක ඇත්ත
@shashikakr1613
@shashikakr1613 3 жыл бұрын
Good
@osaneth
@osaneth 2 жыл бұрын
කටහඬ එන්න එන්න තරුණ වෙනවා ❤️
@pboralugoda
@pboralugoda Жыл бұрын
Ammaga redda thama
@theekshanakariyawasam7184
@theekshanakariyawasam7184 Жыл бұрын
අදටත් මටනම් trending 1..…... ඔබට දීර්ඝායුෂ.....
@rumeshchanadana1539
@rumeshchanadana1539 2 жыл бұрын
සිංදුවට සාධාරණයක් කරනවා වෙනුවට හෙලුව පෙන්නලා ප්‍රසිද්ධ වෙන ගායිකාවො අතර අමරණීය චරිත දෙකක් ❤️
@erindslive818
@erindslive818 Жыл бұрын
Super
@erindslive818
@erindslive818 Жыл бұрын
Wow beautiful
@noyelsilva8461
@noyelsilva8461 6 ай бұрын
Nxjx
@roosranjani2154
@roosranjani2154 Жыл бұрын
ශිු.ලංකාවෙි.සංගිත.ගායක.සමිපත්.තමයි.මෙි❤❤❤🌷🌷🌷🌷
@anandasamarakon-du7ku
@anandasamarakon-du7ku 8 күн бұрын
ඇත්තටම 70 "සුන්දර කල ගීතයක්.....පද රචනය..සංගීතය ..හරිම සරලයි...කොතරම් ඇසුවත් කනට මී පැණිවාගේ..පද රචනය සෝමපාල ලීලානන්ද ...ගේ නේද..🌹👈
@chandimaharishchandra7771
@chandimaharishchandra7771 5 жыл бұрын
පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ මධුරස වෑහෙනා ආදර නැකත ළඟා වේ... නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ දෙතොලග ගී සැරේ මී වද සුවඳ සදා දේ... පෙම් කතරේදී දෑස නිවාලන අවාරයේ ආ පිනි වරුසා වේවා... ඒ පෙම් කතරේ මා එන අතරේ තනි තරුවක් සේ පාවේවා... සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ මැකී නොයේවා සදාතනික වේවා... සසරෙන් සසරේ එන්නෙමි මිහිරේ ධීවරියක් සේ මා එනවා...
@lalithrathnayake1325
@lalithrathnayake1325 5 жыл бұрын
නෙලූ ගේ අන්තිම පේලිය වැරදියි.. (ඉන්දීවරියක් සේ එනවා) කියලා කියන්නේ...... :) :)
@theyou1580
@theyou1580 5 жыл бұрын
Chandima Harishchandra bgui
@sudeepachathurani1612
@sudeepachathurani1612 3 жыл бұрын
Thank you dear
@sandayaranjani6341
@sandayaranjani6341 4 жыл бұрын
සන්ගීතය නැමැති දිව ඔසුවෙන් මිනිසා පිනවන ඔබ දෙපලට දීර්ගායුශ ලැබේ වා....
@Lalith152
@Lalith152 3 жыл бұрын
❤💙💚💛🧡
@Kids-sx8pq
@Kids-sx8pq 4 жыл бұрын
හදවතේ කලාකරුවානනි ඔබට ජය ! නිදුක් නීරෝගී වාසනාවන්ත දීර්ඝායුශ ලැබේවා !
@kavinduminimuthu4931
@kavinduminimuthu4931 2 жыл бұрын
බැකින් එකනම් දෙනවා සැපටම 👻❤️
@rohanagodakanda673
@rohanagodakanda673 2 жыл бұрын
ආදරවන්තයන් සහ ආදරවන්තියන් පිනවීම සඳහා දෙවියන් වහන්සේ විසින් අපවෙත එවන ලද දේවදූතයෙක් සේ සලකමු, සිංහල සංගීතය පවතින තාක්කල් ඔබ කිසිදා මිය නොයනු ඇත. ඔබට දීර්ඝායුෂ, "ජය ශ්‍රී"
@drops1298
@drops1298 Жыл бұрын
තනි ඇහැට ඇඬෙනව සහෝදරය. බොක්කෙන්ම එකඟයි. ආදරෙයි සෑහෙන.
@hansanisanjeewani5768
@hansanisanjeewani5768 4 жыл бұрын
ඔබ තුමාට අර ඉරාජ් කොලුවා නින්දා කලාට ඔබ ඉදිරියේ ඌ පොඩි රොඩ්ඩක් විතරයි.
@sankadill
@sankadill 4 жыл бұрын
hansani sanjeewani ඔව්වා කියලා සුදුවෑන් සවාරියක් දිනාගන්නද ආසාව? 🤣🤣
@Aabbc306
@Aabbc306 4 жыл бұрын
පක තමා හුත්තො
@sakunisaumya363
@sakunisaumya363 3 жыл бұрын
@@sankadill 😂😂
@WISEMARTIAL
@WISEMARTIAL 3 жыл бұрын
ඉරාජ් කියන්නෙ උගෙ අම්මගෙ රෙද්ද හරි යුටියුබ් එකේ දාලා විකුණන් කන්න පුලුවන් එකක්
@WISEMARTIAL
@WISEMARTIAL 3 жыл бұрын
@@Aabbc306 අම්මා සනීපෙන්ද?
@gamehub2101
@gamehub2101 Жыл бұрын
වික්ටර් රත්නායකයන් කියන්නේ අපේ සන්ගීත කළාවේ රජෙක්....
@amalikaranthetiyawa8947
@amalikaranthetiyawa8947 Жыл бұрын
ඔබ දෙපළට දීර්ඝායුෂ වේවා...!!! ඉතාම මිහිරි ගායනයක්..🙏🙏🙏. සංගීතය ගැන කියන්න වචන මදි..❤❤❤
@Veneeshaofficial3239
@Veneeshaofficial3239 Жыл бұрын
අවුරුදු 5ක් ගිහින්🥺❤️😱 2023 අහන බලන අය කෝ ❤️❤️❤️
@Daham81
@Daham81 3 ай бұрын
වර්ථමානයේ යුග ගිත නැ........මේ ගිත අපට ගොඩක්ම වටිනවා.මේ විදියට හිතට දැනෙන්න ගිත කියන්න අලුත් අයට බැ..
@malidessange4625
@malidessange4625 6 жыл бұрын
වික්ටර් රත්නායක අපේ ගායක මහතාට දිර්ගායුස වෙිවා
@chandikumari7726
@chandikumari7726 5 жыл бұрын
මම මෙි සිංදුව කොචිචර ඇහැහුවත් මට මදි බුදුසරනයි
@deepasenani1731
@deepasenani1731 3 жыл бұрын
Matath.. 👍👍
@kumarikumari6617
@kumarikumari6617 3 жыл бұрын
2020 අහන අය ඉන්නවද❤💛💜
@fazlymohamed
@fazlymohamed 3 жыл бұрын
2021
@damindasamaranayaka1758
@damindasamaranayaka1758 3 жыл бұрын
2021 05 12
@chathurika4362
@chathurika4362 3 жыл бұрын
2021
@shyamaannedambage9668
@shyamaannedambage9668 5 жыл бұрын
ඔබ දෙදෙනා අපව නැවතත් ආදර අතීතයකට රැගෙන ගියා ස්තුතියි හදවතින්ම
@geeththaranga463
@geeththaranga463 5 жыл бұрын
එත්තටම ලස්සනයි නෙද0715502491
@mahindapemarathna2215
@mahindapemarathna2215 5 жыл бұрын
Shyama Anne Dambage 0789851684
@maheshaindika5451
@maheshaindika5451 5 жыл бұрын
ඇයි මෙදෙසට අප යොමු වන්නෙ
@Lalith152
@Lalith152 3 жыл бұрын
Eka eththa
@sameechathu790
@sameechathu790 3 жыл бұрын
@@geeththaranga463 a
@chahurikasenadheera7719
@chahurikasenadheera7719 2 жыл бұрын
මේ සිංදු අහනකොට හිත මාරම නිදහස්...❤️❤️❤️😘😘😘
@ruchirasampath673
@ruchirasampath673 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපානම් වෙන්නෙ නෑ ❤️🙂 ඔබ දෙපලට ස්තූතී 🙏
@artbro1358
@artbro1358 Жыл бұрын
මං ගොඩක් ආදරය කරන සිංදුවක්. මේක ඇහෙද්දි අමුතුම හැඟීමක් දැනෙනවා..😥😥❤️
@thusaramadusanka6319
@thusaramadusanka6319 4 жыл бұрын
තබ්ලා පාර පට්ට❤️❤️❤️
@hhmm1936
@hhmm1936 2 жыл бұрын
Api issara game nitharama bajaw demma.oya thabla gehilla dekala mathak una.aya koheda ehema kalayak
@athulaekanayake1317
@athulaekanayake1317 Жыл бұрын
♥️♥️♥️
@chandanaperera9513
@chandanaperera9513 9 ай бұрын
මා පාසැල් ගිය කාලේ යාලුවො සමග රජගෙදර පරවියෝ චිත්‍රපටිය නරබන්න ගියහැටි මතක්වෙනා
@nadeekakalupahana1900
@nadeekakalupahana1900 2 жыл бұрын
හදවතේ කලාකරුවානනි ඔබට ජය ! නිදුක් නීරෝගී වාසනාවන්ත දීර්ඝායුශ
@srcreation1144
@srcreation1144 3 жыл бұрын
2021 ahana aya innawada.
@nethmiindeewari1102
@nethmiindeewari1102 Ай бұрын
Mage nama thiynawa kiyala amma ahanna dunnama 😍❤️😌...ඉන්දීවරී
@irosha2102
@irosha2102 3 ай бұрын
හිත කොහේද අතරමං වෙනවා.ඒ තරම් මිහිරියි
@geethasenevirathna2260
@geethasenevirathna2260 11 ай бұрын
වික්ටර් රත්නායක ...අති අනර්ඝ ගායනය . අපේ රටේ බොහෝ කාලයක් රැව්දේවි. මේ දෙන්නාම හලෙලූයා ...ඒක ඒ අයට පෞද්ගලිකයි .
@piyaldayaratnek.h.a6149
@piyaldayaratnek.h.a6149 2 жыл бұрын
Best of Sarath Dasanayake
@samitha5317
@samitha5317 2 жыл бұрын
kagevat paugalika jeevetyak අපිට වැඩක් naa ona කෙනකුට tamage jeevetha vedenna පුළුවන් kalakaruvanane ඔබට දීර්ඝායුෂ ලැබේවා mage ausat අරන් oba ජීවත් වෙන්න
@samsanfernando9516
@samsanfernando9516 3 жыл бұрын
Born again නවතම සාමාජිකයන් දෙදෙනා
@dilkiamarasekara515
@dilkiamarasekara515 3 жыл бұрын
ඔව්මයි
@pinponpinpon958
@pinponpinpon958 13 күн бұрын
Huthiyo
@samidhisanulya5345
@samidhisanulya5345 Жыл бұрын
දීර්ගායුස වෙිවා ඔබ තුමන්ට
@janibrown6783
@janibrown6783 3 жыл бұрын
පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ මධුරස වෑහෙනා (හ්ම් හ්ම් හ්ම් හ්ම්) ආදර නැකත ළඟා වේ නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ දෙතොලක ගී සැලේ (හ්ම් හ්ම් හ්ම් හ්ම්) මී මධු සුවඳ සදා දේ පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ පෙම් කතරේදී දෑස නිවාලන, අවාරයේ ආ පිනි වරුසා වේවා පෙම් කතරේදී දෑස නිවාලන, අවාරයේ ආ පිනි වරුසා වේවා ඒ පෙම් කතරේ, මා එන අතරේ තනි තරුවක් සේ පා වේවා පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ මධුරස වෑහෙනා ආදර නැකත ළඟා වේ නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ දෙතොලක ගී සැලේ මී මධු සුවඳ සදා දේ සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ මැකී නොයේවා, සදාතනික වේවා සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ මැකී නොයේවා, සදාතනික වේවා සසරෙන් සසරේ, එන්නෙමි මිහිරේ ධීවරියක් සේ මා එනවා පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ මධුරස වෑහෙනා ආදර නැකත ළඟා වේ නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ දෙතොලක ගී සැලේ මී මධු සුවඳ සදා දේ ආදර නැකත ළඟා වේ මී මධු සුවඳ සදා දේ
@Niroshi715
@Niroshi715 Ай бұрын
පුදුම ලස්සනක්..... ඒ හඩට හැමදාමත් ආදරෙය් ❤❤
@lakmalidayarathna3514
@lakmalidayarathna3514 7 ай бұрын
දවසට එක පාරක් හරි අහනවමයි..ඒ තරම් ලස්සනයි❤❤
@jagathchanndana
@jagathchanndana 4 ай бұрын
එදා මෙදාතුර ගායනයේ සදාතනික ආදරවන්තයා..❤
@samanjayawardhana5930
@samanjayawardhana5930 Жыл бұрын
සුපිරි ඉස්සර වගේමයි ගායනය වාදක මන්ඩලය සුපිරි
@user-bo9vi8yo4e
@user-bo9vi8yo4e 6 жыл бұрын
තුනුරුවන්ගෙ ආශිර්වාදයෙන් දිරිය ශක්තිය දිර්ඝයු ලැබේවා ඔබ තුමාට ..අපේ ආයුෂත් ලැබි චිරාත් කාලයක් ඉදිරි පරපුර වෙනුවෙන් ඉන්න...එදත් අදත් හෙටත් එකලෙස ඔබ තුමාට ආදරෙයි
@prabathsuranga4337
@prabathsuranga4337 6 жыл бұрын
තෙරුවන් සරණයි තෙරුවන් සරණයි
@milanruwantha9859
@milanruwantha9859 5 жыл бұрын
Godak hodai obata jaya wewa
@lalithsantha5294
@lalithsantha5294 5 жыл бұрын
Neaymae ala
@indinilu9582
@indinilu9582 5 жыл бұрын
තෙරුවන් සරණයි තෙරුවන් සරණයි fhj
@princedesilva6711
@princedesilva6711 5 жыл бұрын
Prabath Suranga has to day a week p
@SakuRathnayaka
@SakuRathnayaka 4 ай бұрын
වික්ටර් රත්නායක මහත්තයා හරිම මිහිරියි ඒ හඩ ❤❤❤
@rupasingharupasinghe609
@rupasingharupasinghe609 4 жыл бұрын
හරි ලස්සනට තවමත් කයන්වා සර් ඔයා . තව වැඩිකල් ජීවිතංව්න්න .ඔයාට හරිම ආදංර් api එදා වංග් ම්.අදත් කය්නවා.
@chamindahettiarachchi-wq7wz
@chamindahettiarachchi-wq7wz 7 ай бұрын
ආත්මීය බැදීම .අපිට උරුම නෑ උරුම නැති
@user-tc8ne6sx1x
@user-tc8ne6sx1x 5 жыл бұрын
ලස්සනයි ගොඩක් ආසම ගීතයක් වික්ටර් මහත්මයා ගේ හඩ එදත් අදත් එක වගේමයි.. දීර්ඝායු වේවා...
@roshinisamaraweera7179
@roshinisamaraweera7179 5 жыл бұрын
Garnd New c
@user-bf3bf4le5h
@user-bf3bf4le5h 4 ай бұрын
අමුතුම ලස්සනක්. හිතක ඉඩක් ගන්න ගීතය කොයි තරම් දක්ෂද ❤❤
@niroshanvlogs6099
@niroshanvlogs6099 3 жыл бұрын
ඉක්මනින් සුවය ලැබේවා.!!! වික්ටර් සර්❤
@niluweerasinghe1570
@niluweerasinghe1570 3 жыл бұрын
C.G.C sri Lanka
@nilankalakmal5259
@nilankalakmal5259 5 жыл бұрын
ව්ක්ටර් සර් එකටහඩ 😍😍තවමත් එහෙමම තමයි හිත පතුලටම වදිනවා ..කියන්න වචන නැ ...නෙලු අක්කගෙ ..සහය... එකත් කියන්න ඔනෙ.ව්ක්ටර් සර් ...තවත් කාලයක් නිදුක් නිරොගිව ...සංගීතය ..ඔය කටහඬ සමඟ අපිව රසවින්දනයට ගෙනියන්න ...හැකි වෙන්න ඕන ...😘😘😘😘
@djdekari3211
@djdekari3211 4 жыл бұрын
😎👌
@dimuthumadhusanka9591
@dimuthumadhusanka9591 2 жыл бұрын
😄
@user-uq3rh1rc8x
@user-uq3rh1rc8x 4 жыл бұрын
අහන්නත් සතුටුයි .මේ ගීතය 🌙 හිතේ රැඳුණු
@dineshkumara9573
@dineshkumara9573 4 жыл бұрын
ඉරාජයා උගේ පහත් ආශාවන් නිසා ඔබ තුමාගේ චරිතය ඝාතනය කරන්න තැනුවා,මහා පර්වත හොල්ලන්න පොඩි සුලගකට අමාරුයි නේ,අපි ඒක දන්නවා,ඔබතුමාලග ඉරාජ්ය රොඩ්ඩක් විතරයි ,,,ඔබතුමන්හට ජයවේවා ,දීර්ඝායුෂ ලැබේවා .බුදුසරණයි !!!
@harshamadushan5014
@harshamadushan5014 Жыл бұрын
Drums wadanaya karanne victor rathnayakage podi putha lelum rathnayake
@sachirawewelwala424
@sachirawewelwala424 5 жыл бұрын
පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ. මධුරස වෑහෙනා (හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්) ආදර නැකත ළඟා වේ... නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ දෙතොලඟ ගී සැරේ.(හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්) මී වද සුවඳ සදා දේ... පෙම් කතරේ දී දෑස නිවාලන අවාරයේ ආ. පිනි වරුසා වේවා.// ඒ පෙම් කතරේ - මා එන අතරේ තනි තරුවක් සේ පා වේවා... පෙම් රස වෑහෙන... සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ මැකී නොයේවා... සදාතනික වේවා...// සසරෙන් සසරේ - එන්නෙමි මිහිරේ ධීවරියක් සේ මා එනවා. පෙම් රස වෑහෙන
@gihansachintha8848
@gihansachintha8848 22 күн бұрын
Recording එක වගේමයි 🥺❤
@charikadilusha8879
@charikadilusha8879 10 ай бұрын
හරිම.ලස්සන සින්දු
@ayeshfernando6814
@ayeshfernando6814 Жыл бұрын
නිවැරදී තැන නොවුවත් ඔබ දෙපල තුල දැල් වී තිබෙන විශ්වාසයෙ පහන් සිල නොනීමේවා...
@inokamaldeniya4498
@inokamaldeniya4498 11 ай бұрын
ආදරණීය..කටහඬ....👌❤❤👌👌
@piumisadamali3978
@piumisadamali3978 3 жыл бұрын
අහන්න අහන්න ආසාවෙන් තව අහන්න පුලුවන් හිතේට සැනසිල්ලක් ලැබෙනවාලැබෙනවා❤️❤️
@buddhike227
@buddhike227 8 ай бұрын
මගේ අදහසක්. නෙලූ අධිකාරි තමයි ලංකාවේ ලස්සනම කාන්තා හඩ ❤
@kularathnabandara
@kularathnabandara 2 жыл бұрын
Me song ekata kemathi kattiya me peththata
@madhuriwasana9264
@madhuriwasana9264 Жыл бұрын
ගායනය සුපිරි ❤❤❤❤
@diretdisco
@diretdisco 2 жыл бұрын
ඔරිජිනල් ගිතය ඇහුවා....ෆිල්ම් එකෙ එන..ඒක මාර විදියට දැනෙනවා... මේ සින්දුවක් අමරනියයි
@damithmusic9050
@damithmusic9050 3 жыл бұрын
ඔක්කෝම කෑව නේද මේ ඩබල මුන් ඇවිත් අපේ රටට මහා ශාපයක් කිව්වොත් නිවැරැදි ...
@nilanthanilantha211
@nilanthanilantha211 3 жыл бұрын
මෝඩයෝ
@yamunaseneviratne3615
@yamunaseneviratne3615 3 ай бұрын
හරිම ලස්සනයි සර්. මේ සිංදුවෙන් ඔඛ කියන්නේ අපි සැවොම පිලිගන්න සත්‍යක්. ඔඛට දිර්ගායුෂ පතමි.
@maheshaindika5451
@maheshaindika5451 5 жыл бұрын
මෙ ආත්මයට සිසලසක් ලබා දුන් ඔබට දෙපලට මාගෙන් තුති.
@sriyanirathanayake7634
@sriyanirathanayake7634 3 жыл бұрын
Mage hodana ගායකයා thmai මෙතුමා .
@jeganrajrajaguru
@jeganrajrajaguru 4 жыл бұрын
Love this song but I am Tamil and unfortunately I don't understand but I like the music
@gayathrikanawanthiliyanage685
@gayathrikanawanthiliyanage685 4 жыл бұрын
Sometimes u dont really have to understand the language to fall in love with songs!!Music itself is the best language to reach any being!!!!
@jeganrajrajaguru
@jeganrajrajaguru 4 жыл бұрын
@@gayathrikanawanthiliyanage685 it's true
@gayathrikanawanthiliyanage685
@gayathrikanawanthiliyanage685 4 жыл бұрын
@@jeganrajrajaguru for sure!Please subscribe to my other channel Gaya Liyanage, thanks!
@vimangasubasinhe5080
@vimangasubasinhe5080 4 жыл бұрын
Music is a tone in the hart.
@jeganrajrajaguru
@jeganrajrajaguru 4 жыл бұрын
@@gayathrikanawanthiliyanage685 definitely Gayathrika.
@indukaushi9543
@indukaushi9543 3 жыл бұрын
ආසම සින්දුවක්❤️❤️❤️❤️
@kaveeshashenal5327
@kaveeshashenal5327 3 жыл бұрын
2022 අහන අය ඉන්නවද
@Buddhikamaheshmedia
@Buddhikamaheshmedia 2 жыл бұрын
පට්ටම පට්ට
@dineshdewanarayana7815
@dineshdewanarayana7815 2 жыл бұрын
කිසිදා කිසිවකුට නොලැබෙන ජනතාවගේ ආදරණීය හඬ පෞරුෂයන් දෙකක්.... දිගාසිරී ආදරණීය දශකයක් පෝෂණය කරන හඩක්
@Eranga-Lochana
@Eranga-Lochana 2 ай бұрын
ලෙලුම් අයියාගෙ පොප් groove එක මාර ලස්සනයි . හොඳ එකොස්ටික් ඩ්‍රමර් කෙනෙක් .. ❤
@w.s6532
@w.s6532 Жыл бұрын
Mama harima asama geethayak e.wagema wadaka mandale ayath harima ලස්සනයි බුදු saranai
@forstlast8569
@forstlast8569 3 жыл бұрын
Niduk nirogi suwaya chira jeewanaya lebewa Oba depalatama.
@nimalshantha5903
@nimalshantha5903 5 жыл бұрын
අාදර නැකත ලගාවෙි.....වික්ටර් අයියේ අපි ඔබටත් ඔබෙි මියුරු හඩටත් හරිම අා-ද-රෙ-යි.
@user-hu2rd3jg6c
@user-hu2rd3jg6c 4 жыл бұрын
nimal shantha x
@dishnarathnayaka6619
@dishnarathnayaka6619 Жыл бұрын
මම ආස සින්දුව ක්
@PrasadSilva-wx7qk
@PrasadSilva-wx7qk 2 ай бұрын
සංගීතය සුපිරි
@nirmalagunesekara525
@nirmalagunesekara525 2 жыл бұрын
Wow very beautiful song vikter sada amaraniyai obata Nivan Suva labeva
@anurishakulasekara8168
@anurishakulasekara8168 Жыл бұрын
ලස්සන යි ලෝකය ම,ඔබ නිසා.
@bnimy
@bnimy 9 ай бұрын
ඕනෙම කෙනෙක්ට තමට ආස ආගමක් අදහන්න පුලුවන් ඒත් ඔබලා නැති කරගත්තෙ ආයේ නොලැබෙන දෙයක්
@tharangadamayanthi2492
@tharangadamayanthi2492 23 күн бұрын
මොන මගුලක් ද කියන්නේ.
@thamarairanganie4101
@thamarairanganie4101 Жыл бұрын
සසරින් සසරින් එන්නෙමි මිහිරේ
@SachiSamadhi-tv9zg
@SachiSamadhi-tv9zg 7 ай бұрын
හරිම ලස්සනයි ❤
@rplegent262
@rplegent262 2 жыл бұрын
ලස්සනයි ගොඩක් හදවතට ගොඩක් දැනෙනවා මේ තමා රස විදින්න පුලුවන් සින්දු
@yashmiyasurangi4766
@yashmiyasurangi4766 3 жыл бұрын
Apita meyalage personal dewal wedak ne ewa eylge kemeththa ekata api hemotma nidahas tiyenwa. Api meyalge rasikayo pamanai.
@k.w.creation7468
@k.w.creation7468 Жыл бұрын
පෙම්‍ රස වෑහේ...😌😍❤️
@indikanishshanka2302
@indikanishshanka2302 2 жыл бұрын
Wadaka මඩුල්ල සුපිරි ...hithata denenawa 🙏👍
@vinithasamaraweera8235
@vinithasamaraweera8235 2 жыл бұрын
ලස්සනයි හඩවල් වික්ටර් රත්නායක මහතා ලස්සන ගීතයක්
@thamarairanganie4101
@thamarairanganie4101 Жыл бұрын
ඉපිද ඉපිද මිය යන සියලු සිතිවිලි අතර ආදර සිතිවිල්ල හරිම ප්‍රබලයි
@user-ex6jx2ge8q
@user-ex6jx2ge8q 2 жыл бұрын
එ් බැකින් එක නමිි සුපිරි
@roshankorean5147
@roshankorean5147 5 жыл бұрын
පට්ට වොයිස් වික්ටර් සර්... දීර්ගායු වේවා
@ishanheritagetv5659
@ishanheritagetv5659 5 жыл бұрын
sab karanna malli
@lankavlogs2312
@lankavlogs2312 5 жыл бұрын
Wowww
@imhappy5705
@imhappy5705 Жыл бұрын
Amaradeva master gen passe lankawe mage priyathama gayakaya victor rathnayake♥
Hima Renu Watena |Ruchira Nirmani | Mariyo Ananda
4:57
Ruchira Nirmani Official ♪
Рет қаралды 468 М.
NO NO NO YES! (50 MLN SUBSCRIBERS CHALLENGE!) #shorts
00:26
PANDA BOI
Рет қаралды 102 МЛН
Did you find it?! 🤔✨✍️ #funnyart
00:11
Artistomg
Рет қаралды 122 МЛН
Super sport🤯
00:15
Lexa_Merin
Рет қаралды 20 МЛН
[柴犬ASMR]曼玉Manyu&小白Bai 毛发护理Spa asmr
01:00
是曼玉不是鳗鱼
Рет қаралды 48 МЛН
Pem Rasa Wahena | Damitha Abeyrathna & Amal Perera
3:47
Siyatha TV - Tharu Piri Re
Рет қаралды 68 М.
Shirley Waijayantha Best Songs (Acoustic beats) - Mixtapes HD
34:16
Mixtapes HD
Рет қаралды 1 МЛН
Victor Rathnayaka Best Songs Collection
33:37
SL Harmony
Рет қаралды 1,1 МЛН
NO NO NO YES! (50 MLN SUBSCRIBERS CHALLENGE!) #shorts
00:26
PANDA BOI
Рет қаралды 102 МЛН