No video

Adara Viyo Dukin Karaoke (Without Voice) ආදර වියෝ දුකින් කැරෝකේ

  Рет қаралды 12,945

Honeybirds Karaoke

Honeybirds Karaoke

Күн бұрын

🎧🎤 Artist : Wijayabandara Walithuduwa
🌟★彡Wijayabandara Walithuduwa ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
Sadu Walakulin Karaoke / සඳු වලාකුලින් කැරෝකේ
• Sadu Walakulin Karaoke...
Kaviyakin Liyanu Bari Karaoke / කවියකින් ලියනු බැරී කැරෝකේ
• Kaviyakin Liyanu Bari ...
Perada Dathe Weli Karaoke / පෙරදා දෑතේ වෙලී කැරෝකේ
• Perada Dathe Weli Kara...
Parami Pura Gena Manali Wasana Karaoke / පාරමී පුරා ගෙනා මනාලි වාසනා කැරෝකේ
• Parami Pura Gena Manal...
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායනය කිරීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබට අවශ්‍ය ගීතය ගායනා කිරීමට කැරෝකේ ට්‍රැක්ස් අවශ්‍ය නම් කරුණාකර එම ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅SUBSCRIBE කර ගීත ඔබේ මිතුරන්ට ✅SHARE කරන්න.
🟢Whatsapp Group :
👉 chat.whatsapp....
🔵Face Book :
👉 / honeybirdskaoke
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
ආදර වියෝ දුකින්
මා ගයන මේ ගී
ඔබ හට ඇසේවා
රණ හංසියේ
රණ හංසියේ මගේ
රණ හංසියේ
රණ හංසියේ මගේ
රණ හංසියේ
ඒ සොඳුරු විජිතේ
ඈ සිහින කුමරී
මා හා බැඳීලා
දිවි මං තලේ
ඒ දවස මා හා
නෑ දැන් රැඳීලා
මා ඉන්නෙ තනිවී
රණ හංසියේ
රණ හංසියේ මගේ
රණ හංසියේ
රණ හංසියේ මගේ
රණ හංසියේ
ඒ නීල දෑසේ
සෙනෙහේ සිනා රැල්
මා සනසවාලයි
සිහිනෙන් පවා
මේ වේදනාවන්
මා හදවතට මෙන්
ඔබටත් දැනේදෝ
රණ හංසියේ
ආදර වියෝ දුකින්
මා ගයන මේ ගී
ඔබ හට ඇසේවා
රණ හංසියේ
රණ හංසියේ මගේ
රණ හංසියේ
රණ හංසියේ මගේ
රණ හංසියේ
රණ හංසියේ මගේ
රණ හංසියේ

Пікірлер: 7
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,5 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 47 МЛН
serayatiyen api yanena thura with female voice, for male singers.
3:58
karaoke yuga geetha
Рет қаралды 105 М.
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН