Sadu Walakulin Karaoke (Without Voice) සඳු වලාකුලින් කැරෝකේ

  Рет қаралды 21,324

Honeybirds Karaoke

Honeybirds Karaoke

Күн бұрын

🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Wijayabandara Walithuduwa
📜✍️ 𝐋𝐲𝐫𝐢𝐜𝐬 : Nihal Gamhewa
🎸🎶 𝐌𝐞𝐥𝐨𝐝𝐲 : Nihal gamhewa
🌟★彡Wijayabandara Walithuduwa ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
Adara Viyo Dukin Karaoke / ආදර වියෝ දුකින් කැරෝකේ
• Adara Viyo Dukin Karao...
Kaviyakin Liyanu Bari Karaoke / කවියකින් ලියනු බැරී කැරෝකේ
• Kaviyakin Liyanu Bari ...
Perada Dathe Weli Karaoke / පෙරදා දෑතේ වෙලී කැරෝකේ
• Perada Dathe Weli Kara...
Parami Pura Gena Karaoke / පාරමී පුරා ගෙනා කැරෝකේ
• Parami Pura Gena Manal...
Obe Sumudu Athin Karaoke / ඔබෙ සුමුදු අතින් කැරෝකේ
• Obe Sumudu Athin Karao...
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට
අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - අඩුම මිලට ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
🟢𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐆𝐫𝐨𝐮𝐩
👉 chat.whatsapp....
🔵𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤
👉 / honeybirdskaoke
🟣𝓔𝓶𝓪𝓲𝓵 :
👉 𝗵𝗼𝗻𝗲𝘆𝗯𝗶𝗿𝗱𝘀𝗸𝗮𝗿𝗮𝗼𝗸𝗲@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺
අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස්
කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට
ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...කරුණාකර Copyright Strike
කිරීමෙන් වළකින්න.
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
සඳු වලාකුලින් නිති වැසෙන සඳේ
ඔබ ගැන හද මුමුණයි
අමතක කර ඔබ සැඟවී ගිය මුත්
යළි මතකයට නැඟෙයි...//
දඟකාර ලෙසින් මගෙ දෑත අරන්
දෙතොලින් සිප ගත්තා
දඟකාර ලෙසින් මගෙ දෑත අරන්
දෙතොලින් සිප ගත්තා
ආදර සුවඳින් හද මල පිපිලා
සතුටු කඳුළු ගැලුවා
සඳු වලාකුලින් නිති වැසෙන සඳේ
ඔබ ගැන හද මුමුණයි
අමතක කර ඔබ සැඟවී ගිය මුත්
යළි මතකයට නැඟෙයි
විහිළුවක් කලා අමනාප වෙලා
ඇස් රතු කර ගත්තා
විහිළුවක් කලා අමනාප වෙලා
ඇස් රතු කර ගත්තා
වැළලී ගිය පෙම් පුරාවත කියා
මා අසරණ වූවා
සඳු වලාකුලින් නිති වැසෙන සඳේ
ඔබ ගැන හද මුමුණයි
අමතක කර ඔබ සැඟවී ගිය මුත්
යළි මතකයට නැඟෙයි...//

Пікірлер: 12
Cape Coral, Florida Fire Department rescues alligator stuck in storm drain
00:30
Tilt 'n' Shout #boardgames #настольныеигры #games #игры #настолки #настольные_игры
00:24
Горы Бесплатной пиццы
00:56
Тимур Сидельников
Рет қаралды 8 МЛН
Prince Udaya Priyantha/wijaya Bandara Walithuduwa best song collection
26:11