Adara Wasanthayata (ආදර වසන්තයට) | Adara Wasanthe Movie | Raveen Tharuka / Kalpana Kavindi | eTunes

  Рет қаралды 2,399,282

eTunes

eTunes

Күн бұрын

Пікірлер: 802
@SA-rz7sc
@SA-rz7sc Жыл бұрын
රොශෙල් 🥺🙈 මොන විදියට ඇන්දත් ඔයානම් මාර ලස්සනයි අනේ ඕනිම character එකකට ගැලපෙන look එක්ක ඔයාට තියෙන්නේ 🥲 මේ වගේ නිර්මාණ ඔයාට ලැබෙන්න ඔයාට act කරන්න් වගේම dancing පුලුවන් එක ලොකු හේතුවක් වෙන්න ඇති 🥰 ශාම් වගෙ ddirector කෙනෙක් එක්ක වැඩ කරන්න සමහර අය බලන් ඉද්දි ඔයාට එයාගේ ඊලගේ නිර්මාණයටත් chance එක ලැබිල ඔයානම් මාර lucky 🥺❤️ මේක්ත් film එකෙ ආසම song එකක් රවීන් - කල්පනාගේ voice combination එක මරු 😍
@uvinduishal24
@uvinduishal24 Жыл бұрын
❤LYRICS❤ බඳ නලවාලා - නාලා සිනා දියේ කලබල වීලා - හැරිලා ඇගේ හැපේ// ඇස් කරකෝලා මල්දම් දාලා තොල් පෙති ගාලා පාට නානවානේ... ඇස් කරකෝලා මල්දම් දාලා තොල් පෙති ගාලා පාට නානවානේ දේවි රංඩු වෙවී ආවා ආදර වසන්තයට හරිම ගනක් පානා අද හොද නැකැත් දවස ආ තේරුනා පුංචි නැහැනේ මිරිස් කරල දුම් දමනවා ඈත පෙනෙනවා.... හා බේරුනා හිතා ඉන්නේ එහෙම නේද බස් දුවනවා ඈත පෙනනවා හිත පටලෝලා ගත වෙව්ලාලා මුර පද දාලා භාර කරනවානේ.... හිත පටලෝලා ගත වෙව්ලාලා මුර පද දාලා භාර කරනවානේ ආයේ රංඩු වෙවී ආවා ආදර වසන්තයට හරිම ගනක් පානා අද හොද නැකැත් දවස ❤🌿🔥
@nishpri4380
@nishpri4380 Жыл бұрын
රොෂෙල්නම් මොන විදියට ඇන්දත් පුදුම ලස්සනක්. ඒ ලස්සනටම කැපෙන්න එයාගෙ Dancing එකතු වුණාම ප්‍රේක්ෂකයෝ attract කරගන්න මාරම ලේසියි. දෙරණ වගේ ratings උඩින් ඉන්න නාලිකාවක් හැම වෙලේම Marketing points වලටයි touch කරන්නේ. එයාලා බලන්නේ marketing perception එකෙන්. ඒ නිසා ආවට ගියාට නළු නිලියෝ dramas, films වල main characters වලට දාගන්නෙ නෑ. රොෂෙල්ට දෙරණ opportunity එකක් වගේම දෙරණට රොෂෙල් හොද opportunity එකක්. ඉතින් ගමන සුභයි අපෙ කෙල්ලගෙ. ලස්සන වැඩ ගොඩක් එන්න තියෙනවා. Wish කරනවා ඉදිරියටම යන්න❤ වර්ෂා + පවන් ගැළපීමනම්👌🙈❤️
@mythinking5465
@mythinking5465 Жыл бұрын
රණ්ඩු වෙවී ආව ආදර වසන්තයට හරිම ගනන් පානා අද හොද නැකැත් දවස...👌 මේ song එකත් සුපිරියි 🔥 පවන්❤ වර්ෂා මේ song එකත් trending යන්න ඕන..🔥🔥
@ishuthara6232
@ishuthara6232 Жыл бұрын
Rose🙈❤️ Bollywood actress කෙනෙක් වගේ. Performance එකත්. වර්ෂගේ දගකාරකමටයි, ලස්සනටයි පුදුම විදියට addict වෙලා අපිත්🥺
@m.h.ziyana2864
@m.h.ziyana2864 Жыл бұрын
Bollywood nemei kollywood ikmntma ynn labei....😄❤😍🔥
@bittertruth9681
@bittertruth9681 Жыл бұрын
​@@m.h.ziyana2864 ඒ ඇයි එහෙම කියන්නෙ😮
@jagathathula7104
@jagathathula7104 Жыл бұрын
Lavan and Roshel මාරයි මේකකොච්චර බැලුවත් එපාවෙන්නේ නැහැ මම 5 පාරකට වැඩිය මේක බැලුවා very nicely ❤️❤️l love you lavan and roshel
@bittertruth9681
@bittertruth9681 Жыл бұрын
මේකත් අනිවා trending වෙයි.තාමත් මේක trending වෙලා නැත්තෙ දැනට මේ චැනල් එකෙන් දාපු video 3ක් trending list එකේ තියෙන නිසා වෙන්නැති.ඒ තුනෙන් එකක් අයින් උන ගමන් මේක trending වෙයි❤
@lakshasanjeewani1825
@lakshasanjeewani1825 Жыл бұрын
ලවන් ❤️ රොශෙල් ❤️ දෙන්නම ලස්සනයි මාරම ලස්සනයි ආදරෙයි ගොඩාක් ඔය දෙන්නටම 🥰❤️
@jayanthidissanayke
@jayanthidissanayke Жыл бұрын
රොෂෙල්ගෙයි ලවන්ගෙයි සිංදුව මාරම ලස්සනයි....❤❤ ඩාන්ස් එකත් ලස්සනයි...❤ රොෂෙල් අක්කිටයි ලවන් අයියාටයි ගොඩක් ආදරෙයි....❤ ආදර වසන්තේ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.....❤
@danushikavijesuriya5621
@danushikavijesuriya5621 Жыл бұрын
Movie eka 5ta vada balapu mama 😂
@anushikadilani
@anushikadilani Жыл бұрын
😂
@NadeekaRanasinghe-kz6fw
@NadeekaRanasinghe-kz6fw Жыл бұрын
@dineshharshana900
@dineshharshana900 18 күн бұрын
Eka attc ane. Shoooi eka nm ❤❤❤
@nileemawettasinghe9488
@nileemawettasinghe9488 Жыл бұрын
ලවන් & රොශෙල් ඒ ගැලපීම 🥺❤
@chamodinisansala6543
@chamodinisansala6543 Жыл бұрын
ආදර වසන්තේ ලස්සනම සිංදුව මේක. අනේ හරිම ලස්සනයි .
@amaran.rathnayake9359
@amaran.rathnayake9359 Жыл бұрын
ලවන් අයියයි රොෂෙල් අක්කියි කොහොමත් ඉතින් සුපිරි Dancers ලා නේ ඉතින් 😚❤️ රවීන් අයියගෙයි කල්පනා අක්කිගෙයි Voice එක නම් නියමයි 😚❤️
@Nimasha13456
@Nimasha13456 Жыл бұрын
දැන් නම් රොෂෙල් ලවන් ලොකු bond එකක් වෙයි කියලා හිතෙනවා ...❤️😚🙈 රොෂෙල් ලවන් මරු 🙈♥️ music pickale එකෙත් දෙන්නා මරැ .... ඒ දෙන්නා set වුණත් අවුලක් නෑ වගේ 🙈😊❤️
@fathirush
@fathirush Жыл бұрын
mm😍🤩
@NilanthaDarmasiri-zg9yz
@NilanthaDarmasiri-zg9yz Жыл бұрын
🎉❤
@Ss.23521
@Ss.23521 Жыл бұрын
මේ film එකේ තියෙන තවත් ලස්සනම song එකක් තමයි ආදර වසන්තයට song එක 💕 මේකේ ලවන් අයියාගේ වගේම රොශෙල් අක්කාගේත් dancing නම් perfect 🔥 ලවන් අයියා singer කෙනෙක් විදිහට මේ field එකට ආවට dancing,acting,announcing මේ හැම දෙයක්ම perfect 🔥 ඉතින් ලවන් අයියේ ඔයාට මේ field එකේ ලොකු ගමනක් යන්න සුබ පතනවා 🙏💕
@tharushalakmaljayasinghe7972
@tharushalakmaljayasinghe7972 Жыл бұрын
Multi talented King LA🥰❤
@nishinivi9327
@nishinivi9327 Жыл бұрын
Rose🙈❤️ පිස්සුවෙන් වගේ Film එකේ songs movie scenes බලන්නෙ මේ ටිකේ. රගපානව කියන්නෙ දෙබස් ටිකක් කියවන එකම නෙමෙ. Finance purpose නම් අනිවාර්යයෙන්ම Main role වල attractive features, Dancing skills, expressions මේ හැමදේම mix වෙන්නෝනි. රොෂෙල් කතා දෙකක් නෑ ඒ හැමදේම අඩුවක් නැතුව තියන actress කෙනෙක්. හරියට බොලිවුඩ් actress කෙනෙක් වගේ. බලන් ඉන්න ඉන්න ආසයි😍❤️ ලවන්, රොෂෙල්ගේ chemistry එකනම් පුදුම ලස්සනයි🙈 unexpected🥺 කවුද හිතුවේ මෙච්චර ගැලපෙයි කියලා. අහන්න දෙයක් නෑ film එක hit වුණු එක. හැමදේම perfect👌
@bittertruth9681
@bittertruth9681 Жыл бұрын
Film එකේ සිංදු 4න් 3ක්ම trending උනා.අනිත් එකත් trending උනානම්.ඒක තමයි ආසම සිංදුව
@kasunmadhu5018
@kasunmadhu5018 Жыл бұрын
Niyama song.supar kiyala wadaknha.ලවන් අයියාත් රොශෙල් අක්කාගේත් ඇක්ටින් හරිම ලස්සනයි
@gamingjokar2403
@gamingjokar2403 Жыл бұрын
මොනා නැත්ත movies වලින් පට්ටම ලස්සන සිංහල movie එකක්.කතා දෙකක් නෑ මරු.ලවන් vs රොශෙල් ආසම දෙන්නෙක්.tv දෙරණ වැඩක් කරොත් ඉතින් කියන්න දෙයක් නෑ.පැය දෙක තුන ගෙවිලා ගියා දන්නෙම නැතුව.මේ වැඩේට සම්බන්ධ උන හැම කෙනෙක්ටම tnx.ඒ වගේම හැමෝටම සුබ පතනවා හදවතින්ම.ලවන්,රොශෙල්,අකිල අයියා හැමෝටම.2024ටත් මේ වගේම ලොකු වැඩක් අපි බලාපොරොත්තු වෙනවා..හැමෝටම ජය වේවා..!😇ආදර වසන්තේ❤️
@SisiraSisira-me3or
@SisiraSisira-me3or 10 ай бұрын
❤Sehaliya
@NikiniGayansa-y7g
@NikiniGayansa-y7g 10 ай бұрын
❤❤
@isuriovindiya3643
@isuriovindiya3643 Жыл бұрын
Visual එකත් එක්ක song එක දෙනකන් බලන් හිටියේ 🥺💕 සිංදුව නම් මරු 🤭🙃 රණ්ඩු වෙන විදිහ 🤭🤫
@priyadarshani9546
@priyadarshani9546 Жыл бұрын
හරි ලස්සනයි සින්දුව. වර්ෂා සහ පවන්ගේ රණ්ඩු😂❤ Music, voices නියමයි👌🔥
@sucharitha951
@sucharitha951 Жыл бұрын
ආදර වසන්තේ නම් පිස්සුවක්. කී පාරක් බැලුවද කියලා මතකත් නෑ .☺ ලවන් අයියායි රෝෂෙල් අක්කයි මාර ලස්සනයි .😍 පවන් + වර්ෂා පට්ටෙට මැච් වෙන couple එකක් .❤
@Miraculous_123.forever
@Miraculous_123.forever Жыл бұрын
yes💖
@SanjeewaSanjee-w8i
@SanjeewaSanjee-w8i Жыл бұрын
❤😂🎉😢😅😊❤❤❤❤❤❤❤❤❤
@s.n.4396
@s.n.4396 Жыл бұрын
Lavan & Roshel දෙන්නම ඕන දේකට දක්ෂයි..මේක කොච්චර බැලුවත් එපා වෙන්නෑ🥺❤ Lavan & Roshel දෙන්නගෙ screen chemistry එක නම් මාරයි 😍❤
@ahkprabhashi870
@ahkprabhashi870 Жыл бұрын
ප්
@ahkprabhashi870
@ahkprabhashi870 Жыл бұрын
ප්ප්
@ddilani802
@ddilani802 Жыл бұрын
Me denna maretama gelapenawa neda ? I LOVE YOU ❤❤
@samanKumara-yf8im
@samanKumara-yf8im Жыл бұрын
ඒක ඇත්ත
@Denethmihisara957
@Denethmihisara957 Жыл бұрын
අම්මෝ සින්දුව නම් මාර ලස්සනයි මේක ඉක්‌මනට trending යන්න ඕන ලවන්ගේ acting නම් මරු රොෂෙලුත් මාර ලස්සනයි 💓🌻🖤
@m.h.ziyana2864
@m.h.ziyana2864 Жыл бұрын
Aniwa ....❤❤
@Ss.23521
@Ss.23521 Жыл бұрын
මේ song එකට dancing cover එකක් නම් අනිවාර්යයෙන්ම ඕන. ඒකට ලවන් අයියාවයි රොශෙල් අක්කවයි ගත්තනම් ගොඩක් හොදයි ඉතින් 😌🙈💕 මොකද මේ film එකේ ඒ දෙන්නාගේ dancing ලොකුවට තිබුනෙත් නැහැනේ 😊 කොහොම හරි මේ song එකටනම් ලස්සන dance cover එකක් ඕනමයි 🔥
@nisali6544
@nisali6544 Жыл бұрын
රොෂෙල් ❤️ Upload කරනකම් බලන් හිටපු සිංදුවක්. රොෂෙල්ගේ ලස්සනයි, Dance act එකයි එකතු වුණාම එතන Next Level👌 ලවන් + රොෂෙල්නම් ලස්සන ගැළපීමක්🥺
@bingunimedagedara1612
@bingunimedagedara1612 Жыл бұрын
Ow
@busy5996
@busy5996 Жыл бұрын
Sirawata
@bingunimedagedara1612
@bingunimedagedara1612 Жыл бұрын
මේ සිංදුව එනකම් බලාගෙන හිටියේ❤️‍🩹❤️‍🔥අදරේයි නෙත්මි අක්කි💕 ලවන් අයියා💕
@photographylovergirl3000
@photographylovergirl3000 Жыл бұрын
Nethmi & Lavan❤💜 Pawan & Warsha🥺💖
@bittertruth9681
@bittertruth9681 Жыл бұрын
දෙවෙනියට ආසම සිංදුව❤ ආසම එක මල් මාරුතේ
@sanmini505
@sanmini505 Жыл бұрын
Another fav song in the Film. Beautiful one✌️ Roshel looks damm pretty with this ouutfit. Gorgeous girl ❤ lavan & Roshel's dance act perfect. Kalpana, Raveen tharuka have good combination.
@pansilukulitha4481
@pansilukulitha4481 Жыл бұрын
මේ ටෙලි කතාව හොඳටම හදල සුපිරි වැඩක්, සින්දුව මරු කියන සෙට් එක කෝ බලන්න!!! රොෂෙල්, ලවන් ගෙ ආදරේ ❤️👀👉🎁🎉👫
@pansilukulitha4481
@pansilukulitha4481 Жыл бұрын
ennna hamoma mage channel ekata artists la ge supirima wada thiyenawa,,,😅🤣😂😂
@nadikapathirana2464
@nadikapathirana2464 Жыл бұрын
0:24
@nadikapathirana2464
@nadikapathirana2464 Жыл бұрын
❤❤❤❤❤❤❤
@Hello-sd9dl
@Hello-sd9dl Жыл бұрын
මේක දානකන් බලාගෙන හිටියෙ😍❤️
@dilshanmadusanka8159
@dilshanmadusanka8159 Жыл бұрын
මේ සිංදුව හරිම ලස්සනයි. ආදර වසන්තේ ආසම සිංදුවක්❤👍👌
@shanuneth-hy4wm
@shanuneth-hy4wm Жыл бұрын
රොෂෙල්ගෙ දඟකාර expressions 🙉❤️ ඒ costumes වලට තියෙන ලස්සන... Wow ❤ රොෂෙල්ගෙ screen එකේ තියෙන beauty එකත් එක්ක ගැලපෙන්නෙම වාණිජමය සිනමාව තමා. Good luck girl 🥺❤️ Warsha & Pawan ❤️😍
@seromiseromi8834
@seromiseromi8834 Жыл бұрын
ලවන්ගෙ ඇක්ටින් සුපිරි අනිවාර්යෙන්ම ජනප්‍රිය නලුවෙ සම්මානය ලැබෙනවා ජය වේවා බුදු සරණයි ❤❤❤
@globe_android_series
@globe_android_series Жыл бұрын
Iiya Robo kenek wage act karanne
@tharushalakmaljayasinghe7972
@tharushalakmaljayasinghe7972 Жыл бұрын
Aniwarenma labenna one talented kollek e wagema lassanai🥰❤
@inoshadsilva2998
@inoshadsilva2998 Жыл бұрын
Roshel akki lawan aiyayi ani waren janappriyama naluwai niliyai wenawa❤️❤️❤️
@dileepanuwan7935
@dileepanuwan7935 Жыл бұрын
පක තමා 😂😂😂
@LakmalA-y1q
@LakmalA-y1q Жыл бұрын
9zhyhjhkutfkyjjhhf❤❤❤❤❤😂❤😅❤😅❤❤❤
@kushani5644
@kushani5644 Жыл бұрын
ආදර වසන්තේ ආසම සිංදුව තමයි මේක ❤️ මාර ලස්සනයි 🥰😘😘😘😘😘
@pasindudilhara990
@pasindudilhara990 Жыл бұрын
මේ සිංදුවට තමා ආදර වසන්තේ ආසම කරපු සිංදුව ♥️😍
@m.h.ziyana2864
@m.h.ziyana2864 Жыл бұрын
😍❤
@janithachomdaya1708
@janithachomdaya1708 Жыл бұрын
Anwarnma
@busy5996
@busy5996 Жыл бұрын
Sirh
@swminiswmini668
@swminiswmini668 Жыл бұрын
Ow ane
@udaniudani
@udaniudani Жыл бұрын
ලවන් අයියේ ඔයා ලස්සනට නටනවා සුපිරි හැම වැඩක්ම සාර්ථක වෙන්න ඔනේ
@shehara117
@shehara117 Жыл бұрын
මේ සිංදුව අනේ ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️ රොෂෙල් අක්කී
@priyasahani9029
@priyasahani9029 Жыл бұрын
නියමයි නියමයි නියමයි .ලවාන් මල්ලි .....ඔයා ට ජයවේවා ❤❤❤❤❤
@richardjhonson48
@richardjhonson48 Жыл бұрын
Dennama lassanata raga panava kathavath harima lassani mage asama naluva lavan mage asama niliya roshel dennamata ma suba pathanava 💖💖💖
@rohitharohitha3862
@rohitharohitha3862 Жыл бұрын
රොෂෙල් ඔයා හරිම ලස්සනයි
@harshanimadushani2481
@harshanimadushani2481 Жыл бұрын
මාර ලස්සනයි.. කොච්චර බැලුවත් එපා වෙන් නෑ 🥰🥰🥰🥰
@iromiweththasinha2867
@iromiweththasinha2867 Жыл бұрын
දෙන්නම ගැලපෙනවා ❤️❤️❤️
@beachlover170
@beachlover170 Жыл бұрын
හොය හොය හිටියේ මේක..😏❤️
@jayanthidissanayke
@jayanthidissanayke Жыл бұрын
ආදර වසන්තේ එකේ තිබ්බ ලස්සනම සිංදුව....❤
@s.n.4396
@s.n.4396 Жыл бұрын
ලවන් & රොශෙල් මංනම් පුංචි තිරයේ දැක්ක ලස්සනම වගේම ගැලපෙනම කපල් එකක්..Both of them have done a great job 👏🔥 I'm addicted to this song 🙈❤
@shrmilanadeeka1847
@shrmilanadeeka1847 Жыл бұрын
Lavan ayiya roshel akki oya dennage acting marama lassnayi e dangaleta mn mara asayi love u adara wasanthe 😍💕
@samanthipriyadarshani-os3ps
@samanthipriyadarshani-os3ps Жыл бұрын
මේ සිංදුවෙන් පසුව අයියලා ගේ දෙබස්ටික මතක අය සිටීද😂😂
@isharachinthani1932
@isharachinthani1932 Жыл бұрын
9inches said
@dinugithilakarathna2807
@dinugithilakarathna2807 Жыл бұрын
ඔව් ඔක්කොම
@situsery5489
@situsery5489 Жыл бұрын
හරිම ලස්සන සිංදුවක් darma එකේ ලස්සනම සිංදුව 🥰🌻💗🥺
@chandimanilmini1142
@chandimanilmini1142 Жыл бұрын
අනේ මේ සින්දුව දානකම් හිටියේ 👍🌸 ලවන් අයියගෙ වොයිස් එකයි රොශෙල් අක්කගෙ ඩාන්ස් එකයි 😫❤🌾 Superb 😚😍
@pabasarachathuranga334
@pabasarachathuranga334 Жыл бұрын
Lawan newei kiynne
@anushaanusha1742
@anushaanusha1742 Жыл бұрын
පට්ට කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ❤️❤️
@hasthi985
@hasthi985 Жыл бұрын
සුපිරි.. ගැම්මක් තමයි.. ❤❤ ලවන්💕රොෂෙල්. Trending 2🔥🫶
@PaviWije
@PaviWije Жыл бұрын
😂
@HMS345-o4h
@HMS345-o4h Жыл бұрын
Finally another most awaited one 🥳🥳 At first, I didn't think that Lavan and Roshel would be a couple with such matching chemistry 🔥❤ Specially our girl Roshel you are born to this Also you look damn hotttt to these outfits. 🥵❤
@lakshisamudini6795
@lakshisamudini6795 Жыл бұрын
Roshel mawan maru lassanai dancing eka lassanai
@darshanirenuka7130
@darshanirenuka7130 Жыл бұрын
හරිම ලස්සනයි සිදුව ❤️❤️👌👌👌👍👍💖💖
@m.h.ziyana2864
@m.h.ziyana2864 Жыл бұрын
Roshelge costumes ❤😍
@amaran.rathnayake9359
@amaran.rathnayake9359 Жыл бұрын
"රණ්ඩු වෙවී ආවා ආදර වසන්තයට" කොහොම හරි Tranding Number 1# වුණා නේද 😍 ❤️😚 Congratulations ආදර වසන්තේ CREW AND TV DERANA CREW ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ 😚😚😚😚😚😚😚😚😚😚
@tharukabimsara1606
@tharukabimsara1606 Жыл бұрын
මේ සින්දුව එක පාරකට වඩා අහපු යාලුවෝ කෝ ❤🥺
@abewardhanabanda3457
@abewardhanabanda3457 Жыл бұрын
ඊඕදධඡෑඌඅංඖච
@oshadhikavindaya4324
@oshadhikavindaya4324 Жыл бұрын
🙋‍♀️
@wasanthaudaya937
@wasanthaudaya937 Жыл бұрын
​@@abewardhanabanda3457 .
@sandamalisandarukshi1450
@sandamalisandarukshi1450 Жыл бұрын
මම❤❤😊
@hemajanaranjani8033
@hemajanaranjani8033 Жыл бұрын
Mama ❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊
@MusicUpdate-tx8pz
@MusicUpdate-tx8pz Жыл бұрын
මේක නම් සුපිරියක්🔥 සැරින් සැරේ ඇවිත් බලනවා ඉවරයක් නෑ❤❤❤ Trending ඇවිත් ඒ අස්සේ කොර 🫶
@ceytours7940
@ceytours7940 Жыл бұрын
This is an addiction. I can't imagine how many times I watch Adara wasanthe songs🥺 Roshel❤️ You looks so pretty & this perfomance is outstanding since there's a perfect chemistry between you & Lavan throughout the movie. Love it❤️
@adeesharavihari
@adeesharavihari Жыл бұрын
මේ සින්දුව දානකල් බලන් සිටි මං වගේ අය සිටීද ..😍❤️
@nishanichandi9251
@nishanichandi9251 Жыл бұрын
ඔව්❤❤❤
@thamarathamara3949
@thamarathamara3949 Жыл бұрын
ඔව් ❤
@いれしゃ
@いれしゃ Жыл бұрын
𝐎𝐰
@hashensathsara2300
@hashensathsara2300 Жыл бұрын
Hmm
@priyangapalinda1573
@priyangapalinda1573 Жыл бұрын
ඔව්💕💕💕💕
@pabodhanew1
@pabodhanew1 Жыл бұрын
මාර ලස්සන songs ටිකක්. දෑසේ පායා එන song එක තමයි fav. අනිත් ටිකත් හරිම ලස්සනයි.Roshel හරිම ලස්සනයි හැම music video එකකම❤ PS- ඇ ඩ් මි න් පුලුවන්නම් මේ නම තියෙන බයිලා රාග song එක දවස්වල බ් ලො ක් කරපු මගේ පරන a c c එක අ න් බ් ලො ක් කරන්න 🥲
@Methu-wt1wx
@Methu-wt1wx Жыл бұрын
Superb......Pawan and Warsha 😘
@nipun5576
@nipun5576 Жыл бұрын
Nice song❤🔥 Roshel ❤
@nethmikavindaya2750
@nethmikavindaya2750 Жыл бұрын
Love it.....❤️❤️😍😍😍😍 Thank you so much 🥰❤️
@tharushalakmaljayasinghe7972
@tharushalakmaljayasinghe7972 Жыл бұрын
Lavan ayyage dancing perfect harima cute mood ekak thiyenne marama lassanaiii Lavan❤Roshel superb👍👌
@nishpri4380
@nishpri4380 Жыл бұрын
Finally Its on trending 🔥
@champichampi2666
@champichampi2666 Жыл бұрын
Supiri lavan aiyaa, roshel akki
@foumeefoumee
@foumeefoumee Жыл бұрын
Pawan 💖 warsha 💖💖
@Dula.88
@Dula.88 Жыл бұрын
සිංදුවනම් ලස්සනයි 😊 Raween Tharuka aiyage කටහඬ නම් perfect 👌 ලවන් අයියනම් multitalented boy කෙනෙක්❤❤️ announcing Dancing Fighting Singing Acting 💛
@m.h.ziyana2864
@m.h.ziyana2864 Жыл бұрын
Lavan ❤roshel 2:16 😍😍
@praveengunarathna9956
@praveengunarathna9956 Жыл бұрын
Ptta ma song ekk hrima lssnii mtnm movie ek lssnama song ek ❤🔥🎶🌸🌸🌸 ela mm hituwe lawan kuynne kiyla 😮😊🤔 ❤
@roshenifernando28190
@roshenifernando28190 Жыл бұрын
Song eka release karanakan balan hitiye asawen ❤❤.maru dance eka lavan ithin dancer ne roshel akkith ehemai ❤
@suddisiddi2642
@suddisiddi2642 Жыл бұрын
පවන් +වර්ෂා ලස්සන කපල් එකක්
@sanjeewanisanjeewani3854
@sanjeewanisanjeewani3854 Жыл бұрын
Lassana song ekak lavan ayyage voice eka lassanai adarei dennatama 💖💖💗💗
@nayashadisanayaka
@nayashadisanayaka Жыл бұрын
පිටි හලපු එක තමා මරුම 😂❤😶
@abhisheka...
@abhisheka... Жыл бұрын
unexpected chemistry Lavan ❤ Roshel
@Ss.23521
@Ss.23521 Жыл бұрын
Woow 🙈 3 On Trending 🔥
@deshani5044
@deshani5044 Жыл бұрын
රවීන්ගේ voice එක 👌👌
@MyfavouritecoupleOfteledrama
@MyfavouritecoupleOfteledrama Жыл бұрын
Mekath trending wenna lagai wage neda lamai😍
@nishpri4380
@nishpri4380 Жыл бұрын
The Film #1 on trending 🔥 The song #1 on trending for Music 🔥
@shamendriashvika7025
@shamendriashvika7025 Жыл бұрын
roshel akki lawan ayyai lassanai ane
@nimsisyoutubechannel
@nimsisyoutubechannel Жыл бұрын
Lavan ayya your the best dancer singer your my favourite acter your the best
@sunilshantha1728
@sunilshantha1728 Жыл бұрын
ලවන් ලස්සනයි අයියා ❤👌
@sunilgeethalal8688
@sunilgeethalal8688 Жыл бұрын
Lavan aiyai roshel akki denna ekathu vela mekata dance cover ekak karannakoooo😊
@ZanTax_
@ZanTax_ Жыл бұрын
ආදර වසන්තේ නම් පිස්සුවක් 👀 කීපාරක් බැලුවද කියල මතකත් නෑ 🙂👀 ලවන් අයියයි රොශෙල් අක්කයි මාර ලස්සනයි❤️ පවන් + වර්ශා සුපිරියට මැච් වෙන Cople එකක් 💜🤍🖤
@MrBeat_subscribe
@MrBeat_subscribe Жыл бұрын
@neelwasantha8847
@neelwasantha8847 Жыл бұрын
ලස්සනයි..
@amandishaki2421
@amandishaki2421 Жыл бұрын
ඇබ්බැහි වෙලා මම මේකට 🤕🤕🤕😍 ආදර වසන්තේ :රණ්ඩු වෙවී :මල් මාරුතේ :දෑසේ පායා ඔය සින්දු 3නට මං වගේ තව කව්ද ඇබ්බැහි වෙලා ඉන්නේ 😍😊♥️🤘💫🖤✌️
@tharuparadise
@tharuparadise Жыл бұрын
me❤
@amandishaki2421
@amandishaki2421 Жыл бұрын
@@tharuparadise 💖💖💖
@raneisujata8623
@raneisujata8623 Жыл бұрын
හරිම ❤❤ ලස්සනයි ❤❤❤ ගොඩක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@PasiduPasidu-r2l
@PasiduPasidu-r2l Ай бұрын
❤❤❤අනේ මේ සිංදුවත් ලස්සනයි ....ආදර වසන්තේ කතාවත් මාරම ලස්සනයි ...ලවන් අයියායි රොශෙල් අක්කියි ඉන්න කතා මාරම ලස්සනයි ...අනේ 2025 ටත් මේ වගේම ලස්සන කතාවක් ඔන මේ දෙන්න ඉන්න...2025 මේ දෙන්නගේ කතා ඔන අය කො බලන්න...❤❤❤
@kaushalyagimhana9205
@kaushalyagimhana9205 Жыл бұрын
කියන්න වචන නෑ සුපිරිම සුපිරි රොෂෙල් අක්කේ ❤❤ලවන් අයියත් එල❤
@nethmi5060
@nethmi5060 Жыл бұрын
*රණ්ඩු වෙවී ආවා...👿* *ආදර වසන්තයට...❤️* *හරිම ගණන් පානා...🧐* *අද හොද නැකැත් දවස...✨*
@Hello-sd9dl
@Hello-sd9dl Жыл бұрын
Film එකේ මේ song එක යද්දි පෙන්නපු එක කැල්ලක් මේකෙ නැ නේද?අර පවන් තෑගි පෙට්ටියක් උස්සන් ගැනු කෙනෙක් ඉන්න තැනට යන එක😂😂
@m.h.ziyana2864
@m.h.ziyana2864 Жыл бұрын
Ou ne😅😅
@Hello-sd9dl
@Hello-sd9dl Жыл бұрын
​@@m.h.ziyana2864 😂😂😂
@flashyfeet5846
@flashyfeet5846 Жыл бұрын
Eka trim karanna athi neda music part Eka wadiyne ekath dammanm..
@Hello-sd9dl
@Hello-sd9dl Жыл бұрын
​@@flashyfeet5846 ඔව් ඒ නිසා වෙන්න ඇති
@nayashadisanayaka
@nayashadisanayaka Жыл бұрын
මේක එනකන් බලන් හිටියේ 🥺💛
@Ss.23521
@Ss.23521 Жыл бұрын
Wooow .... 🔥 Congratulations Team Adara Wasanthe 💕 Adara Wasathe Movie On Trending No 1🔥 Adara Wasanthayata Song On Trending No 1 For Music 🔥
@anu-ft7fk
@anu-ft7fk Жыл бұрын
🥺roshel ♥️
@m.h.ziyana2864
@m.h.ziyana2864 Жыл бұрын
Me song 1 danakam balan hitiye...... ❤😍
@janithachomdaya1708
@janithachomdaya1708 Жыл бұрын
❤🎤My favourite heart singer is Raveen tharuka ❤🎤
@abhisheka...
@abhisheka... Жыл бұрын
The most beautiful song in the movie 💕
@priyanthidesilva3331
@priyanthidesilva3331 Жыл бұрын
Cant get over thiss🥵💗😘
@bandarameneky2264
@bandarameneky2264 Жыл бұрын
❤ ආදර වසන්තයට ❤ ආසාවෙන් බලනවා අපි
නිකන් ඉන්න | Nikan Inna - @Lochi
14:25
Lochi
Рет қаралды 706 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Hiripoda Wessa (හිරිපොද වැස්ස) Theme Song
3:29
Swarnavahini TV
Рет қаралды 1 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН