Meepani Wasanthe (මීපැණි වසන්තේ) | Raveen Tharuka | Wasanthe Movie Song | eTunes

  Рет қаралды 3,111,138

eTunes

eTunes

Күн бұрын

Пікірлер: 1 100
@nethmivihanga8958
@nethmivihanga8958 2 жыл бұрын
විජේ නෙතූ ආදර කතාව මාර ලස්සනයි අමුතුම ආදරයක් දෙන්නට දෙන්න කරන කැපකිරීම් 😕 ඒ දෙන්නගෙ චරිත ලස්සනට ගළපලා තියනවා 🖤
@nethmivihanga8958
@nethmivihanga8958 2 жыл бұрын
විජේ & නෙතූ wedding එක අමුතුම ලස්සනක් මෙහෙම හරි ලස්සන wedding එකක් දැක්කා මේ දෙන්නගේ 😁 සංගීතේ නම් ඉතින් මේ ආත්මෙට මෙහෙම දෙයක් සිද්ද වෙන්නෙ නෑ 🤦
@statusworld-u7p
@statusworld-u7p 2 жыл бұрын
අපොයි ඔව්..එදිරිගෙන් දැන් යන විදියට නම් ඒ වගේ එකක් බලාපොරොත්තු වෙන්න බෑ💔🥲
@viharasuharshani8555
@viharasuharshani8555 2 жыл бұрын
kiyala wadak. naa
@u.p.amarawansha7519
@u.p.amarawansha7519 2 жыл бұрын
Ane thma.. 😒💔
@statusworld-u7p
@statusworld-u7p 2 жыл бұрын
අපේ ලවත්මා couple එක 😍🙈🙈 දෙරනත් මරු වැඩ කරන්නෙ..කොහොම හරි wedding එකකුත් තිබ්බා එහෙනම්😍😍
@uththara9116
@uththara9116 2 жыл бұрын
Ekanam aththa
@sagarikamaduwanthi1992
@sagarikamaduwanthi1992 2 жыл бұрын
Ow ne
@chathudananjalee8236
@chathudananjalee8236 2 жыл бұрын
අසෙනිටයි මහීටයිත් මේ වගේ වයසට ගිහින්ම බඳින්න වෙයිද දන්නෑ...😜❤❤❤❤ ගොඩක් ලස්සනයි සිංදුව...❤❤❤😍😍😍😍
@statusworld-u7p
@statusworld-u7p 2 жыл бұрын
එදිරි ලියන නිසා ඒක වෙන්නත් බැරි නෑ😉😁
@isarajayawardana2222
@isarajayawardana2222 2 жыл бұрын
Ow Habai
@uththara9116
@uththara9116 2 жыл бұрын
sangeethe nam ehema wai me yane widiyata
@niroshnira7959
@niroshnira7959 2 жыл бұрын
එහොම හාරි කාමක් නැ වෙනවනාමි නෙද පිස්සුවක් ලවන්මා නෙද ❤❤❤❤❤❤
@nishalakshimali3827
@nishalakshimali3827 Жыл бұрын
@@statusworld-u7p 5
@ruvinimadhurika8595
@ruvinimadhurika8595 2 жыл бұрын
ලවන් ගිත්මා ආදරෙයි අනේ ඔය දෙන්නාට මේහෙම end එකක් කවදාවත් sangethe බලන්ඩ වෙන්නේ නැ අපිට.thank you derana
@leelanuruddha4153
@leelanuruddha4153 2 жыл бұрын
අවසානය ඒසේ සනිටුහන් විය........ ආදරෙයි ලවාන් ගිත්ම මාරේ මරැ ❤️
@geethanilmini6793
@geethanilmini6793 2 жыл бұрын
සංගීතේ කතාවෙනම් කවදාවත් එදිරිමුණි මේ දෙන්නව බන්ඳන්නෙ නෑ 😂 ඒ නිසා ශාම් දුක හිතිලා මේකේ දෙන්නව බ්න්ඳලා දාපු එක හොඳ්යි.. දැන් අරකේ බැන්ඳෙ නැතත් කමක් නෑ 😂 කෙසේ වෙතත් හරිම ලස්සන සිංදුවක්. හරිම අර්ථවත් 💖 ඔක්කොමල්ලම මරු.. ලවන්, ගීත්මා, මිශෙල්,රන්දික,ප්‍රමෝත් ,රොශෙල් මාර combination එකක් 💖
@sw2636
@sw2636 2 жыл бұрын
🤣🤣🤣💔
@geethanilmini6793
@geethanilmini6793 2 жыл бұрын
@@sw2636 😂
@ruviliyanage6028
@ruviliyanage6028 2 жыл бұрын
math hithanne ehema thamai
@geethanilmini6793
@geethanilmini6793 2 жыл бұрын
@@ruviliyanage6028 😁😁
@fairy3560
@fairy3560 2 жыл бұрын
නෑ බන් ඒකෙ බදිද්දි උන් ඉන්න ව්දිය කිවෙ ඔක්කොම වලකජ්ජ ගැහුවා ම නාකි වෙලා බදිනවා
@MihinYasas
@MihinYasas 2 жыл бұрын
මෙච්චර කල් බලන් හිටිය මේ වගේ superb වැඩක් එනකම්🎉😎❤ (Mr. Ediri අරහේ Anuksha, Lawathma coupel කෑවට) මේකේ අපිට ඒ ඔක්කොම අල්ලලා දුන්න නේද පිස්සු වටෙන්නම🤘🙂 Thank you "වසන්තේ " Crew 👏😍❤
@user-ATR
@user-ATR 2 жыл бұрын
සිංදුවත් මරු..🥰සෙට් එකම ආයේ කියන්න දෙයක් නැ පට්ට ලස්සනයි...🔥
@i_am_rose_girl_1
@i_am_rose_girl_1 2 жыл бұрын
අනේ අපේ රොෂෙල් අක්කි මාර ම ලස්ස්නයි 💜️🙈💘🙊💃 මීටත් වඩා ලස්සන වෙනවා ආදරණීය ප්‍රාර්ථනා ඒකනම් ශු
@nknetwork5292
@nknetwork5292 4 ай бұрын
😂😂😂😂
@hirushikawya8908
@hirushikawya8908 2 жыл бұрын
වෙනස් ම concept එකක Music video එකක් දැන් නම් Derana නියම Track එකට වැටීගෙන එනවා පට්ට All the Best TvDerana Team ❤️
@ushanishenali5024
@ushanishenali5024 2 жыл бұрын
ලස්සනම end එකක් . Super chemistry ලවත්මා 😍😍😘
@statusworld-u7p
@statusworld-u7p 2 жыл бұрын
අන්‍තිමට ඒකත් කරා එහෙනම් දෙරන🙈😍😍😁😁 අපේ ලවත්මා couple එක💞💞💞
@slrdmax6311
@slrdmax6311 2 жыл бұрын
නියමෙට ගලපල තියෙනව 😘 මාරම ආදරණීයයි හැගුම්බරයි ❤️❤️
@oshadhaavidushikaa9018
@oshadhaavidushikaa9018 2 жыл бұрын
Tawath Supiri wadak..... lawan ayya & githama akka supar....❤️ewagema ප්‍රමෝද් අයියා & රොශෙල් අයියාත් super....❤️
@Chethi773
@Chethi773 2 жыл бұрын
Song එක මාර ලස්සනයි😍රොෂෙල් ලස්සනට dance කලා 🥰🙈අනිත් අයත් මරු ❤️
@dinulisherusha8083
@dinulisherusha8083 2 жыл бұрын
සිංදුවනම් ලස්සනයි 😍 රොශෙල් අක්කිත් මාර ලස්සනයි ලස්සනට dance කරා අක්කි 😘 අන්ත් අයත් ලස්සනයි😘
@nethmivihanga8958
@nethmivihanga8958 2 жыл бұрын
දෙන්නගෙ හිනාව ලස්සන 😍❤️ අන්තිමට ලවන් අයියගෙ ඩාන්ස් එක තමා නියම 🙈💙 හරි ලස්සනට මේක හදලා තියනවා 🧡
@umeda4696
@umeda4696 2 жыл бұрын
ලවන් ගීත්මා නියමෙට ගැලපෙනවා ❤️❤️❤️❤️❤️ සින්දුවත් හරිම ලස්සනයි
@u.p.amarawansha7519
@u.p.amarawansha7519 2 жыл бұрын
Yep... kauru galapen na kiwwath e denna apita galapenwa 😏.adarei lavan ayye 💖 geethma akke ....we wish you are all the future palans are come true .❤️🖤❤️
@klklghg9147
@klklghg9147 2 жыл бұрын
❤️❤️❤️👍
@SeedewiSeedewi
@SeedewiSeedewi 6 ай бұрын
❤❤❤❤👍👍👍👍😮😮
@dedunu7803
@dedunu7803 2 жыл бұрын
2:47 😍😍😍 Roshel ❤️❤️ ඒ expressions.... 👌💯😍
@venushathishan9242
@venushathishan9242 2 жыл бұрын
සීතල කොපුලේ සිංදුවත් ඕන මේ වගේම...❤️❤️❤️
@AnukshaRRRK
@AnukshaRRRK 2 жыл бұрын
ow eka godak lssanai...pramod aiyage voice ekai Roshel ge dance ekai...
@chathubanyasasvi4662
@chathubanyasasvi4662 2 жыл бұрын
ඕනම චරිතෙකට ඕනම විදිහට ලවන් ගීත්මා දෙන්නා ගැලපෙනවා ❤️❤️❤️❤️ ආදරෙනියයි හැගුම් බරයි
@Pamodya
@Pamodya 2 жыл бұрын
😉😉😉
@manjulasadaruwan9804
@manjulasadaruwan9804 2 жыл бұрын
❤️
@chamindapeasantsdasilva2801
@chamindapeasantsdasilva2801 2 жыл бұрын
එකනම් ඇත්ත කවුරු වුනත් ඇත්ත කිව්වෙ හැබැයි
@darshidarshi2524
@darshidarshi2524 2 жыл бұрын
හරිම ලස්සනයි වසන්තේ එ වගෙම ලවන් ගිත්මා ,ප්‍රමොත් රොෂෙල් රන්දික, ලවන් ගිත්මා කුරැළු ජොඩුව ඉන්නවානමි,,ඔනම චරිතයක්,තත්විකයි ❤❤💞💞❤💞💞❤❤💞💞❤❤💞💞🔥🔥
@chanakidilrukshi8923
@chanakidilrukshi8923 2 жыл бұрын
Ane harima lassana film ekak Meke giya hama song ekakmath lassani 😍😍 Lawan ❤️ geethma Promoth ❤️ roshel Randika ❤️ mechel lassanata act kara oya coples thuna hodata galapenawa wenasma act tikak 😍😍😍 Oyagollo dance karath ලස්සනයි Abe lawan ayye oya රැවුල ඇලෙව්වාහම දෙමළ නළුවෙක් වගෙමයි so cute 😘😘😘 හරිම ආදරණියයි හැගුම්බරයි. 😘😘😘❤️😍😍😍
@nipun5576
@nipun5576 2 жыл бұрын
Song එකනම් මරු පට්ට ලස්සනයි❤️🤩 රොශෙල්ගෙ ඩාන්ස් එකත් ලස්සනයි අනිත් අයත් මරු 😍❤️
@malkinethsarani8517
@malkinethsarani8517 2 жыл бұрын
Randika aiye oya nm maru aneeeee😘😘😘
@chamodihimasarani3722
@chamodihimasarani3722 2 жыл бұрын
)
@sl__super8602
@sl__super8602 2 жыл бұрын
😘😘😘1:30.Roshel, mishel super 😘😘me song ekai, Roshel pramod song ekai lssanai 😘❤❤
@nilnethu9189
@nilnethu9189 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි ...❤️ අනේ කැටමලී රෙජි බබා කපල් එකගෙ song එකත් ඕනි....❤️ රොශෙල් ප්‍රමෝද් දෙන්නත් ලස්සනට match වෙනවා....💛
@sitharadewmini9154
@sitharadewmini9154 2 жыл бұрын
ow ane eka goadk lassani
@sw2636
@sw2636 2 жыл бұрын
මන් film එකෙන්ම ඒ සිංදුව කීපපාරක් බැලුවෙ.වෙනම upload කරලා නැනෙ මේ ඇඩිමින්😏
@darshanipushpalatha5399
@darshanipushpalatha5399 2 жыл бұрын
මේ කොල්ලෝ තුන්දෙනාගෙ යාලුකම 🥺 කතාවෙ සහොදරයො වගෙ මරු 🥺♥️
@wajirabandara4943
@wajirabandara4943 2 жыл бұрын
ලවන් රන්දික චමෙත් හරිම ගැලපිමක්.එකටම හරියන අපේ කෙල්ලෝ තුන්දෙනා.මෙ කාතාවහරිම ලස්සනයි. දෙරනට සුබ පැතුමි.😍😍😍
@yasirudenuwantha7874
@yasirudenuwantha7874 2 жыл бұрын
සෙට් එකම මාර ලස්සනට Dancing කරා මට නම් මේ සිංදුව තමා මේ film එකේ හොඳටම දැනුනු song එක රොෂෙල් akkigei ප්‍රමෝත් aiyagei සිංදුවත් මාරම ලස්සනයි ඒ සින්දුවත් දාන්නකෝ ❤️❤️❤️🔥🔥🔥🥳🥳🥳🎉
@AnukshaRRRK
@AnukshaRRRK 2 жыл бұрын
ow ane..eka upload krannema nane....
@yasirudenuwantha7874
@yasirudenuwantha7874 2 жыл бұрын
@@AnukshaRRRK Hmm ekane🙄🙄
@nethmivihanga8958
@nethmivihanga8958 2 жыл бұрын
අනේ ඒක හරි ලස්සනයි film එකේ අන්තිම ටික නම් හිතටම වැදුනා ඒ කොටස මාර ලස්සනයි ❤️🖤
@aishaindika5971
@aishaindika5971 2 жыл бұрын
Film eka you tube eke nene
@sonalisilva3814
@sonalisilva3814 2 жыл бұрын
සින්දුව නම් මාර ලස්සනයි කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ❤️❤️❤️❤️ සංගිතේ එකේ මහිගෙ,අසේනෙගෙ wedding එක නම් ගන්න පාටක් නැති වේ වගේ මෙහෙම ගියොත් 🤣
@statusworld-u7p
@statusworld-u7p 2 жыл бұрын
ඒ ending එක නම් අපිව පිස්සු වැට්ටුවා අපේ ලවත්මා...🥺🙈😍 ආදරෙයි හැමදාමත් 💞💞
@nalakasuranga7176
@nalakasuranga7176 2 жыл бұрын
Ow 🤗😍😘
@riyalpathuma5454
@riyalpathuma5454 2 жыл бұрын
Na
@NelumshaPriyangani0819
@NelumshaPriyangani0819 2 жыл бұрын
අනේ ගොඩක් ලස්සනයි සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන් නෑ 😍❤🔥
@dulanjanachandrakumara4425
@dulanjanachandrakumara4425 2 жыл бұрын
නියම Drama එකක් කවදාවත් අමතක නොවෙන💯%☝️😏❤️❤️😘
@wasanthazeralata8386
@wasanthazeralata8386 2 жыл бұрын
ලවන් පුතා ගීත්මා ගොඩක් ලස්සනයි ඔය වගේ ඇත්ත ජිවිතේ මැරී කරන්න හැමදාම ආදරේ න් සතුටින් හිනා වෙලා ආදරෙයි බුදුසරණයි 👍👍👍👍❤❤❤❤🌹🌹🌹🌹
@nadeekaswarnamali5655
@nadeekaswarnamali5655 2 жыл бұрын
මමත් ඒකට එකගයි ❤️
@anolaanola9446
@anolaanola9446 2 жыл бұрын
@@nadeekaswarnamali5655 ❤❤❤❤❤❤❤❤
@nknetwork5292
@nknetwork5292 4 ай бұрын
​@@nadeekaswarnamali5655pissuda ubalata😂😂eyalata hariyana Aya thama eyala atta jeewithe badala inne sathutin inna pawl kadanna epa yakow lawanta galapenne eyage attama wife thama
@nethmivihanga8958
@nethmivihanga8958 2 жыл бұрын
Woow now on trending ❤️‍🔥 Lavan & Geethma 💚💚 Vije & nethu 💙💙 ඔය දෙන්නා ගෑවුන තැනක් trending තමයි ඉතින් ❤️
@c.p8348
@c.p8348 2 жыл бұрын
😌❤️
@statusworld-u7p
@statusworld-u7p 2 жыл бұрын
එහෙම නැතුව බෑනේ ඉතින්😌😌 ලවත්මා කියන්නෙ brand එකක් නේ✌️😉
@uththara9116
@uththara9116 2 жыл бұрын
Aniwaren ithin
@__music___beats___2053
@__music___beats___2053 2 жыл бұрын
අනෙ මෙ එ දෙන්න හින්ද නෙමෙ හිට් වුනෙ රන්දික ගුනතිල දර්මෙ ❤❤❤
@nethmivihanga8958
@nethmivihanga8958 2 жыл бұрын
@@__music___beats___2053 මේ කමෙන්ට් එකේ කොහෙවත් මම මේ දෙන්නම හින්දා විතරක් හිටි උනා කියලා කියලා නෑ ලවන් ගීත්මා ඉන්න ඕන එකක් trending කියලා විතරයි කියලා තියෙන්නේ අනික මේක විජේ නෙතූ දෙන්නාගෙ විවාහෙ නිසා ඒක trending උනා ධර්මෙගෙ මෙතන විශේෂ මුකුත් නෑනෙ 🙄
@statusworld-u7p
@statusworld-u7p 2 жыл бұрын
ශ්‍යාම් මැඩම්ටත් තේරිලා වගේ මේ තරම් matching වෙන onscreen couple නෑ කියලා..😉😉 ඒකනේ සංගීතේ drama එකක් telecast වෙන ගමන් තියෙද්දිත් මේකෙත් main couple එක විදිහට lavathma ම තෝරගෙන තියෙන්නෙ😌🙈😍
@roserose4541
@roserose4541 2 жыл бұрын
හරිම ලස්සන සිංදුවක් හැම දෙනාම ලස්සන ට නැටුවා සියලු දෙනාටම ලැබුවිවු අලුත් අවරැද්ද සුභම සුභ වෙවෙ
@sandaliapsara3672
@sandaliapsara3672 2 жыл бұрын
මේක නම්‍.. හරිම ආදරණීයයි හැඟුම්‍බරයි 😁❤️
@mihineditz1167
@mihineditz1167 2 жыл бұрын
ලංකාවේ ලස්සනම ටෙලිනාට්‍ය සිංදු දුන්නෙ දෙරණෙන් 😍😍😍
@aspriyantha1688
@aspriyantha1688 2 жыл бұрын
ලස්සනයි අක්කි මට අක්කිගෙ නම්බ එක දෙන්න පුළුවන්ද
@statusworld-u7p
@statusworld-u7p 2 жыл бұрын
ලවත්මා කියන්නෙ පිස්සුවක්.. තනිකරම ඇබ්බැහියක්..🥺🙈😍 Lavathmians💞💙
@u.p.amarawansha7519
@u.p.amarawansha7519 2 жыл бұрын
Yep ...❤️🖤❤️
@hasharipathmadivakara7199
@hasharipathmadivakara7199 2 жыл бұрын
No words to say.. we need another film of them but it should be more romantic.. 🥰🥰🥰 lavathma..
@susanthaidunil1360
@susanthaidunil1360 2 жыл бұрын
@@u.p.amarawansha7519 Q
@statusworld-u7p
@statusworld-u7p 2 жыл бұрын
@@hasharipathmadivakara7199 yep✌️🙈😍
@statusworld-u7p
@statusworld-u7p 2 жыл бұрын
@Unived yep💞🥺
@niroshnira7959
@niroshnira7959 2 жыл бұрын
අනෙ හාරිම ලස්සනායි ලවන් ගීන්මා ❤❤❤❤❤❤
@hass625
@hass625 2 жыл бұрын
Trending 🔥🔥 තව උඩට ගමූ..✌️💞
@__music___beats___2053
@__music___beats___2053 2 жыл бұрын
දෙරනෙන් අපු සුපිරියක් සමග රන්දික ගුනතිලක ලවන් අබිශෙක් ප්‍රමොද් ගනෙආරච්චි සුපිරි NICE WORK TV DERANA
@nipunprabodya3109
@nipunprabodya3109 2 жыл бұрын
ලස්සන ෆිල්ම් එකක් සින්දුත් සුපිරි ❤
@surathsurath9837
@surathsurath9837 2 жыл бұрын
ගොඩක් ලස්සනයි ලවන්ගීත්මා ❤️❤️❤️
@SLUdanonline
@SLUdanonline 2 жыл бұрын
වසන්තේ movie එකේ ලස්සන ම 🤍 සිංදුව "මී පැණි වසන්තේ"💛💛 ආදරණීය යි හැගුම්බරයි 🤗🤪🥰
@nethmivihanga8958
@nethmivihanga8958 2 жыл бұрын
ලවන් & ගීත්මා perfect match always ❤️ their chemistry ❤️‍🔥the best on screen couple forever 😍
@dreamgirl8961
@dreamgirl8961 2 жыл бұрын
ලවන් , ගීත්මා,රොශෙල්,මිශෙල්,රන්දික,ප්‍රමෝත්❤️❤️😯😯😯
@nethumnirwan3296
@nethumnirwan3296 2 жыл бұрын
අදරණියයි ♥️♥️ හැගුම්බරයි මකනන් වෙනසක් මෙ වගෙ දෙවල් කරන්න දෙරණට ශක්ති ලැබන්න ප්‍රර්ථනා කරනවා🙏
@manikwijesundara248
@manikwijesundara248 2 жыл бұрын
Roshell akkayi pramoth ayiyayi dennama lassanayi. Pramoth, randika, lawan, roshell,geethama oyala okkoma lassanata act karanawa. Film ekama harima lassanayi 👍👍👍
@nethmivihanga8958
@nethmivihanga8958 2 жыл бұрын
ඕනම චරිතෙකට ඕනම විදිහට ලවන් ගීත්මා දෙන්නා ගැලපෙනවා 😍 they have powerful chemistry ❤️🖤
@iresha5084
@iresha5084 2 жыл бұрын
😻😻😻😻
@sagarikamaduwanthi1992
@sagarikamaduwanthi1992 2 жыл бұрын
Agree
@warriorgaminglk2564
@warriorgaminglk2564 2 жыл бұрын
පම්ක තමා ලවනා හොදයි ark8නම් පෙන්න බැ යකෝ දෙරණ ඔච්චර කෙල්ලෝ ඉන්නවා මේකිව ගත්තනේ
@nethmivihanga8958
@nethmivihanga8958 2 жыл бұрын
@@warriorgaminglk2564 පේන්න බැරි නම් නොබල ඉන්නවා මෙතන වැලලෙන්නැතුව කවුරුත් බලෙන් බලන්න කිව්වෙ නෑනෙ ගැළපෙන අය තමා අරන් ඉන්නේ තමුන්ට ඕන ඕන අය ගන්නවා තමුන් film director කෙනෙක් උනාම 😂✋
@gayanimihirani7132
@gayanimihirani7132 2 жыл бұрын
@@iresha5084 ආ
@rmimashi3191
@rmimashi3191 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි film eka. e වගේම ලවන් අයියේ ඔයා ❤️ගිත්මා අක්කි ගොඩාක් ලස්සනට රගපානවා ❤️😊
@paramibhagya6840
@paramibhagya6840 2 жыл бұрын
Mokakda film eka
@hirunitharushika1052
@hirunitharushika1052 2 жыл бұрын
Ane me film eka blnna widiyk kynnko
@sitharadewmini9154
@sitharadewmini9154 2 жыл бұрын
@@hirunitharushika1052 eka ain karla.dan tikakta kalin thibba
@hirunitharushika1052
@hirunitharushika1052 2 жыл бұрын
Ane ou math chuttak baluwa phone eka charge Karan awit aka hoyddi aka nh
@sitharadewmini9154
@sitharadewmini9154 2 жыл бұрын
@@hirunitharushika1052 ai danne na
@dedunu7803
@dedunu7803 2 жыл бұрын
ඉතුරු සින්දු ටිකත් දැම්ම කියල අපි තරහ වෙන්නෙ නෑ admin 😢😭
@c.p8348
@c.p8348 2 жыл бұрын
මේ song එක හරිම ලස්සනයි. Lavan geethma both are perfect as always ❤️😍
@Rashmika-z6y
@Rashmika-z6y 2 жыл бұрын
රවීන් තාරුකගෙ කටහඩ මෙ සින්දුවට ලස්සනට ගැලපෙනවා 😍😍
@pradeeppushpakumara6874
@pradeeppushpakumara6874 2 жыл бұрын
❤ඔව් අනී❤
@georgemax3790
@georgemax3790 2 жыл бұрын
aniwa
@pavithrakarunarathna967
@pavithrakarunarathna967 2 жыл бұрын
❤️
@chandrikamanikemanike7684
@chandrikamanikemanike7684 Жыл бұрын
Aniwa😍
@sithumiimashasithumi799
@sithumiimashasithumi799 2 жыл бұрын
ලස්සනයි රොශෙල් අක්කි ඔයා 💚💚
@statusworld-u7p
@statusworld-u7p 2 жыл бұрын
අම්මෝ...අපේ ලවත්මා ගෙ I mean විජේ & නෙතූ ගෙ😉 wedding song එක trending ආවා එහෙනම්🙈😍🔥
@ruvinimadhurika8595
@ruvinimadhurika8595 2 жыл бұрын
ලස්සන end එකක් හරිම ලස්සනයි
@oshanigayanthi
@oshanigayanthi 2 жыл бұрын
අනෙ අපෙ ලවන් අයියා අන්තිමට දාපු ඩාන්ස් එකහ්😍
@surathsurath9837
@surathsurath9837 2 жыл бұрын
ඔව් කියලා වැඩක් නෑ ❤️❤️❤️👍🏻👌👍🏻
@sl._.5885
@sl._.5885 2 жыл бұрын
සීංදූවත් ලස්සනයි ඔය awrudu movie ekth පට්ටම ලස්සනයි ❤️🤟
@chathurimithushi7106
@chathurimithushi7106 2 жыл бұрын
කතාව ගොඩක්ම ලස්සන උනේ funny උනේ රන්දීව් ❤️ රන්දික නිසා...ලස්සනයි..නියමයි..සුපිරි
@MihinYasas
@MihinYasas 2 жыл бұрын
තව මොනවද ඉතින්... මම කියන්නොනේ after a 1 week my Feeling...✔️🙂 Sharmila madam Screen play and writer Editor Fighting derector ( Action fight's ) Music derector And all Supported do this work Better and better 🔥 ______________________________ Lavan Roshel Sangeeth Michelle Promoth Geethma Thilina Oshi Randika And other ♥️ And others ♥️ ____________________________ පැය දෙකයි විනාඩි 43 ක්‌ අපිව වෙනම ලෝකයට අරන් ගියපු මේ සුපිරි වැඩේ ගැම්මක් තමයි❤🔥... ඉතින් මේ ලැබූ ජයග්‍රහණය අපේ වගේම සියළුම ගෞරවය අපි ඒගොල්ලෝන්ට පුද කරමු 👆
@sumithkodituwakku7064
@sumithkodituwakku7064 2 жыл бұрын
ලවන් මේ රංගනයෙන් Next Level එකකට ආවා. Congratulations bro....🍺🥂
@dreamqueen44
@dreamqueen44 2 жыл бұрын
ඒක නම් මාර කතාවක්🥺😂❤️
@nilushagamage9311
@nilushagamage9311 2 жыл бұрын
ඒ ෆිල්ම් එකේ තියන මගේ කැමති ම song එක.😍😍😍මේක තමයි ඉතිං
@dilinidharmadasa3375
@dilinidharmadasa3375 2 жыл бұрын
Geethma and Lavan a perfect matching couple as always! They look so cute together, they are made for each other like Shah Rukh Khan and Kajol. No words to express.
@u.p.amarawansha7519
@u.p.amarawansha7519 2 жыл бұрын
Yep ...😘
@klklghg9147
@klklghg9147 2 жыл бұрын
Geethma lavan perfect matching couple as always 💕💕💕
@hasharipathmadivakara7199
@hasharipathmadivakara7199 2 жыл бұрын
Yes ane..
@lakshikalakshika4799
@lakshikalakshika4799 2 жыл бұрын
Yes 💞💞
@hasinijherath
@hasinijherath 2 жыл бұрын
🤟
@amaran.rathnayake9359
@amaran.rathnayake9359 2 жыл бұрын
ලවන් අයියවයි ගීත්මා අක්කිවයි ඇත්තට ම Marry කරන්න තිබ්බේ 😘😘😘😘ලවන් අයියගෙයි ගීත්මා අක්කිගෙයි රොශෙල් අක්කිගෙයි ප්‍රමෝද් අයියගෙයි රන්දික අයියගෙයි මිචෙල් අක්කිගෙයි Dance එක නම් සුපිරියි 😘😘😘😘😘😘😘 ❤❤❤❤❤❤❤❤❤❤
@u.p.amarawansha7519
@u.p.amarawansha7519 2 жыл бұрын
🥺💔💖
@statusworld-u7p
@statusworld-u7p 2 жыл бұрын
ලවත්මා ගෑවුනත් ඇති trending 😌✌️🔥 එහෙම නොවිත් බෑනේ..මේ වගේ matching onscreen couple එකක් ඉදිද්දි💞
@niroshnira7959
@niroshnira7959 2 жыл бұрын
විජේ නෙතු මහී අසෙනි ලවන් ගීන්මා ❤❤❤❤❤❤❤❤
@uththara9116
@uththara9116 2 жыл бұрын
mare galapinak na
@d_i_n_ii..official2846
@d_i_n_ii..official2846 2 жыл бұрын
අනේ ඉතින් ලවත්මා ශෝයි ඇස් වහක් කට වහක් වදින්න එපා....❤️❤️❤️❤️❤️
@rashksj8892
@rashksj8892 2 жыл бұрын
ගොඩාක් හිතට වැදුනු ආතල් film එකක් 😘😘😅😅
@geethikakumari1974
@geethikakumari1974 2 жыл бұрын
මේකනම් ආදරණීයයි..හැගුම්බරයි 😚🌸♥️
@Colors2000
@Colors2000 2 жыл бұрын
සංගීතෙ මෙහෙම දෙයක් වෙනව දකින්නනං අපිට මේ ආත්මෙ පින නෑ වගේ 😂💔
@c.p8348
@c.p8348 2 жыл бұрын
අම්මෝ ඔව් 😂🥲
@ushanishenali5024
@ushanishenali5024 2 жыл бұрын
@@c.p8348 True 😥😥
@statusworld-u7p
@statusworld-u7p 2 жыл бұрын
ඇත්තටම🥲💔
@nethmi8969
@nethmi8969 2 жыл бұрын
Mm😊
@statusworld-u7p
@statusworld-u7p 2 жыл бұрын
අනිත් සිංදු ටිකත් upload කරන්නකෝ...🤗 Specially Lavathma ගෙ එක😌✋
@parkbabymochi2894
@parkbabymochi2894 2 жыл бұрын
වසන්තේ ලස්සන ම සින්දුව 😘❤️ විජේ ❤️ නෙතූ රෙජී ❤️කැට මාලි රන්දිව් ❤️ වසුන්දරා සුපිරි 😘😘😘💜️💜️💜️
@nandanakamalbandu5879
@nandanakamalbandu5879 2 жыл бұрын
rejee❤katamali
@geeprincesskingla2401
@geeprincesskingla2401 2 жыл бұрын
විජේ ❤️නෙතු
@darshanipushpalatha5399
@darshanipushpalatha5399 2 жыл бұрын
රන්දිව්♥️ වසුන්දරා
@denagamavitharanage3997
@denagamavitharanage3997 2 жыл бұрын
රෙජි මාලි 🤭🔥😍
@sanjupradiya4660
@sanjupradiya4660 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ලස්සනම song
@janakisenaviratne1588
@janakisenaviratne1588 2 жыл бұрын
නියම සිංදුවක් 👌👌👍අපි මේක trending ☝ කරමු මේ සිංදුව. අත උත්සන්න මේ සිංදුවට කැමති අය 😀
@AWKWARD0
@AWKWARD0 2 жыл бұрын
අනේ අනිත් සින්දු ටිකත් upload කරන්නකො ඉක්මන්ට.. තව 3ක් තියේනෙ 💚
@statusworld-u7p
@statusworld-u7p 2 жыл бұрын
සංගීතේ ending එකත් මෙහෙම වෙයි කියලා මතක් වෙනකොට🙈😍😍😍
@ruviliyanage6028
@ruviliyanage6028 2 жыл бұрын
ediri kathawa adina vidiyt un dennath vayasat yai wagene badinakota
@statusworld-u7p
@statusworld-u7p 2 жыл бұрын
@@ruviliyanage6028 ow appaa..🥲💔
@lakshikalakshika4799
@lakshikalakshika4799 2 жыл бұрын
Ow anee😍😍
@uththara9116
@uththara9116 2 жыл бұрын
sangeethe ending eke me wage dakinne thawe aw 4 kwath inne wai
@SnehaSehanda2868
@SnehaSehanda2868 2 жыл бұрын
❤️😍
@asithadilshan2012
@asithadilshan2012 2 жыл бұрын
වසන්තේ කතාවේ ලස්සනම කපල් තුන 💘💘 විජේ 💕 නේතු රේජී 💞 කැටමාලි රන්දිව් 💘 වසුන්දරා කපල් තුනම ලස්සනයි . 💖💖
@oshanigayanthi
@oshanigayanthi 2 жыл бұрын
කපල්ස් තුනේම ෆෑන්ස්ලා එකතු වෙලා සින්දුව trending කරමුද........
@ruviliyanage6028
@ruviliyanage6028 2 жыл бұрын
yep
@statusworld-u7p
@statusworld-u7p 2 жыл бұрын
Trending now😌🔥
@u.p.amarawansha7519
@u.p.amarawansha7519 2 жыл бұрын
🤭💖🤘
@surathsurath9837
@surathsurath9837 2 жыл бұрын
ඔව් අනේ
@gimhanisharika5937
@gimhanisharika5937 2 жыл бұрын
කට්ටියම එක වගේ ලස්සනයි.දෙරන වැඩක් කලොත් සුපිරියක් තමයි
@deshani5044
@deshani5044 2 жыл бұрын
හැමෝම කියන්නෙ ලවන්-ගීත්මා, ප්‍රමෝද්-රොශෙල්, රන්දික-මිශෙල් කරපු හැටි ගැන. කවුරුත් කියන්නෑ රවීන් sing කරපු එක ගැන. Anyway good job raveen tharuka. 👌👌👌👌👌❤️❤️
@nimaleeart5852
@nimaleeart5852 2 жыл бұрын
Ekane mara kata hadak 😀👍👍👍👍
@oshanigayanthi
@oshanigayanthi 2 жыл бұрын
මේ කට්ටියම ඉන්න short drama එකක් ඕනි ඉක්මනටම🥰
@kssemdanu4418
@kssemdanu4418 2 жыл бұрын
ඇත්තටම ගොඩාක් ලස්සනයි ,මේ කට්ටිය ඉන්න තව එකක් ඕනි 👍👍
@IshanMalindu-g7k
@IshanMalindu-g7k 29 күн бұрын
sirama 25 ta ema ekk one
@dilininisansala9885
@dilininisansala9885 2 жыл бұрын
රෙජි බබාගෙයි කැට මාලීගෙයි සින්දුවත් ඕනි මේ විදියට
@buddikachamara2974
@buddikachamara2974 2 жыл бұрын
ආදරණීයායි හැගුම්බරයි.❤️
@deshanikumarasingha6956
@deshanikumarasingha6956 2 жыл бұрын
Roshel akki,pramoth aiya ❤️❤️
@lavathmafan
@lavathmafan 2 жыл бұрын
අනේ වසන්තේ Movie එක Upload කරන්නකෝ...
@chamodarukshan1545
@chamodarukshan1545 2 жыл бұрын
Ou eka upload karanakooo😥
@salukashehan
@salukashehan 2 жыл бұрын
Tv derana eke thiyenne bn
@iuhacademy6724
@iuhacademy6724 2 жыл бұрын
Wow wow wow.maru.lawan geethma adarei...❤️❤️❤️
@sumithkodituwakku7064
@sumithkodituwakku7064 2 жыл бұрын
කොහොමද ලවන්ගෙ රැවුල .... නියමයි ..🔥👍
@prasannanmc6170
@prasannanmc6170 2 жыл бұрын
මෙ සින්දුව නියමයි මෙකෙ හැමොම ඉන්නවා ❤රොශෙල්ගෙයි ප්‍රොමොද් සින්දුවත් දාන්නකො
@kingabhishek8383
@kingabhishek8383 2 жыл бұрын
Anthima hriye lavange dance ekh🙈♥hrima lassanai
@sarathrupasinghe8736
@sarathrupasinghe8736 2 жыл бұрын
අනේ අවුරුද්ද දවසේ මාරට හිනා වුනා මේ film එක නිසා ❤️❤️❤️❤️❤️
@aishaindika5971
@aishaindika5971 2 жыл бұрын
You tube eke nene film eka
@chamikaprasadprasad6707
@chamikaprasadprasad6707 2 жыл бұрын
Tv derana ekata gihin balanna වසන්තෙ kiyla film ekak thiye
@samithamadushan6342
@samithamadushan6342 2 жыл бұрын
aniwa
@lakshikalakshika4799
@lakshikalakshika4799 2 жыл бұрын
ape lawathma couple eka hindama song eka trending wenawamai❤❤ 10 parakata wadiya baluwa 💞💞💞
@kumaljaamuwalage7c457
@kumaljaamuwalage7c457 2 жыл бұрын
100% true
@piumigunasekara2925
@piumigunasekara2925 2 жыл бұрын
One&Only Best, Romantic , lovely , Matching, On/Off screen couple ever loving ♥️ lavathma ♥️
@Raween_Roshel_Edits
@Raween_Roshel_Edits 2 жыл бұрын
Nice Lawathma 😍 Nice ending 👌 Nice film 🎥 ALL ARE THE NICELY 😍
@senidusamarasinhe952
@senidusamarasinhe952 2 жыл бұрын
ආදරණීයයි හැගුම්බරයි ❤💥❤
@kapilakumara5741
@kapilakumara5741 2 жыл бұрын
Nice song 😍 wow ලවත්මා♥️♥️
Wasanthe | The Movie | 14.04.2022
2:43:01
TV Derana
Рет қаралды 7 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Hiripoda Wessa (හිරිපොද වැස්ස) Theme Song
3:29
Swarnavahini TV
Рет қаралды 1 МЛН
Lande (ළඳේ) | Roshan Fernando (Official Music Video)
3:57
ROSHAN FERNANDO
Рет қаралды 11 МЛН
DIVYANGANA [දිව්‍යාංගනා] Cover by Raveen Tharuka
3:47
Yan (යං) - Gayan Gunawardana Official Music Video
3:52
SGM Tunes
Рет қаралды 7 МЛН
Mal Kalamba Langa  | Official Music Video | Dedunu Akase Movie
3:25
Colombage Films
Рет қаралды 10 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН