චාමර වීරසිංහගේ ආදර වෙඩිල්ල - Adara Wedilla - Chamara Weerasinghe

  Рет қаралды 1,061,114

Sirasa FM

Sirasa FM

Күн бұрын

Ring tones now available :
Dialog - 87584717
Mobitel - 74792838
Etisalat - *3547156367
Hutch - 369513136
Airtel - 8880079978
Lyrics:
හීරෙනා පපුව දිගේ..
වේදනා කන්ද වගේ..
නුඹ ළඟින් උන්නු දිනේ..
දින පොතේ ලිව්වා මා..
ආදර වෙඩි උණ්ඩයෙන් මිය යමු තුටින්..
පෑරෙන මතකය අරන් සමරමු දිනක්..
ඔබ ඉන්න මානේ ඔහු ඉන්න වානේ..
අපි මවපු ගින්නේ අපි දැවෙනවානේ..
මා කළ පවත් ඔබ කළ පවත්
ඔහු කළ පවත් සසරේ දිගක්..
හුස්මට වුනත් පෑරෙනා හිතක උරුමේ..
ඇති නුඹට මා දුන් එදා..
ඔහු හා මමත් ඔබට පෙම් කරන අරුමේ
තැවුනේ ඔබයි සෑම දා....
විසඳන්න නෑ තව දුකක් ජීවිතේ...
විඳවන්න බෑ තව ගොඩක් ආදරේ..
මා කළ පවත් ඔබ කළ පවත්
ඔහු කළ පවත් සසරේ දිගක්..
මිය යමු ඉතින් ආදර වෙඩි උණ්ඩ වැස්සේ
ඔබ ළඟ එදත් ඉන්නවා...
ලෝකය කියයි දිනක ආදර කතාවේ..
අතරේ අපිත් ඉන්නවා...
විසඳන්න නෑ තව දුකක් ජීවිතේ..
විඳවන්න බෑ තව ගොඩක් ආදරේ..
මා කළ පවත් ඔබ කළ පවත්
ඔහු කළ පවත් සසරේ දිගක්..
-----------------------------------------
ගායනය : චාමර වීරසිංහ
පදරචනය : මනුරංග විජේසේකර
තනුව හා සංගීතය : අශාන් ප්‍රනාන්දු
#SirasaFM #youtube #SL #lka

Пікірлер: 1 100
@filexhansan9039
@filexhansan9039 5 жыл бұрын
මෙක එකපාරකට වැඩිය අහපු අය ලයික් කරන්න 😍👌
@kimarisilawathi3479
@kimarisilawathi3479 4 жыл бұрын
J,
@pramodmakalanda7053
@pramodmakalanda7053 3 жыл бұрын
Life time isn’t it?
@yaisuranga9382
@yaisuranga9382 3 жыл бұрын
.kjll
@p.kmedia7002
@p.kmedia7002 3 жыл бұрын
තුන් පාරක් ඇහුවා.
@WorldSpectra
@WorldSpectra 3 жыл бұрын
හැමදාම අහනවා
@boommiusic9065
@boommiusic9065 5 жыл бұрын
චාමර වීරසිංහ කියන නමට ලං වෙන්න කාටවත් බැ එ් තරමටම දක්ශයයෙක්...💜️💜️💜️ best of luck chamara aiyya
@lakmal9388
@lakmal9388 3 жыл бұрын
සහතිකවම.චමර අහසනමි දැන් ඉන්න අය පොළවෙනුත් අඩි 100ක් පහල 😂
@pahanmadhusha5760
@pahanmadhusha5760 3 жыл бұрын
damith asanka ❤️
@kasunchathuranga4793
@kasunchathuranga4793 3 жыл бұрын
😘
@nethindu8424
@nethindu8424 3 жыл бұрын
Damith hara kiypan.💓
@mr.nobody609
@mr.nobody609 3 жыл бұрын
@@nethindu8424 redda 🙂
@arunbro9740
@arunbro9740 5 жыл бұрын
චාමර වීරසිංහ කියන නම ඇහුවත් හිතට මාරම සතුටුයි. ඒ තරමටම අපේ හිත් හොරාගෙන චාමර වීරසිංහයා.. 💖💖💖💖💖💖💖👍👍👍👍 ආදරෙයි හදවතින්ම තවත් මෙවැනි වටිනා නිර්මාන බිහිකිරීමට ශක්තිය වාසනාව ලැබේවා ඔබට තෙරුවන් සරණයි..!!
@addcool3581
@addcool3581 4 жыл бұрын
මෙක අහලා පපුව හිරුනු කට්ටිය ලයික් එකන් දලා යමන්ලා
@danujayacharith6077
@danujayacharith6077 Жыл бұрын
පට්ට අවුල් බන් උබ අවුරුදු 3කට කලින් නේද මේක දාලා තියෙන්නේ
@ravindu7308
@ravindu7308 Жыл бұрын
😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥 🤕
@ishanudayanga3290
@ishanudayanga3290 Жыл бұрын
Thaama hira unee na. hira unaama like ekak dannam👍
@chamaravlog7048
@chamaravlog7048 Жыл бұрын
Ehem un innwanm hospital palayan...
@anushajayarathna8700
@anushajayarathna8700 Жыл бұрын
හිත් හිරවුනත් බොහෝ හිත් නම් නිදහස් වුනා....සුවපත් වුනා කියලා දැනුනා ඒ Voice 🔊❤✔️👑🙏✍️
@ruviniruvinu815
@ruviniruvinu815 6 жыл бұрын
සිය පාරකට වැඩිය ඇහුවා.....ලස්සනයි .... කවදාවත් අමතක නොවෙන සිංදුවක්..❤
@dumiscene3483
@dumiscene3483 5 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති ගීතයක්. චාමර අයියගෙ හඬම තමයි මෙ සින්දුවට ගැලපෙන්නෙ
@isharamadhuwanthi8705
@isharamadhuwanthi8705 4 жыл бұрын
චාමර අය්යගෙ සින්දු ගොඩාක් ලස්සනයි.කොච්චර ඇහුවත් එපා වෙන්නෙනැ.
@AchinthaDenuwan
@AchinthaDenuwan 5 ай бұрын
චාමර අයියේ ඔය සින්දුව පිස්සුවක් මරු එකපාර ❤❤ ඔය සින්දුව පපුවටම වදිනවා❤❤❤
@ayeshmaduwantha1533
@ayeshmaduwantha1533 6 жыл бұрын
අපේ කාලයේ අමරදේව
@damithkumara8405
@damithkumara8405 4 жыл бұрын
Chamara ayya wenuwen aderiii
@damithkumara8405
@damithkumara8405 4 жыл бұрын
Eee kathawa papuwata dhanuna Ela toke nice mcn
@maduridemal9197
@maduridemal9197 6 жыл бұрын
හීට් වෙනවා මෙකත් එකෙන්ම.බුදු සරනයි
@-knowledgetoourlife3053
@-knowledgetoourlife3053 6 жыл бұрын
කොමෙන්ට් එක දාලා සිංදු⁣ව ඇහුවෙි..අපිට අහන්න කියලා නවක පරපුරේ හඬකට කියලා තියෙන්නේ චාමර අයියගේ හඬ විතරයි...තෙරුවන් සරණයි අයියේ..❤️❤️
@politics-12
@politics-12 6 жыл бұрын
Ay kasun kalhara..
@-knowledgetoourlife3053
@-knowledgetoourlife3053 6 жыл бұрын
@@politics-12 එකඟයි මචන්...👌👌
@manodyanakandala5848
@manodyanakandala5848 6 жыл бұрын
Uba guli kalada inneh😂😂
@NUSHIYAENTERTAINMENT
@NUSHIYAENTERTAINMENT 6 жыл бұрын
kzbin.info/www/bejne/fpS1f6uBZs2dnbM
@binukapawan7316
@binukapawan7316 6 жыл бұрын
Suneth Rangana
@ranganimadugeethika6058
@ranganimadugeethika6058 6 жыл бұрын
❤️❤️මා කල පවත්... ඔබ කල පවත්... ඔහු කල පවත්... සසරේ දිගත්...❤️❤️
@vidukalana
@vidukalana 6 жыл бұрын
මා කල පවත්...ඔබ කල පවත්....ඔහු කල පවත්....සසරේ දිගක්...😔😔😔..තනි වෙලා ඉන්න වෙලාවට චාමර අයියගෙ සිංදු ඇහෙද්දි පපුව පැලිලා යන්න තරම් දැනෙනවා ආත්මෙටම..ඇත්තටම ඔයා දකෂයෙක්...නාහෙන් අඩන ගායකයන් අතරෙ ඔයා වගේ කෙනෙක් මුලු ලෝකෙටම සම්පතක්..
@tharakamadhuranga1170
@tharakamadhuranga1170 4 жыл бұрын
මනුරන්ග අයියගෙ පද
@dilushadilusha4643
@dilushadilusha4643 Жыл бұрын
පට්ට
@diludodangoda6832
@diludodangoda6832 6 жыл бұрын
කොච්චර ඇහුවාත් එපා වෙන්නෙත් නැ හැමදාමත් හදවතෙහි ගායකයා ඔයා විතරයි චාමර අයියෙ
@parameegunarathne9615
@parameegunarathne9615 6 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ..😪😪
@supunmadusanka5907
@supunmadusanka5907 6 жыл бұрын
Pami Gunarathne 🙀🙀🙀 😉
@tironsampath1731
@tironsampath1731 6 жыл бұрын
Ow eka eththa......chamara aiyage onama sinduwak ahanna ahanna hithata godak thadinma denenawa....
@rehansihina
@rehansihina 6 жыл бұрын
Pami Gunarathne siraa
@surangapradeep8189
@surangapradeep8189 6 жыл бұрын
Eka attha piumi
@rasikaprasad8534
@rasikaprasad8534 5 жыл бұрын
aththata hmhmh
@sandiya-7895
@sandiya-7895 6 жыл бұрын
දවසකට වතාවකට වඩා චාමර වීරසිංහගෙ සිංදුවක් යූ ටුබ් සර්ච් කරලා අහනවමයි
@shusirasampath6149
@shusirasampath6149 6 жыл бұрын
මුල නම් චුට්ටක් අව්ල් වගේ නේහ්
@janithapubuduavishka6660
@janithapubuduavishka6660 6 жыл бұрын
Fttt😘😘😘😘
@shanavlogs9983
@shanavlogs9983 5 жыл бұрын
oyath man wage sahodaraya
@lalkantha4298
@lalkantha4298 5 жыл бұрын
Math aneeee
@sugathdenagama4260
@sugathdenagama4260 5 жыл бұрын
Sandiy සිරාවටම බං මාත් එහෙමයි
@nimeshavirajini1578
@nimeshavirajini1578 5 жыл бұрын
ගොඩක් ලස්සනයි අයියේ ... එදා වගේම අදත් හෙටත් මතුවටත් ඔයාගෙ sindu වලට ගොඩක් ගොඩක් ආදරෙයි ❤❤
@maduwa5743
@maduwa5743 6 жыл бұрын
චාමර අයියගෙ සිංදු කවදත් ජනප්‍රියයි. එදා ඉදන්ම චාමර අයියට අපි ආදරෙයි.
@anjanagunathilaka
@anjanagunathilaka 6 жыл бұрын
චාමර වීරසිංහ කියන නම ඇහුනත් හිතට ලොකු ගෞරවයක් ඇති වෙනවා. ඒ තරමට චාමර අපේ හිත් හොරාගෙන. අහන් ඉන්න බැරි එක සිංදුවක් වත් නැති, කියන හැම සිදුවක්ම හදවතටම දැනෙන චාමර වගේ සොඳුරු නිහතාමානී කලාකරුවන් රටට සම්පතක්. අදටත් චාමරගෙ සිංදුවක් ඇහෙද්දි හිතට දැනෙන්නෙ කියන්න බැරි තරම් ලොකු සැහැල්ලුවක්. නව පරපුරේ ගොඩක් සිංදු ඇහෙද්දි දැනෙන්නේ මහා පිළිකුලක්. චාමරගෙ සොඳුරු හඬත් ඒ සිංදුත් අපේ හිත් වල හැමදාමත් මුල් තැනම රැදෙයි. ඔය නිහතමානීකම වෙන්න ඇති අපේ හිත් මේ තරම් චාමරට ආදරේ. ඒත් ඊයේ පෙරේදා හිට් වෙච්ච සංගීත වීශාරද කියල හිතන් ඉන්න අදක්ශ උඩගු මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ඉන්න චාමර. ඔ‍යාගේ සිංදු වල තියෙන වචනෙන් කියල නිම කරන්න බැරි සුපුරුදු මිහිරි ගතිය මේ සිංදුවෙන් නම් දැනුන් නෑ. ඔ‍යාගේ හඬෙ තියන ලස්සන ගතිය මේ සංගීතය විනාස කරන සරිගම කන්නලාගේන පරිස්සම් කරගන්න චාමර. හැමදාමත් හඩවතේ මුල් තැන අරගත් ගායකයා ඔබයි. ආදරෙයි චාමර.❤️
@travelvlog3984
@travelvlog3984 6 жыл бұрын
Dwaska ee ktahdath ekka maa oba hmuwennm
@hasanthasanjewa8054
@hasanthasanjewa8054 6 жыл бұрын
Chamara ayyata adarei api hama damath... e ai kiyala thama hitha ganna ba ayye.. oyata budu saranai...
@rangikachamara682
@rangikachamara682 4 жыл бұрын
කාගෙ හරි ජිවිතෙ කාතාවක් වෙන්නැති...😢 චාමර ‍❤️
@namaldilshan5536
@namaldilshan5536 6 жыл бұрын
හුස්මට උනත් පෑරෙනා සිතික උරුමේ ඇති නුබට මා දුන් එදා.....😔😔😔❤️❤️❤️
@pathumasword4524
@pathumasword4524 6 жыл бұрын
❤️ හොඳ නිර්මාණයක් කරන්නට කලක් නිහඬව සිටිය යුතුමයැ.
@themoralshow902
@themoralshow902 9 ай бұрын
Most Underated Song Of Chamara Weerasinghe in recent years ❤😌
@sachic6790
@sachic6790 6 жыл бұрын
මේක කතාවට අනුව ලියවුණු ගීතයක්.. ඉතිං චාමර රැල්ලට යනවා කියන්න බෑ...
@NUSHIYAENTERTAINMENT
@NUSHIYAENTERTAINMENT 6 жыл бұрын
kzbin.info/www/bejne/fpS1f6uBZs2dnbM
@chamathkadewni3000
@chamathkadewni3000 6 жыл бұрын
👍👍👍👍
@sithijadilshan2440
@sithijadilshan2440 2 жыл бұрын
Jothigen passe inne chamara weerasingha. Hemada wejabewa. Adarei 💓
@parameegunarathne9615
@parameegunarathne9615 6 жыл бұрын
😍😍😍😍😍😍😍😍 හීරෙනා පපුව දිගේ.. වේදනා කන්ද වගේ.. නුඹ ළඟින් උන්නු දිනේ.. දින පොතේ ලිව්වා මා.. ආදර වෙඩි උණ්ඩයෙන් මිය යමු තුටින්.. පෑරෙන මතකය අරන් සමරමු දිනක්.. ඔබ ඉන්න මානේ ඔහු ඉන්න වානේ.. අපි මවපු ගින්නේ අපි දැවෙනවානේ.. මා කළ පවත් ඔබ කළ පවත් ඔහු කළ පවත් සසරේ දිගක්.. හුස්මට වුනත් පෑරෙනා හිතක උරුමේ.. ඇති නුඹට මා දුන් එදා.. ඔහු හා මමත් ඔබට පෙම් කරන අරුමේ තැවුනේ ඔබයි සෑම දා.... විසඳන්න නෑ තව දුකක් ජීවිතේ... විඳවන්න බෑ තව ගොඩක් ආදරේ.. මා කළ පවත් ඔබ කළ පවත් ඔහු කළ පවත් සසරේ දිගක්.. මිය යමු ඉතින් ආදර වෙඩි උණ්ඩ වැස්සේ ඔබ ළඟ එදත් ඉන්නවා... ලෝකය කියයි දිනක ආදර කතාවේ.. අතරේ අපිත් ඉන්නවා... විසඳන්න නෑ තව දුකක් ජීවිතේ.. විඳවන්න බෑ තව ගොඩක් ආදරේ.. මා කළ පවත් ඔබ කළ පවත් ඔහු කළ පවත් සසරේ දිගක්..
@politics-12
@politics-12 6 жыл бұрын
kzbin.info/door/caFNH9zcqJgeCLEiJaLy7w Subscribe කරලා sup එකක් දෙන්න
@tharindukumara9252
@tharindukumara9252 6 жыл бұрын
Piumi
@sachirox3178
@sachirox3178 6 жыл бұрын
Pami gunarathne oya fb innwda?
@sachirox3178
@sachirox3178 6 жыл бұрын
💖💖💖💖💖💖
@NUSHIYAENTERTAINMENT
@NUSHIYAENTERTAINMENT 6 жыл бұрын
kzbin.info/www/bejne/fpS1f6uBZs2dnbM
@tironsampath1731
@tironsampath1731 6 жыл бұрын
Chamara aiyage onama sinduwak hitha pudumakara widiyata bedenawa..thawa thawath mewani geetha ahanna lebewa.....
@slstats7948
@slstats7948 4 жыл бұрын
මේ සින්දුවට ආස අය ලයික් බට්න් එක නිල් කරන් යන්න 👍🙂
@rameshchamod8310
@rameshchamod8310 5 жыл бұрын
ගොඩක් ගොඩක් ලස්සනයි චාමර අයියේ....👌👌👌👌👌
@dhanushkathisaranuwanjayas3366
@dhanushkathisaranuwanjayas3366 6 жыл бұрын
ඔච්චරයි ඉතින් නව පරපුරේ අපේ පපුවට දැනෙන එකෙකුට ඉන්නේ..❤️
@NUSHIYAENTERTAINMENT
@NUSHIYAENTERTAINMENT 5 жыл бұрын
kzbin.info/www/bejne/fpS1f6uBZs2dnbM
@sanirasaminda3326
@sanirasaminda3326 5 жыл бұрын
Ai damiya
@chamikasl1751
@chamikasl1751 4 жыл бұрын
Dhanushka Thisara Nuwan Jayasundara අනිවාර්යයෙන් බන්..තාලේට හූවක් කීවත් චාමර අයියගෙ ලස්සනයි..
@arunkumara5913
@arunkumara5913 4 жыл бұрын
Ai damith
@akilairoshana6966
@akilairoshana6966 2 жыл бұрын
I don"t know what is the differant between other singers and him.either his voice or his personality.But I really like him from my childhood❤️
@thilinisewwandi5498
@thilinisewwandi5498 6 жыл бұрын
ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි චාමර අයියෙ ගොඩාක් .කියන්න බැරි තරම් ආදරෙයි ඔයාට.මන් අහන්නෙ ඔයාගෙ සින්දු විතරමයි....මේ සින්දුවත් ගොඩාක් ලස්සනයි.......
@lasanthalasantha3368
@lasanthalasantha3368 6 жыл бұрын
Thilini " ehemada asa
@chathurangagayan7870
@chathurangagayan7870 5 жыл бұрын
Hm lassani
@sandalankacellular50
@sandalankacellular50 5 жыл бұрын
wesadanna ne tawa dukak jewethe ...........patta chamarage hema sinduwakma wage mage laga tiyenawa.hitata wadena senduwak.....good luckchamara ayye
@nilayanilaya531
@nilayanilaya531 5 жыл бұрын
චාමර අයියෙ හදවතට දැනෙන්නමයි අයියෙ ඔයා කියන හැම සිංදුවක්ම හැමදාම හිට් මෙ සිංදුවත් පට්ටම ලස්සනයි අයියා අයියෙ හදවතින්හ සුභපතනවා අයියෙ 😍😍❤❤❤❤
@ruwanikumarisilva1410
@ruwanikumarisilva1410 5 жыл бұрын
Ahanna kalinma like akak damma..a tharanma charamage songs apee hith wala radila thiyenawa.godak lassanai..a wageema lassana therumak thiyena song akak.jaya wewa...hamadamath adarei..❤️👍👍👍👍
@sasindudissanayake6136
@sasindudissanayake6136 6 жыл бұрын
ඒක මගේ කතාව...පට්ට එකෙන්ම❤️❤️❤️❤️❤️❤️❤️❤️
@bhagyasandu3489
@bhagyasandu3489 6 жыл бұрын
අම්මප කියාන්.
@sasindudissanayake6136
@sasindudissanayake6136 6 жыл бұрын
Heeee
@dulakshashanuka7342
@dulakshashanuka7342 5 ай бұрын
මේක පට්ට සිංදුවක් මම මේ අහන්නෙ 10වෙනි පාර මොකද මගේ හිතේ දුක වේදනවා ඔක්කම නැතිවේලා ගියා මම අාදරය කරපු විදිය මේකෙන් ඔක්කම කියනවෙනවා.අහන්න අහන්න හිත වදින්නෙ පට්ට සුන්දරයි චාමර අයියේ
@rashmiraveena8283
@rashmiraveena8283 6 жыл бұрын
විසඳන්න නෑ තව දුකක් ජීවිතේ විඳවන්න බෑ තව ගොඩක් ආදරේ...❤️
@sajithpriyankawickramaarac4169
@sajithpriyankawickramaarac4169 6 жыл бұрын
Chamara ge wedak nm number #1
@KONARAVLOG
@KONARAVLOG 5 жыл бұрын
මේ සිංදු trending වෙන්නෙ නෑ මොකද අපෙ මිනිස්සුන්ට ඕනි කුනුහරප මිසක් හොඳ දේවල් නෙමෙයි
@chathurangawimukthi4592
@chathurangawimukthi4592 3 жыл бұрын
Akanam sira kathawa machan..
@lahirusirimnn8194
@lahirusirimnn8194 6 жыл бұрын
ft ft.niyamai chamara aiye.supiriii...
@moneycannotbuylife9874
@moneycannotbuylife9874 5 жыл бұрын
ඔයා අපේ හදවතේ ගායකයා...අපිට ඔයාගේ සිංදූ අහන්න මගේ ආයුෂත් අරන් තව තවත් ජීවත් වේවා...😍😍😍😍
@dilanlakshitha7611
@dilanlakshitha7611 3 жыл бұрын
මනුරංග අයිය ලියපු තවත් ලස්සන සිංදුවක් . චාමර මේ සිංදුව ගොඩක් හොදට ගායනා කරනවා. සංගීතය ඉතාමත් අනර්ඝයි. සිංදුව එකම තාලයකට යා නොදී ඩ්‍රම් වාදනයෙන් අතරමගදී වෙනතකට යොමු වීමෙන් අපූර්ව නාදයක් මැවෙන අතර වයලීන වාදනය යොදාගෙන ඇති නිසා ගීතයේ රසය හැගීමක් ලෙස සිතට දැනෙනවා. දක්ෂයින් තුන් දෙනෙකුගේ සුසංයෝගයෙන් බිහිවූ දුර්ලභ නිර්මාණයක් 👍👍👍
@induindika2979
@induindika2979 6 жыл бұрын
දෙන්න අායෙත් .. මහළු මඩමෙ කාන්සියට ,,, සිතින් විතරක් ,,, උස්සන්ගොඩ කඳු මුදුනට,,,මඩ සෝදා ගත් පසු වගෙ වටිනා හැමදාටම පවතින ගීත .. චාමර කියන්නෙ තවත් මල් සිංදු කාරයෙක් නෙවෙ ... ඒක තේරුම් ගන්න ...
@suransubasingha4688
@suransubasingha4688 4 жыл бұрын
Adarei godak mage nownu me adarayata
@priyankavenaya6484
@priyankavenaya6484 6 жыл бұрын
මිය යමු ඉතින් ආදර වෙඩි උණ්ඩ වැස්සේ ඔබ ළඟ එදත් ඉන්නවා... ලෝකය කියයි දිනක ආදර කතාවේ.. අතරේ අපිත් ඉන්නවා... විසඳන්න නෑ තව දුකක් ජීවිතේ.. විඳවන්න බෑ තව ගොඩක් ආදරේ..............
@thilanasiri4045
@thilanasiri4045 6 жыл бұрын
priyanka venaya ahemada asssa
@ThilakshanaDissanayake2887
@ThilakshanaDissanayake2887 2 жыл бұрын
Thamath Ahanava Adarei Chamara Weerasinghe. 💙 Hadawatha thamai Hadawathatama Wadinava Neh Ekai. Wena Singers la gen Mehema feelings Balaporoththu Wenne be Eyala Eyalata one widihata Hadawatha ta Denen ne ne. Ekenma Adarei Chamara Weerasinghe💙🥰
@harshanakodithuwakku543
@harshanakodithuwakku543 6 жыл бұрын
තේරුමක් තියෙන සිංදුවක් ❤️❤️
@hasharahansini1976
@hasharahansini1976 11 ай бұрын
Theruma kiynnako
@dilinimaheshikagamage2464
@dilinimaheshikagamage2464 6 жыл бұрын
Lassanai aiye sinduwa
@user-zh5dh9dl8z
@user-zh5dh9dl8z 5 жыл бұрын
තෙරුවන්සරණයි චමර සදාා ජය❤❤❤❤❤❤❤❤❤
@aroundtheworld4692
@aroundtheworld4692 5 жыл бұрын
chamara ayye ubanam pattama ube sindu bokkatama danenawa sudda pattamaaaaaa
@quickgeeks7527
@quickgeeks7527 6 жыл бұрын
5.20 ඉදන් බලන් ඉදියා 😍😍😍.මුල්ම ටිකනම් පොඩ්ඩක් අවුල් එත් ඔඅස්සෙ ලස්සනයි.චාමර අයියා වැඩක් කරොත් එක ගැන අය කතා කරන්න දෙයක් නෑ😍😍✋.මච් ලව් චාමර අයියා😍😍😍✋
@anjula3336
@anjula3336 6 жыл бұрын
අර්ථයක් ඇති ගීතයක් අහන්න නම් චාමර වීරසිංහ තමයි අනික් නවක ගායකයන්ගෙ ගීත එක්ක මට නම් සොයුර ඔබේ ගීත හිත නිවන බන කතාවක් බාවනාවක් ..තෙරැවන් සරනයි ඔබට 🌹🌹🌹🌹🌹🌹
@renurathnayaka3126
@renurathnayaka3126 4 жыл бұрын
හරිම ලස්සනයි... මා කල පවක්" ඔහු කල පවක්" ඔබ කල පවක්" සසරේ දිගක්.......
@mohommedumar4740
@mohommedumar4740 6 жыл бұрын
Chamerage sindu gotayanta terumk na. Apita supiri. Supiri wadak. Hewwa Sinduwa. Ada tamai haw une. Patta Pata pata
@sumithsumith4975
@sumithsumith4975 6 жыл бұрын
චාමර ඔයාට මෙච්චර ආදරේ ඔයාගෙ තියෙන මනුස්සකමට ඔයාගෙ සින්දු ගොඩක් ලස්සනයි සමහර වේලාවට අතිතයට අපේ හිත යන්නේ අපිටත් නොදමිම ඔයගෙ voice එකට .....
@lakshipanawala8909
@lakshipanawala8909 6 жыл бұрын
කොයිතරම් ඇහුවත් එපාවෙන්නෑ..ඒ වචන හිතට දැනෙනවා 💙 හුස්මට උනත් පැරෙනා හිතක උරුමේ ඇති නුඹට මා දුන් එදා ❤️
@subath187
@subath187 6 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති එකම හඩ චාමර අයියගේ කටහඩ තමයි❤
@SuneththaRuupasinha
@SuneththaRuupasinha 8 ай бұрын
ඒ කටහඬ හිත නිවන බාවනාවක් ❤️
@yasanthaharsha2930
@yasanthaharsha2930 6 жыл бұрын
සන්යමයකින් හදවතට ගයන විලාසිතාකාරයා....ආදාරෙයි ඔබට...gudluck
@janithaperera4570
@janithaperera4570 2 жыл бұрын
නියම comment එකක්
@maheshpemasinghe952
@maheshpemasinghe952 Жыл бұрын
තාමත් අහනවා. මේකනම් පට්ට 😍😍😍😍
@maheshdhananjaya7245
@maheshdhananjaya7245 6 жыл бұрын
ඔය හඩටයි නිහත මානි කමටයි අර්තවත් සින්දු වලටයි තමා ඔයට ආදරෙ හැමොම.... චාමර අයියෙ...
@chamindaweerasinghe4516
@chamindaweerasinghe4516 6 жыл бұрын
කොහොමත් ....චාමර මල්ලිගේ ගීත ගොඩාක් ලස්සනයි , අර්ථවත් ...නව පරපුරේ අපේ හදවතට ගීත ගායනා කරන්න ඉන්නේ ඔයා විතරයි ....ජය වේවා ...තෙරුවන් සරණයි ....!!! ඔයාට
@tnishani6556
@tnishani6556 6 жыл бұрын
ලස්සනයි.. හදවතේ ගායකයානෙනි ඔබගෙ අලුත් ගීතය✌
@aruniudeshika1129
@aruniudeshika1129 Жыл бұрын
ඒ කට හඩ නම් භාවනාවක්...........
@chanaka_mp
@chanaka_mp 6 жыл бұрын
මෙන්න trending එන්න ඕනි දේවල් ❤️❤️
@tironsampath1731
@tironsampath1731 6 жыл бұрын
Chamara aiya mona.sinduwa kiwwath godak.lassanai.....
@samithalakshan0059
@samithalakshan0059 5 жыл бұрын
ඔබ ඉන්න මානේ ඔහු ඉන්නවානේ... අපි මවපු ගින්නේ.... අපි දැවෙනවානේ...
@shehanmadhushanka1224
@shehanmadhushanka1224 8 ай бұрын
චාමර අයියාගේ හැම සින්දුවක්ම ලස්සනයි
@thilangadeepal9633
@thilangadeepal9633 6 жыл бұрын
අපිට ඉන්නේ ඔයා විතරයි අය්යණ්ඩි ...ආදරෙයි
@nishanprasad1417
@nishanprasad1417 6 жыл бұрын
Niyamai chamara aiye hadawathta dheanu sindu wak bs aiyea
@slbuddy92
@slbuddy92 6 жыл бұрын
එදත් අදත් හෙටත්.හදවතට ම ඔය හඩ නැතුවම බැරිවෙයි අයියේ .කොච්චර ඇහුවත් එපා නොවෙන ඔය හඩට හැමදාම අපේ හිත කීකරුයි.ආදරෙයි තවත් අලුත් නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න ඕනි.කමෙන්ට් දැක්කම උබට අපේ උන්ගෙ ආදරේ වැටහෙයි.තෙරුවන් සරණයි .❤️🎸
@KumariKumari-td1xx
@KumariKumari-td1xx 6 жыл бұрын
huga dawasakin lassana sinduwak ahuwe ...samahara than athithayatama gihin hitha kiri gahanawa ....anthima pada tika aheddi kadulu awe matath nodanima....suba anagathayak chamara Malli jesu pihitai
@p.kmedia7002
@p.kmedia7002 3 жыл бұрын
මා කළ පවත් ,ඔබ කළ පවත් ,ඔහු කළ පවත් ,සසරේ දිගක්.like ekak danna.
@lakmaldissanayaka4194
@lakmaldissanayaka4194 6 жыл бұрын
Supiri chamara ayye
@nuwanwijith5746
@nuwanwijith5746 6 жыл бұрын
ආදරෙයි චාමර අයියේ❤️❤️🌹🌹🌹
@UsaSadaru-lz1eb
@UsaSadaru-lz1eb 2 ай бұрын
හදවතේ ගායකය ආදරෙයි චාමර අයිය ❤
@ashanuduranga1740
@ashanuduranga1740 6 жыл бұрын
ආදරෙයි චාමර අයියෙ එල එල....තව ඕනි මේ වගෙ...අලුත් සංගීත මාස්ටර්ලට ඇඩෙන්න....
@thushanchathuranga68
@thushanchathuranga68 5 жыл бұрын
Supiriiiii 🇨🇭🇦🇲🇦🇷🇦 ayiya adaraiii hamadamath💝💝😘
@virajithpereragunasena8249
@virajithpereragunasena8249 5 жыл бұрын
ආදර වෙඩි උණ්ඩයෙන් මිය යමු තුටින්.. පෑරෙන මතකය අරන් සමරමු දිනක්.. ඔබ ඉන්න මානේ ඔහු ඉන්න වානේ.. අපි මවපු ගින්නේ අපි දැවෙනවානේ..
@manojmadushan551
@manojmadushan551 4 жыл бұрын
Eka patta mage best singr
@aravindasampath8259
@aravindasampath8259 6 жыл бұрын
Supiri කියලා වැඩක් නෑ අහගෙන ඉන්න පුලුවන් music කියලා වැඩක් නෑ ...😍❤️❤️
@thesheald4732
@thesheald4732 2 жыл бұрын
කතාව ඇහුවා රේඩියෝ එකෙන් වැඩ කරන තැන දැන් KZbin එකෙන් සිංදුව අහනවා තාම ආදරේයි ඒ කටහඩට
@ruwansampath1373
@ruwansampath1373 6 жыл бұрын
සුපිරිම අයියා 😍 හදවතේ ගායකයා ආදරෙයි😍😍😍
@ruwandikadulanjana7791
@ruwandikadulanjana7791 6 жыл бұрын
Lassanaiiii chamara aiyeee...
@dineshanurada7754
@dineshanurada7754 6 жыл бұрын
kaalayak balan hitiya oyage aluth senduwak enakam....lassanai camara aiye...හදවතේ ගායකයා,ඔයාට බුදු සරණයි ..
@NUSHIYAENTERTAINMENT
@NUSHIYAENTERTAINMENT 6 жыл бұрын
උදව්වක් හැටියට මගේ youtube චැනල් එක SUBSCRIBE කරන්න Pls
@-mahiya3230
@-mahiya3230 8 ай бұрын
චාමර අයියේ ඉක්මනට සනීප ව්ලා එන්න ඔයා අපිට ගොඩක් වටිනවා අයියේ💔
@shanu_wavideos4679
@shanu_wavideos4679 6 жыл бұрын
චාමර අයියෙ තවත් අලුත් එකක් ඔනේ 😍😍😍❤️
@lalithnagaha7171
@lalithnagaha7171 6 жыл бұрын
Lassanai hadawathata denenawagema. Romantic song Akak. Lassanai chamara ayya Adarei godak budu saranai
@PiyumiMaheshika036
@PiyumiMaheshika036 6 жыл бұрын
Chamara aiye ..samahara irisiyakarayo dana comments and dislike ganan ganna epa...meka pattama lassana song ekak...lassana wachana tikakata lassana voice ekak dala karapu lassana production ekak..lassana hadawath walata thamai eka danenne..oya kalekin karapu lassanama lassana song ekak...dan thiyena andawadiyawal ahala epa wela hitiye...thank you aiye...
@melshehan199
@melshehan199 6 жыл бұрын
Hi
@shashikazoysa6181
@shashikazoysa6181 6 жыл бұрын
Oyage kiyapu de hariyatama hari.... Pattama voice akak oyata tiyenne aiya
@shanavlogs9983
@shanavlogs9983 5 жыл бұрын
aththa kathawak kiuwe... hadawathe inna ekama gayakaya uba vitharai chamara aiyee... adarei ubata sahodaraya
@piumisandareke4995
@piumisandareke4995 2 жыл бұрын
මගේ ජීවිත කතාව ඒ විදිහටම කියන්න බැරි තරම් මං මේ සිංදුව අහලා ඇති 😥😥😥
@sanojarathnayaka5159
@sanojarathnayaka5159 6 жыл бұрын
ලස්සනයි චාමර අය්යේ එලම 😍😍😍✌️
@sandakelumpathirana1113
@sandakelumpathirana1113 5 жыл бұрын
chamara aiya aniwaren amaradewa mastarta eha yawi dawasaka.me hadata ape hith nawathinawa.super star best singers.🇱🇰🇱🇰🇱🇰🇱🇰
@covidsl-pubgmobile1945
@covidsl-pubgmobile1945 6 жыл бұрын
❤️හදවතෙ ගායකයා❤️❤️❤️
@dahamtharupathi6589
@dahamtharupathi6589 6 жыл бұрын
Sinduwanm super habai chamarage voice ekanm ahan inna ba kisim paripoornathwayak na ko cjamara aiye oyage issara voice eka ane aiye oyage oi parana nursn ton eken sindu kiyannako kochchara lassanada
@sanjeevasavanisavani604
@sanjeevasavanisavani604 6 жыл бұрын
පට්ට පට්ට පට්ට රත්තරං අයියෙ
@videosongs4253
@videosongs4253 6 жыл бұрын
Niyamai චාමර ayiye 😍😍😍😍😚😚😚
@ILoveYouDIGITAL
@ILoveYouDIGITAL 6 жыл бұрын
ඔබ ඉන්න මානේ ඔහු ඉන්න වානේ.. අපි මවපු ගින්නේ අපි දැවෙනවානේ..
@ireshalayani7411
@ireshalayani7411 5 жыл бұрын
Ane matath වෙලා තියෙන්නෙ ne tikamay. ....කොච්චර ඇහුවත් athi wenna
@sanidumadubashana5230
@sanidumadubashana5230 4 жыл бұрын
@@ireshalayani7411 aniwa
@sampathsri84
@sampathsri84 5 жыл бұрын
Hondaaaai song eka....
Me Suba Pathum - Chamara Weerasinghe [www.hirutv.lk]
3:05
Hiru Life Music
Рет қаралды 4,5 МЛН
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 44 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 44 МЛН
Me Suba Pathum | Chamara Weerasinghe
3:05
2K
Рет қаралды 151 М.