Pihithuden adare livve | Sanjeew Lonliyes | පිහිතුඩෙන් ආදරේ ලිව්වේ

  Рет қаралды 4,648,124

AMU MUSIC LIFE

AMU MUSIC LIFE

Жыл бұрын

පිහිතුඩෙන් ආදරේ ලිව්වේ
Sanjeew Lonliyes
Vocal : Sanjeew Lonliyes
Lyrics : Dilshan Pathirathne
Melody : Sanjeew Lonliyes
Music : Sanjeew Lonliyes
පිහිතුඩෙන් ආදරේ ලිව්වේ
lyrics :
මමයි උඹෙ ඇස්දෙකේ මේ හැටි විඩාබර දුක් කඳුලු මැව්වේ
උඹයි මම ඒ කඳුලු පිසලන මොහොතෙදිත් මට
එහෙම කිව්වේ
මගෙත් හිත මොනතරම් රිදුනද මගෙන් ඇයි ඒ ගැන නොහැව්වේ
උඹයි හදවත සියුම් තැන්වල පිහිතුඩෙන් ආදරේ ලිව්වේ..
දැවෙන චිතකය විරහ ගිනිමැද මමයි නිතරම උඹව හෙව්වේ...
රිදෙන බව දැන දැනම අපමණ උඹයි හදවත සියුම් තැන්වල
පිහිතුඩෙන්....
පිහිතුඩෙන් ආදරේ ලිව්වේ..
දැවෙන චිතකය කඳුළු පිනිඉස මමයි ඇවිලෙන ගින්න නිව්වේ...
මතකවල සුසුමන් දරාගෙන උඹයි හදවත සියුම් තැන්වල
පිහිතුඩෙන්
පිහිතුඩෙන් ආදරේ ලිව්වේ...
#PihithudenAdareLivve
#SanjeewLonliyes
#youtube

Пікірлер: 2 000
@SanjeewLonliyes
@SanjeewLonliyes Жыл бұрын
ආදරෙයි මචන්ලා... ආදරෙයි ඈ... මේ චැනල් එකත් අමුවටම අපි එකතුවෙලා විඳිමු... ජයමවේවා උඹල ටත්, ජයමවේවා Sanjeew Lonliyes
@redhummer8166
@redhummer8166 Жыл бұрын
සුෆිරී.. ජය වේවා
@vajirakarunarathne5541
@vajirakarunarathne5541 Жыл бұрын
ඒක පිස්ස්සුවක්...❤❤❤❤ එකක් කරමුද..අමු එකක් තියනවා
@ishanihewawasam8174
@ishanihewawasam8174 Жыл бұрын
Mage eka full programme eke link eka dapanko
@RaviduSilva-kx6cj
@RaviduSilva-kx6cj Жыл бұрын
Lonliyes + sagala b+ nada band ♥️
@thanamalwilarahulathero9170
@thanamalwilarahulathero9170 Жыл бұрын
Obathuma sambanda karaganna puluwan contact no1 ewanna
@isurushehan8657
@isurushehan8657 Жыл бұрын
ලංකාවේ කිසිකෙනෙක් කරපුනැති වෙනසක්... සංගීතයේ වෙනස්ම රසයක් සොයන උබට හදවතින්ම සුබ පතනවා...කියන්න වචන නැහැ පට්ට...👌👌👌
@ayeshsachi6498
@ayeshsachi6498 8 ай бұрын
අනිවාර්යයෙන් එ වෙනස හොඳට ගැලපෙනවා
@WenukiLakeesha-ru7yf
@WenukiLakeesha-ru7yf 8 ай бұрын
Koitaram ahuwat athi wanna na
@user-zx3bc2kr7d
@user-zx3bc2kr7d 7 ай бұрын
තවත් මෙවැනි ලස්සන කලා නිර්මාණ බිහි වේවා 🙏😊
@amilaachilles1447
@amilaachilles1447 9 ай бұрын
භාවනාවක් වෙලා සහෝදරයා උබගේ voice එක,music & lyrics ඔක්කොම .... අහපු වාර ගාන හිතාගන්න බෑ.උබ දැන් brand එකක් වෙලා 👌❤️🤜🤛🙏
@sasidilhani9458
@sasidilhani9458 9 ай бұрын
Ppp
@shyamrandhi6670
@shyamrandhi6670 8 ай бұрын
Hmmm.aththatama ....
@mahendraadikari3013
@mahendraadikari3013 8 ай бұрын
Very true
@shiromiprasadya4260
@shiromiprasadya4260 6 ай бұрын
🎉
@SepaliAmarasinghe-xb8un
@SepaliAmarasinghe-xb8un 6 ай бұрын
ඇත්තටම පුදුම කටහඩක් පුදුම භාවනක් .
@sisiraattanayake5400
@sisiraattanayake5400 7 ай бұрын
ආදරණීය පුතේ, මට අවුරුදු 60යි. ඉන්නේ එංගලන්තේ. ඔබගේ ගීත අහන වාර අනන්තයි. අපිව නැවතත් තාරුණ්‍යයට කැන්දාගෙන යනවා. පදවැල්, සංගීත රටා, අතිශයෙන්ම දක්ෂ ඔබේ ගායනය ඉතාම අනර්ඝයි. හදවතින්ම සුභ පතනවා පුතා ❤ තෙරුවන් සරණයි..🙏🙏🙏
@SamanthiRenuka-bq6lb
@SamanthiRenuka-bq6lb 7 ай бұрын
@user-sv3fo6fp8m
@user-sv3fo6fp8m 4 ай бұрын
@padminidasilwa12
@padminidasilwa12 Жыл бұрын
අවුරුදු 50 ක් වෙච්ච අම්මෙක් උන මටත් වචන නෑ පුතේ ⁣උඹේ දක්ෂකම ගැන කයන්න..❤🔥 තෙරුවන් සරණයි 🙏❤🔥
@sanojdhanuka6790
@sanojdhanuka6790 10 ай бұрын
Respect ❤❤
@iranganimangalika7176
@iranganimangalika7176 9 ай бұрын
මගේ හිත කොයි තරම් රිදුනද ඇයි මගෙන් ඒ gana නොඇහුවෙ
@chamarasilva1564
@chamarasilva1564 9 ай бұрын
❤❤❤❤
@user-bb3jp1ey2v
@user-bb3jp1ey2v 9 ай бұрын
මේ හඬ මෙච්චර දවස් කොහොමද මට මඟහැරුණේ. සිංදුව ඇහුව පළවෙනි පාරම.ඇස් වලින් කදුළු ආවේ.උඹේ හඩ හදවත ස්පර්ශ කරණ නිසා.කටවහ වදින්න එපා කවදාවත්ම.ආදරෙයි අයියණ්ඩි ඒ හඬට❤❤❤
@dhanushkalakmini
@dhanushkalakmini 9 ай бұрын
උබයි හදවත සියුම් තැන් වල පිහිතුඩින් ආදරේ ලිව්වේ.... ❤️❤️
@ishiniwathsala7772
@ishiniwathsala7772 Жыл бұрын
පට්ට අවුලෙන් ඉන්න වේලාවක ......😢❤සිත ශක්තිමත් කරපූ තවත් ඇබ්බැහියක් වූන ගිතයක් ❤
@SanjeewLonliyes
@SanjeewLonliyes Жыл бұрын
බොහොම සන්තෝසයි මචන් සහෝදරී... උඹල ගැන...
@prasannafernando9857
@prasannafernando9857 Жыл бұрын
අසාධාරණයි මම ලියන්න හිටපු කමෙන්ටුව ලියලා 🙏🙏😥😥💙💙
@dilukshanayanajith
@dilukshanayanajith Жыл бұрын
😥😔
@sndfamily5831
@sndfamily5831 Жыл бұрын
අනිවාර්යයෙන් ❤
@sanjujunior-jy5rp
@sanjujunior-jy5rp Жыл бұрын
Aniwa
@sanjeewagomes7503
@sanjeewagomes7503 9 ай бұрын
2.15 ..රිදෙන බව දැන දැනම අපමන... කියන තත්පරේ ඇතුලෙ එන vibe එක වෙනම ලෝකෙකට අරන් යනවා....මුලු සින්දුවේම ආසම තත්පරය❤
@hgndamayanthi4821
@hgndamayanthi4821 8 ай бұрын
@alomawije2436
@alomawije2436 21 күн бұрын
😢😢😢
@sithsara4836
@sithsara4836 9 ай бұрын
පද රචනයට හරියටම ගැළපෙන ගැයීම ඉස්තරම්. පද රචකයාටත් සුබ පැතුම්
@user-rx3fl4yh4l
@user-rx3fl4yh4l 9 ай бұрын
😢😢😢
@amalihemathunga4081
@amalihemathunga4081 9 ай бұрын
Lyrics by Dilshan pathirathne
@ksampatha
@ksampatha 11 ай бұрын
ඒ කාලේ වේරලියද්ද, චාමර, දමිත් ගෙන් පස්සේ ආසාවෙන් තවත් එක් සුවිශේෂි කටහඩක්. ජය වේවා...
@Bandara-cz5jq
@Bandara-cz5jq 7 ай бұрын
🔥
@nimalsinhalaweera1360
@nimalsinhalaweera1360 4 ай бұрын
මෙික තනිකරම භාවනාවක්. Good Lake මල්ලි .❤❤❤
@dimuthurangana5135
@dimuthurangana5135 Жыл бұрын
දෙවියනේ ඒ කටහඬ .. හරිම අපූරුයි... ❤ විශිෂ්ඨ නිර්මාණයක් ...
@neelasamanlatha6862
@neelasamanlatha6862 9 ай бұрын
කලාතුරකිනි පිහිටන නිවුන කටහඩක් ඔබට දිගු ගමනකට ආසිරි
@user-tg6sc6dg2s
@user-tg6sc6dg2s 6 ай бұрын
ලෝකය අමතක කරල ,හිතුවක්කාර විදිහට ලියනව නම් මේ වගේ great සිංදු ලියවෙනව.❤❤❤❤❤❤❤
@krikojourney
@krikojourney Жыл бұрын
බියර් උගුරක් 🍺 මතක සුසුමන් පිටවන රැයක් 🌙 අමුම අමු සිංදුවක් ඇත්තමයි මේකනම් ඇබ්බැහියක්.... ❤❤❤
@SanjeewLonliyes
@SanjeewLonliyes Жыл бұрын
ආදරෙයි මචෝ... ජයමවේවා
@Avindu_Malli
@Avindu_Malli Жыл бұрын
❤️ 🤌
@sandunnishantha2525
@sandunnishantha2525 Жыл бұрын
ඔවු ඇත්තටම ❤❤❤
@chamthdenuware5132
@chamthdenuware5132 Жыл бұрын
සිත නිවන ලස්සන නිර්මානයක්
@ravideshapriya5744
@ravideshapriya5744 11 ай бұрын
Mat
@_susithasavinda_4070
@_susithasavinda_4070 Жыл бұрын
ඇග පත හිරිවට්ටවල යවන්න සිංදු කියන්න හැමෝටම බෑ සහෝදරයා ❤ ජයවේවා...! SJS 🤟
@SanjeewLonliyes
@SanjeewLonliyes Жыл бұрын
සුසිත්" සහෝදරයා ආදරෙයි මචෝ ඈ...
@weerabaddanagearunodika4836
@weerabaddanagearunodika4836 9 ай бұрын
ඒක නම් ඇත්ත
@methsarafernando2870
@methsarafernando2870 9 ай бұрын
100% true
@hansanaAyash
@hansanaAyash 9 ай бұрын
aththa machan
@epictubesl
@epictubesl 9 ай бұрын
එකගයි
@LearnWithYuki2023
@LearnWithYuki2023 8 ай бұрын
2.19 මැරෙන්න හිතෙන හැඟීමක්... ❤❤❤ ආදරෙයි සංජීව්.. ඒ vibe එක.. අන්තිමට දෙන වයලින් පාට් එක.. ❤ මුල් සිංදුව වෙනම එකක්. මේක වෙනම එකක්.. ඒත් මේ දෙකම මාව අඩවන පොදු සාධකයක්... 😢😢 ආදරෙයි සංජීව්... දිල්ශාන්...
@nethmikaushalya6596
@nethmikaushalya6596 8 ай бұрын
❤❤❤❤
@priyankamahesh1848
@priyankamahesh1848 9 ай бұрын
ඇයි බං මේ රටේ ඉපදුනේ.ඇයි අපිව මෙහෙම අඬවන්නේ.කුණුවෙලා ගඳ ගහන මේ වර්තමානයේ ජීවිතය රැකගන්න තියෙන හැම සතයක් ම පාලකයෝ මංකොල්ල කන රටක අපේ පන්තියේ ඈයෝ ඉන්නේ ඇඬු කඳුළෙන් බං.ඒ කඳුළු හෝදලා අරිනවා උඹේ සින්දුව අහනකොට වැටෙන කඳුළු වලින්.ගොඩක් පින්
@arunirathnayaka2674
@arunirathnayaka2674 10 ай бұрын
ගායනයට උචිත කටහඬටත් වගේම කතා කරන වයලීන් හඬ..ගිටාර් මුසුවත් සමග ලස්සන බීට් එක හදවතට හොදින් දැනෙනවා ..දක්ශතාවලින් පිරිපුන් කණ්ඩායමක සුසංයෝගය ..ආදරෙයි ...❤❤❤
@Bandara-cz5jq
@Bandara-cz5jq 7 ай бұрын
❤🔥
@amalfernando1813
@amalfernando1813 Жыл бұрын
1. නිල් මැණික , 2. යකඩ මනමාලි 3. කහ කුඩේ 4. සිරස බිම වැටුණා 5. දඟ මල්ල, ඇතුළු සියලුම ගිත අමුතුම අමු රසයක්. ගැඹූරු තේරුම්. ආකර්ෂණීය ගැයුම්.
@JinendraPerera-sv9nk
@JinendraPerera-sv9nk Жыл бұрын
ai yoshadara nuba kaviyaki budunge
@dilanmadusank6189
@dilanmadusank6189 Жыл бұрын
@hashanchandimal4737
@hashanchandimal4737 Жыл бұрын
ඇයි කලීපා
@user-cl7oh3hc2x
@user-cl7oh3hc2x 11 ай бұрын
අනේ මන්ද අප්ප පිස්සු හැදෙනව හදවත තුවාල උනාද මන්ද ඒ පිහිතුඩට මේක නම් කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නෑ❤❤❤❤❤❤❤
@waruna35
@waruna35 11 ай бұрын
සහ කලීෆා, මල් මාවතේ
@navindurajakaruna9900
@navindurajakaruna9900 9 ай бұрын
ම්ටම මගේ දුකටම කිව සින්දුවක්..මගේ ආදරෙත් මේ වගේම පිහිතුඩින් ලිවේ.හරිම වෙදනයි ආදරෙ..ලස්සනයි ඇත්තමයි පින් සිද්දවෙනවා පිරිමියෙක්ට දුක කියන්න බැ කෑ ගහලා.කවුරුත් අහන් නෑ.අඩුමගානේ සින්දුවකින් හරි ඒ දුක කියවෙන එක ගැන ගොඩාක් සතුටුයි.බියර් එකක් එක්ක දුක මර මර සින්දුව අහන්න පුලුවන්❤❤❤❤
@slcartoono8340
@slcartoono8340 7 ай бұрын
හ්ම්ම්
@fashionxxlgirls1517
@fashionxxlgirls1517 Ай бұрын
Mey sinduwe theruma mokakda
@mohamedrafibuhary2119
@mohamedrafibuhary2119 7 ай бұрын
කාලෙකට පසුව සිංහල ගීත ලෝකයට භාසනීය සාදාරණයක් ඉටුවිවෙලා තියෙනවා... බොහොමයක් ගීතයන් කිව්වේ කකුල්වලට.මොලේට වැදිලා හදවත කීරි ගැහෙන හදවත්වලට කියන ගීත සෙට් එක...සත්තයි කහ කුඩේ ගීතයට මට ඇඩුනා 🎉
@priyankalup7298
@priyankalup7298 Жыл бұрын
මාරම වොයිස් එකක් කියන්න වචන නෑ මීට වඩා වටිනාකමක් ලැබෙන්න ඕන චරිතයක් ❤🎉 🎶
@trevorwidyasekera1296
@trevorwidyasekera1296 Жыл бұрын
අනිවාර්යයෙන්
@warnaperera4451
@warnaperera4451 Жыл бұрын
නර්තනය යනු ' උමතුවකි." ගායනය යනු හැඬීමකි."
@mr.madhawa
@mr.madhawa 9 ай бұрын
@subashinisandamali625
@subashinisandamali625 9 ай бұрын
ඇත්තමයි
@priyankarasri9524
@priyankarasri9524 8 ай бұрын
Arya bumiye…..❤
@warnaperera4451
@warnaperera4451 8 ай бұрын
@@priyankarasri9524 🙏🙏🙏
@aravindawickramasinghe1116
@aravindawickramasinghe1116 8 ай бұрын
❤❤❤❤❤
@roshankumara7895
@roshankumara7895 9 ай бұрын
පට්ට හඩ , පට්ට වචන පපුව දැනෙන ඇහැට කඳුළු එන ගීත බම් සජිව් කියන්නෙ බාවනක් 👌👍 ❤
@nimalsinhalaweera1360
@nimalsinhalaweera1360 3 ай бұрын
තනිකරම භාවනාවක් . Good lake
@mcalexy2k
@mcalexy2k 8 ай бұрын
මමයි උඹෙ ඇස් දෙකේ මේ හැටි විඩාබර දුක් කදුලු මැව්වේ... උඹයි මම ඒ කදුලු පිසලන මොහොතෙදිත් මට එහෙම කිව්වේ... මගෙත් හිත මොන තරම් රිදුනද මගෙන් ඇයි ඒ ගැන නොහැව්වේ... උඹයි හදවත සියුම් තැන්වල පිහිතුඩින් ආදරේ ලිව්වේ...// දැවෙන චිතකය විරහ ගිනි මැද මමයි නිතරම උබව හෙව්වේ... රිදෙන බව දැන දැනම අපමණ උඹයි හදවත සියුම් තැන්වල පිහි තුඩින්.... පිහි තුඩින් ආදරේ ලිව්වේ...// දැවෙන චිතකය කදුළු පිණි ඉස මමයි ඇවිලෙන ගින්න නිව්වේ මතක වල සුසුමන් දරාගෙන උඹයි හදවත සියුම් තැන්වල පිහිතුඩින්..... පිහි තුඩින් ආදරේ ලිව්වේ...// පිහිතුඩින්..... පිහිතුඩින්...... ආ.......දරේ ......ලිව්වේ......
@moon.1111.
@moon.1111. 8 ай бұрын
♥️🌝 tnx
@user-ju2lh8rj8z
@user-ju2lh8rj8z 8 ай бұрын
@ApsaraUdhagelage
@ApsaraUdhagelage 7 ай бұрын
@wedda8201
@wedda8201 7 ай бұрын
@anushapermachandra3493
@anushapermachandra3493 6 ай бұрын
@lakaboy980
@lakaboy980 Жыл бұрын
මේ සින්දු අහන්නේ ඉතින් සුපිරිම සෙට් එක තමා ✨️❤️
@yoyomusic7261
@yoyomusic7261 Жыл бұрын
කාලයක් මම මගේ taste එකට සෙට් වෙන සින්දු හෙව්වා මට දුක වෙලාවට අහන්න. ඒ කාලෙ ඒම මට සෙට් වෙන සින්දු හම්බ උනේ නෑ. අන්තිමට මට දැනෙන දේවල් ලියලා මමම melody හදලා මට දුක වෙලාවට කියන්න ගත්තා.. මම හිතනවා අමු සින්දුත් ඒම හැදිච්ච හදවත අභ්‍යන්තරයෙන් ආපු දේවල් කියලා.. හරිම ආදරෙයි.. 🥺🖤
@sawmiedirisinghe6929
@sawmiedirisinghe6929 3 ай бұрын
Q
@travelwithhondavezel1699
@travelwithhondavezel1699 18 күн бұрын
නිර්වචනය….
@sandunimadushika697
@sandunimadushika697 8 ай бұрын
ඇත්තටම භාවනාවක්.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.වොයිස් එක නම්..❤ කියන්න වචන නෑ
@sudarshikumari4034
@sudarshikumari4034 7 ай бұрын
කවිය යනු භාවනාවක් නම් ගීතය එහි ගැබුරුම ස්තානයයි❤
@dilrukshidissanayake492
@dilrukshidissanayake492 Жыл бұрын
විශේෂ හේතුවක් නැතත් හදවතේ සියුම් රිදීමක් ඇති කරන්න පුලුවන් කට හඬක්. හරිම හැඟුම් බරයි. තව බොහෝදුර යන්න ලැබේවා.
@modhikabamunusingha1190
@modhikabamunusingha1190 10 ай бұрын
Udenma neth FM eke me sinduve kotasak ahuna venasma aaraka katahadaka nisa me sinduva mokakda kiyala ahanna one hithanakota menna Dan ahavva lassanayi hoda dakshakenek Agata karanava
@prathibhanipuhambugoda79
@prathibhanipuhambugoda79 Жыл бұрын
රිදෙන බව දැන දැනම අපමණ... උඹයි හදවත සියුම් තැන්වල පිහිතුඩින්... ආදරේ ලිව්වේ... ❤️ ඔබේ හඬ ගැන නම් තවත් උපමා නෑ... ❤️ ආදරෙයි... ❤️ තවත් මෙවැනි නිර්මාණ කරන්න වාසනාව ලැබේවා!!!
@user-im5jt9yg6p
@user-im5jt9yg6p 4 ай бұрын
ඔබයි හදවත සියුම් තැන් වල පිහිතුඩෙන් ආදරේ ලිව්වේ.....මම ඔයා එක්ක දැක්ක හීන මට අදටත් අමතක කරන්න අමාරුයි.හිනා වෙලා ඉන්නවා අදටත් දුකක් හිතේ නැ වගේ ඔයා එච්චර හයියක් මට දුන්නා.හන්තානේ රොබරෝසියා මල් පාගගෙන ඔයා දැන් ඇවිදිනවා ඇති තනියම නෙවේ එයත් එක්ක.හරියට ඔයා අපේ හීන පාගගෙන ගියා වගේ.මම බදාගෙන ආදරේ කරේ නැ.ඔයාට කවදාවත්.හැමදාම හිතුවෙ ආදරේ කියන්නෙ බෙදාගන්න එකට.ඔයා සතුටින් ඉන්න එකට.ආදරේ කියන්නෙ ඈතින් ඉදන් හිනාවක් දැකලා පපුව පැලෙන්න ගන්න සැනසීමක් දෙන හුස්මට.ඉතින් සතුටින් ඉන්න.මම ආදරෙයි අදටත්.......💫🍃
@user-tp3pr9xl1h
@user-tp3pr9xl1h 9 ай бұрын
මේක නම් භවනාවක්‌ ❤️කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...... මාරම ලස්සනයි.. මුළු හදවතටම දෙනෙනවා 🥰🥰🥰
@slchandra1616
@slchandra1616 5 ай бұрын
Mamath ithama kemathi wois ekata
@slchandra1616
@slchandra1616 5 ай бұрын
Idiriyath oyavidiyata gmana palayan machan
@judefernando9801
@judefernando9801 Жыл бұрын
පට්ට බරයී බං ඒ වොයිස් එක මගුල🔥🔥❤
@indikapushpakumara8284
@indikapushpakumara8284 Жыл бұрын
හදවතට මොකද්දෝ දුකක් එකතු කරල, ඇස් දෙක තද කරගෙන වාහගන හිටියත් කඳුළු පිට පනින තැනට පත් කරලා, හුස්ම ගන්න හැදුවට හුස්ම හදවත ඇතුලේ හිර වෙලා, අයිති කර ගන්නත් බැරි දාලා යන්නත් බැරි ආදරයක් ලග ජීවිතේම නැවතිලා, ඒ ආදරේ හදවතේ සියුම් තැනක පිහි තුඩකින් ලිව්ව ආදරයක් ම තමයි. Chandima
@dinushanilmini5544
@dinushanilmini5544 Жыл бұрын
Hm ow
@dreamzinside6486
@dreamzinside6486 11 ай бұрын
@renukajay1068
@renukajay1068 9 ай бұрын
❤❤❤❤❤
@chandikaprabath2680
@chandikaprabath2680 9 ай бұрын
❤❤❤
@SamanthiRenuka-bq6lb
@SamanthiRenuka-bq6lb 7 ай бұрын
😥
@vimukthirandeniya7486
@vimukthirandeniya7486 8 ай бұрын
දැවෙන චිතකයෙ කඳුළු පිණි ඉස මමයි ඇවිළෙන ගින්න නිවවේ.... මතකවල සුසුමන් දරාගෙන නුඹයි හදවතෙ සියුම් තැන්වල පිහිතුඩෙන් වෙන්වීම ලිව්වේ.....😢
@moon.1111.
@moon.1111. 7 ай бұрын
😢❤
@chanakaravirathnayak
@chanakaravirathnayak 9 ай бұрын
මීට අවුරුදු 10කට විතර කලින් මගෙ කොම්පියුටර් එකෙ උබේ sweety kella ඇති වෙනකම් ply උනා...මචන් මම ආසම කලාවක් මේ සිංදුවල තියෙන්නෙ..එකෙන්ම පට්ට් අමුයි...මචො ගහපන්න් ඇගවල් හිරිවැටෙන්න..මේකයි බන් අපේ සැබැ කලාව..අපිටම ආවේනික සිංදු කලාව..ලොන්ලියෙස් ගහපන් වෙනම කලාවක්..හැමදාම විතරක් නෙමෙ මැරිලත් පැයක් උබේ හඩ දෝන්කාර දෙන්න ඕනි..බොක්ක..දවසක මම උඹට ලියනවා අමුම අමු සිංදුවක්..ජය වේවා මචො..😍😍😍😍😍🌷🌷🌷
@thisarianuththara7905
@thisarianuththara7905 Жыл бұрын
කියන්න වචන නෑ..දැනෙන හැගීම..ඇස් වලට කදුළු එන්නේ නොදැනිම..හැමෝටම පිහිටන්නේ නැති කටහඩක් ..හරිම මිහිරට ගයනවා.තවත් ඇබ්බැහියියක්...ජයවේවා ..බුදුසරණයි ..👍❤️❤️❤️
@nishanth-un6vi
@nishanth-un6vi Жыл бұрын
❤ඇත්ත 👍
@rasisl1949
@rasisl1949 10 ай бұрын
නුබයී පිහිතුඩෙන් ඔක්කොම... ගීත ගැයුවේ... වදිනවා ඒ ඔක්කොම සහොදරයා ❤❤
@ranjithupul6964
@ranjithupul6964 9 ай бұрын
මතකවල සුසුමන් දරාගෙන උඹයි හදවත සියුම් තැන් වල පිහිතුඩෙන් ආදරේ ලිව්වේ,මුලු හිතම අවුස්සන හිතම හිරිවට්ටනසිංදුවක්,ජය වේවා සහෝදරයා ,උබ අපේ එකෙක්
@udayakanthijayawardana2084
@udayakanthijayawardana2084 8 ай бұрын
ගීතයකින් කෙනෙක්ගෙ ඇහෙන් කඳුළක් වට්ටන එක ලේසි නෑ. ඔය හඬට ඒ දේ පුළුවන්. ❤ ජය වේවා 💖
@AyeshaGihani-pb6oh
@AyeshaGihani-pb6oh 10 ай бұрын
මේ වගේ සින්දු ඇහෙද්දි හදවත දවන හිමි නොඋන ආදරයක් අපි හැමොම ලග තියෙනවා ..😢
@dineshrathnayake4606
@dineshrathnayake4606 Жыл бұрын
හදවතට කතා කරන ගායකයෙක් ❤❤❤මුල ඉදන්ම ආසම කරන වචන හඩත් එක්ක සුපිරියටම ගැලපුන හදවතේ ගායකයෙක් ❤❤❤
@shanm6781
@shanm6781 9 ай бұрын
කලබල,මෙලෝ රහක් නැති,කකුල් නැටවෙන සිංදු බිහිවෙන කාලෙක මේ වගේ සිංදුවක් අහන්නත් අපිට පින තිබුන.ඒ පිනට උඹට ස්තුතියි සහෝදරය
@pasindurangana
@pasindurangana 9 ай бұрын
ගීතයේ අර්ථය හිතට දැනෙන්නම කටහඬ ශක්තිමත්... 😍
@janakaroshan4132
@janakaroshan4132 11 ай бұрын
"රිදෙන බව දැන දැනම අපමණ, උඹයි හදවත සියුම් තැන්වල පිහිතුඩෙන් ආදරේ ලිව්වේ"....මේව නම් පුදුම නිර්මාණ........
@chandana665
@chandana665 9 ай бұрын
ඒක නම් පිස්සුවක් ❤️
@amithanjanachandrarathna7089
@amithanjanachandrarathna7089 9 ай бұрын
අවංකවම
@Bandara-cz5jq
@Bandara-cz5jq 9 ай бұрын
@kumariwasanta1239
@kumariwasanta1239 9 ай бұрын
අම්මො
@hashanihashani6774
@hashanihashani6774 9 ай бұрын
😢
@insasiamila9926
@insasiamila9926 10 ай бұрын
ආලෝකයේ වෙිගයටත් ..ශබ්දයේ වෙිගයටත් වැඩි වෙිගයෙන් විරහවෙ ඩබල් ඉර කපන් යන සංද්වනිය ඔවර්ටෙක් කරපු,..හදවතේ සියුම් තැන් වල ඔබයි පිහිතුඩෙන් ආදරය ලිවිවෙි
@AdissanayakeDissanayke
@AdissanayakeDissanayke 6 ай бұрын
Danawa dada kolayak
@ShiroLk-tf1yp
@ShiroLk-tf1yp 9 ай бұрын
මේ හඬ ගැන නම් කියන්න වචන නෑ හැම ගීතයක්ම හදවතේ ගැඹුරටම දෙන්න මේ හඬට පුලුවන් ජයවේවා සහෝදරයා ❤❤
@isurusampath605
@isurusampath605 9 ай бұрын
❤❤❤ පට්ට සහෝදරයා සුපිරියක් දඩ බඩ නැතුව බොක්කටම දෙනව ආයෙ පට්ටෙටම ඇබ්බැහිවෙන්න අපේ ආයුශත් අරන් ජීවත්වෙන්න ඕනෙ තව තව නිර්මාන වැඩියෙන් කරන්න ලැබේවා ❤❤❤❤
@DammikaLakshman-ih2so
@DammikaLakshman-ih2so 9 ай бұрын
Ala
@aadhibotheju..2751
@aadhibotheju..2751 Жыл бұрын
අනේ මේක ලස්සනයි ... "රිදෙන බව දැන දැනම අපමණ" එකයි, "මතක වල සුසුමන් දරාගෙන" කියන ඒකයි මාරයි.. ඒකෙන් පස්සෙ දාන වයලීන් පාර්ට් එක...😢❤❤❤❤ මාරම ලස්සනයි ....
@littlemermaid5921
@littlemermaid5921 9 ай бұрын
ඔව් ඒ feeling එක දරාගන්න අමාරුයි
@moon.1111.
@moon.1111. 8 ай бұрын
🥺✊✊✊
@priyadarshini2313
@priyadarshini2313 9 ай бұрын
හරිම ලස්සන ගීත රටාවක්...අර්තවත් ගීත කලාවක්....ඔබට සුභ පැතුම්.....💐💐👍
@sameerachameera7933
@sameerachameera7933 7 ай бұрын
Hi
@nipuniayesha3322
@nipuniayesha3322 8 ай бұрын
කීපාරක් ඇහුවද කියලා හිතාගන්න බෑ. සමහර හැගීම් තියෙනවා වචන වලට හරවන්න බැරුව , කාටවත් කියාගන්නත් බැරුව හිත අස්සේ කැකෑරී කැකෑරී තියෙන මේ වගේ සින්දුවක් ඇහුවම ඇහැටත් නොදැනිම කදුලු පනින .❤
@mashiproductions1326
@mashiproductions1326 9 ай бұрын
Voice එකේ සමහර තැන්වල චාමර වීරසිංහ ගෙ vibe එකක් තියෙනවා❤
@udayakuma8918
@udayakuma8918 9 ай бұрын
Damithwwraliyaddath ඉන්නවා
@indikarathnayake2519
@indikarathnayake2519 Жыл бұрын
හොඳ කියන දහක් අතරේ හදවතින් වැරැද්දක් කියන එකෙක්ගේ අදහස වටිනවා ඔබ ඉන්න level එකට දැන්
@calmdown657
@calmdown657 Жыл бұрын
❤️🖤ආදරයෙන් අමූට...🖤❤️ සංසාරේ කොතැනක හෝ මෙලෙසින් යලි හමු වෙමූ...❤️ එකිනෙකාගේ දුක් ගින්දර එකටම අපි විඳ ගමූ... ❤️ පිහි තුඩකින් මේ පපුවේ නොමැකෙන සටහන් දැමූ...❤️ බොහෝ වරක් ඒ ගීතය ලය ගින්දර නිවා දැමූ...❤️🖤❤️ තවත් විටෙක නුඹේ වදන පපුවෙ අවුල් ලිහා දැමූ...❤️ මචං බොක්ක කවදාවත් අපි නම් වෙන් නොම වෙමූ...❤️ මෙලෙසින් අපි මනුසත් ගඟ ඉදිරියටම ගලා යමූ...❤️ Stress එක පිට කෙරුවේ මචං උඹයි ගීයෙන් අමූ...❤️🖤❤️ ගාන්ධර්ව දිව්‍ය රජෙක් මං හිතන්නේ මේ අමූ...❤️ මහ පොළොවට බැස්සේ උඹ ගිනි නිවන්න නේද අමූ...❤️ Trending one තමයි උඹට සම්මානය පිරිනැමූ...❤️ ඉඳින් ඉතින් ඉදිරියටත් අපි සමගම culture අමූ...❤️🖤❤️
@mhirikumari7110
@mhirikumari7110 8 ай бұрын
කිි සැරයක් ඇහුවද කියන්න මතක නැති තරමි..මාරම ලස්සනයි...හිතට දැනෙන වචන ...භාවනාවක් වගේ....❤❤❤❤
@indirasenavirathna1856
@indirasenavirathna1856 3 ай бұрын
නුඹයි හදවත සියුම් තැන්වල ....... පිහි තුඩින් ආදරය ලිව්වේ...... හරිම ලස්සනයි
@malkihansi
@malkihansi Жыл бұрын
මතක වල සුසුමන් දරාගෙන උබයි හදවත සියුම් තැන්වල.. පිහිතුඩින් ආදරේ ලිවුවේ ❤❤😔
@IMA_Music_Vibes
@IMA_Music_Vibes Жыл бұрын
අම්මෝ.... පපුව පුච්චන මෙහෙම සින්දු... 😮😮😮
@dshlsameera
@dshlsameera 6 ай бұрын
ඒ වයලීන් වාදනය හදවත හැගීම්බර කරනවා..❤
@dhammikadenipitiya7365
@dhammikadenipitiya7365 2 сағат бұрын
විරහාව තරම් සුන්දර වේදනාවක් සුන්දර රසයක් මේ ලෝකේ නැති තරම්.ඔබ ඒක තවත් සුන්දරව විදින්න අපිට දෙනවා.බෝහෝම පිං.
@dekumdiwanjana1262
@dekumdiwanjana1262 Жыл бұрын
හේතුවක් නැතුව ඇහෙද්දි ඇඩෙන සිංදු❤😊
@nuwanvidarshana5658
@nuwanvidarshana5658 11 ай бұрын
Anivarayenma hetuvak nee. Laamaka hith valata eka dannava ATI. 😮😮😮😮
@JanithaJayawickrama
@JanithaJayawickrama Жыл бұрын
අධිමාත්‍රිකයි🥺❤️ අමෘතය වගේ❤ අහනව නෙවෙයි @Amu Music Life තනිකර භාවනාවක් වගේ❤️🎉
@dilshanbandara9018
@dilshanbandara9018 Жыл бұрын
❤❤
@dmkranjith7768
@dmkranjith7768 9 ай бұрын
හරි ම ලස්සනයි හැම සිංදුවක්ම.😍😍 තවත් ඕනේ අලුත් සිංදු අපට. ජය වේවා.
@yomaldesilva2280
@yomaldesilva2280 7 ай бұрын
මම සාමාන්‍යයෙන් එහෙම කමෙන්ට් කරන්න හරිම අකමැති කෙනෙක් එඋනාට මෙතරම් ලස්සන නිර්මාණයක් අගය නොකර කොහොමද හරිම ලස්සනට හැගිම් වචනයට පෙරලලා තිනව සහ එක අමුතුම ෆිලින් එකක් කොච්චරනම් ඇහුවද ත්වත් අහන්න පුලුවන් ඇත්තටම ඇබ්බැහි වෙනවා මේකටනම් එතරම්ම ලස්සනයි එ voice එක භාවනාවක් good luck bro ❤❤
@samilife9729
@samilife9729 Жыл бұрын
දහ වෙනි වතාවටත් එහා දැන් අහන මම ....🖤🖤🖤ලස්සනයි ආදරෙයි ජය වේවා...🖤🖤🖤
@user-db3qf1yb4f
@user-db3qf1yb4f Жыл бұрын
මගේ ආසම සිංදුව. ඒ හඩනම් පපුව පසාරු කරගෙන යනවා..
@chamindaperera7890
@chamindaperera7890 7 ай бұрын
මේ සින්දුව භාවනාවක් වගේ අහන් ඉන්න පුලුවන් මේ වගේ සිංදුවක් මෙච්චර හොඳට කියන්න පුළුවන් වෙන්නේ ජීවිතේ කවදා හරි අවංකවම ආදරේ කරලා සිත් තැවුලින් වේදනාවෙන් ඉන්න කෙනෙකුට විතරයි මට හිතෙනවා ඒ වේදනාවන් sanjeev ටත් ඒක දැනෙනවා ඇති කියලා
@sakunidarmarathna8263
@sakunidarmarathna8263 Жыл бұрын
කොහොම ඇහුවත් සන්ජීවු කියන්නෙ පිස්සුවක් ❤😊
@roshanchaminda756
@roshanchaminda756 Жыл бұрын
❤❤❤❤
@nwithanage
@nwithanage Жыл бұрын
ඒක නියමයි 👌 ❤
@kalumakumara4978
@kalumakumara4978 Жыл бұрын
@@roshanchaminda756❤
@shakthirathsara4247
@shakthirathsara4247 Жыл бұрын
Television එකට ත් ඇවිත්... ❤❤ අමු කලාවක් නම් sanjeew කියන්නෙ පිකාසෝ
@ireshashamalee2245
@ireshashamalee2245 9 ай бұрын
තෙරුවන් සරණයී සහෝදරයා ❤️🥰 ඉදිරියෙන් ඉදිරියට යන්නට ශක්තීය ලැබේවා🙏 මේ සිංදු අහන ගොඩාක් අය ජීවිතය නැති කර ගන්නවට වඩා හිත් හදා ගන්න උත්සාහ කරයී කියලා මට මේ සිංදුව ඇහුණම හිතුණා..... ❤
@uditha3637
@uditha3637 9 ай бұрын
@sudarshanatravels
@sudarshanatravels 9 ай бұрын
මේක නම් පිස්සුවක් කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ඇත්තටම ලස්සනයි සහෝදරයා..... ❤❤
@deepikasudarshani5225
@deepikasudarshani5225 7 ай бұрын
👍
@samudhrikadhabare7106
@samudhrikadhabare7106 Жыл бұрын
මාත් ඔබගේ සින්දු කීපයක්ම ඇහුව.දිගු නින්දක හිද අවදි උනු වැනි, හිතට කියාගන්න බැරි අමුතු රසයක් මිහිරක් දැනුන.ස්‍රේශ්ට ගායකයන් සමුගනිද්දී ඇති වූ සන්වේගය ,ඔබ වැනි උසස් නිර්මානයන්ට දායක වන තරුනයින් ගේ ගීත වල අරුත් ඇසූවිට මදකට අස්වැසිල්ලක්...වගේම අනාගත ගී කෙත සාරවත් වෙන බවක් හගිමි.හිත සන්වේගයක් වැනි හැගිම් දනවන හරි අපූරු අති විශිශ්ට සන්ගීත තනු නිර්මානයකි.ඔබට තවත් මෙවැනි උසස් නිර්මාන වලට ඉඩහසර ලැබේවා...ජයවේවා.💐💐💐👍
@randiya-250
@randiya-250 11 ай бұрын
ඔයාත් ලියනවද අක්කේ
@samudhrikadhabare7106
@samudhrikadhabare7106 10 ай бұрын
@@randiya-250 සමාවෙන්න.දැනුය් දැක්කෙ.ඇය් එහෙමත් හිතුනද? ඔවු පොඩ්ඩක් පුලුවන්
@user-qe5mu1bn6e
@user-qe5mu1bn6e 9 ай бұрын
Ane mata oyage number ekak dannako
@sumedhaperera5940
@sumedhaperera5940 Жыл бұрын
සංගීතයේ වෙනම රහක්.... පද රචනයේ වෙනම ආරක්.... අමුවෙන්ම
@nosaa_with_u
@nosaa_with_u 5 ай бұрын
සැබෑම ආදරය උරුමය නොවූයේ පෙරකල පවටය... ඒ ආදරේට හැමදාමත් ආදරෙයි අප්පච්චී❤. මලත් ආදරේ මරන්න baha❤❤❤
@_____________9023
@_____________9023 9 ай бұрын
මාරම ලස්සනයි අයියේ ඔයාගේ සින්දු ඇග හිරිවැටෙනවා ජය වේවා
@moon.1111.
@moon.1111. 9 ай бұрын
"මගෙත් හිත මොන තරම් රිදුණද.. මගෙන් ඇයි ඒ ගැන නොඇහැව්වේ.." ආදරේ කියන්නේ තමන්ව සතුටෙන් තියන්න අනිත් කෙනාව සතුටු කරන එක කියලා තැනක තිබුණා..මේ වචන පේලිය ඇහෙන වෙලාවේ හිතුණා මේ කියන්නේ ඒකමයි කීයලා 😊
@rmdissanyake7865
@rmdissanyake7865 Жыл бұрын
ගේයපද ❤ හදවතට රිදෙන්නම ලියවිලා.....ලස්සණයි රූපකාය මනසේ සිත්තම්කළ අපූරුව........
@sewwandiiddawala4171
@sewwandiiddawala4171 4 ай бұрын
මාරම ලස්සනයි... හේතුවක් ඇතත්, නැතත් හදවත මොහොතක් නතර වුනා.. පිහි තුඩෙන් ආදරේ ලිව්වේ... කියන්න තේරෙන්නෙ නැහැ. හරිම සංවේදී බවක් දැනුනා..ඒ තරම් විශිෂ්ඨයි ඔබේ ගායනය. ජය වේවා අයියේ ❤️
@indrajithrathnayake5855
@indrajithrathnayake5855 8 ай бұрын
රම් වීදුරුවක් ,සීතල වැස්ස , පේරා හන්තාන මීදුම පේන තැනක , වහලෙන් වතුර බින්දුව බින්දුව වැටෙන තැනක . නිස්කලංකව අහනවා
@Shanifernando9326
@Shanifernando9326 Жыл бұрын
ඇහෙන ඇහෙන තැන ගැහෙන හදවත මොහොතකට නතර කරන ජීවිතේම ඇබ්බැහි කර ගත්ත එකම සිංදුව.............................. ආයේ ආයේමත් අහන්න ආස හිතන කටහඬ වගෙම හැම වෙලාවකම අහන කටහඬ...........................
@user-hf5iv1ug8j
@user-hf5iv1ug8j 11 ай бұрын
මේකනම් පිස්සුවක් අයියා. ජය ශ්‍රී.... ඔය වගේ හඩක් කවදාවත් අහලා නෑ... ❤❤ ආදරෙයි හැමදාම.. ❤❤❤.
@dilrukshiaberathnne5678
@dilrukshiaberathnne5678 9 ай бұрын
හරි ම ලස්සනයි ඒ හඩ හදවතට දැනෙනවා සුබ පැතුම්
@achinthirathnaweera4146
@achinthirathnaweera4146 9 ай бұрын
පුදුම වෙනසක්.භාවනාවක් වගේ.අහන්න අහන්න ආසයි.බුදුසරණයි
@thusharipradeepasenarathna5292
@thusharipradeepasenarathna5292 Жыл бұрын
ඩිල්ෂාන් පතිරත්න මෙතරම් සියුම් ලෙස දරැනුවට දැනුන ආදරයක වෙදනාව.. නුබෙ පන්හිද පිහිතුඩක් කල නුබෙ සිතුවිලි කොහෙන් ආවෙ
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 6 ай бұрын
Yes....So true...😊
@chalankashehan7504
@chalankashehan7504 Жыл бұрын
බියර් උගුරල්. මලක්. කදු ගැටයක වාඩියක්. සින්දුවක්. මේක තමයි රහම එක. ❤️❤️
@LazadaJean
@LazadaJean 7 ай бұрын
I don't understand the language, Ultra max feeling. I listened to this more than 100 times. Love this from the Philippines ♥
@DiveHive
@DiveHive 5 ай бұрын
language is sinhala I’m the one who wiped off tiresome tears from your eyes You are the one who told me that when i was doing that so How many times i was hurt but you never even ask about that You are the who wrote love in the softest spots in my heart with a knife I was the one looking for you through the burning broken pyre in my heart You are the one who wrote love in the softest spots in my heart (knowing it hurts me) with a knife... with a knife I was the one tried to put off the fire in burning broken pyre in my heart with my tears You are the one who wrote love in the softest spots in my heart (knowing it hurts me) with a knife... with a knife
@madufdo1113
@madufdo1113 8 ай бұрын
අහම්බෙන් දැකපු නිසා බලපු සින්දුවක්...කියන්න බැරි තරම් අමුතු හැගීමක් ...රිදුනු හිතක් සනසන්න හැකි කට හඩක්...ගායනයක්...well done .❤
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
Woooooow හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤ අහන්න අහන්න ආසයි 💎💎💎💎💎🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️
@sadasminula2131
@sadasminula2131 11 ай бұрын
may song ekata woow kiyana eka galapenne na saho.meka wenamama ekak.
@sampathadikari9352
@sampathadikari9352 Жыл бұрын
මේකත් අමුයි මගේ සහෝදරයා.. "මගෙත් හිත මොන තරම් රිදුනද මගෙන් ඇයි ඒ ගැන නොහැව්වේ???" ❤❤❤❤ ආදරෙයි සංජෝ... ❤❤❤❤😘😘😘
@SanjeewLonliyes
@SanjeewLonliyes Жыл бұрын
සම්පා" මචෝ... ආදරෙයි ඈ
@maduramahendra7319
@maduramahendra7319 11 ай бұрын
වදිනම තැන සින්දුවෙ
@damia499
@damia499 9 ай бұрын
මටත් අහන්න තිබුන ඒත් අදටත් අහන්න බැරිවුන ප්‍රශ්න ..ඇඬුනා මේ වචන ඇහුවට පස්සේ . සෑහෙන්න විඳින්න පුලුවන් සංගීත සංයෝජනයක් එක්ක රහට..❤
@lathikasenadhira5930
@lathikasenadhira5930 9 ай бұрын
ඇස් දෙක පියාගෙන විදින්න පුලුවන් සුපිරි ගැයුම්...සහෝ...❤❤❤
@samanthamirandu7369
@samanthamirandu7369 10 ай бұрын
අමුවෙන් ම අමු සින්දු රසට අහන්න දීපු උබ අමුම වැඩ්ඩෙක්. අමුවෙන්ම ආදරෙයි සන්ගීත වේදියා......❤
@kekulu2942
@kekulu2942 Жыл бұрын
හේතුවක් දන්නෙ නෑ... මේ සිංදුව කෝම ඇහුවත් ඉවරවෙනකල් අහන්න බැහෑ... පපු ගලවලා යනවා... මොකක්දෝ කියාගන්න නොතේරෙන ම්ම්ම්ම්ම් මගේ වචනෙන් කිවොත් කැම්‍රි වේදනාවක් දැනෙනවා... ජීවිතේට මම අහපු ලස්සනම සිංදුව...
@jayakumari4258
@jayakumari4258 8 ай бұрын
ආදරෙයි පැලෙන්න එකෙන්ම❤❤❤❤❤❤ජය වෙිවා තෙරුවන් සරණයි
@gimhanalachintha4948
@gimhanalachintha4948 Жыл бұрын
ජීවිතය අමුවක්... අමුව ජීවිතයක්... කදුළු මැද සිනහ මැද කියඹුලතාවක පැටලූ ගිනි පුළිගු මල් පොකුර දැවී අළු කර නසාලයි ජීවිතය ... 🌹💙💙💙💙💙💙🌹
@ir6204
@ir6204 11 ай бұрын
Lassanai e පද ටික ❤
@moon.1111.
@moon.1111. 10 ай бұрын
💟
@dhanushkawijesiri4796
@dhanushkawijesiri4796 Жыл бұрын
කියන්න වචන නැහැ පට්ට.... රහවල් ඔක්කොම තියනවා. ❤
@S2K-AKAZA.
@S2K-AKAZA. 9 ай бұрын
හදවතට දැනේනවා මාර විදියට එක මාරයී 💗 නුබයී සියුම් තැන් වල පිහි තුඩෙන් ආදරේ ලිවුවේ 💞
@tharanga.n
@tharanga.n 9 ай бұрын
ඒ කටහඬ, වචන, සංගීතය ... ඒ රහ කියන්න වචන නෑ ❤
@chathusjay1499
@chathusjay1499 Жыл бұрын
උඹයි හදවත සියුම් තැන්වල පිහිතුඩෙන් ආදරේ ලිව්වේ.....❤️🌻
@SanjeewLonliyes
@SanjeewLonliyes Жыл бұрын
මචෝ...♥️♥️
@chathusjay1499
@chathusjay1499 Жыл бұрын
@@SanjeewLonliyes ආදරෙයි ❤️
@sadunlakshantha9881
@sadunlakshantha9881 Жыл бұрын
Supirima supiriiii❤️❤️❤️❤️❤️❤️
@SanathAbeysinghe-yo7jq
@SanathAbeysinghe-yo7jq 7 ай бұрын
Me samajayata hodinkatha karapu puthek oya eth mama oyawa hewwe dersna dream star oyage geethaya ahala kawda me dhakshaya kiyala oyata suba pathanawa puthe
Получилось у Вики?😂 #хабибка
00:14
ХАБИБ
Рет қаралды 6 МЛН
Luck Decides My Future Again 🍀🍀🍀 #katebrush #shorts
00:19
Kate Brush
Рет қаралды 8 МЛН
Wait for the last one! 👀
00:28
Josh Horton
Рет қаралды 127 МЛН
Sikuru Liya | NURA | Miyuru Somarathne | ITN | Coversclub Guys
5:36
Coversclub guys
Рет қаралды 816 М.
Эмоции💫 | Тгк: D1ashenka✨
0:22
D1ashenka
Рет қаралды 2,6 МЛН
Добейти 100000 подписчиков | Тгк- @Rom4ik539
0:28
He has no power to use all tomato 🍅 🤣
0:15
LikvoFam
Рет қаралды 4,7 МЛН