විශ්වයේ සොදුරු බව අත්විදින්න.බ්‍රහ්ම මුහුර්තයෙදී මෙන්න මේ දේවල් ටික ඉටුකරන්න.

  Рет қаралды 43,352

ADARANEEYA WISHWAYA

ADARANEEYA WISHWAYA

Күн бұрын

Пікірлер: 923
@vijaniniroshika8911
@vijaniniroshika8911 11 ай бұрын
අපගේ දියණියගේ පිළිකා රෝගය සුවකොට ඇය නිරෝගී කරනවාට ආදරණීය විශ්ව මාතාවනි ඔබට ස්තූතිය ...ස්තූතිය ....ස්තුතිය .
@slgamingmusic5097
@slgamingmusic5097 11 ай бұрын
Suwapath wewa 🙏🙏🙏
@dayaniliyanage7806
@dayaniliyanage7806 11 ай бұрын
ඉක්මනින් තෙරුවන්සරනින් නිදුක්වේවා නීරෝගී වේවා සුවපත් වේවා .
@nayanichathurika7911
@nayanichathurika7911 11 ай бұрын
සුවපත් වේවා 🙏
@Nikitechna147
@Nikitechna147 11 ай бұрын
සුවපත් වේවා❤️🌸
@nishunimasha23
@nishunimasha23 11 ай бұрын
විශ්වයේ අනන්ත ගුණ බලයෙන් සුවපත් වේවා❤ 🙏
@Y.V.ABadraSriyani
@Y.V.ABadraSriyani 11 ай бұрын
ගොඩාක් ස්තුතියි පුතා ඊයේ රෑ 11.11ට මගේ පුතා කල ප්‍රාර්ථනාව පැයකට පසු ලැබුනා.විශ්ව මාතාවට ස්තුති වෙිවා!
@hansiperera8653
@hansiperera8653 11 ай бұрын
ඊයෙ රෑ 11:11ට ප්‍රාර්ථනා කරපු අය 😊👇
@sarathkrishantha3535
@sarathkrishantha3535 11 ай бұрын
11:11 සියළු කටයුතු නිසි පරිදි ඉටු කලා විශ්ව මාතාවට ස්තුතියි සියළුම අයගේ ප්‍රාර්ථනා ඉටු වි ඇත සියළුම දෙනාට තෙරැවන් සරනයි
@dahalexander
@dahalexander 11 ай бұрын
මට මේ ලෝකේ ලොකුම විශ්වාසය වුනේ මගේ ලොව්තුරා බුදු පියාණන් වහන්සේත් මගේ අම්මාත් පමණි. ඕනෑ තරම් විශ්ව ශක්තිය සම්බන්ද චැනල් නැරඹූවත් , මට හරොයන විදියට බුදු දහමත් එක්ක හරියටම ගැලපෙන්නේ මේ චැනල් එක විතරයි. (මට අනුව) . ඔබටත් ආදරණීය විශ්වයටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි .🌹🌹🌹❤️
@ayomaperera6669
@ayomaperera6669 11 ай бұрын
මමත් එ කියපු විඩියට සියල්ල කලා.ව්ශ්ව මාතාවට ස්තුතිවෙවා.ඔබතුමටත් ගොඩක් පින්
@dinushadinusha1482
@dinushadinusha1482 11 ай бұрын
👌👌✨🥰
@ChathuriThakshila
@ChathuriThakshila 11 ай бұрын
matath .
@lakmalijayarathna3481
@lakmalijayarathna3481 11 ай бұрын
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,@@ayomaperera6669
@SashikaRangani
@SashikaRangani 8 ай бұрын
මටත්
@KusumaSoma
@KusumaSoma 3 ай бұрын
උතුම් විස්වයට නමස්කර වේවා.මගේ සියලුම බලපොරොත්තු අඑලෙසින්ම ඉටුකරදුන් විස්ව අම්මේ .හදවතින්ම ස්තුති මේ ගෙදර බාබා සාඉට් පෙරසේම හොද කෙනෙක් කරමින් මට මෙ ගෙදර තව කලයක් වෙඩ කරගෙන මගේ මන්ජු පුතා සමගම මෞබිමට යන්නට අවස්තාව සලසා දුන්නට.ස්තුති ස්තුති.ස්තුති.
@SewwandiKaushalya-sn8rn
@SewwandiKaushalya-sn8rn 10 ай бұрын
මා හට කෝටි 2ක ලොතරැයි දිණුමක් ලබා දුන් විශ්ව මාතාවට ස්තූති වේවා !!!🙏
@pabuwo6049
@pabuwo6049 11 ай бұрын
විශ්වයෙ පවතින අනන්ත බුදුගුන බලයෙන් සියලු සත්වයො නිදුක් වෙවා නිරොගි වෙවා සුවපත් වෙවා ...!
@ireshaekanayake796
@ireshaekanayake796 11 ай бұрын
මම ඊයේ රෑ 11.11 ට බුදු ගුණ මෙනෙහි කරලා අවසන් උන ගමන් ම අපේ ගේ ලගින් කඨින පෙරහැර ගියා. මං ඒකටත් අත ගැහුවා. මට හරිම සතුටින්. මගේ සියලු පැතුම් ඉටුකර දුන් විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏🙏 ඔබටත් ගොඩක් ස්තුතියි 🙏🙏🙏
@hiroshihewage4692
@hiroshihewage4692 11 ай бұрын
ඔබ විසින් සිදු කරන මේ උතුම් කටයුත්ත සාර්ථක ව කරගෙන යාමට විශ්ව මාතාවගේ ආශිර්වාද නොඅඩුවම ලැබේවා❤❤❤❤
@WathsalaEkanayaka82
@WathsalaEkanayaka82 11 ай бұрын
දැඩිව වීශ්වය ගැන විස්වාසයෙන් කටයුතු කරල ආදරණීය විශ්වය නිතර බැලුව මටත් මගේ ශිෂ්‍ය,ශිෂ්‍යාවන්ටත් අද ඒක බොරුවක් කියල හිතුණා .අපි නිතරම 11.11 ත් දකිනවා.මේ දැනුත් අහම්බෙන් දැක්කා.ඊයෙ 11.11 ට ගොඩක් දේවල් කළා.අපි හමෝම එක දෙයයි පැතුවෙ හැම් වෙලාවෙම.ඒත් හරිම අසාධාරණ විනිශ්චයක් නිසා විශ්ව ශක්තිය කියන්නෙ බොරුවක්ද කියල හිතුණ...අපි හැමෝම ලොකු විශ්වාසයකින් නිතර විශ්වයට ස්තූති කරනවා.ඒත් ඇයි මෙහෙම වෙන්නෙ? ස්තූතියි 🙏
@samanthaindika1
@samanthaindika1 11 ай бұрын
11:11 මාගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ❤️✨️ සියලුම දෙනාගේ බලාපොරොත්තු සාර්ථක වේවා ❤ අද වගේ ලස්සන සුබ දවසක් ලබාදුන් ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ❤️✨️
@Mimi_Bae_Bae
@Mimi_Bae_Bae 11 ай бұрын
අනන්ත බුදුගුණ බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා...අප සැමගේ ජීවිත ආලෝකමත් කිරීමට ඔබ ගන්නා උත්සාහයන්ට ආදරණීය විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤❤
@chintharosel6753
@chintharosel6753 11 ай бұрын
Wishwamathawata.anejawarayak.sthuthi
@gayanimangalika8299
@gayanimangalika8299 11 ай бұрын
diyaniya. suwapath kala. vishwayat sthuuthi wewaaa
@cwijesinghe5718
@cwijesinghe5718 11 ай бұрын
❤ස්‍තූතියි. ස්තුතියි ස්තුතියි .. ප්‍රාර්ථනා ඉක්මනින් ඉටු වේවා .
@jeewanijayasekara9017
@jeewanijayasekara9017 11 ай бұрын
විශ්වයේ ප්‍රබලම ගාථා රත්නයෙ ආනුභාවයෙන් අප සියලු දෙනාගේම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා
@Amayaniroshani
@Amayaniroshani Ай бұрын
ඔබ තුමාට විශ්ව මාතාවගේ අාශිර්වාදය නොඅඩුවම ලැබේවා!!!🙏
@i.d.a.gunawardana2452
@i.d.a.gunawardana2452 11 ай бұрын
මට මේ විශ්වයේ පණිවිඩය දැන ගන්න ලැබුනේ මේ මෑතකදී...එදා ඉදන් මම විශ්වයට ස්තුති කරනවා මම දන්න විදියට...මම ඉන්නෙ පිටරටක...මට මුදල් ටිකක් හොයාගෙන මට මගේ රටට යන්න ඕන ..මගේ අම්මගෙ ලග ඉදන් ඇයට සලකන්න ඕන..මගේ විශ්ව මාතාව මට උදව් කරනවා..මට විශ්වාසයි...ඔබටද සැමට ද විශ්වයේ ආශීර්වාදය ලැබේවා
@nilanthifernando6029
@nilanthifernando6029 11 ай бұрын
මගේ සියලු ප්‍රාර්ථනා සපලකරදුන් 11.11 විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ අපෙ ජිවිත් වෙනස් කරදුන් විශ්ව මාතාවට ස්තුති 🪔 ස්තුති 🪔 ස්තුති 🪔❤️❤️❤️❤️❤️❤️
@dayaniliyanage7806
@dayaniliyanage7806 11 ай бұрын
ඔයා කියල දුන් ආකාරයට මම ජයෝමුනිදස්ස ගාතාව ගායනා කරල මගේ ප්‍රාර්තනව ආදරනීය විශ්වමාතාවට ආදරනීය විශ්වයට මුදා හැරිය.මගේමෙන්ම සියලුම දෙනාගේ සියලුම බලාපොරොත්තු ඉටු කර දෙන ආදරනීය විශ්වමාතාවට ආදරනීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@roshanayendra7485
@roshanayendra7485 11 ай бұрын
Math Kara thank you mother universe
@induthilakarathna1907
@induthilakarathna1907 11 ай бұрын
පුතේ ඔයා කිව්ව විදියටම කළා ස්තූතියි පුතේ ඔයාට විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤
@induniljayashantha2228
@induniljayashantha2228 11 ай бұрын
සියලුම රෝගීන් විශ්වයේ ආශිර්වාදයෙන් සුවපත් වේව...🙏🙏🙏
@DeepaniD
@DeepaniD 11 ай бұрын
මම දැනට කුවේට් වල ගෘහ සෙවිවක් ව සේවය කරනවා මට hai prisar තියනවා විශ්වාස මාතා මාව සුව කෙරලා දෙන්න 🙏🙏🙏🙏🙏🙏
@kristoff3089
@kristoff3089 11 ай бұрын
මගෙ මෙන්ම සිය්ලු වෙඅනගෙන පැතුම් ඉටු කරදුන් ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තූතයි❤️🙏🦋
@LakmaliJayathilaka-jm6wk
@LakmaliJayathilaka-jm6wk 11 ай бұрын
ආදරනීය විශ්වය නාලිකාව මා හට මුනගැස්වූ විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා.
@renukabandara1996
@renukabandara1996 11 ай бұрын
රාත්‍රී 11.11ට මම සියලු පාර්තනා කලා විශ්ව මාතාවට ස්තුතියි අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤❤❤❤
@geethaperera6059
@geethaperera6059 11 ай бұрын
ඔබ තුමා කියපු විදිහට ,11:11 ට බාදක මැද්දේ විශ්ව මාතාව සමග සහ සම්බන්ද වීමට ලැබුණට ,විශ්ව මාතාවට ,ස්තුතියි 🙏 .ප්‍රසන්සා වේවා.🙏.අනේක වාරයක් ඔබ තුමාට පින් 🌼🙏🌼.මෙලෙස අපිව දෙනුවත් කලාට.නැවතත් විශ්ව මාතාවට ස්තුතියි 🙏 ප්‍රසන්සා වේවා 🙏
@manoshawithanage4431
@manoshawithanage4431 11 ай бұрын
මට ආදරණීය විශ්වය මුණගැස්සවීමට ලැබීම ගැන මල්ලී ඔබටත් ආදරණීය විශ්ව මාතාවටත් කෘතවේදී වෙමි ස්තූතියි ස්තූතියි ස්තූතියි මම 11.11 ප්‍රාර්ථනා කලා මගේත් ලෝක වාසී සියලුම දෙනාගේ ප්‍රාර්ථනා ඉටුකර දුන් විශ්ව මාතාවට කෘතවේදී වෙමි ස්තූතියි ස්තූතියි ස්තූතියි
@shiromialwis5002
@shiromialwis5002 11 ай бұрын
මාගේ බලාපොරොත්තු දිනෙන් දින ඉෂ්ට කර දෙන විස්වමාතාවට අනෙක වාරයක් ස්තුතියි....
@PawaniJayasingha-f7e
@PawaniJayasingha-f7e 11 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි❤
@manelwijesiri3769
@manelwijesiri3769 11 ай бұрын
පහනක් පත්තැකරලා විශ්වමාතාවට පාූර්ථනා කරා 2024වර්ෂය විශ්වමාතාවගෙ ආශිර්වාදය මටත් ඔබටත් අප සියළු දෙනාටත් ලැබේවා .
@sk..3592
@sk..3592 11 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තූතියී...ඔබටත් දස දහස් වාරයක් ස්තූතියී ..🙏🙏🙏... මගේත් මගේ අම්මාගේත් සියලුම ප්‍රාර්ථනාවන් ඉෂ්ට කර දුන්නාට...❤❤
@nissankaajith9258
@nissankaajith9258 11 ай бұрын
11:11ට ඒ ආකරයෙන්ම ඒ කටයුතු සිදු කරා... ඉතින් දැන් සියලුම දෙනාගේම සිතුම් පැතුම් ඉටු වී ඇත... විශ්වයට බොහොම ස්තුතියි ස්තුතියි පින් ❤️❤️❤️🙏🙏🙏.. මේ මග පෙන්වීම කරන අයියාටත් පින් ස්තුතියි ස්තුතියි ❤️❤️❤️🙏🙏🙏
@justinkiriella8040
@justinkiriella8040 11 ай бұрын
පහන් ආලෝක පුජාව තබා විශ්ව මාතාවගෙ ආශිර්වාදය ලැබුවා දැන් සතුටින් ඉන්නව ඔබ තුමාට ස්තුතියි.
@Methusha_Rashminda
@Methusha_Rashminda 11 ай бұрын
11:11 මම විශ්වයට ප්‍රාර්ථනා මුදාහැරීම සිදුකළා. මේ ඔබ ගේ නායකත්වය යටතේ කළ 11:11 විශ්ව දින පළමු ප්‍රාර්ථනාවයි. ❤❤❤ සැමදා ඔබ සමග යි. ස්තූතියි! ස්තූතියි! ස්තූතියි! විශ්ව මාතාවට ස්තූතියි! ස්තූතියි! ස්තූතියි!
@gayanibagya5888
@gayanibagya5888 11 ай бұрын
වීස්ව මතාවට අනේක වරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි වෙන්න මට මෙ වෙනකොට ගොඩක් දෙවල් ලැබීලා තීයනවා වීස්ව මතාවට අනේක වරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
@AnandakumarGunasena-dg5sm
@AnandakumarGunasena-dg5sm 11 ай бұрын
පුතා ඔයාගේ කටහඩත් ආකර්ශනීය ඉ ඔයා මුනගස්සුවට විශ්වමාතාවට ස්තුති වන්ත වේවා
@PappayaMelanua
@PappayaMelanua 4 ай бұрын
ආදරනීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි හදවතින්ම ස්තුතිවන්ත වෙනවා ආදරනීය විශ්වමාතාවට මාගේ නමස්කාරය වේවා
@madhumuthukudaarachchige1628
@madhumuthukudaarachchige1628 11 ай бұрын
ආදරණිය විශ්වය මට මුණ ගැස්සු විශ්වයට, ගොඩක් isthuthi විශ්ව මාතාවනි,
@buddhimatharumini7708
@buddhimatharumini7708 11 ай бұрын
මුදල් සහ ආදරය මා වෙත ආකර්ෂණය කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ❤
@snowball4521
@snowball4521 11 ай бұрын
ඔබ සිතන පතන ආකාරයෙන් ඔබට මුදල් වැඩි වැඩියෙන් ආකර්ශනය වේවා.තෙරුවන් සරණයි
@buddhimatharumini7708
@buddhimatharumini7708 11 ай бұрын
@@snowball4521 😍☺️
@chirathmenaka7120
@chirathmenaka7120 11 ай бұрын
හොදම උදාහරණය අපේ සූර්යයා☀️ මේ ලෝකයේ සියලු ශාක වර්ග සහ මිනිසා ඇතුළු😮 සියලුම සත්වයින්ගේ ජීවය රදා පවතින්නේ අපේ සූර්යයා ☀️ නිසා.. සුර්යයා කියන්නෙ අපේ විශ්වයේ තියෙන කුඩා දූවිලි අංශුවක් වගේ😊 එතකොට ඒ දුවිලි අංශුව එතරම් ශක්තියක් තියෙනවනම් අපේ විශ්වයට තියෙන බලය හිතාගන්න බෑ නේද 🤔 විශ්වයේ ශක්තිය එක්ක බලද්දි අපේ තාක්ෂණය විද්‍යාව කියන්නෙ පරමානුවටත් වඩා කුඩා දෙයක් 🙄 විශ්ව ශක්තියට සම කරන්න කිසිවක් නෑ❤❤❤ ඒ නිසා ඹබේ වැඩසටහන ලස්සනට කරගෙන යන්න හදවතින් සුභ පතනවා ❤️ මේ විශ්වයේ තියෙන හැම අංශුවක්ම පාලනය වන විශාල ශක්තියක් තියෙනවා.. ඒ තමයි විශ්ව ශක්තිය🙏.. ආදරණීය විශ්වයට හදවතින්ම ස්තුති කරනවා 🙏🙏🙏
@SarathKumara-tb6oc
@SarathKumara-tb6oc 11 ай бұрын
විශ්ව සක්තියෙ බලයෙන් ලොව සියලු දෙනා ගෙ සියලු බලාපොරොත්තු සැබෑ වෙවා විශ්ව සක්තියෙ බලයෙන් මගේ බලාපොරොත්තුව ඉටු කර දුන්නා ස්තූතියි ස්තූතියි ස්තූතියි
@sarathkumara9595
@sarathkumara9595 11 ай бұрын
මගේ ජීවිතේ ලොකුම ප්‍රාර්තිහාරයන් කල ආදරණීය විශ්වයට ස්තුති
@upamaliabayarathne4663
@upamaliabayarathne4663 11 ай бұрын
ඔබ තුමාටත් විශ්ව මාතාවටත් මට දචනෙන් හරි උද්ව් කරන සියලු දෙනාටත් බොහොමත්ම ස්තූතියි .මට සතුට සාර්ථකත්වය ලබාදුන් විශ්වයට සතූතියි
@udenivijebandara9797
@udenivijebandara9797 11 ай бұрын
මාගේ බලාපොරොත්තු දිනෙන් දින ඉස්ටකර දෙන මාගේ විස්ව මාතවට මාගේ හදපිරි ස්තූතිය් ස්තූතිය් ස්තූතිය් මල්ලි ඔබටත් දීර්ගායුස ලැබේවා
@miri-v3s
@miri-v3s 11 ай бұрын
මගේ කිරිඅම්මගේ මතක සක්තිය ලබාදුන් විස්ව මාතාවට අනේක වාරයක් ස්තුති
@SubashiniPiyadasa
@SubashiniPiyadasa 11 ай бұрын
බුදු ගුන අනන්තයි. විශ්ව මාතාවගේ බලය ශක්තිය අනන්තයි. විශ්ව මාතාවට ස්තුතියි . සියලු දෙනාගේම බලාපොරොත්තු විශ්ව මාතාවගේ බලයෙන් සපල වේවා .
@lishandraweerasekara2864
@lishandraweerasekara2864 11 ай бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුති වේවා. මේ විශ්ව මාතාවටත් ස්තුති වේවා.
@devindi2370
@devindi2370 11 ай бұрын
විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි මට ලබා දුන් සැම දෙට❤
@nishanijayaweera9796
@nishanijayaweera9796 11 ай бұрын
මගේ දරු පවුල එකතු කරා දුන් මගේ ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏
@tharanganiroshani2106
@tharanganiroshani2106 11 ай бұрын
සුබ දවසක් ....සියලුම දෙනාට ..💐..මා ඉන්නා රට අනුව මම රාත්‍රි 11.11 ..ජයෝ මුනින්දස්ස...ගාථා රත්නය..21 වතාවක් කිව්වා ...ගොඩක් ස්තුතියි ..විශ්ව මාතාවනී ...ඔබටත් ස්තුතියි ...විශ්ව මාතාව වටා බැදි සිටින සියලුම දෙනාට ස්තුතියි ....ස්තුතියි ..ස්තුතියි ....!!!..🧚🧚🧚💐💐💐💐
@IreshaMadushani-yd5wf
@IreshaMadushani-yd5wf 11 ай бұрын
ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤❤❤
@JaniKanchana
@JaniKanchana 11 ай бұрын
ඔබගෙත් මගෙත් අන් සියලු දෙනගෙත් සියලු බලාපොරොත්තු ඉටු කර දුන් විශ්ව මාතවට අනෙක වාරයක් ස්තුතියි !!!!!🌷🌷🌷
@sriyanipereraperera4703
@sriyanipereraperera4703 11 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ඉස්තුතියි ඔබ තුමාටත් ගොඩාක් ඉස්තුතියි❤❤❤
@malikajayalath3036
@malikajayalath3036 11 ай бұрын
අනන්ත බුදු ගුණ බලයෙන් විස්වයේ ප්‍රබල ගාතාවවේ බලයෙන් සියලුම දෙනා ගේ යහපත් පතුම් එලෙසම ඉටුවේවා .ඔබගේ මේ කර්තව්‍යය දිනෙන් දින දියුණුවට පත්වේවා තෙරුවන්සරනයි ❤
@seelapathiraja12
@seelapathiraja12 11 ай бұрын
ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි❤❤❤❤
@jayatijayati575
@jayatijayati575 11 ай бұрын
ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@chamilapradeepa2847
@chamilapradeepa2847 11 ай бұрын
මගේ දෝනිට හොද මතක් ශක්තිය ලැබිලා අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යන්න ශක්තිය ලබා දුන්නාට ආදරණීය විශ්වයට ස්තූතියි... ස්තූතියි... ස්තූතියි
@nayanapeiris5487
@nayanapeiris5487 11 ай бұрын
මේ විශ්වයේ පවතින මහා ශත්තියෙන් ,ආශිර්වාදයෙන්, තුණුරුවන්ගේ අනුහසින් ආනුභාවයෙන් ඔබගේ දියණියට වහා වහා නිරෝගි සුවයම ලැබේවා🙏
@hemalipupsakumari4792
@hemalipupsakumari4792 11 ай бұрын
ඔයා කිවි ව විදියටම කලා මල්ලී.මගේ විස්ව මාතාවට ස්තුතීයි මල්ලීටත් ස්තුතියි ස්තූතියි
@SaumyaSaloon
@SaumyaSaloon 11 ай бұрын
බුදුගුන අනන්තයි.. 🙏🙏🙏🙏🙏🙏 විශ්වයේ බල පවත්නා වූ අසමසම සම විශ්ව කිරන විහිදන්නා වූ ද්‍රෝනයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින්නා වූ උතුම් වූ රුවන්වැලි සෑ රජානෙනි ඔබ වහන්සේගේ ආශිර්වාදයෙන් ආනුභාවයෙන් සියලු සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා ...🙏🙏🙏🙏🙏🙏🙏
@maneeshamadubashini428
@maneeshamadubashini428 11 ай бұрын
අප්පච්චීගේ පිහිට ලැබේවා
@SaumyaSaloon
@SaumyaSaloon 11 ай бұрын
@@maneeshamadubashini428 අනිවාර්යයෙන් 🙏🙏
@DammlkaSasith
@DammlkaSasith 11 ай бұрын
විශ්ව මාතාවනි අපි හැමෝටම යහපතක්ම වේවා...!!! ❤❤❤❤❤
@ChandraLiyanage-e3g
@ChandraLiyanage-e3g 11 ай бұрын
සියලුම ලෝක වාසීන් ජීවිතය ජයගන්න පුතා ඔබ ma කරන sawawata anaka වාරයක් isthuthi putha oyata tharuwan saranai
@muthukoralalage8463
@muthukoralalage8463 11 ай бұрын
මා හට ලස්සන ජීවිතයක් ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ...අරිගතෝ අරිගතෝ අරිගතෝ
@r.d.liyanage5221
@r.d.liyanage5221 11 ай бұрын
හිතට සැනසීම,සැහැල්ලුව උදාකර දුන් ඔබතුමාට තෙරුවන් සරණයි.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.ස්තූතියි,ස්‍ර්හූතියි.🙏🙏🙏🙏
@ProLink-n2j
@ProLink-n2j 11 ай бұрын
විශ්වමාතාවට අනේකවාරයක් ඝ්තුතියි ඝ්තුතියි ඝ්තුතියි
@hemamalimalkanthi5526
@hemamalimalkanthi5526 11 ай бұрын
විශ්ව මාතාවට බොහොම පින් මගේ ප්‍රාර්ථනා ඉශ්ට කර දෙනවට🎉❤🌼🖇️❤️‍🩹
@nisanthakarunarathna4282
@nisanthakarunarathna4282 11 ай бұрын
මාගේ ප්‍රාර්ථනා ඉශ්ට කරදුන් ආදරනීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි !
@anomasatharasinghe1831
@anomasatharasinghe1831 11 ай бұрын
ආදරණීය විශ්ව මාතාවටත් ඔබටත් අනේක වාරයක් ස්තූතියි🙏❤️සියලුම දෙනාගෙත් මගේත් සියලුම බලාපොරොත්තු ඉටුවෙන බවටත් මට විශ්වාසයි....ස්තූතියි විශ්ව මාතාවෙනි
@kanthifanando6558
@kanthifanando6558 10 ай бұрын
ස්තුතියි විශ්වට සියලුම ප්‍රශ්න නිරාකරණය කර දී ඔවුන්ට ඉදිරියටජීවත්වීමේ බලාපොරොත්තුව ලබාදුන්විශ්වයටස්තුතියි ස්තුතියිඅනෙක වාරයක් ස්තුතියි
@ashadarshani6678
@ashadarshani6678 11 ай бұрын
මම ඊයේ දහවල් 11.11ට ඔබ කියා දුන් කොල 11ක ලියල ප්‍රාර්ථනා කර විශ්ව මාතාවට ස්තූති කරා,රෑ11.11ට ගාථාව කියල ස්තූති කරා විශ්ව මාතාවට,මම හදුන්කුරකුත් දැල්වුවා,කමක් නැද්ද,විශ්ව මාතාවට ස්තූති වේවා 🌹 මගේ ප්‍රාර්ථනා වන් ඉෂ්ඨ කරාට, ඔබටත් ස්තුතියි,විශ්ව මාතාවට ස්තූති වේවා
@snowball4521
@snowball4521 11 ай бұрын
කොච්චර හොඳද ඒක😊
@nisansalakumarage5458
@nisansalakumarage5458 11 ай бұрын
බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේදී පවා සියල්ලෝම ධර්මාවබෝධය ලැබුවේ නැහැ..පින් බලවත් වූ අය පමණයි ඒ ගමන් මාර්ගයේ ගියේ..ඒ වගේ මෙවැනි දේවල් පවා විස්වාස නොකරන අය ඉන්න පුලුවන්...සියල්ල සිදුවන්නේ අපේ විශ්වාසය කැපකිරීම් මත.බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබාගන්න අපමණ කැපකිරීම් කලා..අවුරුදු හතක් දුෂ්කරක් ක්‍රියා කරන්න උනා...ඉතිං අපිත් අපේ අරමුණු කරා යන ගමනේ සියල්ල එක රැයකින් ලගා කරගන්න පුලුවන් කියන්න බෑ,ඒත් විශ්වාසය කැපකිරීම් අපිව ඒ අරමුණ කරා ලගා වෙන්න පාර කියනවා,කිසිම දෙයක් ඉබේ ලැබෙන්නේ නෑ..මන් මේ දේවල් විස්වාස කරනවා,මට නම් ගොඩාක් දේ ලැබෙනවා...කොලේක ලිව්ව පමනින් ප්‍රාර්ථනාව කරපු පමනින්ම සියල්ලම ලැබෙන්නේ නෑ..මේ කියන දේවල් කරන ගමන් තමන්ගේ අරමුණු වෙනුවෙන් කැපවෙන්න..පින බලවත් වී අකුසල කර්ම යටපත් වීමෙන් ඒ අරමුණු කරා ලගා වෙන්න අපිට ආශිර්වාද ලැබෙනවා,ඉවසීමෙන් බලාසිටින්නට සිදුවේවි..ඒත් නිවැරැදි මාර්ගයේ ගියොත් අනිවාර්යයෙන්ම අපිට ජය නියතයි.මන් මේ සියල්ල කරන්නේ හරිම ආසාවෙන් භක්තියෙන් විශ්වාසයෙන් ..
@priyanganiamilakuwait8715
@priyanganiamilakuwait8715 11 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති ස්තුති ස්තුති .🙏🙏🙏❤❤❤
@dam845
@dam845 11 ай бұрын
ආදරණීය විශ්වමෑණියන්ගේ පිහිටෙන් සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ස්තුතියි ආදරණීය විශ්ව මහතා මේ වැඩසටහන ඉදිරිපත් කරන දයාබර සොයුරුට ස්තූතියි
@SewwandiUyanage-yv5zb
@SewwandiUyanage-yv5zb 11 ай бұрын
මාගේ දියවැඩියා රෝ්ගිි තත්වය නිට්ටාවට සුවකරනවාට විශ්වය ට ස්තුුතියි...!🙏🙏🙏
@SewwandiUyanage-yv5zb
@SewwandiUyanage-yv5zb 11 ай бұрын
කවුරැත් මට විස් කරන් නැද්ද සනිිප වෙන්න කියල..
@snowball4521
@snowball4521 11 ай бұрын
ඔයාව විශ්වයේ අනන්ත බලයෙන් සුවපත් වෙනවමයි.විශ්වාසෙන් ඉන්න...සුවපත් වේවා
@SewwandiUyanage-yv5zb
@SewwandiUyanage-yv5zb 11 ай бұрын
@@snowball4521 ❤️🙏
@dayarathnayake3988
@dayarathnayake3988 11 ай бұрын
මගේ සියළුම ප්‍රාර්ථනා ඉෂ්ට කරදුන් විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමාටත් ස්තුතියි
@t.d.thalawaththa4302
@t.d.thalawaththa4302 11 ай бұрын
අපගෙ සියලුම පැතුම් ඉටුඋන ආදර විශ්වමාතාවට අනේක වාරයක් ස්තූති ...ස්තූති ..ස්තූති ...
@useruse567
@useruse567 11 ай бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි විශ්ව මාතාවට ඔබව munagassuwata තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
@zonezone2549
@zonezone2549 11 ай бұрын
Adreneya.visweyata.පළමුව ස්තූතියි ස්තූතියි ස්තූතියි mama.ඔබ thumege.gethewa.108weryak.kera.oba.thumeth.viseyta.ස්තූතියි ස්තූතියි ස්තූතියි
@kanthigamage2728
@kanthigamage2728 11 ай бұрын
උත්තරීතර විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏 මගේ් නමස්කාරය වේවා 🙏🙏🙏 පුතා ඔයාටත් සියලුම කටයුතු සාර්ථක වේවා 🙏🙏🙏 සියලුම දෙනාට ඉතා ඉක්මනින් බලාපොරොත්තු ඉටු වේවා සතුටින් සාමයෙන් ප්‍රේමයෙන් ජීවත් වෙන්න ලැබේවා 🙏🙏🙏
@shanikamanori5575
@shanikamanori5575 11 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🙏🙏🙏🙏❤️❤️❤️
@cpsalgado9385
@cpsalgado9385 11 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට බෙහෙවින් ස්තූතියි ❤ ස්තුතියි 🙏🙏. ඔබටත් බෙහෙවින් ස්තූතියි අද දිනයේත් ධනාත්මක සිතුවිලි වලින් අප සැම පොහොසත් කලාට.ආදරණිය විශ්ව සමග සම්බන්ධ වූ පසු අපේ ජීවිත අළුත් මගකට අවතීර්ණ වුණා. ඔබට ස්තූතියි.මගෙ ආදරණීය විශ්ව මාතාවට බෙහෙවින් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
@vishuw6717
@vishuw6717 11 ай бұрын
11:11 ඔබ පැවසූ ආකාරයටම 108 වාරයක් බුදු ගුණ මෙනෙහි කිරීමෙන් පසුව මට ඉටුකර ගත යුතු ප්‍රාර්ථනා 11 කොල වල ලියා බෝතලයකට දමා මේ විශ්වයට මුදා හැරියා . ඒ යහපත් ප්‍රාර්ථනා සියල්ල ඉතාම ඉක්මනින් සපල වන බව මට ඒකාන්තයෙන් විශ්වාසයි ! මේ විශ්ව මාතාවටත් මාගේ ඉශ්ට දෙවියන් වහන්සේටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ! මේ පිලිබදව අපව දැනුවත් කල ඔබටත් ස්තුතියි !
@tharuurajapaksha01
@tharuurajapaksha01 11 ай бұрын
විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි🙏🙏🙏 ඒ වගේම ඔබටත් බොහෝම ස්තූතියි🙏🙏🙏
@yamunapathiranage
@yamunapathiranage 11 ай бұрын
අප සියලු දෙනාගේ සියලු බලාපොරොත්තු ඉටුකර දුන්නට බොහොම isthuthi isthuthi isthuthi 🙏🙏🙏🙏 💕💕💕💕💕 විශ්ව මාතාව ටත් සහෝදර ඔබටත් අනේක වාරයක් isthuthi 🙏🙏🙏🙏 ..සියලු දෙනා නිදුක් නිරෝගී වෙත්වා 💕💕💕💕💕
@ajanthagallage1763
@ajanthagallage1763 11 ай бұрын
විශ්ව මහතාව අපේ මෑණියෝය .... මෑණියෝ අපේ යටි හිතේ හැමදාම රැඳී සිටිනවා .... කවදාවත් අපව මගහැර යන්නෙ නැහැ ..... හැමදාමත් අප ළඟින්ම රැඳී සිටිනවා..... අපේ විශ්ව මෑණියන්ට සැමදා කෘතඥ වෙමු ...... සැමදා ජය ....
@LathaGalkotuwa
@LathaGalkotuwa 10 ай бұрын
අනන්ත වු බුදු ගුන බලයෙන් විශ්ව ශක්තියේ ආසිර්වාදය ලැබේවා .සියලුදෙනාගේම ප්‍රාර්ථනා ඉටුකරදුන් ආදරනීය විශ්ව මෑණියන් ට ස්තූතිය
@hansikadiwyanjali9296
@hansikadiwyanjali9296 11 ай бұрын
ආදරණීය විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා❤
@preethikaindatissa779
@preethikaindatissa779 11 ай бұрын
ආදරනිය විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති මා හට ලබා දුන් සියලුම දේවල් වලට අනේක වාරයක් ස්තුති ස්තුති කෝටි වාරයක් ස්තුති ස්තුති ස්තුති වේවා .🙏🙏🙏ඔබටත් ස්තුති ❤❤
@ishanipramodhya4784
@ishanipramodhya4784 11 ай бұрын
Wishwayata sthuthi wewa🙏❤️ mage siyalu balaporoththu ishta karala dun wishwayta newathath sthuthi wewa
@senuridanushika
@senuridanushika 11 ай бұрын
Thanks univers ❤️❤️
@anurawickramasinghe7102
@anurawickramasinghe7102 11 ай бұрын
ආදරනිය විශ්ව මාතාවට ස්තුති වේවා ඔබතුමාට ස්තුතියි අපි හැමදෙනාටම විශ්ව මාතාවගේ පිහිට ආරක්ෂාව ලැබේවා .
@malkanthikularathna3963
@malkanthikularathna3963 11 ай бұрын
Mage puthage canada ගමන සාර්ථක වේවා 11:11 mage පළමු prarthawa wishwa මාතාව ge පිහිටෙන් etu වේවා wishwa mathawata ආදරෙයි හැමදාමත්
@priyanthi2070
@priyanthi2070 11 ай бұрын
ගොඩක් ස්තූතියි මල්ලී...🙏 ආදරණීය විශ්වයට හදවතින්ම භාගයක්ම ස්තූති වේවා...🙏🙏🙏 මේ උදෑසන තවත් ලස්සන කලාට ඔබට ජයක්ම වේවා...🎉
@nishankatharangani2683
@nishankatharangani2683 11 ай бұрын
විශ්වයේ බලගතු ආශිර්වාදයෙන් ඔබ අප සියලු දෙනාගේම ප්‍රාර්ථනා ඉශ්ට වේවා🙏 ඔබට අනේක වාරයක් ස්තූතියි යහපතක්ම වේවා🙏 ආදරනීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏
@kanthiherath3166
@kanthiherath3166 11 ай бұрын
පුතේ ඔයාට දිගාසිරි වේවා .හැමෝටම විශ්වයේ ආශිර්වාදය ලැබේවා ..ආදරණීය විශ්වය ❤
@damithlasanthaperera2160
@damithlasanthaperera2160 11 ай бұрын
මෙම අවස්ථාව පැහැදිලි කිරීම අසන්නට සැලසු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏
@MalkanthiVijerathna-p9d
@MalkanthiVijerathna-p9d 11 ай бұрын
බොහොමත් ස්තුති ඔබ තුමාට🙏 මම මෙ මොහොතේ පටන් මම අලුතින් ජිවිතේ පටන් ගත්තා .....ආදරනිය ව්ශ්ව මතාවට ස්තුති 🙏🙏🙏
@jandrajandra1067
@jandrajandra1067 11 ай бұрын
ආදරණීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏♥️🙏 පුතා ඔයාටත් බොහෝ පිං අනුමෝදන් වෙත්වා 🙏🙏♥️
@savindabasnayaka-nl7wu
@savindabasnayaka-nl7wu 11 ай бұрын
විශ්ව මාතාවය අනේක වාරයක් ස්තුතියි
@induniljayashantha2228
@induniljayashantha2228 11 ай бұрын
❤..ආදණීය විශ්වයේ ආද්‍යාත්මික සුවය අප හැමටම දැනේවා.....🙏🙏🙏
@sajanaperera8845
@sajanaperera8845 11 ай бұрын
විශ්ව මෑණියන්ට ගොඩක් ස්තුතියි 🙏🙏🙏 ඔබතුමාටත් ගොඩක් ස්තුතියි 🙏🙏🙏
@sandamalibandara9305
@sandamalibandara9305 11 ай бұрын
සියලු යහපත් ⁣දේ ආකරිණය කර දෙන විශ්වයට අනේක වාරයක් ස්තුතියි.මාගේ යටි සිතට ස්තුතියි.ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට ස්තුතියි.මාගේ සියලු පැතුම් ඉෂ්ට කර දුන් විශ්වයට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏🙏
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН