විශ්වයේ බලවත්ම මැජික් වචනය.හැමවෙලේම සිතින් මුමුනන්න.ආශ්චර්යමත් දෙයක් සිදුවේවී

  Рет қаралды 312,355

ADARANEEYA WISHWAYA

ADARANEEYA WISHWAYA

Күн бұрын

Пікірлер: 2 000
@DissanayakaGayaniDinushi-iv1ts
@DissanayakaGayaniDinushi-iv1ts Ай бұрын
මම අවරුදු දෙකක් විශ්ව ශක්තිය එක්ක කතා කලා...හැම දෙයක්ම කලා...මට දැන් ඉල්ලපු හැම දේම දෙනව.. ආදරණීය විශ්වයට ස්තූතියි..🙏🙏🙏🙏🦋🦋🦋♥️
@shiromanimala8565
@shiromanimala8565 Ай бұрын
මට සියලු සම්පත් ලබා දුන් විෂ මාතාවට මාගේ ස්තුතිය වේවා මෑණියනි .ස්තූතියි ස්තූතියි, ස්තුතියි...
@ajithsusantha5010
@ajithsusantha5010 10 ай бұрын
මල්ලි ඔයා කියන විදිහට මගේ ජිවිතේ වෙනස් වෙනවා. මගේ ලොකු පුතා ශිෂ්‍යත්වයට ලකුණු 135 ගත්තා. පාස් නෑ තමයි. ඒත් මට එයා පාස් කියලමයි හිතෙන්නේ. මට වුන ප්‍රශ්න වල හැටියට මේ ලකුණු වැඩිත් එක්ක. මට විශ්වයෙන් උදව් ලැබෙනවා. මම විශ්ව මාතාවට මා අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි. මම විශ්වයේ ආශීර්වාදයක්‌ වෙමි. මල්ලි ඔයාටත් ගොඩාක් පින්. ඒවගේම ස්තුතියි.
@adaraneeyawishwaya
@adaraneeyawishwaya 10 ай бұрын
අනිවාර්යයෙන්ම අක්කේ.ඔයානම් හරිම ආදරණීය කෙනෙක්.අන්න එහෙම අපි දකින පැත්ත වෙනස් කරමු ❤
@keerthiserei
@keerthiserei 10 ай бұрын
ස්තුති
@bandaramenikewanninayake1159
@bandaramenikewanninayake1159 10 ай бұрын
පින්බර ප්‍රකාශනයක් .............. පවුලේ හැමදෙනාටම ත්‍රිවිධ රත්නයේම පිහිටයි !!!
@RuwanKumarasinghe-en6qm
@RuwanKumarasinghe-en6qm 10 ай бұрын
මට ඉක්මනටම කුවට රටට යන්න ඕනේ. මට යන්ඩ ලැබෙයි. මට විෂය මහතාගේ ආශිර්වාදය ලැබෙනවා
@onikaniroshani1293
@onikaniroshani1293 10 ай бұрын
මගෙ හිතේ තියෙන ප්‍රාර්ථනාව ඉෂ්ඨ වෙනව විෂ්ව මාතාවට ස්තුතියි
@dimuthuprasad4118
@dimuthuprasad4118 12 күн бұрын
විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ❤❤🙏🙏🙏
@TenishaRoshi
@TenishaRoshi 2 күн бұрын
විශ්ව මාතාවට ස්තුති වේවා🙏🙏🙏
@chandanibenjamin8025
@chandanibenjamin8025 4 ай бұрын
මේ වචන ටික අහන්න සැලසුමක් කරදුන්නා වු ඔබතුමාට මේ අනන්ත උ විශ්ව බල මහිමයෙන් නාමයෙන් සෙතක් ශාන්තියක්ම සැලසේවා
@dineshanilmini8346
@dineshanilmini8346 5 ай бұрын
මගේ මහත්තයාට ඉවසීම ලැබෙවා .විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏
@achinisilva1355
@achinisilva1355 10 ай бұрын
මට 2024.04. මාසයට කලින් ලොකූ ලොතරැය් දිනුමක් ලබාදුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිය්....
@surangikakosala2406
@surangikakosala2406 14 күн бұрын
සියලු දේ පැහැදිලිව කියා දුන් ඔබට ස්තුතියි 💐❤ ආදරණීය ව්ශ්වයට ස්තුතියි 💐❤
@abinash-o1k
@abinash-o1k 2 күн бұрын
විශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි 🙏 🙏 🙏
@PremawathiKuruppuarachchige
@PremawathiKuruppuarachchige 4 ай бұрын
විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@bandarawijekoonlage8704
@bandarawijekoonlage8704 4 ай бұрын
විෂ්ව මාතාවට ස්තූතියි
@manelthennakon440
@manelthennakon440 10 ай бұрын
මෙය මට අහන්න සැලැස්සුවාට ආදරනීය විශ්ව මෑණියන් ට අනේකවාරයක් ස්තුති වේවා ..ඔබතුමාටත් බොහොම ස්තුති..වේවා .🙏🌹🌹
@anushadesilva1055
@anushadesilva1055 10 ай бұрын
ස්තුතිය් ඔබට,🙏✨️
@ChampaKoys
@ChampaKoys 10 ай бұрын
ස්තුතියි ඔබතුමාට ❤❤❤ජේසු පිහිටයි
@pathmapathma6470
@pathmapathma6470 10 ай бұрын
hadavatenma stutei mata mea dea ganna salasuvata stutei magea wishva meaneyanta stutei aneakavarayak stutei oyatat stutei aneakavarayak stutei ❤❤
@pathmapathma6470
@pathmapathma6470 10 ай бұрын
hadavatenma stutei obatumata mata me de ahanna sealasuvata magea wishva meaneyanta stutei aneakavarayak stutei
@lokuamma
@lokuamma 9 ай бұрын
ස්තුතියි 🎉
@RayanSenadhipathy
@RayanSenadhipathy 12 күн бұрын
විශ්ව මතාට ස්තුති වේවා
@lashmanjayakodi
@lashmanjayakodi 7 күн бұрын
ස්තුතියි විශ්වයට
@rangasampath-um8mx
@rangasampath-um8mx 7 ай бұрын
2024 april ලියන මගෙ උපාධිය ලබා ගැනීමට හැකි වෙවා. විශ්ව ශක්තිය ලැබෙවා.බුදු සරනයි
@kumudukumari98
@kumudukumari98 6 ай бұрын
🌸🌸🌸🌸🌸අනිවාර්යයෙන්ම ඔයා දිනනව 🙂🌹🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@navimusic32
@navimusic32 2 ай бұрын
ගත්තාද🌸😊
@aishadissanayaka8857
@aishadissanayaka8857 5 ай бұрын
මගේ මහත්තයා යහපත් ගුණ ගරැක සිතුවිලි ඇත්තෙක් වෙිවා මාගේ විවාහ ජීවිතයට ඇති සියලුම බෙදා දුරැ වෙිවා ස්තූතියි විස්ව මාතාවට ❤❤❤
@nandabalasooriya9691
@nandabalasooriya9691 4 ай бұрын
මේ වීඩියෝ එක බලන්න සැලැස් වුවාට අනේක වාරයක් ස්තුතියි...ස්තුතියි .ස්තුතියි.........
@anuradhahengedara5458
@anuradhahengedara5458 7 ай бұрын
මගේ මහත්තයා යහපත් සිතුවිලි ඇත්තෙක් වේවා. අපේ විවාහ ජීවිතයට ඇති සියලු බාධා දුරු වේවා
@wmindikaindika1801
@wmindikaindika1801 6 ай бұрын
එසේම වෙවා
@harshachathura4306
@harshachathura4306 6 ай бұрын
ඔබේ පැතුම ඉටුවෙයි... ❤️ ඔබට ජය , සතුට 🙏
@nelumwijesinghe8450
@nelumwijesinghe8450 5 ай бұрын
ඔබේ පැතුම් ඉටුවේවා
@chanduworld6644
@chanduworld6644 4 ай бұрын
තෙරුවන් සරණයි
@gayathrikavindi3489
@gayathrikavindi3489 2 ай бұрын
Obe පැතුම් ඉටු වේවා .ස්තුති යි
@lakminidamsarani3718
@lakminidamsarani3718 Ай бұрын
අංශභාග තත්වයෙන් පෙළෙන මගේ මවට ඉක්මන් සුවය ,ඇවිදයාමේ හැකියාව,කතා කිරීමේ හැකියාව විශ්ව ශක්තියේ ආශිර්වාදයෙන් හිමි වේවා
@gayanihansani79
@gayanihansani79 Ай бұрын
ආදරනීය විශ්වයට ස්තුතිවන්ත වේවා,,!
@niranjalinuwandhara7138
@niranjalinuwandhara7138 6 ай бұрын
විශ්ව මාතාවණි මට පූර්ණ නිරෝගී සුවය ලැබෙිවා. ඉදිරියේ සිදුකිරීමට නියමිත ⁣ශල්‍යකර්මයට මුහුනදීමට මට දිරිය ශක්තිය ලැබෙිවා...!!
@dineshanilmini8346
@dineshanilmini8346 5 ай бұрын
නිදුක් නිරෝගී සුව ඉක්මනින් ලැබේවා .
@chanduworld6644
@chanduworld6644 4 ай бұрын
තෙරුවන් සරණයි
@asankarukshan4775
@asankarukshan4775 6 ай бұрын
මගෙ අත කැඩිලා මාස 2ක් වෙනවා.විශ්ව මාතාවන්ගෙ පිහිටෙන් ඉක්මන් සුවය ලබා දෙන්න මෑනියනි
@privatevideos8952
@privatevideos8952 5 ай бұрын
මම විශ්වය පිලිබදව ඉතාමත් විශ්වාසයෙන් කටයුතු කරන පුද්ගලයෙක් මගේ දරුවාට මම සෙත් කලා A 3 ක් සමග අති සාර්තක ලෙස සමත් උනා ඔබ තුමා කියන පරිදි ඒ වචනයක් පාසාම මම අවුරුදු ගානක සිට කරගෙන යනවා මට ලැබී තිබෙන ප්‍රතිඵල මෙහි ලියා නිම කල නොහැකි තරම්ය මෙතුමා කියන ආකාරයට ඒකටයුතු ඒ ආකාරයෙන්ම කරණ අයෙක් වේනම් ඔහු හෝ ඇය ජීවිතයෙ පරිපූර්ණත්වයට පත්වනවා නොඅනුමානයි කරුනාකර ඔබතුමාගේ දුරකතන අංකය මට එවන්න මගේ අංකය 0784518722 ඔබ තුමාට මුලුමහත් විශ්වයේම ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුව ලැබේවා ! තෙරුවන් සරණින් ලෙඩක් දුකක් කරදරයක් නොවේවයි ප්‍රාර්ථනා කරමි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MALLEE12618
@MALLEE12618 4 ай бұрын
විශ්ව මාතාවට ඉස්තුතියි ඉස්තුතියි .
@AjithkumaraAjithkumara-lw3be
@AjithkumaraAjithkumara-lw3be 25 күн бұрын
විස්ව මාතාවට ගොඩක් ස්තුතියි අපි දැනුවත් කරනවාට ස්තුතිවන්ත වේවා .
@usporttv1382
@usporttv1382 Ай бұрын
❤Thank you my universe...Thank you Brother God bless you..!!!Always
@user-imesha
@user-imesha 5 ай бұрын
❤ විශ්වාස මාතාවට ස්තුති වේවා❤
@Alwisjayanthi
@Alwisjayanthi 5 ай бұрын
ආදරණීය විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුති 🙏🙏🙏
@panchamikalhari48
@panchamikalhari48 7 ай бұрын
මේ වීඩියෝව බලන්න මට මුණගැස්සු විශ්ව මාතාවට ස්තුතිවේවා
@AchalaRuwanmali-lk8hu
@AchalaRuwanmali-lk8hu 3 ай бұрын
ස්තුතියි ඔබ තුමාට
@damithadharmathilake3516
@damithadharmathilake3516 6 ай бұрын
මාගේ නමස්කාරය විශ්ව මාතාවට පූජා කරමි ...පූජා වේවා ...🙏🙏🙏❤️❤️❤️
@ranjithsamaranayaka5651
@ranjithsamaranayaka5651 3 ай бұрын
මාගේ නමස්කාරය විශ්ව මාතාව ට පූජා කරමි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි විශ්ව මාතාව ට ඉස්තුතියි
@සුපර්1
@සුපර්1 8 ай бұрын
මෙවර උසස්පෙල විභාගයෙන් සියලුම විශයන්වලට ඉහලම සාමාර්ථ ලබා දී මා හට සරසවි වරම් ලබා දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි .ස්තූතියි. ස්තූතියි 🙏
@queenreesina6117
@queenreesina6117 4 ай бұрын
මෙවර සාමාන්‍ය උසස් පෙළ විභාගය ලියු මගෙ මුනුපුරාණන් සෑම විෂයකටම A සමාර්ථ ලබාදුන් විස්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🌷 ස්තූතියි ස්තූතියි 🌷....
@nadeekagunasinghe2314
@nadeekagunasinghe2314 4 ай бұрын
මල්ලි ඔයගෙ මෙ වැඩ සටහන බලන්න මට ඉඩ සලස්සුවට බොහොම ස්තුති 🙏🙏❤️
@SaavindiSanjula
@SaavindiSanjula Ай бұрын
මේ විශ්වයට ස්තූතියි!!!
@ShaniSubashini-k7y
@ShaniSubashini-k7y Ай бұрын
අනෙ මගෙ පුතෙ ඔයාට ගොඩාක් ස්තුති ,ඔයාගෙ කටහඩ අහන්නෙ ආසාවෙන් විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ,🙏🙏🙏🙏❤️❤️❤️
@gayanliyanage1
@gayanliyanage1 6 ай бұрын
මම 100% එකගයි ස්තුතියි වන්ත වීම ඉතා ප්‍රබලයි . ජයවේවා.
@amthasinda6757
@amthasinda6757 7 ай бұрын
විශ්ව මාතාවට ස්තුති මේ ලෝකේ තියන ලස්සන ම හීන මට ලැබුණා කියාගන්නබැරි තරම් ගෙවල් හොද සැමියෙක් හොද ළමයි දෙන්නෙක් වාහන❤ ස්තුති විශ්ව මැරියන්ට මට මේ සියලු සම්පත් ලබා දුන්නට
@chandrajayasekara9826
@chandrajayasekara9826 10 ай бұрын
ඇත්තටම මට ගොඩක් විෂ්වය පිහිට වෙනවා මම මගෙ දුවට රට රැකියාවකට යන්න මම නිතරම විෂ්වයට ස්තුති කලා දුව සෙනසුරාදා රැකියාවක් සදහා රුමේනියාවට යනවා විෂ්වයට විෂ්වමාතාවට ස්තුතිවේවා ස්තුතිවේවා ස්තුතිවේවා
@LakmaliHerath-d8n
@LakmaliHerath-d8n 7 күн бұрын
Me dewal ahanna selasu mage adaraneeya wiswa mathawata anekawarayak isthuthi isthuthi isthuthi isthuthi 🙏🙏🙏❤❤❤
@ThissaDisanayaka-us9lw
@ThissaDisanayaka-us9lw Ай бұрын
ඔබට ස්තුතියි....❤❤ ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා🇱🇰🇱🇰🇱🇰👍👍🙋... ඔබ වැනි යහපත් සිතුවිලි ඇති මිනිසුන් දිනේවා
@RanujaDulen-jb2lf
@RanujaDulen-jb2lf 10 ай бұрын
මගේ දරුවා ශිෂ්‍යත්වය පාස්වී රත්නාවලී පාසලට අතුලත්වීමට සැලැස්සූ විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා 🙏
@sumedhadilhani9753
@sumedhadilhani9753 10 ай бұрын
මෙම චැනලය මුන් ගැස්සු විශ්ව මාතාවට අනෙක් වාරයක් ස්තූතියි
@nilankajinadasa2683
@nilankajinadasa2683 10 ай бұрын
විශ්ව මාතාවට ස්තූතියි,,ස්තූතියි,,ස්තූතියි ...සියලු දෙනාටම යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏
@lahiruprasad9926
@lahiruprasad9926 3 ай бұрын
මේවැනි වටිනා දෙයක් ලබාදුන්නාට ඔබතුමාට ස්තුති , විශ්වයට ස්තුති 🙏
@KavindiyaSashini
@KavindiyaSashini 3 ай бұрын
මේ සියලුම දෙවල් ඇත්ත විස්ව මාතාවට ඉස්තුතියි❤❤❤🙏🙏🙏
@ayeshaswarnamali2736
@ayeshaswarnamali2736 6 ай бұрын
මගේ පුතාල නිවුන් දරැවන් දෙදනා ඉගෙන ගැනිමට දුර්වලයි මතක ශක්තිය දියුනු කර දෙත්වා විශ්වයට ස්තුතියි❤❤😂🎉😢😅
@SusilDayarathna-e6u
@SusilDayarathna-e6u 6 ай бұрын
විශ්ව මාතාව ව්සින් මා ප්‍රර්තනා කල සියලු දෙ ට්කෙන් ට්ක් මා හට ලැබේමින් පව්තිනවා ව්ශ්ව මාතාව මට තව ඉදිරියටම යන්න පිහිට වෙන බව මට විස්වාසයි මගෙ ලොකු පුතා මෙවර OL ව්බාගයට සහභාගි වෙනවා ව්ස්ව මාතාව ගෙ පිහිටෙන් මගෙ පුතා ව්බාගෙන් ඉහලින්ම්ම සමත් වෙවා විස්ව මාතාව ට අනෙක වාරයක් ස්තුතිය ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති
@ramyalathagunasekara6289
@ramyalathagunasekara6289 10 ай бұрын
මෙය අහන්න සැලැස්සූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@තාරූ123
@තාරූ123 3 ай бұрын
මාගේ උකස් කල බේස්ලට් එක බේරා ගැනීමට මුදල් ලබා දුන් විශ්වයට ස්තුති 🙏❤️
@musicsarojpro.....8594
@musicsarojpro.....8594 Ай бұрын
විශ්වව මාතාවට ස්තුතියි
@SrimaliDarshanika
@SrimaliDarshanika 10 ай бұрын
විශ්ව මාතාවට ස්තුති ,,
@anusarasami1778
@anusarasami1778 9 ай бұрын
මෙය මා හට අසන්නට දකින්නට සැලැස්සූ විශ්වයට ස්තුති 🙏
@lakminijayasekara9077
@lakminijayasekara9077 8 ай бұрын
මේ වැඩසටහන අහන්න ලැබුණාට ස්තූති වේවා!
@KavindiyaSashini
@KavindiyaSashini 3 ай бұрын
ස්තුතිය ❤❤ විස්ව මාතාවට❤❤🙏🙏
@chanakalakshan2867
@chanakalakshan2867 2 ай бұрын
විශ්වයේ ආශිර්වාදයෙන් මෙවර මගේ කිරි සිහිනය සැබෑ වේවා, විශ්ව මාතාවට ස්තූති🙏🙏🙏
@malikajayalath3036
@malikajayalath3036 10 ай бұрын
මේ ජල වීදුරුව පුතා කියු ආකාරයට කලා මගේ කකුලේ වේදනාවක් තිබුනනිසා අද උදේ මට හොදයි මමදවස් 2 යි මේ කලේ ඉක්මනින්ම ප්‍රතිඵල ලබාදුන් ආදරනීය ව්ස්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤❤❤පුතේ ඔයාට ගොඩක් පින් තෙරුවන්සරනයි ස්තුතියි ❤
@indranikamala3974
@indranikamala3974 5 ай бұрын
විශ්ව මාතාවට ස්තුති වේවා දහස් වරයක්!!!!!!!!
@SaviNdi4331
@SaviNdi4331 7 ай бұрын
මා හට උසස් පෙල විබාගයට A.B.C යන රිසාට් එක ලබා දුන් විශ්වයට ස්තුති ❤
@aamsungphone4614
@aamsungphone4614 4 ай бұрын
ඹහහ
@Dam8-b5n
@Dam8-b5n 2 ай бұрын
ස්තුතියි ඔබට,ආදරණිය විශ්ව මතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏 🙏
@gayaninikeshala4115
@gayaninikeshala4115 2 ай бұрын
විශ්ව මාතාවට ස්තූතියි මට මෙය අහන්න සැලසුවාට...🙏❤️
@anuhastec
@anuhastec 10 ай бұрын
ස්තුතියි ඔබ තුමාට , මම ලොකු ප්‍රශ්නයක ඉන්නෙ කරන කියන කිසිම දෙයක් හරියන්නේ නැහැ. ණය ප්‍රශ්න ගොඩක හිරවෙලා ඉන්නෙ .දවසින් දවස ප්‍රශ්න වැඩි වෙනවා . දැන්නම් ජිවිතේ එපා වෙලා තියෙන්නෙ. මේ ණය වලින් නිදහස් වෙන්න මොනවා හරි මෙතඩ් එකක් කරන්න තියෙනවනම් කියන්න . ඔබ තුමාට ගොඩක් පින් . මම පොඩි ව්‍යාපාරයක් කරගෙන ගිය . දැන් එකත් නැවතිලා තියෙන්නෙ කරන්න හිත දෙන්නෙම නෑ . මට උදව් කරන්නකො ඔබ තුමාට ගොඩක් පින්.
@Bnn-v5h
@Bnn-v5h 6 ай бұрын
ව්ශ්ව මාතාවනි මගෙ සියලු ලෙඩ රෝග දුර කර මගෙ සියලූම ගැටලු වලින් නිදොස් කොට නිදහස් කර ගන්න විශ්වයෙ ආශිර්වාදය ලබාදෙන්න විශ්ව මාතාට ස්තූතියි ස්තූතියි ස්තූතියි...
@ChulaniSenanayake-xs7bq
@ChulaniSenanayake-xs7bq 6 ай бұрын
ආදරණිය විශ්වයට අනේක වාරයක් ඉස්තුතියි ❤
@Baty-x3w
@Baty-x3w 3 ай бұрын
නමෝ බුද්ධාය ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි මගේ බලාපොරොත්තු ඉටු කරලා දුන්නට විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@malee714
@malee714 9 ай бұрын
මෙය මාහට ඇසීමට සැලැස්සුවාට විශ්වයටත් මෙතුමාටත් අනේකවාරයක් ස්තූතියි.🙏😊
@kanthijayasinghe4288
@kanthijayasinghe4288 9 ай бұрын
ඔයාට විශ්වයට ස්තුතිය
@DanushiDarmasena
@DanushiDarmasena 10 ай бұрын
මගෙ හිතේ ඉන්න කෙනාව මට ලබාදුන් විශ්වමාතාවට හදවතින්ම ස්තූතියිවන්ත වෙනවා 🙏✨️🎉❤
@Priya-i1j9m
@Priya-i1j9m 9 ай бұрын
මගේ දියණිය දෙවීමීට උසස් පෙල විභාග යෙන් A සමාර්ථ තුනක් ලබා ගෙන විශිෂ්ට ජයග්‍රහණය ක් ලබා විශ්ව විද්‍යාල පුවේශය ලබාදුන් විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තුතීයී🙏🙏🙏
@susanthawanninayaka6012
@susanthawanninayaka6012 Ай бұрын
මගෙ දරැවට ශිෂත්වවිභාගයෙන් ලකුනු 190ලබා දුන් විශ්ව අම්මා...ඔයාට අනේක වාරයක් ස්තුතීයි!.....ස්තුතියී........!
@NelumWijethilake
@NelumWijethilake 2 ай бұрын
සුබ උදෙසනක් ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවෙවා ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවෙවා ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවෙවා 🙏🙏🙏🙏🙏🙏🙏❤❤
@PeshaliDinuththra
@PeshaliDinuththra 8 ай бұрын
මෙවර A/l විභාගයෙන් සරසවි වරම් ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි❤
@samaleekalupahana9730
@samaleekalupahana9730 8 ай бұрын
මම මේ වීඩියෝ එක බැලුවෙ අද, ඒත් මම මේ දේ ස්කෝලෙ යන කාලෙ ඉදලම කරපු දෙයක්. හැබැයි කවුරුත් කියල දීල නෙවෙයි, මම මේ දේවල් අදටත් කරන්නෙ ඉතිපිසෝ ගාථාව සිතින් සිතමින්, බුදු ගුණ මෙනෙහි කරමින්..මට ඒකෙන් සාර්ථක ප්‍රථිඵල ලැබිල තියෙනව, ලැබෙනව..මම ඒ බුදුගුණ බලෙන් මට විතරක් නෙවෙයි මගේ දරුවන්ට මගෙ දෙමව්පියන්ට පවා හොද දේවල් වෙලා තියෙනව...ඔබගේ මේ වීඩියෝව තුලින් මම තවත් දේ ඉගෙන ගත්තා..මට තව ගොඩක් දේ කරන්න පුලුවන් මම වෙනුවෙන් වගේම අනිත් අය වෙනුවෙනුත්.. ඔබට බොහෝ පින්...
@sajaniwikramasinghe8055
@sajaniwikramasinghe8055 10 ай бұрын
මේ කියලා දෙන,සියලුම දෙට,,මිතුර,,ඔයාටත්,,විශ්ව මාතාවට අනේක වරයක් ස්තුති ,ස්තුති ,ස්තුති
@fathimarukshana4049
@fathimarukshana4049 4 ай бұрын
විශ්වයට ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏
@KumariNanda-pt4ep
@KumariNanda-pt4ep 4 ай бұрын
ආදරණීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@MadhuMadhu-xy1or
@MadhuMadhu-xy1or 10 ай бұрын
අයියේ ස්තූතියි මම ඉන්නේ දුර රට මාගෙ ආදරය දැන් මාගෙන් දුරස් වෙලා.. එයාව මට මාගෙ පැත්තට.. ගන්න katha කරන්න එයට හිතෙන්න.. පුළුවන් විඳි යේ... දෙයකට මේ ක්‍රමය සාර්ථක ද... මම එයට ඇත්තටම ආදරෙයි. එයාගෙ වෙනස් වීම මට ලොකුවට දැනෙනවා මම රට ඉන්න නිසා. එය ලංකවේ.. අයියේ ඔයට පින් මට වචනෙ කින් හරි පිහිටක් වෙන්න.. බුදු සරණයි. 🙏❤️
@sachinthasampath-m8y
@sachinthasampath-m8y 10 ай бұрын
මගේ ප්‍රාර්ථනා සියල්ල ඉටු කර දුන් ආදරණීය විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏❤️
@deepikakulathunga
@deepikakulathunga 10 ай бұрын
11 ,11 දින සිට මම ආදරනීය විශ්වය සමග එකතු උනා, ස්තුති වේවා ප්‍රතිපල ලැබුනා, අලුත් ජවයක් ජීවිතේට එකතු උනා, විශ්වයෙන් පනිවිඩ කරුවෙකු මට දකින්න ලැබුනා,ස්තුති වේවා ! මට ලැබුන හැමදේටමත් මෙය හදුන්වා දුන් ඔබටත් විශ්ව මතාවටත් අනේක වාරයක් ස්තුති වේවා!
@warshikameshani8869
@warshikameshani8869 Ай бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි
@somaSoma-o1u
@somaSoma-o1u 2 ай бұрын
විශ්වයට. ස්තුතියි. මේ. උතුම්. වචන ටික. අහන්න සැලැස්සුවට. පිං. සර්. විශ්ව. මා තා වට. ස්තුති. වේවා.👍👍🙏🙏🙏🙏
@chinesephone
@chinesephone 10 ай бұрын
පුතේ ඔබ වගේ කෙනෙක් අපිට දීලා තියෙන අපේ ඉෂ්ට දෙවියන් ටත් විශ්වයට ත් අනේ ක වාරයක් ස්තුති ස්තුති ස්තුති
@NelumLanka
@NelumLanka 10 ай бұрын
ශ්‍රී ලංකාවේ ජනතාවගේ සුභ වාදී සියලු ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ධ වේවා යහපත් සමාජයක් බිහි වේවා බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ආධ්‍යාත්මික ශක්තිය සැමට ලැබේවා
@slnaturemiracles4715
@slnaturemiracles4715 10 ай бұрын
මා හට ලබාදුන් සියලුදේට විශ්ව මාතාවට ස්තූතියි 🙏🙏
@PramithanilminiPramithi
@PramithanilminiPramithi 3 ай бұрын
විශ්වයට ස්තුතියි
@saumyapriyadharsani9959
@saumyapriyadharsani9959 4 ай бұрын
මගේ මතකය ශක්තිමත් වෙලා විභාගය ඉහලින් ම සමත් වෙන්න වාසනාව ලැබේවා. මේ අවස්ථාව මුන ගැස්සුවට විශ්ව මාතාවට ස්තුතියි......
@sudarshiariyarathna330
@sudarshiariyarathna330 10 ай бұрын
.මාහට සියළුදේ ලබාදුන් අාදරනිය විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුති.ස්තුති.ස්තුති.💪💞💞💞💞💞💞💞💞💞💞
@mgawathsala
@mgawathsala 10 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි !!!
@yash23841
@yash23841 10 ай бұрын
මම මේ විදියට දින 21ක් කලා.මෙය සත්‍යයක්.මගේ ප්‍රාර්තනාව ඉශ්ට උනා.විශ්ව මාතාවටත් ඔබටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි 🙏 🙏🙏
@thanujaamindi9060
@thanujaamindi9060 10 ай бұрын
මොකක්ද ඔයා කළේ
@bandulasenavirathna2342
@bandulasenavirathna2342 2 ай бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏
@harshadilrukshi2987
@harshadilrukshi2987 2 ай бұрын
❤❤ස්තුති විශ්ව මැණිය නි
@sanjeewaanuruddha4835
@sanjeewaanuruddha4835 10 ай бұрын
මගේ මහත්තයාට ඉතාලියට යෑමට අවශ්‍ය කොලය ලබා දුන් විශ්ව මෑණියන්ට ස්තුතියි
@LakshmiPriyanthi-qw9kr
@LakshmiPriyanthi-qw9kr 10 ай бұрын
මෙය අහන්න සැලසුවාට මගේ කන් දෙකට ස්තූතියි, බලන්න සැලසුවාට මගේ ඇස් දෙකට ස්තූතියි, මෙසේ මා දැනුවත් කලාට ඔබ තුමාට ස්තූතියි. මට ලබා දුන් සියලුම දේට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි. ❤ 💖
@nandajayasinha
@nandajayasinha 10 ай бұрын
පුතා..ඔයාගේහැම..වචනයකටම..ඔයාට..බොහොම..පින්
@Nadeeka-v4o
@Nadeeka-v4o 4 ай бұрын
ඔබ තුමාට බොහෝම ස්තුතිය අරිගතො අරිගතො අරිගතො
@fathmalattah8284
@fathmalattah8284 Ай бұрын
ස්තුතියි වෙිවා ගණ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබෙිවා❤️
@gayanmanjula2095
@gayanmanjula2095 7 ай бұрын
ස්තූතියි විශ්ව මාතාවට...
@chanikakulasooriya3303
@chanikakulasooriya3303 10 ай бұрын
මගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🎆🎆🎆🎆🎆
@preethikaindatissa779
@preethikaindatissa779 10 ай бұрын
ආදරනිය විශ්ව මාතාවට ස්තුති ස්තුති අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ඔබට ත් ස්තුති .🙏🙏🙏
@nilukamadhushani6081
@nilukamadhushani6081 2 ай бұрын
විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් මාගේ ගුරු සිහිනය සැබෑවක් වේවා......🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rochanawijemanna
@rochanawijemanna 5 ай бұрын
මම ඊයෙ තත්පර 17 වීඩියෝ එක බලලා ඒ ක්‍රමය අත් හදා බැලුවා ඇත්තටම කියන්න ගොඩාක් සතුටුයි ඒක තත්පර 17 න් හරි නොගියත් පැය ගානකින් ඒ දේ හරි ගියා මට මාරම සතුටුයි❤️‍🩹 ආදරනීය විශ්වයට සහ ආදරනීය යටිසිතට කෘතවේදී වෙමි🤍
@nishankatharangani2683
@nishankatharangani2683 10 ай бұрын
ඔබව මුනගැස්වූ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි . ඔබටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🙏🙏
@renukabandara1996
@renukabandara1996 10 ай бұрын
මෙම ව්ශ්ව පනිව්ඩය ලබා දුන් ඔබටත් ව්ශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤❤❤❤
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 90 МЛН