මෙන්න මේ ටික කරොත් අද දවසේ ඔයාගේ ජීවිතයේ ප්‍රාතිහාර්යක් සිදු වෙනවාමයි

  Рет қаралды 52,939

ADARANEEYA WISHWAYA

ADARANEEYA WISHWAYA

Күн бұрын

මෙන්න මේ ටික කරොත් අද දවසේ ඔයාගේ ජීවිතයේ ප්‍රාතිහාර්යක් සිදු වෙනවාමයි#adaraneeya wishwaya#miracle
හැමෝගෙම ජීවිත වලට ප්‍රාතිහාර්යන් සිදුවෙනවා.අන්න ඒ දේ විශ්වාස කරන්න.ඔබට විශ්වය කොයි මොහොතක උදව් උපකාර කරයිද කියලා අපිට කියන්න බැ.අවශ්‍ය වන්නේ දෙයක් ඔබට ලාබාදෙන විට ඔබ එය භාර ගැනීම උදෙසා සූදානම්ව සිටීම කියලා මම විශ්වාස කරනවා.
හැමෝගෙම ජීවිත වලට එලිය වැටෙන දවසක් එනවා.අන්න ඒ නිසා කවුරුත් ජීවිතේ අත් හරින්න එපා.
සමහරක් විට ඔබේ ජීවිතයට එලිය වැටෙන්නේ ඔබ ජීවිතේ අත් හරින්න හිතන දවසේ වෙන්න පුලුවන්.
මම හිතනවා මේ වීඩියෝ එකෙන් පස්සේ ඔබ වෙනස් වේවී කියලා.
හැමෝටම ආදරෙයි මම මහමෙරක්.
ආදරණීය විශ්වය යූටියුබ් නාලිකාව subscribe කිරීමට
/ @adaraneeyawishwaya
සිව් සක්වල යූටියුබ් නාලිකාව subscribe කිරීමට
/ @adaraneeyawishwaya

Пікірлер: 886
@shainikavithma4260
@shainikavithma4260 11 ай бұрын
මෙම කතාව සත්‍යයක් ප්‍රාතිහාර්⁣යන් අප නොසිතූ මොහොතක සිදුවේ..විශ්වාස කරන්න විශ්වය.... අත්දැකීමෙන් පවසන්නේ...❤❤❤❤
@tdgunaekara273
@tdgunaekara273 11 ай бұрын
පිට රට ඉන්න අපි මෙහේ වෙලාවෙන් කලාට කමක් නැද්ද ...
@namalsumithra-jq5zu
@namalsumithra-jq5zu 11 ай бұрын
ඔබ සැමගේ සියලු යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරදුන් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏
@kumudup4006
@kumudup4006 11 ай бұрын
අද දවසේ උදේම මේ වගේ දෙයක් අහන්න ලැබෙන්න සැලැස්සූ මාගේ ආදරණීය විශ්වමාතාවටත් ඔබතුමාටත් බොහොම ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤
@malikajayalath3036
@malikajayalath3036 11 ай бұрын
ආදරනීය විස්ව මාතාවට ස්තුතියි .❤🙏ස්තුති❤🙏ස්තුති❤🙏ඔබ තුමාටත් ගොඩක් ස්තුතියි මේ වගේ දේශනා අහන්න සැලසීමට තෙරුවන්සරනයි නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න වේවා .
@yamunapriyadarshani5635
@yamunapriyadarshani5635 11 ай бұрын
ඔබ තුමාටත් ආදරණීය විශ්ව මාතාවටත් හදවතින්ම අනේක වාරයක් ස්තුතියි 🦋🌍 ස්තුතියි 🦋🌍 ස්තුතියි 🦋🌍❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sandra2232
@sandra2232 11 ай бұрын
විශ්වයේ ඇති ආසිමිත සුවකාරක ශක්තීන් ගේ සහ ධනකාරක ශක්ති බලයෙන් සියලුම මිනිසුන්ට යහපතක් වේවා තෙරුවන් සරණයි සියලු දෙනාටම ❤❤❤❤
@NalikaBuwaneka
@NalikaBuwaneka 11 ай бұрын
ඔබගේ කටහඩ ඇහෙනවිටත් හිතට මාරම මාර සැනසුමක් දැනෙන්නේ.ඔබව මට මුනගැස්සවීම ගැන මා මගේ ආදරනීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිය වන්තවෙමි.🙏🙏🙏
@NilushikaSenevirathne-c9j
@NilushikaSenevirathne-c9j 11 ай бұрын
ඔබව මුණ ගැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏🙏
@HashiniMadhuwage
@HashiniMadhuwage 11 ай бұрын
මේක මටත් උනා..සල්ලි නොතිබූ මොහොතක නොසිතූ වෙලාවක මට ලක්ශ 10ක ටිකට් එකක් ඇදුනා..ජීවිතේ ගොඩක් වෙනස් උනා...
@chandanijayasooriya3810
@chandanijayasooriya3810 11 ай бұрын
❤ මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා.❤❤❤❤මේ පණිවිඩය ලබා දුන්නාට ඔබට තුමාට ස්තුතිය. ❤❤❤
@swarnajayawardana7783
@swarnajayawardana7783 11 ай бұрын
Thankyou so.much.
@dulshaniayusha7906
@dulshaniayusha7906 11 ай бұрын
මේ වීඩියෝ එක බලන්න සලස්වපු විශ්වයට ස්තුතියි ! සියලු දෙනාගෙ පැතුම් ඉටුවන දිනයක් ලබා දුන් විශ්වයට ස්තුතියි !
@දිල්ශානෙතූ
@දිල්ශානෙතූ 11 ай бұрын
මම ගොඩක් දවස් ⁣ඉදං මෙතඩ් කරනවා.ඒ වගේම උදේට රෑට දෙකටම මම භාවනා කරනවා.මම වැටෙන හැම වෙලාවෙම මම මට හයියක් වෙනවා.නමුත් ගොඩක් වෙලාවට මානසිකව වැටෙනවා.මම හස්බන්ඩ්ගෙන් අයින්වෙලා ⁣ඉන්නෙ දරුවෙක් එක්ක ගාමන්ට් එකක රස්සාවක් කරනවා.ගොඩක් වෙලාවට මම තනිවෙනවා වැඩි වුනාම මානසිකව ගොඩක් වැටෙනවා අත්හරින්න ඕන උනත් මම විශ්වාස කරන එකම දේ විශ්වය විතරයි මම හිතනවා දවසක මටයි මගේ දරුවටයි ජීවිතේ හොඳම කාගෙ ගෙවන්න පුලුවන් වෙයි කියලා
@nimalles2228
@nimalles2228 7 ай бұрын
තව තවත් මානසික ශක්තිය වැඩිවේවා ❤
@nikini4954
@nikini4954 11 ай бұрын
උදේම ඇහුවෙ මේ වීඩියෝ එක. නැවුම් බලාපොරොත්තුවකින් හිත පිරුණා.. පොසිටිව් අදහස් ජීවිතේට ආකර්ශණය වෙනවා ඔබේ කතාවෙන්. ස්තූතියි හදවතින්ම....ආදෙඅණීය විශ්වයටත් හදවතින්ම ස්තූතියි.
@thusharisandeepani144
@thusharisandeepani144 11 ай бұрын
Yes
@kanthigamage2728
@kanthigamage2728 11 ай бұрын
උත්තරීතර විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පුතා ඔයාටත් සියලුම යහපත් කටයුතු සාර්ථක වේවා 🙏🙏🙏 මගේ් ප්‍රාර්ථනය ඉතා ඉක්මනින් සාර්ථක වේවා 🙏🙏🙏
@harshachandana9905
@harshachandana9905 11 ай бұрын
ඔබටත් අදරනිය ව්ශ්වයටත් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤❤
@kanthigamage2728
@kanthigamage2728 11 ай бұрын
පුතා ඔයා කියන දේවල් හරියටම හරි ඔයාට පිං මේවගේ මිනිසුන් ගේ සිත් වලට ධනාත්මක ආකල්ප වර්ධනය වෙන්න ශක්තිය දෙනවට මමත් ධනාත්මක හිතන කෙනෙක් මගේ බලාපොරොත්තුව ඉටුකරනවාමයි මටදැඩි විශ්වාස යක් තියෙනවා ඉතා ඉක්මනින් විසදෙන බව.🙏🙏🙏❤
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 11 ай бұрын
මේ සියලුම දේ පැහැදිලි කර කර අපේ ජීවිත ආලෝකමත් කරන්න වෙර දරන ඔබව අහසෙහි පොලොවෙහි දෙවියෝ ආරක්සා කර ගනිත්වා ජයෙන් ජය වේවා සියලුම දෙනාගේ ජීවිත සාර්තක වේවා 🙏🙏🙏🙏
@නිර්වානමග
@නිර්වානමග 11 ай бұрын
බුදු ගුන අනන්තයි තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවී සැනසෙවා ..සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏..ස්තුති තෙරුවන් සරනයි පින්වත් ඔබ තුමන්ට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා නිදුක් නිරොගි දිර්ග ආයු ලැබෙවා ...🙏🙏🙏💜️☸️
@piyumigayanika9583
@piyumigayanika9583 11 ай бұрын
ආදරණීය විශ්වයට ස්තූතියි අනන්ත වාරයක්..❤️🙏💐✨️🌏🦋🎉️🎊️
@dilinirathnayake
@dilinirathnayake 11 ай бұрын
ආදරනීය විශ්වයට ස්තූති . අද උදේ සර්ගේ මේ video එක අහලා මම job එකට ගියේ. ඒ යද්දි බස් එක පෙනි පෙනි මිස් උනා. බස් එක පිටි පස්සෙන් ත්‍රී විල් එකක් ආවා . බස් එක අල්ලන්න ත්‍රී වීල් එකේ ගියා. මම බස් එකට නැගලා තියෙන්නේ 4n එක ත්‍රී වීල් එකේ තියලා. Office එකට ගියාමයි දැන ගත්තේ 4n එක නෑ කියලා. මං කලබල උනේ නෑ ආදරනීය විශ්වයට කිව්වා . පැයක් ඇතුලත මගේ 4n එක ලැබුණා. මං හැමෝටම කියන්නේ විශ්ව ආකර්ශන නිතිය විශ්වාස කරන්න කියලා. ස්තූති ස්තූති ස්තූති
@wasana.8585
@wasana.8585 11 ай бұрын
මම phone එක ගත්තු දවසෙ ඉදල මම වෝල් පේපර් එකේ දාගන ඉන්නේ මම උපයන මුදල් යුරෝ. යුරෝතමයි මම දාලා තියෙන්නේ මට පුෆුමාකාර විදිහට මුදල් ආකර්ෂණය වෙනව මල්ලි ඇත්තටම මම දැන් කෝටිපතිනියක් විශ්වයට අනෙක වාරයක් ස්තුතියි. ඔයාගෙ vedio බලනකොට ඔයා කියන හැම දෙයක්ම මගෙ ජිවිතේට සම්බන්දයි ඒවා තව ටිකක් ඔයා නිසා දියුණු කර ගත්ත මම ඔයාට ස්තුතියි මල්ලි කෝටි වාරයක්
@SamadhiPriyasha
@SamadhiPriyasha 11 ай бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි වන්ත වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@erandihennayaka1634
@erandihennayaka1634 11 ай бұрын
ඔබකීව වෝල් පේපර් එක ගැන කීව කතාව මටත් හරි යනව..මමත් ඒ විදියට තමයි පෝන් එක පාවිච්චි කරන්නේ....ගොඩක් ස්තූතිය් සහෝදරයා
@sinidusamanthi373
@sinidusamanthi373 11 ай бұрын
ආදරණිය විශ්ව මාතාවගේ පිහිටෙන් මගේ ප්‍රශ්න විසදී සදහා ලොතරැයි දිනුනක් ලැබේවා විශ්ව මාතාවගේ පිහිටෙන්
@rasmikdilki3599
@rasmikdilki3599 11 ай бұрын
ඇත්තටම මෙිව දැකිමත් අහන්න ලැබිමත් ආදරනිය විශ්වයටත් ආදරනිය වශ්වමාතාවටත් ඔබතුමාටත් ස්තුති ස්තුති ස්තුති
@darsanawijesuriya4018
@darsanawijesuriya4018 11 ай бұрын
විශ්ව මාතාව ගැන පැහැදිලි කිරීම පිලිබදව ඔබතුමාට තෙරුවන් සරනයි,විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති.🙏 🙏🙏🙏🙏🙏🙏
@MRSMunasinghe
@MRSMunasinghe 10 ай бұрын
විශ්වයේ ශක්තිය ලැබේවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා ඔබතුමාට සම්මා සම්බුදු සරණයි
@roshanied357
@roshanied357 10 ай бұрын
මම ඔබතුමා කියන දේ මීට කලින්ම හිදලා කරලා තියෙනවා ඒක ඇත්ත 💯👍ඔබතුමාටත් ස්තුතියි විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි
@dinuperera537
@dinuperera537 11 ай бұрын
ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූතිය ❤🙏🙏🙏🙏 ඔබටත් ගොඩාක් ස්තූතිය වේවා විශ්වයේ ආශිර්වාදය ලැබේවා
@dubaicenter8664
@dubaicenter8664 10 ай бұрын
දැනුවත් කිරීම ගැන ඔබ තුමාට බොහොම ස්තුතියි.
@neranjalarajapaksha1144
@neranjalarajapaksha1144 11 ай бұрын
ආදරනීය විශ්වයට ,උත්තරීතර විශ්ව මාතාවට ,ජීවිතයට අලුත් බලාපොරොත්තු දෙන ඔබතුමාට හදවතින්ම ස්තුතියි ! ස්තුතියි !! ස්තුතියි !!!
@IDMusic-mp9ve
@IDMusic-mp9ve 11 ай бұрын
අද දවසේ උදේම මෙිවගේ දෙයක් අහන්න සැලැස්සු ⁣මාගේ ආදරනිය විශ්වමාතාවටත් ඔබතුමාටත් බොහොම සතුතියි
@Isankakalhari88
@Isankakalhari88 9 ай бұрын
මම අද දවසට බලන තුන් වෙනි විඩියෝ එක..මට ඒ අවස්ථාව ලබා දුන්නට මාගේ විශ්ව මැනියන්ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🦋🦋❤️❤️🌺🌺❤️❤️🦋🦋🦋🦋
@tharushinethmini1613
@tharushinethmini1613 5 ай бұрын
ස්තුති ඔබ තුමාට .මම දියනියන් දෙදෙනෙක් ඉන්න අම්මා කෙනෙක්. මගෙ මහත්තයා , මමත් ආගම් 2ක නමුත් අපි 4දෙනාම හවසට යාක්‍යා කරනවා. මගෙ මහත්තයා මෙ වෙලාවෙ රපියල් ලක්ශයක් ණයට අරගෙන ගෙවාගන්න බැරිව ඉන්නවා . අපි හමදාම ඒ වෙනුවෙන් යච්‍යා කරන්වා. තවම අපේ බලාපොරොත්තු ඉටු උනේ නැත්තෙ ඇයි.
@NalikaBuwaneka
@NalikaBuwaneka 11 ай бұрын
මගේ ආදරනීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏 🙏 🙏 11:11
@hemamalidesilva8014
@hemamalidesilva8014 11 ай бұрын
ඔබ කියලා දෙන දේ මොනයම් ආකාරයෙන් වත් විහිලුවට ලක් නොවන බව අවුරුදු 27ට පෙර මම ඉගෙන ගත් දේ අනුව පිලි ගන්නවා. නිතර නිතර මේ දේවල් අහන්න මගේ සිත පෙලඹනවා .විශ්ව ආකර්ෂණ නීතිය ධනාත්මකව මා තුල ක්‍රියාත්මක වනවා❤❤❤
@GeethikaGayani-cm7lx
@GeethikaGayani-cm7lx 11 ай бұрын
අයියේ ඔයාගේ වචනක් පවා හිතට ලොකු ශක්තියක් ,,,ඔයාට විශ්වයේ පිහිට නිරන්තරයෙන්ම ලැබේවා !!!!❤
@kumaripuspara9102
@kumaripuspara9102 11 ай бұрын
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ පිහිට ආසිර්වාදය රැකවනය නිරන්තරවම සහෝදරයා ඔබට ලැබේවා කියා මම හදවතින්ම ප්‍රාර්ථනා ගෙන එන්නම් ඔබට සදා ජය 🙏🙏🙏🌼 නිදුක්නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🌼 විශ්ව මාතාවට මම ස්තුති වන්ත වෙමි 🙏🙏🙏🌼 විශ්ව මාතාවට මම ස්තුති වන්ත වෙමි 🙏🙏🙏🌼 විශ්ව මාතාවට මම ස්තුති වන්ත වෙමි 🙏🙏🙏🌼 මම කුවෙට් අබ්දුල්ලා මොබාරක් වල සේවයකරන පුෂ්පා මම දිනපතා ඔබ තුමාගේ වීඩියෝ බලනවා මම ඔබට ස්තුති වන්ත වෙමි සහෝදරයා 🇰🇼 🙏🌹🙏🌹🙏🌹🇱🇰
@mangalikarajapaksha5784
@mangalikarajapaksha5784 11 ай бұрын
ආදරනීය විශ්වයට ස්තූතිවන්ත වේවා .ඔබ ඇතුලු මේ විශ්වයේ සිටින සියලු සත්වයෝ නිදුක් වේවා ! නීරෝගි වේවා ! සුවපත් වේවා ! මාගේ සුවය ලැබීම ගැන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි !ස්තූතියි .ස්තූතියි .ස්තූතියි .
@nirasharanaweera4313
@nirasharanaweera4313 11 ай бұрын
මගේ ආදරණීය විශ්ව මාතාවටත්, මෙය ඇසීමට සැලස්වූ ඔබටත් අනේක වාරයක් ස්තූති වේවා🧚❤️ 🙏
@rasmikdilki3599
@rasmikdilki3599 11 ай бұрын
ඇත්ත සර් මට හැම වෙලෙම දකිනව 11 11 හ විශ්වයට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති ස්තුති ස්තුති
@upulnalaka8585
@upulnalaka8585 11 ай бұрын
අද උදේම මේක අහන්න දුන්නාට මේ මහා විශ්වයට ගොඩක් ස්තුතියි ඔබ තුමාටත් ගොඩක් ස්තුතියි
@sajaniwikramasinghe8055
@sajaniwikramasinghe8055 11 ай бұрын
විශ්ව මාතාවට අනේක වරයක් ස්තුති ,ස්තුති ,ස්තුති
@deepanidilrukshi9442
@deepanidilrukshi9442 11 ай бұрын
ඔබ ඇතුළු සියලු දෙනාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා බොහොම ස්තූතියි
@chanikakalani9371
@chanikakalani9371 11 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏
@renukadamayanthi1082
@renukadamayanthi1082 11 ай бұрын
මේක සත්‍යයක් ඔබ තුමාටත් ආදරනීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
@samanthaindika1
@samanthaindika1 11 ай бұрын
මාගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ❤️✨️ ඉශ්ට දේවතාවන් වහන්සේලාට අනේක වාරයක් පින් ස්තූතියි සියලුම දෙනාගේ බලාපොරොත්තු සාර්ථක වේවා ❤
@achinisilva1355
@achinisilva1355 11 ай бұрын
විශ්වයටත්,ඉටු දෙවිවරුන්ටත්,ඔබටත් අනේකවාරයක් ස්තූතිය් ස්තුතිය් ස්තුතිය්
@livinumn750
@livinumn750 11 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි අනේක වාරයක් ස්තූතියි❤🙏❤ ආදරණීය විශ්වය සත්‍යයි මගේ ජීවිතයේ සිදූවූ සෑම ප්‍රතිහාරයකටම ස්තූතියි විශ්ව මාතාවට ❤🙏❤🙏❤🙏❤️ අනිත් හැමෝටමත් මේ දේවල් ලබාගැනීමට සලස්වන ඔබතුමාටත් අනේක වාරයක් ස්තූතියි❤🙏❤🙏❤🙏❤
@its_tang_tang
@its_tang_tang 11 ай бұрын
ආදරණීය විශ්වය, නොසිතූ අවස්ථාවල අපිට ප්‍රාතිහාර්ය බලයකින් පිහිට වෙනවා ❤ 1111❤
@indunithakshila6866
@indunithakshila6866 11 ай бұрын
මාගේ විශ්ව මාතාවට ස්තුති වන්ත වෙමි.....🙏❤️ ඔබ තුමාටත් ස්තුති ...
@anomasamarasena2328
@anomasamarasena2328 10 ай бұрын
ස්තුතියි ආදරණිය.වි්ශ්වයේ.චැනල්.එක.කරන.ඔබට.ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤.විශ්වයේ.සුර.දුතියගේ.පිහිටයි .ස්තුතියි .ඔබට.තවතව.ලැබේවා .ස්තුතියි ස්තුතියි ස්තුතියි .විශ්වය .ස්තුතියි ,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chinesephone
@chinesephone 10 ай бұрын
මේවා අපට කියා දෙන ඔබ තුමාට තව තවත් විස්වයේ බලය ලැබේවා ඔබ තුමාට ත් විස්වය ට ත් අනේ ක වාරයක් ස්තුති ස්තුති ස්තුති
@K.N.Veerasinghe-ym3jt
@K.N.Veerasinghe-ym3jt 10 ай бұрын
මෙය අහන්න සැලැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය 🙏🙏🙏🙏
@udfack1610
@udfack1610 8 ай бұрын
මට 2023(24) උසස්පෙළ විභාගයට,,, Biology - A Chemistry - A Agriculture - A English - A Common test - 100% ලබා දුන්නට මේ විශ්ව ශක්තියට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි.....!! 🌎🌎❤️❤️🙏🙏🙏🙏🌎🌎
@AsnaaIshek
@AsnaaIshek 7 ай бұрын
❤️🙏
@JayanthiPushpakumari-ml3xz
@JayanthiPushpakumari-ml3xz 11 ай бұрын
ආකර්ශනීය ලස්සන කටහඩක් ඔබට තියෙනවා හැම වචනයක්ම හිතට ලොකු ශක්තියක් .ආදරනිය විශ්වමාතාවටත් ඔබතුමාටත් අනේක වාරෞඅක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤❤❤❤❤❤
@dilukumari5675
@dilukumari5675 11 ай бұрын
Man ada oba kiyapu viditata kola kali 11k liyala bottil akata damma..man mage wadee patan ganna kalin mage gee lagata loku samanalayek awa..wiswayee dewaduthayek kiyala oba kiwuwa needa? Man godak kal idan viswaya akka ganu denu karannee..man hithana hoda dewal mata labenawa..ada ratah hoda dewalma hithanawa...obath godak isthuthi..viswa mathawantah ankee warayak pin ..isthuthi...❤️❤️❤️🙏🙏🙏
@nirasharanaweera4313
@nirasharanaweera4313 11 ай бұрын
නිතරම අපේ ජීවිතයට නැව්ම් සිතුවිලි ලබා දෙනු ලබන ආදරණීය විශ්ව මාතාවටත්, ඔබතුමාටත් අනේක වාරයක් ස්තූති වේවා🧚❤️ 🧚
@disnachamali7617
@disnachamali7617 11 ай бұрын
මේ ජීවිතයේ මට හමුවූ හොදම හමුවීම ආදරණීය විශ්වය ඔබයි.
@sudeshinirajapaksha2315
@sudeshinirajapaksha2315 11 ай бұрын
මේ වීඩියෝව මා නෙත් ගැටෙන්නට සැලස්සූවාට විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි
@devikasudarshani7027
@devikasudarshani7027 11 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමාට. ඔබව මුණ ගැස්සු විශ්ව මාතාවටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@sriyanipereraperera4703
@sriyanipereraperera4703 11 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ඉස්තුතියි ඔබ තුමාටත් ගොඩාක් ඉස්තුතියි,
@renurenu7994
@renurenu7994 9 ай бұрын
මල්ලි විස්ව සක්තිය ගොඩක් විස්වාස කරන කෙනෙක් මම මම නිතරම පොන් එකේ එකම වාගේ නොම්බර දකිනවා නිතරම ඒ ඇයි එතෝකොට මට හිතේනවා මට සුබ දෙයක් වෙන්න යන්නේ කියලා
@GayanisuwarnaKumari
@GayanisuwarnaKumari 11 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට මාගේ ස්තූතිය වගේම නමස්කාරය වේවා !!🙏🙏🙏🙏
@manelperera8292
@manelperera8292 11 ай бұрын
ඔබතුමාගෙ මේ වීඩියෝ එක අහන්න සැලැස්වූ මගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤
@zunemob2327
@zunemob2327 11 ай бұрын
ආදරණිය විශ්වයට සුභ උදෑසනක් වෙිවා තෙරුවන් සරණයි විශ්ව මතාවට අනේක වාරයක් 🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට විශ්වයේ ආකර්ශනීය ශක්තිය ලැබෙිවා විෂ්ණු දෙවියන්ගේ පිහිටයි මෙය විඩියෝ බලන සැමටම ජයවෙිවා සියලු බලාපොරොත්තු ඉෂ්ට සිද්ද වෙිවා බුදු සරණයි ආදරෙයි හැමෝටම ❤❤❤
@kumariakke6525
@kumariakke6525 10 ай бұрын
මාගේ විස්ව මතාවනි අනේක වාරයක් ඔබට ඉස්තුති වේවා ඉස්තුති වේවා ඉස්තුති වේවා 🙏🙏🙏
@D.V.Lucky3294
@D.V.Lucky3294 11 ай бұрын
ආදරණීය ❤ විශ්වයට ස්තූති වේවා...!!!🙏🙏🙏🙏🙏🙏 පුදුමාකාර භාග්‍යවන්ත බවකින් පුදුමාකාර සැනසීමකින් මගේ ජීවිතේ පිරෙව්වට මේ විශ්වයේ ප්‍රබලතම ශක්තියේ ආශිර්වාදයට ස්තූති වේවා...!!!!🙏🙏🙏 ඔබටත් ගොඩක් ස්තූතියි 🙏
@nilushasammani759
@nilushasammani759 11 ай бұрын
සුබ උදෑසනක් විශ්ව මාතාවට සුබ උදැසනක් මහට මේවන් දේවල් දැක ගැනීමට ලබා දෙන විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@chamilajayamini575
@chamilajayamini575 11 ай бұрын
සුන්දර ජීවිතයක් ඔබට ලැබෙනවා සත්තයි...විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි හදවතින්ම 🌷🌷🌷🌷
@RanjithMassalage-vx2wp
@RanjithMassalage-vx2wp 10 ай бұрын
ඔබතුමටත් මෙ විශ්ව මතාවටත් අනෙක වාරයක් ස්තුති
@nalanifonseka3939
@nalanifonseka3939 5 ай бұрын
ඔබටත් මටත් අදරනිය විස්ව පඋලෙ සියලුම දෙනටත් විස්ව අකර්සනය තව තවත් ලබෙවා විස්ව මාතවට අනෙක වාරයක් ස්තුති ස්තුති ස්තුති
@sumalinisansala452
@sumalinisansala452 11 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ....🙏🙏🙏🙏
@shiromiwickramasekara4304
@shiromiwickramasekara4304 11 ай бұрын
සුබ දවසක් වේවා 11/11 කියන්නේ marry කරපු දවස මට විශේෂ දවසක් වේවා
@gayani.dilrukshi6209
@gayani.dilrukshi6209 11 ай бұрын
හිතට වදින්න ඔබ කියා දුන්නා.බුදුසරනයි
@nimme8492
@nimme8492 11 ай бұрын
උදේම ඇසුව මේය සිතට පුදුම සැනසීමක්. ස්තූතියි ස්තූතියි විශ්ව මාතාවට ස්තූතියි.
@Amala-m7v
@Amala-m7v 11 ай бұрын
විශ්ව මාතාවට ත් අප දැනූවත් කරන ඔබටත් අනේක වරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය 🎉🎉
@virajiudayangika2495
@virajiudayangika2495 11 ай бұрын
අද උදේම බලන්න ලැබුන වීඩියෝ එක හරිම වටිනවා.ඔබට යහපතක්ම වේවා..🙏🙏🙏
@pravithravidurangi7334
@pravithravidurangi7334 11 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏💞💕💕💞🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋
@chanikakulasooriya3303
@chanikakulasooriya3303 11 ай бұрын
මගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🩺🩺🩺🩺🩺🙏🙏🙏👏👏👏👏👏🔥🔥🔥🔥
@sachithkavindaperera6763
@sachithkavindaperera6763 11 ай бұрын
මං මේ comment එක දාන්නේ මට මේ ප්‍රතිථලය අදම ලැබුනු නිසා මුලින්ම ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි 🙏🥺❤ මං 5000 කොල මිටි තියෙන photo එක මගේ wall papers දාගත්තා phone lock එකට , මං ඊයේ රෑත් නිදියන්න කලින් ඒක බැලුවා අද උදේ බැලුවා දකින හැම වෙලේම මේ ගැන හිතුවා අද මට මගේ හිර වෙලා තිබ්බ යම් දෙයක් විකුණුනා , 45000 ක මුදලක් ලැබුනා ❤ මේ් ක්‍රමය 1000% ඇත්ත මට දවසක් යද්දි ප්‍රතිථල ලැබුනා
@sujeewamarasingha7594
@sujeewamarasingha7594 11 ай бұрын
විශ්ව මාතාවට ස්තුති වේවා හැමෝටම විශ්වයේ ආශිර්වාදය ලැබේවා සියළුදෙනාගෙම බලාපොරොත්තු ඉටුවේවා ඔබතුමාටත් බෙහෙවින්ම ස්තුති වේවා
@SenarathPitawala
@SenarathPitawala 11 ай бұрын
මාගේ නිවස සාදා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තැතියි
@yamunapathiranage
@yamunapathiranage 11 ай бұрын
ආදරණීය විශ්ව මාතාව ටත් අලුත් දෙයක් අපට පෙන්වා දෙන ඔබටත් අනේක වාරයක් isthuthi isthuthi isthuthi 🙏🙏🙏🙏 ⭐⭐⭐⭐💝💝💝💝
@pabasaranilakshi5606
@pabasaranilakshi5606 10 ай бұрын
ඔබව මුනගැස්සු විශ්වයට ස්තුති වේවා🙏🙏 ඔයාට ඇත්තටම ගොඩක් පින් සිද්ධ වේවා 🙏🙏
@kumariambaliyadda9819
@kumariambaliyadda9819 11 ай бұрын
ඔබතුමා මුණ ගැසීම පිලිබදව ව්ශ්ව මාතවට ස්තුතිය 🙏🙏
@ramanigamage4644
@ramanigamage4644 11 ай бұрын
විශ්ව මාතාව ට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් සුභ අනාගත යක් තෙරුවන් සරනයි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@KumariKumari-u6n
@KumariKumari-u6n 5 ай бұрын
උතුම් u විශ්ව mathawata අනේක වාරයක් isthuthi isthuthi isthuthi
@malaparanawithana1449
@malaparanawithana1449 11 ай бұрын
ඔබ මුණ ගැස්සුව විශ්ව මාතාවට බෙහෙවින්ම අනෙක වාරයක් ස්තුතියි.❤️❤️❤️❤️
@MallikaLanka-l2f
@MallikaLanka-l2f 5 ай бұрын
ආදරනිය විශ්ව මාතාවට ගොඩක් ස්තුතිය ස්තුතිය ස්තුතිය 🙏ු🙏🙏🙏
@NirmalaGamage-f2q
@NirmalaGamage-f2q 3 ай бұрын
මෙය අසන්න සලසු ව්ශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@nishankatharangani2683
@nishankatharangani2683 11 ай бұрын
ඔබටත් විශ්ව මතාවටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤🙏🙏🙏
@swarnadissanayaka3699
@swarnadissanayaka3699 10 ай бұрын
මාව දැනුවත් කලාට ඔබටත් විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි!!
@tlaksam3763
@tlaksam3763 11 ай бұрын
ඔබ ට සහ අප සැම ට විශ්වයේ ශක්තිය ලැබේවා! තෙරුවන් සරණයි!
@SriyaniPriyangika-jl4su
@SriyaniPriyangika-jl4su 11 ай бұрын
ඉස්තු නියි ඉස්තුනී අද දවසේ සතුටින් ඉන්න මම ඔබ තු මට ඉස්ත්නි කරමි මගේ විශ්ව මතාව ගැන අහන්න සැලෙස්සුවට
@shanthielvitiga8267
@shanthielvitiga8267 11 ай бұрын
ඔබ ව මුනගැස්සු විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@sankapalisankapali2861
@sankapalisankapali2861 11 ай бұрын
මට මාගේ වීසා එක ලබා දුන්නාට මාගේ විශ්ව මාතාවට ස්තූති ප්‍රසංසා වේවා❤❤
@tharanganiroshani2106
@tharanganiroshani2106 11 ай бұрын
සුබ දවසක් ඔබට ....💐.ඇත්තම ඇත්ත ...මමත් මගෙ පෝන් එක.wallpaper එකට ධන ලක්ෂ්මී දෙවගනගෙ පොටො එකක් දැම්මා .ඇත්තටම මට දැන් මුදල් ටික ටික ලැබෙන්න පටන් අරන්.....හරිම සතුටුයි මට ...ස්තුතියි විශ්ව මාතාවනී ...ස්තුතියි ....! ගොඩක් ආදරෙයි හැමදාමත් .....🌷🌷🌷🌷🌷🌷
@BaddrgamageLeelawathi
@BaddrgamageLeelawathi 11 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🌻💐🌹🌹🧚‍♂️❤️🙏🌎
@shanisubashini2642
@shanisubashini2642 11 ай бұрын
මන් විශ්වාස කරනවා..ඔබට ගොඩාක් ස්තුති 🙏 ,,විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති 🙏 ස්තුති 🙏 ස්තුති 🙏 ,,,,
@mashi7719
@mashi7719 11 ай бұрын
ඔබගේ අත් දැකීම් බෙදා ගන්නවාට ස්තුතියි
@samanthawijesiri-zo5bp
@samanthawijesiri-zo5bp 5 ай бұрын
උතුමි වු විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුතියි සත්තකින්ම විශ්ව මාතාවගේ විශ්ව ආශිර්වාද නොවැඩුම මා හට ලැබෙනවා සහොදරයා ඔබටත් විශ්ව මාතාවගේ විශ්ව ආශිර්වාදය ලැබෙිවා .
@roshaniroshani6
@roshaniroshani6 11 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ... මගේ ජිවිතේ හැම හීනයක්ම සැබෑ කරලා ලබා දුන්නාට ❤❤❤❤
@buddikabashani5968
@buddikabashani5968 11 ай бұрын
මෙවැනි දේශනාවක් ලබාදීම ගැන ඔබ තුමාටත් ආදරණීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@deepadammika9446
@deepadammika9446 11 ай бұрын
ආදරනීය විශ්වයේ පබලතම ශක්තිය ආශිර්වාදය සැමට ලැබේවා ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි 🙏🌎❤
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 43 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,8 МЛН
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19