ඔයාට ඕනිම කෙනෙක් ඔයා වෙතට ආකර්ෂණය කරගන්න පුලුවන්.මෙන්න හරිම ක්‍රමය.සාක්ෂි සහිතව

  Рет қаралды 29,228

ADARANEEYA WISHWAYA

ADARANEEYA WISHWAYA

Күн бұрын

Пікірлер: 507
@nilminisamarakkodi4438
@nilminisamarakkodi4438 8 ай бұрын
විශ්ව මාතාවට ස්තුතියි අද දින අප සහොදර සහොදරයන් ගේ බලාපොරොත්තු ඉටු වෙිවා විශ්ව ආකර්ශනය බලයෙන් 🙏 ස්තුතියි ස්තුතියි
@Niroshani-kt8wt
@Niroshani-kt8wt 8 ай бұрын
මේ මෙතෙඩ් එකෙන් මට ගොඩක් ප්‍රතිඵල ලැබුණ අදත් ඒ මෙතඩ් කලා පැය දෙකක් යන්න කලින් එයගෙන් කෝල් එකක් ආවා විශ්ව මාතාවට ස්තුතියි
@hirunisandareka7183
@hirunisandareka7183 5 ай бұрын
Khmda kle oya
@AkilaSandaruwan-e2z
@AkilaSandaruwan-e2z Ай бұрын
කොහෙමද අනේ අර කියන්න ඔන වාක්‍ය ලිවුවේ 🤔
@niroshaweerasuriya6146
@niroshaweerasuriya6146 2 ай бұрын
මේ වැඩසටහන අසන්නට ලැබීමට සැලසීම පිලිබද විශ්ව මාතාවට ස්තූතියි
@WasanthiWanniarachchi-w9z
@WasanthiWanniarachchi-w9z 3 ай бұрын
මාත් මේක කලා ඇත්තමයි සත්තයි මේක කරන්න. විස්වාමතාවට ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏❤️
@che11111
@che11111 8 ай бұрын
සුන්දර වාසනාවන්ත දිනයක් ආදරණිය විශ්වයේ සියලුම දෙනාට ම විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි....!
@rinzky_0c
@rinzky_0c 4 ай бұрын
මේක හරි ගියා එයා මට කෝල් කලා අන්බ්ලොක් කරලා ❤ එයා මට ආදරෙයි දැන්
@rushiniscreations9268
@rushiniscreations9268 5 ай бұрын
ඔබ කියු මෛත්‍රී භාවනාව වැඩීමෙන් හොද ප්‍රතිඵල ලැබුනා... ස්තූතියි
@sanjeewaniwarnasingha2535
@sanjeewaniwarnasingha2535 8 ай бұрын
අද දින මෙම හඩපටය සියලුම ලෝකවාසීන්ට ඇසීමට අවස්තාව උදා වේවා...අනන්ත වූ විශ්වයේ ආශිර්වාදයෙන් මගේත්.. මෙය ඉදිරිපත් කරන ඒ ආදරණීය සහෝදරයින්ටත් .. සියලුම ලෝකවාසීන්ටත් .. සිතන පතන අයුරින් සියලු ප්‍රාර්ථනා ආදරණීය විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් ඉෂ්ට වේවා.. ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏 ස්තූතියි 🙏🙏 ස්තූතියි 🙏🙏
@milaripushpa2456
@milaripushpa2456 8 ай бұрын
ආදරණීය විශ්වයේ සියලු දෙනාටම විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් ඔබගේ බලාපොරොත්තු ඒ අයුරින් ම ඉශ්ට වේවා
@DarshaniFernando-tz2bs
@DarshaniFernando-tz2bs 8 ай бұрын
ඔබෙත් මගෙත් අප හැමෝගෙම ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට වෙන සුභ දවසක් වේවා ඔබ දියුණුවෙන් දියුණුවට සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වේවා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@SrimathiMunasingheArachc-ez2qv
@SrimathiMunasingheArachc-ez2qv 8 ай бұрын
නමෝ බුද්ධාය සුබ උෑදෑසනක් මගේ ආදර නිය විස්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤ සියලු සත්වයෝ නිදුක් වෙිවා නිරෝගි වෙිවා සුවපත් වෙිවා සියලු දෙනාගේ බලාපොරොත්තු ඉටුවෙිවා මගේ සිතුම් පැතුම් ඉටුකර දුන් ආදර නිය විස්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤ තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏
@sujeewanilasanthi6765
@sujeewanilasanthi6765 8 ай бұрын
සුභ උදැසනක්‌ වේවා ඔය දෙදෙනාට අන් සැමදෙනාටම මේ විශ්වයේ ආකර්ෂණය ලැබේවා සියළුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දුකින් මිදෙත්වා සියළුම සත්වයෝ සුවපත් වේවා
@wathsalasewwandi-p4v
@wathsalasewwandi-p4v 18 күн бұрын
මේ වීඩියෝව මුණ ගැස්සුවට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ❤❤❤❤❤
@nirupaarangalla4171
@nirupaarangalla4171 8 ай бұрын
ආදරනීය විශ්වය ට ත් අයියාට ත් ලෝක වාසී සැමටම සුබවාදී දවසක් වේවා !මගේ රත්තරං බඩු බේරගන්න සල්ලි ලබාදුන් විශ්වය ට ස්තුති වේවා !මගේ සැමියා ගේ හදවතේ රෝග සුවපත් කරපු විශ්වයට ස්තුතියි !❤️❤️❤️❤️
@nalikafernando4188
@nalikafernando4188 8 ай бұрын
🙏🙏🙏🙏🙏
@shanthibasnayaka3602
@shanthibasnayaka3602 2 ай бұрын
Maga samiya ga mat pn panya natra wawa
@chamindasenarathna159
@chamindasenarathna159 8 ай бұрын
ආයුබොවන් ආදරණීය විශ්වයට ස්තූති ආදරණීය විශ්ව පවුලේ සියලු දෙනාටම සුභම සුභ උදෑසනක් වේවා .... ඔබ අප සියලු දෙනාම දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත්වේවා ..... ආදරණීය විශ්ව මාතාවගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව සැලසෙත්වා අනේක වාරයක් විශ්වයට ස්තූති .....ස්තූති ....ස්තූති බුදු සරණයි
@mangalaadimali1987
@mangalaadimali1987 8 ай бұрын
සුන්දර වාස නාවන්ත දිනයක් ආදරණිය විස්වුයේ සියලුම දෙනාට ම විස්ව මාතාවට ස්ත්තුයි ස්ත්තුයි🙏🙏🙏❤️❤️❤️
@GihanMilinda-n2s
@GihanMilinda-n2s 25 күн бұрын
මට මේ විඩියෝ එක මුන ගස්සපු ආදරනීය විශ්ව මාතාවට හදවතින්ම අනේක වාරයක් ඉස්තූතී. ඉස්තූතී🌹🌹🌹🙏🙏🙏🙏
@Niroshani-kt8wt
@Niroshani-kt8wt 8 ай бұрын
ඔබෙත් මගෙන් සියලු පැතුමන් ඉටු වේවායි හදවතින් ම ප්‍රාර්ථනා කරමි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@chalanidilrukshi2136
@chalanidilrukshi2136 8 ай бұрын
සුබ දිනයක් හැමෝටම විශ්වයේ ආශිර්වාදය මගේ පුතාලා දෙන්නාටත් අපි හැමොම දිනේන් දින දියුණුවට පත් වේවා විශ්වයේ ආශිර්වාදයේ විශ්ව මෑණියන්ට අනේක වරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි බුදු ගුණ බලයෙන් යහපතක් වේවා
@chamilapradeepa2847
@chamilapradeepa2847 8 ай бұрын
නමෝ බුද්ධාය සියළු සත්වයෝ නිදුක් වේවා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා මගේ ඔබගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට කර දුන්නු විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි ❤❤ මල්ලී ඔයාටත් අනිත් මල්ලී ඔයාටත් ආදරණීය විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා ❤❤
@CharuNadu
@CharuNadu 4 ай бұрын
මගෙ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති❤ එයාගෙයි මගෙයි අතර හැම ප්‍ර්ශ්නයක් ම විසදලා අපිට ආදරෙන් ඉන්න ආශිර්වාද කරන්න ❤ ප්ලීස්🙂
@kavinirajapaksha9098
@kavinirajapaksha9098 2 ай бұрын
මට මෙ වචන ටික ඇසිමට ලැබිම් පිලිබඳ ව ව්ශ්ව යට ස්තූතියි ස්තූතියි ස්තූතියි
@KamjamakumariKamjamakumari
@KamjamakumariKamjamakumari 3 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ....🙏🙏🙏🙏🙏
@chanikakalani9371
@chanikakalani9371 8 ай бұрын
නමෝ බුද්ධාය මට මෙන්නම විශ්වයෙ සිටින සියලු දෙනාටත් අවංක ආදරයක් ලබාදුන් විශ්ව මාතාවටත් ශිව දෙවියන්ටත් කතරගම දෙවියන්ටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏
@SugathDissanayaka-dm4cc
@SugathDissanayaka-dm4cc 6 ай бұрын
මම මෙ මොන ප්‍රශ්නය ආවත් මා කාටවත් ⁣වෛර නොකරමි ජිවිතය කියා දුන් ඔබට විශෙශ්ෂයෙන්ම ස්තුතියි මා මෙතැන් සිට මෙ විශ්වයට ස්තුති වෙවා මාගේ බලාපොරොත්තුව ඉටුවෙවා
@niroshadayasiri3194
@niroshadayasiri3194 8 ай бұрын
සියලු දෙනාගේම යහපත් ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි
@ruvininisansala6431
@ruvininisansala6431 8 ай бұрын
නමෝ බුද්දාය සියලුම ප්‍රාර්තනා ඉශ්ට වන ආදරනීය විශ්වයට අනේක වාරයක් ස්තූති වේවා ❤
@seelaganegoda9077
@seelaganegoda9077 8 ай бұрын
මගේ පැතුම් ඉටුකර දුන් ආදරණීය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි..ස්තුතියි..ස්තුතියි..ඔබදෙදෙනාටම ජයෙන් ජය ප්‍රාර්ථනා කරමි..සියලු සත්වයෝ සුවපත්වේවා..සුවපත් වේවා..සුවපත් වේවා..ලෝකවාසී සියලුදෙනාටම යහපතක්ම වේවා..
@renukaruberoe3638
@renukaruberoe3638 8 ай бұрын
අනන්ත වූ විශ්වයේ ආශිර්වාදයෙන් ඔබගේත් මගෙත් ආදරණීය විශ්වය පවුලේ සාමාජිකයන් සියලුම දෙනාගෙත් යහපත් ප්‍රාර්ථනා ඉටු වේවා ❤️ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි ❤️🙏🙏🙏
@priyankapriyanka4844
@priyankapriyanka4844 8 ай бұрын
නමෝ බුද්ධාය සුභාව ධර්මයට අවනත වුවෝ සුභාව ධර්මය විසින් ආරක්ෂා කරනු ලැබේ විශ්වමතාවට අනේක වාරයක් ස්තූතීයී ❤ස්තූතීයී❤ස්තූතීයී❤ස්තූතීයී❤ස්තූතීයී❤ස්තූතීයී❤ස්තූතීයී ❤ස්තූතීයී විශ්වමතාවගේ සුභවාදී ශක්තීන් ආකර්ෂණය වේවා
@dilaninisansala4012
@dilaninisansala4012 8 ай бұрын
මාගේ සියලුම බලාපොරොත්තු ඉශ්ට කර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤
@seelawathieherath4034
@seelawathieherath4034 8 ай бұрын
Wishwa mathawata bs sadu sadu sadu ❤❤❤
@shandrikasriyani101
@shandrikasriyani101 8 ай бұрын
බලාපොරොත්තු ඉටුවුන ආදරණීය විශ්ව ශක්තිය ලැඛුන දවසක් වේවා ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි ❤
@WijaiWijai-id9pz
@WijaiWijai-id9pz 8 ай бұрын
ආදරනිය විශ්ව මාතාව ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤ විශ්ව පවුලේ සියලුම දෙනාට ස්තුතියි
@pushpanarangoda1143
@pushpanarangoda1143 8 ай бұрын
වාසනාවන්ත සුබම සුබ උදැසනක් වෙවා🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි සියලුම ලෝකවාසීන්ට විශ්වයේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා ඔබටත් විශ්ව මාතාවටත් අනේකවාරයක් හදවතින්ම ස්තූතිවන්ත වෙනවා ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kavindyasewwandi9975
@kavindyasewwandi9975 4 ай бұрын
මෙම වීඩියෝ ව මට පෙන්වූ විශ්ව මාතාවනි අනේක වාරයක් ස්තූතියි🌻
@dineshnilushka9315
@dineshnilushka9315 4 ай бұрын
මෙම වචන ටික අහන්න සැලැස්වු විශ්ව මාතාවට ස්තුති 🙏🙏 අයියේ ඔයාටත් ස්තුති 🙏🙏 ❤❤
@NalaniAmarakoon-ox7se
@NalaniAmarakoon-ox7se 8 ай бұрын
මාගේ ප්‍රාර්ථනා ඉටු කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුතියි ස්තුතියි
@shamiladilshan1702
@shamiladilshan1702 6 ай бұрын
මට මේ වීඩියෝ එක බලන්න සැලැස්සුවාට ආදරනීය විශ්වයට ස්තූතියි
@chandimamadusari5238
@chandimamadusari5238 8 ай бұрын
මගේ බලාපොරොත්තුව ඒකාන්තයෙන්ම ඉටු කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
@ajethnandasena837
@ajethnandasena837 Ай бұрын
මෙි වැඩසටහන අසන්නට ලැබිමට පිලිබද විශ්ව මාතාවට ස්තුතිය
@nishanipriyanka8250
@nishanipriyanka8250 8 ай бұрын
සෙනෙහසෙ නවාතැනට සුන්දර දවසක් වේවා හැමෝගෙම සුබ ප්‍රාර්ථනා පතන ආකාරයෙන් ඉටු වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදේවා අද දවස උදා කර දුන් විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති පුතා ඔයා ලට මේ යන ගමන සාර්ථක ගමනක් වේවා හැමෝටම උතුම් දළදා සමිඳුන් ගේම පිහිට ලැබේවා
@priyapriyadarsni4551
@priyapriyadarsni4551 8 ай бұрын
ඇත්තටම මං හිතේ දෙගිඩියාවෙන් හිටියේ මටම දැම්මා වගේ මේ විඩීයො එක හරිම පුදුමයි.මම ගොඩාක් විශ්වාස කරනවා විශ්ව මාතාව මට හරි ගිය ගොඩාක් දේවල් තියෙයි..අයියේ ඔයාට ගොඩාක් පින් ස්තූතියි..යහපතක්ම වේවා...ස්තූතියි ආදරනීය විශ්ව මාතාවට
@nalanifonseka463
@nalanifonseka463 8 ай бұрын
මේ උදා වුනු දවස මටද ඔබ සැමටම සුබම සුබ දවසක් වෙවා අද දවස මටද ඔබ සැමටද සතුටින් ගත කරන්න ලැබෙවා නිරෝගිමත් දවසක් වෙවා විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති ස්තුති ස්තුති
@ishuhewage7267
@ishuhewage7267 4 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූති වේවා 🙏❤️
@priyankaherath4624
@priyankaherath4624 3 ай бұрын
මේ වීඩියෝව දකින්න සැලැස්වූ විශ්වයට ස්තූතියි ❤️
@malathipeiris1642
@malathipeiris1642 7 ай бұрын
අප සියලු දෙනාගේම යහපත් ප්‍රාර්ථනා ඉටු කර දුන් ආදරනීය විශ්ව මාතාවටත් , ආදරණීය ඔබටත් අනේක වාරයක් ස්තුතියි ! ස්තුතියි ! ස්තුතියි !
@amithauyangoda9490
@amithauyangoda9490 7 ай бұрын
ආදරණීය විස්ව මාතාවට ආදරෙයි,, ආදරෙයි,, ආදරෙයි,, විස්වමාතාව විස්වාස කරන සැමටම ,, විස්ව මාතාව ආශිර්වාද කරනවා මට පිහිට වන උදව් කරන විස්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි,, ස්තුතියි,, ස්තුතියි මගේ පුතා සමාජයට යහපත් පුතෙක් කර දුන්නාට නිවැරිදි තීරණ ගන්න විස්ව මාතාවට මුළු හදවතින්ම ස්තුතියි,, ස්තුතියි,, ස්තුතියි
@achaladesilva6132
@achaladesilva6132 8 ай бұрын
නමෝ බුද්ධාය ! සියලු දෙනාගේම ප්‍රාර්ථනා ඉෂ්ට කර දුන් ආදරණීය විශ්වයටත් ඔබටත් ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏❤🙏❤️🙏❤️
@lilanidias9026
@lilanidias9026 8 ай бұрын
ආදරණීය විශ්ව මාතාවවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .අපේ ජීවිත සාර්ථක කරගන්න අපිරිමිත ශක්තියක් ලබාදෙන මල්ලිලගෙ ජීවිත දිනෙන්දින දියුණුවට පත්වේ වා සියලු බලාපොරොත්තු ඉටුවේවා දිනෙන්දින දියුණුවට පත්වේ වා .මේක ඉතාමත් ප්‍රබලම ටෙක්නික් එකක් .මම කරලා දවස් 2ක් ගියේ අවුරුදු ගානක් කතා නොකල කෙනා කතා කතා කලා ස්තූතියි ස්තුතියි ස්තුතියි ..
@YeharaHettige
@YeharaHettige 8 ай бұрын
අනන්තවූ විශ්වයේ බලයෙන් ඔබෙත් මගෙත් සියලු ප්‍රාර්තනාවන් ඉටු වේවා❤
@hashinianuruddika4124
@hashinianuruddika4124 4 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට සියලු දෙනාටමත් ගොඩාක් ස්තුතියිවන්ත වෙමි🌸♥️💫
@hiroshihewage4692
@hiroshihewage4692 8 ай бұрын
❤❤❤මගේ ජීවිතයේ දියුණුවට මග පාදන ආදරණිය විශ්ව මාතාවට ස්තුතියි ❤❤❤ ආදරණිය විශ්ව පවුලටම වාසනාව උදා වේවා❤❤
@kalaniliyanage8106
@kalaniliyanage8106 4 ай бұрын
මේ විඩියෝව අහන්න ලැබුනට විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි. 🙏🙏🙏 මා ඇතුළු සියලුම දෙනාගේ බලාපොරොත්තු ඉටු කරලා දෙන ආදරණීය විශ්වයට ගොඩාක් ස්තූතියි. 🙏🙏🙏😍😍😍
@avindisheshanisenevirathne836
@avindisheshanisenevirathne836 8 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් බොහොම ස්තුතියි. මේ comment 1 දාන මගේ හිතේ ඇති සියලු සිතුම් පැතුම් ඉටු වේවා!... ඉටු කර දෙන මැනවි. මාගේ පැතුම් ඉටු කර දෙන ඔබ වහන්සේට මා මෙතෙක් කල සියලු පින් අනුමෝදන් වේවා!... 🙏🙏🙏 මගේ සිතූම් පැතුම් ඉටු කර ගැනිමට අවස්ථාවක් සලසා දුන් සැමට දීර්ඝායුෂ ලැබේවා!... 🙏🙏🙏
@ushadiisuruni1536
@ushadiisuruni1536 2 ай бұрын
මගේ සම්බන්දෙ මාස 4ක් වගේ කාලෙක ඉදන් බිද වැටෙනව ටික ටික😢 මං මේ වගේ methods ගොඩක් කරල කොහොමහරි ආපහු හොද අතට හැරුනා...ඒත් ඒ methods කරන අතරෙම ආපහු ප්‍රශ්නයක් ඇති උනා,වෙනත් කෙනෙක් බලෙන් එන්න හදනව අපි අතරට,මට බයයි ඒ නිසා අපිට වෙන් වෙන්න වෙයිද කියල🥺 අනේ ආදරණීය විශ්ව මාතාව මට මේකට පිහිට වෙන්න🥺🙏❤
@Dinithi-k7l
@Dinithi-k7l Ай бұрын
Hri giyd oyata
@NilmaNiroshani-v5c
@NilmaNiroshani-v5c 8 ай бұрын
උදේම මේවා අහන කොට දවසම සුබයි මල්ලී..ඔයා නම් මට භාවනාවක්.....විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි ...🙏🙏🙏🙏🙏🙏
@sashikaumi6545
@sashikaumi6545 8 ай бұрын
ආදරණීය විශ්ව මාතාවටත් මල්ලි ඔයාටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏❤️
@babawasthu1439
@babawasthu1439 8 ай бұрын
අද වීඩියෝ එක බලන විට කුවෙට් රටෙහි වෙිිලාව උදෑසන 11:11 මෙය ඉතාම බලවත් මල්ලි කියන හැමදේම ඇත්ත. මගේ ජීවිතේ තිබුන ප්‍රශ්න ගොඩක් විසද ගත්තා මෙිි මෙතඩිි කරලා. ඔයාලා දෙන්නටම ගොඩාක් ස්තූතියි ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි❤❤🎉🎉 🙏🙏🙏🙏
@nadekawalideniya1358
@nadekawalideniya1358 8 ай бұрын
මේ ජීවිතේ වැටුන තැනින් නැගිටින්න ශක්තිය දුන් මගෙ බලාපොරොත්තු ප්‍රර්ථනා ඉටු කර දුන් ආදරනීය විශ්වයේ දරුවන් මට මුණ ගැස්සූ විශ්ව මාතාවනි ඔබටත් මගෙ ආදරනීය පුතේ ඔයාටත් අනේක වාරයක් ඉස්තූතී ඉස්තූතී ඉස්තූතී ඉස්තූතී ඉස්තූතී ❤❤❤❤
@niranjalakumari9435
@niranjalakumari9435 5 ай бұрын
මගේ ආදරනිය විස්වාසයට හදවතින්ම ගොඩාක් ස්තුතියි මට අවුරුදු දෙකකි කතා නොකරපු කෙනෙක් මේ දේ කරලා දවසක් ගියේ නෑ මල්ලියෝ මට කෝල් එකක් දුන්න සත්තයී මේක මාර විස්මිත දෙයක් ඔයාට ගොඩාක් ස්තුතියි ඔයාට ගොඩාක් ස්තුතියි ස්තුතිය ❤
@최선규-g7u
@최선규-g7u 8 ай бұрын
ආදරනීය විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති ❤ මගේ බලාපොරොත්තු සියල්ලක්ම ඉශ්ඨ කර දුන් විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති ❤
@geethakumari-cf9sf
@geethakumari-cf9sf 8 ай бұрын
අදරනිය විශ්ව මාතාව වට ගොඩක් ස්තුතිය ස්තුතිය ස්තුතිය
@AyodhyaGimhan
@AyodhyaGimhan 2 ай бұрын
මට මේ විඩීයෝ එක බලන්න සැලැස්සූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🌼🌼🌼🙏🙏 ඒ වගේම මේ වැඩසටහන පිලිබද තෙරුම් කර බඔටත් ස්තූතියි 🎉🎉🎉🎉❤❤❤❤🌼🌼🌼🙏🙏
@MadushaniHerath-ir2cv
@MadushaniHerath-ir2cv 8 ай бұрын
මනස ටිකක් අවුල් වෙලා තියන වෙලාවක යු ටියුබ් එනකොටම දැක්කෙ මල්ලිගෙ විඩියෝ එක.මාර ගැම්මක් ආවා.ගොඩක් පිං මල්ලි.අනේකවාරයක් ස්තුතියි ඔබටත් ආදරණීය විශ්ව මාතාවටත්🙏🙏🙏
@shayama6215
@shayama6215 8 ай бұрын
මගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි!!!ස්තුතියි!!!ස්තුතියි!!!!!🙏🙏🙏🙏🙏
@nihalgamini8667
@nihalgamini8667 8 ай бұрын
සුබ දිනයක් වේවා සැමටම . මාගේ සියලු ප්‍රාර්ථනාවන් එලෙසම ඉටු කර දුන් ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරුවන් සරනයි ඔබට
@KoshalaKuruwitage
@KoshalaKuruwitage 8 ай бұрын
මාගේ ණය දූරුවී සහනය ලබා දූන් විශ්ව මාතාවට ස්තුතියි.සියලූම දෙනාටම යහපතක්ම වේවා
@KusumaSoma
@KusumaSoma 4 ай бұрын
මාගේ ආදරනීය විස්ව මාතාව මට ලබාදුන් රුපියල් නව ලක්සනයට මගේ අම්මාට අපේ ගෙදරම බුදු කුටිය හදලා දුන්නා.මාගේ සීතා අක්කාට ලිද හදලා දුන්නා.මගේ ආභාධිතයන්ටත් පෙනීම ලබා දෙන්නටත් ඒ මුදලින් ටිකක් වියදම් කරන්න හැකි උනා.දැන් මගේ අභාදිතයන්ගේ පෙනීම ලැබුනා.මේ සේරම කර දුන්නේ මගේ ආදරනීය විස්ව මාතාවයි.හදවතින්ම ස්තුතියි මාගේ විස්ව මාතාවට.
@februarycell7886
@februarycell7886 8 ай бұрын
මාගේ සියළුම බලාපොරොත්තු ඉශ්ට කරදෙන ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් 🙏 ස්තුතියි 🙏🙏🙏ස්තුතියි❤❤❤❤❤
@ramyajayasekara-rammi-rj8208
@ramyajayasekara-rammi-rj8208 8 ай бұрын
මේ වීඩියෝව මට දකින්නට ඉඩ සැලැස්වූ.....ආදරණීය විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුතියි ...ස්තුතියි ...ස්තුතියි ..... 🦋🧡🙏🧡🦋
@lalithsusil4990
@lalithsusil4990 Ай бұрын
අද මම මේ විඩියෝ එක බලන්නේ.මට මෙය පෙන්නුවාට විශ්වමාතාවට ස්තුතියි.
@sriyachandani
@sriyachandani 2 ай бұрын
මට ලැබුන හැම දේකටම විස්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .. ඔයාටත් ගොඩාක් පිං මල්ලියෝ 🙏🙏🙏
@NuwanJayalath-t8z
@NuwanJayalath-t8z 7 ай бұрын
අදරනිය විශ්ව මාතාවෙනි මගෙ පවුල් ජිවිතය නැවතත් සතුටින් ගෙවන්න හම්බුනාට අදරනිය විශ්ව මාතාවට අනෙක වරයක් ස්තුති වන්ත වෙවා.
@AaAa-s3p3n
@AaAa-s3p3n 8 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි .මෙවැනි වීඩියෝ අපිට අසන්නට සලස්වන ආදරණීය විශ්වයට. අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ..විශ්ව ශක්තියේ බලයෙන් දිනපතාම අපිට මේ වගේ විඩියෝ අසන්නට ලෑබේවා ..පුතේ ඔයාට විශ්ව මාතවගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේ වා .බුදුසරණයි පුතේ ඔයාට ❤❤❤❤ආදරෙයි
@NilukshiPriyalanka
@NilukshiPriyalanka 3 ай бұрын
Mage සියලුම අරමුණු සාර්ථක karadunna mage ආදරණීය wiswa mathawata aneka warayak sithuthi ❤❤❤❤Thanks you malli
@NilukaAluthgama
@NilukaAluthgama 8 ай бұрын
මගෙ මල්ලි මට මුණ ගස්සපු ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි... සම්මා සම්බුදු සරණයි
@NadeekaHerath-j3f
@NadeekaHerath-j3f Ай бұрын
🙏🙏 ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏
@sumalinisansala452
@sumalinisansala452 8 ай бұрын
අනන්ත වූ විශ්වයේ ආශිර්වාදය නිරන්තරයෙන් සියලු දෙනාටම ලැබේවා ..❤❤❤
@AnushaPriyangani-dy6qb
@AnushaPriyangani-dy6qb 3 ай бұрын
මෙ,කරැනු,ටික පැහැදිලි,කලාට,වීෂ්ව,මහතාට,ගොඩක්,ස්තුතී❤❤❤❤
@zunemob2327
@zunemob2327 8 ай бұрын
නමෝ් බුද්ධාය තෙරුවන් සරණයි 🙏 විශ්ව මතාවට නමස්කාර වෙිවා ස්තූති වෙිවා 🙏 ආදරණිය විශ්ව පවුලේ සියලුම දෙනාට සුභ දවසක් වෙිවා 🙏 සියලුම දෙනාට අපරිමිත වු විශ්වයේ ආශිර්වාදය ලැබෙිවා 🙏 ඇත්තටම මෙි විශ්වය පූජනීයයි උත්තරීතයි සත්‍යයම සත්‍යයයි මගේ ජිවිතේම වෙනස් කරා ජිවිතේ හැමදේම තෑගි කර දුක් මගේ ආදරණිය විශ්ව මෑණියනේ අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 පුතේ ඔයාලා දෙන්නටම බෙහේවින්ම ස්තුතියි❤ 🙏 මටත් ඔබ සියලුම දෙනාට ජිවිතේ හීන සැබෑ කර දුන් විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 මෙි වීඩියෝ එකට ගොඩක් ස්තුතියි 🙏 සියලුම දෙනාට උතුම් වූ තුිවිද රත්නත්තරේ ආශිර්වාදය ලැබෙිවා 🙏
@jayanthiPushpakumari-kc3qt
@jayanthiPushpakumari-kc3qt 8 ай бұрын
විශ්වමාතාවගේ ආශිර්වාදය සියලු දෙනාටම ලැබේවා..❤❤❤❤
@lesarasamindi3682
@lesarasamindi3682 5 ай бұрын
ආදරනීය විශ්ව මාථාවට අනේකවාරයක් ස්තූතියි . ලෝක වාසී සැමගේ ප්‍රාර්ථනා ඉටු වේවා . ස්තූතියි . ස්තූතියි . ස්තූතියි
@priyangaabeysinghe190
@priyangaabeysinghe190 8 ай бұрын
විශ්ව මාතාවගේ ආශිර්වාදය හැමෝටම ලැබෙිවා ❤❤❤
@ranjanirajapaksha522
@ranjanirajapaksha522 8 ай бұрын
තෙරුවන් සරණයි, අනන්ත වූ විශ්වයේ පවතින සුභවාදී ශක්තියේ ආශීර්වාදය සියලු දෙනාටම ලැබේවා, සියළු දෙනාගේම ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා, සියළු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා,
@Madhuwanthi607
@Madhuwanthi607 4 ай бұрын
ව්ශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති වේවා ,❤❤❤
@priyangikakuruppu2929
@priyangikakuruppu2929 8 ай бұрын
වැඩසටහන කරන ඔබ සියලු දෙනාටත් ආදරනීය විශ්වය සමග රැඳී සිටින සියලු දෙනාටත් අද දින විශ්වයේ ප්‍රාතිහාර්යක් සිද්ධ වේවා !
@kushanidanushika6964
@kushanidanushika6964 8 ай бұрын
ස්තුතිවේවා ස්තුතිවේවා ස්තුතිවේවා මුලු මහත්ව්ශ්වයටත් විශ්වමෑනියන්ටත් ඔබ තුමන්ටත් අනේකවාරයක් ස්තුතිවේවා සියලුම ව්ශ්ව ශක්තින්ට ස්තුතිවේවා තෙරුවන් සරනයි
@PriyangiBdi-e9g
@PriyangiBdi-e9g 8 ай бұрын
මේ වීඩියෝ එක අහන්න සලස්සු ඔබටත් ආදරණිය විශ්ව මාතාවටත් අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏
@dilanisamanthika123
@dilanisamanthika123 2 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි
@NilakshiDamindi
@NilakshiDamindi 28 күн бұрын
විශ්ව මාතාවට ඉස්තුතියි
@Sagarika742
@Sagarika742 7 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SamanDias-j2m
@SamanDias-j2m 8 ай бұрын
මාගෙ සියලු බලාපොරොත්තු ඉටුකර දුන් ආදරණීය විශ්වයට ස්තූතියි ..ස්තූතියි..ස්තූතියි. ඔබටත් බොහොම ස්තුතියි.
@SamdhiKavindya
@SamdhiKavindya 29 күн бұрын
විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතී🙏🙏🙏
@KwtKwt-r2v
@KwtKwt-r2v 2 ай бұрын
හැමෝගෙම බලාපොරත්තු ඉෂ්ට වේවා විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@kcdamayanthi1920
@kcdamayanthi1920 8 ай бұрын
මට මේ vdo එක දකින්න අහන්න සැලැස්සූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි !!!!
@SwarnaKumari-y6s
@SwarnaKumari-y6s 8 ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි පින්වත් ඔබට .. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි
@MaduDassanayaka
@MaduDassanayaka 8 ай бұрын
මාගේ මහත්තය ලබා දුන්න මාගේ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි..අපට හැමදාම වීඩියෝ දාන ඔබට ස්තූති වේවා
@SujiSuji-o9c
@SujiSuji-o9c Ай бұрын
මට මෙය ඇසෙන්න ලැබීම සතුටක් විස්වයට ස්තූතියි
@harshachandana9905
@harshachandana9905 8 ай бұрын
අදරනිය විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති මල්ලි ඔබටත් නිදුක් නිරොගි වාසනාවන්ත සුබ දවසක් වේවා බුදු සරනයි සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වේත්වා
@danulaker8692
@danulaker8692 8 ай бұрын
නමෝ බුද්දාය ❤🙏 විස්වයේ සියලුම දෙනාට සුභ උදෑසනක් වේවා ❤ මාගේ මෙන්ම සියලුම දෙනාගේ බලාපොරොත්තු ඉෂ්ට කර දුන් විස්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🙏
@medhii1111
@medhii1111 8 ай бұрын
ආදරණීය විශ්වයට අනන්ත වාරයක් ස්තූති ❤🔮ඔබටත් ස්තූතී ❤✨🙏
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН