ඔයාගේ ආදරය අවංක නම්, එයාට මිනිත්තු 4ක් මෙහෙම කියන්න. හාස්කමක් මෙන් එයා ඔයාටම අවනත වෙයි.

  Рет қаралды 219,755

Hypnotic Rahas

Hypnotic Rahas

Күн бұрын

Пікірлер: 1 900
@hypnoticrahas
@hypnoticrahas Ай бұрын
❤මේ මෙතඩ් එක වීඩීයෝ එකත් සමඟම බලාගෙනම කරගෙන යන්න ඕන. ඒනිසා මේ වීඩීයෝ එක තැනින් තැන බලන්න එපා.. මෙය කරන අවස්ථාවේ සිටම ප්‍රථිපල ලැබෙන ඉතාම සාර්ථක ක්‍රමයක්. මෙම ක්‍රමය ක්‍රියාත්මක වන්නේ තත්කාලයට අනුව බැවින් ඔන්ලයින් කරගෙන යන්න ඕන. ❤🥰❤
@pushpapriyadarshani1835
@pushpapriyadarshani1835 Ай бұрын
@@hypnoticrahas ha miss mama godak dukin hitiyei welawei meka hambaunei anei pin sidda wenawa miss
@sulochanadhananjani7026
@sulochanadhananjani7026 Ай бұрын
Thank you ❤
@ireshaekanayake796
@ireshaekanayake796 Ай бұрын
ස්තුතියි ❤❤❤❤
@shamalideepangani8877
@shamalideepangani8877 Ай бұрын
@SewwandiThennakoon-wc9wt
@SewwandiThennakoon-wc9wt Ай бұрын
Akki mata wedgath deyak kata karanna ona
@kaveeashi5036
@kaveeashi5036 Ай бұрын
මගේ ලහිරු මගේම වෙන්න ඕනා. මං තරම් එයාට කවුරුත් ආදරේ කරන්නෑ. අපි මුණ ගැහුනේ ඇයි මෙහෙම වෙන්න නම්.... මගෙ එකම ආදරේ එයා විතරයි. මේක දකින හැමෝම මං වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න. මං එයාට ගොඩක් ආදරෙයි
@priyangaabeysinghe190
@priyangaabeysinghe190 28 күн бұрын
විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් ඔයාට ලහිරු ලැබෙනවා ❤❤❤
@MaduwanthiDisanayaka-q6d
@MaduwanthiDisanayaka-q6d 25 күн бұрын
Oyage adare oyata labewa❤
@GayaniSilva-vl1if
@GayaniSilva-vl1if 20 күн бұрын
ඔයාගේ ආදරේ ඔයාට ලැබෙනවා ❤️
@AgniVideos
@AgniVideos 20 күн бұрын
මාගේ ආදරේ මට ලැබේවා කියලා මාත් ප්‍ර්‍ර්ර්තනා කරනවා
@Wimukthini
@Wimukthini 18 күн бұрын
😂😂😂😂😂😂mokatada bn adare higa kanne .
@nethu8580
@nethu8580 28 күн бұрын
අද මන් මේ මෙතඩ් එක කරන හත්වෙනි දවස🙂මගේ ප්‍රාර්තනාව වගේම අනිත් අයගෙත් ප්‍රාර්තනාවන් ඉශ්ට වෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා❤ටාශ්‍යා අක්කේ ඔයාට ගොඩක් ස්තූතියි මෙ වගේ වටිනා වීඩියෝ දානවට
@punyaninavodya1474
@punyaninavodya1474 27 күн бұрын
Hari giyda.oyta
@MilaniMilanihansika
@MilaniMilanihansika 23 күн бұрын
හරි ගියාද oyata
@punyaninavodya1474
@punyaninavodya1474 23 күн бұрын
@@nethu8580 hi
@chamilapriyangani6076
@chamilapriyangani6076 21 күн бұрын
ස්තුතිය 🙏🙏
@top5tips480
@top5tips480 Ай бұрын
දෙයියනේ මේකනම් 1000% k ඇත්ත ...හිතේ විශ්වාසෙන් කරන්න ප්‍රාතිහාර්යයක් වගේ හරියනවා ❤️... ආදරනීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි !
@hypnoticrahas
@hypnoticrahas Ай бұрын
mage subapathum dear.......
@YenukiShehani-y2v
@YenukiShehani-y2v 2 күн бұрын
විශ්වාස කරන්න මෙක ඇත්තක් 🙂 මගේ ආදරේ මට ලැබුණා❤️ විශ්වමාතාවට ස්තුතියි 🙏😇 thanaks akki😇
@SanjanaImashi-y9f
@SanjanaImashi-y9f Күн бұрын
මාත් මේක කරා,මේක ඇත්තක්,නැවත මාගේ ආදරය ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ❤️❤️ අක්කේ ඔයාට ගොඩාක් පින්...
@hypnoticrahas
@hypnoticrahas 18 сағат бұрын
Good luck
@wathsalanaduni1167
@wathsalanaduni1167 24 күн бұрын
මේක ඇත්තක් මෙතඩ් එක කරල ඉවර වෙන්නත් කලින් තරහ වෙලා ඉන්න එයාගෙන් මැසේජ් එකක් ආව විශ්ව මතාවට අනේක වාරයක් ස්තූතියි❤
@RikaDen-k4b
@RikaDen-k4b Ай бұрын
මේක මම රාත්‍රියේදි කරා උදේ වෙනකොට ප්‍රතිඵල තිබුනා මාගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තුතියි ස්තූතියි ❤❤❤❤❤🙏🙏🙏
@hypnoticrahas
@hypnoticrahas Ай бұрын
Good luck dear.....
@KaveeshaNethmini-v3i
@KaveeshaNethmini-v3i 12 күн бұрын
Ude kroth hari ynne nadd🥺
@hypnoticrahas
@hypnoticrahas 11 күн бұрын
@@KaveeshaNethmini-v3i ude nagitta gaman karanna ..
@KaveeshaNethmini-v3i
@KaveeshaNethmini-v3i 11 күн бұрын
@@hypnoticrahas hari mis... Mehemai mis ey mata msg krl innw call gnne na mawa ganan nathuwa msg krnne.. Ehema thiyeddi meka krnna ep d
@hypnoticrahas
@hypnoticrahas 11 күн бұрын
@@KaveeshaNethmini-v3i karanna .. eyage msg walata reply kranna epa .. call karaoth witharak tikak wela aragena reply karanna
@salmansohdar
@salmansohdar 25 күн бұрын
ඇත්තමයි මෙික සත්‍යයක් මම රැට කරා අවුරැද්දක් විතර බොලොක් කරපු නමිබරය ඇරලා උදෙ කතා කරා මට හරිම පුදුමයි විස්ව මැනියන්ට අනෙක වාරයක් ස්තුති 🙏🙏🙏🙏🙏🙏
@hypnoticrahas
@hypnoticrahas 24 күн бұрын
Good luck 😮😊😊
@NisansalaHansamali-em2qp
@NisansalaHansamali-em2qp 20 күн бұрын
Eyaa තරහ වෙලාද හිටියෙ
@MalshaYalindi
@MalshaYalindi 17 күн бұрын
අනේ ඇත්තටමද. මටත් එහෙම වෙයි මං කරා දැං
@Rashirajapaksha738
@Rashirajapaksha738 Ай бұрын
ඕනෙම වෙලාවෙ ඕනෙම video එකක් thanq අක්කේ මගෙත් මෙය නරඹන සියලු දෙනාගේමත් සියලුම යහපත් අවංක බලාපොරොත්තු ඉටු කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️🥰❤️
@chandrikaniroshani3671
@chandrikaniroshani3671 Ай бұрын
1111
@ShaliniJayakodi-g4v
@ShaliniJayakodi-g4v 28 күн бұрын
මම එයාට addict වෙලා වගේ ආදරෙයි.ඒත් එයාට මාව දැනෙන්නේ නෑ.එය කියන්නේ එයටත් දුකයි ඒත් එය ඒකට මොක්ද කරන්නේ කියලා.. 😢 මම මෙ vdo එකෙ විදියට ඊයේ කලා...hmm කියලා reply එකක් හරි ඊයේ මට එයාගෙන් ආවා.😊 මම ප්‍රාර්තනා කරනවා.එයාට ටිකක් හරි මාව දැනෙන්න කියලා.....ස්තූතී..මේ vdo එකට ❤️
@DMY5813
@DMY5813 14 күн бұрын
Ane..oy wgemai mmth 😢
@WORLDWIDE-se6sf
@WORLDWIDE-se6sf Ай бұрын
මේක සහතිකම ඇත්ත.. මම මේක කරලා පැය බාගයක් යන්න කලින් මැසේජ් කලා.. ටාශී ඔයාට බොහොම ස්තූතියි.. රන්ඩුවට හරි එයා මැසේජ් කලා අද වෙනකන් මට මැසේජ් නොකර දවස් ගානක්.. හරිම සතුටුයි මට විශ්වයට ස්තූතියී... ❤❤
@hypnoticrahas
@hypnoticrahas Ай бұрын
Good luck dear..
@Nimnaya-v6s
@Nimnaya-v6s 28 күн бұрын
@@WORLDWIDE-se6sf හරියනවා ඒක aththa..ඒත් නිරායාසයෙන් ලගට එන අයගෙන් විතරයි..සදාකාලික සතුටක් ලබන්න පුලුවන්...මේ ක්‍රම හරි...
@WORLDWIDE-se6sf
@WORLDWIDE-se6sf 27 күн бұрын
@@Nimnaya-v6s පැහැදිලි නෑ මට .. නැවත කියන්න පුලුවන්ද
@Nimnaya-v6s
@Nimnaya-v6s 27 күн бұрын
@@WORLDWIDE-se6sf මොන බැඳීම තුල වුනත් අපි පස්සෙන් ගිහින් ගිහින් ට්‍රයි කරල ප්ලන් කරල දා ගන්න මිනිස්සු ඉන්නව නේද එහෙම මිනිස්සු එක්ක ජීවත්වෙන්න ගියාම ලොකු ආයාසයක් දරන්න ඕනේ..ලොකු රoගනයක් කරන්න ඕනේ....නිරායාසයෙම්ම අපේ පෙලඹවීමකින් තොරව ජීවිතේට එන මිනිස්සු ඉන්නව නේද කිසිම රoගනයක් අවශ්‍ය na ඒ මිනිස්සු එක්ක ඉද්දී අපිට පහසුවෙන් අපිම වෙලා ඉන්න පුලුවන් අනික එහෙම අය පුංචි පුoචි දේවල් වලදී අපිව දාලා යන්නෙත් na..කොයි වෙලේ යද්ද කොයි වෙලේ තරහවෙයිද බයේ මොකටද ඔච්චරටම මහන්සි වෙලා badim ඇති කරන්...මගේ addakim වලට අනුව නම් නිදහස් සැහැල්ලු මේ මන් කියන ව්දියේ මිනිස්සු එක්ක එකට ඉන්න එක.....ඕනම බැඳීම කදී....
@sathsaranisandeepani7223
@sathsaranisandeepani7223 Күн бұрын
Ane mt akka ekka kata krnna puluwand​@@hypnoticrahas
@THIWANKA888
@THIWANKA888 Күн бұрын
මේක නම් ඇත්තටම හරියනවා...එයාට මන් කැමැත්තෙන් හිටියා , එයත් මට ටිකක් කැමැත්තෙන් හිටියා හැබැයි කිව්වෙ නෑ...මේක කරල 5 වෙනි දවසේ වගේ ...එය මට කිවුවා 💗ආදරෙයි කියලා ❤.........විශ්වමාතාවට බෙහෙවින් ස්තූතියි.....10000% k suss ❤❤
@hypnoticrahas
@hypnoticrahas 18 сағат бұрын
mage subapatum dear
@nethmishehara3428
@nethmishehara3428 Ай бұрын
මේක ඇත්තම ඇත්තක්...විශ්වාසයෙන් කරලා කරලා බලන්න ❤..විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය 🙏 ❤
@hypnoticrahas
@hypnoticrahas Ай бұрын
subapathum dear...
@SachiniKaushalya-i7u
@SachiniKaushalya-i7u 19 күн бұрын
මේක ඇත්තම ඇත්ත... ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි.❤❤❤ මාගේ ආදරය ලබා දීම පිළිබඳව ස්තූතියි ❤❤❤
@NiroUdayangani-h5v
@NiroUdayangani-h5v Ай бұрын
මගේ මහත්තයා සමග වෙනදට වැඩිය ආදරෙන් සතුටින් ඉන්න ලැබීම ගැන විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි 🙏🙏🙏
@abimanithiloka6678
@abimanithiloka6678 14 күн бұрын
මේ වීඩියෝ එක අතරතුරේම එයා මට කෝග් කෝල් එකක් ගත්තා.. විශ්ව මාතාවනි ස්තුති❤
@IndeewariRathnayake
@IndeewariRathnayake Ай бұрын
විශ්ව මාතාවටත් ඔබටත් ගොඩක් ස්තූතියි.. ❤🙏 හැමෝටම තමන් ආදරේ කරන කෙනාවම ලැබෙන්න ඕනේ ❤
@manishaweerarathna3487
@manishaweerarathna3487 4 күн бұрын
මේ මෙතඩ් එක කරන්න පටන් අරන් මම දවස් 5යි..මේක 100% ක් ඇත්ත..අද මම ගොඩක් ආදරෙ කරන කෙනා මාසෙකට පස්සෙ මාව හම්බෙලා මාත් එක්ක කාලෙ ගත කලා.හරිම සතුටුයි මට.එයත් සතුටින් අද හිටියෙ..විශ්වයට අනේක වාරයක් ස්තූතියී 🙏 ❤
@hypnoticrahas
@hypnoticrahas 3 күн бұрын
mage subapathum dear...
@manishaweerarathna3487
@manishaweerarathna3487 3 күн бұрын
@hypnoticrahas Thank you..ගොඩක් පිං 🙏😍❤️
@KumariKumari-st6gy
@KumariKumari-st6gy 29 күн бұрын
මේක මං කලා මගේ දාල ගිය ආදරය වෙනුවෙන්.දවස් 4යි කලේ එයා මට කෝල් කලා අදහගන්නත් බෑ මට කිවුව අයෙනම් දුම්මල ගැහුවත් මාව දාල යන්නෑ කිවුව .ඔබ තුමියට දීර්ගායුස ලැබේවා විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@hypnoticrahas
@hypnoticrahas 29 күн бұрын
😊sathutin inna dear...... mage subapathum dennatama
@VishmiDeshanika
@VishmiDeshanika Ай бұрын
අනේ මේක ඇත්තටම සත්‍යක්. විශ්වාසෙන් කරන්න.. හාස්කමක් වගේ.මගේ ආදරෙ ආරක්ෂා කර දීම පිළිබඳව මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති 🥰❤️
@hypnoticrahas
@hypnoticrahas 29 күн бұрын
Good luck
@indunilbhagya3296
@indunilbhagya3296 Ай бұрын
මේක සත්‍යයි.අක්කෙ මට මේක කරල ටික වෙලවකින් මගෙ බොයි මැසෙජ් කරා විශ්වයට ස්තූතයි.අක්කට ගොඩක් ස්තූතියි
@hypnoticrahas
@hypnoticrahas Ай бұрын
mage subapathum dear.........
@Chandichandima-ez4yk
@Chandichandima-ez4yk Ай бұрын
mata oya vesway .veswase
@MathishaMaduranga-i9f
@MathishaMaduranga-i9f 22 күн бұрын
ඇත්තමයි මේක ඇත්තක්.මම මේක කරන්න පටන් ගත්ත දවසෙම මගේ මැනික මට නැවත මැසේජ් කලා.විශ්ව මාතාවට අනේක වාරයක් ❤ ස්තුතිවන්ත වේවා.
@ChutiWonka
@ChutiWonka 7 күн бұрын
මුලින් විශ්වාස කලේ na මන් මේක කරලා ඉවර වෙද්දී එයා ම මට mg කරා 🥺♥️අනේ ගොඩක් thanx 🥺
@ThakshilaSewwandi-f2w
@ThakshilaSewwandi-f2w 5 күн бұрын
මේක ඇත්තක්...මට හිතාගන්න baha...මම මේක කරේ dan...එක හරි ගියා..ස්තූති විශ්ව මතාවනී...🙏🙏
@Nadee_Wickramasinghe
@Nadee_Wickramasinghe 25 күн бұрын
ආදරය බලාපොරොත්තු වෙන හැම ගැහැණු, පිරිමි හිතකටම ඒ බලාපොරොත්තු වෙන ආදරය ඊටත් වඩා ලැබේවා! ලැබේවා! ලැබේවා! හිත සතුටින් පිරෙන දේ පමණක්ම වෙන්න ඕන! මටත් මේක කියවන ඔයාටත් ආදරණීය විශ්වය අවංක ආදරය බලාපොරොත්තුවෙන කෙනාගෙන්ම සසර පුරාවටම අඩු නැතුව ලබා දෙනවාමයි❤❤
@damayanthi8590
@damayanthi8590 20 күн бұрын
ආදරය බලාපොරොත්තු වෙන හැම ගැහැණු පිරිමි හිත්කටම එ බලාපොරොත්තු වෙන ආදරේ ලැබේවා....
@AshaniUdeshika-u4l
@AshaniUdeshika-u4l 14 күн бұрын
මේක ඇත්තම ඇත්ත අද මන් මේක කරා එයා මට මැසේජ් එකක් දැම්මා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️
@chekaru
@chekaru 28 күн бұрын
මගේ ආදරෙත් ඉක්මනටම මගේ උනා අපි කලින් හිටියටත් වඩා ආදරෙන් ඉන්නවා මගේ 🐣 අපිට මේ වගේ දේකට ආයේ කවදාවත් මුහුණ දෙන්න වෙන්නේ නෑ අපි මැරෙනකම්ම ආදරයෙන් ඉන්නවා එක දශමයක්වත් අඩු කරන්නේ නෑ ස්තූතියි විශ්ව මාතාවනි
@PriyadarshaniKarunarathna-n1z
@PriyadarshaniKarunarathna-n1z 19 күн бұрын
අනේ මේක සත්‍යයක් .මටත් ඉක්මනින් ප්‍රතිඵල ලැබුන.හිතට ලොකු සැනසීමක් ලැබුණා .අසිරිමත් විශ්වයට බොහොම ස්තුති..❤
@DayaniFernando-v7i
@DayaniFernando-v7i 22 күн бұрын
මේක සියට දාහක් හරි ..මගේ බලාපොරොත්තු ඉෂ්ට උනා.විෂ්වයට ස්තුති ..❤
@sahansamendis4062
@sahansamendis4062 20 күн бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤❤ මම මේ මෙතඩ් එක කරපු 1 දවස අද මම මේක කරලා විනාඩි 5 යන්නත් කලින් මට මගේ ආදරවන්තයා massage දාලා තිබ්බා ❤ මට හරිම සතුටුයි ❤ විශ්ව මාතාව විශ්වාස කරන්න. කවදාවත් වරදින එකක් නෑ කිසිම දෙයක්.❤
@hypnoticrahas
@hypnoticrahas 20 күн бұрын
mage subapathum dear..
@SithminiGithma
@SithminiGithma 24 күн бұрын
විශ්ව මාතාවට ස්තුතියි. එයා මට ආදරෙ කලේ හරිම සතුටින්...මමත් හරිම ආදරෙයි එයාට.නොහිතපු වෙලාවක අපි අතරට තුන් වෙනියෙක් ආවා...මොනව වුනත් මම මගේ පනට ආදරෙයි..එයාට සමාව දිලා එයා බාර ගන්න කිව්වා.මට හිතා ගන්න බැ මම ගන්න ඕන තිරනය...විශ්ව මාතාව මට පිහිට වෙන්න.මට සැනසිම ඕන
@RuwanHikkaduwaGamage
@RuwanHikkaduwaGamage 7 күн бұрын
මේක මං දැන් ඇහුවේ. පුදුමයක්ම තමයි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි. ❤
@Dewmi-04
@Dewmi-04 Ай бұрын
මට මෙ වීඩියෝ එක දකින්නට සැලැස්වූ මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියී🙏
@shyamilakarasnagoda
@shyamilakarasnagoda 24 күн бұрын
මේක ඇත්තක්. විශ්වාසයෙන් කරන්න. ගොඩක් ස්තූතියි ආදරණීය විශ්ව මාතාවනි ❤️❤️❤️🙏🙏🙏
@nethu8580
@nethu8580 Ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි😇💗මාගේ ප්‍රාර්තනාව වගේම අනිත් අයගෙත් හිතේ තීන ප්‍රාර්තනා ඒ විදියටම ඉශ්ට වේවා!හැමෝගේම හිත් ආදරයෙන් පිරේවා!
@rashmidulashani
@rashmidulashani 17 күн бұрын
අනේ මට හිතාගන්න බෑ මං මේක කරාට පස්සෙ මං කවදාවත් හිතුවෙ නැති විදියට මගේ ක්‍රශ් එක මට ආදරෙයී කිව්වා 🥺❤ මන් කවදාවත් හිතුවේ නෑ එයා මට ආදරෙයි කියයි කියලා මට තවම හිතාගන්න බෑ 🥺 අපි දෙන්නා දැන් තුන් දෙනෙක් වෙන්න යන්නේ ❤මේ වීඩියෝ එක දාපු ඔයාට ගොඩක් තෑන්ක්ස් ❤
@sheha6785
@sheha6785 17 күн бұрын
ඇත්තමද මේ 🥺 මන් කෙනෙක්ට ගොඩක් ආදරෙයි මේක කරොත් එයා මට ආදරෙයි කියයි නේද 😢 මං එයාට ගොඩක් ආදරෙයි 🥺❤️‍🩹 මට එයාව නැතිවෙයි කියලා බයයි 😢
@rashmidulashani
@rashmidulashani 17 күн бұрын
@sheha6785 අනිවාර්‍යෙන්ම..එයා ඔයාගෙම වෙන්න කියල මන් හදවතින්ම ප්‍රාර්තනා කරනවා ❤️🥺
@rashmidulashani
@rashmidulashani 17 күн бұрын
@@user-Anu85g අනේ ඔව් ඔයත් කරලා බලන්න..ඔයාට හිතා ගන්න බැරි වෙයි..මේක ඇත්තටම ඇත්තක් ❤️‍🩹
@gihanikavisha7674
@gihanikavisha7674 17 күн бұрын
අනිවාර්යයෙන්ම කැමති වෙයි . මේක නිසා මගේ ක්‍රශ් එකත් මාත් එක්ක කතාකරා,හිතුවෙවත් නැති වෙලාවක💖 එයා දැන් ටිකකට කලින් කැමතියි කිවුවා🥰 අක්කි ඔයාට thanks ❤
@rashmidulashani
@rashmidulashani 17 күн бұрын
@@gihanikavisha7674 මන් කිව්වේ..මේක නම් ආශ්චර්යක් 🥰❤️
@HimashiMadumika
@HimashiMadumika Ай бұрын
මේ වීඩියෝ එක බලන හැමෝගෙම ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා🙏❤️.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි .මට මගේ ආදරය ආයෙත් ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා 🥺🙏❤️
@jayanthiPushpakumari-kc3qt
@jayanthiPushpakumari-kc3qt 2 күн бұрын
අනේ මේක ඇත්තක් මේක කරල ඉවරවෙනකොටම මට ප්‍රතිපල ලැබුනා. ආදරනිය විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏ආදරනිය ටාෂිටත් හදවතින්ම ස්තුතියි 🙏❤❤❤❤
@LakmaliNisansala-m6g
@LakmaliNisansala-m6g 25 күн бұрын
ගොඩක් ස්තුති විශ්ව මාතාවට මම දවස් දෙකයි මෙතඩ් එක කලේ එයා මට කතා කලා මට ගොඩක් විශ්වාසයි විශ්ව මතාව❤️❤️❤️❤️❤️❤️
@JananiJayodya
@JananiJayodya 4 күн бұрын
වීඩියෝ එක බලල ඉවරවෙන්නත් කලින් මට මැසෙජ් එකක් ආව ❤ මාගෙ ආදරනීය විශ්වයට අනේක වාරයක් ස්තූති ❤
@ashaKumari-f8g
@ashaKumari-f8g 23 күн бұрын
❤❤ මම ප්‍රාර්ථනා කරපු එකම ආදරය ඔහු දැන්මගේම ස්වාමියා වෙලා මමත් ඔහුත් ඉතාමත් ආදරයෙන් හරිම සතුටින් ගොඩාක් ආදරයෙන් අපි දෙදෙනා ඉතාමත් ප්‍රීතිමත් යුග දිවියක් ගත කරනවා මට මේ සතුට පිරුණු ජීවිතයක් ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@renukanilmini3120
@renukanilmini3120 29 күн бұрын
මේ මෙතඩ් එක ඇත්තටම හරියටම හරි මගේ ex මට call කලේම නැහැ එක දවසයි මම මේක කලේ රෑ 11:30 ඉඳන් උදේ 4:00 වෙනකල් මගෙත් එක්ක call එකේ ස්තූතිය මගේ ආදරණීය විශ්වයට ඔබ තුමියටත් ගොඩක් පිං ගොඩක් ස්තූතියි
@hypnoticrahas
@hypnoticrahas 28 күн бұрын
mage subapathum
@mansarisanara3713
@mansarisanara3713 4 күн бұрын
❤️
@NaveeshaSandundima
@NaveeshaSandundima 7 күн бұрын
අනේහ් ගොඩක් ස්තූතියි විශ්වය..❤😢මේක ඇත්තක් ආශ්චර් යක් . මේක කරලා ඊලග දවසේ එයාව මට හමුවුනා..
@ChenithaDulneth
@ChenithaDulneth 5 күн бұрын
විශ්ව මාතාවට ආනේක වාරයක් ස්තූතියි .මට බැහැ කියපු කෙනා මට කැමති උනා ❤
@hypnoticrahas
@hypnoticrahas 4 күн бұрын
Good luck
@NawodyaJanani
@NawodyaJanani Ай бұрын
මගේ ආදරනීය කරන එයා කතා කරන්නට සැලැස්සූ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා🙏❤️❤️
@DiliniSadareka-v4y
@DiliniSadareka-v4y 26 күн бұрын
විශ්ව මතාවට ස්තුතිය මෙක ඇත්ත මෙක කරලා දවස් 3ක් ගියෙ නැ cush එක මට ආදරෙයි කියලා කිවුව මන් විශ්වස කරෙ නැ කවදවත් එයා ආදරෙයි කියයි කියලා අවුරුදු 4ක් ආදරෙ කරා එයම අන්තිමට ආදරෙයි කිවුව🤗🥺🙏
@hypnoticrahas
@hypnoticrahas 26 күн бұрын
Dennatama Mage subapathum dear .. cake nam onemay.......................
@Prarthana774
@Prarthana774 25 күн бұрын
Aneeeee❤🥺
@nimashamadhavi2974
@nimashamadhavi2974 20 күн бұрын
🥺❤️
@DhananjanaDewmini-lv3tz
@DhananjanaDewmini-lv3tz 19 күн бұрын
Anee 🥹❤️sathutui 😊🩷
@SewwandikaMadumali
@SewwandikaMadumali 27 күн бұрын
අදන් මගේ මෙතඩ් එක ඉවරයි. ඔබ තුමිට ගොඩක් පින්. මට මෙම වීඩියෝ එක බැලීමට සැලැස්වූ මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් මාගේ ස්තුතිය
@nethragamage995
@nethragamage995 13 күн бұрын
ඔයාට හරි ගියාද
@oshaniprabodha7905
@oshaniprabodha7905 20 күн бұрын
අනෙ මේ දේ ඇත්තක් මම කලා පහුවදා රැම එයා මැසෙජ් එකක් දලා ඩිලිට් කරලා තිබ්බා මම ඔන්ලයින් හිටපු නැති වෙලාවක මාව හැමදෙකින්ම බ්ලොක් කරාලා තිබ්බේ ❤❤️ thank you HypNotic & universe 😊❤
@kumudunijayamali3858
@kumudunijayamali3858 Ай бұрын
මම මේක කරල ටික වෙලාවකින්ම මගේ මහත්තය මට ආදරෙන් කතා කල...එයා රට ඉන්නෙ....ගොඩක් ස්තුතියි ඔබ තුමියට..❤
@hypnoticrahas
@hypnoticrahas Ай бұрын
Mage subapathum dear....
@SadamaliDisanayka
@SadamaliDisanayka Ай бұрын
මෙක නම් සම්පුර්ණ ඇත්ත විෂ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති
@hypnoticrahas
@hypnoticrahas Ай бұрын
Good luck
@ChampikaSadamali-i4x
@ChampikaSadamali-i4x 8 күн бұрын
Mek udetai raaatai welaval dekatm krnn barida ekama dawase
@hypnoticrahas
@hypnoticrahas 8 күн бұрын
@@ChampikaSadamali-i4x puluwan namuth ek warak pramanawath
@thilinathilina6068
@thilinathilina6068 8 сағат бұрын
මම ඔයාට ගොඩක් ආදරෙයි පන (sadali)❤❤❤❤😢
@thanujafonseka8070
@thanujafonseka8070 23 күн бұрын
මගේ අද 7වෙනි දවස.. බලාපොරොත්තුවෙන් ඉන්නවා.. විශ්ව මාතාවට ස්තුතියි ❤️ස්තුතියි ❤️ස්තුතියි ❤️
@Leeha342
@Leeha342 8 күн бұрын
Hari giyada
@thanujafonseka8070
@thanujafonseka8070 8 күн бұрын
@Leeha342 ඇත්තෙන්ම ඔව් ස්තුතියි ❤️ස්තුතියි ❤️ස්තුතියි ❤️මගේ විශ්ව මාතාවට ❤️❤️❤️❤️
@srisamaraweera8014
@srisamaraweera8014 4 күн бұрын
විශ්ව මාතාවට ස්තූති වේවා! මෙය 100% සාර්ථකයි 💯🥰🙏
@ssin2550
@ssin2550 Ай бұрын
මටත් එහෙමයි මේ method එක කරලා ඊළඟට මැසේජ් එකක් තිබුනා .❤❤❤❤ මම විශ්වාස කරනවා . ස්තූතියි විශ්ව මාතාවට . ඔබටත් ස්තූතියි ❤❤
@hypnoticrahas
@hypnoticrahas Ай бұрын
Good luck
@shamalnanayakkara396
@shamalnanayakkara396 26 күн бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ..මගේ බලාපොරොත්තුව ඉටු උනා..
@imalshadinushika9355
@imalshadinushika9355 Ай бұрын
ගීතාංජනගේ ආදරේ මට ලබා දුන් විශ්වයට ස්තූතියි... මිස් ඔයාගෙ කටහඬ භාවනාවක් වගේ. හිත පතුලටම දැනෙනවා. 🙏
@hypnoticrahas
@hypnoticrahas Ай бұрын
Adarai dear.. sathutin inna
@senukibimalka3057
@senukibimalka3057 13 күн бұрын
මේක ඇත්ත ආදරණීය විෂමාථාවට අනේකවාරයක් ස්තුතිවන්ත වේවා ❤
@SkylyaKalapani
@SkylyaKalapani Ай бұрын
එයා කතා කරා අක්කෙ හරිම සතුටුයි .විශ්වයට අනේක වාරයක් ස්තූතියි ❤
@hypnoticrahas
@hypnoticrahas Ай бұрын
mage subapathum darling
@SkylyaKalapani
@SkylyaKalapani Ай бұрын
Thankyou akki❤.eth eyat dn vena kenek innvlu.eth eyata mva amtaka krgnn ba kiynva mava matak vevlu.ane ekt mn mokd krnne eya ayith eyid mn lagta
@hypnoticrahas
@hypnoticrahas Ай бұрын
@@SkylyaKalapani Dear api apita awankawama adraya karana ayata thamai adaraya karanna one
@nilminipriyankumari5875
@nilminipriyankumari5875 Күн бұрын
තමන්ගේ ආදරය සිතන පතන අයුරින්ම ලැබේවා.ආදරනීයයන් වෙන් නොවේවා.ආදරනීය විශ්වයට මා ස්තූතිවන්ත කරමි
@sulochaniforest3161
@sulochaniforest3161 Ай бұрын
මේක හරියට හරි.මම ලොකු ගැටළුවක හිටපු වෙලාවක මම එක පාරක් මෙහෙම කරේ.ස්තූතියි ඔබට
@hypnoticrahas
@hypnoticrahas Ай бұрын
Good luck dear..........
@anushaniroshpriyadarshani8032
@anushaniroshpriyadarshani8032 26 күн бұрын
මේක ඇත්තක්.මන් මේක කරලා පොඩි වෙලාවයි ගියේ එයා මට කෝල් කලා.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.❤
@hypnoticrahas
@hypnoticrahas 26 күн бұрын
Good luck
@ImashaMadushani-g5e
@ImashaMadushani-g5e 20 күн бұрын
මේක ඇත්තක් . මටනන් හිතා ගන්න බෑ . ආදරේ කරන හැමෝම සතුටින් ඉන්න ඕනේ හැදොම ❤
@ShiromiShiro-xf1wk
@ShiromiShiro-xf1wk 13 күн бұрын
අද මම මෙ මෙතඩි එක කරපු 2වෙනි දවස විශ්වයේ අශිර්වාදය මටත් අනිකුත් හැමෝටම පිහිට වෙනවා විශ්වයට ස්තුතියි🙏🙏🙏🙏🙏🙏🙏
@NiroshKumar-gv6jz
@NiroshKumar-gv6jz Ай бұрын
මම අද කරා මගේ නෝනා තරහ වෙලා ඉන්නේ මම පාර්තනා කරනවා මගේ නේනා මම ලගට එන්න කියාලා🥰🥰🥰🙂
@nalisunethra
@nalisunethra 17 күн бұрын
මම මේ මෙතඩ් එක කරනවා එයා අවුරුදු 20ක් මමත් මේ එක්ක එකට ජීවත් වෙලා කිසිම දෙයක් හේතුවක් නැතිව මාව දාලා යන්න ගිහින් අවුරුද්දක් පෝන් ඕප් කළා කට්කළා බිසී දැම්මා ගෙදර එනවද ඇහුවම බනිනවා එන දවසක එන්නම් කියලා තියපන් කියලා කට් කරනවා දැන් ආදරෙන් කතා කරනවා ඔබතුමියට පින් ආදරණීය විශ්වයට ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි මෙතෙක් ලබා දුන් හැම දේටම ස්තුතියි විශ්ව මෑණීයනි මගේජිවිතයට මෙතෙක් ලබාදුන් සියලු දේටම ස්තුතියි විශ්ව මෑණීයනි මම දැන් සතුටින් ඉන්නෙ ඔබතුමීට ස්තුතියි
@hypnoticrahas
@hypnoticrahas 16 күн бұрын
sathutin inna dear ........
@DinushiLakmali-n7z
@DinushiLakmali-n7z Ай бұрын
මට වගේම අනිත් අයගෙත් බලාපොරොත්තු ඉෂ්ට වී සියලුදෙනාගෙම පැතුම් ඉටු වේවා....ඒ වගේම මේ වගේ අලුත් දේවල් අපිට කියලා දෙන අක්කී ඔයාට ගොඩාක්ම ස්තූයී ,ගොඩාක් පිං...... විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූයී🙏🙏🙏
@hirunihiruni2002
@hirunihiruni2002 Ай бұрын
මේක ඇත්තක්... විශ්වාසයෙන් කරලා බලන්න.. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤️🙏
@hypnoticrahas
@hypnoticrahas Ай бұрын
Good luck
@jayanthiPushpakumari-kc3qt
@jayanthiPushpakumari-kc3qt 13 күн бұрын
මේක ඇත්තක් ආදරනිය විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@Ima-1111
@Ima-1111 28 күн бұрын
මං මේක 1 දවසයි කරේ මාස 7 ක් තිස්සේ මාව බ්ලොක් කරලා හිටපූ මගේ ex අද පාන්දර මට මැසේජ් කරලා තිබුනා 🥰 ගොඩක් ස්තුති ටාශ්‍යා මිස් ඔයාට 🙏 ආදරනීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏❤️🙏❤️
@Sandali002
@Sandali002 27 күн бұрын
Oya meka kle ude da rata da time ekath kiynn
@Ima-1111
@Ima-1111 27 күн бұрын
@Sandali002 පාන්දර
@hypnoticrahas
@hypnoticrahas 27 күн бұрын
Good luck
@Ima-1111
@Ima-1111 12 күн бұрын
​@@hypnoticrahasටාශ්‍යා මිස් මං මේක කරාට පස්සේ මගේ ex ආපහූ ආව කිව්ව නේ..ඒත් අපි අතර කලින් වගේම රන්ඩු ..මට මුල් කාලේ වගේම රන්ඩු නොවී සතුටින් ඉන්න ඕනේ එයාගේ ආදරේ වැඩි කර ගන්න ඕනේ මං ඒකට මොකද්ද කරන්න ඕනේ කියනවද ?
@GayashiLakshika
@GayashiLakshika 10 күн бұрын
ආදරනීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතී වේවා ❤🙏
@NishanthiFernando-d4t
@NishanthiFernando-d4t 10 күн бұрын
මෙය ඇත්තටම සාර්ථකයි ආදරණිය විශ්වයට ඔබ‍ට ස්තුතියි 🙏
@maleesha778
@maleesha778 Күн бұрын
මට උපකාර කිරීම ගැන ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තූතිවන්ත වෙමි....🙏🙏🙏🙏❤❤❤❤✨️✨️✨️✨️
@Sachinidilhara2001
@Sachinidilhara2001 Ай бұрын
Thankyou so much akkaa ❤🥰 Thankyou so much my loving mother universe ❤️ ආදරේ වෙනුවෙන් සියලුදෙනාගෙම හිත් වල තියෙන බලාපොරොත්තු ඒ විදියටම සැබෑ කරදුන් විශ්ව මාතාවට ස්තූති වේවා....!!!
@SurekaMaduhani
@SurekaMaduhani 22 күн бұрын
ඔවි මේක ඇත්ත එයා මාව බ්ලොක් කරලා තිබුනේ දවස් තුනෙන් මට කතා කලා❤❤thanks
@sadunilakmali6628
@sadunilakmali6628 Ай бұрын
,wow ඒකනම් ඇත්තම ඇත්තක්.... මට ඒ වෙලේම හරි ගියා...උපරිම විශ්වාසෙන් කරන්න ❤❤❤❤❤🌙🌷🌷🌷
@hypnoticrahas
@hypnoticrahas Ай бұрын
good luck..
@thesarahettiarachchi6702
@thesarahettiarachchi6702 17 күн бұрын
මා බලාපොරොත්තු ආදරය මා හට ලබා දුන් විශ්වයට ස්තුතියි!!!
@NisansalaHansamali-em2qp
@NisansalaHansamali-em2qp 27 күн бұрын
මාත් ප්‍රාර්ථනා කරා..මගේ ප්‍රාර්ථනාවත් ඒ විදිහටම ඉෂ්ඨ වෙන්න කියල කියනව..❤
@sujeewasandamali4152
@sujeewasandamali4152 17 күн бұрын
විශ්ව මාතාවට ස්තුතියි🙏🙏🙏මන් මේක 3 පාරක් කලා හැම පාරම හරි ගියා.මේක ඇත්තක්ල්❤❤
@OshanthaDilruksha-ol1tl
@OshanthaDilruksha-ol1tl Ай бұрын
ඔබ තුමියට ගොඩාක් ස්තුති🙏🙏 මේ ක්‍රමය හරියටම හරි මම කල මොහොතේ ම මගේ ආදරය මට කතා කලා ඔබතුමියට විස්වයෙ පිහිට තම ලැබෙනවා
@hypnoticrahas
@hypnoticrahas Ай бұрын
Mage subapathum dear..
@IreshaDilrukshi-sw9bw
@IreshaDilrukshi-sw9bw 28 күн бұрын
ස්තුතිවන්ත වේවා විශ්ව මාතාවni......mage සියලු බලාපොරොත්තු sapala වේවා ....mage අහිංසක ආදරෙ අවංක උත්තරීතර ආදරයක් නිසා e අහිංසක ආදරය mata ලැබේවා ....
@slheroedits
@slheroedits Ай бұрын
අනේ ටාෂියා මිස්... ඇත්තටම මේක නම් හාස්කමක්... මං මේක කරේ අද උදේ 11.11ට විතර... අනේ දවස් දෙකක් මාව block කරල තිබුණ එයා ආයෙම මාව unblock කරලා.. මැසේජ් එකක් දාලා... මේ දැන් විනාඩි විස්සකට විතර කලින්.. මේක නම් හාස්කමක්ම තමයි.. මං පුදුම තරම් විශ්වාස කරා law of attraction... අද ඒ විශ්වාසෙ තවත් ගොඩක් වැඩිවුණා... අනේ විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තූතියි.. ඒ වගේම මිස් ටාෂියා ඔයාටත්... බොහොම පින්... සතුටට ඇඬුනත් එක්ක මට❤❤❤❤❤
@hypnoticrahas
@hypnoticrahas Ай бұрын
Mage subapathum dear.. sathutin inna
@SurajFernando-w3d
@SurajFernando-w3d 6 күн бұрын
අනේ ඇත්තමද කියන්න
@SehanaDinali-m2j
@SehanaDinali-m2j 13 күн бұрын
මේක ඇත්තක් 😍❤️‍🔥 Thank you Universe ......😘🤍
@SumindaSudarsi
@SumindaSudarsi Күн бұрын
මගේ ආදරණිය විස්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි මගේ ආදරය මගේම උනාට❤❤❤❤❤❤
@ASrimathi
@ASrimathi Ай бұрын
මාගේ ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි 🙏❤️. මෙම වැඩසටහන් කරන ඔබටත් ස්තූතියි 🙏❤️
@kavindiiroshika4548
@kavindiiroshika4548 27 күн бұрын
මේ වීඩියෝව පෙන්වපු මගේ ආදරනිය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤♾️🦋මේ මෙතඩ් එක හරියටම හරි 100%❤❤❤ටාශ්‍යා අක්කි ඔයාට ගොඩක්ම ස්තූතියි ❤❤❤
@hypnoticrahas
@hypnoticrahas 27 күн бұрын
Good luck
@ChenuriKawishma
@ChenuriKawishma 22 күн бұрын
මෙක සම්පූර්ණ ඇත්තක්....දවස් දෙකයී කරේ ප්‍රතිඵල ලැබුනා...අනේ අක්කෙ ඔයාට ගොඩක් ස්තුතී කියනවා මම ඒ විතරක් නෙවෙ අක්කෙ මම ඔයගෙන් දෙයක් ඉල්ලනවා මෙ වගේ ප්‍රබල method එකක් ගෙන්නකෝ exam pass වෙන්නත් plzz❤
@hypnoticrahas
@hypnoticrahas 22 күн бұрын
Dear methods walin exam pass wenna baha .. mama dala thiyena study binaural ahanna 100% results Good luck
@SithumiHimasha-eo5vs
@SithumiHimasha-eo5vs 24 күн бұрын
මන් මේක බලද්දි වීව්ස් 111k❤ Thank ypu universe❤🎉
@ImashaSewwanthi
@ImashaSewwanthi 18 күн бұрын
ඇත්තටම මේක ඇත්තක් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏🙏🙏
@DilrukshiBandaranayake
@DilrukshiBandaranayake 29 күн бұрын
අනේ ඔයාට ගොඩක් ස්තූතියි .... මේක සත්‍යයක් .මට ඉතා සාර්ථක වුනා...❤❤❤
@hypnoticrahas
@hypnoticrahas 29 күн бұрын
Good luck
@ThusharaSampath-j4j
@ThusharaSampath-j4j 12 күн бұрын
සෑම කෙනෙක්ට තමන් ආදරෙය කරන කෙනා ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව ස්තුති ❤
@warunayasantha
@warunayasantha 20 күн бұрын
ආදරය හොයන හැමෝටම ඒ ආදරය ලැබේවා!
@ChanudiSenara
@ChanudiSenara Ай бұрын
විශ්ව මාතවට අනේක වාරයක් ස්තූතියි මගෙ පසිඳු මට හිටිය වගේම ආදරෙන් ඉන්න ලැබේවා. ම්ං මේක අද ඉදලා සතියක් කරනවා.
@dilandananjaya8550
@dilandananjaya8550 Ай бұрын
ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී 🙏🙏🙏❤
@ShanthaKumara-ib8xo
@ShanthaKumara-ib8xo 12 күн бұрын
අද මම් මෙ මෙතඩ් එක කරපු තුන්වෙනි දවස මගෙ ප්‍රාර්ථනාව ඉශ්ට වෙන්න කියලා මම් ප්‍රාර්ථනා කරනවා
@deshapriya.asanka119
@deshapriya.asanka119 Ай бұрын
විස්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි වේවා ස්තුතියි වේවා ස්තුතියි වේවා මගෙ හදවතෙ දැනෙන අවන්ක ආදරෙ හoසී නිෂාන්තීට දැනෙවා හැගෙනවා අපි හැමදාම ආදරෙ එකට ජිවත් වෙමු කියලා හoසී නිෂාන්තීට දැනෙනවා අපේ ආදරෙ සක්තිමත් වේවා මට වගෙම ආදරෙයක් අපි දෙන්නට එක වගෙම හදවත දැනෙනවා මේ පින් විස්ව මාතාවට ලැබේවා විස්වය ආරක්ෂා වේවා විස්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි වේවා 🌻🌷🌷🌻❤❤❤🙏🙏🙏
@sachiniudesh2261
@sachiniudesh2261 3 күн бұрын
මේ මෙතඩ් එක හරි ගිය අනේ මිස් බොහෝම ස්තූතියි දැන් මායි මගේ හස්බනුයි දරුවෝ එක්ක සතුටින් විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි මිස්ටත් බොහෝම ස්තූතියි
@hypnoticrahas
@hypnoticrahas 2 күн бұрын
sathutin inna dear... mage subapathum
@Dulmisenarathna2
@Dulmisenarathna2 Ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතී...ටාෂි ඔයාටත් ස්තූති ❤❤
@AvikaAvika-d4h
@AvikaAvika-d4h 23 күн бұрын
මගෙ බලාපොරොත්තු ඉෂ්ට කර දුන් විශ්වයට අනේක වාරයක් ස්තූතියි ❤❤❤
@MadhushaniAriyarathna-we6sf
@MadhushaniAriyarathna-we6sf 26 күн бұрын
මේකනම් ප්‍රාතිහාර්‍යක් 🥰🥰🥰 ස්තුතියි ටාශි ගර්ල් ❤️❤️❤️❤️
@hypnoticrahas
@hypnoticrahas 26 күн бұрын
Good luck
@MadhushaniAriyarathna-we6sf
@MadhushaniAriyarathna-we6sf 26 күн бұрын
@@hypnoticrahas ❤️🥰🙏
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
නිමිත්තක් බලමු .
14:01
Kanchana pethiyagoda S L T.V.
Рет қаралды 485 М.
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН