Adarayata Adaren (ආදරයට ආදරෙන්) | Hiru Tele Films | 2024-04-06 | Hiru TV

  Рет қаралды 60,566

Hiru TV

Hiru TV

Күн бұрын

Adarayata Adaren (ආදරයට ආදරෙන්) | Hiru Tele Films | 2024-04-06 | Hiru TV
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/5SKhWR
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.ne...
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka

Пікірлер: 61
@somalathaamadoruge6519
@somalathaamadoruge6519 5 ай бұрын
බැරි අමාරුකම් දරුවන්ට කියා දෙන්න ඕනි නැතුව හදලා වැඩක් නැහැ...බැරි අමාරුකම් මැද අපිත් දරුවෝ හැදුවා බැරිදේ තේරුම් කරලා දුන්නා....යමක් ඉල්ලන්නේ අම්මා සල්ලි තියෙනවද කියලා අහලා....එයාලට වැරදුනේ නැහැ....
@ranjanimanike9838
@ranjanimanike9838 5 ай бұрын
ඔයා හරි.
@mangaladayasena917
@mangaladayasena917 5 ай бұрын
ඔයා හරි
@Madu-cc3kr
@Madu-cc3kr 5 ай бұрын
Sampurna Etta
@j.a.d.n.9875
@j.a.d.n.9875 5 ай бұрын
Yes you right
@lekhaathukorala225
@lekhaathukorala225 4 ай бұрын
ඒක හරි
@prasadchamila-ch4fr
@prasadchamila-ch4fr 5 ай бұрын
මිනිස්සු ජීවත් වෙන්න ඕනේ තමන්ට පුළුවන් විදිහට ළමයින්ට ඒවා පොඩි කාලේ ඉදන්ම ඒවා තේරැම් කරලා දෙන්න ඕනේ දෙමාපියන් පොඩි ලමයි වගේ නොවී හැම්දේටම හුරතල් වෙලා හරියන්නේ නෑ මොකද අපිටත් පොඩි කාලේ ඕවා හම්බවුනේ නෑ මොකද දෙමාපියන් කන්න බොන්න දුන්නනෙ අපිත් ඒවා තේරැම් ගත්තා මේ වගේ මෝඩ කතා ආයේ දාන්න එපා
@padmakumari2354
@padmakumari2354 5 ай бұрын
මගේ පුතාගේ උපන්දිනේ දවසටකිරිබත් ටිකක් උයල මම එක්ක ගියේ පන්සලට අද කාලේ ළමයිට.මොන අඩුපාඩු තිබුණත් දෙමව්පියන්ට.කේක් ගෙඩියක් කපන්න ඕන
@UchithaTharanga-wu4de
@UchithaTharanga-wu4de 3 ай бұрын
U
@annetjayasinghe1796
@annetjayasinghe1796 5 ай бұрын
මෙවැනි සැබැ ජිවිත කොතරම් ද..දරුවට නොදැනි අඩන,අඩපු,අම්මලා කොතරම් ඇතිද..පුන්චි පුතා හරිම හුරතල් ,ලස්සනයි ,වාසනාවන්ත යි..
@Ranihemalatha
@Ranihemalatha 5 ай бұрын
මාත් මේ වගේම පුතා ඉල්ලන දේවල් දෙන්න බැරිව ගොඩාක් අසරන උනු අම්ම කෙනෙක් 😢😢 කිසිම අම්ම කෙන්ව්ක්ට දරුවෙක් මේ වගෙ අසරන වෙන්න එපා
@Ranjanimalkanthi-ey5ui
@Ranjanimalkanthi-ey5ui 5 ай бұрын
Mm loop a
@chutiputhatoons9628
@chutiputhatoons9628 5 ай бұрын
@mangalikafernando7938
@mangalikafernando7938 5 ай бұрын
Aththamai matath ee wageemayi ee ganna hithala adata thawenawa
@amilamadushanka4246
@amilamadushanka4246 5 ай бұрын
අද කොච්චර දෙමව්පියෝ ඉන්නවද තුන් වේල හරියට ළමයින්ට කන්න දෙන්න බැරි මේ මාධ්‍ය නාලිකාවත් ඒවට ගොඩක් වගකියන්න ඕන
@DulmiSanodya-ed1ni
@DulmiSanodya-ed1ni 5 ай бұрын
මේ කතාවල ළමයින්ට ගන්න ආදර්ශයක් නෑ..💔මේවයෙන් පුරුදු වෙන්නේ අම්මලා ගැන නොහිතා හිතුණු හිතුණු දේ ඉල්ලන්න..💔💔
@madufernando2617
@madufernando2617 5 ай бұрын
පුංචී කාලේ ඉදන්ම දරුවන්ට නැතිබැරී දුක තේරුම් කරලා දෙන්න ඕනා.ඉල්ලන ඉල්ලන දේ දෙන්න ගියාම දරුවන්ට දෙමව්පියන් ගැන දුකක් ඇතිවෙන්නේ නැ.දුක තේරෙන්නේ නැති දරුවෝ දෙමව්පියන්ව විකුණනවා. ඒ වගේ කතාවක් මේක.
@sriyani4567
@sriyani4567 5 ай бұрын
මෙි විදිහට දුක් විදලා පුතා ලොකු මහත් කරලා හොදට උගන්නලා අද හොද තැනක ඉන්නවා එත් අඩුපාඩුවක් නැතුව හැදුව මෙි අමිමාව අමතක වෙිලා එත් හිතේ තරහක් නැහැ මගේ
@sanduniwasanthi134
@sanduniwasanthi134 4 ай бұрын
Daruwan Gen kisima deyak balapoththu wenna epa... Antimata dukak vitharae ithiri wenne
@ZionMishayel
@ZionMishayel 4 ай бұрын
eka thamai Ammage Adare❤ mona uanath daruwo ekka eyalata tharaha wenna baa.oya hoda amma kenek
@D.NBandara
@D.NBandara 3 ай бұрын
මට දැන් වයස අවුරුදු තිස් පහක් වෙනවා තාම කේක් එකක් කපලා නෑ
@sanjayakulasooya2949
@sanjayakulasooya2949 5 ай бұрын
ළමයි හදන්න ඕනේ ළමයි විදිහට හැබැයි එයාලගේ සතුට කියලා ඉල්ලන ඉල්ලන දේ දෙන එක ආදරය නෙවෙයි මොඩ කම
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 4 ай бұрын
අනිවාර්යයෙන්ම
@DiliniBiyagama
@DiliniBiyagama 4 ай бұрын
සහතික ඇත්ත අපේ ලංකාවෙ දෙමව්පියො තමයි ඔහොම කරන්නෙ.
@user-be2ki7ds2f
@user-be2ki7ds2f 5 ай бұрын
❤️❤️❤️❤️
@arunisamadara4991
@arunisamadara4991 5 ай бұрын
Mama ගොඩක් ආසාවෙන් balanne me kata teka vitarai
@samerakarabita6273
@samerakarabita6273 5 ай бұрын
❤❤❤❤thank
@fernandojacintha9781
@fernandojacintha9781 5 ай бұрын
ලස්සනයි 🌹
@user-wn2dl8wn6q
@user-wn2dl8wn6q 4 ай бұрын
Me kathawa saththaya siduwemak pita rataka una .❤❤
@vidanapathirana3005
@vidanapathirana3005 5 ай бұрын
අයියෝ.. Dukayi......😢😢😢කතාව
@samanthaperera2811
@samanthaperera2811 5 ай бұрын
Good
@Kumari160
@Kumari160 5 ай бұрын
දුකයි ඒ කතාව
@KwK-jm6uk
@KwK-jm6uk 5 ай бұрын
❤❤❤❤❤❤❤😢😢😢😢😢😢
@NaliNali-w1z
@NaliNali-w1z 4 ай бұрын
Harima dukai😢😢😢😢
@SandayaKumari-mu5cz
@SandayaKumari-mu5cz 5 ай бұрын
Lassani
@user-uz9pv1tc2n
@user-uz9pv1tc2n 4 ай бұрын
Kathawata baninnepa hama kathawakma lassnata iwra wenne na ehnm me loke mechchra dukath na❤🎉
@neelaranjani4768
@neelaranjani4768 5 ай бұрын
❤❤❤❤🎉🎉🎉
@sudathkannangara2717
@sudathkannangara2717 5 ай бұрын
Kathaawa kisi therumak na
@samanthikarathnayaka.-qg7dn
@samanthikarathnayaka.-qg7dn 5 ай бұрын
හොද තරුන කම.
@DiliniBiyagama
@DiliniBiyagama 4 ай бұрын
මෙච්චර ලොකු ලමයෙකුට තේරෙන්නෙ නැද්ද තාත්ත මැරැනහම ආයෙත් එන්නෙ නැහැ කියල. එක්කො තව පොඩි ලමයෙක් ගන්න ඕනෙ. උපන්දිනයට මේකම විතරයි ඕනෙ කියල කියන්න මේ ලමය.මේ වයස ලමයෙකුට නැතිබැරිකම කියල දුන්නහම ටිකක් තේරෙනවනෙ.
@champikachampika9
@champikachampika9 5 ай бұрын
මේ කතාව කලින් දවසක ගියානේද
@samanwijekoon2436
@samanwijekoon2436 5 ай бұрын
Lamai dengnn oni thamunge tharama dakinade illnwa
@lekhaathukorala225
@lekhaathukorala225 4 ай бұрын
ඒ කේක් එක රත්තරංද මන්දා😅
@user-eh7zz8qs3q
@user-eh7zz8qs3q 5 ай бұрын
ඔය.දේම.කියලා.මමත්.අඩලා.තියෙනවා
@lankawickramasinghe5914
@lankawickramasinghe5914 4 ай бұрын
Me kathawen kisima aadharshayak dunne nehe neda? Kamainta oni oni widiyata ammala natanna hoda nehe. Amma bayai lamsyata oni ekabaran dunne nethnam.. Duka hithei.. Adai kiyala.. Oka aadare neme amme.. Lamayata ettha purudu karanna...
@chamilakumariqf6xb
@chamilakumariqf6xb 4 ай бұрын
Apa nati barikam daruwanta kiyala danna ona katawa lassani 😢😢😢😢😢
@user-eh7zz8qs3q
@user-eh7zz8qs3q 5 ай бұрын
අපෙ.දෙමාපියන්.ඔය.වගෙ මටත්.හටියානම්👍
@nilushaperera310
@nilushaperera310 4 ай бұрын
තාත්තා නම් set නෑ
@DiliniBiyagama
@DiliniBiyagama 4 ай бұрын
ඔව්.තාත්තට හරියට රඟපාන්න බැහැ .දිවිතුරා එකේ වේලු නේද.
@Chandanawijethilaka45
@Chandanawijethilaka45 2 ай бұрын
CAKE GEDIYE KSTHAWA
@wijesirikd514
@wijesirikd514 4 ай бұрын
8000 ka cake ekak aran denna amma maasa kiyak weda karanna waida
@HerathmudhiyanselageSamadhiher
@HerathmudhiyanselageSamadhiher 4 ай бұрын
Pissu oya daruwo hadillakda.
@DisnaHewagajamaannage
@DisnaHewagajamaannage 4 ай бұрын
ඔව් ඒක ඇත්ත
@dineshpradeep203
@dineshpradeep203 5 ай бұрын
Kiyatada meka yanne
@nadeekapriyadarshani-op3eu
@nadeekapriyadarshani-op3eu 5 ай бұрын
Senasurada ude 10 ta.
@user-sw4zi6vw2f
@user-sw4zi6vw2f 5 ай бұрын
Me kata warla nehadawa ennawa wardi
@kavirudanethmin2113
@kavirudanethmin2113 5 ай бұрын
❤❤❤❤❤
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 7 МЛН
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 34 МЛН
ඉර හඳ යට - 1 කොටස - ira handa yata - episode 2
14:55
Rathnapura tv - Ajith srimal
Рет қаралды 14 М.